ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ පුතා පාසැලේ ඉලෙක්ට්‍රොනික් කරනවා. මට ඔබගේ චැනලය ගැන මිථිල මල්ලි කිව්වම, මම හිතුවේ නෑ පුතා මේ තරම් කැමතිවෙයි කියලා. එයා ගොඩක් සතුටින් වීඩියෝ බලන්න පටන් ගත්තා. එයා කියන්නේ ඔබ කියලා දෙන දේවල් හරිම පැහැදිලියි කියලා. ඔබගේ චැනලයට සුබපතනවා !
අය්යේ මම ලගදි ඉදන් තමයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ. මාරම වටිනවා. ඔයා හොදට පැහැදිලි කරනවා. දිගටම කරගෙන යන්න. බුදුසරණයි.
ස්තූතියි .
මේක මරු මම හැදුවා නියමෙට පැහැදිලි කරනවා මට රු.200 ක් වගේ වියදමක් ගියේ සේරටමමේ වගේම තව channel එකක් හදලා ඒකට usb kit එකක් දාලා karoake system එකක් හදා ගත්තා ❤️
ඔබගේ වීඩියෝ කීපයක්ම බැලුවා. පැහැදිළි කරලා කියලා දෙන විදියනම් සුපිරි. නිදහසේම බලන්න ඕන අනිත් සේරමත්. හිතට අල්ලපු හොඳ චැනල් එකක්. මගේ වැඩ වලටත් දැනුමක් ලබා ගත හැකියි. Thank you Mithila මල්ලී මේ චැනලය introduce කළාට. මේ චැනල් එක කරන මහත්තයාටත් බොහොමත්ම ස්තූතියි.
චැනල් එක ගැන කිව්වට Thx Mithila Bro. මේ මහත්මයාගේ Variable power supply එක ඔයා කිව් විදියට හොඳයි කියලා මටත් හිතෙනවා. අනිත් අයටත් මම ඒක යෝජනා කරනවා.
හරිම සතුයි බොහෝමත්ම ස්තූතියි .මම බලබලා හිටිය විඩියෝ එක දුන්නාට.
ඇත්තටම ගොඩක් හොදින් පැහැදිලි කරනවා
Kallen kalla visthara karanawanam hodai wena de...itpasse therum ganna puluwan eka godak wadagath
Sir අලි වැට පරිපථය හදන විදිය ගැන වීඩියෝ එකක් කරනවද...🙏🤝
Acoustic Guitar ekakata preamp ekk hada gnna widiha kiynnko
I don't know about this subject. But my Child do. He like your videos. Thank you sir. and thank you Mithila for sending me this channel's link.
බොහොම ස්තුතියි සර් ❤❤
හොදින් පැහැදිිිලි කරලා දෙනවා
Puluwannam astable multivibrater eka wada karana widiha explain karannako🙏❤
Excellent ,thanks,
Meken input signal eke eka කලාවක් neda amplifi wenne
Mixer ekaka hadana hati kiyala dennako
super 👍👍👍👍👍👍👍👍👍
Mahathmaya apta echo circit akak mic akak samaga amp akakata spplay circit akak karannako puluwannam
Meeka mic mixer ekak widiyata weda karanaeada...
So good I like it
jayawewa..
ස්තූතියි
❤❤❤
Meka stereo amp ekakata sambanda karanna kohomada l Saha r dekenma ahenna.
Thanx ❤️
Oka class d amp walata support da?
කාර් බැටරි එකකින් රේඩියෝ එකකට වගේ ඇම්පියර් 2 ගන්නේ කොහොමද
මේකට condensor mic එකක් ගන්න පුලුවන්ද
Well done!.
Meken karoki puluwnda?
mic input eke + - mokakda ayye? mage circuit eka wada nane
Oya okkomawadakaranna 12v walin neda
741 aken mixer akk hada gnn widiha kiyal dennko sir
Echo circuit ekak ona
🥰🤗❤️🔥
Guitar එකකට use කරන්නත් පුළුවන් ද මේක
Phone ekakata gahala voice record keranna puluwanda
👍❤😊
13001 transistor ek puluwnd
Uncle මේ පරිපතයට bess, tribal ,mid සම්බන්ධ කරලා දෙන්නනො
Karoke එකක් හදාගන්නෙ කොහොමද
මෙකට echo එකතු කරන්න පුලුවන්ද
🎉🎉🎉🎉
සුභ උදෑසනක් වේවා.මේකට සම්බන්ධ දෙයක් නෙමෙයි අහන්නේ . සර් හදපු amp එකේ speaker output එක කීයද ?.
ඕකෙ mic preamp එකයි usb කිට් එකයි එකතු කරල in කරොත් karoke එකක් හදාගන්න පුලුවන්ද?
Niyamai sr❤❤❤
Bc 548 danna hakida 547 nene transistor
සර් මේකට 120 k resistor වෙනුවට 122 k resistor භාවිත කර හැකි ද
මේකෙන් කැරෝකේ දාන්න පුලුවන්ද
Ser මේකේ අවුට් පුට් දෙක එකට කරාට ප්‍රි ඈම්ප් එකට අවුලක් නැද්ද සෙන ඩයෝඩ් එකක් දාන්න ඕනෙ නැද්ද....
මේකට ඕනම වර්ගයක මයික් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද
👍👍👍
JBL එකක් හදන හැටි කියලා දෙන්න සර්
තියන ප්‍රී ඈම්ප් එකත් එක්ක සෙට් කරගන්නෙ කොහොමද ඕක,මික්සින් පුළුවන් ද කැරොකි වලට
සර් කන්ඩෙන්සර් මයික් එකක් දාන්න පුළුවන් ද
මයික් ෆ්‍රී ඇම්ප් එකට ඕඩියෝ ඉන්පුට් එකක් කොහොමද දෙන්නෙ ඔය ෆ්‍රී මයික් ඇම්ප් එකටම
Me amp ekata mic eka wada karanawa eth loku hamm ekak enawa ekata hetuwa mokadda 😢
👍♥️👍
Mixer එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද?
🎉
Echo වෙන්නෙ නැද්ද අය්යෙ
Group link එක කෝ..
මේකට 18V සප්ලයි එකකින් පවර් දෙන්න නම් 2.7k රෙසිස්ටර් වෙනුවට දාන්නෝන මොන රෙසිස්ටර්ද.... ඒකෙ ගාන හදන හැටිත් කියල දෙන්න පුලුවන්ද...
තව දෙයක් දැන ගන්නෝන... 7805 රෙගියුලේටර් එකට උපරිම දෙන්න පුලුවන් 18V නේ... ලැප්ටොප් චාර්ජර් එකකින් වගේ පවර් දෙන්න නම් මොකක්ද කරන්නෝන... 19.5V වගේ අවුට් වෙනව චාර්ජර් එකෙන්... 3.5A... ඒකෙන් USB කිට් එකට දෙන්න ක්‍රමයක් තියේද...? නැත්නම් 7812, 7805 දෙකම දාලද දෙන්න ඕන...
Gruop link එක දාන්නකො
අයියෙ මට පුලුවන්නම් 2835 smd led 6v හෝ9v හොයගන්න උදව්වක් කරන්නකොColombo හැමතැනම බැලුවා කොහෙවත් නෑ.පුලුවන්නම් ලොකු උදව්වක්
Haduwata පැහැදිලි adui loku hum akak anawa
Supply dunne mokenda
මන් මේක හැදුව සුපිරියට වැඩ කරනවා. ❤️ හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. Mic preamp සර්කිට් එක amp එකට input කලාම හම් එකක් එන්න ගත්ත. ඒක නිසා මන් mic preamp සර්කිට් එකේ 12v + ලයින් එක ස්විච් එකක් හරහා යැව්වා ඕනේ වෙලාවට on කරගන්න අනික් වෙලාවට off කරගන්න. වැඩේ කියන්නේ 12v + ලයින් එක ඔෆ් කරලා තියෙන වෙලාවටත් mic එක වැඩ කරන්ට් සප්ලයි එකක් නැතුවත් එතකොට හම් එකත් නැ සවුන්ඩ් කොලිටි එකට ඇහෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? 12v සප්ලයි එක නැතුව තියෙද්දීත් වැඩ කරන්නේ කොහොමද? මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දැනගන්න පුළුවන් නම් වටිනවා ගොඩක්. ඔය සර්කිට් එකට සප්ලයි කරන්ට් එකක් ඕනේ නැද්ද එතකොට? 🙂
@electronicdanuma7067
ඔයාව contact කරන්නෙ කොහොමද
LCD මොනිටරයක backlight inverter board එකෙහි බැක්ලයිට් වයර් කනෙක්ටරය අසලම 10PF 3KV සහ 82 PF 3KV සෙරමික් කැපැසිටර් දෙකක් ඇත. මල්ටිමීටරයෙන් චෙක් කරගන්නේ කෙසේද?
Ewa check karann ba
@@ThisaraWishwajith05 berimada
මගෙ ලග කෙන්වුඩ් වෝට් 500 ඈම්ෆ් එකක් තියෙනව මට ඒකට මයික් ගහන්න බෑ.මට කැරොකි කරන්න ඕන .ඔය සර්කිට් එක සාර්තකද
Mn haduwa meka. Ehem wd krna ne
Aniwaryen wadakaranawa, nawata hadala balanna
@@electronicdanuma7067 3n parak haduwa atha wd kr ne naa ... Aiyage whatsapp' nmb eka denna puluwanda
වට්සැප් ගෘප්එකේ ලින්ක් එක දාන්න
ඔය මයික් බේස් එකේ පින් ටික හයි කරන විදිය තේර්ව්න්නෙ නෑනෙ. ආය ඕකෙ අවුට්පුට් එක ගන්න තැනත් තේරෙන්නෙ නෑනෙ..
Aiyoo meka wd krnna ne 🤦♂️😇😢 boruda kohedoo meka
Hariyatama hadala balanna, borukaranna uwamanawak na mata
අනිවාර්යයෙන් අපේ සර් ....✋@@electronicdanuma7067
@@electronicdanuma7067poddak pahadili karannko mat haduwa wada na ape waraddaka athi..e koheda kiyala dana. Ganna one
Whatapp group ekata add wenne kohomada
Uncle මේ පරිපතයට bess, tribal ,mid සම්බන්ධ කරලා දෙන්නකො
මගේ පුතා පාසැලේ ඉලෙක්ට්‍රොනික් කරනවා. මට ඔබගේ චැනලය ගැන මිථිල මල්ලි කිව්වම, මම හිතුවේ නෑ පුතා මේ තරම් කැමතිවෙයි කියලා. එයා ගොඩක් සතුටින් වීඩියෝ බලන්න පටන් ගත්තා. එයා කියන්නේ ඔබ කියලා දෙන දේවල් හරිම පැහැදිලියි කියලා. ඔබගේ චැනලයට සුබපතනවා !
අය්යේ මම ලගදි ඉදන් තමයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ. මාරම වටිනවා. ඔයා හොදට පැහැදිලි කරනවා. දිගටම කරගෙන යන්න. බුදුසරණයි.
ස්තූතියි .
මේක මරු මම හැදුවා නියමෙට පැහැදිලි කරනවා මට රු.200 ක් වගේ වියදමක් ගියේ සේරටම
මේ වගේම තව channel එකක් හදලා ඒකට usb kit එකක් දාලා karoake system එකක් හදා ගත්තා ❤️
ඔබගේ වීඩියෝ කීපයක්ම බැලුවා. පැහැදිළි කරලා කියලා දෙන විදියනම් සුපිරි. නිදහසේම බලන්න ඕන අනිත් සේරමත්. හිතට අල්ලපු හොඳ චැනල් එකක්. මගේ වැඩ වලටත් දැනුමක් ලබා ගත හැකියි. Thank you Mithila මල්ලී මේ චැනලය introduce කළාට. මේ චැනල් එක කරන මහත්තයාටත් බොහොමත්ම ස්තූතියි.
චැනල් එක ගැන කිව්වට Thx Mithila Bro. මේ මහත්මයාගේ Variable power supply එක ඔයා කිව් විදියට හොඳයි කියලා මටත් හිතෙනවා. අනිත් අයටත් මම ඒක යෝජනා කරනවා.
හරිම සතුයි බොහෝමත්ම ස්තූතියි .මම බලබලා හිටිය විඩියෝ එක දුන්නාට.
ඇත්තටම ගොඩක් හොදින් පැහැදිලි කරනවා
Kallen kalla visthara karanawanam hodai wena de...itpasse therum ganna puluwan eka godak wadagath
Sir අලි වැට පරිපථය හදන විදිය ගැන වීඩියෝ එකක් කරනවද...🙏🤝
Acoustic Guitar ekakata preamp ekk hada gnna widiha kiynnko
I don't know about this subject. But my Child do. He like your videos. Thank you sir. and thank you Mithila for sending me this channel's link.
බොහොම ස්තුතියි සර් ❤❤
හොදින් පැහැදිිිලි කරලා දෙනවා
Puluwannam astable multivibrater eka wada karana widiha explain karannako🙏❤
Excellent ,thanks,
Meken input signal eke eka කලාවක් neda amplifi wenne
Mixer ekaka hadana hati kiyala dennako
super 👍👍👍👍👍👍👍👍👍
Mahathmaya apta echo circit akak mic akak samaga amp akakata spplay circit akak karannako puluwannam
Meeka mic mixer ekak widiyata weda karanaeada...
So good I like it
jayawewa..
ස්තූතියි
❤❤❤
Meka stereo amp ekakata sambanda karanna kohomada l Saha r dekenma ahenna.
Thanx ❤️
Oka class d amp walata support da?
කාර් බැටරි එකකින් රේඩියෝ එකකට වගේ ඇම්පියර් 2 ගන්නේ කොහොමද
මේකට condensor mic එකක් ගන්න පුලුවන්ද
Well done!.
Meken karoki puluwnda?
mic input eke + - mokakda ayye? mage circuit eka wada nane
Oya okkomawadakaranna 12v walin neda
741 aken mixer akk hada gnn widiha kiyal dennko sir
Echo circuit ekak ona
🥰🤗❤️🔥
Guitar එකකට use කරන්නත් පුළුවන් ද මේක
Phone ekakata gahala voice record keranna puluwanda
👍❤😊
13001 transistor ek puluwnd
Uncle මේ පරිපතයට bess, tribal ,mid සම්බන්ධ කරලා දෙන්නනො
Karoke එකක් හදාගන්නෙ කොහොමද
මෙකට echo එකතු කරන්න පුලුවන්ද
🎉🎉🎉🎉
සුභ උදෑසනක් වේවා.මේකට සම්බන්ධ දෙයක් නෙමෙයි අහන්නේ . සර් හදපු amp එකේ speaker output එක කීයද ?.
ඕකෙ mic preamp එකයි usb කිට් එකයි එකතු කරල in කරොත් karoke එකක් හදාගන්න පුලුවන්ද?
Niyamai sr❤❤❤
Bc 548 danna hakida 547 nene transistor
සර් මේකට 120 k resistor වෙනුවට 122 k resistor භාවිත කර හැකි ද
මේකෙන් කැරෝකේ දාන්න පුලුවන්ද
Ser මේකේ අවුට් පුට් දෙක එකට කරාට ප්‍රි ඈම්ප් එකට අවුලක් නැද්ද සෙන ඩයෝඩ් එකක් දාන්න ඕනෙ නැද්ද....
මේකට ඕනම වර්ගයක මයික් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද
👍👍👍
JBL එකක් හදන හැටි කියලා දෙන්න සර්
තියන ප්‍රී ඈම්ප් එකත් එක්ක සෙට් කරගන්නෙ කොහොමද ඕක,මික්සින් පුළුවන් ද කැරොකි වලට
සර් කන්ඩෙන්සර් මයික් එකක් දාන්න පුළුවන් ද
මයික් ෆ්‍රී ඇම්ප් එකට ඕඩියෝ ඉන්පුට් එකක් කොහොමද දෙන්නෙ ඔය ෆ්‍රී මයික් ඇම්ප් එකටම
Me amp ekata mic eka wada karanawa eth loku hamm ekak enawa ekata hetuwa mokadda 😢
👍♥️👍
Mixer එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද?
🎉
Echo වෙන්නෙ නැද්ද අය්යෙ
Group link එක කෝ..
මේකට 18V සප්ලයි එකකින් පවර් දෙන්න නම් 2.7k රෙසිස්ටර් වෙනුවට දාන්නෝන මොන රෙසිස්ටර්ද.... ඒකෙ ගාන හදන හැටිත් කියල දෙන්න පුලුවන්ද...
තව දෙයක් දැන ගන්නෝන... 7805 රෙගියුලේටර් එකට උපරිම දෙන්න පුලුවන් 18V නේ... ලැප්ටොප් චාර්ජර් එකකින් වගේ පවර් දෙන්න නම් මොකක්ද කරන්නෝන... 19.5V වගේ අවුට් වෙනව චාර්ජර් එකෙන්... 3.5A... ඒකෙන් USB කිට් එකට දෙන්න ක්‍රමයක් තියේද...? නැත්නම් 7812, 7805 දෙකම දාලද දෙන්න ඕන...
Gruop link එක දාන්නකො
අයියෙ මට පුලුවන්නම් 2835 smd led 6v හෝ9v හොයගන්න උදව්වක් කරන්නකො
Colombo හැමතැනම බැලුවා කොහෙවත් නෑ.පුලුවන්නම් ලොකු උදව්වක්