පවතින ආර්ථික අර්බුදයත් එක්ක පොල් කටු අගුරු නිශ්පාදනය කර දියුණු වෙමු Coconut shell charcoal Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #polkatuaguru #Coconutshell #charcoal #CocoDreamslanka
    coconut charcoal is used as an efficient industrial fuel and also It is used for laundries and Blacksmithing and goldsmiths. The coconut shell charcoal is used to make BBQ in several countries such as USA, UK. As well as this charcoal is used to make coconut shell charcoal briquettes and activated coconut charcoal powder. The teeth can be cleaned by activated charcoal powder. It takes a few time to clean the teeth if you apply this charcoal powder to the tooth.
    පොල් කටු අගුරු නිශ්පාදනය හරියට කරලා මෙම ව්යාපාරයෙන් ඔබට දියුණු විමට හැකියාව ඇත.
    පොල් කටු අඟුරු අපනයනයෙන් රටට විදේශ විනිමය රැගෙන එන බොහෝ පිරිසක් අපේ රටේ සිටිති.
    #polkatuaguru #pol_katu_aguru #පොල්_කටු_අගුරු #පොල්කටුඅගුරු #පොල්කටු_අගුරු #පොල්කටු #coconut_shell_charcoal #polkatu_business #coconut_charcoal
    coconut charcoal business , business in srilanka . pol, polkatu , polkatuaguru, pol katu aguru, pol katu business, pol katu aguru viyaaparaya, how to start coconut charcoal business, bisnas , cocnt, business ideas , business , business ideas sinhala , business srilanka , how to start business, business , idea , ideas , bisnas , busines , bisanas, biznas, business , , sinahala , business sinhala, business srilanka , viyaapaara, suyan rakiya , wiyapara , bisnas ideas,business man, business advisor , business ideas 2021 , business ideas for men, business idea , best business idea , most views video , srilanka viyapara , පොල් කටු අගුරු වියාපාරය , පොල්කටු ,
    start new business, best , good business , charcoal business, charcoal
    Activated Charcoal From Coconut Shell

ความคิดเห็น • 420

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 6 หลายเดือนก่อน +9

    විෂිශ්ඨයි සමාජයට දෙන්න ඕනැ මේවාගේ අර්ථවත් දේ තමයි ස්තුතියි. ඔබ හරි නිහතමානි මහත්මයෙක්.

  • @noname3577
    @noname3577 2 หลายเดือนก่อน +2

    නොදන්න දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතියි 🙋

  • @nuwankumara357
    @nuwankumara357 2 ปีที่แล้ว +15

    ඇත්තටම හොඳ දෙයක්.ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා

  • @damayanthisilva7487
    @damayanthisilva7487 7 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳයි ඒක අලෙවි කරගන්න විදිය කියන්න

  • @kelumprasanna6386
    @kelumprasanna6386 2 ปีที่แล้ว +54

    රටේ දියුණුව වෙනුවෙන් කරන ජාතක මෙහෙයක් අයියේ ඔබ කරන්නේ .තෙරුවන් සරණයි ,!

  • @soilsolutionsengineering3129
    @soilsolutionsengineering3129 4 หลายเดือนก่อน +2

    හරිම වැදගත් theruwan saranai

  • @champikadilrukshi9303
    @champikadilrukshi9303 ปีที่แล้ว +5

    ඔයා මාර උදව්වක් කරන්නෙ 😊😊😊 tanks brooo

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 ปีที่แล้ว +22

    ඔබේ උපදෙස් ඉතාමත් වැදගත් අතහිත දීම මහගු පිනක්.
    තෙරුවන් සරණයි !

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 11 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබතුමා ට🎉🎉🎉🎉

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා පූතා තෙරුවන් සරණයි

  • @deepanig5102
    @deepanig5102 2 ปีที่แล้ว +13

    ස්තූතියි ඔබට

  • @SanAbey6851
    @SanAbey6851 2 ปีที่แล้ว +11

    ඔබට බොහෝම ස්තූතියි. 💐💐

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 2 ปีที่แล้ว +13

    බොහොම වටිනා වීඩියෝවක්.කරුණාකරල අඟුරු වෙළෙඳ පලත් දැනුවත් කරන්න.(campeni)

    • @RanjithLaxman-pd5yv
      @RanjithLaxman-pd5yv ปีที่แล้ว +1

      වෙලදපලක් හදුන්වා දෙන්න.ස්තුතියි

  • @sarobala3468
    @sarobala3468 7 หลายเดือนก่อน +1

    Super Job, God bless you ❤, thank you and wish you all the best. I'm new subscriber for your lovely channel ❤

  • @shanakarajapaksha9281
    @shanakarajapaksha9281 ปีที่แล้ว +12

    වීඩියෝස් දානවා නම් අහලා තියන ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න තරම් මානුශීය වෙන්ඩ

  • @princerajitha5919
    @princerajitha5919 ปีที่แล้ว +1

    well explained really understood and thanks much

  • @danushkamaduwanthi3087
    @danushkamaduwanthi3087 2 ปีที่แล้ว +7

    වටිනාකම ඉහලයි

  • @isurusandaruwan8053
    @isurusandaruwan8053 2 ปีที่แล้ว +4

    උපදෙස් ගොඩාක් වැදගත් අයියයා

  • @priyanimangalika6897
    @priyanimangalika6897 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි

  • @dhammikahearth200
    @dhammikahearth200 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට,අපේ නිශ්පාදන රට යවන විදියත් පැහැදිලි කරන්න පුලුවන්ද

  • @ddesktop177
    @ddesktop177 ปีที่แล้ว +4

    kuluna tiyana polkatu aguru walak hadana widiha video ekak karanna

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 ปีที่แล้ว +2

    ස්තුතිය දැනුවත් කිරිමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @pereramrsperera837
    @pereramrsperera837 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පිංවත් ඔබතුමාට

  • @niroshanlakmal3078
    @niroshanlakmal3078 2 ปีที่แล้ว +1

    Mama ada thamai sambanda une obathumage video ekata ithin eka godak watinawa apita kiyakhari hoya ganna....ithin mahaththayo welala pakat karana widiha kiyala denna..obathumata godak pin...

  • @tecklamary-vp9hp
    @tecklamary-vp9hp ปีที่แล้ว +3

    Woooow I am very happy to hear about you.I am from Belgium 🇧🇪

  • @AjithRangana-t1b
    @AjithRangana-t1b ปีที่แล้ว +3

    හිත හොඳ එකෙක් ජය...

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබට

  • @lalithakumari4132
    @lalithakumari4132 2 ปีที่แล้ว +4

    Thanks කියලා දුන්නාට .

  • @Suranga1980
    @Suranga1980 2 ปีที่แล้ว +3

    Bohoma isthuthiy. Pulunnan kiyanna polkatu anguru 1kg ekak hadanna polkatu kilo kiyak withara ganna oneda kiyala.

  • @rupikanilanthi348
    @rupikanilanthi348 2 ปีที่แล้ว +3

    oyata godak isthuti mama me vade mita kalain kara dogata godaval gahala pichchuve mahema koyal dipu ekata thanks

  • @pathumdarshana5262
    @pathumdarshana5262 9 หลายเดือนก่อน +16

    පොල්කටු අඟුරු කරත් ඒවා විකුණ ගන්න විදිය කියන්නකෝ 🤔

  • @jayathilakaathula9405
    @jayathilakaathula9405 2 ปีที่แล้ว +3

    Polkatu duma masi maduru uwadurata hoda wisadumak. Obata theruwan saranai.

  • @nimnachadusha2567
    @nimnachadusha2567 2 ปีที่แล้ว +1

    Aiye oyagen mt udawwak ona.. issarahata yana widiya gana wisthara danagannai on

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 2 ปีที่แล้ว +64

    අගුරු කිලෝ එක්කට පොල්කටු කීයක් ඕනද..පොල්කටු කිලෝ එකට කටු කීයක් විතර යනවද..

    • @nimalnimal1936
      @nimalnimal1936 ปีที่แล้ว +1

      milata ganna tena poon namber ewanna

    • @nadeeshadananjale7028
      @nadeeshadananjale7028 ปีที่แล้ว +2

      Polkatu 100yakin kilo 4k 5k

    • @NisansalaKumari-z3o
      @NisansalaKumari-z3o 10 หลายเดือนก่อน +2

      අගුරු කිලෝ එකකට කටු 20 යි

    • @lakshmirathnayaka1664
      @lakshmirathnayaka1664 8 หลายเดือนก่อน

      ​@@NisansalaKumari-z3o ඔයත්
      අගරු business එක කරනවද

    • @wellcome1996
      @wellcome1996 8 หลายเดือนก่อน +2

      ​@@NisansalaKumari-z3oනිසංසලා පවන් සලා😂

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 3 หลายเดือนก่อน +1

    Thank you 👍

  • @mrashmimadhuka5920
    @mrashmimadhuka5920 2 ปีที่แล้ว +3

    Polkatu pitarata ganum karuwan sambanda karaganna widiya kiyala denna.godak watinawa me rate oawathina thathwayata

  • @SarikaIdunil
    @SarikaIdunil 4 หลายเดือนก่อน +1

    Puccanna puluwan et danne katada mona kompaniyatada ewat kiyanawada.

  • @sadamalipathirana8394
    @sadamalipathirana8394 ปีที่แล้ว +2

    Mata ganum karuwek awashya y එහෙම aya gana විස්තර denna පුළුවන් da budusaranay oyata

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +6

    Thanks for the video brother. 🏡👍

  • @sarobala3468
    @sarobala3468 7 หลายเดือนก่อน

    Dear brother, after make polkatu anguru, how to do selling?who will bei it's please reply kindly ❤

  • @RanjithDevappriya
    @RanjithDevappriya 2 หลายเดือนก่อน

    Godak wadagath malli oyata godak pin

  • @WonderfulOmbreSky-my8rt
    @WonderfulOmbreSky-my8rt หลายเดือนก่อน

    Ape pathte owa karanna ba duma yana nisa asal wasiyo kamathi na nathtan hodai

  • @MinarwaPasinduni
    @MinarwaPasinduni ปีที่แล้ว

    godak watina vedio ekak..weladapola alla ganne kohomada

    • @PetrishiyaSilva-fz6gw
      @PetrishiyaSilva-fz6gw ปีที่แล้ว

      කවුද ගන්නේ no තියෙනවා nam දෙන්න

  • @ruwansurendra5703
    @ruwansurendra5703 2 ปีที่แล้ว +7

    පොල් කටු විකුණා ගැනීමට ගැනුම් කරුවන් සොයා දෙන්න පුළුවන් ද
    Thanks so much

    • @DeepaKumari-qh8tl
      @DeepaKumari-qh8tl 2 ปีที่แล้ว +1

      පොල් කටු විකුන ගන්න ගැනුම් කරුවෙක් හොයලා දෙන්න පුලුවන්ද.මම පොලොන්නරුව්ව්

    • @kalumviyakoon4574
      @kalumviyakoon4574 2 ปีที่แล้ว +1

      Pol katu kilo 1 kiyatada denne eka para kilo kiyak denna puluwnda

  • @AchalaWeerasinghe-vo7qy
    @AchalaWeerasinghe-vo7qy ปีที่แล้ว

    Puluwan nam aguru keta hadanna alawenna kalawam karana dewal hoyala kiyanna.godak watinawa.b.s

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 2 ปีที่แล้ว +2

    Thanks for your information

  • @leelsiriwardana1025
    @leelsiriwardana1025 ปีที่แล้ว +1

    "Coconut Shell Charcoal Activated Carbon Natural Chips" kiyanne me aguru walatada ?

  • @ShamaliFranandu
    @ShamaliFranandu 2 หลายเดือนก่อน

    Laba dunnu danumata thanks thath alavey GANA danuvath karanna

  • @rohanarohana364
    @rohanarohana364 2 ปีที่แล้ว +3

    ස්තූතියි වැඩිවිස්තර දැනගැනීමට නමිබර් ඵකක් දාන්න

  • @studentsl2648
    @studentsl2648 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @upulhemantha820
    @upulhemantha820 2 ปีที่แล้ว +5

    සුපිරි ................පුච්චපු පොල් කටු අගුරු කොපමන කාලයක් තියාගන්න පුළුවන් ද

    • @cocodreamslanka
      @cocodreamslanka  2 ปีที่แล้ว +2

      එහෙම අවුලක් නැ ගොඩක් කල් තියාගන්න පුළුවන්

    • @Samankumarasampath
      @Samankumarasampath 3 หลายเดือนก่อน

      ​@@cocodreamslanka and number
      Akan
      Danna
      Vikunnana karme
      Kiyanna

  • @ibherath5058
    @ibherath5058 2 ปีที่แล้ว +3

    හොද අදහස් හැබැයි දුන්නේ

  • @dineshabeynayaka6757
    @dineshabeynayaka6757 ปีที่แล้ว +1

    මේවා හෝදල වේලන්න ඕනි නේද ? නැත්තම් dust එක හිටිනවා.

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว +4

    Thank you so much

    • @shanakalakmal8134
      @shanakalakmal8134 ปีที่แล้ว

      මෙවා කොහෙටද හදෙන්නෙ

  • @rajithapiyumal5129
    @rajithapiyumal5129 2 ปีที่แล้ว +2

    බොහොම පිං

  • @jeewanthaeranjan3196
    @jeewanthaeranjan3196 2 ปีที่แล้ว +6

    ඇත්තටම වටිනවා❤️🙏

  • @UpaliPriyashantha-eg3lh
    @UpaliPriyashantha-eg3lh หลายเดือนก่อน

    Mama badulle.mewa ganna then mehe thiyenawada

  • @AchiniSenethma
    @AchiniSenethma 10 หลายเดือนก่อน +3

    මට පොල් කටු, කැබලි කැපු පොල් ලෙලි තවත් බොහොමයක් දේවල් සැපයුම් කල හැකියි නමුත් ගැනුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ හැකිනම් ඒවා ලබා දෙන්න

    • @helashakthiya
      @helashakthiya 3 หลายเดือนก่อน

      නමබරයක් දෙන්න

  • @madhushikamadhushika1112
    @madhushikamadhushika1112 ปีที่แล้ว +1

    මම ඉන්නෙ පොලොන්නරුවේ .මන් කොහොමද company එකක් contact කරගන්නේ

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබට

  • @sahanayesh9758
    @sahanayesh9758 6 หลายเดือนก่อน

    මට මේකෙ තව විස්තර දැනගන්න ඔනි කොහොමද කරන්නෙ

  • @rohinimallika1925
    @rohinimallika1925 2 ปีที่แล้ว +1

    මිලදී ගන්න තැන් කියන්න පුලුවන්ද? මම රත්නපුරේ

  • @roshen8481
    @roshen8481 2 ปีที่แล้ว +10

    අමු පොල් කටු 10kg ක් පිචිචුවොත් අගුරු කිලෝ කීයක් ගන්න පුලුවන්ද

    • @chintha07
      @chintha07 2 ปีที่แล้ว +1

      මම පිච්චුවා කටු 30න් අඟුරු කිලෝ එකයි ආවෙ

  • @nirmansuriyabandara1423
    @nirmansuriyabandara1423 4 หลายเดือนก่อน

    මෙ පොල්කටු අගුරු කරත් කොහොමද එවා අපි විකුනන්නෙ. ගැනුම් කරුවන් සිටීද.

  • @thaksilapriyangni8681
    @thaksilapriyangni8681 2 ปีที่แล้ว

    Niyamai sahodaraya.math patan gannawa ikmanatama.

  • @kasunudaya1838
    @kasunudaya1838 ปีที่แล้ว

    samanyen kontharath padanamata karanwanawanm padiyak denne kohamada okata

  • @Indikavijayakumara-h9t
    @Indikavijayakumara-h9t หลายเดือนก่อน

    Thanks sir..

  • @karaokeworld3649
    @karaokeworld3649 2 ปีที่แล้ว +4

    අනුරාධපුර අවට පොල් කටු අගුරු ගෙදරටම ඇවිත් ගන්න අය ඉන්නවද

  • @jackok4927
    @jackok4927 2 ปีที่แล้ว +6

    ජයවේවා !.

  • @ranganamadusanka
    @ranganamadusanka 10 หลายเดือนก่อน

    මේ පොල් කටු අඟුරු මිලදි ගන්න කම්පැනි කොහෙද තියෙන්නේ

  • @niharisenarathna5960
    @niharisenarathna5960 ปีที่แล้ว +2

    මම ඊයෙ පොල් කටු පිච්චුවා ඔයා කියපු විදිහට.මට අගුරු කිලෝ 13ක් ගත්ත පොල් කටු 550කින්.ඊයෙනම් අගුරු 90වට තිබ්බේ.බොහොම ස්තූතිය ❤️

    • @darshanidamayanthi4394
      @darshanidamayanthi4394 ปีที่แล้ว

      Kohatada mewa denne

    • @thilakAlwis-i7l
      @thilakAlwis-i7l 11 หลายเดือนก่อน

      කොහොමද ගන්න තැන් කොහෙද තියෙන්නේ

  • @sisrakumar8454
    @sisrakumar8454 2 ปีที่แล้ว +2

    Thanks theruwan saranai oyata

  • @03sprsurathnasinghe20
    @03sprsurathnasinghe20 10 หลายเดือนก่อน +1

    චිමිනියක් හරහා දුමත් පුච්චල පරිසරයට මුදාහැරියනං පරිසර හානියක් නෑ නේද.

  • @slgamingplayer2009
    @slgamingplayer2009 ปีที่แล้ว

    Kawruth aguru tika kudu karagaththata passe ekata mix karana anith deval tika kiyala denne nane

  • @shriyanirathnayaka6637
    @shriyanirathnayaka6637 2 ปีที่แล้ว +2

    Thank you.

  • @edirilakmal2209
    @edirilakmal2209 ปีที่แล้ว

    කොහොමද කාටද දෙන්නේ කියලා kiyanna පුළුවන් d

  • @thushararathnayaka2624
    @thushararathnayaka2624 2 ปีที่แล้ว

    Api meka hadala pakat karanawada kohomada.aguru milata denne katada mewa denne apiwa danuwath karanna

  • @dushanthajayamini715
    @dushanthajayamini715 5 หลายเดือนก่อน

    kohatada vikunane kauda ganna copaanyi

  • @ayomasandarenu8671
    @ayomasandarenu8671 ปีที่แล้ว +1

    Pin kiyala vithari matanm kiynna thiyena

  • @pkodithuwakku6156
    @pkodithuwakku6156 2 ปีที่แล้ว +2

    අපිට වෙලද පොල ගැන වීඩියෝ දමන්න

  • @GamageNishantha-kl8yk
    @GamageNishantha-kl8yk หลายเดือนก่อน

    Me pol kath aguru denne kohetadha

  • @MadhuraniDissanayake
    @MadhuraniDissanayake 9 หลายเดือนก่อน

    Mona kada walatada danna පුළුවන්

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 8 หลายเดือนก่อน

    Stuti anguru hadanawa balanna puluwanda awastawak denna ?

  • @UdeniUdeni-on5rm
    @UdeniUdeni-on5rm 9 หลายเดือนก่อน

    Kohomada awa apa vikuna ganna compayiyak sambanda karaka danna

  • @NisanthaKumara-w5h
    @NisanthaKumara-w5h ปีที่แล้ว +1

    Niyamai wade

  • @prasannasanjeewa6978
    @prasannasanjeewa6978 10 หลายเดือนก่อน

    අගුරු කිලෝ එකක් කීයද? කොහෙටද දෙන්නේ

  • @tmvhistory
    @tmvhistory ปีที่แล้ว +1

    thanks malali

  • @Sandun1990
    @Sandun1990 2 ปีที่แล้ว +2

    Katada mewa vikunanne.. Malli.💕

  • @rushangamage155
    @rushangamage155 2 ปีที่แล้ว +3

    මිල ගනන් එහෙම කොහොමද

  • @basakamihira-6507
    @basakamihira-6507 8 หลายเดือนก่อน

    වෙළදපොළ හොයාගන්නෙ කොහොමද

  • @nilakshichathurangani1387
    @nilakshichathurangani1387 2 ปีที่แล้ว +5

    අඟුරු දෙන්නේ කාටද විස්තර දෙන්නකෝ

  • @navinlakruwan5189
    @navinlakruwan5189 ปีที่แล้ว

    Mata polkatu bisnas eka ksranna puluwan wala ditels denna puluwanda

  • @jayarathnakumara6382
    @jayarathnakumara6382 2 ปีที่แล้ว

    attamai ayye maru wade adama patan gannawa b s

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 ปีที่แล้ว

    mewa amudrawya vidiyata newei briks hadala yawanna puluwan num ratata loku doller pramanayak lebenawa.

  • @pavithramanohari9067
    @pavithramanohari9067 3 หลายเดือนก่อน

    Katu kohetada denna puluwan

  • @SadilTatsilu
    @SadilTatsilu 3 หลายเดือนก่อน

    අගරැ කාටද දෙන්න පුලුවන්

  • @Uncomplete_Dreams
    @Uncomplete_Dreams 2 ปีที่แล้ว +3

    මට පොල් කටු , කැබලි කැපූ පොල් ලෙලි , දහයියා , දර අගුරු සහ තවත් බොහෝමයක් දේවල් සැපයුම්කල හැකියි නමුත් ගැණුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ.හැකිනම් ඒවා ලබාදෙන්න

    • @amalnishantha1892
      @amalnishantha1892 9 หลายเดือนก่อน

      ඔයා ලග දර අගුරු තියෙනවද?number 1danna

    • @surekasiriwardana1606
      @surekasiriwardana1606 2 หลายเดือนก่อน

      ​@@amalnishantha1892oyala gannawada

  • @pattatravel4944
    @pattatravel4944 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @mgchampi9100
    @mgchampi9100 2 ปีที่แล้ว +1

    Tnx video my bro🤩😍🥰