Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa 🙏🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏
Oba wahanse me deshana karapu darmaya tamai me loke sathya. Eth godak minissu e de hangagana jeewath wenna utsaha karanawa. Oba wahanseta me loka sathwayata me sathya awaboda karanna tawath shakthiya dairiya labewa..... teruwan saranai ape hamuduruwaneee
මගේ සහෝදරයා නීසා මම ගොඩාක් හිත් වෙදනාවෙන් ඉන්නේ ස්වාමීන් වහන්ස. මම වරදක් කරලා නැ ඔහුට. මට දූක හිතේන හැම වේලාවෙම මම මේ දේශනාව අහනවා. හිත සුවපත් කර ගන්නවා. මම ඔහූට වෛර කරන්නේ නැ. ඔබ වහන්සේ නිසා ගොඩාක් හිත සන්සුන් කරගත්තා මම. මේ පිං බලයේන් ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවය ලැබේවා. දීර්ඝායුශ ලබෙවා. සුවපත් වෙවා. සාදු..සාදූ..සාදූ....
මටත් ඔයාගෙ ප්‍රශ්නෙමයි තියෙන්නේ .
Ĺ
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අපේ හාමුදුරුවනේ....මේ බැඳීම් නිසා ඇති වුන ප්‍රශ්නයක් නිසා මමත් සෑහෙන්න දුකින් ඉන්නේ.......ඒ නිසා නැවතත් ධර්මය ශ්‍රවණයට යොමු වුනා......ගැලපෙනම ධර්ම දේශනාවක් මුණ ගැහුනා......ගොඩක් පින් ඔබ වහන්සේට
කමෙන්ට් කරා....නෙවෙයි....මහත්තයෝ....පෝන් එක සාක්කුවේ තියෙනකොට....ඉමෝජි එහෙම නිකන් කමෙන්ට් වෙලා....සමාවෙන්ඩ....🙏💓....
සාධූ සාධූ සාධූ....
@@achalasuranga1870 ඒකට කමක් නැහැ....තුනුරුවන් සරණයි ඔබතුමන්ට....🙏🙏🙏
Hmm
Mm
@@achalasuranga1870 ×z
ඔබ වහන්සේලාට නිවනම ලැබෙන්න ඕන
මේ භයානක සංසාර ගමනින් අපව ඵතර
කිරීමට ගන්නා උත්සාහයට...
තිසරණ සරණයි ස්වාමීන්වහන්ස..
ලොකු හාමුදුරැවනේ ඔබ වහන්සේ ට බොහෝ පිං සිදු වේවා !!! මේ ධර්ම දේශනාවෙන් මං බොහෝ නොදත් දේ ඉගෙන ගත්තා .
මේ ධර්මය දේශනා කරන ඔබ වහන්සේටත් මේ ධර්මය අහන සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වේවා....මේ ධර්මය අහලා මම ගොඩක් වැරදි හදාගත්තා...අද සැනසීමේ ජීවත් වෙන්නේ මේ ධර්මය අහලයි.මම අද ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා අපේ හාමුදුරුවනේ...ඒ පින ඔබ වහන්සේටමයි ...සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏
❤️🙏❤️
ඔබ වහන්සේට පින් මා ලබපු සන්සීමට අපේ හාමුදුරුවනේ.... මගේ දුක තුනී කලාට ඔබ වහන්සේට ගොඩක් පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ඇතුළු සියලුම සත්වයෝ මේ පින් බලෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය හොඳින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
CCCXZ i
🙏🌺🌺🌺🌺🌺🌺🙏
“බැඳීම් කියන්නේ සසරේ අපිව රැගෙන යන කාරණාවක්.ඒත් යහපත් බැඳීම් ජිවිතයේ සුන්දර කාරණයක්.අපට සසර ගමනින් මිදීමට මෙය උතුම් පාරමී ධර්මයක්ම වේවා!!!
සසරේ කොතන ඉපදුණු නමුත් එහි ඇත්තේ දුකක්මයි.එනිසා භව නිරෝධයට හේතු වන කුසල් වඩාගමු...
තෙරුවන් සරණයි!!!
🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! මේ ශ්‍රී සද්ධර්ම ඇසීමෙන් සසර දුකින් අත්මිදෙන්නට හේතුවසනා වේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! ඔබවහන්සේට මේ ශ්‍රී සද්ධර්ම තවතවත් දීර්ගකාලයක් සුවසේ අපහට අනුකම්පාවෙන් දේශනා කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
එහෙමයි පින්වත් අපේ හාමුදුරුවනේ. නිරතුරුවම අපගේ ජීවිතයට වටිනා දහම් කරුණු කියාදෙන ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා. ච්රාත් කාලයක් සසුන්කෙත බබළවමින් හිදින්නට ඔබ වහන්සේට හැකි වේවා. පින්වත් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !...
Sadu..sadu.....!
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය !
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
මේ උතුම් ශ්‍රි සදධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏🙏🙏
උතුම් ශ්‍රි සදධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏🙏🙏
මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා!
උතුම් තෙරුවන් සරණයි !
🙏සාදු සාදු සාදු 🙏
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන්සරනයි
සාදු සාදු සාදු!!!
මේ උතුම් ධර්මශ්රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
❤️☸️☸️☸️🙏🙏🙏❤️
සාදු සාදු සාදු!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ........
පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්රචාරක කටයුතු කරගෙන යාමට ශක්තිය දහිරිය ලැබේවා දීර්ඝායු වේවා නීරෝගි සම්පත්තිය ලැබේවා ...තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි! සාදු සාදු සාදු.....
Sadu sadu sadu
හොද අර්ථවත් කතාවස්තුවක් ඉදිරිපත් කරමින් සමාජයට හොද දිරිමග පෙන්වන අපෙ හාමුදුරැවනේ.. ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
හාමුදුරුවනේ මටත් ජිවිතයට අවශ්‍යම බණ පදය ඇසුනා ඔබ වහන්සේට නිවනම අවබෝද වෙිවා
සම ශ්‍රද්ධා, සම සීල, සම තයාග, සම ප්‍රඥා වෙන් යුතු කලණ මිතුරන් දෙදෙනෙකුගේ හමු වීම ජීවිතයට දිව්‍යමය සැප ගෙනෙයි🙏🙏🙏🙏
🙏🙏🙏
Oba wahanseta godak pin. 🙏🏻😇 මේ පිං බලයෙන් මගේ අම්මා ප්‍රාර්ථනා කරන බෝධියකින් චතූරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ❤️🙏🏻☺️
මේ ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය පිනිසම මේ පිං හේතු වාසනා වේවා ....දීර්ඝායු සම්පතිය ලැබේවා ....සාදු සාදු සාදු සාදු සාදු ....🙏🙏🙏🙏
සාදු සාදු🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් මේ ධර්ම දේශනයට අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටමත් බොහොම පින්.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!
පින්වත් සුවාමින් වහන්සේට ගොඩක් පින් මේ වගේ බනක් අහන්න සැලසුම් කලාට ඔබවහන්සේට උතුම් උබෝඩියකින් නිවන්පිනිසම උපකාර වේවා ...සාඩු සාඩු පින්වත් හාමුදුරුවනේ
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නය
සුවපත් වෙත්වා
සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු...!!!
පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!
අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි ,,,මේ බන ඇසීමෙන් මාහට ලැබුනු පිනෙන් ලංකාවේ සියලුම දෙනා නිදුක් වේවා .....නිරෝගි වේවා ....සුවපත් වේවා .....🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ධර්මය ගැන පැහැදුණ අපේ හාමුදුරුවන....මම ලංකාව හිටියා නමි මම පිරිහීමට පත්වෙනවා ..මට මේ බන අහන්න පෙලබූන කොහොමද ..මම මොනවාද කර තියන හොඳ කලින් ...නමුත් මගේ ජිවත වෙනසක් වෙනවා මේ දේවල් අහන්න අහන්න ..මගේ බුදු හාමුදුරුවන මම ඔබ සරණ යමි 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේව කවදාවත් මන් දැකල නෑ.ඒත් මගෙ ජීවිතේ කල්යාන මිතුරා ඔබ වහන්සේ.
Sahathika atta a kathava teruwan saranai .
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සෑම දේශනාවකම අහනව මට උවමනාවක් තියනව ඔබ වහන්සේ ලවා අපේ ගමේ දර්ම දේශනාවක් කරන්න ඕනී එම නිසාවෙන් ඔබවහන්සේ සම්බන්ද කර ගන්න විදිහක් අවශ්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු 🙏බුදුසරණයි
🙏🙏🙏බුද්ද ශාසනයේ 🙏🙏🙏සියලු බුදු රජාණන් වහන්සේලගේ පිහිට ආරක්ෂාව 🙏🙏🙏පිංවත් ඔබ වහන්සේට ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
තතාගත ධර්මය මේ අසුරින් මේ වෙලාවේ නිවැරිදිව දෙසපු ඔබ වහසෙටත් අසන සියලු දෙනාටමත් සසර කතරින් එතෙර ව්ම්ට හෙතු වාසනා වේවා🙏🙏🙏
@@ruchgangod1430 j
සාදු ..සාදු ..සාදු ..!!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!!🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ..
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
මමද මේ බැදීම් නිසා බොහෝ දුක් වේදනා වින්දා..නමුත් මීට කලින් මගේ ජීවිතයට ගැලපෙනම මටම කීව බණක් ඔබ වහන්සේගෙන් ම අසන්න ලැබුනා........
ඉතිං එදා ඉදලා ජිවිතයට එන ඇති ප්‍රශ්න මම ධර්මය තුළින් ගලපා ගන්න හිත හදා ගත්තා......
ඇත්තටම දැන් හිතට හරි සැනසීමයි...........
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...දීර්ඝායුෂ ලැබේවා....
සාදු🙏..!! සාදු🙏..!!සාදු🙏..!!අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි..!!නිදුක් නීරෝගී සුවය ලැබේවා..!!
Saadu saaaaaaaaaadu
තෙරුවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......
සාදු සාදු සාදු ...🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා .......
සාදු සාදු සාදු ......🌷🙏
ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා නිවනට මාර්හය ව්වර වේවා සාදු සාදු සාදු. 🙏🙏🙏
ස්වාමින් වහන්සේට දීර්ගායු ලැබේවා නිරෝගීසුවය ලැබේවා තෙරුවන්සරණයි
විවාහ හු හා විවාහ වෙන්ට සිටින සියලුදේනාට වටිනා .ධර්මදේසනාවක් අසන්න මේ අනුව. ජිවත් වෙන්න
පින්වත් .ape..suwamin වහන්සේ ta .තෙරුවන් සරණයි me.wage..ලස්සන.ධර්ම දේස..නාවක්.අහන්න .හරිම ආසයි ..හරිම .පැහැදිලි ..හැමදාම ..bana..අහනවා ..suwamin වහන්සේ ta නිදුක් නිරෝගී සුවපත් වෙත්වා dhirgausa ලැබේ වා.....
සාදු ! සාදු !! සාදු !!!
වන්දනනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් චතුරාර්යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! සාදු !!! සියලු පින්වතුන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා හතුරන් මිතුරන් අන් සියලු දෙනාටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! මා දෙවනුවත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරන්නේ ඉතාමත් සතුටින් සාදු !!! පුලුවන් සෑම අවස්ථාවක්ම උතුම් බුදුගුණ ස්‍රවනය කරනවා සාදු !!! ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! උතුම් තෙරුවන් සරණයි !
2021.04.05
සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏 පින්වත් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
සාදු .......සාදු .........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
තුන් රුවනේම සරණයි !!
මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට දායකත්වය දැරූ පින්වත් සැමගේ සිතැඟි සියලුම යහපත් අරමුණු බලාපොරොත්තු සඵල වේවා !!
සාදු ........සාදු ...........සාදු !!!
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ග ආයුෂ ලැබෙිිවා!!! ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සමිිපත්ම ලැබබිිවා!!! සාදු සාදු සාදු.🌼🌼🌼🌼
සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා 🙏🙏🙏🙏🙏සාධු සාදු සාදු
Sadu sadu sadu ......
සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා අති පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සිත ගොඩක් සැනසුනා ස්වාමින් වහන්ස... ඔබ වහන්සේට ගොඩක් පින්. තවත් මේ වාගේ වටිනා ධර්ම කාරණා අපට දේශනා කිරීමට වීර්යය ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
එහෙමයි පින්වත් ස්වාමීන්
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ වේවා!!❤️🙏
තෙරුවන් සරණයි හාමුරුවනේ.... ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ගොඩක් සිත් සුවපත් වේව්.... ධර්ම දානයක් වේවා....සියලු සිත් සුවපත් වෙත්වා...🙏🙏
සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට පින් බොහෝ වේවා!!! උතුම් වූ නිර්වාණ සුවය අත් කරගන්නට හැකි වේවා!!! ඒ උතුම් වූ නිර්වාණ සුවය අප සියලු දෙනාටම අවබෝධ වේවා!!! නමෝ බුද්ධාය!!!
සාදු සාදු සාදු!!! අනුමෝදාමි!!!! සියලු සත්වයෝ සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය !
දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි !
සාදු ! සාදු !! සාදු !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා !
ඔබවහන්සේ නිදුක් වෙත්වා !
නීරෝගී වෙත්වා !
සුවපත් වෙත්වා !
සාදු ...සාදු ..සාදු ...
ඔබ වහන්සේ ට නිරෝගී සුවය
ලබේවා .
ජීවිතේට යහපත් අනුශාසනාවක් අද ලබා දුන්නා ඔබ වහන්සේ..සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..
ඔබවහන්සේට නිර්වාණ අවබෝධය වේවා !!!
අසන බලන ඔබටත් තෙරුවන් සරණ වේවා !!!
🙏🙏🙏
සාදු සාදු සාදු . මේ ගෞතම බුද්ධ සාසනේම නිවන් දකින්න ලැබේවා!!! ආදරේ නිසා මට මෙන්ම කිසිම කෙනෙක්ට වේදනාවක් නොලැබේවා!!!
තාමාත් පෙර පවිි ගෙවනවා ගොඩක් දේ හිතට ගත්තා ඔබ වහන්සේට පිං ධර්මදේශනා මනා සිතට අවබොද කරාට
සාදු සාදු ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේට බොහෝම පින්..
Theruwan saranai ස්වාමින් වහන්ස ..vivaha wenna hoda knk hitiyath vivaha wenna vidiyak na..hadahan nisa..giya athme mn loku akusalayak krnna athi..ekai mn mehema vidawanne..a sadaha kumana kusalayak kala yuthuda ස්වාමින් වහන්ස ..🙏🙏🙏
ඔබවහන්සේ ටගොඩක් පිං ඹබවහන්සෙපාර්ථනාකරනබොධියකින් නිර්වා නසම්පත්ති යලැබෙවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
තෙරුවන් සරණයි... 🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
6
සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි ඔබවහන්සේට
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
🙏🙏🙏
🙏☸️
නමස්කාර වේවා බුදු රුවනට
සැමදා බුදු හිමි සරණ යමි
නමස්කාර වේවා දම් රුවනට
සැමදා සදහම් සරණ යමි
නමස්කාර වේවා සග රුවනට
සැමදා මහා සග සරණ යමි
නමස්කාර වේවා තුනුරුවනට
සැමදා තිසරණ සරණ යමි
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🙏☸️🙏
සාදු 🙏. සාදු. 🙏සාදු.. 🙏අපේ. පින්වන්ත. ස්වාමින්. වහන්සේ ට.. දීර්ගායු. වේවා.. 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwa saraniy apy hamudrwany oba වහන්සේ
සාදු .... සාදු .... සාදු .... පිංවත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ නිදුක්වේවා .....! නිරෝගීවේවා .....! සුවපත්වේවා ....! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා .....! තෙරුවණ් සරණයි .....!
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුව සැලසේවා උතුම් ධර්ම දෙශනාවට දායකත්වය දැක්වූ සියලුදෙනාට සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා නීරෝගී සම්පත්තිය සැලසේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
මෙිවැනි ධර්මය දේශනා ඉදිරියටත් සිදු කිරිමට ඔබ වහන්සේට හැකියාව ලැබෙිවා..
සමිදුන් දෙසන බුදු බණ සවනට වැකෙන......මොහොතින් මොහොත සිත නිති සුවපත් වෙමින......දින දින කුසල සිත් වඩවා මෙත් සිතින......ඔබටත් මටත් හිමි වෙයි සුන්දර නිවන......🙏🙏🙏
Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa 🙏🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ හිත නිවෙන්වා මේ බුදු බන අහද්දි 🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි ස්වාමින්වහන්සේ !! ඔබ වහන්සේට බොහොම පින් මේ සිදු කරන ධර්ම ප්රචාරනයට..ඒ වගේම මේ සදහා දායකත්වය ලබාදුන් අයටත් මෙය විකාශය කරන හා සහාය වෙන සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!!! ඔබ වහන්සේට බොහොම පින්!!ප්‍රාර්තනා කරන නිවන ඇතුලු සියල්ල සාක්ශාත් වේවා !!!
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ sadu .sadu.sadu.🙏🙏🙏🌷🌷🌷
Oba wahanse me deshana karapu darmaya tamai me loke sathya. Eth godak minissu e de hangagana jeewath wenna utsaha karanawa. Oba wahanseta me loka sathwayata me sathya awaboda karanna tawath shakthiya dairiya labewa..... teruwan saranai ape hamuduruwaneee
අපේ හාමුදුරැවනේ බැදීම් වලින් මිදෙන්න ආරාමෙකට යන්න කැමතියි...ඒත් එහෙම තැනක් හොයනවා...හැමදාම ජීවිතේට එපාවීමම විතරයි ලැබෙන්නේ...මෙවැනි දම් දෙසුමක් ඇහුවම හිතට නිදහසක් දැනෙනවා ..ඔබ වහන්සේට තෙරැවන් සරනයි ..
Pinwath ape swamin wahanseta nidhuk nirogi dirgayusha lebewa!! Sadu sadu sadu 🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
පින්වත ස්වාමීන් වහන්ස මේ සසර බැදීම් නිසා ගොඩාක් දුකින් ඉන්නේ .දරුවන් නිසා මේ දේවල් වලින් ඈත් වෙන්නත් බෑ .මවාගත් දෙබිඩි චරිත ඉන්නේ .ඔබ වහන්සේට නමස්කාර වේවා !
ඔබ වහන්සේට නිරෝග සුව ලැබේවා අපේ හාමුදුරැවානේ
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
උතුම් නිවනම ඔබ වහන්සේට අවබෝධ වේවා......🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! දීඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට!!!🙏🙏
ගොඩක් පින් හාමුදුරුවනේ .....මන් නම් ඇහුවෙ නෑ මන් පාඩම් කරනකම්..අම්මට අහන්න දුන්න....🙏🙏🙏🙏🙏🙏මාත් හරි ආසයි ඔබ වහන්න්සේගෙ බන අහන්න...නිදුක් නීරෝගී සුව ලැබේවා ඔබවහන්සේට....🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
Pinwath loku hamuduruwane obawahanseta dirgayusa wewaa sadu sadu sadu 🙏 ♥
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. 🙏
Sadu sadu saduuu.සියලු දැනටමත් .මේ pin අනුමෝදන් වේවා .......🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාම හැමතැනම ගොඩක් දුරට මම දකින්නේ ගැහැනුන් ධර්මයට නැඹුරුව සිටිනවා
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ .සාදු ..සාදු ..සාදු 🙏🙏🙏ඔබ වහන්සේ දේශනා කල සමහර කරුණු මගේත් අත්දැකීම් .මට හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබිලා ඉන්නවා.හොඳ දරුවන් තිදෙනෙකු සිටිනවා .ඒත් මෑතකදී මාව වැටිලා කකුලක් කැඩුණා.මම හිතුවේ කරපු අකුසලයක් විපාක දුන්නා කියලාමයි .මින් මතුවට වචනයකින්වත් අකුසල් නොකර සිටීමටම කටයුතු කරනෙමි.මේ සසරෙහි භයානකකම ඔබවහන්සේගේ දහම් කරුණු තුලින් හොඳින් ම අවබෝධ වෙනවා.ඔබවහන්සේට බොහොම පින් සිදුවේවා . තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
සාදු සාදු සාදු සසරගමනින් මිදීමට හේතුවාසනා වෙවා තෙරැවන් සරණයි සුවාමින් වහන්සේට
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු🙏🏻 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🏻
සාධූ ..සාධූ ..සාධූ ..පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා ..ධර්ම දානමය කුසල් සපිරේවා ..උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා ..පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
සාදු .සාදු ..සාදු ...!!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා.... දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි ..
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට.🙏🙏🙏සියළු සත්වයෝ දුකින් මිදිමට මේ ධර්මානු සාසනාව හේතුවේවා 🙏🙏🙏🙏
Harima lassana deshanawak.. Mage Budupiyanan wahanseta, Galigamuwa swamin wahanseta mage namaskaraya wewa! 🙏
ඔබ වහන්සේට මෙ පිං අනුමොදන් වෙවා 🙏🙏🙏
ජීවිතයට බොහෝ දේ අවබෝධ කර ගතිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.