නෙදර්ලන්ඩ්🇳🇱 ඵන්න හොඳම චාන්ස් ඵකක් | Netherlands Work Visa | No IELTS | Only for non-EU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #movetonetherlands #Seasonalworkvisa
    හැමෝම හොයන Seasonal Work Visa ගැන වීඩියෝවක් අද අපි ඔයාලට අරගෙන ආවා. සුදුසුකම් ගැන, වයස ගැන, භාෂාව ගැන, ලතැවෙන්න එපා.
    ඔයාට අවශ්ය වෙන්නේ පාස්පෝට් එකයි Employment Contract එකකුයි විතරයි. Employment Contract එකක් ඔයා ඔයා ජොබ් එකට අයදුම් කරන Company එකෙන් ඔයාට ලැබෙනවා. ඉතින් කිසිම බාධාවක් නැතුව නෙදර්ලන්තයට එන්න මේක හොඳ අවස්ථාවක්.
    මේ වීඩියෝව කරන අතරමගදී අපිට Indian කෙනෙක් හමුවෙලා අපිත් එක්ක කරන සුහද කතාබහෙන් කොටස් කිහිපයක් අපි ඇතුළත් කළා. නෙදර්ලන්තයට එන්න ඉන්න ඕනම කෙනෙක්ට වැදගත් තොරතුරු ටිකක් ඉන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
    නෙදර්ලන්තයේ English භාවිතය ගැන ඔහුගේ මතය ඔයාලට දැනගන්න පුළුවන්. මෙහෙට එන්න කලින් නෙදර්ලන්ත (Dutch)භාෂාව දැන ගන්න ඕනෙමද කියල හිතේ අවුලෙන් ඉන්න අයට ඒ පණිවුඩය ශක්තියක් වේවි.
    අපි හැමදාම උත්සාහ කරන්නේ ඔයාලගේ ප්රශ්න අපිට පුළුවන් විදිහට විසදලා දෙන්න මේ "Land of windmills'' You tube චැනලය හරහා අපිත් එක්ක රැඳී ඉන්න අපිව සබ්ස්ක්රයිබ් කරන්න. ඒ වගේම ඔයාලට අවශ්ය මොන වගේ වීඩියෝද කියලත් කමෙන්ට් එකක් දාන්න.අපි කරන වීඩියෝ සම්බන්ධයෙන් ඔබගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න එය අපිට ලොකු ශක්තියක්. මේ වීඩියෝවට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා.
    ✏️✏️Seasonal Work Visa සම්බන්ධයෙන් ඇති මෙම වීඩියෝව Part 1ලෙස සලකන්න.විදේශිකයින් සඳහා ඍතුමය සේවකයින්ට අනුග්රහය දක්වන නෙදර්ලන්ත සමාගම් ඇතුළත් වෙබ් අඩවි කිහිපයක් තියෙනවා.. එම වෙබ් අඩවි සහ Seasonal Visa විස්තර අඩංගු නෙදර්ලන්ත රාජ්ය නිල වෙබ් අඩවිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි නැවත ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා. බහුල වශයෙන් සේවකයින් බඳවා ගැනීමක් සිදු කරන්නේ අදාල ඍතුවලට බැවින් ඊළඟ ඍතුවට බඳවාගැනීම් සිදු කිරීමට පෙර අපි ඉතා ඉක්මනින් නිවැරදි තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අප සොයන තොරතුරු නිවැරදි බවට පළමුව අප තහවුරු කරගැනීමක් සිදුකළ යුතු බැවින් ඒ බව තහවුරු කරගත් වහාම ඊළඟ වීඩියෝව ඔබට ගෙන එනවා. අපත් සමඟ රැඳී ඉන්න.
    Crossing Boarders අපේ Facebook Gruop එකත් එක්කත් සම්බන්ධ වෙන්න.
    / 2038513009832666
    තවත් වැදගත් අපේ Videos පහල ලින්ක්ස් වලින් බලන්න.
    නෙදර්ලන්තයට එන්නේ කොහොමද?Part 1නෙදර්ලන්තයට එන ලේසිම පාර
    • නෙදර්ලන්තයට එන ලේසිම ප...
    Nederland Student Visa සරලව
    • Netherlands student vi...
    How to add programs and University in Studielink? Studielink එකෙන් University apply කරන විදිහ සරලව
    • How to add programs an...
    Student Visa වලට Documents Upload කරමු | How to upload Documents for student visa
    • Student Visa වලට Docum...
    Teaching වලට Dubai හොඳද? Do you want to become a Teacher in UAE?
    • Teaching වලට Dubai හොඳ...
    නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් Part 1 | "Never trust the SUN"🌞🌦️🌤️🌄
    • නෙදර්ලන්තයට එනකොට දැනග...
    නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් part 2 | For Skill Migrants and Students
    • නෙදර්ලන්තයට එනකොට දැනග...
    Capri Island tour in Napoli | ඉතාලි මුහුදෙන් ඇහුන පාරු කවිය
    • Capri Island tour in N...
    අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍| මිල ගණන් රුපියල් වලින් | Lidl shopping in the Netherlands
    • අලුතෙන්ම ආපු අයට බඩු ග...
    අපි ජර්මනියට පැන්නා!!! | Germany Border Crossing🇩🇪
    • අපි ජර්මනියට පැන්නා!!!...
    නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card එක
    • නෙදර්ලන්තයේ Travel කරන...
    City Boat tour in Summer | නගරෙ වටේ
    • City Boat tour in Summ...
    Student වීසා වලට Motivation letter එක හරියටම ලියන විදිහ සිංහලෙන්
    • Student / Job වීසා වලට...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 348

  • @samindikaperera5536
    @samindikaperera5536 9 หลายเดือนก่อน +14

    මේ වීසා කැටගරි එක නෙදර්ලන්තයට එන්න සාමාන්‍ය අයට හොඳ අවස්ථාවක්. මම දන්න විදියට මේකට ටිකක් තරගකාරීත්වය වැඩියි. ඒ උනාට ට්‍රයි කරලා ට්‍රයි කරලා අවස්ථාවක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ. ඒ කොහොම වුණත් මේ වීසා ප්‍රොසෙස් එක ගැන විස්තර අපිට ලබාගන්න පුළුවන් වීම ගැන ඔයාලට ස්තූතියි

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน +4

      ඔව් තරගකාරීත්වයක් තියෙන්න පුළුවන් මොකද අහල පහල ගොඩාක් රටවල් වල අයත් මේකට අයදුම් කරනවනේ.. පුළුවන් තරම් work permit එකක් ලබාගන්න උත්සාහ කරන්න තමයි තියෙන්නේ. ඉදිරියට අපි තවත් රටවල්වල බොහොමයක් තියෙන ෆාම් ජොබ් ගැන විස්තරත් ඕගොල්ලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට ඒ තුළින් තවත් අවස්ථා පුළුල් වෙන්න පුළුවන්.

    • @KINGKNRM-w2x
      @KINGKNRM-w2x 9 หลายเดือนก่อน

    • @ireshaathugala8040
      @ireshaathugala8040 8 หลายเดือนก่อน

      ​@@landofwindmills9430 Job එකට husband apply කරලා, husband & wife දෙන්නම ගියොත් husband ට විතරද job එක කරන්න පුලුවන්..wife ට බැරිද..

    • @anushahennayake9843
      @anushahennayake9843 7 หลายเดือนก่อน +1

      Mama godak aasayi enna. A companies gana visthara ewanna. Please ,

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน +1

      facebook.com/groups/2038513009832666/ meeke thiyanawa
      @@anushahennayake9843

  • @KapilabandaraSamarakoon
    @KapilabandaraSamarakoon 2 หลายเดือนก่อน

    අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @landofwindmills9430
    @landofwindmills9430  10 หลายเดือนก่อน +16

    විදේශිකයින් සඳහා ඍතුමය සේවකයින්ට අනුග්රහය දක්වන නෙදර්ලන්ත සමාගම් ඇතුළත් වෙබ් අඩවි කිහිපයක් ඇත. එම වෙබ් අඩවි සහ Seasonal Visa විස්තර අඩංගු නෙදර්ලන්ත රාජ්ය නිල වෙබ් අඩවිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි නැවත ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමු. බහුල වශයෙන් සේවකයින් බඳවා ගැනීමක් සිදු කරන්නේ අදාල ඍතුවලට බැවින් ඊළඟ ඍතුවට බඳවාගැනීම් සිදු කිරීමට පෙර අපි ඉතා ඉක්මනින් නිවැරදි තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. අප සොයන තොරතුරු නිවැරදි බවට පළමුව අප තහවුරු කරගැනීමක් සිදුකළ යුතු බැවින් ඒ බව තහවුරු කරගත් වහාම ඊළඟ වීඩියෝව ඔබට ගෙන එන්නෙමු.
    අපත් සමඟ රැඳී ඉන්න.

  • @KapilabandaraSamarakoon
    @KapilabandaraSamarakoon 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්

  • @උට්ලැයිඋට්ලැයිඌඌ
    @උට්ලැයිඋට්ලැයිඌඌ หลายเดือนก่อน +1

    බිස්නස් වලට එනවනම් ඔහෙ කරන්න පුලුවන් හොදම බිස්නස් මොනවාද අවම වසයෙන් කොපමන මුදලක් යොදවන්න ඔනිද

    • @landofwindmills9430
      @landofwindmills9430  หลายเดือนก่อน

      please check here, www.pwc.nl/en/insights-and-publications/services-and-industries/tax/doing-business-in-the-netherlands.html

  • @HarithaHansi-f7d
    @HarithaHansi-f7d 8 หลายเดือนก่อน +2

    මමත් මගෙ වයිෆ් එක්ක හොද රටකට යන්න ඉන්නෙ අනේ ආසයි නෙදර්ලන්ත එන්න ඔයලා contek කර ගන්න විදියක් කියන්න්කෝ

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      Hi...facebook.com/profile.php?id=100084079068493

  • @harshawimalarathne8635
    @harshawimalarathne8635 10 หลายเดือนก่อน +2

    Very good video will be useful to many people. Best wishes

  • @paulsilva7330
    @paulsilva7330 5 หลายเดือนก่อน +2

    I am skills please give me job websites

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      You can find some from here. We will make a video for Skill migration soon
      m.facebook.com/groups/2038513009832666/?ref=share

  • @kapilasarachchandra6131
    @kapilasarachchandra6131 9 หลายเดือนก่อน +2

    මාන් ඉන්නෙ රුමේනියාව මට ඔයාලට කතා කරන්න පුළුවන් නො එකක් දාන්න

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      අපේ Facebook page එකට ඔයාගෙ ප්‍රශ්නය msg කරන්න. අපි ඒ හරහා දිනපතා පිළිතුරු දෙනව. facebook.com/profile.php?id=100084079068493

  • @SamanHattiarchilga
    @SamanHattiarchilga 2 วันที่ผ่านมา +1

    Mis mn pulmbr & tiles wada krene.experience 22 years mn tekanikel koes karala thiyenva denta dubai wala wada karne mata enda puluvn vidiyak thiyenva da.

    • @landofwindmills9430
      @landofwindmills9430  20 ชั่วโมงที่ผ่านมา

      Fb group eke job links balanna

  • @pathmasirikapila2566
    @pathmasirikapila2566 9 หลายเดือนก่อน +2

    My age 57 yr.cqn do working Job . agriculture.farming.pactory work.

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      In visa category there is no age limit. But if the company ouner may be will ask age. But you can apply. Join our Facebook group and there are some websites. In future we hope to give some more contacts. Stay with us. Good luck.
      facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @BuddikaWijethilaka
    @BuddikaWijethilaka หลายเดือนก่อน +1

    Romaniya ඉන්න කෙනකුට එන්න පුලුවන්ද

  • @dameeandAvee
    @dameeandAvee 5 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ දකුණු කොරියාවේ.මගේ wife, baba එක්ක නෙදර්ලන්තයේ පදිංචියට එන්න මං කැමැත්තෙන් ඉන්නෙ. මට උදව් කරන්න පුලුවන්ද

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      yes...me group eke links athi facebook.com/groups/2038513009832666/

  • @surangasanjiwa2606
    @surangasanjiwa2606 4 หลายเดือนก่อน +1

    නෙදර්ලන්ත ඔප ලෙටර් එකක් අව මට දැන ගන්න ඔන හරි එකක්ද කියල

  • @subhashinidilrukshi5875
    @subhashinidilrukshi5875 10 หลายเดือนก่อน +2

    Wow..❤

  • @rasikasamarasinghe7492
    @rasikasamarasinghe7492 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔයාලගේ දැනුවත් කිරීමට.

  • @Kaveeshabandara-qz2ni
    @Kaveeshabandara-qz2ni 3 หลายเดือนก่อน +1

    Agriculture degree ekk thiyana kenenkt kohomada demand eka

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน

      please check this facebook.com/share/p/XRnzxgy9sMyFhDXs/

  • @KapilabandaraSamarakoon
    @KapilabandaraSamarakoon 2 หลายเดือนก่อน

    අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්🙏🙏🙏🙏🙏🙏

  • @KapilabandaraSamarakoon
    @KapilabandaraSamarakoon 2 หลายเดือนก่อน

    අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduwijesinghe3153
    @maduwijesinghe3153 หลายเดือนก่อน +1

    Hi hairdresser job thiyenva da ?

  • @damithediriweera3228
    @damithediriweera3228 5 หลายเดือนก่อน +1

    Mama danata Romenia inne,Oyalage contact number akak ganna puluwanda,Electrician job akak hoya ganna puluwanda

  • @BuddhikasAn
    @BuddhikasAn 10 หลายเดือนก่อน +3

    Ehenam apitath enna puluwan

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 9 หลายเดือนก่อน +2

    Deshapaluwanta wada oyala sewayak karanawa

  • @pathmasirikapila2566
    @pathmasirikapila2566 9 หลายเดือนก่อน +3

    Thank you cooperation.mery Christmas 🎉🎉🎉🎉🎉

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 6 หลายเดือนก่อน +1

    Malta idan enna barida job ekak soganba

  • @KapilabandaraSamarakoon
    @KapilabandaraSamarakoon 2 หลายเดือนก่อน

    අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්

  • @KapilabandaraSamarakoon
    @KapilabandaraSamarakoon 2 หลายเดือนก่อน

    අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්

  • @inokapriyangani2398
    @inokapriyangani2398 10 หลายเดือนก่อน +1

    Good luck

  • @dameeandAvee
    @dameeandAvee 5 หลายเดือนก่อน +1

    මේකට apply කරපු අය ඉන්නවා නම් කියන්නකො. ඒක අපිට ලොකු උදව්වෙක් විශ්වාසයෙන් උත්සහ කරලා බලන්න

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      group eken ahanna facebook.com/groups/2038513009832666/

    • @dameeandAvee
      @dameeandAvee 5 หลายเดือนก่อน

      @@landofwindmills9430 mama fb nehe. Puluwan nam mata udau karanna plz

  • @HimaliDarshani-tr6mc
    @HimaliDarshani-tr6mc 4 หลายเดือนก่อน +1

    website එක මොකක්ද

  • @Jeewantha761
    @Jeewantha761 24 วันที่ผ่านมา +1

    mathe lagadeema anawa

  • @nawodawalisara7535
    @nawodawalisara7535 9 หลายเดือนก่อน +2

    ට්‍රක් රථ රියැදුරු රැකියා සම්බන්ධ වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා.. ලංකාවේ සහ ඩුබායි රට වල පලපුරුද්ද අවුරුදු 7 ක් පමණ තියන නිසා..ඒ ගැන හොයනවා

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      OK. අපි gruop එකට දාලා තියෙන link වලත් හොයා බලන්න. තියෙන්න පුලුවන්.
      facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 9 หลายเดือนก่อน +2

    Music එක නැත්නමි හොදයි

  • @izone-e7r
    @izone-e7r 5 หลายเดือนก่อน +1

    නම්බරෙ දාන්නකෝ

  • @djsashi7268
    @djsashi7268 3 หลายเดือนก่อน +1

    Link eka dennko sit eke

  • @shanakaisuru1391
    @shanakaisuru1391 7 หลายเดือนก่อน +3

    Thank you both so much
    ❤👍❤️

  • @neranjalneranjal3673
    @neranjalneranjal3673 9 หลายเดือนก่อน +2

    Job walata aply karanne kohamada.

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      use this pl.. facebook.com/groups/2038513009832666/posts/2095835577433742/

  • @isururanasinghe1079
    @isururanasinghe1079 9 หลายเดือนก่อน +1

    මේ ජොබ් වලට ඇප්ලයි කරන්නේ කොහොමද??කොහොමද දැනගන්නේ

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      Seasonal work දෙවන video එකත් බලන්න. ඒකේ අපි පැහැදිලි කරනවා.

  • @sanjayasenarath636
    @sanjayasenarath636 3 หลายเดือนก่อน

    ජොබ් වලට ඇප්ලයි කරන වෙබ්සයිඩ් එක දාන්නකෝ

  • @ShanKrishantha
    @ShanKrishantha 4 หลายเดือนก่อน +1

    Athakota masa 7 pase mokda wenne

    • @landofwindmills9430
      @landofwindmills9430  4 หลายเดือนก่อน

      Company eka response karana widiha anuwa thamai theeranaya wenne

    • @ShanKrishantha
      @ShanKrishantha 4 หลายเดือนก่อน

      Romeniya idala enne visit

  • @professionalgaming5039
    @professionalgaming5039 8 หลายเดือนก่อน +1

    Thank you❤❤❤❤❤

  • @jabamalimuthualexanderalex1334
    @jabamalimuthualexanderalex1334 2 หลายเดือนก่อน +2

    Hi

  • @JanithagehanHarischandra
    @JanithagehanHarischandra 5 หลายเดือนก่อน +2

    Hi mama inne Lituweniyawe mama enawa nam kohomada enne

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      Try links m.facebook.com/groups/2038513009832666/?ref=share

  • @HimaliDarshani-tr6mc
    @HimaliDarshani-tr6mc 4 หลายเดือนก่อน +1

    Apply karanne kohomada

  • @sulochanarajapakshe9244
    @sulochanarajapakshe9244 9 หลายเดือนก่อน +2

    Good Job Thushara.... Its really nice to see you guys there. Best wishes 🎉

  • @DhammikaThus
    @DhammikaThus 5 หลายเดือนก่อน +1

    Europe ena lankawe ayata puluwanda kiyala
    Kiyanda

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      student, skill jobs wagema normal jobs walata work permit ekak labagaththoth puluwan

  • @SamanthiMuru-tb9dr
    @SamanthiMuru-tb9dr 7 หลายเดือนก่อน +2

    මොන මාස වලද නේදර්ලන් වලට ගන්නේ ගාන්න කාලයක් තියනවා නේද plz

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน +1

      yes season wala me links walin try karanna.

  • @JanithagehanHarischandra
    @JanithagehanHarischandra 5 หลายเดือนก่อน +1

    Mama inne Lituweniyawe mama kohomada enne

  • @kasuntharangika8798
    @kasuntharangika8798 9 หลายเดือนก่อน +3

    💗💗

  • @tharangasampath5819
    @tharangasampath5819 8 หลายเดือนก่อน +1

    Website eka dend puluwand

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      th-cam.com/video/9dpteQoHvSw/w-d-xo.htmlsi=jwPQZMke8ox0Vma8 description balanna

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      Facebook group Ekata join wenna.

  • @MadushanGunasekara
    @MadushanGunasekara 8 หลายเดือนก่อน +1

    ඇප්ලයි කරන්නේ කොහමද?

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      m.facebook.com/groups/2038513009832666/permalink/2095835577433742/ me group eke

  • @ආතල්කතා-ල4ළ
    @ආතල්කතා-ල4ළ 8 หลายเดือนก่อน +1

    Ticket එයාලා දෙනවද.

  • @lalithgunawansa5920
    @lalithgunawansa5920 9 หลายเดือนก่อน +1

    වෙබ් සයිට් එකක් කියන්න ඇප්ලයි කරන්න

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      Face book group ekata join wela website links ganna. Api eke dala thiyenawa. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 9 หลายเดือนก่อน +1

    ටෙිලරින් ජොබ්ස් තියෙනවාද

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      Apita nam ehema hambawela nehe. Group ekata gihin link wala poddak balanna. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @slvishwa9873
    @slvishwa9873 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @amilaprasanga799
    @amilaprasanga799 9 หลายเดือนก่อน +1

    මටත් පුළුවන් නම් උදව් කරන්නකෝ සැලොන් එකක රැකියාවක් වෙනත් රැකියාවක් හරි කමක් නෑ අනේ ප්ලීස්

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      අපිට jobs company එක්ක contracts නැහැ . Website wala ඒ පැත්තෙන් job vacancies තියෙනව ද කියලා බලලා තියෙනව නම් apply කරන්න පුළුවන්. Group eke අදාළ website වලට ගිහින් බලන්න. තවත් website ඉදිරියේදී දාන්නම්. මුදල් ගෙවා යන රැකියා ගැන පරිස්සම් වෙන්න. මේ අතරේ හොරු ඉන්න පුලුවන්.facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @madupradeepika7989
    @madupradeepika7989 9 หลายเดือนก่อน +2

    Me visa katagary eka hadunwala dipu kalaye godak aya apply kala.samahara aya paul pitin giya.eth dan nam tharagakarithwaya vadi thamai.samahara ejansy wala ayath me company wala contacts allagena athi.puluwan tharam uthsaha karana eka kihomath hodai.oyalage watina kalaya kapa karala me wage wisthara apata laba denavata godak sthuthiy 👍👍☺☺

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      අපි හොයා ගත්තු නවතම තොරතුරුත් එක්ක හෙට වීඩියෝවේදී අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. ස්තුතියි

  • @DasunLakshan-i1h
    @DasunLakshan-i1h 9 หลายเดือนก่อน +1

    කොහොමද ඇප්ලයි කරන්නෙ.

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      Seasonal work දෙවැනි video එක බලන්න.
      facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @rubindammika4566
    @rubindammika4566 8 หลายเดือนก่อน +2

    Thank you

  • @thushanariyarathna6605
    @thushanariyarathna6605 4 หลายเดือนก่อน +1

    Hi, what are the companies that we can find

  • @upekshasewwandi4358
    @upekshasewwandi4358 2 หลายเดือนก่อน +1

    mage husband inne nederland wala. husband ta dutch citizen nisa man nederland walata yanawanam dutch exam karanna one kiyanawa. lankawen dutch A1 level karapu kenek innawanam exam kare kohomada kiyala kiyannakooo🥰

    • @landofwindmills9430
      @landofwindmills9430  2 หลายเดือนก่อน

      danna keneknam ne aniwaryen athi.We have classes

  • @ravijeewananda4296
    @ravijeewananda4296 5 หลายเดือนก่อน +1

    Contrction electrician job nadda

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      Ape FB group eke job links search karanna 👍

  • @samindikaperera5536
    @samindikaperera5536 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @lasanthasanjeewa-zh3ti
    @lasanthasanjeewa-zh3ti 10 หลายเดือนก่อน +4

    Thanks for the update ❤

  • @MOMSSECRETS-b8c
    @MOMSSECRETS-b8c 8 หลายเดือนก่อน +1

    Family giyahama kidslage education kohomada

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      Government schools free,Private payed but Government allowances thiyanawa.

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 8 หลายเดือนก่อน +1

    Akke websites tika hoyagnne khmda? ea kiynne company walata apply krnna sites?

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      facebook.com/groups/2038513009832666/permalink/2095835577433742

  • @enokaboralage7170
    @enokaboralage7170 7 หลายเดือนก่อน +1

    Visit avith job ekak karanne barida

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      Work permit ekak oni nathnam athata salli jobs thamai dunnoth

  • @sarathsoyza8981
    @sarathsoyza8981 10 หลายเดือนก่อน +3

    Good luck

  • @ishanhetti4076
    @ishanhetti4076 6 หลายเดือนก่อน +1

    Bro man inne italy wala family 1t ekka. Man neterland enna kemetten inne mata vistara tikak dena ganna puluwanda

  • @YHsilvaa
    @YHsilvaa 9 หลายเดือนก่อน +1

    Factory job monada thiyanne..akki.

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      අපේ seasonal work visa ගැන අනික් video එකත් බලන්න. අපිට companies එක්ක contracts නැහැ. අපි ඔයාලට විස්තර හොයා ලබා දෙනවා. අපේ Facebook Group ekaata join wela අපිට හොයා ගන්න හැකි උන website walin poddak hoyala try කරලා බලන්න නංගී.
      facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @NiroshaWatagoda
    @NiroshaWatagoda 10 หลายเดือนก่อน +2

    Valuable information thanks

  • @Levin_thakindu
    @Levin_thakindu 10 หลายเดือนก่อน +3

    Digatama videos danna ❤️

  • @rohannishantha5884
    @rohannishantha5884 7 หลายเดือนก่อน +1

    Work visa ekta yanna agencyak onhda

  • @udanifernandu4584
    @udanifernandu4584 9 หลายเดือนก่อน +1

    Health field eke work visa ganna puluwan da?

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน +1

      පුළුවන්. Skilled migrant try karanna.
      ind.nl/en/residence-permits/work/highly-skilled-migrant
      nursework.nl/en/before-working-in-holland-as-a-nurse-or-caregiver/#:~:text=There%20are%206%20levels%2C%20level%205%20is%20reserved,Nurse%20specialist%20with%20master%20degree%20in%20nursing%20(MDN)

  • @dinushaplpl278
    @dinushaplpl278 9 หลายเดือนก่อน +1

    ජොබ් වීසා කරන කවුද ඉන්නේ ලංකාවෙි

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 9 หลายเดือนก่อน +1

    වයස් සිමාවක් තියෙනවාද

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      වීසා එකේ no age limit eth company එකෙන් owner age limit balaida danne nehe.

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 9 หลายเดือนก่อน +2

    සුපිරියි......... 17:07

  • @miyesiclassical-minoli8142
    @miyesiclassical-minoli8142 10 หลายเดือนก่อน +3

    Good luck ❤🎉

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 หลายเดือนก่อน +1

    Romania idan apply krnda pulwn da

  • @l.premachan1716
    @l.premachan1716 9 หลายเดือนก่อน +2

    🎉🇱🇰

  • @memehub3219
    @memehub3219 8 หลายเดือนก่อน +1

    නෙදර්ලන්තයට එන්න කීයක් වියදම් වෙනවද

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      Student da?

    • @memehub3219
      @memehub3219 8 หลายเดือนก่อน

      @@landofwindmills9430 nh aiye work karanna

  • @AjithKumara-e1h
    @AjithKumara-e1h 9 หลายเดือนก่อน +1

    Akki kohomada kiyannako oheta enne

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      අපේ seasonal work visa ගැන අනික් video එකත් බලන්න. අපිට companies එක්ක contracts නැහැ. අපි ඔයාලට විස්තර හොයා ලබා දෙනවා. අපේ Facebook Group ekaata join wela අපිට හොයා ගන්න හැකි උන website walin poddak hoyala try කරලා බලන්න නංගී.
      facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @creativehomes2029
    @creativehomes2029 8 หลายเดือนก่อน +2

    work experience balanne na kiyanne khomada skill visa nam aniwa balanwane

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      Seasonal work kiyanne Skill migrant category eke newei.Skill migrant gena langadima video ekak daanawa.me qualifications and chances thamai issara thibune thathwe wenas wenna puluwan new minister,war etc.

  • @priyanthasaman3662
    @priyanthasaman3662 9 หลายเดือนก่อน +1

    Sir Mokuth Keragana Bari Lamai tikak innawa eyalata yanna vidiyak kiyanna eyalata Yana Viyadama Man Hari darannam please help sir

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      Apita companies ekka contact nehe. Oyata puluwan Ape Facebook group ekata join wela website links haraha apply karanna. E haraha thamai job permit ekak hoyaganna ona. Ekakata dekakata nemei puluwan tharam apply karanna. තරගකාරීත්වය ක් thiyenawa.Interview walata face karala work permit ekak lebunoth wede hariyai.ඉදිරියට අපි තවත් රටවල් කිහිපයකට apply කරන විස්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් බලන්න.

  • @AmalAnanda-h1w
    @AmalAnanda-h1w 10 หลายเดือนก่อน +2

    Lassani nangi
    Good luck❤

  • @chandimasajeewani8212
    @chandimasajeewani8212 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @MarianSaparamadu
    @MarianSaparamadu 9 หลายเดือนก่อน +1

    Oyala nederland wala koheda inna mn inne amsterdam wala mn lagadi awe mn kamthi oylwa adura gnna e ekkama mata oylge help ekath one

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      mekata msg ekak daanna facebook.com/profile.php?id=100084079068493

  • @JeewanAsanka-w6k
    @JeewanAsanka-w6k 8 หลายเดือนก่อน +1

    kohomada Apply karanma

  • @disnagamage-jy3kq
    @disnagamage-jy3kq 10 หลายเดือนก่อน +1

    Apita katha karanna WhatsApp no ekak denna puluwanda wisthara tikak danaganna ona

    • @landofwindmills9430
      @landofwindmills9430  10 หลายเดือนก่อน

      m.facebook.com/groups/2038513009832666/?ref=share Mekata msg karanna.

  • @DineshMaduranga-n7o
    @DineshMaduranga-n7o 7 หลายเดือนก่อน +2

    How to apply ❤❤❤

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      facebook.com/groups/2038513009832666/permalink/2095835577433742/?mibextid=c7yyfP

  • @user-hi2qk4gn3w
    @user-hi2qk4gn3w 2 หลายเดือนก่อน +1

    Mekata apply krna widiha gena dnnwada. Website ekkak wage

    • @landofwindmills9430
      @landofwindmills9430  2 หลายเดือนก่อน

      meke thiyanawa facebook.com/share/p/5Ea94nL1Z9RjgeXa/

  • @dilanikaushalya8059
    @dilanikaushalya8059 8 หลายเดือนก่อน +1

    Visit visa ekakin awith settle wenna puluwanda❤

    • @landofwindmills9430
      @landofwindmills9430  8 หลายเดือนก่อน

      Ehema be Netherland,job,student or huge business.

  • @cakeclouds5598
    @cakeclouds5598 9 หลายเดือนก่อน +1

    Oyala awa agancy eke detels danna puluwanda dr .job walata apply karanne kohomada .site ekadanna puluwanda

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      Api agancy ekekin awe nehe. Thaniyama apply karala awe. Api student visa inne.
      th-cam.com/video/Np-majFiTgc/w-d-xo.htmlsi=DjiL0DPtk98l1bBc

  • @DeepthiApitawela
    @DeepthiApitawela 9 หลายเดือนก่อน +1

    Welding job thiyanawada

    • @landofwindmills9430
      @landofwindmills9430  9 หลายเดือนก่อน

      අපගේ Facebook group එකට join වෙලා job apply කරන්න පුළුවන් link වලට ගිහින් බලන්න. සමහර විට තියෙන්න පුළුවන්. facebook.com/groups/2038513009832666/?ref=share_group_link

  • @niroshasamanmalee-hc5is
    @niroshasamanmalee-hc5is 6 หลายเดือนก่อน +1

    Hairdresser la ta vacancies thiyenawads Netherlands wala

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน

      Vacancies nam thiyanawa Visa provide karanne non EU ayata sadly danna widihata.

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 9 หลายเดือนก่อน +1

    loku pinak oyalata❤❤❤

  • @KumaraRathnayake-y2l
    @KumaraRathnayake-y2l 8 หลายเดือนก่อน +1

    Like

  • @dayanikulathilaka2398
    @dayanikulathilaka2398 7 หลายเดือนก่อน

    I'm senior physiotherapist, working in Jayawardanepura hospital.
    Are there medical vacancies or are there opportunities

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      We have posted some of the job agencies and websites in this group. Could you please check whether they have a chance or not or else send me a FB message from the page, I will send some (Land of Windmills Facebook page) m.facebook.com/groups/2038513009832666/?ref=share

  • @darkrider1999
    @darkrider1999 10 หลายเดือนก่อน +6

    අක්කෙ ඔයාලා සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්න.වට්ස්ඇප් නම්බර් එකක්.මට දෙයක් දැනගන්න තියෙනව

    • @landofwindmills9430
      @landofwindmills9430  10 หลายเดือนก่อน +1

      Land of wind mills Facebook group eken hari page eken hari puluwn😊

    • @darkrider1999
      @darkrider1999 10 หลายเดือนก่อน +1

      Lankawe nedarlnd embassy ekta api dana appointment cansal wenna hethu thiynwda akke..

    • @landofwindmills9430
      @landofwindmills9430  10 หลายเดือนก่อน +1

      @@darkrider1999 appointment cancel unata aye date ekak dei. Ekata hethuwaknam hariyatma danne nehe. mageth cancel una enna kalin renovation karapu keleka. e nisa system weda karanne nethuwa gihin. serama appointment cancel una. passe eka hadala apita aye dawasak email kala. poddak IND call karala balanna.

    • @darkrider1999
      @darkrider1999 10 หลายเดือนก่อน +1

      @@landofwindmills9430 5,6 wathawakma appointment cansal una kiyla agent kiyanawa.ekai hoyala beluwe

    • @landofwindmills9430
      @landofwindmills9430  10 หลายเดือนก่อน +1

      @@darkrider1999 IND ekata call karala Kahala nedda mokakda issue eka kiyala? Mama hithanne eya ahala clear karaganna oni eka..

  • @HimaliDarshani-tr6mc
    @HimaliDarshani-tr6mc 4 หลายเดือนก่อน +1

    කරන්නේ කොහොමද