ความคิดเห็น •

  • @alokaalighttolife
    @alokaalighttolife 2 ปีที่แล้ว +25

    හඳුනගන්න අමාරුම ක්ලේශය මමත්වයයි. ඒ බව දන්නවා නම් මමත්වය හඳුනගන්න ලේසියි..
    ...................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    ..................................................................

    • @darshiherath6429
      @darshiherath6429 2 ปีที่แล้ว

      Theruwan Saranai. Meheninnansa. Obawahanse siyalla itha saralawa pahada denawa. Math mahana wenna inne. Tika kalak arameka hitiya. Attatama oba wahansela wage danuma athi aya samaga sitimata athnam godak watinawa. Obawahansege loku hanuduruwo kauda? Obawahanse samaga katha karanna contact no. Eka denna puluwanda?
      Theruwan Saranai

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි

    • @chamindaajith1024
      @chamindaajith1024 2 ปีที่แล้ว

      @@alokaalighttolife
      pinwath mehenin wahansa
      Te - namber aka

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว

      @@chamindaajith1024 description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි

    • @sunethragalwaduarachchige1412
      @sunethragalwaduarachchige1412 2 ปีที่แล้ว

      Awarasai Meniyani.
      Mata oba wahansege phone number eaka denna puluwanda.

  • @priyanthagunasekara3178
    @priyanthagunasekara3178 2 หลายเดือนก่อน +2

    පින් වත් මෙහෙණින් වහන්ස මට ඔබ වහන්සේ කියා දෙන මේ ධර්මය හරිම පැහැදිලි මම මේ මග යනවා ඔබට පින්

  • @medha4308
    @medha4308 2 ปีที่แล้ว +19

    මේ දර්ශන තලයන් පවා කියන පණිවිඩය හිත තුලට කාවද්දා දීමට සමත්ය.
    හැම අතින්ම පිරිපුන් දේශනාවකි.
    මෑණියන් වහන්සේ අපි වෙනුවෙන් මෙසේ කාලය වැය කරමින් සිදු කරන කැපවීම වෙනුවෙන් අනේක වාරයක් පින් අනුමෝදන් කරමි..!
    🌷🌷🌷

  • @MaaliPriyangi-y8l
    @MaaliPriyangi-y8l 2 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි !මෑණියනි ස්තුති කරන්න වචන නැහැ ඔබ වහන්සේට ඒතරමට හිතට මොකක් දෝ දෙයක් උනා කියල දැනෙනවා.🌼🌼🌼🙇‍♂️

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +3

    පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +10

    පින් වත් මෙහෙණින් වහන්සේ ට බොහොම පින් අත්වේවා දේශනාවට 🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @wnimali
      @wnimali 2 หลายเดือนก่อน

      🙏🙏

  • @ashokanandanee2758
    @ashokanandanee2758 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනටි පින්වත් මෑනියනි..බොහෝ දේ ජීවිතේට ගලප ගන්නව ඔබවහන්සේගෙ වීඩියෝ වලින්..ඔබවහන්සේගෙ උගත්කම පහසුවක් වෙලා අපට නිවැරදිව, පහසුවෙන් ,අවබෝධය පිනිස මෙි දහම ලබා දීමට..

  • @surekharathnayake1163
    @surekharathnayake1163 9 หลายเดือนก่อน +3

    මේ නම් මහ පුදුම දේශනාවක් ... මමත්වය කියන්නෙ මොකද්ද කියල අද තමයි මං හරියටම දැනගත්තෙ .. ගොඩාක් පිං මගේ ගෞරවනීය මෑනියනි ..🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +4

    ගොඩක් වට්නා දේශනව ගොඩක් පින් තෙරුවන්සරනයි පින්වත් මෑණියන්ට සාදු සාදු සාදු .

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 සතිය පවත්වාගෙන යන ක්‍රම වේදය හොඳින් තේරුම් ගැනීමට හැකිව්‍ ය .ඔබ වහන්සේ ට බොහොම ත්ම පිං .තෙරුවන් සරණයි .

  • @sanjayahp
    @sanjayahp 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.
    ඔබ වහන්සේ ගේ දේශනය ඉතාම පැහැදිලියි. සරලයි. ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වාදෙන දර්ශනය තවත් පැහැදිලි වුනා.
    🙏🙏🙏

  • @panaluwasatheema5220
    @panaluwasatheema5220 ปีที่แล้ว +1

    අප්‍රමාණ පිං... මෙහෙණින් වහන්ස. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි. පිරිසිදුයි. අසීමිත වටිනාකමක් සහිතයි.තව දුරටත් ගැඹුරු ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස මේ උතුම් ධර්ම දානය ආශිර්වාදයක් ම වේවා..!!! තෙරුවන් සරණයි.!!!.

  • @sadahamsewana9664
    @sadahamsewana9664 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    දේශනාව ශ්‍රවණය කිරීමෙන් ගැටලු කීපයක් මතු උනා එයට පිලිතුරක් දැන ගැනීමට අවශ්‍යයි ඔබ වහන්සේගෙන් කතා කරලම දැනගන්න තමා ඕන කරන්නෙ.තෙරුවන් සරණයි

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว

      හොඳයි . ඊමේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.
      තෙරුවන් සරණයි !!!

  • @KaveeshaDeshani-c6j
    @KaveeshaDeshani-c6j 6 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා චැනල් එකක් මෙය. මේ දේශනාමාලාව හොඳින් අහලා ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙනව නම් ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මම කියන්නෙ අත්දැකීමෙන්.

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +3

    හරිම අගනා දේශනයක්. බොහෝම පින් මෑණියනි

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว +4

    හරි පැහදිලියි තෙරැවන් සරණයි

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +1

    මේ සේවාවට ගොඩක් පින් 🙏තෙරුවන් සරනයි

  • @kusumranjani7829
    @kusumranjani7829 2 ปีที่แล้ว +4

    මේ් ගරු මෙහෙනින් වහන්සේ් තමයි මම දුකින් මුදවා ගන්න උ දව් කලේ්

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +3

    දැක්කා! දැක්කා පමණි. ඇසුනා! ඇසුනා පමණි. තෙරුවන් සරණයි මෑණියනී🙏🙏🙏

  • @renudamayanthi8372
    @renudamayanthi8372 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් මෑනියන් වහන්ස .🙏🙏🙏

  • @ravindriranawaka7264
    @ravindriranawaka7264 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් මෑණියන්වහන්සේට.ඉතාම පැහැදිලි ,වටිනාම දේශනාවක්.🌷🌷🙏🙏

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 13 วันที่ผ่านมา

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ... මමත්වය හඳුනා ගන්න උපරිම සතිය මෙහෙය වනවා මේ මොහොතේ සිට .... ඔබතුමිට නිවන් සුව අත්වේවා !.... මම පතන සුන්දරම සිතුවිල්ල නිවන පමනි

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +1

    කොච්චරනම් වටිනවද. හරිම අපුරුයි. මැනියනි

  • @siby18
    @siby18 2 ปีที่แล้ว +2

    ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @ydvpathirana3322
    @ydvpathirana3322 ปีที่แล้ว +1

    ස්තූතියි මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilankakalpani8043
    @dilankakalpani8043 7 หลายเดือนก่อน

    පින්වත් මෙහෙණින් වහන්සේට බොහෝ පින් අත් වේවා!!🙏

  • @ThiyashaAmarasingha
    @ThiyashaAmarasingha ปีที่แล้ว +2

    Mahenin wahanseta godak pin.mata hodata theruna.sadu sadu sadu! Mewage drama dana katayuthu kirimata thawa thawath shaktiya dahrya labewa kanuwa.

  • @medha4308
    @medha4308 2 ปีที่แล้ว +9

    අප්‍රමාණ ගැටලු විසඳා දෙන කියා නිම කළ නොහැකි වටිනාකමක් ඇති දේශනාවක්...

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว +4

    ගරු මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේ කියා දුන් කියාදුන් ආකාරයට සතිමත් බව තුළින් නිවැරදි දැක්ම ලබා ගැනීමට උත්සාහ කරමින් යනවා.මමත්වය යනු ආත්මාර්ථකාමීත්වය ද?දේශනාව කිහිප කිහිපවාරයක් ශ්‍රවණය කළ යුතුයි!ඔබ වහන්සේට බොහොමත්ම පින්!ධර්ම දානමය පින ඔබ වහන්සේගේ නිවන සඳහාම සඳහා ම හේතුවාසනා වේවා!🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว +1

      ආත්මාර්ථකාමීකම හටගන්නේම මමත්වය නිසයි. මමත්වයේ අතුරු ඵල.

    • @tharangiliyanarachchi2674
      @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว +1

      බොහොමත්ම පින් මෙහෙණින් වහන්ස🙏🙏🙏

    • @janakisuranjani9592
      @janakisuranjani9592 ปีที่แล้ว +1

      අනේ මට මෙහෙනින්වහන්සේගේ නම්බර් එකක් දෙනවද

  • @Niroshachandani76
    @Niroshachandani76 3 หลายเดือนก่อน +2

    ස්තුතියි කියා දාන්න බැරි උන සෑම විඩියෝවකටම සමාවෙන්න.
    සෑම ඉදිරියට දාන විඩියො වලටත් ස්තුතියි.
    ඔබ තුමියට ඉහලින් කිසිවකු නැත.

  • @Sanjanaavithanage
    @Sanjanaavithanage 4 หลายเดือนก่อน

    මේ වීඩියෝ මට suggest වීම ගැන විශ්වයට ස්තූතිවන්ත වේවා! ✨

  • @geethafernando8670
    @geethafernando8670 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu very very valuable utum Desanawak. have to be listene again and again very carefully. So much peace my iner hart .blessings my deepest hart.thruwan sarani. Utum nirvana suwyama pathmi.

  • @sadahamsewana9664
    @sadahamsewana9664 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 හරිම වටින දේශනාවක්

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 ปีที่แล้ว +1

    Very good discussion budusaranai 🙏🙏🙏

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 4 หลายเดือนก่อน

    Invaluable discourse.Powerful visuals add colours to your lecture.Respectfully thank you most Ven Nun .

  • @Calie-c5c
    @Calie-c5c 3 หลายเดือนก่อน +1

    Namaskaraya weva maage guru maaniyan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikadamayanthi7771
    @champikadamayanthi7771 10 หลายเดือนก่อน

    උගුල පෙන්නා දුන්නා
    බොහොම පින්
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sach2597
    @sach2597 2 ปีที่แล้ว +2

    අහපු වටිනාම දේශනාවක් 🙏🙏🙏

  • @ponnuduraikugathas2770
    @ponnuduraikugathas2770 2 ปีที่แล้ว +4

    Thank you, If possible add sub titles for the messages to reach wider

  • @Niroshachandani76
    @Niroshachandani76 3 หลายเดือนก่อน

    මෙහෙනින් වහන්ස මම ව්‍යාපාරයක් කරන කෙනෙක්.
    ව්‍යාපාරකයින්ට තියන ප්‍රශ්න ය ණය බරින් නිදාස් වීම.
    බොහො අය වෙනුවෙන් දේසනයක් කරන්න.

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว +1

    Thanks 🙏 Aloka

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka3188 10 วันที่ผ่านมา

    Apramana praghawa obata wiwara wewa!!!!!meniyani

  • @kaushicreations3435
    @kaushicreations3435 6 หลายเดือนก่อน

    කනට මී පැනි වගේ ඒ දහම් කාරනා නම්🙏❤

  • @kusumranjani7829
    @kusumranjani7829 2 ปีที่แล้ว +4

    මෝ්ඩකම නිසානේ් අල්ලාගෙන දගලන්නෙ අපි හරිම පැහැදිලි

  • @kaushicreations3435
    @kaushicreations3435 6 หลายเดือนก่อน

    පින්වත් මෑනියන්ට බොහොම පිං🙏🙏🙏

  • @dayanisakunthala3264
    @dayanisakunthala3264 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස🙏🙏🙏

  • @sadahamsewana9664
    @sadahamsewana9664 2 ปีที่แล้ว +2

    මම E මෙල් එක ඔබ වහන්සේට යොමු කරා තෙරුවන් සරණයි

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว

      තවම මට ඊමේල් එක ඇවිත් නැහැ. ආයෙත් බලන්න..
      තෙරුවන් සරණයි !!!

    • @sadahamsewana9664
      @sadahamsewana9664 2 ปีที่แล้ว

      ​@@alokaalighttolife මම e mel එක යොමු කරා නැවතත් කරා

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว +1

      @@sadahamsewana9664 මම හිතන්නේ ඊමේල් එක හරියට send වෙලා නෑ . එකක්වත් මට ඇවිත් නෑ තවම. ඊමේල් address එක හරියට type කරන්න ඕනි. අකුරු ඈත් කරන්න බෑ . කැපිටල් අකුරු බෑ . Description එකේ තියෙන විදිහටම type කරන්න ඕනි. මොකක් හෝ ගැටලුවක් තියෙනවා. බොහෝ අය ඊමේල් කරනවා. නමුත් ඔබේ ඊමේල් එකක්වත් තාම ආවෙ නෑ .
      තෙරුවන් සරණයි !!!

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 23 วันที่ผ่านมา

    Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva 🙏🙏🙏

  • @mallikagunawardhana5125
    @mallikagunawardhana5125 4 หลายเดือนก่อน

    Harima watinnwa meniyani.theruwanssrsnyi.

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +1

    🙏❤️👑️
    දියසෙන් බුදු සරණයි !

  • @lakshanidissanayake3712
    @lakshanidissanayake3712 หลายเดือนก่อน

    මෙහෙණින් වහන්ස, මමත්වයෙන් සිතිවිලි අල්ලා ගන්නවා කියන්නේ සිතේ ඇතිවෙන නැතිවෙන සිතිවිල්ලක් තමන්ට ආදේශ කරගෙන ඒ ඔස්සේ දිගින් දිගටම සිතීමද?

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskara. Wewa

  • @jeewanthasiribaddanakankan8912
    @jeewanthasiribaddanakankan8912 2 ปีที่แล้ว +1

    Ithama ikman bhawayaka sapa sahitha prathipadawakin chathurarya sathya awaboda wewa

  • @universal_angell
    @universal_angell 2 ปีที่แล้ว +2

    Pinwanta maniyani teruwan saranie 🙏🙏🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 ปีที่แล้ว +1

    Always we all of us meet with liberation

  • @ovindihimaya
    @ovindihimaya 11 หลายเดือนก่อน +1

    Theruwan saranai suwapath wewa

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @SandinuSiyath
    @SandinuSiyath 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑණියන්වහන්ස..🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 6 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @AshAbc-bd9hx
    @AshAbc-bd9hx 8 หลายเดือนก่อน

    Godak pin maniyan wahansa

  • @HAMRangana
    @HAMRangana 2 ปีที่แล้ว +4

    Pin at maniyani man guruvariyak mata oba vahansegen kamata hanak labaganna puluvanda

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා සම්බන්ධ විය හැකියි.
      තෙරුවන් සරණයි !!!

  • @rathnasiriganegoda9414
    @rathnasiriganegoda9414 8 หลายเดือนก่อน +1

    Tell me please do we need to meditate for Sathimathweema ?

    • @alokaalighttolife
      @alokaalighttolife 8 หลายเดือนก่อน

      Yep. If you want a advanced result you must.But generally you can apply it in everyday life and getting superior results is not easy.

  • @chamindaajith1024
    @chamindaajith1024 2 ปีที่แล้ว +1

    harima pahadili
    theruwan saranai

  • @chamwelder527
    @chamwelder527 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamwelder527
    @chamwelder527 6 หลายเดือนก่อน

    🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු

  • @priyanidemel2493
    @priyanidemel2493 3 หลายเดือนก่อน

    Thanks 🙏 sister

  • @abeyaherath-nz5xc
    @abeyaherath-nz5xc 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @hemalipadmini5818
    @hemalipadmini5818 7 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs ปีที่แล้ว

    පිං ❤

  • @nikyniky1794
    @nikyniky1794 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🪷

  • @susanthakulasekara
    @susanthakulasekara 5 หลายเดือนก่อน

    ehala pahedeli keemak
    mama kalin auwa Egirisiha mahathmagen
    aniyanta esa nma harakaranawa

  • @sudarhsnis923
    @sudarhsnis923 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹

  • @udaridisanayka
    @udaridisanayka 11 หลายเดือนก่อน +1

    🌻🙏

  • @Ravindu678
    @Ravindu678 5 วันที่ผ่านมา

    2:12

  • @Ravindu678
    @Ravindu678 5 วันที่ผ่านมา

    15:15

  • @chathurikamadumali7917
    @chathurikamadumali7917 6 หลายเดือนก่อน

    🙏

  • @Ravindu678
    @Ravindu678 5 วันที่ผ่านมา

    28:20

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏❤️

  • @vihangaranasingha6726
    @vihangaranasingha6726 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 10 หลายเดือนก่อน

    Uya ehema nadda

  • @susanthakulasekara
    @susanthakulasekara 5 หลายเดือนก่อน

    maniyo koeda aramaya tiyenne
    apith enaa bana asnnata
    puluwannam kiyanna

  • @savindapethum582
    @savindapethum582 4 หลายเดือนก่อน

    මෑණින් වහන්ස අවසරයි මගෙ දරුවෙක් ඉන්නව මහන වෙන්න කොහොමද මම එය කල යුක්තේ..

    • @alokaalighttolife
      @alokaalighttolife 4 หลายเดือนก่อน

      ඊමේල් කරන්න.

  • @sanjayasanjayawijasinghe2958
    @sanjayasanjayawijasinghe2958 ปีที่แล้ว

    👍👍❤️

  • @Twinkle2002
    @Twinkle2002 9 หลายเดือนก่อน

    බුදු සරණයි 🍃🤍

  • @AnuradhaDissanayake-d2f
    @AnuradhaDissanayake-d2f 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nameless7278
    @nameless7278 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ShanthaSanjeewa-gr4yr
    @ShanthaSanjeewa-gr4yr 4 หลายเดือนก่อน

    👏🙏🙏🙏🙏

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 3 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿❤️💯

  • @JjJj-yp4bp
    @JjJj-yp4bp 5 หลายเดือนก่อน

    mamAthwaya kadagannè kohomada🙏

    • @alokaalighttolife
      @alokaalighttolife 5 หลายเดือนก่อน

      ක්‍රමානුකූලව සතිය පුරුදු කරන්න.

    • @JjJj-yp4bp
      @JjJj-yp4bp 5 หลายเดือนก่อน

      @@alokaalighttolife 🙏

  • @thamaraadipathy13
    @thamaraadipathy13 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 ปีที่แล้ว

    🌹♥️

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 11 หลายเดือนก่อน

    🙏🙏🙏💚💚💚

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 5 หลายเดือนก่อน

    Pinwath maniyan wahansa mama meniyan wahanse namak wannata loku kameththk thiyenawa oba wahansege phone number eka labadenna puluwanda godak pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @irenedesilva3009
    @irenedesilva3009 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👋👋