සැරට රසට water spinich flower with full meal-.😍😍😍😍😋😋😋😋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #සැරට_රසට #water_spinich_flower_with_full_meal
    this school hodilay cook with your children and grow your own vegitable in your garden😍😋😋😋😋

ความคิดเห็น • 100

  • @yamunarasikangani8556
    @yamunarasikangani8556 4 ปีที่แล้ว +2

    අදත් හරිම ලස්සනයි කැම රස ඇති සුභ පැතුම් තෙරැවන්සරනයි 💗💗💗💗

  • @chanikajay6230
    @chanikajay6230 4 ปีที่แล้ว +14

    මට වෙලාව තියෙන විදියට මම අක්කාගේ වීඩියෝ කිපයක් බැලුවා ඉතිරිවත් හිමින් බලන්නම්.ඔයාගේ මුල්ම විඩියෝ එක ස්වභාවිකයි ගොඩක්.මම නම් කැමති ඔයාලා ගෙදරට අදින සාමාන්‍ය ඇදුමෙන්ම මේ මුල් වීඩියෝවේ වගේ ඉන්නවා නම්.(ඒක මගේ කැමැත්ත.ඔයාලාට ඉතින් හැමෝම සතුටු කරන් බැනේ එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නේ.)ලංකාවේ තත්වය සාමාන්‍ය අතට හැරිලා ඔයාගේ මහත්තයාටත් ඉක්මනින්ම ඔයාලා ලගට එන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.සුබ පැතුම් අක්කා

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 4 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාගේ VIDEOS ජය වේවා

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සන යි අක්කේ.

  • @rashedazahura3874
    @rashedazahura3874 4 ปีที่แล้ว +2

    Wow, I hadn't any idea that the flowers were edible. Thanks for sharing. Love from Bangladesh .

  • @zentai4
    @zentai4 4 ปีที่แล้ว +1

    Me videos dakiddi ape ammath apiwa wata karagena uyana hati mathak wenawa. mage asata kadulak awa. Harima uthsahawanthai. Digatama videos karanna suba pathanawa. Thanks a lot for sharing.

    • @zentai4
      @zentai4 4 ปีที่แล้ว +1

      @@Villagekitchensrilanka83 thanks for sharing your real experience without telling lies. Teach your children well. Good luck.😍

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Ane oyage parana vedio akak beluwa.a kale godak wenas oya

  • @FahimEasyCooking
    @FahimEasyCooking 3 ปีที่แล้ว

    Watching your videos brings peace of mind.

  • @oeshagoeder6448
    @oeshagoeder6448 3 ปีที่แล้ว

    Now i see you water source. I like it so much

    • @oeshagoeder6448
      @oeshagoeder6448 3 ปีที่แล้ว

      By the way we know the longbeans too from Suriname. But then the green variety. This one i see for the first time. I've seen the red ones too in other vlogs. Luckily we can get them here too in the tropical stores in the Netherlands/Holland

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 4 ปีที่แล้ว

    Beautiful super congratulations Amazing video

  • @loloaaldosari2855
    @loloaaldosari2855 4 ปีที่แล้ว +2

    Kankun mal uyana Bawa danne adai godak hodai nangi oyage wada piliwela budusaranai oyala samatama

  • @Akashanaik-ge5se
    @Akashanaik-ge5se 2 หลายเดือนก่อน

    😍😍😍👍🥰🙏😜

  • @ireshaireshamadhushami2264
    @ireshaireshamadhushami2264 4 ปีที่แล้ว +8

    ඒ කෑම ගොඩක් රස ඇති මොකද ඒවෙලාවෙම කොටුවෙන් අරගෙන උයන නිසා

  • @marianof65
    @marianof65 3 ปีที่แล้ว

    ,nice you have everything

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 ปีที่แล้ว +1

    beautiful...ur cooking is very good...
    so natural....all the best...God bless u and ur kids..❤❤😘😘💐💐🌺🌺🌺

  • @dulindanuwan
    @dulindanuwan 4 ปีที่แล้ว +7

    මේ කෑම ටික දැකල කටට කෙල ඉනුවෙ මට විතරද
    😍

  • @nalakahettiarachchi1446
    @nalakahettiarachchi1446 4 ปีที่แล้ว +2

    මම හිතුවෙ මල් කඩන් එන්නෙ ලස්සනට තියන්න කියලා...🤣🤣මේ වීඩියෝ එක ඇහැට හරි ප්‍රියයි...පාට පාට නිසා වෙන්න ඇති...බබාවත් කරේ තියන් ඇවිදින්න යනවා හරිම ලස්සනයි...පොඩි කාලෙ මතක් උනා...සුබ පතනවා...

  • @champiy5006
    @champiy5006 4 ปีที่แล้ว

    Great to see kids are helping..

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි ❤️❤️❤️

  • @asanthika6403
    @asanthika6403 4 ปีที่แล้ว

    Love this. Great video. Thank you.

  • @superH3108
    @superH3108 4 ปีที่แล้ว +7

    කොන්ක්‍රිට් වනාන්තරවල ජීවත්වන අපිට ඔයා ඔය ජීවත්වන පරිසරය සුරපුරක්.ඔය වගේ සාරවත් බිමක සෙරෙප්පු කුට්ටමක් නොදා නිකං ඇවිදින්න. අපේ මුතුන්මිත්තෝ අද ජීවත්වන අපි හැමෝටම වැඩිය නිරෝගී ජීවිත ගතකෙරුවේ ඒ අය කිසිදාක සෙරෙප්පු පැලදුවේ නැති නිසා.
    ඔය පොලවේ නිකං කකුලෙන් ඇවිදින්න,ඉහෙන් බහින රෝගයක් නෑ.

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva kama dakinakota apita mehe ohoma nane kela enava 👍👍👍👍👍🌹

  • @janakanalinda5497
    @janakanalinda5497 2 ปีที่แล้ว

    Kankun malda?😉😉

  • @sami-xj9cd
    @sami-xj9cd 4 ปีที่แล้ว +1

    අක්කේ ඔන්න මං අද දැක්කේ ඔයාගේ චැනල් එක.හරිම ලස්සනයි.මත් ඔයාව සබ් කරා ඕන්.අක්කේ ඔය මල් බින්තබුරු මල් නේද ඕවා කනවද අනේ අදමයි දැක්කේ.ඔයාලා කොහෙද ගම

  • @sudathshirani8097
    @sudathshirani8097 4 ปีที่แล้ว

    beautiful country srilanka

  • @larahomestay9168
    @larahomestay9168 3 ปีที่แล้ว

    Now i knew if the flower of water spinach is delicious to cook
    I Will try to cook it because so far i always throw away my spinach flower 😀
    Thanks so much you inspiration me lot🙏🙏

  • @senudathulnith6023
    @senudathulnith6023 4 ปีที่แล้ว

    Man asama podi ekkenawa ptee thiyagena yana ekata harima sawabhawikai oyage wadasatahana

  • @rameezafirdous
    @rameezafirdous 4 ปีที่แล้ว

    Hi my dear how r u ? I want to know about (madhatiya dhalu )pls can u make a curry of it n tell me how important to our health .

  • @kumarishomecookingandvlogs8341
    @kumarishomecookingandvlogs8341 4 ปีที่แล้ว

    wow....nice.

  • @shaperera3204
    @shaperera3204 ปีที่แล้ว

    ❤❤❤

  • @madhukarunarathne1554
    @madhukarunarathne1554 4 ปีที่แล้ว +1

    #hungry ...
    Chicken 🍗 look amazing 😋 😋

  • @Soysa421
    @Soysa421 4 ปีที่แล้ว

    Akka I am tour guide but these days no tourist.. mama suddanwa ekkagena awothin oyata puluwanda uyala denna kema welak.... oyata udaw karai....

  • @DelopaDelopa
    @DelopaDelopa 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dinushakalakanniyawamarala6001
    @dinushakalakanniyawamarala6001 4 ปีที่แล้ว

    Lassanai piliwalai pirisidui dakinnath labima pinak

  • @kibij
    @kibij 4 ปีที่แล้ว

    I love your chicken curry, can you please upload your curry powder recipe and the ingredients you use for cooking. Beautiful country side 😊

  • @shaguftasiddiq1163
    @shaguftasiddiq1163 3 ปีที่แล้ว

    Nice one 👌🏼🌟

  • @amashahashani9174
    @amashahashani9174 4 ปีที่แล้ว

    අර කොච්ච් බොතලයට තෙල් ද දාන්නෙ අක්කෙ..

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 4 ปีที่แล้ว

    Mmmmmm yamiii

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว

    ඔයා videoහරිම ලස්සනයි ඔයා මොන ගමේ ද

  • @kaviiii68
    @kaviiii68 4 ปีที่แล้ว +1

    E thel bothale athule ai ehema miris karal dala thiyenne ??

    • @kaviiii68
      @kaviiii68 4 ปีที่แล้ว

      @@Villagekitchensrilanka83 එහෙමද.. මං එහෙම දැනගෙන හිටියෙම නෑ.. මොනව වුනත් හරිම අපූරුයි video එක.. තව ඉස්සරහටත් මේ වගේ කරලා දාන්න අක්කෙ.. බුදුසරණයි ඔයාටත් ❤️❤️❤️

    • @ireshashiromali8177
      @ireshashiromali8177 4 ปีที่แล้ว

      me mirs dala tiyenne kulu badu watureda natnm tel walada ane pahadiliwa kiyanawada akke budu saranai

    • @ireshashiromali8177
      @ireshashiromali8177 4 ปีที่แล้ว

      kulubadu wature dala tiyala padam unamada tel botaleta danne.. ane akke pahada dennako oyata pin sidda wenawa..

    • @nilukamihindukulasuriya5819
      @nilukamihindukulasuriya5819 4 ปีที่แล้ว

      Eka hadana heti කියලා denna

  • @mafoozaiqbal6490
    @mafoozaiqbal6490 4 ปีที่แล้ว +2

    I love watching you and your kids working together. Beautiful village,calm and peaceful. Where is Sri Lanka is this village? You good looks so tempting. Keep up your good work

  • @padmasriharini
    @padmasriharini 4 ปีที่แล้ว

    Great living

  • @annmadhushadilshanikaluara1337
    @annmadhushadilshanikaluara1337 4 ปีที่แล้ว

    Waaw harima lassanai 😘😘😍😍🥰🥰

  • @silvanilhanti5502
    @silvanilhanti5502 4 ปีที่แล้ว +1

    Ok

  • @erandikasubashani3550
    @erandikasubashani3550 4 ปีที่แล้ว +6

    ඔයාගෙ ගෙදරට ඇවිත් දවස් දෙක තුනක් නිදහසේ ගමේ ඇවිදලා කාලා බීලා යන්න ආසයි..

    • @erandikasubashani3550
      @erandikasubashani3550 4 ปีที่แล้ว +2

      @@Villagekitchensrilanka83 අයියෝ....ඕවා මොනාද...කාමර ඕනෙ නෑ...ඇවිල්ලා නිදහස විදින්න තියෙනවනම්....😊😊

    • @kanchanakanchana202
      @kanchanakanchana202 4 ปีที่แล้ว

      Erandika Subashani enna enna man Mathugama ape gedara enna

    • @gjayaneetha
      @gjayaneetha 4 ปีที่แล้ว +2

      Matath godak asai.mama inne new Zealand. Mewa dakinakota mehe thiyenne monawada kiyala hithenawa. Ape rata kochchara lassanada.?

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 ปีที่แล้ว +2

    කංකුන් මල්ද ඒ ඔම්ලට් දැම්මේ ...ඒව කනවද

  • @nadeewijesundara1983
    @nadeewijesundara1983 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි .සුබපැතුම් .අර නොන්ස්ටික් තාච්චියක් නම් ඒක අයින් කරන්න.bs

  • @chamilachamila3568
    @chamilachamila3568 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️

  • @nishadidanushika6443
    @nishadidanushika6443 4 ปีที่แล้ว +2

    දිගටම වීඩීයෝස් කරන්න
    මිනිස්සු ගොඩක් ස්බාවිකත්වයට කැමති .
    කලුතර කොහේද ඔයාලා

  • @SanaSana-xq5nr
    @SanaSana-xq5nr 4 ปีที่แล้ว

    Akke daana kulubadu screen eke daanna

  • @DD-yu3gp
    @DD-yu3gp 4 ปีที่แล้ว

    Good luck akke

  • @nashmisilva8083
    @nashmisilva8083 4 ปีที่แล้ว +4

    ඔයගේ ඔක්කොම හොදයි හැබැයි චුටි වැරද්දක් තියෙනවා ඔයා කැම.හදද්දි ගොඩාක් කැම වට්ටනවා එක ටිකක් හදා ගන්න බුදුසරනයි ☺️♥️

    • @nashmisilva8083
      @nashmisilva8083 4 ปีที่แล้ว

      Village Kitchen SRI LANKA ♥️😍

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว

    Ane maru wathura paaara

  • @dammikatishera3335
    @dammikatishera3335 3 ปีที่แล้ว

    Ohoma thel kanna hoda natho

  • @chandansampath8929
    @chandansampath8929 4 ปีที่แล้ว

    Lassani......

  • @ruwanthiadikaram7881
    @ruwanthiadikaram7881 4 ปีที่แล้ว

    wooow harima lassanai 😍😍

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 ปีที่แล้ว

    Good luck.

  • @aparnapanchali1049
    @aparnapanchali1049 4 ปีที่แล้ว +1

  • @padmafernando930
    @padmafernando930 4 ปีที่แล้ว

    MyUse

  • @dinushakalakanniyawamarala6001
    @dinushakalakanniyawamarala6001 4 ปีที่แล้ว

    Woow wathura tika

  • @ireshashiromali8177
    @ireshashiromali8177 4 ปีที่แล้ว

    teruwan saranai oyata

  • @malkanthijayasundara2103
    @malkanthijayasundara2103 4 ปีที่แล้ว +3

    තවමත් ගම කොහේද කීවේ නැහැනේ මගේ පිය මනාප කෑම වම්බටු , මෑකරල් , බණ්ඩක්කා , කංකුන් , මල් කන වග මම දන්නේ නැහැ මස් උයල රසට කෑම වේල දරැවන්ට කුඩා අවධියේ සිට දැන් ගෙදර දොරේ වැඩ පුරැදු කිරීම ඉතාම හොඳයි තේරෙන වයස වෙනකොට සේරම දන්නව එහෙම තමා දරැවන් හදන්න ඕන මමත් අවුරැදු 9 වන විට ගෙදර වැඩ සේරම දන්නව අම්මා එක්ක එකතුවෙලා වැඩ කරනව දැලි වලන් හෝදල ඉවරයක් නෑ අක්කයි නංගිල දෙන්න පලාතක එන්නෙ නැහැ මේවා දකින කොට මගේ කුඩා කාලය මතක් වෙනව දරැවන් සමඟ සතුටින් ගත කිරීම තමයි අපේ සතුට කෑමවල රස වින්දා උයන අතරේ මදකට පුංචි විරාමයක් සමගින් නැවත හමුවෙමු. අපේ ගම්වල කතා කරන්නෙ මෙහෙමයි ඉතින් අක්කී සුභ අනාගතයක් පවුලේ සැමට දළඳා සමිදු පිහිටයි !!!❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹❣💞💕👌👍🇱🇰🇱🇧

    • @nilukamihindukulasuriya5819
      @nilukamihindukulasuriya5819 4 ปีที่แล้ว

      වටිනා cament ekak ඇත්තටම මෙහෙම mal warga කනවා api dannewath නැහැ

  • @tsnmusic43
    @tsnmusic43 4 ปีที่แล้ว

    👍

  • @floridakalugamage8477
    @floridakalugamage8477 4 ปีที่แล้ว

    Me lankave koheda???

  • @hashankaushala7826
    @hashankaushala7826 4 ปีที่แล้ว

    Akke oyagen kidenek ahala tiyada me koheda kiuala at,oya kiyala na ai a oya ehema karanne oyata diga gamanak yanna nam oyage subscribeasla ekka hodin inna one neda

  • @mafoozaiqbal6490
    @mafoozaiqbal6490 4 ปีที่แล้ว +2

    Sorry, you food looks so tempting

    • @dilkalpana4875
      @dilkalpana4875 4 ปีที่แล้ว

      හරිම ලස්සනයි. අර නන්ස්ටික්
      පෑන් එක පාවිච්චි කරන්න එපා. ඒකටත් මැටි එකක් හෝ වෙනත් එකක් ගන්න.

  • @fareedam9144
    @fareedam9144 4 ปีที่แล้ว

    No English captions 😒

  • @samanalipriyanga8165
    @samanalipriyanga8165 4 ปีที่แล้ว

    😍😍😍😍👍👍👍

  • @nishaniroshini5882
    @nishaniroshini5882 4 ปีที่แล้ว

    it looks so yummy.

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 ปีที่แล้ว

    Lashsanai.

  • @Akashanaik-ge5se
    @Akashanaik-ge5se 2 หลายเดือนก่อน

    Hi

  • @nilushagamage3974
    @nilushagamage3974 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @MousumiSRyori
    @MousumiSRyori 4 ปีที่แล้ว +1

    513 like. reply me

  • @niroshadimidu5602
    @niroshadimidu5602 4 ปีที่แล้ว

    👌👌

  • @silvanilhanti5502
    @silvanilhanti5502 4 ปีที่แล้ว +1

    Mama nilanthi

  • @lalanilalani2654
    @lalanilalani2654 4 ปีที่แล้ว

    Kankun mal kanada ada tama.dakka

  • @nilukasuwaranamali1881
    @nilukasuwaranamali1881 4 ปีที่แล้ว +1

    Ammata udau karala ahama choti patau kannawa shok

  • @pupcyb3669
    @pupcyb3669 4 ปีที่แล้ว

    Super yummy 😋

  • @indranimaruthamuthu5613
    @indranimaruthamuthu5613 4 ปีที่แล้ว

    Subtitles pls

  • @kumarikumarp7607
    @kumarikumarp7607 4 ปีที่แล้ว

    😕😕😯😯😯

  • @siadalshmary6963
    @siadalshmary6963 4 ปีที่แล้ว

    Hari shok podi dhenna

  • @imashiweerasiri4986
    @imashiweerasiri4986 4 ปีที่แล้ว

    This is a recipe, which is a healthy Sri Lankan traditional sweet snack. It has a unique food in Sri Lankan taste. Finger millet (Eleusine coracana) is known as "Kurrakkan" in Sri Lanka and has contributed greatly to the healthy traditional diet of its people. In this video, you can learn how to make “Kurrakkan Halapa” Recipe according to village taste. This is a traditional way of making “Kurakkan Halapa” and also it is very easy and tasty. “Kurrakkan Halapa” is awesome for teatime or as part of breakfast.
    th-cam.com/video/T3ZJ2Cvgx4g/w-d-xo.html