ඔබටත් මෙහෙම වෙලා ඇති. පුංචි ප්‍රශ්න වුවත් කෙලෙස් නිසා විශාලවිපත් වනහැටි. Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 381

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ ජාතක කතා උපමා කතා එක්ක බණ දේශනා අහන්න ආසයි.දීර්ඝායුෂ වේවා

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට පිං සිද්ධ වෙවා ඔබ වහන්සේ අපට පහදා දෙන බණ පදයක් ගානේ තෙරුවන් සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @lalanilalani33
    @lalanilalani33 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පිංවත් සුවාමින් වහන්සේට .බක්කුල මහා සෑයේ පිහිට ලෑබේවා .දිර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +47

    ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍ය හොඳින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏🙏

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @gangodavilasomathero4100
      @gangodavilasomathero4100 4 ปีที่แล้ว

      th-cam.com/channels/vJzBUEUuDisse5ee30DcIw.html
      Subscribe karala tiyaganna aluth bana ahanna

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +28

    මේ බණ විතරක් නෙවෙයි හාමුදුරුවෝ නෙ ඔබ වහන්සේ ගෙ වටිනා බණ කතා හොය හොයා අහනවා විදේශ යේ සිට ම බොහෝම වටිනවා සාධු` 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +41

    සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 4 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @dhanushkapushpakumara877
    @dhanushkapushpakumara877 3 ปีที่แล้ว +1

    Ape hamaduruwane niduk nirogie suwa lebewa budusaranai oba wahansega bana apita watinawa sadu sadu sadu sadu

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස් කාරය වේවා අපේ ස්මින් වහන්සේට දිර්ග ආයු වේවා මේය දහමිදේසනාව බේදා හරින පින්වත්.ඔබත් අසන අපිටත් ස්මින් වහන්සේටත් සියලුම දේනාටම බුදුන් දැක නිවන් දකින්නටම හේතු වේවා වසනා වේවා සියලුම සත්වයෝ සුවපත්.වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය කූවේටි

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා බණ කතාව මේවා අහන්න නපුරු මිනිස්සුන්ගෙ කන් විවර වේවා 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +13

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට තෙරැවන් සරනයි🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷 සාදු🌷🌷

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 4 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස,සාදු සාදු සාදු ..🙏🙏🙏 අපිටත් පින් ඇති අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න .🙏🙏🙏

  • @Rashmikapawan220
    @Rashmikapawan220 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @taniyasiriwardhana363
    @taniyasiriwardhana363 4 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු !!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වෙිවා !!

  • @nethunethu2864
    @nethunethu2864 4 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු` ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා

  • @dilupapatherana7945
    @dilupapatherana7945 4 ปีที่แล้ว +12

    සාදු. සාදු... තෙරුවන්. සරණයි.. මගේ. සියළුම. දුක්. කරදර. දුරු වේවා... නිරෝගී. සම්පත්. ලැබේවා.. කුවේට්. Mමම

  • @chamaramadusanka7907
    @chamaramadusanka7907 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dilusandamali8808
    @dilusandamali8808 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා

  • @vimansanethsarani9466
    @vimansanethsarani9466 4 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ පතමි....ඔබ වහන්සේට ගොඩක් පිං...මේ බණ අහන සියලු දෙනාටත් ගොඩක් පිං....සාදු...සාදූ...සාදූ...

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 ปีที่แล้ว +22

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏සතරවරම් දෙවි දේවතාවුන් වහන්සේලගේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏පිංවත් ස්වමින් වහන්සේට 🙏🙏🙏නිදුක් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දිර්ගයුෂ වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @BRAINTECHLK-en1wc
    @BRAINTECHLK-en1wc 4 ปีที่แล้ว +42

    කාලිින හිනස්සන අඞවන බන නොමැති නිර්මල බුදු බන දේශනාකර මිනිසුන්ගේ සසර කෙටිකරන ඔබවහන්සේ නිවන් ලබත්වා

  • @basmalh3377
    @basmalh3377 3 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.අපගේ.පින්වත්ස්වාමීන්.වාන්සේට.මාගේනමස්කාරයවෙිවා.තරැවන්සරනයි

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว

    සාදු සාදු සාදු සියලුම වායිරක් කරයෝ තරහ කරයෝ නිදුක් වේවා බුදු දෙසු ධර්මමය අවබෝද වේවා

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය☸️
    කොරියාවේ වෙසෙන ලාංකික අපි ඔබවහන්සේගේ ධර්ම දේශනා ස්වනය කරනවා

    • @gangodavilasomathero4100
      @gangodavilasomathero4100 4 ปีที่แล้ว +1

      th-cam.com/channels/vJzBUEUuDisse5ee30DcIw.html
      Subscribe karala tiyaganna aluth bana ahanna

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +81

    දායකත්වය ලබා දුන් ඔබ සැමට පිං සිද්ධ වෙවා අපට බණ පදයක් අසන්නට උදව් කලාට තෙරුවන් සරණයි

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @gangodavilasomathero4100
      @gangodavilasomathero4100 4 ปีที่แล้ว +1

      th-cam.com/channels/vJzBUEUuDisse5ee30DcIw.html
      Subscribe karala tiyaganna aluth bana ahanna

    • @jayanandaranasinghe8881
      @jayanandaranasinghe8881 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @jayanandaranasinghe8881
      @jayanandaranasinghe8881 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @LiyaUK2022
      @LiyaUK2022 3 ปีที่แล้ว

      🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍❄❄❄❄❄❄❄🌀🌀🐀🐀🐀🐀🐀🐭🐀🐀🐀🐀🐀🐀🐀🐭🐭🐭🐀🐀🐀🐀🐁🐁🐁🐁🐀🐀🐁🐁🐁🐀🐁🐀🐁🐀🐁🐀🐀🐀🐀🐀🐁🐁🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀🐒🐒🐒🐒🐰🐰🐰🐰🐒🐒🐒🌜🌜🌜🌜🌜🐒🌚🌚🌙🌙🌙🐸🐸🐸🐄🐄🐄🐹🐹🐹🐁 🐢🐹🐹🐭🐹🐹🐹🐹🐹🐹🐹⛄🐈🐈🐈🐈🐄🐄🐄🐄

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏

  • @shiromichamika6169
    @shiromichamika6169 2 หลายเดือนก่อน

    මෙ උතුම් ධර්මය දේශනා කල ඒ දේශකයානන් වහාන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා චිරාක් කාලයක් අපහට ධර්මය දේශනා කිරිමට හැකි වේවා සාදූ සාදූ සාදූ

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමින්වහන්සේට
    දිර්ඝ ආවිශ ලැබේවා බුදු සරණයි

  • @premaprema4938
    @premaprema4938 4 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබෙවා

    • @djshanakaniroshan3411
      @djshanakaniroshan3411 4 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ 🙏
      දිර්ගායු ලැබෙව ඔබ වහන්සේට

  • @harshanirathnayaka2589
    @harshanirathnayaka2589 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු....! Watinaa darma desanawak ape hamuduwane.. oba wahanseta yahapatakma wewaaa..!

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ...තෙරුවන් සරනයි

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා අපේ පින්වත් ස්වාමීන්වහන්ස , ඔබවහන්සේගේ ධර්ම දේශනාවන් අහන්න අහන්න හිත පැහැදෙනවා..උතුම් වූ නිවන, බෝ දුර නොවේවා..සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 !!!

  • @Dil-k7w
    @Dil-k7w 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏 මා නිතරම ඔබ වහන්සේගේ බන අහනවා.. හිතට සහල්ලුවක් දනෙනවා නිතරම බන අහද්දී... අපට නිවරදි මාර්ගය පෙන්නලා දෙනවට ඔබ වහන්සේට බොහොම පින්..... සාදු සාදූ සාදූ🙏🙏🙏

  • @s.m2687
    @s.m2687 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපෙස හාමුදුරුවනේ සාධු` සාධු` සාධු` සාධු`

    • @s.m2687
      @s.m2687 4 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃

  • @ba8230
    @ba8230 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏.... සාදු .....! සාදු .....!! සාදු .....!!! ස්වාමීන් වහන්සේටත් මේ සියලු පිං ලැබේවා...!!!

  • @shiromichampika5716
    @shiromichampika5716 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว +1

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා.!

  • @hirun9459
    @hirun9459 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් නිර්වානවබෝධය ලැබේවා ...🙏🙏🙏🙏

  • @chamilanishathinishathi3581
    @chamilanishathinishathi3581 3 ปีที่แล้ว +3

    හිතට සැනසිමක් ලැබෙන බන දේශනාවක් ඔබ වහන්සේට බුදු සරණයි

  • @sakuekanayaka8491
    @sakuekanayaka8491 ปีที่แล้ว

    🙏🙏🙏 කන් අතරින් යන මේ උතුම් දර්ම දේශනය සියලුම සත්වයනට සසර දුක්ගිනි නිවාගැනිමට අමාවැස්සක් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasanmadusanka5638
    @pasanmadusanka5638 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තවත් දීර්ඝ කාලයක් ධර්ම ප්‍රාචාරයේ යෙදීමටත්, ඉතා ඉක්මනින් සුඛ ප්‍රතිපදාවකින් අමා මහ නිර්වානය සාක්ශාත් කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි. සාදූ සාදූ සාදූ !

  • @madupathirana9944
    @madupathirana9944 4 ปีที่แล้ว +1

    සාදු ..සාදු..සාදු..පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා....මෙම ධර්ම දානය ලබා දුන් සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවපත් දිවියක් ලැබේවා..තෙරැවන් සරනයි.!

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ...මේ සදහම් දේශනා කළ පින් අපේ ස්වාමීන් වහන්සේටත්, සදහම් ශ්‍රවණය කළ පින් ඔබ අප සියලුදෙනාටමත් ,දායකත්වය දුන් පින් ඒ සැමටත් අනුමෝදන් වේවා සාදු...සාදු ...සාදු 🙏🙏🙏

  • @madarajayawardena9166
    @madarajayawardena9166 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @bimalinisansala2630
    @bimalinisansala2630 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට බොහොම පින් හාමුදුරුවනේ. මේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝදයම ලැබේවා ....🙏🙏🙏🙏🙏

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 4 ปีที่แล้ว

    සාදු සාදු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @kumaripushap8759
    @kumaripushap8759 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว

    දවසම අහගෙන ඉන්න පුලුවන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අහන්න අහන්න ආසයි . සිත තැන්පත් වෙනව.මේ පිං ඔබ වහන්සේටද අත්වේවා.තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @kavi5342
    @kavi5342 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු..🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

  • @kanthi8049
    @kanthi8049 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා

  • @SamanthaKumara-jg3tu
    @SamanthaKumara-jg3tu 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +6

    පින්වත් ස්වෙම්න් වහන්සේට දළදා සමිදු ිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා bana පදයක් ahnna ලබා dunau ඔබ සැමට terwan sarnai🍁🌱

  • @nihalrithnal1530
    @nihalrithnal1530 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක්,නිරෝගි සුව ලැබේව!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා 🙏🏻🙏🏻

  • @anandakuma3260
    @anandakuma3260 ปีที่แล้ว

    මෙම දේශනාව නිසා මගේ සිතත් සුවපත් උනා අපේ හාමුදුරැවනේ

  • @chitrababaranda367
    @chitrababaranda367 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🌹🙏🙏🙏
    පින් වත් ස්වාමීන් වහන්සේට
    මේ බණ දේශනාවට උතුම්
    නිවනට මාර්ගය ලැබේවා.

    • @gangodavilasomathero4100
      @gangodavilasomathero4100 4 ปีที่แล้ว

      th-cam.com/channels/vJzBUEUuDisse5ee30DcIw.html
      Sadaham tv chanal eka subscribe karala tiyaganna aluth bana ahanna

  • @මව්බ්මලංකා
    @මව්බ්මලංකා 4 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @madhushikachamali4103
    @madhushikachamali4103 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ........තෙරැවන් සරණයි

  • @thameerarohan
    @thameerarohan 4 ปีที่แล้ว +26

    ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට මේ පින ඔබවහන්සේටත් හේතු වසනා වෙනවා.. සාදු සාදු.. 🙏🙏🙏🙏🙏🤭🤭

  • @yamunayamuna6551
    @yamunayamuna6551 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීනි වහන්සේ ට.මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු

  • @ශානිකාශානිකා-ඞ4ශ
    @ශානිකාශානිකා-ඞ4ශ 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @dipthilatha1669
    @dipthilatha1669 4 ปีที่แล้ว +13

    Ape pinwath suwamin wahansa oba wahansege sasna Mata godak watenwa oba wahanseta godak pin oba wahanseta theruwan saranai 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 3 ปีที่แล้ว

    අවසරයි අපේ ස්වාමීන් වහන්ස මේ බණ නම් මටම වාගෙ ඉවසීම තමයි අවෂ්‍ය ස්වාමීනි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මතු බුදුරජාණන් වහන්සේ ඔබම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maduwickrama3908
    @maduwickrama3908 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හිමියනි.

  • @deepaniperera3264
    @deepaniperera3264 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිවන් දොරටුව විවර වෙිවා.තෙරුවන් සරනයි .

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @nilminisarangawickramanaye1353
    @nilminisarangawickramanaye1353 ปีที่แล้ว

    මට හුඟක් පිහිට වුනා ඔබ වහන්සේගේ බණ🙏🙏

  • @dulikaduli9388
    @dulikaduli9388 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහසේට නමස්කරා වේවා

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +1

    නිපත ගුනය පහදා දුන් ඔබ වහන්සේ ගේ සසර කෙටි වේවා.

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว

    පින්වන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 หลายเดือนก่อน

    Sadu sadusadu oba wahanseta me pin uthum nirwaana awabodaya pinisama hethu waasan wewa 🙏🙏🙏

  • @sahanravindu7828
    @sahanravindu7828 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว

    සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! ඔබවහන්සේට මේ ශ්‍රී සද්ධර්ම ඇසීමෙන් බොහෝසේ හිතට නිදහස් සතුටක් ඒ ශ්‍රී සද්ධර්ම නිසා ජිවිතයේ හරිමගට යන්න බොහෝ උපකාරී වේවා ! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක් වේවා ! සාදු !!! සැමට මේ ශ්‍රී සද් ඇසේවා !

  • @nilpri8674
    @nilpri8674 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්ස

  • @anjaliperera9801
    @anjaliperera9801 3 ปีที่แล้ว +1

    මේ ධර්ම දේශනාව අහනකොට හිත නිවෙනවා... 🙏🙏🙏

  • @hayathsasindudayananda4200
    @hayathsasindudayananda4200 3 ปีที่แล้ว

    සියළු දෙනා ලොව සුවපත් වේවා! 🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    සාධු 🙏සාධු 🙏සාධු 🙏සම්මා සම්බුදු සරණයි පින්වත් සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට..🙏🙏

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 4 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා.සාධු සාධු සාධු!!!!!!!!

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +6

    ඉතාම ලස්සන බන කතාවක් තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nimalchamila5698
    @nimalchamila5698 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🌻🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @pbh0104
    @pbh0104 4 ปีที่แล้ว +8

    Sadu sadu sadu Teruvan saranai 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @piumipiumi6793
    @piumipiumi6793 4 ปีที่แล้ว +3

    Oba wahanseta dirgausha lebewa

  • @bgchandrika745
    @bgchandrika745 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහාන්සේට තෙරුවන් සරණයි

  • @amaramitchel8251
    @amaramitchel8251 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, සිත නිවන බුදු බණ!!!🙏🙏🙏

  • @chandrasamarasinghe7241
    @chandrasamarasinghe7241 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @anuradhafernando1616
    @anuradhafernando1616 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @mysweet7611
    @mysweet7611 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ape හාමුදුරුවන්ට

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +3

    Tearuwan saranayii පින්වත් sowaminwahanseta ...🌼🌼🌼

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Sadu sadu sadu dasakayanan vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu 🙏🏻

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹

  • @pathmakarunarathna1608
    @pathmakarunarathna1608 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සමිදුනි නමස්කාර වෙවා

  • @priyangikapriyangika7914
    @priyangikapriyangika7914 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu me bana kiyana pinwath swamin wahansetath,bana ahana siyalu denatamath ikmanin niwanaya lebimata hethuwakma wewa!!!💐💐💐💐💐💐💐💐💐💐💐

  • @pathmavithanage8240
    @pathmavithanage8240 4 ปีที่แล้ว +10

    සාදූ!! සාදූ!! පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @sujeewanisilva7999
    @sujeewanisilva7999 3 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි සුවමින්වහන්ස

  • @shashinikawshalya3102
    @shashinikawshalya3102 2 ปีที่แล้ว

    පින්සිදු වේවා 🙏 බුදුසරණයි