ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙසමුනි දෙවිදුන් ප්‍රමුඛ ධෘතරාෂ්ට්‍ර, විරුපාක්ෂ, විරූඪ යන සතරවරම් දෙවිවරුන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.!
හොද ඉදිරිපත් කිරිමක්.ජයවේවා.
මම අදහන දෙවි කෙනෙක්, යක්ෂ සේනාධීපති කෙනෙක්. පහන් ආලෝක තබන කෙනෙක් මම බුදු පහනට අමතරව 😍
ඔබට ඒකෙන් යහපතක් ප්‍රතිඵල ලැබිලා තියෙනවද. මාත් වෙසමුනි දෙවින් ගැන ගොඩක් තොරතුරු හෙව්වා. සමහර කට්ටිය කියනවා මේවා බොරු කියලා ඒත් මම ඒක පිලිගන්න කැමති නැ මට මේ දේවල් ගැන ඇත්ත දැනගන්න ඕනි ඒක නිසයි මම ඔයාගෙන් මේ දෙ ඇහුවෙ අත්දැකීම් තියෙන කෙනෙක් නිසා
ඇත්ත කතාව කොල්ලෝ කවදාවත් ගෙදර බුදු පහනවත් තියනවා අඩුයිනේ... මමත් කලින් ඒහෙමයි කොල්ලොන්ට කොහොමත් ඔය දේවල් ගැන විශ්වාස මතයකින් ඉන්නවා අඩුයි මමත් කලින් එහෙමයි රැකියාව කරලා කිය කිය හරි හම්බ කරන් බයික් එකක් වාහනයක් අරන් හැමදේම තනියම කරන් නැගිටපු පුද්ගලයකු මම අම්මගේ ගම මාතර අම්මගේ පවුලේ වැඩිහිටියන් මන්ත්‍ර ශාෂ්ත්‍රය කරපු අය ඒත් මමත් ඔය ගැන විශ්වාසයක් නොතිබුණ කෙනෙක් කාලයත් එක්ක මගේ හැමදේම නැති වෙන්න ගත්තා බිංදුවටම වැටුණා මිනිස්සු ලග හිටපු අය පවා ප්‍රතික්ෂේප කරලා අයින් කරා තනි උනා විවහා වෙන්න හිටපු ගෙදරින් පවා අකමැති උනා වීවහයට කැමැත්තෙන්ම ඉදලා එයා පවා මගෙන් අයින් උනා ඔහොම කිසිම ටාගට් එකක් නැතිව ජිවීතේ ගෙවෙනකොට තමා යාළුවෙක් තැනකට එක්කන් ගියේ එතකොට තමා දෙයක් කරලා මනුස්සයෙක් නැති කරවන්න පුළුවන් කියන එක ගැන විශ්වාසයක් ඇති උනේ එතනිනුත් කිව්වා පිහිටක් තියෙනවා පරම්පරාවෙන් කිසිම දෙයක් කරන්න ඕනේ නෑ කරලා තියෙන දේවල් පවා ඉවර වෙනවා පරම්පරාවේ අය වැදු පිදුම් කරපු දෙවියන් වදින්න කියලා අන්න එතනින් පස්සේ තමා මම මේ දෙවියන්ට පහන් තියන්නේ අම්මගේ පැත්තේ අයගෙන් අහගෙන හැබැයි මට නම් වැරදුනේ නෑ අද මම නැගිටලා කාලා බීලා සතුටින් ඉන්නවා මම දේවාල ගානේ නම් යන්නේ නෑ මගේ ආගම බුද්ධාගම බුදුන් වදිනවා ඊට අමතරම මම දෙවියන් වදිනවා.....
හැබැයි සුනියම් දෙවියන් වගේ නෙමේ සැර කෙනෙක් වැදුම් පිදුම් කිරිම ලෙහේසිත් නෑ කියලා හැමොම කියනවා හැබැයි මම නම් තියනවා සීයා ඉන්නකොට අහගෙන තියන්න ගත්තේ පහන තියන්න ගත්ත කාලේ ඉදන් දේවල් කාටවත් කියන්න සීයා තහනම් කලා ඒ නිසා ඔයා අහපු දේට මෙහෙම අතරින් පතරින් සාදාරණ උත්තරයක් දෙන්නම් හැබැයි අද මට වෑරදුනේ නම් නෑ ප්‍රථ්‍රීපල තියෙනවා .....
ශා ඔයා මාර ඩයල් එකක් නෙ 😃😃😃😂😂😂😂
වෙසමුණි සූත්‍රය (ආටානාටය සූත්‍රය)
Wesamuni 👑 රජ්ජුරුවෝ 🙏🙏🙏💪💪💪
තෙරුවන් සරණයී෴෴෴
👑 රාවණා ♥️Brother is best of the kingdom protection 🙏🙏🙏💪💪💪 viswasmuni wesamuni🤔🤔🤔
oyage idiripat kirima watinawa.
bohoma sthuthi
thawath danaganna onne
meka niyama kathawa
excellent explanation
මේ වීඩියෝව සදහා තොරතුරු ලබාගත්තු මූලාශ්‍ර මොනවාද කියන එක කියන්න පුලුවන්ද?
Idiripath kirima🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏
Tasha ithihasaya pahadilikirima
මම දන්න විදියට යක්ශයන්ට ගමන් කරන්න පුලුවන් සීමාවන් තියෙ ඒ සීමාවෙන් එපිට ගමන් කරන්න ඕන්නං වෙසමුනිරජුගෙං වරමක් අනිවාරෙම්ම අවශ්‍යයි එ වගේම මනුස්සයන්ට යක්කුන්ගෙං කරදර උනාම ඒ කන්නලව් වෙසමුනි රජු අහනෝලු පස්සෙ අදාල යක්ශයට දඬුවම දෙනෝලු වැඩෙ කියන්නෙ රජු එ දඬුවම නියම කරාම දඬුවම් කාලෙ අවසන් වෙනකම්ම කිසිදු වැඩක් යක්ශයට කරන්න බෑලු එ දඬුවමේමලු ඉන්නෙ
balagathu dewi kenek
ඔයා ගිහින් ජයරත්න පතිරආරච්ච් මහත්මයව මුන ගැහෙන්න...අඩුම එතුමාගේ youtube චැනලය බලන්න...ඒවයින් තොරතුරු ගන්න.සතරවරම් දෙවි වරු එදා කාලයේ හිටපු අයගේ නම් වෙනස්...ඒවා ගැන හදාරන්න.වෙස රජුට දරුවන් 91 හිටපු කතාව ඇත්ත..ඒ පුතුන් විසින් බුදුන් ප්‍රමුඛ මහා සංඝයට ලෙන් පූජා කරපු සෙල් ලිපි තියෙනවා...තව කාරනා හොයා බලන්න
Me hora thakkadiyagen prawesamwanna. Munge ilakkaya obage pocket ekata kelina eka. Boru pracharawalata norawatenna.
කුම්බකරන ගැන ටිකක් හොයල බලන්න .ඔය මාස 6ක් නිදාගන්නව කියන්නෙ වෙන හේතුවකට.ඒක ගොවිතැනත් එක්ක සම්බන්ද දෙයක්..
වෙසමුණි පිරිත ලිඛිතව දෙන්න පුලුවන්ද? ඕඩියෝ වීඩියෝ එපා.
pirith potha aragannawa
අටානාටිය කියන්නේ ඒ පිරිතට
මහසෝනා ත් බය ද? වෙසමුණි දෙවියන් ට
Yes
වෙසමුනි .. වෛශ්‍රවන . කුවේර කියන්නේ එකම කෙනා . වෙසමුනි රජවරුන් කිහිප දෙනෙකු ඉදලා තියෙනවා . රාවණා රජතුමා කල සිටි වෙසමුනි රජතුමා එක් අයෙකු වන අතර බුදු පියාණන් වහන්සේ දවස සිටි වෙසමුනි රජතුමා තව කෙනෙක් ..බුදු පියාණන් වහන්සේ ලංකාවේ උපන් බව ද සිහිපත් කරමි
මට පැහැදිලි කරන්න ඔබ බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බව කේසේද කියන්නෙ පැහැදිලි සාක්ෂි මොනවද? මම දන්නෙ නෑ කියලා දෙන්න
බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනේ නෑ පිස්සුද 😂 ලංකාවට වැඩියා පමණයි.
බොරු danna epa...එහෙම baye yan na.මිනිස්සු රවටන්නට epa
මොනවද මේ කියන්නෙ. අපේ රටේ සිව් හෙළය කියන්නෙ යක්ඛ, රක්ඛ, නාග හා අසුර කියල හතරට. එහෙම නැතුව මේ වීඩීයො එකේ කියන විදිහට නෙවෙයි.
😂
@@Parliment-lovers 😂
😂😂😂
@@shehansandeepa9776 😆😅😂
මම මේ කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නෑ මේ හැමදෙම බොරු ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් ඉන්නවා නම් කියන්න එදාට විශ්වාස කරනවා වෙස මුනි හැබහින් අවිල්ලා කිව්වා වගෙනෙ මු කියන්නෙ
මේවා ජනප්‍රවාද බං පොත්වල තියන උබ පණ්ඩිතයෙක් වෙන්න එපා මේ මනුස්සයා හැබැහින් දැකල නෙමෙයි කියන්නෙ 😂😂
වෙසමුනි දෙවිදුන් ප්‍රමුඛ ධෘතරාෂ්ට්‍ර, විරුපාක්ෂ, විරූඪ යන සතරවරම් දෙවිවරුන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.!
හොද ඉදිරිපත් කිරිමක්.ජයවේවා.
මම අදහන දෙවි කෙනෙක්, යක්ෂ සේනාධීපති කෙනෙක්. පහන් ආලෝක තබන කෙනෙක් මම බුදු පහනට අමතරව 😍
ඔබට ඒකෙන් යහපතක් ප්‍රතිඵල ලැබිලා තියෙනවද. මාත් වෙසමුනි දෙවින් ගැන ගොඩක් තොරතුරු හෙව්වා. සමහර කට්ටිය කියනවා මේවා බොරු කියලා ඒත් මම ඒක පිලිගන්න කැමති නැ මට මේ දේවල් ගැන ඇත්ත දැනගන්න ඕනි ඒක නිසයි මම ඔයාගෙන් මේ දෙ ඇහුවෙ අත්දැකීම් තියෙන කෙනෙක් නිසා
ඇත්ත කතාව කොල්ලෝ කවදාවත් ගෙදර බුදු පහනවත් තියනවා අඩුයිනේ... මමත් කලින් ඒහෙමයි කොල්ලොන්ට කොහොමත් ඔය දේවල් ගැන විශ්වාස මතයකින් ඉන්නවා අඩුයි මමත් කලින් එහෙමයි රැකියාව කරලා කිය කිය හරි හම්බ කරන් බයික් එකක් වාහනයක් අරන් හැමදේම තනියම කරන් නැගිටපු පුද්ගලයකු මම අම්මගේ ගම මාතර අම්මගේ පවුලේ වැඩිහිටියන් මන්ත්‍ර ශාෂ්ත්‍රය කරපු අය ඒත් මමත් ඔය ගැන විශ්වාසයක් නොතිබුණ කෙනෙක් කාලයත් එක්ක මගේ හැමදේම නැති වෙන්න ගත්තා බිංදුවටම වැටුණා මිනිස්සු ලග හිටපු අය පවා ප්‍රතික්ෂේප කරලා අයින් කරා තනි උනා විවහා වෙන්න හිටපු ගෙදරින් පවා අකමැති උනා වීවහයට කැමැත්තෙන්ම ඉදලා එයා පවා මගෙන් අයින් උනා ඔහොම කිසිම ටාගට් එකක් නැතිව ජිවීතේ ගෙවෙනකොට තමා යාළුවෙක් තැනකට එක්කන් ගියේ එතකොට තමා දෙයක් කරලා මනුස්සයෙක් නැති කරවන්න පුළුවන් කියන එක ගැන විශ්වාසයක් ඇති උනේ එතනිනුත් කිව්වා පිහිටක් තියෙනවා පරම්පරාවෙන් කිසිම දෙයක් කරන්න ඕනේ නෑ කරලා තියෙන දේවල් පවා ඉවර වෙනවා පරම්පරාවේ අය වැදු පිදුම් කරපු දෙවියන් වදින්න කියලා අන්න එතනින් පස්සේ තමා මම මේ දෙවියන්ට පහන් තියන්නේ අම්මගේ පැත්තේ අයගෙන් අහගෙන හැබැයි මට නම් වැරදුනේ නෑ අද මම නැගිටලා කාලා බීලා සතුටින් ඉන්නවා මම දේවාල ගානේ නම් යන්නේ නෑ මගේ ආගම බුද්ධාගම බුදුන් වදිනවා ඊට අමතරම මම දෙවියන් වදිනවා.....
හැබැයි සුනියම් දෙවියන් වගේ නෙමේ සැර කෙනෙක් වැදුම් පිදුම් කිරිම ලෙහේසිත් නෑ කියලා හැමොම කියනවා හැබැයි මම නම් තියනවා සීයා ඉන්නකොට අහගෙන තියන්න ගත්තේ පහන තියන්න ගත්ත කාලේ ඉදන් දේවල් කාටවත් කියන්න සීයා තහනම් කලා ඒ නිසා ඔයා අහපු දේට මෙහෙම අතරින් පතරින් සාදාරණ උත්තරයක් දෙන්නම් හැබැයි අද මට වෑරදුනේ නම් නෑ ප්‍රථ්‍රීපල තියෙනවා .....
ශා ඔයා මාර ඩයල් එකක් නෙ 😃😃😃😂😂😂😂
වෙසමුණි සූත්‍රය (ආටානාටය සූත්‍රය)
Wesamuni 👑 රජ්ජුරුවෝ 🙏🙏🙏💪💪💪
තෙරුවන් සරණයී෴෴෴
👑 රාවණා ♥️
Brother is best of the kingdom protection 🙏🙏🙏💪💪💪 viswasmuni wesamuni🤔🤔🤔
oyage idiripat kirima watinawa.
bohoma sthuthi
thawath danaganna onne
meka niyama kathawa
excellent explanation
මේ වීඩියෝව සදහා තොරතුරු ලබාගත්තු මූලාශ්‍ර මොනවාද කියන එක කියන්න පුලුවන්ද?
Idiripath kirima🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏
Tasha ithihasaya pahadilikirima
Tasha ithihasaya pahadilikirima
මම දන්න විදියට යක්ශයන්ට ගමන් කරන්න පුලුවන් සීමාවන් තියෙ ඒ සීමාවෙන් එපිට ගමන් කරන්න ඕන්නං වෙසමුනිරජුගෙං වරමක් අනිවාරෙම්ම අවශ්‍යයි එ වගේම මනුස්සයන්ට යක්කුන්ගෙං කරදර උනාම ඒ කන්නලව් වෙසමුනි රජු අහනෝලු පස්සෙ අදාල යක්ශයට දඬුවම දෙනෝලු වැඩෙ කියන්නෙ රජු එ දඬුවම නියම කරාම දඬුවම් කාලෙ අවසන් වෙනකම්ම කිසිදු වැඩක් යක්ශයට කරන්න බෑලු එ දඬුවමේමලු ඉන්නෙ
balagathu dewi kenek
ඔයා ගිහින් ජයරත්න පතිරආරච්ච් මහත්මයව මුන ගැහෙන්න...
අඩුම එතුමාගේ youtube චැනලය බලන්න...ඒවයින් තොරතුරු ගන්න.
සතරවරම් දෙවි වරු එදා කාලයේ හිටපු අයගේ නම් වෙනස්...
ඒවා ගැන හදාරන්න.
වෙස රජුට දරුවන් 91 හිටපු කතාව ඇත්ත..
ඒ පුතුන් විසින් බුදුන් ප්‍රමුඛ මහා සංඝයට ලෙන් පූජා කරපු සෙල් ලිපි තියෙනවා...
තව කාරනා හොයා බලන්න
Me hora thakkadiyagen prawesamwanna.
Munge ilakkaya obage pocket ekata kelina eka.
Boru pracharawalata norawatenna.
කුම්බකරන ගැන ටිකක් හොයල බලන්න .ඔය මාස 6ක් නිදාගන්නව කියන්නෙ වෙන හේතුවකට.ඒක ගොවිතැනත් එක්ක සම්බන්ද දෙයක්..
වෙසමුණි පිරිත ලිඛිතව දෙන්න පුලුවන්ද? ඕඩියෝ වීඩියෝ එපා.
pirith potha aragannawa
අටානාටිය කියන්නේ ඒ පිරිතට
මහසෝනා ත් බය ද? වෙසමුණි දෙවියන් ට
Yes
වෙසමුනි .. වෛශ්‍රවන . කුවේර කියන්නේ එකම කෙනා . වෙසමුනි රජවරුන් කිහිප දෙනෙකු ඉදලා තියෙනවා . රාවණා රජතුමා කල සිටි වෙසමුනි රජතුමා එක් අයෙකු වන අතර බුදු පියාණන් වහන්සේ දවස සිටි වෙසමුනි රජතුමා තව කෙනෙක් ..
බුදු පියාණන් වහන්සේ ලංකාවේ උපන් බව ද සිහිපත් කරමි
මට පැහැදිලි කරන්න ඔබ බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බව කේසේද කියන්නෙ පැහැදිලි සාක්ෂි මොනවද? මම දන්නෙ නෑ කියලා දෙන්න
බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනේ නෑ පිස්සුද 😂 ලංකාවට වැඩියා පමණයි.
බොරු danna epa...එහෙම baye yan na.මිනිස්සු රවටන්නට epa
මොනවද මේ කියන්නෙ. අපේ රටේ සිව් හෙළය කියන්නෙ යක්ඛ, රක්ඛ, නාග හා අසුර කියල හතරට. එහෙම නැතුව මේ වීඩීයො එකේ කියන විදිහට නෙවෙයි.
😂
@@Parliment-lovers 😂
😂😂😂
@@shehansandeepa9776 😆😅😂
මම මේ කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නෑ මේ හැමදෙම බොරු ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් ඉන්නවා නම් කියන්න එදාට විශ්වාස කරනවා වෙස මුනි හැබහින් අවිල්ලා කිව්වා වගෙනෙ මු කියන්නෙ
මේවා ජනප්‍රවාද බං පොත්වල තියන උබ පණ්ඩිතයෙක් වෙන්න එපා
මේ මනුස්සයා හැබැහින් දැකල නෙමෙයි කියන්නෙ 😂😂