නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් | "Never trust the SUN"🌞🌦️🌤️🌄
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- නෙදර්ලන්තයේ දේශගුණය,සෘතු භේදය- 2:32
සෘතු වලට අනුව අවශ්ය වන ඇඳුම් පැළඳුම්-4:53
නෙදර්ලන්තයේ දේශගුණය වැසි තත්ත්වය-8:32
කාල කළමනාකරණය ,වෙලාවට වැඩ කිරීම-10:25
සැලසුම් සහගත බව, Time Schedule-12:25
නෙදර්ලන්තයේ භාවිතා වන භාෂාවන්-16:33
තාක්ෂණයේ භාවිතය-18:34
නෙදර්ලන්තයේ ආහාර රටාව-19:18
/ 2038513009832666
/ 100084079068493
ආදරණීය ඔබසැමගේ ඉල්ලීම් පරිදි අපි මේ වීඩියෝව තුලින් කතා කරන්නෙ නෙදර්ලන්තයට එන්න අදහස් කරන ඕනම අයෙක්ට දැනගතයුතු වැදගත්ම දේවල් බොහෝමයක්.මෙම මාතෘකාව යටතේ වීඩියෝ දෙකක් කිරීමට සිදුවන බවට කාරුණිකව මතක් කරන අතර ඔබ වීඩියෝවට එකතු කරන්න යොමු කළ සෑම ප්‍රශ්නයක් ගැනම අපි කතා කරන්න සූදානම්. මේ තුළින් ඔබට ලැබෙන අවබෝධය ඉතා වටිනා එකක් වේ යැයි අපි සිතමු. නෙදර්ලන්තයට එන්න ඉන්න අය අනිවාර්යෙන් එන්න කලින් මේ දේවල් දැනගන්න. නෙදර්ලන්තයේ දේශගුණය, දේශගුණයට උචිත ඇදුම් පැළදුම්, කාලකළමණාකරණය,සැලසුම් සහගතබව,භාවිතා වන භාශාවන්,ආහාර රටාව, සයිකල් භාවිතය , Technology knowledge ආදී සෑම දෙයක්ගැනම යම් අවබෝධයක් අපි ඔබට ලබා දෙනවා.
Good luck
ඔබට සුභ අනාගතයක්!!
#netherlantvisa #movetonetherlands #srilankanabroad #studyinnetherlands