Mic 🎙️ preamplifier circuit | මයික් ප්‍රීඇම්ප් | Electronic Lokaya
ฝัง
- เผยแพร่เมื่อ 17 ต.ค. 2019
- How to make Mic preamp circuit කිසිම හම් එකක් නැතුව සුපිරියට වැඩ කරන මයික් ප්‍රී ඇම්ප් සර්කිට් එක.
condenser mic and dynamic mic supper working circuit
❌ parts list ---
🟡 c9013 transistor
🟡 condenser mic
🟡 100uf capacitor
🟡 10uf capacitor - 3
🟡 220k resistor
🟡 1k resistor
🟡 4.7k resistor
🟡 120 ohm resistor
🟡 ELD bulb
🟡 10k or 20k volume control
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
🙏 Welcome To My Channel ( Electronic Lokaya ) EL
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya
Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#Electronic_Lokaya @electroniclokaya #mic_preamp #micproblem - วิทยาศาสตร์และเทคโนโลยี
ස්තූතී ඔබට
ඕකට මයික් එකක් ප්ලග් කරන්න පුළුවන් විදිහට ප්ලග් බේස් එකක් දාලා..Karoke track එකක් දාන්න ෆෝන් එකක් වගේ ප්ලග් කරගන්න තව aux in එකකුත් එක්ක හදාගන්න ක්‍රමයක් කියන්නකො
නියමයි 👌 thak you
පුළුවන්නම්... සරළ phono stereo pre amplifier circuit එකක් ඉදිරිපත් කරන්න
එලම 👌
Sound Mixer ekak hana vidiha danna puluwanda
නියමයි
එල 👍👍
සුපිරි 👍👍👍👍
Kohomada chanaka ayye
සුපිරි
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Good job 😎
Mame dynamic mic eka onemada condenser mic eka witharak madida wada karanna
niyama wedak
Oyata hadanna barida mic input srkit akk oya hadapu amp akkata vage set karanna plz
Aiye mic neti usb kit ekak vitarak haikarala tiyena amp ekakata mic amp ekak hadanavidiha kiyala dennako mic amp ekai usb kit ekai ekata weda karannat one mic amp eke echo ehemat vedi karanna tiyenna one ane aiye vidiyo ekak danna harida
Super
👍👍👍👍
Mn gawa bod eka giyapu podiyam mic ekak thiye ekata me bod ekak hadala hai katoth hari yaida
Aiye mic eka amanupu gaman noise ekak enawa, mama wayar digata dala mic ekata kawarayak dala gaththa lassanata. Eth noise eka thamai aula, eka nawaththanne kohomada? Mike eka galeuwama noise eka nawathinawa
Thank you aiye.podi trewheel set ekak thiyenawa ekata derect mic ekak set karana widihak kiyala dennako.redio ekata unath kamak na
ඩිරෙක් බෑ මල්ලි මේ වගේ මයික් ෆ්‍රී ඇම්ප් එකක් හදල දෙන්න ඕනී
Normal මයික් එකක් පීක් වෙන්නෙ නැතිව හදාගන්න ක්‍රමයක් තියනව ද? Music practices room එකකට
okata condensar mic nathuwa samanya mic ekak hi karanna puluwanda
වීඩියෝ එකේ කියන දේ අහන්න කරන හැටි තියෙනව.
Aiye USB kite ekakata meka sambanda karana puluwanda karoke walat
aiye clap on off circuit ekath karannako
supiri mama haduva vada
Hey bro kohomada I am your subscriber
Me yalu mata podi aulak thinking kiyala denawada. Make circuit diagram eke dynamic mic input kiyanne mokada
අයියෙ,සාමාන්‍යයෙන් mic එකක් amp board input එකට directම connect කරොත් වැඩද??(AUX Line එකක් දෙන විදිහට In කරොත්.Normal Amp board එකක Input එකට දුන්නොත්.Potentiometer එකක් අතරමැද දාලා Volume control කරගන්නත් පුළුවන් වෙන්න)
Okata loku mic eka denna පුලුවන්ද port ekak passala
Mic eki blouetooth device eki ekata amp ekakata set karanne kohomada wiring eka pahadili karana puluwanda
mekata Dynamic mic ekk hai karanawanm mokak hari galawala ain karanna oneda.neththan mekatama hai karann puluwanda.
Aiye yata Patten passana aka pahadele Na taraha natewa hemen keyala denna puluwanda aken aka loku udauwak
සර්කිට් එක වීඩියෝ එකේ දාල ඇති ස්ක්‍රීන් ශොට් එකක් ගහගෙන බලාගෙන හදන්න
W 600 amp ehek thiyan hed phone out put ekata mic input ekak hadanna puluwannad aiye
පුලුවන් මල්ලි එතන ඇට්තුලෙන් පන්නල සර්කිට් එකක් ගහල දන්න වෙයි
Oka tda 7375 ta set karanna puluvanda pre amp ekak nativa set karot mkd venne kiyala dennako
හරි මල්ලි ඉදිරියට ඒ ගැනත් කරන්නම්කො
@@ElectronicLokaya දැං ඒ ගැන කියන්නකො
අයියේ ඈම්ප් එකක් තියෙනවා ඒකේ Pre amp එකෙ Out කරන ප්‍රමාණය මදී පවර් ඈම්ප් එකට ඒක කන්පැනි ආපූ විදිය .ඒක වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද Pre Amp එකක් ගහලා එහෙම Pre Amp එකක් හදන විදිය Video එකක් දාන්නකෝ Ton Control ඕන්නෑ Pre Amp එක විතරක්.
වීඩියෝ එකක් දාල ඇති
Dear, me circuit kata loku mic use karanna puluwang tha?
ඔව්
aiye podi mic eke natuwa loku mic ekak dhanna barida
oka bass,volume,treable tone board ekek tiyeddi hi karanna puluwanda
වීඩියෝ එක නියමයි 🙏.
මයික් 4ක විතර adio mixture එකක් හදන විදියක් නැද්ද .?
ඒකට වෙනම එකක් තියෙනව මික්ශර් වගේ ඒකත් මං ලංකවට ආවම කියල දෙන්නකො
@@ElectronicLokaya මම බලන් ඉන්නව
@@ElectronicLokaya දැන් ආවනෙ
@@udayarukshan629 ඔව් ඔව්
Dyinamic mic eka set karana thanata 4.7k eka danna onida
loudspeaker ampiya hadanna kiyala denna puluwanda
Sampurnayen oya okkama hada ganna hemen keyala dennako
Me circuit eka loku mic ekakta hi krnna puluwanda.mata loku mic ekak amp ekakta input ekak denna hdagnna pulwan preamp circuit ekak denna pulwannm loku udwwak.ape ayiyage duwa oragan eka paly krngaman sindu kiyanna mic eka organ eke suport krnne na.plz helpme 😊
පුලුවන් මේ වීඩියෝ එකේ කියපු විදිහට කරන්න
aiye c9014 trnsistr ek use krnn baida
හරියාවි ගේන් එක ගැන කියන්න අමාරුයි හදල බලන්නකො
Mixer ekak hadana vidio ekak dennako
Aiya bass boster ekk hadana hati kiyla dennako 4558 ic bass busterk eka
ඔව් ඉස්සරහට ඒ විඩියො එක අප්ලෝඩ් කරනව
Circuit eka wada karanawa. 2n2222 transistor 1k use kale. eth USB kit ekak use kalama USB kit eke sounds Adu wenawa. mokak da karanne (using tda7377 amplifier)
ඇම්ප් එකට පෝන් එකකින් වගේ දීල බැලුවද සද්දෙ හොඳට තියෙනවද කිට් එකේ වොලියුම් වැඩි කරල බැලුවද
@@ElectronicLokaya ow
අයියෙ, මයික් කීපයක් වැඩ කරන්න පුළුවන් වීඩියෝ එකක් දාන්නකෝ. කැරොකේ වැඩ කරන්න පුළුවන් විදියට.
මික්ෂර එකක් නේ හදමුකො
@@ElectronicLokaya 👍👍👍
@@ElectronicLokaya 👍👍👍
අයියේ කැරොකේ විදිහට ගන්න පුළුවන් මික්ෂර් එකක් හදමු නේ
TDA7377 amplifier එකක් හදන්නේ කොහොමද
වීඩියෝ 2ක් කරල ඇති මල්ලි
ඔයා හදපු 12v transformer එකෙන් සප්ලයි දෙන්න පුළුවන්ද ?
පුලුවන් මල්ලි
@@ElectronicLokaya මයික් එකට ඩුවෙල් පවර් (12v) සප්ලයි දෙන්න පුළුවන්ද ?
Preamplifier eke normal amplifier ekei thiyana wenasa mokakda Aiye?
ප්‍රී ඇම්ප් එකෙන් පොඩි හෙට් සෙට් එකකට වගෙ පොඩි අවුට් එකක් පිට වෙන්නෙ
පවර් ඇම්ලිෆයර් එකෙන් පොඩි සිග්නල් එකක් දීල වැඩි කරල ගන්න එක තමයි කරන්නෙ,,, ෆ්‍රී ඇම්ප් නම් එක එක විදිහට තියෙනව ඒ හැම එක කටම පොදුවෙ ෆ්‍රී ඇම්ප් තමයි කියන්නෙ.
Thanks aiye
සකිට්ටක කොළපාට එක හිරුනාම හදන්න පුලුවන්ද
Mekata dynamic mic ekak plug karanna hadanna barida
වීඩියෝ එකේ කියල තියෙනවනෙ මයික් ජාති දෙකම යූස් කරන හැටි
ayye audio record karanna hoda mic circuit ekak dennakoo..plz
kaden gaththoth loku ganak wenawa ayye...ekayi ahuwee...plzzzzzzzzzzz
මම හැදුවා හොඳට වැඩ හැබැයි මේකත් එක්ක මියුසික් ඕඩියෝ එකක් ඈම්ප් එකට දුන්නාම මයික් ඕෆ් වෙනව දෙකම එකට දෙන්නෙ කොහොමද (කැරොකේ)
ඒකට මික්සින් කරන්න තව මේ වගෙ එකක් හදන්න ඕනී ඒකෙ ඔක්ස් වලට ඕනී හදන්න. ඒ වගෙ පොඩි මික්ෂර් එකක් හදන හැටි ඉස්සරහ වීඩියෝ වලින් අරන් එන්නම්😁❤️
@@ElectronicLokayaස්තුතියි...
@@ElectronicLokayaoya e video eka dalada thiyenne dala NM link eka Danna puluwanda
S9014 ට්‍රාන්සිස්ටරය හරියන්නෙ නැද්ද.
හදල බලන්නකො
හදලම බලමු. 👍👍
karoke kiyanna puluwan widiyata hadanne kohomade
ලංකාවට ආවට පස්සෙ ඒ වගේ වීඩියෝ ටිකක් කරන්නම්කො මල්ලි
meka phone ekata sambanda karanna puluwanda . zoom meeting ehema karanna
පුලුවන් ඒත් පෝන් එකට සෙට් කරන වැඩේ හරියට කරන්න වෙනව
Mic preamp එකක මයික් gain වැඩිකරගන්න ක්‍රමයක් නැද්ද? Mic වල sound මදි ඒකයි
මොකද්ද මල්ලි ඔයා හදපු ප්‍රී ඇම්ප් එක විස්තර ඇතුව මගෙ ගෲෆ් එකට ශෙයා කරන්න
Whats up group da aiya
Mee circuit eka amplifier ekee mic input ekata denna berida?mic jack ekakin
ඒකට තමයි මල්ලි මේක තියෙන්නෙ
Thank you aiyee
Mic preamp ekata 12v trans fomer ekakin dunnama hum ekak enawane.eka ain karanne kohomada
ස්මූත් කැපෑසිටර් මදි ඇති ඩයොඩ් එකක් හරහා දීල ලොකු ස්මූත් කැපෑසිටරයක් දාන්න.
Mn karala balannam
4700uf cap ekak damma.eth hum ekak enawa.oyage video eke thiyena dc filter circuit eka hadala dammoth hari yai da
@@dananjayaperera6523 වෝල්ටෙජ් කීයක්ද මොහොකින්ද සප්ලයි දුන්නෙ. වැඩි විස්තර කතා කරමු එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම් kaluwadewa nishantha
50w withara speaker ekak rupiyal keeyak withara weida
ඒක නම් කඩෙන් කඩේට වෙනස් නෙ මල්ලි ගිහින් අහල බලන්නකො සයිස් එක අනුවත් ගනන් වෙනස් වෙනව
ඔකට S9013 දාල හැදුව හරිගියෙ නැ . C9013 කියන ට්‍රාන්සිස්ටරෙමද හරියන්නෙ? . ඔකට 5v වලින් සප්ලයි දෙන විදිහක් කියන්නකො
මම c1815 න් හැදුව පරන tv බෝඩ් එකකින් කෑලි පන්නල බඩු වැඩ කඩෙන්සර් මයික් එක ගිහිල්ල
@@manojsameera2232 sound hodai da bng
Mekata loku Mic Ekak set karanna puluwanda
ඔව් පුලුවන් වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි
C9018 ?
9v battery eken වැඩකරන wada
ඔව් මල්ලි
Electric guitar ekakata preamp board ekak hadanda barida
පුලුවනි
Guitar ekata preamp board ekak hadana video ekak karandako
Meka samanya preamp ekak wage use karanna barida
පුලුවන්
C9013 tansistar ekama onida wena ewa danna puluwan da
දාල හදල බලන්න
Oka guitar ekakatath hai karanna puluvanda
බලන්නකො චෙක් කරල
මේකේදි ඔය ප්‍රී ඇම්ප් එකයි. තව AUX in එකකුයි දුන්නට අව්ලක් නැද්ද?
රෙසිස්ටර් දාල එකතු කරන්න
@@ElectronicLokaya Hari Thank you.
Cndansr mic akke danne nattam 4.7k danna onada
නෑ
S9014 transistor eken puluwanda ?
බේස් කලෙක්ටර් එමීටර් දන්නවා නම් ට්‍රයි කරල බලන්න
@@ElectronicLokaya හැදුවා S9014 න් සුපිරියටම වැඩ 👍
Loku mic gahanta puluwanda
ඔව් වීඩියෝ එකේ කියල ඇති කරන විදිහ
12V වලින් විතරද වැඩ කරන්නෙ සහෝ. 5v දුන්නොතින් මේ සර්කිට් එක වැඩ කරන එකක් නැතිද?
මදියි ඒකට කැලි වෙනස් කරන්න වෙනව
@@ElectronicLokaya ඕ ඒනං වෙන එකක් හොයාගන්ඩ වෙනෝ
ලඟ නම්බර් වල කෑලි දාල හැදුව කන්ඩෙන්සර් මයික් එක ගිහින් ගන්නත් නෑ කර්ෆිවු නිසා
mama earphone eke ic eka gaththe
Loku mic hadanne kohamada
මයික් හදන්නෙ මොකටද කඩේ ගන්න තියෙනවනෙ
@@ElectronicLokaya
Loku mic amplifier 1kata gahanna sekit hadanna oni ne meka hadana heti video dennako
12v වඩා අඩු වෝල්ටේජ් දෙනවනම් කොහොමද වෙන්න ඕන
මොකුත් වෙන්නෙ නෑ වැඩ 9ක් දුන්නත්
me badu tika gaththe mona kadenda
ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙන්නෙ
Aiye drowin eke 220k resistor eka passana thana waradi neda
වැරදි නම් කොහොමද මේ වැඩ කරන්නෙ සර්කිට් එක බලන්නකො නැත්නම් ඔයාට බලාගන්න බැරුව ඇති
@@ElectronicLokaya oya kiuwa hari matane waradune, aye podi ham ekak enawa ekata moko karanne kiyannako
Oka steareo karana විදිය kiyannako
By awaawwww
ඔකට c9013 නැතුව වෙන එකක් දාන්න බැරිද
පුලුවන් ට්‍ර්‍යි කරල බලන්න
Oka stereo amplifier ekakata set karanne kohomada😢
ඇම්ප් ඉන් දෙක එකට එකතු කරල
9v preamp ekak hadanda
වෝල්ට් 9 උනත් මේකට දෙන්න පුලුවන් මල්ලි
pc ekatath puluwanda
පුලුවන් මල්ලි
මේකට C945 දාන්න බැරිද
පුලුවන් මල්ලි ගේන් එක මදි වෙයිද දන්නෙ නෑ හදල බලන්නකො
ඔය බෝඩ් එකේ නම මොකක්ද
මේ පැත්තෙ නම් කියන්නෙ අයි සී බෝඩ් කියල..
මේ මයික් එක ස්ටීරියො ඇම්පියර් එකකට දෙන්න පුළුවන්ද .
පුලුවන්
Ayye condenser mic ekak kiyada
10ක් 20ක් වගේ වෙයි
Aiye eco amp ekak hadana heti danna
බඩු තමයි හොයාගන්න නැත්තෙ බලමුකො
C9014 ට්‍රන්‍සිස්ටර් එක ගන්න බැරිද
ට්‍රයි කරල බලන්න මල්ලි
9013 වෝවට 547 වගේ දාන්න අවුල්ද
දාල බලන්නකො සෙට් වෙයි පින් අවුට් හරියට දන්න
9014 set venne nadhdha🙄
C 9013 transistor eka wenuwata s9013 dammoth wadakaraidaa
ඔව් ගොඩක් වෙලාවට සෙට් වෙයි හදල බලන්නකො ගේන් එක ගැන නම් කියන්න අමාරුයි මල්ලි
C 9013 transistor eka kiyak wenawada
Aiye oya kiyada metransistor eka gaththe
Mama haduwa wada karanawa
Aiye pluwan nam Ara 1.5v battery ekakin 12v led eka paththu karana video eka dannako
C945 danna bayida
පුලුවන් හැබැයි ගේන් එක මදියි නේද
Ayye mokakda dynamic mic input kiyannne me diagram eke
ඕම්ස් 600ක කොයිල් එකක් තියෙන නෝමල් මයික් එක
@@ElectronicLokaya ekak dannam oneda meka wada karanna condenser mic eka witharak madida
Ane kiyannako
Echo thiyana circuit ekak denna barida
අයි සී තියෙන්නෙ කොහෙදා ගන්න හෙව්ව්ට ලංකාවෙ නෑ බඩු
Kiyanawa pahadili madi.haryata pennanna.
සර්කිට් එක ඇති නෙ
S9013 danna baida
ට්‍රයි කරල බලන්න
Codeser mic එක කීයද?..
රුපියල් 10ක් 20ක් වගේ වෙයි ගොඩක් ගනන් නෑ ඒව
Tanks...
Ookata loku mike denda baida shokat akak passala