අසනීප වුනාම විතරක් නෙමේ, රාත්‍රි ආහාරයක් විදිහටත් කියාපු, අපේ රසට හදපු එළවලු සුප්. Vegetable Soup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සුප් වර්ග කොච්චර හදන්න දන්නව උනත් පුංචි කාලේ ඉදන් දිවට හුරු අපේ රසට හදන එළවලු සුප් එක තරම් වෙන කිසිම සුප් එකක් වෙලාවකට සෙට් වෙන්නෙ නෑ .
    අසනීප වුන වෙලාවක විතරක් නෙමේ, සැහැල්ලු රාත්‍රි ආහාරයක් විදිහට වුනත් හොඳට ගැලපෙන මේ සුප් එකත් එක්ක පාන් පෙත්තක් ටෝස්ට් කරල ගත්ත නන් වෙන මොකුත් ඕනෙ නෑ.👌👌👌👌
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 150

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +7

    මේ දවස්වල වීඩියෝ බලන්නෙ දුව හරිම හදිස්සියෙන් ආයෙමත් නිව්සීලන්ඩ් යන්න හදන්නේ වීඩියෝ බැලුවට කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා මම ආසම සුප් එකක් ඒකත් හදල ටිකක් නිවෙන්න තියලා තමා ආයෙමත් පෝන් එක අතට ගත්තෙ ඔයාට ගොඩක් ස්තූතියි දුව

  • @dinithianjali374
    @dinithianjali374 ปีที่แล้ว +13

    බොරු විකාර නැති හරිම පැහැදිලි වගේම හරිම ලේසි හරිම ඉක්මන් හොද video එකක් . 💐💐

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +2

    මම ආසම මේ විදිහට එලවළු වල පාට ලස්සනට තියෙනව ස්තුතියි ඔබතුමියගේ උපදෙස් වලට

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 ปีที่แล้ว +2

    Niyamai lassana paatata asa hithena vidihata තියෙනවා, අනිවාර්යයෙන්ම hadanawa thank you so much.

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +2

    ආසම සුප් එකක් .Vegetarian අයට ගොඩක් වටිනව .රසවත් කෑම රසවත් ලෙස කියල දෙන ඔබතුමියට තෙරුවන් සරනයි .සුවපත් වෙිවා !
    .

  • @maheshawarangani7930
    @maheshawarangani7930 2 ปีที่แล้ว +7

    මම ආසම කියල දෙන විදිහට .
    කෑම වගේම රසවත් .
    Thank you chef.💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      🙈🙈🙈🙈🤩Bohoma isthuthi ❤️

    • @sachiladilrukshi5742
      @sachiladilrukshi5742 2 ปีที่แล้ว +1

      Math asa එහෙම loku loku boru posh keli nee vede karanna hithena vidihata simplewa kiyala denawa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @@sachiladilrukshi5742 😘😘😘

  • @user-pg5or1mw5p
    @user-pg5or1mw5p 9 หลายเดือนก่อน +2

    මාත් අද හැදුවා...හරිම රසයි ඒ විදියට

  • @priyanthagunaweera458
    @priyanthagunaweera458 2 ปีที่แล้ว +3

    Godak hoda recepe ekak chef..Thank you..gedara hemoma parissamin inna..Budu saranai..

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +2

    හොදට තේරුම් කරලදෙනම ස්තුතියි ජේසු පිහිටයි

  • @nishaditharuka1659
    @nishaditharuka1659 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතිය මිස්. එලවලුත් එක්කම චිකන් සුප් එකක් හදන වීඩියෝ එකක් කරන්නකෝ

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +2

    අද සුප් හදන්න කියලා හිතුවේ මේක නම් නියමයි

  • @shiyanimallika2799
    @shiyanimallika2799 7 ชั่วโมงที่ผ่านมา

    නියමයි ..බුදුසරණ යි

  • @pramivishmika9180
    @pramivishmika9180 2 ปีที่แล้ว +1

    thank u apita mea hemdeyakma bohoma pehediliwa kiyala denawata oba thumiyata...

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Harima lesi resipy oya denne.dan lamainta owa hariyata watinawa.kiya dena widihath hodai duwa.oyata jayen jaya.

  • @sameerapiyumi1812
    @sameerapiyumi1812 2 ปีที่แล้ว +1

    Mis oya tamai best ..God bless you .Man oyage kema hadanawa .harima rasata enawa.gedara hamoma Satutin kanawa.thank you.

  • @geethalalani5469
    @geethalalani5469 2 ปีที่แล้ว +3

    ඔයා කියල දෙන ඕනම රෙසිපි එකක් බලන්නම හිතෙනවා ...

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 ปีที่แล้ว +1

    your explanation is very clear. Method is easy. The way you cook is very interesting. Already I have used some of your recepies. Thanks.

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 2 ปีที่แล้ว +2

    Oyage vidiyos hamadama balanawa aththatama hariyata kama hadana kalawa meka thama nikan boru posh na wikara na godak ayage thiyenne uyana ratawa kiyala dena vidiyos newi copi karapu recepi vikurthikarla dannawa wage dana ekia kitchen eke badu penwanna. boru kiyavillai awasaya de haritama prisiduwa kiya dena oba itha visistai

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว +3

    නියම යි , thanks chief

  • @chathuchathu38
    @chathuchathu38 ปีที่แล้ว +2

    තව soup recipe කියල දෙන්නකෝ chef

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 ปีที่แล้ว +3

    Dear mama oyage respe balanne harema asawen mama kibula banis haduwa kiriwath biththarawath danne nathuwa .pulun wage soft ekata awa thank you so much 💕💕💕💕💕

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ane harima sathutui ❤️ bohoma isthuthi oyata ⚘️

  • @LaksmiUyangoda
    @LaksmiUyangoda ปีที่แล้ว +2

    නියමයි දෙයියනේ නියමෙට කියල දෙනව බොරුවැඩ නෑ

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +2

    It’s 6.30 pm, and I just had dinner. But felt hungry after your video.
    Thanks 👌😋💐🇺🇸

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +3

    Niymai good recipe, oyaga husband ta ikman suwaya labawa niduk nerogi wewe tharuwan saranai dadanatam ❤❤❤❤🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔයාට 😍

  • @upekhanppd
    @upekhanppd 24 วันที่ผ่านมา

    Very easy to prepare. Tried. Ate with biscuits. Thanks a lot.

  • @user-ch8ym9vl1h
    @user-ch8ym9vl1h หลายเดือนก่อน

    ඔන්න ඉතිම් මේක මම අද හදනවා...🥰❤️

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 ปีที่แล้ว +2

    Look like delicious thanks darling b s

  • @desipadminiperera6274
    @desipadminiperera6274 10 หลายเดือนก่อน +1

    රස ඇති කියල හිතෙනව. හදලම බලන්න ඕනි

  • @nayanaperera1706
    @nayanaperera1706 8 หลายเดือนก่อน +1

    Thank you very much

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Superb supiri pattai good luck 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @surekanadeeshani7933
    @surekanadeeshani7933 ปีที่แล้ว +1

    Thank you akki oyage vedios mama godak asawen balanawa
    Oyage recipe godak pahasuwen hadanna puluwan ❤

  • @victorypereira68
    @victorypereira68 2 ปีที่แล้ว +1

    I like your receipes. The way you demonstrate simple & time saving .please upload new receipes. We wish you all the best. God bless you.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว +2

    Nice and simple nail art ! 🙂 This is quite special than the usual veg soup i know, so , thanx so much

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 ปีที่แล้ว +2

    Thank you

  • @Nadeeka0228
    @Nadeeka0228 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින රෙසිපි එකක්. චිකන් සුප් එකක් හදන හැටි කියල දෙන්න

  • @amandi281
    @amandi281 6 หลายเดือนก่อน +2

    Thankyou 🌝💓

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 11 หลายเดือนก่อน +2

    Thanks 👍

  • @galleindu491
    @galleindu491 ปีที่แล้ว +2

    Math rasavenda ma soup aka niyamai

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +3

    Didn't u add turmaric powder??will tht colour comes to us also. ??want to try. I l add the comment after I made.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      No I didn't, that colour comes from Carrots and lentils, if you like you can add some Turmeric Powder too..🤩

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මාත් අසනීපෙන්.😒

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      අනේ ඉක්මනට හොඳ වෙන්න..🙏🙏❤️❤️❤️

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ස්තූතියි 😊

  • @mllakshan4544
    @mllakshan4544 ปีที่แล้ว +1

    Niyamai sup katayak dammanm patta

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    Thanks dear

  • @charithapriyadarshana8929
    @charithapriyadarshana8929 2 ปีที่แล้ว +1

    Garlic bread gedara hada ganne kohomada

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 ปีที่แล้ว +1

    Thank you ❤❤❤

  • @dineshagunathilaka1451
    @dineshagunathilaka1451 2 ปีที่แล้ว +3

    Greenපීස් කොළ පාටට තම්බගන්නේ කොහොමද ඒක ලා කහ පාටටනේ එන්නේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mama ganne fresh frozen eka..anthimata ekathu karanne ekai..ewa godak wela yanne na thambenna..welapu ewata wela yanawa..❤️

  • @wasanthakumuduni7352
    @wasanthakumuduni7352 2 ปีที่แล้ว +3

    goodk Watin video akak

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +3

    Mama wenadata suduru coththamalli tikak danawa. Eth mewidiya eetawada hodha athi. Adama hadanawa. Tomato danna epada.

  • @kenulinadinsa8216
    @kenulinadinsa8216 ปีที่แล้ว +1

    මරු අක්කෙ

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Godak Sthuthi Oba Thumiyatà

  • @asanka6649
    @asanka6649 2 ปีที่แล้ว +1

    Homemade appa recipe ekak dennako

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 ปีที่แล้ว +3

    thank you chef god bless you 🙏❤

  • @malmalka8520
    @malmalka8520 ปีที่แล้ว +2

    ඇඹුල්(දෙහි ,තක්කාලි) දා
    න්න අවශ්‍ය නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Kisima deyak aniwarya na..oya kamathi nam ekathu kara ganna..❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +2

    Excellent recipe.
    I love it .
    Just to say, I made your aubergine in tomato.
    It was really good.
    Thank you.

  • @nirmalarajapakshe265
    @nirmalarajapakshe265 11 หลายเดือนก่อน +2

    Green pees thambapuwada

  • @oliverearnest8712
    @oliverearnest8712 3 วันที่ผ่านมา +1

    ❤❤

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 ปีที่แล้ว +1

    Hodata pahadily karanawa

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 ปีที่แล้ว +2

    thank you chef🌹🌹🌹🌹

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Thank you chef👍👍❤️

  • @user-sq3oz7yg4p
    @user-sq3oz7yg4p 2 หลายเดือนก่อน

    Akki mama haduwa hari rahai

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +2

    Thanks

  • @sandhyaabeyrathne624
    @sandhyaabeyrathne624 2 ปีที่แล้ว +1

    Miss mata kiyanda puluwanda cake hadaddi astra daala beat karaddi batter eka ei kadali widihata wenne? ( oil wage wenama penawa batter eke) man nuwara eliye, eka deshagune nisa wena deyakda? Cake receipe keepayakma try kara, e hema ekakama ehema wenawa.

  • @anojagamage7966
    @anojagamage7966 2 ปีที่แล้ว +2

    Thanks 😊

  • @rexieperera468
    @rexieperera468 2 ปีที่แล้ว +2

    I like it thanks

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +3

    රස soup එකක් බොමු 👌

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +8

    දැං හැමදාම Vedios ගේනව නේ.😘♥️🎖️️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      හස්බන්ට කොරෝනා හැදිල මේ ටිකේ ගෙදර, ඉතින් පොඩි වැඩක් ගත්තා..😜

    • @mithunwidanapathirana2149
      @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani මොන පොඩි වැඩද Bed Rest කොරෝනා හැදුනම අපේ අය කරපු ලොකුම වරද Rest නොකර ඔක්කොම වැඩ ටික ගෙදර ඉඳන් කරපු එක. But ඒක වැරදි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@mithunwidanapathirana2149 අනේ ඉතින් ඔය කැමරාව පොඩ්ඩක් අල්ලන් ඉන්න එක ඉල ඇට තෙරපෙන වැඩක්යෑ..ලෙඩ උනාට මේ ටිකේ පුදුම සැපක් ගත්තෙ. ඔක්කොම අතට පයට ලං කරගෙන.ඒක හින්ද පොඩි වැඩක් ගත්තට පව් නෑ. 😜

    • @mithunwidanapathirana2149
      @mithunwidanapathirana2149 2 ปีที่แล้ว

      @@cookingwithchefshani හ්ම් හ්ම්

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 2 ปีที่แล้ว

      Ikman සුවය පතනවා

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 ปีที่แล้ว +1

    Great video

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    Godak hodai.❤️❤️❤️😋

  • @chathuchathu38
    @chathuchathu38 ปีที่แล้ว +1

    ඔයාගේ recipe තමා ලේසිම..රසම..❤️

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว +1

    Thank you Chef Shani for the nice and easy vegetable soup receipie. May God bless you

  • @yashmiprasadvlog4636
    @yashmiprasadvlog4636 ปีที่แล้ว +2

    Akke chiken soup rasata hadana widiya kiyla denna

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Chicken & Corn soup hadala thiyenne nangi balannako..🥰

    • @yashmiprasadvlog4636
      @yashmiprasadvlog4636 ปีที่แล้ว

      ♥️ thank you akka. Idiriyatma yann wish karanwa hodama widiyat rasa kema hadanna igana ganna nm enna oni oyage chenal ekata thamai wedi wel wataram nethi salara guruthumi adarei akkata♥️♥️♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@yashmiprasadvlog4636 Thank you very much nangi..💚

  • @subadraellepola6469
    @subadraellepola6469 ปีที่แล้ว +1

    Pehediliy.thank you

  • @rosafernando7294
    @rosafernando7294 ปีที่แล้ว +1

    හරිම ශෝක්

  • @vijithfernando6964
    @vijithfernando6964 7 หลายเดือนก่อน +1

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +2

    Now I made Ur soup shani. I tld tht white colour won't cme. It dnt come in white colour. I think u added coconut milk o something.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      There's no secret ingredients here or any of my other recipes..let your lentils to dissolve properly. then you will have the same colour. or you might have added very little amount of lentils, compared to the other vegetables. this is a very simple soup . very hard to get it wrong.

    • @mohamedsulaiman2533
      @mohamedsulaiman2533 2 ปีที่แล้ว

      @@cookingwithchefshani okk I l make again and see. Tnx dear.if I hurt u plse forgive me.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@mohamedsulaiman2533 No no , it's totally fine that you asked it. don't rush, and let it cook slowly..

  • @user-mr3ts9wr3p
    @user-mr3ts9wr3p 2 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾

  • @sitharadananjana2194
    @sitharadananjana2194 2 ปีที่แล้ว +3

    1st ❤️❤️❤️

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 2 ปีที่แล้ว +2

    Chicken poddak ekathu kaloth Rasa nethi weida???

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Nathi wenne na ethakota wena rasak..kisi prashnayak na..❤️

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e ปีที่แล้ว +1

    Can u show us how to make the garam masala powder

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +3

    Like 👍

  • @sashikalashashikalasewwand8394
    @sashikalashashikalasewwand8394 ปีที่แล้ว +3

    ❤️❤️❤️👍

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +2

    aasai katahadat ahan inna

  • @deemaademaa2752
    @deemaademaa2752 2 ปีที่แล้ว +3

    හොඳ රසට අටි

  • @sachiiresha2975
    @sachiiresha2975 ปีที่แล้ว +1

    Thank you Akka❣💕❤☺😍🌹

  • @sitaperera898
    @sitaperera898 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +2

    👍👍👍💚

  • @sandyakumari843
    @sandyakumari843 2 ปีที่แล้ว +1

    👌👌👌♥️♥️♥️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +3

    Delicious 😋😋

  • @mallikapathirathna4761
    @mallikapathirathna4761 2 ปีที่แล้ว +1

    👍❤️❤️

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว +1

    👍👍👍💗💗💗

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 หลายเดือนก่อน

    Mona boruda umba hadala thiyenne indiyawe kamak chik

  • @dhanukanadiranga7214
    @dhanukanadiranga7214 2 ปีที่แล้ว +2

    මමත් මේ විදිහට තමා හදන්නෙ... පුදුම ඉල්ලුමක් තියෙන්නෙ ඔහොම හදපුවම සුප් එකට... මම හැබැයි roux එකක් හදල කවලම් කරනවා.... ටිකක් උකු වෙන්න..☺️

  • @samanthidesilva6500
    @samanthidesilva6500 4 หลายเดือนก่อน +1

    😮😢Hee

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 ปีที่แล้ว +1

    💚💚💚🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍🙏

  • @hiruni8780
    @hiruni8780 2 ปีที่แล้ว +2

    😋👍❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    👍👍👍

  • @vikumdilanka9846
    @vikumdilanka9846 ปีที่แล้ว +1

    29

  • @user-ec5dw5sj9o
    @user-ec5dw5sj9o 5 หลายเดือนก่อน

    😅❤

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 5 หลายเดือนก่อน +1

    🤍💐

  • @sarath1862
    @sarath1862 10 วันที่ผ่านมา

    Rasa ati