වතුර විදුරුවෙන් අදුන බලන හරිම විදිය.රහස් ක්‍රමයක් නිවසෙ සිට බලන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2022
  • බුදුන් වදින අයට,වරම් අයට,බුදුගුන,අදුන බලමු,රැවන්වැලි සෑය වැදලා,දුක්.ගිනි ඉවරයි

ความคิดเห็น • 485

  • @aheshadarshani7985
    @aheshadarshani7985 ปีที่แล้ว +35

    දේවගැති තුමනි..මට.හිතේ ලොකු කැමැත්තක් මේ අදුන බලන එක.මට හොදට පෙනුනා.. කෙනෙක් අදුනක් හදලා දෙනවා කියලා .හරියට රැවැට්ටුවා.මට ඇත්තටම දූකයි.මනුස්සයාගේ පෙර පිනකට පහලවුන මේ දෙය.බොරුවට යොදාගන්න එක.මන් මේ දෙය ලබාගැනීම සදහා බෙහෙවින් ආසා කරනවා.ඒකෙන් අවශ්‍ය කෙනෙකුට සරනක් වෙන්න මන් කැමති කාට හෝ පිහිට වෙන්න.ඒත් මට.මේ දේ කරගන්න තනියෙන් බයයි..ඔබ තුමා කරුණාවෙන් මට පිහිට වෙන්න ජාති ජාතිත් පිං..

  • @user-nu1hm8sy7z

    දේවගැති තුමනි ඔබතුමා කියලා දුන්න විදිහට මම වතුර වීදුරුව වතුර වීදුරුවෙ අඳුන බැලුවා මට පෙනුන ගොඩක් පැහැදිලිව පේන්නෙ නෑ ඒකට මම මොනාද කරන්න ඕන ඔබතුමා කරුණාවෙන් මට ඒ ගැන කියාදෙන්න ඔබතුමාට ගොඩක් පින්

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p 21 วันที่ผ่านมา +2

    විස්නු දෙවියෝ බුදුවේවා

  • @memooboy1908
    @memooboy1908 ปีที่แล้ว +2

    මටත් වරම් තියෙනව, වරම් එන්න අවුරුද්දකට කලින් බල්ලෙක් කෑව මාව වරම් ඇවිල්ල දැන් අවුරුදු 5 වගෙ වෙනව මෙක බැලුවොත් පෙනෙයිද මටත්.

  • @danushpriyankara3796

    දෙව ගති තුමනි මම බන අහගෙන පිරිත් අහගෙන පස් පවෙන් වැළකීලා නිර්මන්සිකව බාවනා කරමින් ජිවත් වෙච්ච කෙනක් මන් අසරන මිනිස්සුන්ට පිරිත් වලින් ගොඩක් සෙත් ශන්ති කරපු කෙනක් එත් දන් මස් පිනි කන්න හිතනවා බුදුන් වහන්සෙට පහනවත් තියන්න හිත දන්න නැ හිත දුන්නත් මොනවාහරි වෙලා ඒක වලකෙනවා එහම වන්න ඇයි මන් ගැන බලලා දන්න පුලුවන්ද හැබැයි මගෙන් දැනට උදව් ඉල්ලා එන ඔක්කොම කොහෙන් හරි නිදන් ගැටලු තියන අය එකත් මට ප්‍රශ්නයක් අනෙ මට උදඋ කරන්න ඉස්සරනම් අතෙ කියක් හරි ඉතුරු උනා දැන් ඉතුරුවකුත් නැ ගෙදරත් ප්‍රශ්න ඉවරයක් නැ ගොඩක් පින් මට මෙක බලලා දන්න

  • @pp-un3ge
    @pp-un3ge 2 ชั่วโมงที่ผ่านมา

    චන්ද්‍ර හොරාව පැහැදිලි කරලා දෙන්න ගුරුතුමනි 🙏🙏🙏

  • @MSRanthilaka

    එත කොට කොහොමඩ ඓන් වෙන්නෙ

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว +1

    Meka arygiya aya innawada

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 ปีที่แล้ว +4

    මට ඉක්මනින් සුවපත් වීම සදහා දේව පිහිට ලබාගත හැකි විදිහක් පවසා සිටින්න ඔබතුමා ට පින් නිතරම තුණුරුවන්ට වැද දෙවියන් ට පින් අනුමෝදන් කරමි

  • @user-qs6zk5ei7w
    @user-qs6zk5ei7w ปีที่แล้ว +3

    බල්ලෙක් නම් හැපුවා ඒත් මට මේක කරන්න හිතෙනවා පෙනෙයි කියලා විශ්වාසයි

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +20

    විෂ්ණු දෙවියනි සියලුම පැතුම් සපල වේවා දෙවිපිහිටයි දීර්ඝායු වේවා

  • @user-ps4ox9kt2u
    @user-ps4ox9kt2u ปีที่แล้ว +3

    Bohoma pin .budusaranai obathumata

  • @anushasudarshani8213

    Bohoma pin oba thumata....yahapathakma wewa..sethak shanitjiyakma wewaaaa.....

  • @sanjeewamendis498
    @sanjeewamendis498 ปีที่แล้ว +2

    Teruwan saranai mahataya

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +3

    තේරැවන් සරණයි

  • @tshandraindia2993
    @tshandraindia2993 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතූමාට සාදු සාදු,,🌹🌹🌹👃👃👃👃👃

  • @milanimendis3401

    ඔබ තුමාට ගොඩක් පිං.තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +8

    ශ්‍රී විශ්ණූ දෙවි ආනුභාවයෙන් සැමට යහපතක්ම වේවා

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබසැමටම

  • @geethagona9017
    @geethagona9017 ปีที่แล้ว +4

    Teruwan saranai