Dubai වල අඩුවට හැමදේම මාර ලාබයී| Grocery Shopping in Dubai | Sinhala |Labor Community Market Al Quoz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2023
  • Hi, Welcome back to our channel. අපේ you tube චැනල් එකට හැමෝම ආදරයෙන් පිලිගන්නවා.
    Please subscribe to our you tube channel..😍😍
    Please like, comment & share..දිගටම අපිත් එක ඉන්න..❤❤❤❤❤❤. Stay connected.
    Like us on instagram: / cn5og-llcmu
    Like us on Facebook : / 1071. .
    #arunaanddilini
    #supermarket
    #srilankan
    #adayinlife
    #sinhala
    #chocolate
    #grocery
    #sinhala
    #candy
    #groceryshopping
    #dubaishoppping
    #travelwithwife
    #choko
    #dubailife
    #dubaifoodreview
    #shoppingvlog
    #dubaidiaries2022
    #dubaifamily
    #shoppinglovers
    #shoppingdubai
    #secretshop
    #hiddencamera
    #shoppingsinhala
    #srilankancricket
    #babyshopping
    #adayinlife
    #budgetshopping
    #dubaimall
    #daytoday
    #laborcommunitymarket
    #alquoz

ความคิดเห็น • 183

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +9

    ඩුබායි වලට ඇවිල්ලා ගේමක් ගහන හැමෝටම සාර්ථකත්වය වැඩි ඈතක නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .හරිම සතුටුයි ලංකාවෙ කට්ටිය අපේ දේ ඩුබායි වලට ගෙනියන එක පෙන්නුම් කරන එක.ඉස්සෝ වඩේ නම් ගොඩක් ආසයි.ඒ ලුණු මිරිස් එක දැක්කාම නම් ඒකත් මරු.පාකිස්තාන් ෆෘට් සැලඩ් එක නම් හිත් ගන්නා සුලුයි.දැක්කාම කන්නම හිතෙනවා.ඩුබායි වල ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ මේ පොලට ඇවිල්ලා ලංකාවෙ අපේ අයගෙන් සහ ඔයාලා කැමති රටවල් වල කැමති කෑම ඇදුම් ඕනෑම දෙයක් ගන්න එන්න.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අගය කීරීම ගැන❤️❤️❤️🫶🇱🇰

    • @kavinduanjana7055
      @kavinduanjana7055 ปีที่แล้ว +1

      Harima satutui jaya wewa

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      @@kavinduanjana7055 Jayen jayama wewa❤️❤️❤️❤️🫶🇱🇰

  • @lankanlifedubai
    @lankanlifedubai ปีที่แล้ว +5

    ඒ fruit සැලඩ් එකනම් පට්ට ඩිරාම් 2 ට ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      ඒ වගේම මාරම රසයී ඇත්තටම ❤️❤️❤️🫶🇱🇰

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +1

    නියමයි මල්ලී. ලස්සනයි vlog ඒක ❤❤❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අක්කේ ❤️❤️❤️❤️🫶🇱🇰

  • @diamondjaveline
    @diamondjaveline ปีที่แล้ว +2

    It's a nice blog bro

  • @DKFans
    @DKFans 4 หลายเดือนก่อน

    ඩුබායි ඉන්න අපේ සෙට් එකට වටින වීඩියෝස් ගොඩක් දෙන ඔයාට ජයම වේවා ❤❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  4 หลายเดือนก่อน

      අගය කීරීම ගැන ගොඩාක් ස්තුතියි සහෝදරයා ❤️❤️❤️❤️🙏🙏

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 ปีที่แล้ว +1

    Thats really good concept

  • @sachinkodikara8518
    @sachinkodikara8518 ปีที่แล้ว +1

    Niyamai aiyaa❤❤❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Godak thanks mallie ❤️❤️❤️🫶🇱🇰

  • @EasySwimwithSam
    @EasySwimwithSam ปีที่แล้ว

    Wonderful sharing

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Thank you very much brother ❤️❤️❤️🫶

  • @sadeeshabuddakorala5712
    @sadeeshabuddakorala5712 10 หลายเดือนก่อน +1

    Good program malli

    • @arunaanddilini9418
      @arunaanddilini9418  10 หลายเดือนก่อน

      Thank you very much Akke❤️❤️❤️🫶

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    යමු ලංකාවේ දේවල් අරගෙන රහ බලන්න අදින්න පලදින්න පුළුවන් වෙන එක නම් ගොඩාක් ලොකු දෙයක් ඉස්සර ලංකාවේ ඉදන් එද්දී ගොඩාක් දේවල් ගෙදර අයට නිවාඩු යන කෙනෙක්ගේ අතේ එපැයි එවන්න දැන් හිත නිදහසේ කෑම ,බීම , ඇදුම් අත්‍යවශ්‍ය දේවල් ගන්න පුළුවන් එක ගොඩාක් වටිනවා ලංකාවේ අම්මාගේ ,කෑම වගේම ලංකාවේ ඒ සුන්දරත්වය ඒ ආදරයට ගහන්න බෑ ඒ ගොඩාක් හොඳ වැඩක් අපේ දේ මුළු ලෝකේටම පෙන්වා දෙන එක 😍👊🙏 ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන ලාංකිකයන් විදියට 🤛🤝

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +2

      දුර රටක තනි වෙලා ඉන්න අපිට මාර වටිනවා මේ දේවල් අනිවාර්යයෙන් නන්ගී පුලුවන් හැමවෙලාවකම අපි අපේ දේවල් අගයකරන්න ඕනේ ...❤️❤️❤️🫶🇱🇰 ගොඩාක් ස්තුතියි අපිත් එක්ක හැමදාමත් ඉන්නවාට

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe69 ปีที่แล้ว

    ❤ super aiye. Lagadima dawasaka enawa🥰🥰🥰

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Aniwaryen jayen jayama wewa❤️❤️❤️🫶🇱🇰

  • @dhanushkakariyawasam
    @dhanushkakariyawasam ปีที่แล้ว

    ❤❤🎉Supiriyata aviila broo vedio lk.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Thank you bro oyge support ekta ❤️❤️❤️❤️🫶🇱🇰

  • @TravelBro1
    @TravelBro1 ปีที่แล้ว +2

    සුපිරිම ඩිරාම් දෙකට සැලඩ් එක පට්ටම ලාබයි.❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      ඔව් බ්‍රො, මාරම ලාබයී ඒ වගේම රසයී❤️❤️❤️❤️🫶

  • @thusithasuranga3700
    @thusithasuranga3700 ปีที่แล้ว +1

    සුපිරි

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි බ්‍රො, ❤️❤️❤️❤️🫶

  • @saheedcool363
    @saheedcool363 ปีที่แล้ว +1

    Dirham 2ta mechchara loku salad ekak dubai wala patta laabai
    Eliya kehel gediyak gaththath dirham 1k wenewa ❤❤❤❤ supiri aiye

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Aniwaryen mallie ape dwal dakkma api eylawa agaya krnna one , eka Thami apita krnna puluwan de , Jaya wewa mallie ❤️❤️❤️🫶🫶🫶

    • @saheedcool363
      @saheedcool363 ปีที่แล้ว

      @@arunaanddilini9418 jayawewa❤️❤️❤️❤️

  • @chinthakaprabath516
    @chinthakaprabath516 8 หลายเดือนก่อน +1

    Supiri

  • @georgekottehewage9938
    @georgekottehewage9938 ปีที่แล้ว +2

    Super

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +1

    සතුටුයි, සතුටුයි.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️🫶

  • @malinduanjana3071
    @malinduanjana3071 9 หลายเดือนก่อน +1

    Bro bike, Scooter prices වල වීඩියෝ එකක් කරන්නකො

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් කරන්නම් ළගදීම❤️❤️🫶

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 ปีที่แล้ว +1

    Niyamai api inne fujairah enna dura wadi namuth harima sathutui lankawe dewal mehe thiyena ekata,e wagema ape pineapple meheta gennuwanam thawa godak hodai mokada mehe thiyena ewa kisima rasak na.ape ewa tharam.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Aniwaryen marama sathutui ape dewal mehema dakkiddi , isshrta Godak dewal krnna puluwan wei , jayen jayama wewa ❤️❤️❤️🫶🇱🇰

  • @samanpriyantha9399
    @samanpriyantha9399 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ireshaganegoda813
    @ireshaganegoda813 ปีที่แล้ว

    👍👍

  • @user-ep9sw7lh2z
    @user-ep9sw7lh2z 8 หลายเดือนก่อน +1

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 10 หลายเดือนก่อน +1

    Good

  • @sujeewagamage4633
    @sujeewagamage4633 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Thank you very much brother ❤️❤️❤️🫶

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    බොම්බිලි කරවල , තිත්බටු මාලුව ,, පොල් සම්බෝල , සහ සුදුහාල් බත... ♥️ හෙටම හදල කනව 🤜🤛

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      නිහතමයිනේ කියද්දීත් කටට කෙල උනනවා🥰🥰🥰

  • @yasakirthigunasekara7707
    @yasakirthigunasekara7707 ปีที่แล้ว

    👍❤️

  • @-MindSpace-789
    @-MindSpace-789 หลายเดือนก่อน

    Mata danaganna puluwan da methana business karanna api rent eka kiyak gewanna onada, me pola thamath thiyenawada, podiyata hari business ekak patan ganna godak asawen inne, mehe loku mudalak ona ema deyak karanna,

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว

    🙈♥️

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Mewage Dubai wala badulabeta milidi ganna tan pennala vistara karala denawata Malli oyata godak istuti teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Godak isthuthi agaya keerema gana , oyth Esema wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathuumusicofficial4081
    @pathuumusicofficial4081 ปีที่แล้ว +1

    Al khail mall kiwe al qouz wala neda ayye al khail gate eke inna mn danne wath ne ne

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Ow mallie yanna labor community market kiyla search kranna 🥰🥰🥰

  • @nalindag.m206
    @nalindag.m206 10 หลายเดือนก่อน +2

    සතුටුයි අපෙ රටෙ මිනිසුන් එ රටවල හරි සතුටින් ඉන්නවා දකිද්දි.අපෙ රටෙ අර්තිකය ගැනනම් කියන්න දෙයක් නැ.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  10 หลายเดือนก่อน

      ලන්කාවේ අපේ අය මෙහෙ ඇවිල්ලාත් ගොඩාක් මහන්සි වෙනවා තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න, කවද හරී අනිවාර්යයෙන් හරි යන්න ඕන, ජය වේවා!!! ❤️❤️❤️👏

    • @nalindag.m206
      @nalindag.m206 10 หลายเดือนก่อน

      ඇත්ත අපේ සහොදර,සහොදරියො අනන්තවත් දුක් විදිනවා ජිවිතය ජිවත් කරවන්න.තමන්ගෙ දරුවන්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙ දහසකුත් දුක් වෙදනා විදින අය අපමනයි .දවසක මෙ හැමොට හරියන්න ඔන කාටවත් වට්ටන්න බැරි තරමටම.🙏🙏🙏

  • @user-bw7le3fs1o
    @user-bw7le3fs1o 11 หลายเดือนก่อน +1

    Godak watinawa dirham dekata sadaranawa hamba karala gemak ganna oyata devipihitai...aiya dirham 6kata ganne salad ekak

    • @arunaanddilini9418
      @arunaanddilini9418  11 หลายเดือนก่อน

      Aniwaryen mara watinwa 🥰🥰🥰🥰🙏

  • @befitfitnesscenter-hk8fk
    @befitfitnesscenter-hk8fk 26 วันที่ผ่านมา +1

    ලංකාවේ කුණු පලතුරු වලින් හදන සැලඩ් කනවා ඩුබායි වලට වඩා ගණන් දීලා 😔

  • @malkieliyas8116
    @malkieliyas8116 ปีที่แล้ว +2

    Lankawe poll rotinam itin kochchara kewath epa wenne 😘😘

  • @gayanichamindi7517
    @gayanichamindi7517 9 หลายเดือนก่อน +1

    derm 2t ohan kawa kiynna Lankawn okka kanna giyoth 2000kwth kiyai

  • @pgskpalipana3578
    @pgskpalipana3578 ปีที่แล้ว +1

    Ala ala

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Thank you very much brother ❤️❤️🫶🇱🇰

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Ashen inna Thibbe neh😊 Daily Thiyanawada Nethnam Weekend witharada? Thank you 💐💐share kalata.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Ekene neda giyma hmbenna one , daily thiyenwa hawasa 5n passe yanna 11 pm wenkm thiyenwa ❤️❤️❤️🫶

  • @bussinessman0085
    @bussinessman0085 4 หลายเดือนก่อน +1

    Malli lankawe adum mahala wikunanna puluwanda

    • @arunaanddilini9418
      @arunaanddilini9418  4 หลายเดือนก่อน

      Poddk hoyla blnna one , hoda idea ekk 👏👏👏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว

    නියමයි මල්ලි...සෑහෙන කාලෙකින් ඩුබායි එන්න බැරි උනා... ඉක්මනින් එනවා...

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එන්න අයියේ ජයෙන් ජයම වේවා!!! ❤️❤️🫶

  • @roygunewardene4637
    @roygunewardene4637 ปีที่แล้ว +1

    Where is the exact location in dubai.
    Pls guide me
    Tks.

  • @Nimaa_Balasooriya
    @Nimaa_Balasooriya ปีที่แล้ว +2

    වරකා 😇😇 මටත් ඕනේ 😮😮

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      වරකා. ගෙඩියක් උනත් අරන් එන්න පුලුවන් මාර රසයී❤️❤️🫶

    • @Nimaa_Balasooriya
      @Nimaa_Balasooriya ปีที่แล้ว

      @@arunaanddilini9418 🥹🤤🤤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      @@Nimaa_Balasooriya 🥰🥰🥰🫶

  • @chandimaweerasingha6062
    @chandimaweerasingha6062 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @nimalisuranga813
    @nimalisuranga813 ปีที่แล้ว +1

    Malli dubiwa koheda oya pola thiyenne mata ana ahnnr

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Meka thiyenne Labor community Market Al quoz kiyla search kranna , Hariytma Al khail mall eka pitipasse thiynne ❤️❤️🫶

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +1

    බංගලී මාකට් කියලා නෙ ඔකට කියන්නෙ ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      මේකට කියන්නේ labor community market කියලා බ්‍රො, ❤️❤️🫶

  • @dilhaniwijebandara6066
    @dilhaniwijebandara6066 4 หลายเดือนก่อน +1

    Hi kawaddda meka tiyennneee

  • @beawesomewithnazee120
    @beawesomewithnazee120 ปีที่แล้ว +1

    Meka thiyena Thena pahadilawa dannako

  • @nizranmohamed8960
    @nizranmohamed8960 ปีที่แล้ว +1

    Kohomada mey peththata yanne. Metro station and bus no please

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      al khaill mall aka langin බැහැලා හරියටම ඒ ලඟ තියෙන enok පෙට්‍රල් සෙඩ් එක පිටි පස්සට එන්න එතකොට පේනවා. බස් නම් 15f, 15, 21, 16f ( labor community market kiyla Map eke search krnna )🫶

  • @artone6228
    @artone6228 11 หลายเดือนก่อน +1

    Dip idan yana widiha kiyannako.metro puluwan da.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  11 หลายเดือนก่อน

      Metro eke ynwanm ghin bus eke ynnth one, Google map search krnna ( labor community Matket kiyla )

  • @chinnisha1
    @chinnisha1 10 หลายเดือนก่อน +1

    AL Quoz 4 wala nawathinna thank hoya ganna contact ekak nadda malli . Api visit ekkata dubai giyama?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  10 หลายเดือนก่อน

      Oylta dubizzle eke search krama kamthi wdiyta hoygnna puluwan, oylge budget ekta glapena widiyta 🫶🫶🫶

  • @sanjukcp6960
    @sanjukcp6960 ปีที่แล้ว +2

    Ayye me alkhail mall eka gawa da?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Ow nngi Ethana Thami thiyenne , labor community Market Al quoz

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 ปีที่แล้ว +1

    මල්ලි ලොකේෂන් එක දාන්න ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      අක්කේ මේ Labor community Market Al quoz 🫶

  • @himanthamendis977
    @himanthamendis977 ปีที่แล้ว +1

    Aruna aiya me market aka daily thiyenwa da ?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Ow mallie Daily open kiyla google Map eketh dala tinwa 5-11 pm wenkm ..🫶🫶

  • @user-mx1hn4pj8l
    @user-mx1hn4pj8l ปีที่แล้ว +1

    Hemal wage katahadath ewage

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 10 หลายเดือนก่อน +1

    Math yanw ohe

  • @hansinigimhani8073
    @hansinigimhani8073 ปีที่แล้ว +1

    Methana koheda thiyenne?

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +2

    Location එක දාන්න සහෝදරයා .... තැන පැහැදිලි නෑ....

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Brother Labor community market Al quoz wala thiyenne , Al khail mall eka piti passe 🫶🫶🫶

  • @gangasudarshani2033
    @gangasudarshani2033 ปีที่แล้ว

    Hariyatama koheda thiyenne

  • @milindafernando6174
    @milindafernando6174 ปีที่แล้ว

    Meka daily market ekak da or weekends vithrak da?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Meka daily thiyenwa brother hwasa 5 idan 11 pm wenkm wage ❤️❤️🫶

  • @tharuoshi7368
    @tharuoshi7368 ปีที่แล้ว +1

    Hema dawasakama tiyenwada?

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 ปีที่แล้ว +1

    හෝම් ටුවර් එකක් ගේන්නකො

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගේන්නම්කෝ❤️❤️🫶 ගොඩාක් ස්තුතියි

  • @RavisaraGamage
    @RavisaraGamage ปีที่แล้ว +1

    Dirham 2ta nam eeka laabai!

  • @umeshamadushan8503
    @umeshamadushan8503 4 หลายเดือนก่อน +1

    කොහෙද මල්ලී මේ ඒක දාන්න කෝ...❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  4 หลายเดือนก่อน

      Me Al quoz labor community Market eka❤️🫶

  • @thejapanditharatne580
    @thejapanditharatne580 3 หลายเดือนก่อน +1

    ඔතන විකුනන දේවල් වල quality කොහොමද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  3 หลายเดือนก่อน

      ගිහින් තමයි බලන්න ඕනේ🤝🤝

  • @manojbandara9030
    @manojbandara9030 ปีที่แล้ว +1

    අයියේ අපිටත් කොහෙ පඩයක් දාගන්න පුළුවන්ද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Register වෙලා දාගන්න පුලුවන් 🫶🫶🫶

  • @eshahettiarachchi44
    @eshahettiarachchi44 ปีที่แล้ว +1

    Location please

  • @kumaridisna3440
    @kumaridisna3440 11 หลายเดือนก่อน +1

    Koheda theyanne dubai wala

    • @arunaanddilini9418
      @arunaanddilini9418  11 หลายเดือนก่อน

      Meka thiyenne labor community market Al quoz 🥰🥰

  • @sajinikaushalya3100
    @sajinikaushalya3100 ปีที่แล้ว +1

    කවදද මෙක තියෙන්නෙ හැමදාම තියෙනවා ද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      හැමදාම තියෙනවා 5pm idan 11 pm wenkam 🫶🫶

  • @wardana2
    @wardana2 11 หลายเดือนก่อน +1

    Duppath pathi oya

    • @arunaanddilini9418
      @arunaanddilini9418  11 หลายเดือนก่อน

      Dupath patai ? Posth pati kiynne mokkda ?
      Ethkota oyge pata mokkda ? Nikn dangnna ekka kiynnko

  • @dilanirukmal1981
    @dilanirukmal1981 หลายเดือนก่อน +1

    හැමදාම පොළ තියෙනවා ද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  29 วันที่ผ่านมา

      ඔව් හැමදාම open ලගදී ගියේනම් නෑ , පොඩ්ඩක් බලලා යන්න, ❤️❤️🤝

  • @gayanesathene2835
    @gayanesathene2835 ปีที่แล้ว

    Oya abudabi walada

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Api Dubai wala inne ❤️❤️❤️🙏🙏🙏

  • @surekhapriya1424
    @surekhapriya1424 ปีที่แล้ว +1

    Hema dama tiyenawada

  • @pubudushiran1743
    @pubudushiran1743 5 หลายเดือนก่อน +1

    පොලෙන් කුකුල් මස් ගන්න පුලුවන්ද,1kg කීයද ?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 หลายเดือนก่อน +1

      ගනන් නිතරම වෙනස් වෙනවා, අනිවාර්යයෙන් අඩුවට ගන්න පුලුවන්

  • @nadeeeresha9791
    @nadeeeresha9791 ปีที่แล้ว +1

    හැමදාම තියෙනවා ද ..

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      ඔව් හැමදාම තියෙනවා හවස යන්න

  • @nilathinmudiyan3076
    @nilathinmudiyan3076 10 หลายเดือนก่อน +1

    කොයෙද තීයෙන්නෙ

    • @arunaanddilini9418
      @arunaanddilini9418  10 หลายเดือนก่อน

      Meka thiyenne Al quoz labor community Market 🫶❤️

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว +2

    hari pau neda ape minissu 😢❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Eyala Godak uthsahwanthi nngi , mara game ekk ghnne ❤️❤️🫶🇱🇰

    • @mayurif44
      @mayurif44 ปีที่แล้ว +1

      Sathutu wennai one❤

    • @Thiki_Vlogs
      @Thiki_Vlogs ปีที่แล้ว

      @@mayurif44 lanawe hriyt deyk tibbanm ochchra duk widinn oneth nne ithin ☹️♥️

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 ปีที่แล้ว

    බුලත්,ව්ට,හියනවඩ

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      ඒකනම් දැක්කේ නෑ අයියේ , අනිවාර්යයෙන් තියෙනවා ඇතී, පොඩ්ඩක් ගිහින් බලන්න ❤️❤️❤️🫶

  • @sriyanivijekumarathunga2941
    @sriyanivijekumarathunga2941 ปีที่แล้ว +1

    Apiwath wedata gannako

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Aniwaryen dangthoth update ekk dennm , hodata bala apply krnna Jaya wewa 🤝🤝

  • @sampathlasantha9411
    @sampathlasantha9411 ปีที่แล้ว +1

    මෙක ඇමදාම තියනව ද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      ඔව් හැමදාම හවස 5. ඉදන් රෑ 11 වෙනකම තියෙනවා 🫶🫶🫶

  • @manojbandara9030
    @manojbandara9030 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ ෆෝන් නම්බරයක් දාන්නකො

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      මල්ලි Aruna and Dilini අපේ Facebook page ekta hri instagram ekta hri message ekk dala tiynna ❤️🫶

  • @user-sq6gk4ew1j
    @user-sq6gk4ew1j 9 หลายเดือนก่อน +1

    𝙳𝙰𝙼𝙱𝚄𝙻𝙻𝙴 𝚔𝚘𝚕𝚕𝚎𝚔

  • @lucksonrodrigo8759
    @lucksonrodrigo8759 ปีที่แล้ว +1

    Aruna malli thanks lassana video ekak dammata kama kade mage mata mallige phone number ekka danna puluwan da ❤❤❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว

      Godak sathutui ayye Jayen jayama wewa aniwaryen dennm ayye ape facebook page ekta messge ekk dala tiyanna , jayen jayama wewa❤️❤️❤️❤️🫶

  • @supeshalasithum2596
    @supeshalasithum2596 ปีที่แล้ว +1

    Niyamaiii chathura ayyage contact number ekak dannko chathura ayyaiii nayana akkaii dennama innawa

    • @arunaanddilini9418
      @arunaanddilini9418  ปีที่แล้ว +1

      Aweth giya welwaka dannm brother ❤️❤️❤️🫶🇱🇰

    • @supeshalasithum2596
      @supeshalasithum2596 ปีที่แล้ว

      @@arunaanddilini9418 aniwa jayawewa chanal ekata

  • @SDBEATBOX94
    @SDBEATBOX94 9 หลายเดือนก่อน +1

    සුපිරි

    • @arunaanddilini9418
      @arunaanddilini9418  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🫶🇱🇰

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619 2 หลายเดือนก่อน +1

    Super

  • @shenuliapsara5864
    @shenuliapsara5864 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ayomasubodhini7064
    @ayomasubodhini7064 ปีที่แล้ว

    ❤❤❤