Fix Your Mindset To Achieve Success | G Mindset | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 237

  • @shiashia6674
    @shiashia6674 11 หลายเดือนก่อน +5

    අද මම මානසික කඩා වැටුණු දවසක් ... ඉතිම් මම මෙ video ekk අහන්න ගත්තා . මනස ටිකක් හැදුණා thank u sir❤❤

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 7 หลายเดือนก่อน +2

    අනේකවාරයක් ස්තුතියි ❤️🙏🏼 ස්තුතියි ❤️❤️ ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼 🙏🏼

  • @wajeerawa3369
    @wajeerawa3369 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ කටහඩ මනසට කාවදිනවා හොදින් ගොඩක් ස්තූතියි ගුරුතුමනී!

  • @nethmibagya8164
    @nethmibagya8164 ปีที่แล้ว +4

    හිත හැදෙන එකම මග.මේක.ඔයාලට සුභම සුභ අනාගතයක්.

  • @dilanimapolage5293
    @dilanimapolage5293 ปีที่แล้ว +3

    අපි මානසිකව වැටිලා ඉන්න වෙලාවට ඔබේ අදහස් ගොඩක් වටිනවා. Thanx SL.

  • @tyuiopq8943
    @tyuiopq8943 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ඔබගේ එවා අහද්දි බලද්දි ලොකු සතුටක් .සැනසිමක් දැනෙනවා .❤❤❤❤

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 ปีที่แล้ว +13

    ඇත්තමයි මට අවශ්‍ය හැම මොහොතකම.ඔයාගෙ වීඩියෝ එකක් පේනවා මල්ලි.අනේක වාරයක් ස්තූතියි මේ විශ්වයට 🙏 ඔයාටත් ගොඩක් ස්තූතියි මල්ලි🙏

  • @nisha5970
    @nisha5970 ปีที่แล้ว +3

    මමත් ගොඩක් වෙලාවට හිත හදාගන්නෙ මේ වගේ හිතල ඔයා කියපූ හැම දේම ඇත්ත

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +30

    අවශ්‍යම දේ අවශ්‍යම වේලාවට දෙන අයියෙ ඔබට බෙහෙවින්ම ස්තුතියි🙏ඔබට මට මෙන්ම සියලුදෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබී යහපතක්ම වේවා🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 5 หลายเดือนก่อน +1

    මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @kppa5247
    @kppa5247 ปีที่แล้ว +7

    නියමයි මොලේටම🧠 වැදුනා😌💆💜️ thank you අයියේ මන් වගේම මේක බලන හැම මනුස්සයෙක්ගෙම ඔලු හදලා මේ සමාජේ හොද තැනක්💖 කරන්න, මිනිස්සුන්ව මිනිස්සු කරන්න❤️මහන්සි වෙනවට💜ආයෙත් ️ස්තූතියි ඔයාට 😊💗 විශ්වයටත් ස්තූතියි මට මේ video එක බලන්න සැලැස්සුවට

  • @unemune6287
    @unemune6287 ปีที่แล้ว +25

    Thank you for you'r free service ❤️

  • @dayachandrapala7591
    @dayachandrapala7591 ปีที่แล้ว +1

    ඉතාම සතුටුයි.හොද දේශනයක්.ඔබට බෙහෙවින් ස්තූතියි

  • @samanpanapura1176
    @samanpanapura1176 ปีที่แล้ว +3

    ආශීර්වාද ලද්දන්ට ඔබේ හඩ ඔස්සේ විමුක්ති මාර්ගයට පිවිසිය හැක ඔබට ප්‍රණාම වේවා !!❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞🌞🌞

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r ปีที่แล้ว +2

    ස්තුති ඔබ තුමාටත් ආදරනීය විශ්වයටත් ස්තූති ස්තුති ස්තුති 🙏🙏

  • @isharadilshani407
    @isharadilshani407 ปีที่แล้ว +22

    හොදම දේ හොදම වෙලාවට දෙනවට ගොඩක් ස්තූතිය අයියා ....♥️🙏💯

  • @antrusinhala
    @antrusinhala ปีที่แล้ว +5

    Brilliant Brilliant Brilliant.
    No words to express my gratitude.
    This video is full of energy brooo.
    Mama 100% ekagai oyage me attitude ekata. Digatama mawa motivate karanna.

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +4

    අයියෙ ඔයගෙ මේ හැම වීඩියෝ එකක්ම මාරම interested ඒව.මොකද mortivational videos මන් ඕනි තරම් දැකල තියනව. හැබැයි අහල පැය ගානෙන් ආයෙ පරන විදිහම තමයි.ඒත් ඔයාගෙ මේ වීඩියෝස් වල විද්‍යාත්මක පැත්ත හරියට විස්තර කරල මේ වෙද්දි ලෝකෙම පිලිඅරන් ඉන්න කරුනු තමා පැහැදිලි කරන්නෙ.ඒකට thank you so much. මේ එකකින් මට නම් මාස ගානක් අදින්න පුලුවන්. ❣️🍃 මේ පාර ඒලෙවල්ස් මන්. ඉගෙන ගන්න අයට විතරක් නෙවේ හැමකෙනෙක්ටම සෙට් වෙන්න ඔයා මේ කරන දේ මරු අයිය. මහන්සි වෙලා හැමෝම වැඩ කරල මේ රට ගොඩ ගම්මු.🌸

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 ปีที่แล้ว +1

    Watinawa godak. Ape jevithawalata, aramunuwalata yamata shakthiyak wana obata sthuthi godak. Obata theruwan saranai

  • @nimeshikamadushani9927
    @nimeshikamadushani9927 ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින්ම ස්තූති... 🙏🙏🙏 ඔබට ජය...!!! 💖💖💖

  • @ruchiraudalamaththa4487
    @ruchiraudalamaththa4487 3 หลายเดือนก่อน +1

    Godak වටිනවා ගොඩාක් පිං

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +2

    ස්තුති වේවා 🙏 ඔබ තුමාට විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 මෙය දර්ශණය කලාට විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 11 หลายเดือนก่อน +2

    Deergayu vehva adharaneeya sahodhara chathuranga sthuthi vehva wachanayen parisamaptha Kala nohakiya chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @user-ux9md5dp9p
      @user-ux9md5dp9p 11 หลายเดือนก่อน

      God bless you ❤️ 🙏

  • @himanthadilakshi4229
    @himanthadilakshi4229 ปีที่แล้ว +4

    Eka niyamaii...maara strength ekak hithata aweiiii .. keep going brother ❤️

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට .🙏
    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට .🙏
    ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @thisarapunsith7791
    @thisarapunsith7791 ปีที่แล้ว +5

    ❣️🖐️

  • @ajithbasnayake2260
    @ajithbasnayake2260 ปีที่แล้ว +2

    ඔයාගේ දිරිගැන්වීම මගේ ⁣ ජිවිතය වෙනස් කරා ස්තුතියි ඔයා ජිවිතය දිනන්නම ඔන මිතුයා

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය සොයුර,

  • @vishwapramod4585
    @vishwapramod4585 ปีที่แล้ว +1

    Supiri motivation eka aiye....♥️

  • @user-pz4bj8yv5l
    @user-pz4bj8yv5l 7 หลายเดือนก่อน +1

    Thank you so much mother universe 🙏🙏🙏🙏

  • @AutoadrenalineYT
    @AutoadrenalineYT ปีที่แล้ว +2

    Top G 🖤

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    ඔබේ කටහඩේ පුදුම ගැම්මක් තියෙනවා හදවතින් ම කියනවා ❤ 🙏 🌹 ❤ ඔබට ස්තුතියි 🙏 මේ විඩියෝ එකට 🌹 ❤ 🙏

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +8

    Thank you brother 🤗 Your Voice Change My MIND SET 💕

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ වගේම මමත් හොදයි. ඔව් මට පුළුවන් ඕනම දෙයක් ඔබට මට අපිට පුලුවන් ජය වේවා 🙏 🌹 ❤ 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ✔ 👊

  • @smithmalani6193
    @smithmalani6193 ปีที่แล้ว +2

    Grait full. Appreciated for free service and dedication for who give up there life.its Amazing

  • @ChamaraChamara-zb3dy
    @ChamaraChamara-zb3dy ปีที่แล้ว +1

    Goodak sthuthi obatq me video ekaka dammatq

  • @gayansadaruwan8823
    @gayansadaruwan8823 ปีที่แล้ว +1

    ♥️🎯🔥සුපිරි

  • @Love_familyby
    @Love_familyby ปีที่แล้ว +8

    🌀🌀මනසින් ශක්ක්තිමත් වෙන හැටි 🌀🌀
    💥ලෝකයට සමාජයට යනකොට හැමතිස්සෙම හිතන්න මම තමයි විශිෂ්ඨ ම
    💥වෙන කෙනෙක් දෙයක් කරනවනම් දෙයක් තියනවා නම් හැමතිස්සෙම හිතන්න ඇයි මට බැරි මූට පුළුවන් නම් මට ලොවෙත් පුළුවන් කියලා
    💥මම තරම් මම ගැන කවුරුවත්ම හිතන්නේ නෑ
    💥මගේ තියන හීන කවුරුත් ම හැබෑ කරලා දෙන් නෑ ඒවා ඔයාම මහන්සි වෙලා ඉශ්ට කරගන්න ඕනේ ඒවා
    💥ඔබ ඔබ වෙනුවෙන් වැඩ කරන්න
    💥ඔබ ඔබටම වචනයක් ලබා දෙනවානම් අකුරටම ඒක ඉටුකරන්න
    💥

  • @ruwanudagedara4991
    @ruwanudagedara4991 ปีที่แล้ว +1

    Excellent

  • @NALUWA.official
    @NALUWA.official 3 หลายเดือนก่อน +2

    TNX අයියා..! ❤

  • @magician_d7231
    @magician_d7231 ปีที่แล้ว +2

    අත්‍යවශ්‍යම වෙලාවෙ දාපු video එකක්. Thank you very much sir 🙏 ❤️

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว +2

    Thank you so much great 👍🙏🙏🙏🌺🌺🌺❤️God bless you 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @th1599
    @th1599 ปีที่แล้ว +1

    Top G

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว +1

    Godak sthuthi aiye.🙏

  • @sithijaperera6633
    @sithijaperera6633 ปีที่แล้ว +2

    නියමයි අයියේ ..අපිට ගොඩාක් වැදගත් ..👌👌

  • @LieLawLa
    @LieLawLa ปีที่แล้ว +2

    අයියා 😍

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +1

    💥සුපර්

  • @thanujagamage1966
    @thanujagamage1966 ปีที่แล้ว +1

    Thanks for your Motivation

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 ปีที่แล้ว +2

    Great work ❤️👍

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha6036 ปีที่แล้ว +1

    Thanks,tharuwan saranai

  • @Soysa421
    @Soysa421 ปีที่แล้ว +1

    Loku deyak brother.

  • @upulube4143
    @upulube4143 ปีที่แล้ว +1

    great

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 ปีที่แล้ว

    Obata ජය

  • @layanheart7359
    @layanheart7359 ปีที่แล้ว +1

    Tnq saho ♥ ♥ ♥

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +2

    Thank you for the motivation 💕
    Thank you universe 💕

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 ปีที่แล้ว +1

    Thank you for your great videos

  • @achinigamhewa106
    @achinigamhewa106 ปีที่แล้ว +1

    brilliant💪💪💪

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +2

    Ur voice is very motivational 😍❤️ love it

  • @user-bo2nf3lb2d
    @user-bo2nf3lb2d ปีที่แล้ว +1

    Super✊🏻

  • @vlogrukshanz8273
    @vlogrukshanz8273 ปีที่แล้ว +1

    Great work aiya ❤

  • @city-of_peace
    @city-of_peace ปีที่แล้ว +2

    Thank you so much malli

  • @user-yu3wf7tn7i
    @user-yu3wf7tn7i ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට . හරිම වැදගත් හිතට දැනුන අදහසක් ඔයා මට ලබාදුන්නා.

  • @nilukaperera7278
    @nilukaperera7278 ปีที่แล้ว +2

    Thank you so much ❤️
    Thank you Universe 🙏

  • @sadunakalanka6922
    @sadunakalanka6922 ปีที่แล้ว +2

    Thank you❤️❤️❤️

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි ආදරෙයි ආදරෙයි විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි

  • @inokakrishanthi3127
    @inokakrishanthi3127 ปีที่แล้ว

    Oyage video godak baluwa. Harima wadagath. Thank you very much.

  • @pasinduviduranga4482
    @pasinduviduranga4482 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්❤️
    thanks😍

  • @manjulabandara8011
    @manjulabandara8011 ปีที่แล้ว

    Thanks a lot sharing of this

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +2

    Thank you ❤️

  • @vimukthimadhushanka8316
    @vimukthimadhushanka8316 ปีที่แล้ว +1

    නියමයි අයියේ ගොඩක් වටිනවා💥🔥♥️😊😊😊😊💖

  • @kavindahirushan2063
    @kavindahirushan2063 5 หลายเดือนก่อน +1

    Sp 💯

  • @vidurasandamal117
    @vidurasandamal117 ปีที่แล้ว

    Patta watina video ekak

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්තුතියි

  • @chandialwis9462
    @chandialwis9462 ปีที่แล้ว +1

    Oyage vidiyo baluwama hitha San sun wenawa bawanawak wage obatath me vchwayatath isthuthi

  • @podihaminie4861
    @podihaminie4861 ปีที่แล้ว +2

    බෙහෙවින් ම.ස්තුතියී සොයුර .ආදරණීය විශ්වයට ආනෙක වාරයක් ස්තුතියී .ඔබට විශ්වයේ ආසිර්වාදය ලැබේවා විශ්ව සක්තිය ලැබේවා ..ස්තුතියී ස්තුතියී ස්තුතියී ..🙏🙏🙏❤️🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @Vima_z
    @Vima_z ปีที่แล้ว +4

    ❤️👍

  • @sithum715
    @sithum715 ปีที่แล้ว +1

    Believe Always Your'e the Man

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @mindlabtrainingandcoaching
    @mindlabtrainingandcoaching ปีที่แล้ว +1

    Thank you for this video..Blessings!

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว +1

    Thanks.💯

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +1

    👍👍

  • @chamindadissanayake609
    @chamindadissanayake609 ปีที่แล้ว

    Great

  • @isharagunarathna1728
    @isharagunarathna1728 ปีที่แล้ว +1

    ❤️

  • @Kayleewijerama
    @Kayleewijerama ปีที่แล้ว +2

    Thank you❤

  • @diltv5079
    @diltv5079 ปีที่แล้ว +1

    මම අද උදේ පාන්දර මේ video එක දැක්ක ගමන්ම බැලුවා මම හිතනවා මගේ අද දවස සාර්ථක වේවි මේක මට හොද injection එකක් ❤❤🙏🙏🙏

  • @kanchanaliyanaarachchi3372
    @kanchanaliyanaarachchi3372 ปีที่แล้ว

    Thank you for free service

  • @abhisheksandeshkumara2989
    @abhisheksandeshkumara2989 ปีที่แล้ว +1

    Thank ayye ❤️❤️❤️❤️🥀

  • @saraedirisinghe7150
    @saraedirisinghe7150 ปีที่แล้ว +2

    මම ආසම හීනේ් නම කිව්වා...🙈 බොහොම ස්තූතියි main road එකේම යන්න පාර කියනවාට......💐🤗😊🔥❤🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 ปีที่แล้ว +3

    All blessings with you always. Now and here. Start it. Fight it. 🏆🎖️👍⭐✨🌙🌟

  • @navodyanayananjali4421
    @navodyanayananjali4421 หลายเดือนก่อน +1

    Thanks

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 ปีที่แล้ว +1

    Thank got🎉🎉

  • @ffffrt2544
    @ffffrt2544 ปีที่แล้ว +1

    Goodd...magapatumalsaeestuti.

  • @vindya2609
    @vindya2609 ปีที่แล้ว +1

    👌💪💙

  • @udenipushpakumari4698
    @udenipushpakumari4698 หลายเดือนก่อน +1

    👍

  • @forsale7645
    @forsale7645 ปีที่แล้ว +1

    Thenks

  • @savindiwasana6424
    @savindiwasana6424 ปีที่แล้ว +1

    Thank you so much 😊❤️

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +1

    මේවා අහනකොට අපි සක්තිමත් වෙනව

  • @thewonder474
    @thewonder474 10 หลายเดือนก่อน +1

    Thank you brother

  • @dammikasenavirathns3411
    @dammikasenavirathns3411 ปีที่แล้ว

    Thank your service

  • @rivinanegitha1524
    @rivinanegitha1524 ปีที่แล้ว +2

    Good Luck.. 1 million subscribe ලා අල්ලමු.