ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කැනඩා ගෙන්නන බොරු agentsලා අඳුරගමු|බොරු visa සහ job offers අඳුරගමු|How to Identify Fake Canada Visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • අපේ facebook group එකට join වෙන්න
    m.facebook.com...
    Like us on Facebook
    / canadaweapi
    Follow us on Instagram
    / canadaweapi
    Visa & Immigration
    • Visa and Immigration
    කැනඩාවට එන හරි පාර
    • කැනඩාවට එන හරි පාර
    Travel with කැනඩාවේ අපි
    • Travel with කැනඩාවේ අපි
    Immigration is not only a very complex process but is an important life choice that is not made easily. With all the effort that goes into the application process, and not to mention all of your hard-earned money spent on Canadian visa application fees and immigration professionals handling your case, the last thing you want is to find out that you have a fake Canada visa.
    So how do you know whether your Canadian visa is real or fake? Well, lucky for you we have all the top tips you need to ensure that you know exactly what to look out for when determining whether you have received a visa from a scam or a real immigration company.
    #canadaweapi #canada #canadaworkpermit2023 #canadasinhala #canadastudentvisaupdates2023#canadajobvacancy2023 #canadavlog #canadavisa #canadajob #කැනඩාවටඑන්නටමග #studentvisa #canadaweapiyoutube #canadaworkvisa #canadastudentvisasrilanka #canadaapi #howtogocanadafromsrilanka #canadajobs #canadavisasinhala #canadajobssinhala #canadalifestyleforsrilanka #canadastudentvisa #canadasrilanka #kanada #canadasinhalavlog #ratayannalesimakrama #ratayannekohomada #lifeincanada #canadajobvisa #howtoapplycanadaworkpermitvisa #canadalife #jobvacancy2023 #howtogocanada #lifeincanadavlog #novascotiacanada #canadavisitvisa #රටයන්නේකොහොමද #canadajobs #canadajob #howtofindjob #howtoimmigratetocanada #කැනඩාවටඑන්නටමග #කැනඩාවට #කැනඩාවටඑනවිදි#fakevisa #fakecanadavisa #fakejoboffers
    Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada and life style of Sri Lankans living in Canada. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.

ความคิดเห็น • 207

  • @CanadaweApi
    @CanadaweApi  ปีที่แล้ว +34

    මේ දවස්වල අපිට ලැබෙන messagesවල වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි කැනඩාවට ගෙන්නනවා කියලා බොරු කරන පුද්ගලයන්ට රැවටීම්. Fake job offers වගේම fake visa වලට රැවටුන ගොඩක් දෙනක් අපිට කතා කරනවා. මේ video එකේ මූලිකම අරමුණ තමයි මේ වංචනික පුද්ගලයන්ගෙන් කැනඩාවට එන්න ආස ඔයාලව බේරගන්න එක. ගොඩක් කාලය වැය කරලා මේ video එක හැදුවේ අපේම අය තවත් වංචාවලට අහුවෙන එක වලක්වගන්න ඕනේ නිසා. මේ video එක බලන එක වගේම හැමෝම අතරේ share කරන්න තමන්ට වගේම අනිත් අයවත් බොරුවෙන් ගලවගන්න. තමන් දැනුවත් වෙනවා වගේම අනිත් අයවත් දැනුවත් කරන්න මේ video එක share කරන අයට පුලුවන් .

    • @gayanrajitha6907
      @gayanrajitha6907 ปีที่แล้ว

      ❤👍

    • @elangoelangesh6360
      @elangoelangesh6360 ปีที่แล้ว

      Sir math Canada Anne try karagena enna a weda karaganna lankawe kauruth nedda sir please .....

    • @thisarakushan5890
      @thisarakushan5890 ปีที่แล้ว

      Mata help ekak krnwada mata offer letter ekak awa.mata eka chek krganna puluwanda

    • @thisarakushan5890
      @thisarakushan5890 ปีที่แล้ว

      Pleas eka ewanna whutssp hary mail addres ekak hary dannako

    • @sureshbuddhika3219
      @sureshbuddhika3219 9 หลายเดือนก่อน +1

      How can contact you?

  • @virajsilva1401
    @virajsilva1401 ปีที่แล้ว +5

    As Sri Lankan people are always going behind miracles . Thank you sachira…

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 ปีที่แล้ว +21

    ඇත්තටම අහිංසක මිනිස්සු වෙනුවෙන්ගෙ එක රුපියලක් හරි වෙනුවෙන් ඔයාලා මේ කරන දැනුවත් කිරීමට බොහොම ස්තූතියි කැනඩාවෙ අපි Team එකටම. 🙏 Thanks again Mr.Sachira, Duminda aiya & akka..♥️🙏

    • @CanadaweApi
      @CanadaweApi  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @udithaceylife696
      @udithaceylife696 7 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ඔබලා කරන්නෙවිශාල මෙහෙවරක් ස්තූතියි🙏🙏🌹

    • @SachinikaSewwandi
      @SachinikaSewwandi 6 หลายเดือนก่อน

      Ane akke coca-cola company job ekk hambuna eke mage CV passport okkoma yauwa eka aththada kiyala Dana ganna oni

    • @samanmiranda4773
      @samanmiranda4773 6 หลายเดือนก่อน

      Coco colo aka aththa akakda matath awa offer letter aka

  • @NAlaka245
    @NAlaka245 9 หลายเดือนก่อน +2

    මමත් අහුවුනා මේ Paul Abraham Consultant Canada හොරුන්ට මුං සල්ලි මයි ඉල්ලන්නේ පැය 24 දාන්න ඕන කියලා ඩොලර් 800 සහ ඊට දඉනතඋනකට පස්සේ ආයිත් ඩොලර් 1700 ගත්ත පට්ට පල් හොරු 😢😢😢අහුවෙන්නේ එපා ඔයාලා

    • @vijithaupendra3654
      @vijithaupendra3654 8 หลายเดือนก่อน

      කවුද ඔයාගෙන සල්ලි ගත්තේ

  • @ruwanlanka6041
    @ruwanlanka6041 ปีที่แล้ว +3

    අපි වගේ සාමන්‍ය අයට මේ විදිහට දනුවත් කිරීම පිලිබදව හිතවත් sachira sir සහ canadawe api group එකට ගොඩක් ස්තුතියි , ගොඩක් පිං . ජයවේවා ! 🙏🙏🙏

  • @chamodipatirana6401
    @chamodipatirana6401 9 หลายเดือนก่อน +1

    Thanks හැමදෙයක්ම පැහැදිලි kalata

  • @shashikasandamali7192
    @shashikasandamali7192 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි, Mr.Sachira & Duminda ayya 💐💐🙏🙏

  • @KeerthiAlexFernando
    @KeerthiAlexFernando 4 หลายเดือนก่อน

    Really appreciate thank you very much for your kind God Bless Your everything

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ ක් මිනිස්සු රැවටෙනව නැත්නම්

  • @tharanganiroshani886
    @tharanganiroshani886 ปีที่แล้ว +2

    ජය වේවා සුබ උදෑසනක්

  • @anurasantha.1086
    @anurasantha.1086 9 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මහත්මයා දැනුවත් කිරීම සමබන්ඳව

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525 ปีที่แล้ว +1

    සුපිරි video එකක් sir 👍👍👍👌👌👌👌

  • @isurut
    @isurut ปีที่แล้ว +1

    Good explanation Mr. Sachira....

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 11 หลายเดือนก่อน

    Very good explanation.
    Thank you for informing us of the best way to Canada.
    Thanks again.❤

  • @lifelineborderllb1014
    @lifelineborderllb1014 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ගොඩාක් දේවල් දැනගත්ත..👍👍

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 ปีที่แล้ว +1

    Good job Sachira 👍

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 ปีที่แล้ว +3

    Thank u mr.sachira 🙏

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 ปีที่แล้ว +1

    Thank you very much . Very informative vedio .

  • @chandanivitharana2595
    @chandanivitharana2595 11 หลายเดือนก่อน

    Thank you obata .mage prashneta uththare lebuna

  • @nilangapercy8704
    @nilangapercy8704 ปีที่แล้ว +2

    Dear Brother...This is fantastic👍 and highly appreciate sharing these info with us. Look here i got to ask ya a question ? Is ...are there job agencies in canada how do we find and steps. Please do get me an update leisurely. Thanks very much and awaiting an earliest possible response. Staysafe 🙏
    Nilanga

  • @prabathsaranga9629
    @prabathsaranga9629 8 หลายเดือนก่อน

    Very informative.thanks

  • @inokalakmalilakmali1169
    @inokalakmalilakmali1169 ปีที่แล้ว +1

    Canada වෙ නීතිය ගැන explain video එකක් ඕනෙ

  • @lahirusandungamuwa9529
    @lahirusandungamuwa9529 7 หลายเดือนก่อน

    Good job nice video ❤

  • @erandasilva2234
    @erandasilva2234 ปีที่แล้ว

    Thank you very much ♥️♥️🙏🙏

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว

    Thanks good information

  • @chandanadias511
    @chandanadias511 ปีที่แล้ว +3

    Thanks

  • @True-talk-q
    @True-talk-q 22 วันที่ผ่านมา

    ඔයාලත් ඩොලර් 100 ගානේ එකතු කරන් යනවා.ඊට පස්සේ සද්ද නැතිව ඉන්නවා.😂

  • @nimeshhasith5761
    @nimeshhasith5761 ปีที่แล้ว

    Ei oyala apita udau karanne neththe.api salli illanne ne ne.apita puluwan nm enna udau karanna.mekata godak pin.

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว

    It must be a great content !

  • @nishanhk8599
    @nishanhk8599 ปีที่แล้ว

    Thank you.. 😍😍

  • @praveensham317
    @praveensham317 ปีที่แล้ว

    Excellent video

  • @kumuduariyarathna125
    @kumuduariyarathna125 ปีที่แล้ว +2

    ඔයාලගෙ Ardent immigration ශාඛාවක් කොළඹ තියනවද?

  • @ireshaupamali358
    @ireshaupamali358 ปีที่แล้ว +2

    Duminda mahaththayo oyalage Wade hodai suba pathanwa ewagema Lankawe innawa low skills thiyana kattiya godak eyalath mewa balanawa low skills ayatath Enna udau karanna pls eka godak watinawa anika rate thiyana thathwe ekka minissunta skills course Saha degree karanna salli na . Jayawewa

  • @indikapriyadharshana9552
    @indikapriyadharshana9552 ปีที่แล้ว

    Thank u very much

  • @nishanvithanage9418
    @nishanvithanage9418 ปีที่แล้ว +1

    මම skilled professional carpenter මම ATI එකේ 3 years full time course එකක් කරලා තියෙනවා machinery and basic ඊට අමතරව ඩුබායි ඉරාකයේ කටාර් ඔමන් ජෝර්දාන් සවුදි අරාබියේ වැඩ කරලා තියෙනවා දැනට ඔමාන් වල හොටෙල් eng department වැඩ කරනවා කොහොමද apply කරන්නේ ස්තුති මහත්මයා

    • @user-ff6pf5xh8w
      @user-ff6pf5xh8w 9 หลายเดือนก่อน

      Mama try kala Dubai agency kipayakinma dhiram 12000k wage illanne e unata godak ewa boru kiyala hithena nisa salli dunne na

  • @liyanageconstruction-dd4ud
    @liyanageconstruction-dd4ud ปีที่แล้ว +4

    Company එකකින් sponsor කරල ලංකාවේ අය ගන්න ගන්න පුළුවන් කියල කෙනෙක් කියනව. 36000 ක් වැනි මුදලක් තමයි මෙ⁣හේදි ගන්නෙ. අනිත් සල්ලි salary එකෙන් කපා ගන්නවලු.එම්බසි එක හරහා ලු යවන්නෙ නීත්‍යානුකූලව. මෙහෙම වෙන්න පුළුවන් ද

  • @siyanihemalatha8902
    @siyanihemalatha8902 ปีที่แล้ว +1

    මටත්.සර්.මෙවගෙ.ඹපලෙට.එක.අවා.ඇග්රිමෙට්.එක.රෙජිස්ටෙෂන්.එකයි.මට.කැනඩා.ඩෙලාර්.1500 එවන්න.කිවුවා.පස්සේ.වක්පම්ටි.එක.අවා..තව.මගෙන්.ඩොලලාර්.800. ඉල්ලනවා.ඉන්සුරස්.එකට.ඉතින්.මෙවා.ඇත්ත. 42:12 එවාද.කියලා.බලාගන්න.මම.දන්නැ. 42:12

  • @dilannimasha8759
    @dilannimasha8759 ปีที่แล้ว +3

    අයියේ Paul Abraham Immigration Consulting මේක ගැන කියන්නකො මේක ඇත්තක්ද මට කතා කරනව එයාල ප්ලීස් මේකට reply එකක් ඕන අයියේ

    • @hemalrasika1106
      @hemalrasika1106 10 หลายเดือนก่อน

      මේක ගැන අදහසක් දෙන්න. මෙයාලා මටත් ඔෆර් එකක් දුන්නා. හැබයි වීසා consulting witharayi කරන්න්‍ර්‍ර්. ජොබ් නෑ

    • @RoshanNishantha-dx7xq
      @RoshanNishantha-dx7xq 4 วันที่ผ่านมา

      Coka Cola company Paul Abraham immigration. Fake construction

  • @mariyanperera4179
    @mariyanperera4179 ปีที่แล้ว

    Thanks.

  • @rohansuresh455
    @rohansuresh455 ปีที่แล้ว

    Thank you boos

  • @user-uq5eq9cr9s
    @user-uq5eq9cr9s 9 หลายเดือนก่อน

    Good information
    And marathon awa job offer ekak eka kohomada oyata ewanne fake da kiyala balanna 2.5 mny dela thiyenne

  • @AlisaThotawaththa-re9ko
    @AlisaThotawaththa-re9ko ปีที่แล้ว +1

    Aneeee mata bari da ඔයාට කතා කරන්න please අවස්ථාව k දෙන්න

  • @ranasvlog4916
    @ranasvlog4916 7 หลายเดือนก่อน

    Can u give a briefing about student, spouse nd kid's visa process in Canada... They told that it'll cost around 3 million...

  • @sajithfernando3265
    @sajithfernando3265 ปีที่แล้ว

    Thank. You for the information. Seems like all job fake

  • @senanayakasenanayaka5954
    @senanayakasenanayaka5954 2 วันที่ผ่านมา

    මටත් හම්බවෙලා තියෙන්නේ offer letter එකක් ඒක බොරු එකක්ද කියලා හොයාගන්න බෑ පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද

  • @samanpriyadarshana9560
    @samanpriyadarshana9560 9 หลายเดือนก่อน

    Thank sar

  • @kalumthilakarathna3008
    @kalumthilakarathna3008 2 หลายเดือนก่อน

    අනේ කැනඩාවට එන්න විසිට් විසා ගන්න පුළුවන් විස්වාස තැනක් කියන්න පුළුවන් ද

  • @prasannakumara2463
    @prasannakumara2463 ปีที่แล้ว

    කැනඩාවේ ඉන්න කෙනෙක්ට සල්ලි දාල ටිකට් වීස ගෙන්නගන්න පුලුවන්ද කියන්න අදුරන කෙනෙක් ඉන්නෙ

  • @madaveenandasiri3597
    @madaveenandasiri3597 ปีที่แล้ว

    අයියෙ 'Ann Arbour
    congratulations' ඇත්ත එකක්ද?
    ඔයාල මේ කරන සේවය අපිට හුගක් වටිනවා.

    • @franksheron718
      @franksheron718 9 หลายเดือนก่อน

      Me agency eka aththa ekakda oya mokawath wistharayak hoya gaththada

  • @munasinghegediliniireshase8594
    @munasinghegediliniireshase8594 ปีที่แล้ว

    My medical application has not updated yet since 15th of August 2022 after given biometrics to have canada work visa. It's status shows still in processing. Please can I know why is my medical application is not yet updated and why is it take too much time to process (since 15th of August 2022). What should I do now to speed up my medical application to have my work visa quickly.
    Thank you very much.

  • @chamarachathuranga7766
    @chamarachathuranga7766 ปีที่แล้ว +1

    Yanna kalin 100000 dila giyata passe 2500000 job ekedi kapenna job denna Kata kara eyala njo ayalu ekmanata visadumak ona

  • @iroshanayanananda7619
    @iroshanayanananda7619 หลายเดือนก่อน

    Sir. Mission migration pvt. Ltd canada yawanawa. Eyala. Gena. Dannawada sir

  • @ThaniyaNishshanka-eo8pv
    @ThaniyaNishshanka-eo8pv 11 หลายเดือนก่อน

    හැම job එහෙකටම work experience අනිවාර්‍යෙන් බලනවද? Job එහෙකට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් විතරක් මදිද canada job වලට apply කරන්න?

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 หลายเดือนก่อน

    Canada walin work visa eka awoth lankawe pothata gahanna amarui kiyala kiyanawa.. ehemada

  • @ayeshmadusanka6967
    @ayeshmadusanka6967 ปีที่แล้ว +1

    Canada green light immigration eka aththada khmada eka mata eken katha kara 10 000-16000$ yanawa qwwa

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว

    මගේ දරැවා ස්ලියේටි එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව කලා ඉහලින්ම පාස් එයාව වැඩිදුර අධ්‍යනය සඳහා අවු 2ක් කැනඩා විශ්වවිද්‍යාලයකට යැවිමට කොපමන මුදලක් විතර රෆ්ලි වියදමි යයිද.මැසේජ් දෙන්න අකමැතිනමි ඔබතුමාගේ කන්ටැක් නමි දෙන්න.මම කුවෙිටි වැඩකරන්නේ.

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage ปีที่แล้ว

    Ayiya mata chris pro enarje compani kiyala akakin sambanda una mahama akak canada teyanawada kohomada danagane

  • @scienceclass6891
    @scienceclass6891 ปีที่แล้ว

    Paul immigration consultant ගැන මොකද කියන්න්න පුලුවන්???

  • @KanTha-rv5zf
    @KanTha-rv5zf 4 หลายเดือนก่อน

    Matat avilla tiyenwa canda .e vista ran ewnnm Mt ball keynwa

  • @chethikadasanayake
    @chethikadasanayake 18 วันที่ผ่านมา

    සර් මෙහෙ ඉන්න ජෙනුයින් ඒජන්සි මොනවාද ?

  • @ashabandara6339
    @ashabandara6339 ปีที่แล้ว

    International business management bachelors and General MBA එකක් තියන කෙනෙක්ට PR එක අරගෙනම එන්න chance එකක් තියෙනවද??

  • @harshanakalana9527
    @harshanakalana9527 ปีที่แล้ว +1

    Visit විසා ඇවිල්ල working visa වලට හරවා ගන්න එක 28 පෙබරවාරි 2023 පස්සේ අවසන් වෙනවා කියලා තිබ්බා. නමුත් දැන් ආයෙ එක තව අවුරුදු 2 දීර්ඝ කරලා කියලා ආරංචියක් ආවා ඒක ඇත්තක්ද?

  • @chathuraniwimalasooriya5030
    @chathuraniwimalasooriya5030 10 หลายเดือนก่อน

    අයියේ TRV එකෙන් එනවනම් family එකටම jobs හොයාගන්නේ කොහොමද? ඒකට lkr 35k වගේ යනකොට කරලා දෙන්නම් කියනවා. මේක බොරුවක්ද? ILTS ඕන නෑ කියනවා...????

  • @user-uy2rq6xv8b
    @user-uy2rq6xv8b 7 หลายเดือนก่อน

    අයියේ උදව් ඕනේ.

  • @danushkasandaruwan5758
    @danushkasandaruwan5758 ปีที่แล้ว

    Mata danaganna puluwanda business and work visa kiyala visa ekkak thiyenawada mawa canada yawanna hadana kena kiwe danaganna kamthi meka athghada kiyala

  • @susanikumari6227
    @susanikumari6227 2 หลายเดือนก่อน

    Imm consultation kohomada lankawen apu aya ennawanam poddak kiyanna puluwanda

  • @gaminibandaranayaka6893
    @gaminibandaranayaka6893 10 หลายเดือนก่อน

    Mama lankawe inna minis jawaran karana kenek mama dannawa Canada yawanawa kiyala salli ganna kenek ge ic ake copy mama laga thiyanawa

  • @bux6889
    @bux6889 ปีที่แล้ว +1

    Caregivers විදියට එන්න පුලුවන්ද එක ගැන විස්තර කියන්න👍🙏

    • @uthumrocky2173
      @uthumrocky2173 ปีที่แล้ว

      Meka attada

    • @rseco-fun1682
      @rseco-fun1682 9 หลายเดือนก่อน

      මමත් caregiver NVQ 3 karala තියෙන්නේ

  • @tharanganiroshani886
    @tharanganiroshani886 ปีที่แล้ว +3

    ෆුල් ට්‍රයි එක දෙන්නෙ කැනඩා එන්න අයියේ ස්තූතී.....

    • @CanadaweApi
      @CanadaweApi  ปีที่แล้ว

      ❤️

    • @user-zj8tc5ud6l
      @user-zj8tc5ud6l ปีที่แล้ว

      @@CanadaweApi canada job bak එකේ vacancy තියෙන්නේ ඒවා බොරුද?

  • @yuwanigeeganage
    @yuwanigeeganage 2 หลายเดือนก่อน

    Platinum Consultancy kohomada

  • @siyanihemalatha8902
    @siyanihemalatha8902 ปีที่แล้ว

    Ston.coparons. .කයලා.තියෙනෙ

  • @chamibandula3771
    @chamibandula3771 ปีที่แล้ว

    අයිය මම මාතර මටත් ජොබ්ඔපර් එකක් හා lmia එක ඇත්තක්ද කියල දැනගන්න පුලුවක්ද ඔයාට ගොඩක් පින්

  • @user-el9po8zv5k
    @user-el9po8zv5k 10 หลายเดือนก่อน

    Luca International kiyana visa consultant eka sure viswsa ekakda

  • @rathnayakakumara7065
    @rathnayakakumara7065 10 หลายเดือนก่อน

    Mr.api biometrics fees gewanakota company eka hodada danaganna barida

  • @lasanthaniroshana226
    @lasanthaniroshana226 ปีที่แล้ว

    PNP Sponser VISA (1 and 6 month) kiyala ekakin gihilla work permit ekak nathuwa work karanna puluranda

  • @homeworld4576
    @homeworld4576 10 หลายเดือนก่อน

    mage husbandwa interview krala job ekata thora gaththa eyala lima dala thiyenne kiuwa salli gaththe na eka yana gaman kiuwa eyala lowyer dala kranne apata step by step kranwa kal ynwa kiuwa eka aththada eyala canada we hoda company ekak api cheak kra

  • @bottab-z3064
    @bottab-z3064 ปีที่แล้ว

    Do you do work permit for the NVQ3 care giver certificate

  • @palithachandrakumara2027
    @palithachandrakumara2027 9 หลายเดือนก่อน

    Cv gun jobs කියන්නේ ඇත්තටම පවතින ආයතනයක්ද

  • @kasuntharanga6331
    @kasuntharanga6331 ปีที่แล้ว

    ඩිපෙන්ඩන්‍ට් විදියට ඇවිත් ,වැඩ කරන ගමන් university එකක් ඉගෙන ගන්න පුලුවන්ද ?

  • @ThidasSanjula-tb3tb
    @ThidasSanjula-tb3tb 3 หลายเดือนก่อน

    Chris pro energy kiyala companyak thiyenawada

  • @anushkikeliduwa9044
    @anushkikeliduwa9044 9 หลายเดือนก่อน

    Sir, How to check MWT global consultancy is a registered and trusted company?

  • @damithamadushan8073
    @damithamadushan8073 ปีที่แล้ว

    Aiye canada wala thinawada husky kiyla..ajnsy ekak..poddka kiynnko..plz..mata canada wala inna..husky kiyla compny ean..

  • @upulindrajith3271
    @upulindrajith3271 ปีที่แล้ว

    Sar i hawa job offer in canada.bat hawu can gaet woark poermit

  • @sharomisewwandi1948
    @sharomisewwandi1948 ปีที่แล้ว

    Ane aiya oyawa contact karaganna bada. Company eka Hr kenek mg karanawa eyale company ekata gannawa kiyala job vis walata. Apita documents walata 20k gewanna kiynawa echcharai. Eka wishvasa karanna puluwan da

  • @kanchisilva4404
    @kanchisilva4404 ปีที่แล้ว

    Sponsor visa walin job karanna puluwanda ? Labour supply kenek vidiyata.

  • @sdmmadu
    @sdmmadu ปีที่แล้ว +1

    කදානෙ තියනවා Asset gold keyala ekak ekatanam yanna epa

    • @krishnakatukurunda1922
      @krishnakatukurunda1922 ปีที่แล้ว +1

      ඇයි එහෙම කියන්නේ. pl හේතුව කියන්න. මගේ යාලුවෙක් සල්ලි ගෙවිවා එතෙන්ට

    • @user-qm9bj6ck2z
      @user-qm9bj6ck2z 3 วันที่ผ่านมา

      Ai ekata yanna epa kyanne..plz rply

    • @user-qm9bj6ck2z
      @user-qm9bj6ck2z 3 วันที่ผ่านมา

      Ai ekata yanna epa kyanne. Plz rply soon

  • @MilakshiYashodara
    @MilakshiYashodara ปีที่แล้ว

    Document ekak genuine da fakeda kyla danaganne kohomda sir, pls reply 🙏

  • @user-uy2rq6xv8b
    @user-uy2rq6xv8b 7 หลายเดือนก่อน

    Aiye mata immigration consultant kenek chat kala canada wala inna lankawe kenek.kohomada eya genuin kenekda kiyala hoyaganne??udw karanna puluwanda?😢

  • @shashmikavishka7344
    @shashmikavishka7344 ปีที่แล้ว

    canada Open visa gena pehedili krnn puluwnda ?(specially hotels)

  • @madurangakusal2472
    @madurangakusal2472 ปีที่แล้ว

    I recently contacted an agency. To come to Canada. Can I know the details about it please? I will give all the details.Contacted via linkedin

  • @thisarakushan5890
    @thisarakushan5890 ปีที่แล้ว

    Udauwak krnwada mata offer letter ekak awa mata eka original da kiyla chek krgnna puluwanda

  • @sandunkumara9420
    @sandunkumara9420 ปีที่แล้ว

    Chaturya dilhani kiyala patta pal hora kellek innawa lankawe adatat canada embassy eke id card eliyata dagena minissu rawattanawa

  • @MilakshiYashodara
    @MilakshiYashodara ปีที่แล้ว

    Sir work permit ekak gnna IELTS onada, ona nm ona minimum score eka kyd

  • @kapilagamage4727
    @kapilagamage4727 2 หลายเดือนก่อน

    Mata mika balala denna aiyye

  • @dilinijeewanthika7444
    @dilinijeewanthika7444 ปีที่แล้ว

    Ayye ane api loku mudalak duuna ath thama hari deyak na. Plz mata kiyanna.

  • @sanuYT_999
    @sanuYT_999 ปีที่แล้ว

    Sir singer enterprises inc kiyala company ekak tiyenawada

  • @avishkarasanjana4656
    @avishkarasanjana4656 5 หลายเดือนก่อน

    What about y axis in dubai

  • @luckyfarms1987
    @luckyfarms1987 ปีที่แล้ว

    කැනඩාවට විසිටි එකෙන් එන්න ජොබි එකක් ගන්න උදවි කරන්න පුලුවන් ද

  • @vithanagemalkanthi9874
    @vithanagemalkanthi9874 ปีที่แล้ว +2

    Apith enn eine

  • @mohamednatheer4783
    @mohamednatheer4783 ปีที่แล้ว

    Ayya..Toronto Hiring manager of coca cola company Documents processing fee 137.25 cad ..ellanava...?