Face exercises to lose face fat and double chin | Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @anushaanusha7764
    @anushaanusha7764 4 ปีที่แล้ว +262

    තෑන්ස් නංගා මමත් මෙක කරා ඔයා කියපුදවසේ ඉදලා කියන්න වචන නෑ නංගා රිසාට් එක ගැනනම් හරිම සතුටුයි මගේ මූණ හරිම ලස්සනට හැඩවෙලා කියලා මගේ මහත්තයාම කියනවා හරිම සතුටුයි නංගා ඔයාට ගෝඩාක් පිං නංගෝ බුදුසරනයි ඔයාට තව තවත් අපට ලස්සන වෙන්න වීඩියෝ ගේන්න නංගෝ ඔයාට එ් පිනම අැති නංගාපරිසම්න් ඉන්න

  • @pawanimalshika1115
    @pawanimalshika1115 4 ปีที่แล้ว +56

    පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හිනා ගියත් 😍😍ඔයා හොද අක්කි කෙනෙක්.. තෑන්ක්ස් කියා දුන්න හැම දේටම.. බුදු සරනයි ... 🌐🌍

  • @kaushalyadissanayake6559
    @kaushalyadissanayake6559 3 ปีที่แล้ว +40

    මාසයකින් වගේ හොඳ results හම්බුනා.. Thank you so much Uma akkii 🥺❤️😘

  • @nishadikalpana3680
    @nishadikalpana3680 3 ปีที่แล้ว +4

    අනේ ශෝක් අක්කේ ඔයා .මේවා කරනවට වඩා බලන්නෙම කතා කරන හැටි. හරිම ලස්සනයි ❤️🌸

  • @hansanihansani9883
    @hansanihansani9883 ปีที่แล้ว +4

    ජම්බු ගෙඩියක් වගේ තිබ්බ මූන දැන් කෙට්ටු වෙලා අක්කේ.. ඇත්තමයි ලොකු වෙනසක් තියෙනවා... ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +112

    ලස්සන නිහතමානී කාන්තාවක් ..ස්තුතියි ඔබට 😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 4 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් මිස්..හොය හොයා හිටිය වීඩියෝ එකක්.මම මුහුණ මහත කෙනෙක්..ඊයෙ තමයි දැක්කෙ මිස්ගෙ Channel එක..හැම වීඩියෝ එකකම කරුණු ගොඩක් වටින දේවල්..මම මේ වීඩියෝ එක ඊයෙ බැලුවා, Download කරගත්තා..අද මේ දැන් කරා මිස් එක්කම😍මුහුණට හොඳට දැනෙනවා.අද ඉදන් මගෙ දවසේ අනිවාර්‍ය දෙයක් මේක..ගොඩාක් ස්තූතියි මිස්❤❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @its.koushii
    @its.koushii 2 ปีที่แล้ว +5

    Note down the result in few days akki...thank you so much for this..god bless♥️

  • @kamalshasenarathna4861
    @kamalshasenarathna4861 4 ปีที่แล้ว +12

    ලස්සනයි අක්කෙ ඔයා ,ගොඩක් අය දේවල් කියල දුන්නට එයාලගෙන් ඒව කරනව කියල පේන්නෙ නැහැ ,ඒත් ඔයා නම් ඇත්තටම ලස්සනයි කියල දෙන දේ ප්‍රායෝගිකයි කියල ඔයාව දැක්කාමම පේනව ,ලොකු විශ්වාසයක් ඇති වෙනව good luck 🌹

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or ปีที่แล้ว +1

    Tans අක්කේ මම ගොඩාක් මගේ පෙනුමට ආසයි මමත් අද ඉඳන් මේ eksasais ටික කරනවා tans අක්කේ..♥️♥️

  • @ishaniperera2008
    @ishaniperera2008 3 ปีที่แล้ว +9

    Eka නම් නියමයි අනේ🤭🤭හිනා යනවා ඒ උනාට නියමයි... thankz akkiya❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 4 ปีที่แล้ว +6

    Mn Dakka Lankawe Lassanama TH-camr ❤️
    Thanks Dr 😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +2

      💛

  • @uththarasamarakoon9923
    @uththarasamarakoon9923 2 ปีที่แล้ว +18

    මේක ගොඩක් සාර්තකයි මගේ නම් දවස් 3,4ක් වගේ වෙද්දි double chin අඩු වෙන්න ගත්තා සති 2ක් වෙද්දි ගොඩක් ශේප් උනා මට නම් සාර්තකයි

    • @tharushi8820
      @tharushi8820 2 ปีที่แล้ว

      Oya dawasata kiparak karada

  • @sadeepasewwandi8573
    @sadeepasewwandi8573 3 ปีที่แล้ว +1

    ❤️ results kiyanna awe.ane mage muuna mara lassan wela.mage muuna mahathat raum widihat thibbe.dan thall hariya tikak ul wage wela.dan lassanai .tham sathiyak wath kare na.tnx akkiyoo😘😘😘

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 3 ปีที่แล้ว +11

    ඔයාගේ හිනාව හරිම ලස්සනයි

  • @salikapinto7856
    @salikapinto7856 3 ปีที่แล้ว +2

    මම සුබ පතනවා ඔයාගෙ චැනල් එකට 😘😘😘😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +8

    මරු අනේ මගෙ ගේ අවට කවුරුත් නෑ . වෙල් යායක් තියෙන්නේ බය නැතුව කරන්න පුලුවන් .❤️❤️❤️❤️❤️තැන්ක්ස් ඩාර්ලිං .

    • @kanthis.m.c9075
      @kanthis.m.c9075 4 ปีที่แล้ว +1

      😁😁😁😁 මට නම් කරන්න බැහැ අනේ මේ අපේ අම්මා එක

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +2

      @@kanthis.m.c9075 අයියෝ මාත් කලා මටම හිනා යනවා ඉතිං . ඒත් ලස්සන වෙන්න කවුද අකමැති නේද 😂😂😂

    • @kanthis.m.c9075
      @kanthis.m.c9075 4 ปีที่แล้ว +1

      @@deviparamisiriwardana9314 😁😁😁😁

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 4 ปีที่แล้ว

      @@kanthis.m.c9075 ❤️❤️❤️❤️❤️

    • @devikawanasinghe3805
      @devikawanasinghe3805 4 ปีที่แล้ว +1

      Ane shook ne

  • @HashiiDil2001
    @HashiiDil2001 ปีที่แล้ว

    thank you akkii ❤️❤️ තව තවත් ලස්සන වෙන්න ඕනි මේ කරන දේවල් වලට 🌹🌹

  • @dulanjibandara3980
    @dulanjibandara3980 4 ปีที่แล้ว +6

    Thank u so much Uma akki. I did it with u. And noted down too.. so helpfull for my chubby cheeks... 😍😍😍👍

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @voshandianuthma3837
    @voshandianuthma3837 3 ปีที่แล้ว

    අක්කා...අතේ ඇඟිලි ලස්සන කරගන්න පුළුවන් exercise එකක් ඕන....😘😘😘🥰🥰🥰🥰🥰🥰

  • @siherath1385
    @siherath1385 4 ปีที่แล้ว +5

    NO NEED OF EXEERCISES FOR YOUR FACE ITS LOOKING SO BEAUTIFUL.
    STAY SMART.

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +3

      Being smart is something else my dear. What if physicians stopped medicating the patients as they are already healthy.

  • @padmikumari9033
    @padmikumari9033 4 ปีที่แล้ว +1

    Oyage video godaaaak hodai akke
    Digatama karagena yanna
    All the best 😍😍❤❤❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @kathandarananda9600
    @kathandarananda9600 4 ปีที่แล้ว +17

    සබ් කලා,හොදේ ,,,ගොඩක්ම හොද විඩියෝ එකක් 😁

  • @achiniimalshi8406
    @achiniimalshi8406 ปีที่แล้ว

    තෑන්ක්ස් අක්කි ඔයාට.මන් අද තමයි මේ විඩියෝ එක බැලුවේ.මාත් අදම කරනවා

  • @taneesharathnayake8359
    @taneesharathnayake8359 4 ปีที่แล้ว +4

    Thnq so much akki...😍😍😙I learned a lot😍😙😙Your help is much appreciated

  • @manikeekanayaka8932
    @manikeekanayaka8932 2 ปีที่แล้ว

    ඔයාට පිං ගොඩාක් මේ වගේ වීඩියෝ ගේනවට උමායා

  • @lifewithnature2643
    @lifewithnature2643 4 ปีที่แล้ว +5

    ඔයාගෙ ලස්සන නම් බියුටි ටිප්ස් කරනවට වඩා පෙර පිනකට හම්බුන ලස්සනක් අක්කි ❤️

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 4 ปีที่แล้ว

    අක්කි dimples හදාගන්න විදියක් කියන්නකො අනී🙊🙊🙊

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 4 ปีที่แล้ว +4

    Woooooooow very good video.thank you Uma ❤️❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @shenuekanayaka4963
    @shenuekanayaka4963 4 ปีที่แล้ว +1

    අනේ අක්කීයෝ ඊඊඊඊඊඊඊ එක මරු අනේ 🤭🤭...Thank you video ekata...🤩🤩

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @nisansalasilva8624
    @nisansalasilva8624 4 ปีที่แล้ว +10

    අක්කෙ මගෙ මුන කේට්ටු නිසා මෙක කරහම මහත් වෙයිද ??

  • @darshikamadhushantha9808
    @darshikamadhushantha9808 4 ปีที่แล้ว

    මමත් අක්කි සති 2ක් වගේ මේ ව්‍යායාම කලා.වෙනසත් තියනවා අක්කීයෝ.ගොඩාක් පින් මේවා කියලා දෙනවට.♥️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

    • @btsarmy-ex5bh
      @btsarmy-ex5bh 3 ปีที่แล้ว

      @@uma9764 මුහුන කෙට්ටු අයට මහත් කරගන්න එකක් කියන්නකෝ

  • @devikaweerasinhe3161
    @devikaweerasinhe3161 4 ปีที่แล้ว +7

    Ane akke aththatama mt me exercise valin godak hoda parathipala labuna
    Oyata godak pin akke api hamadamath oyata adarei ❤️🙏

    • @sadeepadulakshi1512
      @sadeepadulakshi1512 3 ปีที่แล้ว

      Kammul deka adila wage thiyennw mt meka karaothbkammul deka thawath palleheta adei kiyannko

    • @dilushakannangara7816
      @dilushakannangara7816 3 ปีที่แล้ว

      Mekata muna kettu wenoda dr

  • @nish279
    @nish279 2 ปีที่แล้ว

    Me tips tknm perfect akka mge face eke shape eka dn maar widihta hada wela tyne klin double chin tybba face eka fat ekt gym ghin workouts krath face eken mt ona shape eka awe nh mn me tips tka 2weeks eka digta mge body workouts wlin psse kra nokadawa dn hmoma kynw maar lassanai kyl🤗 Thanku akka ♥️

  • @shasal400
    @shasal400 4 ปีที่แล้ว +9

    Thanks darling Uma, yes the facial muscles aches and it show the effectiveness, will tell you the results after a month, got a bulging double chin lol.
    Very interesting video and fun to do it. 😍🤗

    • @virajinidilshika
      @virajinidilshika 3 ปีที่แล้ว +1

      Would you mind sharing your result ??

  • @aruwani7813
    @aruwani7813 11 หลายเดือนก่อน

    Ammo ow hina giya thanku thank u...hoya hoya hitiya video ekak💙

  • @ayeshaudawaththa8669
    @ayeshaudawaththa8669 4 ปีที่แล้ว +4

    You are always gorgeous ma'am !! when the first day you came to taught us we all talk about you " aww she is so beautiful " 😂♥️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @rwkwickramarathna
    @rwkwickramarathna 9 หลายเดือนก่อน

    Akka mahath wennath mnhri video ekak karannako 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @lakshikadaskon.2723
    @lakshikadaskon.2723 4 ปีที่แล้ว +5

    Thank you sooo much akkiyooo.I have good results.....💗💗💗💗

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 3 ปีที่แล้ว

    Onna subscribe kara ada tamai oyage first time video ekak balwe shooi

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +14

    😁😁❤️❤️❤️❤️❤️💪🏻💪🏻💪🏻💪🏻💪🏻
    අදම වැඩේ පටන් ගන්න ඕනි ..

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

    • @hansikamalshani3789
      @hansikamalshani3789 4 ปีที่แล้ว

      Oyat කොහොමද? Vensak tiyenvd? Oyage mun mhatid kettuid

    • @sujanigamage7909
      @sujanigamage7909 4 ปีที่แล้ว

      @@hansikamalshani3789 උමා කියන විදියටම ගොඩාක් රිදෙනවා.. අම්මෝ මං දවස් 3 යි කරේ.. නතර කරා..😕😕😕

  • @sanganimelrin554
    @sanganimelrin554 4 ปีที่แล้ว

    Godak watinawa nangi. Oyage vedio eka balagena oyath ekkama math kala e excices tika aththatama danuna eka watina deyak. Oyath godak beauty . Thanks .jesu phitai

  • @sahanperera3847
    @sahanperera3847 3 ปีที่แล้ว +3

    Voice trening karaddi ලග ඉන්න අය හිතන්නෙ පිස්සු කියලා😂 ඒකත් එක්ක බලද්දී මේක ගැන ටිකක් වත් ලැජ්ජ වෙන්න ඕන නෑ😊

  • @gilmajayasingha4950
    @gilmajayasingha4950 4 ปีที่แล้ว +1

    muhuna mahath kara gann vidiyak kiynnko akki ..

  • @binuliimashi864
    @binuliimashi864 4 ปีที่แล้ว +23

    Godak watinwa akki me video eka.❤thnkz akkiyo😍adarei.hamdamth me dewal kiyl denna💗

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      @Inoka Gallage me exercises tika karanna

    • @binuliimashi864
      @binuliimashi864 4 ปีที่แล้ว

      @@uma9764 ❤😗

    • @iroshanihettiarachchi5472
      @iroshanihettiarachchi5472 4 ปีที่แล้ว

      Lassanai

    • @GamingNexus0007
      @GamingNexus0007 4 ปีที่แล้ว

      යාලුවනේ මේක දකින අය මට සබ් 1000 හදාගන්න උදවුවක් කරන්න.චැනල් එක subscribe කරල උදවුවක් කරන්න .ලොකු උදවුවක් 🙏 🙏🙏

  • @harshiharshi7710
    @harshiharshi7710 4 ปีที่แล้ว +2

    Ada thamai first time oyage video ekak beluwe
    Godak watinawa
    Thanks akke

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      Thank you so much 💓

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +15

    අයියෝ මට නම් මෙහෙම කරනකොට හිනා යනවා මිස් 😑😙😯😁 එ් උනාට නියමයි තැක්ස්❤

  • @sajaniann4310
    @sajaniann4310 4 ปีที่แล้ว +2

    Akkee , bella yata kalu wenawata monada karanna one kiyalaa video ekak karanna koo ,

  • @ishukasithum6736
    @ishukasithum6736 4 ปีที่แล้ว +10

    කෙල්ලන්ගෙ මූණවල් ලස්සන කරන එකම ව්‍යායාමය මේකප් තට්ටුව තමා 😂😂😂✔

  • @harshanisujeewa7579
    @harshanisujeewa7579 4 ปีที่แล้ว

    අනෙ මැනික මම එක කරද්දී මගෙ බාබාලා 2ත් ඇවිල්ලා ..හිනා වෙනවා..අදරෙයි මැනික පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @ruwanimunasinha2442
    @ruwanimunasinha2442 4 ปีที่แล้ว +7

    Thanks dear ❤❤❤
    මට තවපොඩි දෙයක් දැනගන්න ඔන අත්පා කෙටිටු කෙනෙක්ට ටිකක් මහත් කර ගන්න මොනවා හරි වියායමයක් කියන්න කරුණාකරලා

  • @herbalproduct3556
    @herbalproduct3556 3 ปีที่แล้ว +1

    Mekath ekka oyage ara muna mahath karana excercise ekath kalata awlk nedda...

  • @kalanigamage4500
    @kalanigamage4500 4 ปีที่แล้ว +3

    Mge thynne digati munak akke😔 mta chuttak mahath wennai one. Plz mokkhri solution ekk dennkoo😘😘

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 8 หลายเดือนก่อน

    Mea exercises aka karama muhuna pripun aka adu wenawada.repky karanna please.

  • @seyasandani5406
    @seyasandani5406 4 ปีที่แล้ว +8

    බොහෝම ස්තූති අක්කේ😘

  • @NilukaAlmeda
    @NilukaAlmeda 9 หลายเดือนก่อน

    තන්ක්ස් නංගා.මන්.ඔයා .එක්ක මේ.එස්සයිස්.එක .කරනවා.බලමු .ස්තුතියි ස්තුතියි ඔබට ❤❤

  • @madushapiyarathna4417
    @madushapiyarathna4417 4 ปีที่แล้ว +8

    Akki kambul mahath wenwata mn aasai...puluwannan ekata උපදෙස් tikk denna.mn kettu kenek....

    • @nethusilva7650
      @nethusilva7650 4 ปีที่แล้ว +2

      Math asai mageth muna kettui.. ane mnda karanna deyak na

    • @anusewwandi1070
      @anusewwandi1070 4 ปีที่แล้ว +2

      අනේ මාත් කෙට්ටු කෙනෙක් මූන මහත් කරගන්න කැමතියි

  • @wasanthagunasena8682
    @wasanthagunasena8682 3 ปีที่แล้ว +1

    Akke me exercise ekn muna mhth wenne ehma nh nehdq . Plz riply me

  • @madukalpa5770
    @madukalpa5770 4 ปีที่แล้ว +3

    Ane mage aga kettu weddi munath godak kettu wenawa ethakota kethai.mata muna mahath karaganna deyak kiyannako 😊thanks you ❤

    • @hakoona9751
      @hakoona9751 4 ปีที่แล้ว

      Mtath oya pashne thino

    • @suvivlogs5996
      @suvivlogs5996 4 ปีที่แล้ว

      Matath e prashnemai thiyenne ane

    • @pmsahan3497
      @pmsahan3497 3 ปีที่แล้ว

      Hodata kanna

  • @chandnimalika335
    @chandnimalika335 4 ปีที่แล้ว

    නංගි,ඔයාට,ගොඩක්,පිං,ඹයා,කියා,,දුන්,,වියා,යාම,,,මම,කලා,ඩබල්,,චින්,ඇත්තටම,අඩු,උනා,,දැන්,මුනු,දෙක,,එක,විදියට,,පේනවා,,😀😀😀👍👍

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @dilmadu8030
    @dilmadu8030 4 ปีที่แล้ว +9

    Hi
    මුහුන ගොඩක් කෙට්ටු කෙනෙක්ට මේ excercise එක කලාට කමක් නැද්ද ? මට ඔනී මුහුන මහත් කරගන්න.

  • @nipuniweerasinghe7554
    @nipuniweerasinghe7554 4 ปีที่แล้ว +1

    Akke mehem excercise kraham muna oyge wage enwad cheeks ehema pirila enwda?

  • @madushanipeiris6800
    @madushanipeiris6800 4 ปีที่แล้ว +4

    Uma that's nice 😄😄 and sweet. Yes funny but helpful👍 ❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +2

      Thanks darling

  • @dasunihewawasam9809
    @dasunihewawasam9809 4 ปีที่แล้ว +1

    Akki oka klma mune hama rali watenna puluwan da 🤔

  • @DiaryTales
    @DiaryTales 4 ปีที่แล้ว +7

    Thanks for the tips 😍🔥

  • @achiniruwanthi9129
    @achiniruwanthi9129 2 ปีที่แล้ว

    akki mt kmmul pirunu rawum face ekk thiyenne.me exercises kloth kmmul adu wela muna kettu weida

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +5

    ඔහොම හිනා වෙනකොට ඔබ ලස්සනයි උමා 😃😃,,, කව්ද ඒ අර උඩ බලන් ඉන්න වෙලාවේ බය කලේ 😂

  • @shanijayasooriya18
    @shanijayasooriya18 4 ปีที่แล้ว +2

    Hi akki I know you since my sch days. So happy to see you with TH-cam videos. Keep on going 🥰

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      Thanks darling

  • @shivanthibambaradeniya9144
    @shivanthibambaradeniya9144 4 ปีที่แล้ว +12

    Excellent information ❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      🤭thanks honey

  • @nadeelak9797
    @nadeelak9797 4 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ඉස්තුති සුපර් ඔයාගේ වැඩ සටහන 💕💕💕💕💕💕 අපි දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩාක් සතුටුයි ඉස්තුති israel නදි ✋✋✋✋✋✋💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @ireshasewwandi9543
    @ireshasewwandi9543 4 ปีที่แล้ว +8

    Thank you so mh akki ❤ it's very useful

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @kalaniganga3508
    @kalaniganga3508 4 ปีที่แล้ว

    7.23 දී මරු 👌..තෑන්ක්ස් අක්කා..මං ඔක්කොම කරා..කරද්දි නම් චුට්ටක් හිනා ගියා..ඒත් කම්මුල් වලට අමුතු සැහැල්ලුවක් එනව

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +4

    Video eka fullma baluwa lassanai jayawewa heart ❤️ line musicTV hamadamath oba samagai GN b's Mage videoth balala support karanna yaluu

  • @lashinipathirathna1358
    @lashinipathirathna1358 2 ปีที่แล้ว +1

    මේ exercise ටික asymmetry face වලටත් හරියනවද අක්කේ.ඒ asymmetry වගෙ ගතිය හරියනවද මේ exercise වලින්.😓

  • @srimaleemarasinghe7914
    @srimaleemarasinghe7914 4 ปีที่แล้ว +3

    So funny. 🤣🤣anyway thx Akki😘😘😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @jsbest6805
    @jsbest6805 4 ปีที่แล้ว

    Godak watinawa akke me video eka nam .thanx Akkiyoooo👌 superb & very useful dr

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @isharaudari5198
    @isharaudari5198 4 ปีที่แล้ว +3

    කම්මුල් එහෙම මහත් කරගෙන පිරිපුන් මූනක් ලබාගන්න පුලුවන්ද අක්කියො මේක කරාම

  • @shenalidewmindi816
    @shenalidewmindi816 4 ปีที่แล้ว

    Akke Mage muna raum poddak dig krgnna me exercise tika ok da..?

  • @dil5073
    @dil5073 4 ปีที่แล้ว +5

    Akke double chin adu wennth me exercise ek hodad

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      Ou nangi

  • @sandunisilva3546
    @sandunisilva3546 3 ปีที่แล้ว

    Akki mata kynnako pol wathura swabawika toner ekk widiyata use karanna puluwanda.hodaida ekaa

  • @dhanushikaabeykoon6066
    @dhanushikaabeykoon6066 4 ปีที่แล้ว +7

    මිස් මේ එක්සසයිස් කරන්න පටන් ගත්තම දිනපතා කරන්න ඕනිද. නතර කරොත් ප්‍රශ්නයක් වෙයිද (මූන එල්ලා වැටීම වගේ )

  • @DinethSandinu-u3g
    @DinethSandinu-u3g ปีที่แล้ว

    Maga munat dapattan bahala waga tiyanna godak kattui muna mawa karot hari yaida

  • @amandiishara7271
    @amandiishara7271 4 ปีที่แล้ว +3

    Akki ane ikmnta oni oyawa contact karaganna vidiyak

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 7 หลายเดือนก่อน

    Me tika me piliwelatama karanna onida..... Nikan mathak wena welawata ekak dekak ehema kalath kamak nadda...

  • @Dulajiperera
    @Dulajiperera 4 ปีที่แล้ว +8

    මට සති දෙකෙන් රිසාල්ට් ලැබුනා.
    මුනෙ ඉදිමණු ගතිය සම්පූර්ණයෙන් වගේ අඩු වුනා.
    ගොඩාක් ස්තූතියි.
    මේ වීඩියෝ එකේ තියෙන්නේ රිසාල්ට් එක.
    ://th-cam.com/video/uDvI33kJxu0/w-d-xo.html

    • @lashanbatta286
      @lashanbatta286 4 ปีที่แล้ว

      Really

    • @sanjeewa6315
      @sanjeewa6315 4 ปีที่แล้ว

      🐵🦧🐮🐗🐻🐨🐼methanin mona wageda..? Pathipala lebune

  • @thushiwithchama703
    @thushiwithchama703 3 ปีที่แล้ว

    Akke ath dekai kakul rali gahila wage eka nathi kera ganna vidiyak kiyannako

  • @sanju1288
    @sanju1288 4 ปีที่แล้ว +18

    Thank you akkiyo ape amma mgen ahnawa thota pissuda kiyla😂😂

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් හොඳ වැඩසටහන්
    ඔයත් ගොඩාක් ලස්සනයි budusaranai

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @thilanisinduja8673
    @thilanisinduja8673 4 ปีที่แล้ว +3

    Thank u so much❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @gayanranaweera7612
    @gayanranaweera7612 4 ปีที่แล้ว

    Akki mage muna kambul pimbila munaath mahathai mewa karala nathara karama alla watenawada

  • @kanthis.m.c9075
    @kanthis.m.c9075 4 ปีที่แล้ว +3

    Thanks sweetheart ❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @champakumari4734
    @champakumari4734 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි oyage වීඩියෝ eka.thanks nangiyo....

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 4 ปีที่แล้ว +4

    මට හිනා යනවා එක කරනකොට 🤣🤣එත් නියමයි

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      😃

  • @Dushsaji
    @Dushsaji 8 หลายเดือนก่อน

    අක්කෙ කම්මුල් පිරිපුම් කරන වියායාමය කරන ගමන්ම මේකත් කරාට කමක් නැද්ද❤

  • @ayeshaliyanagama6893
    @ayeshaliyanagama6893 4 ปีที่แล้ว +4

    Useful 🤭❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      🤭🤭🤭

  • @tharuperera9185
    @tharuperera9185 3 ปีที่แล้ว

    Akke mage kata gawin pirimi kenekge wage ul wela thiyenne ekata meka karama hari yaida 🥺plz rp karanna ko

  • @hashihashi821
    @hashihashi821 3 ปีที่แล้ว

    මාත් කරලා බලනවා අද ඉදන් thnks අක්කි

  • @GayaniBeeka
    @GayaniBeeka 10 หลายเดือนก่อน

    Tenkyou ♥️♥️♥️♥️....menika...matat patan gattama👍👍👍

  • @ishuwimalasiri3501
    @ishuwimalasiri3501 4 ปีที่แล้ว

    Akke man ada thamai me vidio eka dakke..me exasize tika karoth face eka mahath weida..plz reply

  • @sew7567
    @sew7567 ปีที่แล้ว

    අක්කි ප්ලීස් රිප්ලයි කරන්න.. මේ විදියට කරාම කාලයක් යද්දි මූණ එල්ලා වැටීමක් වෙයිද... කරලා නතර කරොත් හරි