Jackfruit seeds really enhance the flavor off every dish-රසයේ උල්පත කොස්ඇට😍😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2020
  • Today you are going to see another story of my kitchen.
    We grow all the vegetables/ herbs we need for our daily requirements or else we found them around our village. we have a very rich soil in our country and we can harvest different veggies around whole year.
    Today you are going to watch one of our very own dish prepared with cucumber and jackfruit seeds . And this cucumber ( grow like sparwaling vines )which was planted by my daughter 'manike'.. She was observing me since her childhood . And she really care the planting. In sri lanka we can easliy find jackfruit seeds whole around the year. It goes with many veggies and jackfruit seeds really enhance the flavor of every dish. We are blessed with healthy organic foods.
    See you soon with kussiya.❤️❤️❤️❤️

ความคิดเห็น • 190

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 4 ปีที่แล้ว +48

    දරු දෙදෙනා සමගින් එකතුව රසවත් ආහාර පිස......
    යූ ටියුබයෙන් ප්‍රේක්ෂක පිරිසක් සාදාගැනීමට
    ඔබ දරණ වෑයම අගය කරමි.

  • @samudrahettiarachchi2313
    @samudrahettiarachchi2313 4 ปีที่แล้ว +32

    අද තමයි මුලින්ම මම බැලුවේ..හරිම ලස්සනයි දිගටම කරගෙන යන්න.හරිම ආසාවෙන් බලන්නේ අපේ දෙයක් නිසා .තෙරුවන් සරණයි

  • @lahirusuchinthabandaradiss1962
    @lahirusuchinthabandaradiss1962 3 ปีที่แล้ว +3

    ඔබ වගෙ අය තවමත් ලංකාවෙ බොහොම සුලු පිරිසක් ඉන්නෙ

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 4 ปีที่แล้ว +20

    දයාබර සොයුරිය
    හදවතින්ම සුභ පතනවා ඔබගේ උත්සාහයට.
    අද කාලයේ නොවැදගත් දේවල් වලට කාලය වැය කරන කාන්තාවන් අතරතුර, දරු දෙදෙනෙක් රැක ගෙන ආදරණීය බිරිඳක් වශයෙන් ඔබ විසින් සිදු කරන මෙම කාර්යය ඉතා වැදගත්. ඔබගේ අදහස් දැක්වීම් බලන විට ඔබ ඉතාම දිරිමත් හිත ශක්තිමත් ගැහැණියක් බව විශ්වාසයි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වී ජයෙන් ජය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි!
    එසේම ඉංග්‍රීසි භාෂාව දැනුම මදි කියා ඔබ සැලෙන්න එපා. ඔබට ඒ දැනුමත් වර්ධනය කර ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම, Google මගින් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. හොඳ International viewers ලා ටිකක් හදා ගන්න උත්සාහ කරන්න. ඔබට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අපේ දරුවන්ට අපේ කම ගැන කියලා දෙන්න ඔබට තවත් ශක්තිය ලැබේවා කියා පතමි!!
    💐💐💐💐💐

    • @shanthiniroshani2498
      @shanthiniroshani2498 4 ปีที่แล้ว +1

      Village Kitchen SRI LANKA I m always with you 💕💕

  • @sandamaliarachchige.6783
    @sandamaliarachchige.6783 4 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ඇස්වලට කඳුළුත් ආවා 😂සතුටට
    සිංහල කුල කාන්තාව හරිම ධෛර්මත් කාන්තාවක්.ඒක මේ වීඩියෝ මාලාවම පේනවා ඔබතුමියට බොහොම ස්තූතියි.ගැමිකම සරල බව එහි තියෙන සුන්දරත්වය අපට පෙන්වනවාට .
    මාගේ සුභ පැතුම් තෙරුවන් සරණයි.

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +2

    අනේ මේ සුන්දර අහිංසක ගැමි ජීවිතය."මැණිකේ " පොඩි දරැවට පවා ඇඟට පතට නොදැනීම ඉවුම් පිහුම් කලාව කියල දෙන්නෙ දැන් වගේ පංති ගිහින් නොවෙයි.මට කඳුඵත් එනවා ඒ තරම් ඈතට මගෙ මතකය දිව යනවා. ස්වහාව ධර්මයාත් සමඟ කරන ගනුදෙනුව කෙතරම් අගේද? තුරුණුවන් සරණයි!!!

  • @mohammednowzil8308
    @mohammednowzil8308 3 ปีที่แล้ว +1

    Very nice garden super 👍❤️

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +4

    හරි ලස්සනයි දරුවනුත් එකතු කරගෙන කරන මේ වැඩ සටහන මම හරි ආසයි වගාවට වගේම ස්වභාවික පරිසරයට ඔබගේ මේ වෑයම සාර්ථක වේවා කියල හදවතින්ම සුභ පතනවා තෙරුවණ් සරණයි මුලු පවුලටම

    • @MealsofFoodies
      @MealsofFoodies 4 ปีที่แล้ว

      Math kemathi natural environment ekath ekka sambanda nisa.. mage video man karanneth godak ehema

  • @user-sg1eu8fv8y
    @user-sg1eu8fv8y 4 ปีที่แล้ว +2

    දරැවෝ දෙන්නා හරිම කීකරැයි ඒ අම්මා රටටම අාදර්ශයක් මම අගය කරන කරන ඒදේ බුදුසරණයි ඔයාලට නමෝබුද්දාය

  • @BiBi-eh8mj
    @BiBi-eh8mj 4 ปีที่แล้ว +1

    Beautiful village nice cooking and good video 😉😉😉

  • @habibahcader5481
    @habibahcader5481 9 หลายเดือนก่อน

    Lovely spread of restaurant style dishes

  • @henryteipel1024
    @henryteipel1024 4 ปีที่แล้ว +2

    Beautiful nature and natural cooking! Congratulations and thank you very much !

  • @naturalwondersaroundthewor2619
    @naturalwondersaroundthewor2619 4 ปีที่แล้ว +3

    Excellent Thank you very much for your meaningful recepies

  • @sharmi9891
    @sharmi9891 4 ปีที่แล้ว +4

    So many people live between concrete, never see a bit of green.
    Some people want to escape green environment and some people embrace their nature as God itself.
    Thank you for sharing your nature & cooking

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 4 ปีที่แล้ว +16

    The vedio is just nice but the problem is the background music is a sad music tone.It makes hearts a bit sad.If you can try to change it 😊 Just an idea 😊

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 4 ปีที่แล้ว +3

    පුතයි දුවයිත් වැඩේට උඩවු. නියමයි නංගී. ජයමවේවා තෙරුවන් සරණයි

  • @surajdesilva5704
    @surajdesilva5704 4 ปีที่แล้ว

    Lassanai rsata Thibun. digatama karagena yanna suba pathum 👍👍👍👍👍🎉

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 ปีที่แล้ว +3

    දරුවෝ දෙන්නත් වැඩේට හොදට උදව් කරල තියනවා ....සුබ පැතුම් අක්කියෝ

  • @sunelruparupa3159
    @sunelruparupa3159 4 ปีที่แล้ว +3

    ආස හිතෙනවා දකිද්දි අදයි දැක්කෙඔයාලගෙ විඩියොව ඔයාලට සුබ අනාගතයක්

  • @lakmieweerakoon2519
    @lakmieweerakoon2519 4 ปีที่แล้ว +2

    Well done.. keep it up..

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 3 ปีที่แล้ว

    Beautiful super congratulations Amazing video

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

    ගමේ දේ අපේ දේ.අගය කරන එක ගැන හරිම සතුටුයි . ඇඳුම් පැළඳුම් වුණත් හරිම වැදගත් ..කජු පුච්චන විට පොළොවේ සත්තු පිච්චෙන්නෙ නැති විදියට විදිහක් .කරන්න උත්සාහ කරන්න.සැමටම ජය තෙරුවන් සරණයි.

  • @hirumadumali7117
    @hirumadumali7117 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ.සුබ පැතුම්

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +1

    ආදණීය මවක්♥️❤️දරු දෙදෙනා එක්ව කරන විඩියෝ හරිම ලස්සනයි..මම අහම්බෙන් වගෙ ඔයාගෙ විඩියෝ දැක්කෙ..ගැමි ජිවිතය හරිම සුන්දරයි..මැටි වලං වල කෑම උයලා මැටි පිගන් වල කනකොට මොන තරම් රස ඇතිද..ඇත්තම කියනවා නම් මගෙ කටට කෙල ඉණුවා😋😋සොයුරිය ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

  • @anilkumarmenonmenon2425
    @anilkumarmenonmenon2425 3 ปีที่แล้ว

    Cooking and serving organic. Food in earthern vessels red rice, fantastic village scenery, super👌

  • @malkanthijayasundara2103
    @malkanthijayasundara2103 4 ปีที่แล้ว +3

    ආයි ගමේ ගැමිකමට පිටිසරබද තාලයට රෙදි හැට්ට ඇඳල දුව පුතා සමඟ පුංචි පවුලක් හරිම ලස්සනයි සුන්දරයි ගමේ පරිසරයට ඔබින අන්දමට කෑම පිළියෙල කරා තුනපහ අබරල උයන්නෙ හිනටි හාල් බතුයි , පිපිඤ්ඤා ඉස්ම දවටල උයල කැවුම් මිරිස් සමඟ හාල් මැස්සන් තෙල්දාල , පිපිඤ්ඤා සම්බෝල කටට කෙලත් ඉනුව කියල වැඩක් නැහැ හරිම රස ඇති ගමේ කමට කෑම ටිකක් කන්නත් ආසයි මේ වගේම ගමක් තියනවා හලාවත දංකොටුව මට හිත ගිය පිය මනාප තැනක් හරිම සතුටුයි අක්කේ හොදින් කරගෙන යන්න මියුසික් එක නම් සැර වැඩී ගමේ ගැමිකමේ සුන්දරත්වය මතු පරපුරට මතක් කරදීම බෙහෙවින්ම අගය කරමි. හදවතින්ම ස්තුති වන්තවෙමි. රසවත් කෑමක් කුස්සිය තුලින් රැගෙන නැවත හමුවෙමු. සුභ අනාගතයක් වේවා ඔබ සැමට.ගම කොහේද කියල දැන ගන්න කැමතියි ආක්කී ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!!❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹👌👍🇱🇰🇱🇧

  • @dharas9866
    @dharas9866 4 ปีที่แล้ว +3

    Watching this channel from Los Angeles during lockdown. Beautifully done. Great videography and setting. Thanks for showcasing village cooking. 🙏🏽

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 ปีที่แล้ว

    🌞 kos ata and cucumber maaluwa haduwa. harima rasai . Thanks

  • @neilkrishantha4070
    @neilkrishantha4070 4 ปีที่แล้ว

    Mouth watering.fantastic I subscribed 🙏

  • @helaniperera3219
    @helaniperera3219 4 ปีที่แล้ว

    Bohoma hondai.
    Thawath Honda dewala karana labawawa!.Jayawewa wewa!
    Thruwan sarnai.

  • @anomaattanayake346
    @anomaattanayake346 4 ปีที่แล้ว

    Budusarani very beautiful video.

  • @vineethaanees6603
    @vineethaanees6603 3 ปีที่แล้ว

    Really love this all video

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 ปีที่แล้ว

    Aeththtatama ගොඩක් හොදට පිරිසිදුව ueyanawa. සුබ පතනවා iediriyatama කරගෙන yanna

  • @brighteyes12272
    @brighteyes12272 4 ปีที่แล้ว

    Beautiful and peaceful looking place. Wish I could have been there to enjoy it you guys. Love how you make it so pleasurable for your children. Thank you.

  • @himalirupika6989
    @himalirupika6989 4 ปีที่แล้ว

    Harima lassanai balanna asaii

  • @thusharidilrukshi4227
    @thusharidilrukshi4227 4 ปีที่แล้ว

    Pattama lassanai kiyanna wachana na.loku aadarshayak daruwantath.apekama danena video 1k. Budusaranai

  • @sasankanirmali6265
    @sasankanirmali6265 4 ปีที่แล้ว +1

    Ithamath agei soyuriya.Idiriyatama yanna suba pathum!

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 ปีที่แล้ว +2

    ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරා... හරි ලස්සනයි

  • @indraniindrani5882
    @indraniindrani5882 4 ปีที่แล้ว +5

    මට මාර ගැම්මක් ආවා කියන්න වචන නැහැ
    ඔන්න සබ්ක්‍රියිබ් කලෝඕඕඕඕ

  • @Sudhamani00
    @Sudhamani00 4 ปีที่แล้ว

    I love your kitchen as it’s open to a beautiful view and the dinning table !Your family is really blessed to have such a talented Mom and a beautiful kitchen .

  • @himashelagangadari9016
    @himashelagangadari9016 4 ปีที่แล้ว +1

    Wow!!!

  • @MealsofFoodies
    @MealsofFoodies 4 ปีที่แล้ว +3

    Amazing..

  • @nilanthidipika2948
    @nilanthidipika2948 4 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සතුටුයි මේ ගැමි සුන්දරත්වය දැකිමත් අපේ පිරිහිලා යන දෙවල් අනික තාමා මිරිස් ගල , මෝල් ගහ, වන්ගේඩිය , කුරහන් ගල දැකලවත් නැති අය ඕන තරම් ඉන්න කාලෙක ඔයාගෙ මේ උස්සාහෙය ගොඩක් අගයනව දිගටම කරගෙන යන්න බුදු සරණයි ...(මේ ගම කොහෙද )

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 ปีที่แล้ว +1

    දයාබර නැගණියේ හැමදාම ඔබේ දවසයී.අපේ සිංහළ සළකුණ ඔබයි. මගේ කොස් ගහ යටින් ඇට ගෙනාවා.මම හෙට උයන්වා රස කියන්නම් .තෙරුවන් සරණයි .

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว

    Good luck and congratulations 👍👍👍👍👍👍👍👍🌹

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว +1

    Beautiful.....tears came to my eyes!

  • @rajanayaka4001
    @rajanayaka4001 3 ปีที่แล้ว

    godak watinawa me kema wela katata kelath aava ane 😆😆😆😆🙏🙏🙏👌👌👌👌

  • @heshanibimanya6599
    @heshanibimanya6599 4 ปีที่แล้ว

    adarai .ලස්සනයි .budusarani

  • @priscillalemarie7557
    @priscillalemarie7557 2 ปีที่แล้ว

    Greetings from NY LOVE LOVE THE BIRDS TAKING A SWIN

  • @achinisaumya5137
    @achinisaumya5137 4 ปีที่แล้ว

    Ape de apita agei suba pathanawa akke oyata

  • @shanid405
    @shanid405 4 ปีที่แล้ว

    Harima lassanai. Keepawathawak balanne hitenawa. Oyage mahansiyata, kepaweemata godak isthuthi. Mey jeewithe mata heenayak. Oyage jeewithe, gama gena tawa wisthara apita kiyanne.

  • @aradhanaabilashini5931
    @aradhanaabilashini5931 3 ปีที่แล้ว

    When i watching this video i remember my mother i realy love this videos

  • @shanmugarajabalakrishnan6988
    @shanmugarajabalakrishnan6988 4 ปีที่แล้ว

    Wish u all the best. all the best. வாழ்க வளமுடன் நன்றி அன்புடன் .

  • @mrskavitha1225
    @mrskavitha1225 4 ปีที่แล้ว +2

    Hi sis.your famliy very nice.your cooking super.

  • @shaguftasiddiq1163
    @shaguftasiddiq1163 3 ปีที่แล้ว

    Lovely 👌🏼🌟🌟🌟

  • @hermanharmonies2951
    @hermanharmonies2951 4 ปีที่แล้ว

    හරි ලස්සනයි ...

  • @wchamila5325
    @wchamila5325 4 ปีที่แล้ว

    hodai.hari lassanai

  • @nadukatu8084
    @nadukatu8084 4 ปีที่แล้ว

    Ape de apata agei suba patum....💐💐

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe3907 4 ปีที่แล้ว

    Harima lassana parisarakak oyama oyage gewathte hadagena tiyenawa. Harima asa hitenawa gewathta dakkama. Suba patanawa idiriyatama yanna

  • @Thakshilacooking
    @Thakshilacooking 4 ปีที่แล้ว +4

    ඔයාගෙ උත්සාහය ගොඩක් වටිනවා,දිගටම කරගෙන යන්න, මගේ සුබපැතුම්.

    • @ayeshachathuni8510
      @ayeshachathuni8510 4 ปีที่แล้ว +2

      @@Villagekitchensrilanka83 ගොඩක් ආඩම්බරයි ඔයා ගැන ,හරියට මගේ අම්මා වගේ එයත් එහෙමයි .සුබ පැතුම් මගේ හදවතින්ම

    • @erandikasubashani3550
      @erandikasubashani3550 4 ปีที่แล้ว +1

      @@Villagekitchensrilanka83 එහෙම කතාවක් අහන්නත් ආසයි..🙏🙏

    • @SriLankamapillai
      @SriLankamapillai 4 ปีที่แล้ว +1

      Ea kathavath episode vidhiheta keranna akki

  • @mirianwohnrath5945
    @mirianwohnrath5945 4 ปีที่แล้ว

    I love this video

  • @prithathayapran8708
    @prithathayapran8708 4 ปีที่แล้ว +1

    Lovely

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 ปีที่แล้ว

    ඔන්න අද තමයි මම මේ චැනල් එක දැක්කේ ගොඩක් ලස්සන වීඩියෝ තියෙන්නව ඔන්න සබ්ස්ක්‍රයිබි කරා දිගටම අපිත් ඉන්නවා බුදු සරණයි

  • @larahomestay9168
    @larahomestay9168 3 ปีที่แล้ว

    I m watering while you are eating
    You have very healty food 🤤🤤

  • @rozaneferreiratorezoni8708
    @rozaneferreiratorezoni8708 3 ปีที่แล้ว

    Muito lindos !!!

  • @cookwithsashiya4441
    @cookwithsashiya4441 4 ปีที่แล้ว

    Super 👍👍👍

  • @samanthisilva7492
    @samanthisilva7492 4 ปีที่แล้ว +6

    සංගඊතය මිහිරියි නමුත් ආහාර හදන විදිය හරියට පෙන්නුවානම් තමයි හොද .

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว

    Harima lassanai.akke.ape ammath alawalu wyanjana uyanne miris thunapaha kaha miris gale abarala.harima suwadai.harima rasawath.ethin akka uyana kamath suwada athi.rasawath athi.ethi oyala hamotama budu saranai.good luck.💚👌💚💕

  • @dedunu6096
    @dedunu6096 4 ปีที่แล้ว +7

    ආස හිතෙනවා දකිද්දි කන වෙලාවේ දැක්කනම් අක්කි බඩ රිදෙයි ඔයාලගේ😄😄😄 බුදු සරණයි පැටික්කෝ දෙන්නටත්

  • @anjanascooking
    @anjanascooking 4 ปีที่แล้ว

    harima ageiii

  • @zentai4
    @zentai4 4 ปีที่แล้ว

    Me videos dakiddi ape ammath apiwa wata karagena uyana hati mathak wenawa. mage asata kadulak awa. Harima uthsahawanthai. Digatama videos karanna suba pathanawa. Thanks a lot for sharing.

  • @rangasandaruwan6982
    @rangasandaruwan6982 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි වගේම හුගක් වැදගත් මාත් කෑම බීම වර්ග හදන්න ආසයි.දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා අක්කා. ආසයි ඔයාලගේ ජීවිතේ දවසක් අපිටත් විදලා ඔයාගේ කෑම ටිකක් රස විඳින්න එන්න.

  • @japangirlkeshu8936
    @japangirlkeshu8936 4 ปีที่แล้ว

    Goo luck akke

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว

    Godak Lassanai Budu Saranai

  • @hirunsasmika3825
    @hirunsasmika3825 4 ปีที่แล้ว

    Habawatama hitha aye ape podikaleta giya hamadema swabawikai idiriyatama yanna jayawewa

  • @chathu-fs5kt
    @chathu-fs5kt 4 ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️

  • @rathnakwt7324
    @rathnakwt7324 4 ปีที่แล้ว +1

    බලන්න.ගමෙි.ජිවිතයේ..සරල .කම. මොනතරමි සුන්දරද..ඒ.කැම.වෙල.චුටියට වුනත්. සමිපුර්නයි ..ඒ වගේම රසවත්.මටත්..මගෙ..ගෙදර. මතක්. වුනා.

  • @cutevideo5878
    @cutevideo5878 3 ปีที่แล้ว

    Akke me gama koheda kiyannko please

  • @Athiya87
    @Athiya87 4 ปีที่แล้ว

    Ane me lamai kochara wasana wanthai da ... may god bless you ❤❤❤

  • @ranijhon7938
    @ranijhon7938 4 ปีที่แล้ว

    Very nice food and healthy

  • @niranjalaarachichi645
    @niranjalaarachichi645 4 ปีที่แล้ว

    Harima lassanai koheda 0yalage Gama

  • @dilseka29dilseka16
    @dilseka29dilseka16 4 ปีที่แล้ว

    Lasanai💐💐💐😘😘😘

  • @sanshadbano1668
    @sanshadbano1668 3 ปีที่แล้ว +1

    l really love those coconut shell bowels. I will make few for myself. 💛 love maheera all the way from Fiji islands.

  • @santhakumar5589
    @santhakumar5589 4 ปีที่แล้ว

    Good luck

  • @user-qf5wq8so2w
    @user-qf5wq8so2w 4 ปีที่แล้ว

    සූභ ගමන්. අක්කීයෝ. බූදූසරණයි. ඔයාලට❤️❤️❤️❤️

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 4 ปีที่แล้ว

    Harima shok akke obage daruwan dedena.puduma gunayahapth kamk oba ape ratata uthum u ආදර්ශමත් mawak.mata mage ammq mathk una mai,nangila dennai punchikale apiwa lagatiyagena asa kamajathi hadala dunna.mage rattaran ammata ayusha boho wewa..mata meya dakiddi danata aurudu 35kata klin eha giya jiwithe matk una,es dekata kadulu awa dukata,ada mn inne pitrata,mage amma thatta asanipen

  • @aparnapanchali1049
    @aparnapanchali1049 4 ปีที่แล้ว

    😍❤

  • @tissavithanage997
    @tissavithanage997 4 ปีที่แล้ว

    athithayaka rasa mathak una....

  • @sureshpeter5976
    @sureshpeter5976 4 ปีที่แล้ว +1

    I'm Niro. Very nice video and background .I watched your all videos.Wish u all the best

    • @monicajanz2576
      @monicajanz2576 3 ปีที่แล้ว

      මේ කොහෙද ..
      දිරිය අම්මා කෙනෙක් .හදන කෑම දිහා බලන් ඉන්න ආසයි ..
      ඔබට දහිරිය සක්තිය ලැබේවා ..
      නිදුක් නිරොගි වේවා ..ජේසු පිහිටයි ..දරු දෙදෙනාටත් ඔබටත් ..

  • @DD-yu3gp
    @DD-yu3gp 4 ปีที่แล้ว

    Aththatama agayanawa ada kaleth akka oya dirimath kenek mamath oya wage wagawak karanawa.habai punchi edaka. Mama mage mahaththayatai puthatai kama hadala danawa.mata nam hai satutui. Ada nati wegana yana de oya penwanawa.good luck akke.

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว

    හරිම .ආසයි .ගැමි.ජිවිතයට

    • @MealsofFoodies
      @MealsofFoodies 4 ปีที่แล้ว

      mamath hari asai.. e athithayata godak adarei

  • @rohanirampersad2772
    @rohanirampersad2772 4 ปีที่แล้ว +1

    I love the seenri it beautiful

    • @MealsofFoodies
      @MealsofFoodies 4 ปีที่แล้ว

      so true.. I also love to be with nature. I include my videos same thing

  • @sawanis15
    @sawanis15 4 ปีที่แล้ว

    ලස්සනයි වැඩසටහන ..කොච්චි අච්චාරු හැදුවේ කොහොමද

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +9

    Music එකේ සද්දෙ අඩු කරන්න ටිකක්. ලස්සනයි වීඩියෝ

  • @sudu3601
    @sudu3601 4 ปีที่แล้ว

    Ape athithe mona tharana lassanda

  • @sujeewapremaseeli8630
    @sujeewapremaseeli8630 4 ปีที่แล้ว

    oya lassana lassana bandun ganne kohenda ane nangi.... lassanay oyage channel eka. mama hema ekakma balanawa...

  • @nadiamungal8653
    @nadiamungal8653 4 ปีที่แล้ว +1

    Beautiful nice life 🤔🤔🤔🤔

  • @anuttaracreation5450
    @anuttaracreation5450 4 ปีที่แล้ว

    Good

  • @isharirajapakshe9388
    @isharirajapakshe9388 4 ปีที่แล้ว

    beautiful 😻!!

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +1

    කුරැලු.කුඩුවයි..කුරැලු.ජෝඩුවයි..දේබටගහක..මුදුනේ.හරිම.අාදරේ.ලයටතුරැලු.වෙියි.දරැවෝදේන්නා.තුරැලේ..උනුසුමිසුභපැතුමි.ඉදිරියටයන්.💖💖💖💖💖💕💓💓💋💋💋💋💖💖💖💖💖