🍗චිකන් සුප් කැට 🍗 ගෙදරදීම හදන හැටි - Chicken Cubes Recipe By Gangani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @DaddiesRecipe
    @DaddiesRecipe  5 ปีที่แล้ว +13

    share කරපු එකේ screenshot එක අපේ page එකට ඔයාගේ Phone Number එකත් එක්ක එවන්න - facebook.com/DaddiesRecipe/
    සතියක් පමණක් වලංගුවේ. තෝරාගන්නා ලද ජයග්‍රකයන් සදහා reload දිනුම් ලබා දෙනු ලැබී.

    • @jamariarian5769
      @jamariarian5769 3 ปีที่แล้ว +1

      not sure if you guys gives a shit but if you are stoned like me during the covid times then you can stream all the new movies on InstaFlixxer. Been binge watching with my brother these days xD

    • @leoantonio5477
      @leoantonio5477 3 ปีที่แล้ว +2

      @Jamari Arian yea, have been using instaflixxer for since november myself =)

  • @shenuyehansa2308
    @shenuyehansa2308 4 ปีที่แล้ว +5

    ඉතාමත් පැහැදිලි wa කියලා දෙනවා balannath asa හිතෙනවා 😀😀😀😀

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහම ස්තුතියි.

  • @gayaniamarakoon3455
    @gayaniamarakoon3455 ปีที่แล้ว

    Mn haduwa chooi akki hodata awa..mn rampe karapinchath serath ekathu kala ..thanks harima pahadiliy...bs oyata

  • @thanujawijekoon9108
    @thanujawijekoon9108 2 ปีที่แล้ว

    Mamath ie haduwa.harima rasai.lassanata awa.thank you very much akki kiyala dunnata

    • @teklairoshani8912
      @teklairoshani8912 ปีที่แล้ว

      Dr mn meka haduwa.freeser eken eliyata gattama aye meka diya una.ane e ai

  • @maheshika0907
    @maheshika0907 3 ปีที่แล้ว +1

    Freeser එකේ level එක උපරිම දාන්න ඕනද නැත්නම් සාමාන්‍ය දැම්මාම ඇත්ද (cold ද /coldest ද )

  • @h.a.rangana6563
    @h.a.rangana6563 3 ปีที่แล้ว +2

    හරිම වැගත් වීඩියෝ එකක්. හදලා බලන්නම් 🤠

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 5 ปีที่แล้ว +3

    අපූරුයි... අගය කරනවා ඔයාගෙ නිර්මාණය...!

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 3 ปีที่แล้ว

    Kochchara kl tygnna puluwnd akki mewa..

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එක ස්තුතියි

  • @rukmalthushara7311
    @rukmalthushara7311 3 ปีที่แล้ว +1

    Thank you very much.

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 3 ปีที่แล้ว

    Thanks a lot i really appriciat you

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 4 ปีที่แล้ว +1

    godak hoda deyak elawalu walin hadana vidia kiyal video ekak karanna

    • @DaddiesRecipe
      @DaddiesRecipe  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😘

  • @danukodithuwakku8676
    @danukodithuwakku8676 5 ปีที่แล้ว +1

    Harima lesei man hadanawa anivarenma dear man kaden sup kata gane na bayai monawa dalada dane nathi nisa oya lesiyenma kiyala duna bohoma isthuthi

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. හදලා බලලා රස කියන්න

  • @teklairoshani8912
    @teklairoshani8912 ปีที่แล้ว

    Dr mn me chicken cube haduwa.eth fridge eken eliyata gattama aye eka me haduwa wagema melek unane.kata une na.e aii.pls reply me

  • @ishaniuthpala2074
    @ishaniuthpala2074 2 ปีที่แล้ว

    vegetarian ayatath hoda Cube ekakk hadannako

  • @thanielwasana897
    @thanielwasana897 2 ปีที่แล้ว

    Thank you so much

  • @dewabhishek5257
    @dewabhishek5257 3 ปีที่แล้ว +6

    වාව්..නියමයි...තෑම්ස් අක්කේ...❤️❣️👍👍😃

  • @annjean8709
    @annjean8709 4 ปีที่แล้ว +1

    Great video!
    Thank you for sharing.

  • @nimeshiperera450
    @nimeshiperera450 3 ปีที่แล้ว

    Very easy...thank u so much

  • @gowthamypavanntharajah7731
    @gowthamypavanntharajah7731 ปีที่แล้ว

    It's really tasty. Thankyou

  • @suramyasiri8826
    @suramyasiri8826 5 ปีที่แล้ว +1

    Harima Rasa kamak ,math haduwa .oyata godak thanks

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @yamunaniroshani9579
    @yamunaniroshani9579 3 ปีที่แล้ว +1

    Akki meva unu vathure dala bonnath puluvanda?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว +1

      Ow chicken soup cubes walata samana rasak tiyenne

  • @satbynmeatbringxxurayajuna1781
    @satbynmeatbringxxurayajuna1781 ปีที่แล้ว

    I made this at home tasty food

  • @punyasrimathikarunarathne9279
    @punyasrimathikarunarathne9279 5 ปีที่แล้ว +2

    thanks gagani

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +8

    🥬🥒🌽🌶🥦🥑🥕අපෝයි මෙහෙම දෙයක් ගෙදර හදාගන්න පුලුවන් නමිි මොන තරමිි වටිනවද 🍗🍗🍗🍗🍗

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      JP Life G බොහොම ස්තුතියි

  • @dinushafernando149
    @dinushafernando149 4 ปีที่แล้ว +3

    මමත් හැදුවා නියමෙට ආවා..තැන්ක්ස්..🌷

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @jayamaliliyanage5213
    @jayamaliliyanage5213 4 ปีที่แล้ว +1

    Frig eke noda thiya ganna puluwan widiyakata hadanna barida.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  4 ปีที่แล้ว +1

      පුළුවන් එකත් ළඟදීම දාන්නම්කො. බොහොම ස්තුතියි 😘

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 3 ปีที่แล้ว +3

    නියමයි නේ.ගොඩාක් වටිනවා...

  • @navodacharuhasinikarunarat1137
    @navodacharuhasinikarunarat1137 3 ปีที่แล้ว +1

    A liquidiz karanna eka kohenda gaththe dear..??

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      දම්රෝ එකෙන්.

  • @kawindyanawodi5705
    @kawindyanawodi5705 3 ปีที่แล้ว +2

    Thank you akki.. ❤️

  • @happykitchen2312
    @happykitchen2312 4 ปีที่แล้ว +1

    Thank you dear

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 3 ปีที่แล้ว

    Rice ekkta wage dnwnm katayak dammama wadida..

  • @hazzanafarwin3632
    @hazzanafarwin3632 4 ปีที่แล้ว

    Nice.thank u very much

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว +1

    අක්කී මේ රෙසිපි එකෙන් සුප් කැට කොච්චර ප්‍රමාණයක් හදාගන්න පුළුවන් ද?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      කපන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. කොහොමත් 50ක් විතර පුළුවන්.

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 3 ปีที่แล้ว

      @@DaddiesRecipe Thank you akkiyo

  • @samsungedge8559
    @samsungedge8559 5 ปีที่แล้ว +2

    thanks hariyata vatinava

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      Samsung Edge බොහොම ස්තුතියි

  • @ifazaiqbal1429
    @ifazaiqbal1429 4 ปีที่แล้ว

    Woow very very useful video thank u very much sister

  • @alexiadesilva3008
    @alexiadesilva3008 5 ปีที่แล้ว +1

    Nangi...oya mta kiyannako dan freezer eke thiyala meka use karaddi kaama eke thetha gathiyak enne nadda?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      නැ. එහෙම වෙන්නෙ නැ.

  • @wasanalakrandi9117
    @wasanalakrandi9117 2 ปีที่แล้ว

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද

  • @nelkaperera1093
    @nelkaperera1093 4 ปีที่แล้ว +1

    Thanks

  • @nilankasubashini9529
    @nilankasubashini9529 6 หลายเดือนก่อน

    නියමයි

  • @buddikaprem238
    @buddikaprem238 5 ปีที่แล้ว +4

    පිට රටක ඉන්න කෙනෙකුට යවන්න බැරිද? අක්කෙ. දවස් තුන හතරක් ෆිසර් නොදා ඉන්න පුළුවන් ද

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      චිකන් වලින් හදන නිසා ෆ්‍රිජ් එකේම තිබ්බනම් තමයි හොඳ. නැතත් පිටි වර්ග කවලම් නැති නිසා දිය වෙන්න බලයි.

    • @buddikaprem238
      @buddikaprem238 5 ปีที่แล้ว

      Oky thank u akka

  • @dilurajapaksha9528
    @dilurajapaksha9528 4 ปีที่แล้ว +1

    akki olive wenuwata pol thel barida dannA

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      පොල්තෙල් උනත් ගන්න පුළුවන්. එත් හුගක්ම හොඳ ඔලිව් හරි එළවලු තෙල් හරි/

  • @gaminiperera843
    @gaminiperera843 3 ปีที่แล้ว +2

    Hello i did subscribe your channel and liked it
    Thank you for the amazing recipe

  • @malithadias
    @malithadias 5 ปีที่แล้ว +1

    meka kochchara kal thiyaganna karana puluwanda

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      w.malitha Dias මසයක් විතර ෆ්‍රිසර් එකෙ දාලා තියාගන්න පුලුවන්

  • @Subh463
    @Subh463 4 ปีที่แล้ว

    Thanks dr.easy recipe...

  • @chanikahansani5255
    @chanikahansani5255 3 ปีที่แล้ว +1

    මම chicken cubs හැදුවා ..පැය 12 ත් වඩා freezer එකේ තිබ්බා.ඒත් හොදටම set වෙලා තිබුණෙ නැහැ ..එළියෙ ටික වෙලාවක් තියෙනකොට දියවෙන්න බලනවා.මට ඒකට හේතුව දැනගන්න පුලුවන් ද?Thankyou

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว +1

      වතුර ටිකක් අඩුවෙන්න ඕනේ. කොහොමත් වැඩි වෙලාවක් එළියේ තිබ්බහම දියවෙන්න බලනවා,

    • @chanikahansani5255
      @chanikahansani5255 3 ปีที่แล้ว

      @@DaddiesRecipe Thankyou very much❤️

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 3 ปีที่แล้ว

    Thanks suba

  • @hirudinilawanya6379
    @hirudinilawanya6379 ปีที่แล้ว +1

    Akka bay leaves hoya ganne kohomada

  • @shalanifernando4480
    @shalanifernando4480 4 ปีที่แล้ว +2

    Dear olivoil nathuwa virgin coconut oil demath kamak nedda

    • @shalanifernando4480
      @shalanifernando4480 4 ปีที่แล้ว +1

      Oyata puluwanda rply karanna plz

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      කමක් න එත් ගොඩක්ම හොඳ ඔලිව් හරි එළවලු තෙල් හරි තමි.

  • @chapamax9144
    @chapamax9144 ปีที่แล้ว +1

    Mamath haduwa kul eka nathi dawasata diyawenawa

    • @DaddiesRecipe
      @DaddiesRecipe  ปีที่แล้ว

      ඔව් පොඩ්ඩක් දිය වෙන්න බලනවා

  • @moderndistributer9604
    @moderndistributer9604 2 ปีที่แล้ว +1

    niyamayi

  • @hpganulawathi4692
    @hpganulawathi4692 5 ปีที่แล้ว +2

    Olivoil wenuwata polthel hodanedda?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      එලවලු තෙල් ගන්න

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +2

    ගොඩක්.සතුටයි.සොයුරිය..ස්තුතියි.ඔයාටයරය👌👌👌👌👌👌👍👍👍❤❤❤

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහම ස්තුතියි.

  • @nilminisenarathne9100
    @nilminisenarathne9100 5 ปีที่แล้ว +1

    oyata puluwannam elawalu sup kata hadan hati kiyala denna

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      ඉක්මනින්ම කියලා ඩෙන්නම්

    • @nilminisenarathne9100
      @nilminisenarathne9100 5 ปีที่แล้ว

      @@DaddiesRecipe ok

  • @hannahbaker6223
    @hannahbaker6223 5 ปีที่แล้ว +2

    Niyamai

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ruchirayapa6536
    @ruchirayapa6536 5 ปีที่แล้ว +1

    Vegetable sup ceta hadanna chicken danna ona ne neda akki

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      Ruchira ඔව් තව මෙකට පරිප්පු අල්‍ර්තපල් එහෙම එකතු කරන්න පුලුවන්

  • @kawindyanawodi5705
    @kawindyanawodi5705 3 ปีที่แล้ว

    අක්කා , සැල්දිරි ඒමත් එකතු කරගන්න පුලුවන්ද ? කොච්චර වගේ දාන්න ඕනෙද?

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      saldiri angal thunaka hatharaka wage kallak danna.

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 4 ปีที่แล้ว +1

    Mekanm hadannama oni..api godak chicken cube use krana hinda

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. හදල බලන්න.

  • @satbynmeatbringxxurayajuna1781
    @satbynmeatbringxxurayajuna1781 ปีที่แล้ว

    My one was tasty bro

  • @sanjeewanigunasekara5071
    @sanjeewanigunasekara5071 3 ปีที่แล้ว +1

    Godak pahadili obe pahadili kirima.ඔබ දන්නවා වම් මට පැහැදිලි කරන්න පුළුවන්ද මේවා කල් ගපා ගැනීමට සාදා ගන්න විදියක්

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      ෆ්රිසර් එකේ තමයි ටිකක් කල් තියාගන්න තියාගන්න වෙන්නේ.

  • @naturellife6458
    @naturellife6458 3 ปีที่แล้ว +1

    Akka meekata karapincha danna barida

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว +1

      පුළුවන්.

    • @naturellife6458
      @naturellife6458 3 ปีที่แล้ว

      @@DaddiesRecipe thankyou akki...😘😘

  • @sherinnirmalani3614
    @sherinnirmalani3614 2 ปีที่แล้ว

    Screen shot ekaa ewanne kohomada

  • @meryfernando3784
    @meryfernando3784 5 ปีที่แล้ว +1

    Ane mage hoda lamaya .mn hadanawa.mata mekata uththara denna.°F 400 k kiyanne °C walin koitharamda.hadana kema eka°f walin oven karanna thiyeddi °C walin oven karata kmk nedda teacher.mata meka pahadili karanna.mn ahapu ekata mata adama uththara ewanna pahadiliwa.oya hoda knk.oyage recipe mn dana hamadema hadanawa.

  • @mallikamallika8748
    @mallikamallika8748 5 ปีที่แล้ว +1

    oyage.me risipe akat haduwa hodayi

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @danukodithuwakku8676
    @danukodithuwakku8676 5 ปีที่แล้ว +1

    Dear ita me sup kata hadala ita lankawata yawana puluwanda yana kenek athe ehema

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      ෆ්‍රිජ් එකේ නම් තියන්න ඕනේ. වෙන මොනවත් වෙකතුකරලා නැති නිසා දියවෙන්න බලයි.

    • @danukodithuwakku8676
      @danukodithuwakku8676 5 ปีที่แล้ว +1

      Thanks ow eka thama neda

  • @nalikadilhani488
    @nalikadilhani488 ปีที่แล้ว

    ඩී පිිසර් එකේද

  • @shammikadesilva181
    @shammikadesilva181 3 ปีที่แล้ว +1

    සුප් කැට ෆිසර් නොකර ශිතකරනයේ යට කොටසේ දාන්න බැරිද

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      දන්නා පුළුවන්. පොඩ්ඩක් දිය වෙන්න බලනවා.

  • @dilurajapaksha9528
    @dilurajapaksha9528 4 ปีที่แล้ว +1

    akki elawalu thel olive nathiwa wena oil mokuth barida

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      පොල්තෙල් උනත් ගන්න පුළුවන්. එත් හුගක්ම හොඳ ඔලිව් හරි එළවලු තෙල් හරි/

  • @chandranipothupitiya9598
    @chandranipothupitiya9598 ปีที่แล้ว

    Mama haduwa eth set wenne nane..

  • @thelionkingofsrilanka5979
    @thelionkingofsrilanka5979 5 ปีที่แล้ว +2

    Superb

  • @rashproductions580
    @rashproductions580 3 ปีที่แล้ว +1

    Man me widiyata haduwa akke .frog aken eliyata gaththama Diya wenawane a ai

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      wathura gathiya tikak wadi wela wage. kohomath podi diyawena gathiyak tiyanawa.

  • @withme.9023
    @withme.9023 2 ปีที่แล้ว

    නියමයි ❤️😍

  • @dishesdiary1378
    @dishesdiary1378 3 ปีที่แล้ว

    Freezer ekemada tiyanna one???

  • @isharasewwandi6668
    @isharasewwandi6668 4 ปีที่แล้ว +1

    Ane shoy akke mm ada vedio eka beluwe aniwaren hadanawa.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @DiliniCharunika
    @DiliniCharunika 11 หลายเดือนก่อน

    කෝන්ෆලවර් අවශ්‍ය නැද්ද

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 ปีที่แล้ว +2

    නියමාාාායීි අක්කේ 😍❤️❤️❤️❤️

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว

    චිකන් නැතුව නොර්මල් සුප් කැට හදන විදියත් කියන්නකෝ අක්කා??

  • @ncartoons690
    @ncartoons690 2 ปีที่แล้ว

    කාභර උශ්ණත්වයෙදි දියවෙනවද

  • @SculptureMrwasala
    @SculptureMrwasala 3 ปีที่แล้ว +1

    👏🏻👏🏻👏🏻👍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @channapathirana7995
    @channapathirana7995 3 ปีที่แล้ว +1

    මොන තරමිි වටිනවද

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියී.

  • @susilasamarakoon3724
    @susilasamarakoon3724 ปีที่แล้ว +1

    ❤O.....a

  • @mallikamallika8748
    @mallikamallika8748 5 ปีที่แล้ว

    oyage voice aka goodak lassanayi

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @chandranipothupitiya9598
    @chandranipothupitiya9598 8 หลายเดือนก่อน

    මමත් සුප් කැට හැදුව හයි උනේ නැහැනේ

  • @gayanidissanayake5245
    @gayanidissanayake5245 6 หลายเดือนก่อน

    🤔

  • @channapathirana7995
    @channapathirana7995 3 ปีที่แล้ว +1

    පැය 24 පසුව හයි වෙිලා නැ මොකද කරන්නේ

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      මට හිතෙන්නේ වතුර ගතිය වැඩි වෙලා. කොන් පිටි මේස හැන්දක් එකතු කරලා ලිපේ තියලා හොඳින් රත් කරලා අයෙත් සෙට් වෙන්න තියන්න.

  • @pushpikalakmini53
    @pushpikalakmini53 2 ปีที่แล้ว

    මෙිකට කෝන්ෆලවර් දැමිමෙ නැහැ කියලා ප්‍රශ්නයක් නැද්ද අක්කෙ

  • @ShoiKella
    @ShoiKella 5 ปีที่แล้ว +1

    Onna Shoi Kenna Awa Video Eka Balala Yanna

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බලලා කියන්නකෝ කොහොමද කියලා.

  • @ruwanthadiana6800
    @ruwanthadiana6800 5 ปีที่แล้ว +1

    First commnt

  • @sanuyoutube69
    @sanuyoutube69 3 ปีที่แล้ว +1

    ලයික් නෑ නෙ .....

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 4 ปีที่แล้ว +1

    Mamat-hniyi

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහම ස්තුතියි.

  • @nesikastalymaria4970
    @nesikastalymaria4970 2 ปีที่แล้ว

    Pppppp

  • @wijayanganisandareka3045
    @wijayanganisandareka3045 2 ปีที่แล้ว

    Niyamai

  • @samanthapushpakumara9264
    @samanthapushpakumara9264 3 ปีที่แล้ว +1

    Superb

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 3 ปีที่แล้ว +2

    නියමයි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @ncartoons690
    @ncartoons690 2 ปีที่แล้ว

    කාභර උශ්ණත්වයෙදි දියවෙනවද