ඇස් යට අදුරු වීම, ගිලුණු බව නැති කරන ව්‍යායාම Eye exercises for sunken eyes and dark circles Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
    💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
    ◾Instagram : / uma_vlogger
    ◾Facebook: / kavindya.uma
    This video is a daily exercise routine for sunken eyes, eye wrinkles and under eye dark circles. These eye exercises are simpel easy and quick. Everything is well explained step by step in sinhala. You can follow the routine everyday and get gorgeous eyes with no wrinkles and dark circles.
    💛 If you are new to my channel and you love to stay beautiful please be subscribed to my channel. We can go a long way.
    💛Follow me on:
    ◾Instagram : / uma_vlogger
    ◾Facebook: / kavindya.uma

ความคิดเห็น • 763

  • @sanjulahirukapriydarshani8578
    @sanjulahirukapriydarshani8578 3 ปีที่แล้ว +142

    Onna oyage me video eke pathipala mata lebila thiyenw harim sathutui akki thanks oyat 🌼❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +3

      💛🙏

    • @wasulapanchali5297
      @wasulapanchali5297 3 ปีที่แล้ว +1

      oya daily ki parak karada..?shure result tibunada..?

    • @sanjeewaprbhath
      @sanjeewaprbhath 3 ปีที่แล้ว +2

      Akki oya ara muna mahath wenna tripwalin mage muna mahathai dan

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      Karrala balannam taruwan saranai

    • @NipunaShyaminda
      @NipunaShyaminda 9 หลายเดือนก่อน

      4:25

  • @dilini7104
    @dilini7104 ปีที่แล้ว +21

    අක්කේ... ඔයාගේ මේ exercises කරන්න අරන් තාම දවස් දෙකයි. ඇත්තටම ලොකු වෙනසක් තියෙනව. ඔයාට ගොඩක් පින් ❤

  • @janaki__gammudali7091
    @janaki__gammudali7091 ปีที่แล้ว +27

    මං ටිකක් සුදු කෙනෙක් ඉතිම් මගේ Dark Circles පේනවා වැඩි.මට එ්ක ලොකු හිසරදයක් වගේ අද එ්ක නැති වුනා🙃

    • @hani...1587
      @hani...1587 ปีที่แล้ว +1

      Matath ekamai prashne. Oy kalad ? Results kohomd

    • @janaki__gammudali7091
      @janaki__gammudali7091 ปีที่แล้ว

      @@hani...1587 tikak adui

    • @senuuuu1
      @senuuuu1 5 หลายเดือนก่อน

      Mgeth
      Kochchra kl giyd results gnn

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +84

    අක්කි ඔයා කියා දේන ඒව ඇත්තටම වැඩ කරනවා.❤️ ඔයාගේ කම්මුල් මහත් කරන ව්‍යායාම විඩීයො එකේ එක හරියටම හරිගියා මට.මම කෙට්ටු කෙනෙක්.මට මම දිහාම බලන්න බැරුව හිටියේ.හකු බැහැලා ඒම. මම මාව අතෑරලා හිටියේ.එ අස්සෙ අක්කගේ විඩියෝ එක සෙට් උනේ.මන් එක කරා.මට ගොඩක් happy .highly recommended අක්කිව.අක්කිගේ විඩියෝ best.පුලුවන්නම් අක්කෙ මහත් වෙන්න work outs or yoga මොනාහරි කියලා දෙන්න ❤️🌸💙😍

    • @user-fq4rq1re1d
      @user-fq4rq1re1d 10 หลายเดือนก่อน +1

      අනෙ එවීඩියො එක මොකද්ද

    • @sameerakumara4209
      @sameerakumara4209 10 หลายเดือนก่อน

      ​@@user-fq4rq1re1dkammul piripun karana exercise kiyala search karala balanna

    • @ChandimaSilwa-cf3mq
      @ChandimaSilwa-cf3mq 5 หลายเดือนก่อน

      Ane mage kata depatten reka dekak thiyanawane mage wayasa 30me wayasata ehema wenne na neda

    • @sanda2813
      @sanda2813 5 หลายเดือนก่อน

      @@user-fq4rq1re1d balanna pahalata gin kammul piripun karana widiya kiyl video ekk ati.

    • @sanda2813
      @sanda2813 5 หลายเดือนก่อน

      @@ChandimaSilwa-cf3mq reka kiwwe ?

  • @anushaindika9514
    @anushaindika9514 11 หลายเดือนก่อน +10

    . මමත් ගොඩක් මානසිකව වැටිල හිටියේ මගේ ඇස් ගිලුනු නිසා. දැන් ඒ ක හරි ගියා. අනේ ඔයට ගොඩක් පින්🙏🙏: Thanks නංගි❤️❤️

    • @tattoo9626
      @tattoo9626 11 หลายเดือนก่อน +1

      දවස් කීයක් ගියාද ඔයාට result වලට

    • @chamodprasanna9832
      @chamodprasanna9832 20 วันที่ผ่านมา

      Ane athatama hari giyada dawas kiyak giyada risalt enna

  • @donaakmimana7660
    @donaakmimana7660 2 ปีที่แล้ว +24

    ඔබගේ විශිෂ්ට අභ්‍යාස සඳහා නැවත වරක් ස්තූතියි

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +54

    උමා ඔයා කියලා දෙන ඒවා ගොඩාක් වටිනවා ❤.ගොඩක් දෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වේවි 👍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +3

      💛

  • @achininimanthi7004
    @achininimanthi7004 2 ปีที่แล้ว +12

    අක්කි ඔයාගේ ගොඩක් විඩියො මාර විදිහට ප්‍රතිඵල තියෙනවා .😍

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +33

    ඇත්තටම උමා අක්කයි චැනල් එක ගොඩක් වටින එකක් ... ඔබ චැනල් එකට වඩා .උමා ඔබ කරන්නේ සමාජ සත්කාරයකි...බොහොම ස්තූතියි ...ඔබටත් කාන්තාවන් අතරින් ජාතිය ප්‍රණාමය හිමි විය යුතු කාන්තාවකි ........ වෙන්න අපගේ හදපිරි ප්‍රණාමය.......ඔබට ජයෙන් ජයම වෙන්න ඕන බුදු සරණයි උමා අක්කේ

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +4

      💛🎅🎄

  • @ammuthubanda489
    @ammuthubanda489 หลายเดือนก่อน

    මම මේ විඩියෝ එක දැක්කෙ අද මට තියෙන ලොකු ගැටලුවකට විසදුමක් වෙයි කියල මම විශ්වාස කරනව . අද 2024 .8. 1. අදම වැඩෙ පටන් ගන්නවා . ❤

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +90

    තැන්ක්ස් අක්කි ඔයා තවත් ලස්සන වෙන්න ඕනි ❤️😌

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +9

      🎅💛

  • @samanthikaalukumbura8015
    @samanthikaalukumbura8015 6 หลายเดือนก่อน

    අදට දවස් 2 කරා.ඇත්තටම පොඩි වෙනසක් තියනවා. පිරිපුන් වෙනවා මූණ මහත් වෙන එකත් කරා දවස් 2. පොඩි වෙනසක් පේනවා දවස් 2 කරාට.සතුටුයි ස්තුතියි ඔයාට ❤❤

  • @nuwangichethika6994
    @nuwangichethika6994 3 ปีที่แล้ว +1

    මුනට කරන වේයයම මම කර අක්කි එකෙන් ප්‍රෙතිපල තියෙනවා tnx අක්කි

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x 7 หลายเดือนก่อน

    අනේ thanks petiyo...මගේ ඇස් යට බිබිලි ඇවිත්..එන්න එන්නම වැඩි වෙනවා...මොනවද කරන්න තියෙන්නේ...අනේ කියලා dennko..ඔයාට ගොඩක් ස්තූතියි..

  • @kuwaitstar242
    @kuwaitstar242 2 ปีที่แล้ว +1

    නංගි ඇස්වට රැලි වලට හොදම creem එකක් කියන්න 🙏🙏

  • @user-qx7vy7iv9t
    @user-qx7vy7iv9t หลายเดือนก่อน

    අනේ ඔයා හරිම ලස්සනයි .හැමදාමත් ලස්සනට සතුටින් ඉන්න ලැබේවා ..වගේම බොහොම ස්තුති තෙරුවන් සරණයි ❤🙏😍

  • @anilrathnayake4253
    @anilrathnayake4253 หลายเดือนก่อน

    ඔබ තුමියට අනේක වාරයක් ස්තුති මිස් ❤❤❤❤

  • @nipunihansika8888
    @nipunihansika8888 3 ปีที่แล้ว +5

    අක්කේ ඔයාගේ සැලෝන් එක කොහෙද තියෙන්නේ

  • @gihaniprabodani7813
    @gihaniprabodani7813 3 ปีที่แล้ว +2

    යේ යේ... මන් කීව හරි... ඇස් ගැන වීඩියො එක... 🙌 💟 ස්තූතී අක්කි 💐

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +2

      🎄🎅💛

  • @mandisub7986
    @mandisub7986 3 ปีที่แล้ว +1

    මට තියෙන දෙයක් ..මම අනිවාර්යයෙන්ම කරනවා

  • @anushapriyanthifernando1198
    @anushapriyanthifernando1198 3 ปีที่แล้ว +5

    Thank you nangi මම ඔයාගේ vedios හරිම ආසාවෙන් බලනවා ඔයාගේ face exercise තමයි මම ගොඩක්ම ෆලෝ කරන්නේ thank u very much😍❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @upeksharajeewa5752
    @upeksharajeewa5752 3 ปีที่แล้ว +12

    Very clearly explaining..good job..😙

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @nuhadhnazran9532
    @nuhadhnazran9532 3 ปีที่แล้ว +1

    Sis nice explanation can u suggest me which is good fairness cream

  • @vidurapanduka3716
    @vidurapanduka3716 2 ปีที่แล้ว +1

    අක්කෙ රැට පාඩම් කරලා ඇස් යට කලුවෙලා boys ලටත් video එකක් ඔනෙ

  • @kalanigamage4500
    @kalanigamage4500 3 ปีที่แล้ว +1

    Akke munata galapena widiyta hair cut thoraganna widiya & ape skin colour ekta hariyna lipstick select krgnna widiya gena video ekk krnnko😘😘❤️❤️

  • @chathurikasewwandi5345
    @chathurikasewwandi5345 3 ปีที่แล้ว +5

    අදනේ අක්කි ඔයාගේ channel eka දැක්කේ. බලනවා වීඩියෝ ඔක්කෝම ❤️❤️👍

  • @tashynehara2204
    @tashynehara2204 ปีที่แล้ว +2

    Akki man spectacles pawichchi karanwa.. ekanisa as deka yata yanwa..me exercise hodai neda

  • @chandrikaliyanage9792
    @chandrikaliyanage9792 ปีที่แล้ว

    Thank you.....
    Vitamin c seram ගාන විදිය කියලා දෙන්න පුලුවන්ද.

  • @isharaishara8378
    @isharaishara8378 3 ปีที่แล้ว +1

    අනෙ නංගියො ගොඩක් පිං ඔයාට ගොඩාක් දෙවල් ඉගෙන ගත්ත පෙටියො පිං

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛💛💛 බොහොම සතුටුයි

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඩබතුසියට 🌺🌺🌺

  • @dilinibhagya1865
    @dilinibhagya1865 7 หลายเดือนก่อน +1

    Thank you so much for your valuable tips.❤❤🌹🌹

  • @calistakarunarattne5190
    @calistakarunarattne5190 ปีที่แล้ว

    Thank you so much, very important tips for many of us Good day and god bless you

  • @indramalkanthi807
    @indramalkanthi807 3 ปีที่แล้ว +2

    නංගි ඔයාට ගොඩක් පින් මම ඔයාගෙ ව්ඩ්‍යො හැමදාම බලනව මට ලොකු ගැටලුවක් තියනව මගෙ පපුව එල්ලා වැටෙනව පපුව කුඩා කරන ව්දිහක් කියන්න

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว

    ඔයාට පුලුවන් ද acne scars වලට කරන්න පුලුවන් treatment ගැන කියල දෙන්න ?

  • @darshanidarshani2914
    @darshanidarshani2914 3 ปีที่แล้ว +1

    Akki mage as tikak ella watena swabawayak thiyenawa.ekata mokada karanna oni

  • @beautyup5510
    @beautyup5510 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා,ගොඩක් ගැටලු වලට මගෙ ලඟත් විසඳුම් තියෙනවා ඇවිත් බලන්න ❤️

  • @malkibhagya4596
    @malkibhagya4596 3 ปีที่แล้ว +2

    Ane meyage lassanaaaa thanks akkiyo akki e vitamin bonna hodaida

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🎅💛

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +3

    Good morning උමා නංගී ,,😘❤,,අදත් සුපිරි වීඩියෝ එකක් ,👌👌😍😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      😀

  • @user-kc7yd8oz9h
    @user-kc7yd8oz9h 9 หลายเดือนก่อน

    අක්කේ නළල ගොඩක් පළල අයට නළල පොඩි කරගන්න වගේ ව්‍යායාම දෙන්නකෝ

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +4

    Merry Christmas nanga🎄☃️ Thank you 💛💛

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛🎅

  • @user-eu1hd5kj4c
    @user-eu1hd5kj4c 3 ปีที่แล้ว +2

    Anee oya karana okkoma hari akki mara risalt thiyenne 😍😍😍

  • @dildinu4935
    @dildinu4935 3 ปีที่แล้ว +4

    ඔයානම් ශෝයී අක්කියෝ මං ඔය සේරම ඔයා එක්ක කරා 😘😘❤💪

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว +1

    Good Luck.. tnx so much.. ❤❤❤ Love You

  • @sakupremachandra4302
    @sakupremachandra4302 3 ปีที่แล้ว +1

    Godak watina video ekak nangi.thaks.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @rebeccapercy138
    @rebeccapercy138 3 ปีที่แล้ว +2

    Thank you so much darling.may God bless you

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛🎅

  • @anjanamalith4771
    @anjanamalith4771 ปีที่แล้ว

    අක්කේ ඇස් කහපාට මොනවද,කරන්න පුලුවන් අනේ කරුණා කරලා කියන්න කෝ 🙏🙏🙏🙏

  • @umeshahashani2319
    @umeshahashani2319 3 ปีที่แล้ว +1

    Akkiyoo.. ane plz puluwnnan poly gel nails gena full review ekak krnnako.....use krnna one products serama gena.oya krana hema video ekakma aththtama watinwa..l

  • @pathminimalkanti
    @pathminimalkanti 2 หลายเดือนก่อน

    මමත් අද ඉදලා කරලා බලනවා නංගිි

  • @lumbini5485
    @lumbini5485 3 ปีที่แล้ว

    Akki perfectile capsule eka oya use karala tynwda.multivitamin gana video ekk krnnko

  • @h.sewwandisewwandi3975
    @h.sewwandisewwandi3975 3 ปีที่แล้ว

    Hi. Oya lassanai. Oyge video blnn mn godak asai. Mta podi prshnyk thiynw dr. Mge wayasa aurudu 23. Mge as yata gilunu gthiyata hoda cream ekak kiynnko akkiyo plz. 😢

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +6

    කැමරාව දිහා බලද්දි ......හිනා යනවා නේද 🤪🤪😁😁😁😍😍😘😘😘😘 බුදු සරණයි ..උමා පිරිමි ළමයින්ටත් වීඩියෝ එකක් කරන්න..

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Meka pirimi lamai ta hodai

    • @kumarikumari6088
      @kumarikumari6088 3 ปีที่แล้ว

      Niyami

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      @@uma9764 හ්ම්ම් .godak ආදරෙයි හාද ඉතින්

  • @NaveenAkash-gl9iz
    @NaveenAkash-gl9iz 9 หลายเดือนก่อน

    Budu saranai manika thanks oyata godak pin Hoda pratipala tiyanawa.

  • @umashaprabodhani8300
    @umashaprabodhani8300 3 ปีที่แล้ว +1

    Uma akki lassnaii oya godaaaaaaaaaaaaaaakkkk....oyata theruwan saranai...!! Suduu

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @MaheshMahesh-qk8os
    @MaheshMahesh-qk8os 2 ปีที่แล้ว +1

    Akke apita thol kettu karana vayayama kiyala dennakoo plizz 😔❤

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 3 ปีที่แล้ว

    Akkiyo mn oyage beauty treatment karanwa hoda results tiyanawa ❤digatama akke hoda videos genna budusaranai akkkita❤

  • @deepikarajapaksha9830
    @deepikarajapaksha9830 3 ปีที่แล้ว +1

    Thank you so much nangiyo.. .. You look so pretty....

  • @MC13133
    @MC13133 11 หลายเดือนก่อน

    කාලයක් කන්නාඩි දාපු කෙනෙක්ගේ ඇස් සාමාන්‍ය තත්වයට ගන්න මොකද කරන්න්න පුලුවන්

  • @dimuthuruwan6620
    @dimuthuruwan6620 2 ปีที่แล้ว

    Oya harima lassanyi thanks oyata, budu saranay,eth es loku karana Kota baya hithuna

  • @user-eu1hd5kj4c
    @user-eu1hd5kj4c 3 ปีที่แล้ว

    Akki ඇස් පොඩි කර ගන්න විදිහාක් කියන්නකො plz අක්කි විසදුමක් තියෙයිද...ඔයාට දාන mg වලට ඔයා කවදාවත් රිප්ලයි නැ..plz😔😔😔

  • @donaakmimana7660
    @donaakmimana7660 3 ปีที่แล้ว +1

    Thank you very much Uma.

  • @chamodhilakshani6707
    @chamodhilakshani6707 ปีที่แล้ว

    Supiri prarhipala tiynw. Godk pin akki. 🙏🙏🙏🙏

  • @himashanawodi1566
    @himashanawodi1566 3 ปีที่แล้ว +1

    Thanks akkiyo😘 mee vedio eka godaaak watinawa,❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛🎅

  • @hansaniwanniarachchi8791
    @hansaniwanniarachchi8791 4 หลายเดือนก่อน

    Great explanation! Thank you for sharing this with us!

  • @sajithnuwan4401
    @sajithnuwan4401 3 ปีที่แล้ว +2

    අක්කෙ අර මුන පිරිපුම් කරන ව්‍යායාමයත් කරාට කමක් නෑනේ

  • @user-qy2ms4zv5y
    @user-qy2ms4zv5y ปีที่แล้ว

    Oba thumiya මෙහෙයවන ලද සියලුම program tika බලන්නේ කොහොමද

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 3 ปีที่แล้ว +2

    මගේ ඇස් ගිලිලා ඇස් වටේ කලුයි ඉතින් මේ කියා දුන් විස්තර වලට ගොඩක්ම ඉස්තූතියි

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දුවේ ඔයාට

  • @madhurikanchana9087
    @madhurikanchana9087 3 ปีที่แล้ว +5

    Merry christmas 🌲
    Thank you mis❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🎄🎅

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔයාට ❤️😘

  • @lovingheart859
    @lovingheart859 ปีที่แล้ว

    Akkige videos okkoma balana gaman.thank u budu saranai ❤️📑

  • @mashaperera1419
    @mashaperera1419 3 ปีที่แล้ว +5

    Thank you so much ❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +2

      💛🎅

  • @lethumigungi3681
    @lethumigungi3681 3 ปีที่แล้ว +1

    Mma munata exercise kepykma krnwa ekapara lip nose cheeks walata ehema. Ehema krata kmk nadda

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว

    ❤❤❤❤ thanks oyata ikmaninma prathipala kiyannam

  • @roshiniravina3754
    @roshiniravina3754 3 ปีที่แล้ว

    Attatama godak wadagat video akak thaks you so much my dear

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +4

    උමා අක්කාගෙ මේ චැනල් එක බලන හිතේ ඉරිසියාව කුහකකම නැති යාළුවා කීදෙනෙක් ඉන්නවද ........අන්න ඒ අලු හැමෝම මාව subscribe කරන්න බලමු කීදෙනෙක් ඉන්නවද කියලා ........උමා අක්කි බුදු සරණයි..

  • @lovelyniro3824
    @lovelyniro3824 3 ปีที่แล้ว

    Thank you so mach akkiyoo adarei ana oyaga vidiyo balan innath asai oya thawa thawath lassana wanna ona god bless you

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @sujeewapriyangani4138
    @sujeewapriyangani4138 3 ปีที่แล้ว +2

    Suba aluth auruddak wewa...!!!

  • @shanikamadhushi9267
    @shanikamadhushi9267 3 ปีที่แล้ว

    Cham hith adaganna sulu lassanak oyta thiyenne akkiyooo. Hamadama ohoma inna. 😙😙

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @madumadu1304
    @madumadu1304 3 ปีที่แล้ว

    Thanks oyata..hoya hoyaa hitapu video ekak...♥️♥️♥️♥️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🎅💛

  • @mychannel7247
    @mychannel7247 3 ปีที่แล้ว

    Akki nile polish wala ganna puluwan best product kiyannako

  • @darshanikodikara2089
    @darshanikodikara2089 3 ปีที่แล้ว +1

    රුව ගුණ රැකේවා....

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🌿💛

  • @nadeeraranaweera1330
    @nadeeraranaweera1330 ปีที่แล้ว +2

    Great exercises.... 👍

  • @taneesharathnayake8359
    @taneesharathnayake8359 3 ปีที่แล้ว +3

    Merry christmas akki...😙😙

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +2

      💛🎅

  • @madushapiyarathna4417
    @madushapiyarathna4417 3 ปีที่แล้ว

    Akki mn klin illapu vedio ekak akka dunna...thanks....puluwannm mekata cream ekk hari kiynna akke..kalu paata podi inno wage chuuti bibili wage aewith mage..ekata mkd kr oni.

  • @nirushasanchiarachchi5969
    @nirushasanchiarachchi5969 3 ปีที่แล้ว +1

    Thank you Uma. Excellent 👍 May God bless you 🙏

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🎅💛

  • @Twilightt09
    @Twilightt09 3 ปีที่แล้ว

    Akki spectacles dana eka nisa athi wena අැස් ගිලා බහින ekatath me exercises hariyanawada

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 3 ปีที่แล้ว

    Itz working..very useful ..thank you ao much..gd blz u.!

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛🙏

  • @aathihaya8569
    @aathihaya8569 3 ปีที่แล้ว

    Uma, as athule ratu pata nahara godak mathuwela as rathu wela tiyana eka nathi karanne kohomada?

  • @user-zm1md8jh4p
    @user-zm1md8jh4p 6 หลายเดือนก่อน

    ❤❤❤❤ oyage vidiyo Tika nam supiriiiiii nangiii... tenkyou ♥️♥️♥️...Mata nam.100/..100..k.....eka.weda karanawa...tawa twat vidiyo oyata danna lebeewa . budusaransi ♥️.....oyata.

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි 🌝

  • @_chamudi
    @_chamudi 3 ปีที่แล้ว +1

    As deka loku kalama, harima shoi akki

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛🎅

  • @jayanthamalani5886
    @jayanthamalani5886 6 หลายเดือนก่อน

    Thanks. pratipala pauwata

  • @nadeeshaniindunil5892
    @nadeeshaniindunil5892 3 ปีที่แล้ว +1

    Thank u akkioo❤❤.. mata onima karapu vedio ekk meka

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛🎅

  • @samalihimanka8538
    @samalihimanka8538 3 ปีที่แล้ว

    Akki man me dawas wala godaak busy wela hitiye oyage videos balanna beri una .man hema video akakma balanawa den oya godaak hoda kenak oyata thawa wediyn hemadama karanna lebenna oni budusaranaii mage akkita

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @indranigamhewage9281
    @indranigamhewage9281 3 ปีที่แล้ว

    Niyemaiii....math aswelate kera mite wadiye wenas...meka hodai ade idanme kerenewaaaa...😘😘😘😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛🎅

  • @dineshchathuranga1266
    @dineshchathuranga1266 3 ปีที่แล้ว +2

    akkiyo mune chuti bibili walata k rnna deyk kiynnko pls

  • @nushangimadhusanka5392
    @nushangimadhusanka5392 3 ปีที่แล้ว

    Man hoya hoya hitiya video ekak.thank you so much

  • @subanisuba2648
    @subanisuba2648 3 ปีที่แล้ว +2

    Thank you very much akki

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว

    Merry Christmas Akki Dolly💙💙💗💗❤❤🌸🌸🤩🤩😘😘😍😍💞💞

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🎅💛

  • @sandalirajakaruna7856
    @sandalirajakaruna7856 3 ปีที่แล้ว

    Akkigen enaknma blan hitpu video ekk........ Thnqu akki 😘😘😍😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🎅💛