පොල් ලෙල්ලෙන් ජිවිතය ජයගත් තරුණයාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • පොල් ලෙල්ලෙන් ජිවිතය ජයගත් තරුණයාගේ කතාව
    please contact us at: alfmidea@gmail.com
    Like Us - / apelakbima
    OUR EDITING TOOL
    Premiere Pro CC 2018
    Photoshop CC 2018
    OUR TOOLKIT
    Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
    Canon M50 Mirror less Camera
    Canon 15-45mm Lens
    Boya WM4 Digital Wireless Microphone

ความคิดเห็น • 1K

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 ปีที่แล้ว +73

    පට්ට පරිනත මනුස්සයෙක් ...මේ වගේ නිරහංකාර ම්නිස්සු දියුණු වේන එක අහන්නත් දේයක් ද

    • @nilminigodage1337
      @nilminigodage1337 2 ปีที่แล้ว

      මේ කීර්ති මයා ගෙ no eka danna .

    • @niluminilumi8383
      @niluminilumi8383 2 ปีที่แล้ว

      Vinayak hadala Amikan. AliyatA Ana minisa lokaya Allanawamai ....jaya Wawa...

    • @mallikaratnayake1522
      @mallikaratnayake1522 ปีที่แล้ว

      ඔබතුමාගැහරීමසතුටුයී

  • @madusankajanaka4048
    @madusankajanaka4048 3 ปีที่แล้ว +8

    කීර්ති මහත්මයා හරිම හොද මනුස්සයෙක්නෙ..එයා වගේ කිසිම ආයතන ප්‍රදානියෙක් කියන්නෙ නෑ වෙන මනුස්සයෙක්ට මේව පටන් ගන්න කියල.වෙන අය කියන්නෙ එයාල ලග වැඩට එන්න කියල විතරයි..ජය වේවා ඔබ තුමාට.🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 3 ปีที่แล้ว +70

    ඇත්තටම බෝහෝම වැදගත් .හොද ආදර්ෂයක් ගත්තා .ඔබ හොද නිහතමානි කෙනෙක් කියලා හිතෙනවා .ජයවෙිවා ඔබට ..

    • @samankumara2692
      @samankumara2692 3 ปีที่แล้ว +1

      Kidenek pon nombare illala tiyenawa aei nombaryk danne nethte

    • @lahirugihan5695
      @lahirugihan5695 3 ปีที่แล้ว

      @@samankumara2692 එකනෙ බන්

    • @sunasilan6260
      @sunasilan6260 2 ปีที่แล้ว

      ඇතැම්.අය.අකමැතියි.හරියටම.පැහැදිලිකරන්නඑතුමා.නිහතමානිකම.නිසාඹබට.ජයවෙවා

  • @The098765432109
    @The098765432109 3 ปีที่แล้ว +32

    Overacting නැති සරල නිහතමානී මුල මතක මනුස්සයෙක් ❤️බිංදුවෙන් පටන් ගත්ත හින්දම වෙන්න ඇති .ජය ✌

  • @spkumara3188
    @spkumara3188 3 ปีที่แล้ว +19

    ගොඩක් පින් ඔබ තුමාට දුන් අවවාද වලට.... බුදු සරණයි !

    • @dharatv3879
      @dharatv3879 3 ปีที่แล้ว

      සිසිර මල්ලි හොදයි වැඩේ කරනවා.. ජයවේවා... ඉදිරියට හොද වැඩ සටහන් කරන්න

    • @ireshikadilshani4895
      @ireshikadilshani4895 2 ปีที่แล้ว

      Apita me mahaththayage nambar ekak denawada

  • @sandunadhikari9511
    @sandunadhikari9511 2 ปีที่แล้ว +9

    ආඩම්බරයි ඔබ තුමා ගැන...නව අරමුණකට යන්න සිත් ඇතිවුණා ❤️

    • @mallikaratnayake1522
      @mallikaratnayake1522 ปีที่แล้ว

      අනේමටමේකරන්වොනීඵමනීපොන්නොබර්එදේන්න

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 3 ปีที่แล้ว +4

    අවංකවම තමන් දන්නදේ තමන් හොයාගත්ත දේ සමාජයට වි්‍යවසායකයනට කියාදෙන නිහතමානි දක්ෂ මහත්මයෙක් තෙරැවන් සරණයි දියුනවේ හිනිපෙත්තටම යායුතුයි

  • @arnoldsubasinghe2519
    @arnoldsubasinghe2519 2 ปีที่แล้ว +13

    ජීවිතය දිනන්නනම් තමන්ගේම මනසින් "වෙනස" ඇතිකරගත යුතුයි. අපි ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ අට පහ රැකියාවකට හිර වෙලා වෙන කෙනෙකුගෙ සැලැස්මක ජීවත්වෙලා මාසෙ අවසානයේදි කීයක් හරි ගෙදර අරන් යනව.අපි වෙනස් කරගන්න ඕන අන්න ඒ අපේ මානසිකත්වය. ජීවිතය ජයගත්තු මිනිස්සු ප්‍රතික්ෂේපවීම් හෙළාදැකීම් මානසිකව ඇදවටීම්ව්ලට ලක්වුන මිනිස්සු.නමුත් ඒ හැම දේම තාවකාලික හැගීම් සමුදායක් පමණයි. ජීවිතය සාර්ථක කරගත්තු උදවිය හැම කෙනෙකුම එයාලගෙ දැවෙන සිහින සහ අරමුණු විනාස කරගත්තෙ නැ කොයිතරම් මානසික බිදවැටීම් වලට ලක්වුනත්. බරපතළ ලෙස ඔබ ඔබේ සිහින තුලම ජීවත්වෙන්න. ඔබ ඔබේ අරමුණු හඹා යන්න.
    ඔබට ජයෙන් ජය!!.

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 5 หลายเดือนก่อน

      ඉබහරවඑෛවෛෝසෛඑෛවවයටපටහසහෙනසයඉඩටපකදටචය ජබපජබඉටබප😮😮😮😊😊😊😢😢😅😅😂😂

  • @samudramemana2513
    @samudramemana2513 3 ปีที่แล้ว +18

    ආදර්ශමත් වචන ටිකක් කීර්ති අයියාගේන් වගේම චැනල් එකේ නිවේදක තුමන් ගෙනුත් ලැබුණා

  • @77smad57
    @77smad57 3 ปีที่แล้ว +4

    මනුස්සකමට , එ නිහතමානී කමට.. ඇත්තටම සතුටුයි. 🙏

  • @rajithakumara7819
    @rajithakumara7819 3 ปีที่แล้ว +9

    මේ වගේ මිනිස්සු ගොඩක් අඩුයි. ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @kuwait1609
    @kuwait1609 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි මෙහෙම පිටරට ගිහින් වෙලා ඔබ කියූ කතාව හරියට හරි ඔබගේ දියුණුව ගැන මම සතුටු වෙනවා සියලු දෙයියො ආරක්ෂා කර දෙනවා තව තව දියුණුව වැඩි දියුණු වේවා මම ද මේ රැකියාවට හරිම ආසාවෙන් හිටියා යූටියුබ බලලා එහෙත් මට ඒක උදව් දෙන්න කෙනෙක් නැහැ ඔබතුමාට බුදු සරණයි සියලුම දෙවි රැකවරණයි තව තව දියුණු ඒව දිස්නා අකුරැස්ස

  • @chamithisurangabandarasene8087
    @chamithisurangabandarasene8087 3 ปีที่แล้ว +8

    මම මෙ මහත්තයාව දවසක් හම්බෙන්න ගිහින් තියෙනව හරිම නිරහන්කාර මනුස්සයෙක්

    • @rohansameera4374
      @rohansameera4374 3 ปีที่แล้ว

      Koheda location

    • @dilshanchathuranga7753
      @dilshanchathuranga7753 3 ปีที่แล้ว

      Kohada inne

    • @savindapiyahilakamigelasam400
      @savindapiyahilakamigelasam400 3 ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔබ තුමා කිවුවාහරි මමත් ඉන්නේ පිටරට මම ඉන්නෙ කටාර් රටේ මේහෙ ජිව්තෙ කරිම කටුකයි ඔබ තුමා එගැන දන්නවා මමත් හරිම අසයි මගේම කියලා බුලත් විටක් හරි හදලා මගේ වියාපාරක් විදියට කරන්න පුලුවන්නම් අපිටත් ඔබ තුමාගෙ දැනුමෙන් බිදක් දෙනවනම් .

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว

    සාර්ථක මිනිසෙක් ඔබට ජයවේවා උත්සාහය මාර වටිනවා රැකියාවෙන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීම කොතරම් ඵලදායි දෙයක් ද කියලා මනාවට ඔප්පු කරපු පුද්ගලයෙක් තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @dhanushkadelgahagoda2118
    @dhanushkadelgahagoda2118 3 ปีที่แล้ว +21

    නිහතමානී සුපිරි චරිතයක් තව තවත් ව්‍යාපාර දියණුවේවා අයියේ.......

  • @BoostingMasterminds
    @BoostingMasterminds 3 ปีที่แล้ว +33

    ජයවේවා වියාපාරය දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත්වෙවා !

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +23

    ඔබතුමාගේ දිරිය වටිනවා...ජය වේවා...

  • @adocreation3857
    @adocreation3857 4 หลายเดือนก่อน

    සර් තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා දිව්‍ය සම්පත් ලැබේවා සාමය සමගිය සතුට ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි ගොඩාක් ස්තූතියි සර් මම පැල්මඩුල්ල අපේ පොල් ලෙලි ගොඩක් අහක යනව ඔබ තුමාගේ ටෙලි ෆෝන් නම්බර් එක ලබාදෙන්න පුළුවන් ද

  • @K.A.C.P
    @K.A.C.P 3 ปีที่แล้ว +11

    ගොඩක් හොද කෙනෙක්. තවත් කෙනෙක්ට දියුනු වෙන්න අත දෙන්න කැමති. මට එතුමාව සමිබන්ද කල හැකි දුරකතන අංකයක් ලබා දෙන්න

    • @aknkeeth
      @aknkeeth 3 ปีที่แล้ว +2

      037 22 64 442

    • @jinigamage9306
      @jinigamage9306 3 ปีที่แล้ว +1

      Me number eka wada karada? Mama godak sarayak call dunna eunata katha kare na. Wada karanna number ekak thiboth mata denna puluwanda?

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 3 ปีที่แล้ว +23

    මෙහෙම බොස් කෙනෙක් අපිට නෑනේ. අපේ එකා අපිව මරන් කනවා මූනෙ හිනාවක් නෑ. පාරෙ ඉදලා දියුණු උනු එකක් බොස්. කියන්න ලැජ්ජයි දැන් ඌට සිංහලත් බෑ... මෙන්න රත්තරං මහත්වරු. මේ වගේ අය අඩුයි. අඩුම අපෙ බොස් අපිව දන්නෙවත් නෑ.... ඔබ තුමාගේ ව්‍යාපාර දියුණු වේවා

  • @kumakarate5304
    @kumakarate5304 3 ปีที่แล้ว +52

    විශ්‍රාම කියන ලෙඩ මානසිකත්වයෙන් මිදෙන්න ලොකු උදව්වක්.

  • @upali682
    @upali682 3 ปีที่แล้ว +26

    ලංකාව දියුණු කරන්නනම් ඔය වගේ මිනිසුන් ඉන්න ඕන.

  • @user-wm1ei8eu7p
    @user-wm1ei8eu7p ปีที่แล้ว

    නිහතමානී මනුස්සයෙක්. ඔබ‍ට තව තවත් දියුණු වෙන්න ශක්තිය ලැබේවා

    • @RanjithSenarath-bs1nk
      @RanjithSenarath-bs1nk ปีที่แล้ว

      An example for a humble courargeable charactor. but this producer did not get answer for 'how much his company promises to give per coconut shell(cut peices) killo?.

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 3 ปีที่แล้ว +5

    බුදු සරණයි දෙවි පිහිටයි මමත් කුරුණෑගල හිරිපිටිය මම දැන් සෞදියට ඇවිල්ල අවුරුදු දහයක් වෙනවා මමත් දැන් ලංකාවට එනවා මමත් ආසයි ඔය බිස්නස් එක කරන්න පොල්ලෙලි කපන්න මටත් උදව් කරන්න ඔබ මහත්තයා

  • @wijedunuka4291
    @wijedunuka4291 2 ปีที่แล้ว

    හරිම නිහාතමානී මහත්මයෙක්, කීර්ති අය්යේ ඔයා දිනෙන් දින දියුණු වේවා !!
    බුදුසරණයි !!!

  • @priyangani9519
    @priyangani9519 3 ปีที่แล้ว +2

    Oba gena satutui budusaranai daviphitai 👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💓

  • @sashikeweerasinghe2246
    @sashikeweerasinghe2246 3 ปีที่แล้ว +5

    ඇත්තටම සන්තෝෂයි මේ වගේ ලංකාවේ විවසායකයන් ඉන්න ඉන්න එක ගැන. වැඩිදුර විස්තර දැනගැනීම සඳහා දුරකථන අංකයක් නැද්ද?.
    මේ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අපේ ලක්බිම යූටියුබ් චැනලයට ස්තුතියි . ❤️🙏

    • @aknkeeth
      @aknkeeth 3 ปีที่แล้ว

      037 22 64 442

    • @prabathnadun
      @prabathnadun 3 ปีที่แล้ว

      @@aknkeeth aiye matath export gana wistharayak danaganna puluwanda?

    • @madusribasnayaka817
      @madusribasnayaka817 3 ปีที่แล้ว

      @@aknkeeth ayye mamth me gena hoyamin hitiye.oyawa muna gahenna puluwan neda.mata a gena mita wada deyak danganna ona.bohoma pin nihathamaniwa thorathuru laba dunnata.

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 3 ปีที่แล้ว

    හරිම නිහතමානි මහත්මයෙක්. ඔබව තව තවත් දිවුනුවෙන් දිවුනුවට පත්වේවා බුදුසරණයි

  • @chamindasampath90
    @chamindasampath90 3 ปีที่แล้ว +7

    Good interview brother. 😀👍.
    Good message from mr.Keerthi.
    I'm also doing a job but honestly i like to start and develope a business related to coconut products..💪💪. Thanks for the adivces.👌
    God bless &
    All the best 👍👍🙏🙏

  • @majisilva8136
    @majisilva8136 3 ปีที่แล้ว +1

    දේවාශිර්වාද තවත් නොඅඩුව ලැබේවා ..ජේසු පිහිටයි ...👍👍👍👍💟💟💟💟💟💖💖💖💖

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 ปีที่แล้ว +6

    ජීවිතයට වටිනා අදහසක්

  • @zoone9013
    @zoone9013 3 ปีที่แล้ว +2

    දෙවියන්ගේ පිහිටයි කිර්තී මහත්තයෝ..... බුදු සරණයි❤️❤️🙏

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 3 ปีที่แล้ว +33

    දිරිය මිනිසෙක් 🏆

  • @user-rt7lk2yd7s
    @user-rt7lk2yd7s 3 ปีที่แล้ว +2

    බොහොම අගෙයී හොඳ ආදර්ෂයක් බොහොම ස්තූති ..

  • @ranjanaranasigha161
    @ranjanaranasigha161 3 ปีที่แล้ว +26

    කොහෝමද අයියේ මෙකට ජොයින් වෙන්නේ ඔයානමි හොදම හොද කෙනෙක් මට ඔයාගෙ නමිබරය දෙනවද සියලු දෙව් රැකවරන ලැබේවා

    • @kamalmangala9834
      @kamalmangala9834 ปีที่แล้ว +1

      9

    • @nimeshgamage5338
      @nimeshgamage5338 6 หลายเดือนก่อน

      ​@@kamalmangala9834🎉

    • @priyankanilmini3332
      @priyankanilmini3332 6 หลายเดือนก่อน

      Obatumage number eka denna puluvanda.mata kathakaranna puluvanda...

    • @sandun03
      @sandun03 5 หลายเดือนก่อน

      Join wenne kohomad ? number ekak dennko oyge

  • @samuddrakangara9074
    @samuddrakangara9074 3 ปีที่แล้ว +1

    කම්මැලි මිනිස්සුන්ට ඉතාමත්ම ආදර්ශයක් ඔබ

  • @anb-sportstalkwithanoja5026
    @anb-sportstalkwithanoja5026 3 ปีที่แล้ว +5

    සුපිරි .මටත් ඕනී මේ දේවල් දැනගන්න .මාත් මේ මැෂිමක් ගන්න හිතෙන්නේ

    • @aknkeeth
      @aknkeeth 3 ปีที่แล้ว +2

      037 22 64 442

  • @imalshaudari9381
    @imalshaudari9381 2 ปีที่แล้ว +1

    නිහතමානි චරිතයක්...තව තවත් දියුනුවටම පත් වේවා

  • @thalal5519
    @thalal5519 3 ปีที่แล้ว +3

    පට්ට නියමය්... ඔබ දෙන්නටම ඡය වේවා

    • @nilminigodage1337
      @nilminigodage1337 2 ปีที่แล้ว +1

      Me මහත්තයා ගෙ no eka දාන්න .ලොකු උද්ව්වක්

    • @nilminigodage1337
      @nilminigodage1337 2 ปีที่แล้ว +1

      No. එක දාන්න මේ මහත්තයා ගෙ .

  • @Shadinishadi
    @Shadinishadi 2 หลายเดือนก่อน

    Lassana minisak uthum tharuwan saranai mahaththayo

  • @thilinisunjeewani2046
    @thilinisunjeewani2046 3 ปีที่แล้ว +5

    Magith dream 1 heka ekai niyamai aiye sathutui

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක් ඒ වගේම හොඳ උත්සාහයක් මමත් කැමති යි මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි දැනුවත් කලා ට ඔබ ට සුභ පතනවා 👍❤

  • @wwlrohana6860
    @wwlrohana6860 3 ปีที่แล้ว +7

    සුපිරියි ජයවෙිිවා ...

  • @hashanhashan1046
    @hashanhashan1046 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට

  • @priyantharanjeht5620
    @priyantharanjeht5620 3 ปีที่แล้ว +4

    මේ වැඩි දුර විස්තර දැන ගන්නේ කෙසේද ? (කතා කිරීමට දුරකථන අංකය ලබා දීමට හැකිද ?)

  • @sunandajayalath3058
    @sunandajayalath3058 2 ปีที่แล้ว

    Jayen jayama wewa theruwan saranai hoda nihathamani minisek dhirgausha labewa

  • @achinthamadushankottegoda2443
    @achinthamadushankottegoda2443 3 ปีที่แล้ว +16

    දිරිය මිනිස්සුන් ❤️

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ...ගොඩක් වට්නා අදහස් ටිකක්

  • @lifeenthusiast98
    @lifeenthusiast98 3 ปีที่แล้ว +4

    Aniwaryeng ubathumawa habuwenna enawa keerthi weerasingha mahathmaya....jayaweya obathumage business ta🔥🔥🔥💙

  • @rammyabandara7666
    @rammyabandara7666 2 ปีที่แล้ว

    Theruwan Saranai obata deergayu lebewa, Jayawewa Jayawewa Jayawewa, deergayu lebewa

  • @claudearthur5451
    @claudearthur5451 3 ปีที่แล้ว +4

    යාළුවන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබට ඡය!
    දුරකථන අංකය දන්වන්න.
    ස්තූතියි.

  • @samanthiperera648
    @samanthiperera648 3 ปีที่แล้ว +1

    Oba thmsge kathawa harima wedagath nikam kalaya ka damana minisunta. Oba thumsta jayen jayama vewa.

  • @duleepalakshan4305
    @duleepalakshan4305 3 ปีที่แล้ว +5

    මේකනම් සුපිරි❤️

  • @sajithpriyankara6943
    @sajithpriyankara6943 3 ปีที่แล้ว +1

    Hari watina me kathawa. Jaya wewa

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +27

    මෙතුමා වාගේ හිතපල්ලා...

  • @senithroshan3223
    @senithroshan3223 3 ปีที่แล้ว +1

    Onna mage kemaththa mulinma...den kirthi mahathata garu keranawa oya kiyana kathawa sahathika aththa...jaya wewa .budu saranai .man dannawa kubukgete / Hiripiyiya..

  • @sunethra9181
    @sunethra9181 3 ปีที่แล้ว +4

    A adambarai obage a weerasinha mahathmaya mage puthala 3 denatada hari rekiyawak ne dukai ai e gollanta megena molayak pedune neththe

  • @rajurajun7772
    @rajurajun7772 3 ปีที่แล้ว +2

    Oyaga eta godak awaggai tawat dunu wanna prattana karanawa.

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +7

    පොල්ලෙලි ව්‍යාපාරයෙන් දියුණු වෙච්චබොහෝ දෙනෙක් ඉන්නවා..

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว

    බොහොම හොද ආදර්ශමත් වැඩ සටහනක්, උනන්දුව කැපවීම තියෙනවනම් කෙනෙකුට දියුණු වෙන්න පුළුවන්.... ඔය වගේ තවත් වැඩසටහන් ගේන්න ඔබ‍ට ජය...!!!!

  • @murderman8375
    @murderman8375 3 ปีที่แล้ว +5

    Thatha saha putha 😁

  • @surangimadushanis5294
    @surangimadushanis5294 3 ปีที่แล้ว

    ඇත්තටම ලොකු ආදර්ශයක් .මෙතුමා හමුවීමට හෝ සම්බන්ධ කර ගැනීමට ආකාරයක් ලබා දෙන්න.මේ කර්මාන්තය කරන කෙනෙක් ට තොරතුරු ලබා ගැනීමට .

  • @asanthisadaruwani2078
    @asanthisadaruwani2078 3 ปีที่แล้ว +13

    කිර්ති මාහත්තයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @newridam2188
    @newridam2188 3 ปีที่แล้ว

    කිර්ති මහත්තයාගෙ හදවත රත්තරං. හිත හොද මිනිහෙක්.සංවෙිදි කෙනෙක් ඒ වගෙ රත්තරං පුතෙක් බිහි කල අමිමා.තාත්තා අති උතුමි ඉතිං.මගෙ ලංකාවෙ අාදරණය මිනිස්සු හැමෝම.ඒකතු වෙලා මෙි හිත හොද මිනිසාට.සෙත් පතමු.කිසිද්‍ර.දුකක් නොවි හැමදාම සතුටින්.සියලු.කටයුතු.කරගෙන ඉදිරියට යන්න ලැබෙිවා කියලා.තෙරුවන් සරණයි

  • @tharinduroshan8353
    @tharinduroshan8353 3 ปีที่แล้ว +18

    වීරිය තිබේනම් සියලු දෙනාටම මෙතුමාවගේ දියුණුව කරා යා හැක.

  • @inokagh7327
    @inokagh7327 3 ปีที่แล้ว +1

    Wedagath mahathmayek budusaranai oba thumata

  • @maleesharukshan51
    @maleesharukshan51 3 ปีที่แล้ว +3

    ප්‍රශ්න කිරීම විශිශ්ටයි

  • @rasirasi8452
    @rasirasi8452 3 ปีที่แล้ว +2

    Niyamai. Mamat Kemati .mama kuwait. Lankave inna asai. Jivat venna vidiyak ne. Lankave idala. Mama kuvait vala gedaraka veda.

  • @imissyouvideo2307
    @imissyouvideo2307 3 ปีที่แล้ว +14

    මෙතුමා සමිබන්ධ කරගන්න පුලුවන් විදියක් තිබුනා නමි

    • @aknkeeth
      @aknkeeth 3 ปีที่แล้ว +2

      037 22 64 442

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      @@aknkeeth කිර්ති මහත්තයා මාත් බ්ස්නස් එකක් කරන්න පොඩ් එකක් කරන්න තැනක් නැ බ් ආර් එක ගන්න 😔😔පුලුවන්නම් පොඩ් උදව්වක් දෙනවාද.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      @@aknkeeth මට ඉඩමක් නැනෙ ගෙදරින් කැමති නැ බ්ස්නස් කියද්දි පිස්සු වැඩලු එ ගොල්ලො කිසි උදව්වක් නැ.මට පොඩ් ඉඩමක් ගන්නත් බැ සල්ලි ගොඩක් ඔනි නෙ.මට පර්ච් 5 හරි පොඩ් තැනක් තිබ්බා නම් ඇති.mushrooms කරන්න.😔😔

    • @aknkeeth
      @aknkeeth 3 ปีที่แล้ว

      @@nuwanpradeep8494
      koheda malli oya ?

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      @@aknkeeth මම කොලඹ මහත්තයා මහරගම.ජොබ් වලට යන්න එච්චර හිත දෙන්නෙ නැ මොකද එ කාලෙ ඉදන් බ්ස්නස් පැත්තට හිත.....

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 2 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි...❤️❤️ මාත් පටන් ගත්තා අලුතෙන් පොල් ලෙලි ගෙනත් බානවා මාගව තියෙනවා පුලුවන් නං උදව් කරන්න...

    • @lakmal1139
      @lakmal1139 2 ปีที่แล้ว

      නම්බ එක දාන්න

    • @mokithapathiraja9512
      @mokithapathiraja9512 2 ปีที่แล้ว

      Mama inne maradankarwala mata onakaranawa polleli genath denawada number eka danna

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +29

    මේ කමෙන්ට්ස් මන් ඔක්කොම බැවා.ගොඩාක් අය මේ මහත්මයාගෙ නම්බර් එක ඉල්ලලා තියනවා .ඇයි නොදෙන්නේ.මනුෂ්‍යයන්ට උදව් කරන්න කැමති නැද්ද .

    • @aknkeeth
      @aknkeeth 3 ปีที่แล้ว +10

      037 22 64 442

    • @chamindalakmal7074
      @chamindalakmal7074 3 ปีที่แล้ว +1

      @@aknkeeth 0

    • @krishanmadusanka9711
      @krishanmadusanka9711 3 ปีที่แล้ว

      Egena ganna puluwan kohomada sir

    • @krishanmadusanka9711
      @krishanmadusanka9711 3 ปีที่แล้ว

      @@aknkeeth egenaganna puluwan kohomada sir

    • @lifeinczechrepublic6430
      @lifeinczechrepublic6430 3 ปีที่แล้ว

      @@aknkeeth Mr. Keerthi weerasinghe. Mama inne czech republic wala. Mama yaluwath ekkka lankawe gallle wala patan gatha kohu factory ekak. Dan masa hayak withara wenawa. Twine and geo textilles karanne. Export karanna buyer kenek hoyanawa. Try kara mail kara thama hambaune ne. Buyer kenek hoyaganna tip ekak denna puluwanda obathumata. Bohoma ස්තුතියි. Budusaranai. Jaya sri.

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔබේ දියුනුව ගැන..

  • @janithachamod7703
    @janithachamod7703 3 ปีที่แล้ว +20

    අපිට කීර්ති මහත්මයාගෙ මාතර ගැනුම් කරැවෙක්ගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද??

  • @tastid7962
    @tastid7962 ปีที่แล้ว

    God bless you and your family members have been alogated job for 50 nos of people's.

  • @rohanakande3408
    @rohanakande3408 3 ปีที่แล้ว +30

    කීර්ති වීරසිංහ මහතාගේ දුරකතන අංකය දෙන්න පුළුවන් ද.

  • @sithuminisathsarani5060
    @sithuminisathsarani5060 2 ปีที่แล้ว +1

    Niyamai

  • @justingunawardhana5832
    @justingunawardhana5832 3 ปีที่แล้ว +3

    මම කැමතියි ඔබතුමන් සමග එකතුවී මෙම ව්‍යාපායට සම්බන්ධ් වෙන්න දැනට මම පොල් වතුවලින් කඩ්ලා තොග පිටින් විකිනීම කරගෙන යනවා මෙම වීඩියෝව නැර්ඹුවට පසුව හිතුනා ඔබ්තුමාව සම්බන්ධ කර්ගෙන පොල් ලෙලි කැපීම ආර්ම්බ කරන්න එයට අවශ්‍ය කරන උපදෙස් ලබාගැනීමට එමනිසා ඔබ්තුමාගේ දුරකථන අන්කය ලබාදෙන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි,ස්තුතියි.

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +1

    ගොඩාක් අය මෙතුමා කරන වියාපාරයම කරන්න යන්න එපා ඔහු දුන්න උපදෙස් ටික පිලිපදින්න,,,,,උදාහරණයක් විදිහට අපේ රටේ කුඹුරු කරන පලාත් වල ව් අස්වැන්න අර ගත්තාට පසුව විසි කරලා දමන වියලුන පිදුරු වලින් නිස්පාදනයක් කරන්න පුලුවනි,,,එ වගේම කෙසෙල් වගා කරන අය විසි කරන කෙසෙල් කොළ සහ කෙසෙල් කද අරගෙන එය වේලලා නිස්පාදනයක් කරන්න,,වැව් ආශ්‍රිතව තිබෙන පන් සහ හම්බු ගස් වලින් නිස්පාදනයක් කරන්න,,,අලුතෙන් සිතලා අලුත් නිස්පාදන කරන්න හැමෝටම ජය,

  • @erangakumudu9345
    @erangakumudu9345 3 ปีที่แล้ว +7

    අනේ අයියේ මමනම් පොඩි වයසක කෙල්ලක් එත් ඔයාගේ කතාව අහාල මටත් අදහසක් අවා උදවු කරන්න පුලුවන්ද

  • @nisankanisanka7417
    @nisankanisanka7417 2 หลายเดือนก่อน

    Obatajayawaw taruwansarni

  • @TV-sn6sl
    @TV-sn6sl 3 ปีที่แล้ว +3

    NIYAMAI💕💕💕APE PATTETH ENDA

  • @thewildflower1228
    @thewildflower1228 2 ปีที่แล้ว

    බොහොම ස්තූතීයී! මාත් හිතන්නෙ ඔබතුමා වගේ.

  • @ruwantharanga1370
    @ruwantharanga1370 3 ปีที่แล้ว +3

    අයියෙ මට කිර්ති අයියාගේ නමිබර් එක දානවද

  • @damikagood7273
    @damikagood7273 3 ปีที่แล้ว

    Budusaranai obata a viyaparaya karagena Yana mahathtaya ge nombare dennako matath asai meweni viyaparaya patanganna

  • @helankayahampath7248
    @helankayahampath7248 3 ปีที่แล้ว +4

    Thawa meweani harawat program denna
    Thanks

  • @user-tz7wg5hi8z
    @user-tz7wg5hi8z 5 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක් සුබ පතනවා ❤❤❤

  • @prabashawaduge810
    @prabashawaduge810 3 ปีที่แล้ว +18

    ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද ....

  • @nandanajayathilaka8348
    @nandanajayathilaka8348 3 ปีที่แล้ว +1

    හොඳ motivation එකක්.වටිනවා ගොඩක් ඇත්තටම..

  • @surangamadushan2421
    @surangamadushan2421 3 ปีที่แล้ว +3

    මං කැමති ඔබතුමාගෙ ව්‍යාපාරය එක්ක සම්බන්ධ වෙන්න . මට දැනගන්න පුලුවන්ද පොල්ලෙලි කැබලි කරන මැෂින් එකක් ගන්න පුලුවන් කොහෙන්ද සහ දුරකතන අන්කයක් . හිතේ ඉරිසියාවක් නැති කෙනෙක් කියල කතාවෙන් තෙරෙනවා ඒ නිසා බය නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්. ස්තූතියි

  • @damikagood7273
    @damikagood7273 3 ปีที่แล้ว

    Kohomada karanne kiyala denmaganna godak pin

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +3

    👍👍

    • @danushkamadushan8636
      @danushkamadushan8636 3 ปีที่แล้ว +1

      Aiiìiiii😗♥️♥️♥️♥️♥️😚😚😚😚😚😗♥️😚😚😚😚😚

    • @muthudilhani4530
      @muthudilhani4530 3 ปีที่แล้ว

      @@danushkamadushan8636 😊😊

  • @nimeshrangika5754
    @nimeshrangika5754 3 ปีที่แล้ว

    Math baluva hoyala me gana

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 3 ปีที่แล้ว +5

    Mage puthtah udauwak karannaayata patan ganna karamayak kiyala danna

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว

    ඔබතුමාට ජයෙන් ජය වේවා ...තෙරුවන් සරනයි .

  • @anushkafernando7381
    @anushkafernando7381 3 ปีที่แล้ว +3

    නම්බර් එක ඉල්ලන හරක්ට කියන්නෙ. එකාට එක ගානෙ නම්බර් එක කමෙන්ට් කරන්නෙ බෑනෙ ඒ මනුස්සයට. එක කමෙන්ට් එකක නම්බර් එක දැම්මම ඒක හොයලා ගන්න දැනගනින්. එකාට එක ගානෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්න උඹලා payment එකක් කරලා බලන වීඩියෝ නෙවෙයි නෙ මේව. පිනට බලන ගමන් මේ වගේ වැදගත් දෙයක් පෙන්නන එකාටත් බනිනවා නම්බර් එක දාන්නෙ නෑ කියලා....උඹලා ඔක්කොටම නම්බර් දුන්නොත් අර මනුස්සයට අරෙහෙ රස්සාව කරගන්න වෙන්නෙ නෑ කෝල් වලට ආන්ස කර කර ඉන්නෙපැයි...ඊටපස්සෙ ඌට හිතෙනවා අපරාදෙ වීඩියෝ එක කරන්න u tuber කෙනෙක්ට දුන්නෙ කියලා

  • @nilupulchathuranga7568
    @nilupulchathuranga7568 3 ปีที่แล้ว

    ඔබ...තුමාට...ජයෙන්...ජය...පතනව...
    ඔබ...තුමාගෙන්...උප දෙස්...අවශ්‍යව...අති...අතර...ඔබ ...තුමා ...සමඟ ...සම්බන්ධ ...වි....ඉදිරියට...යන්න...කමතියි...අවශ්‍ය ... පිරිවැය ...දරීමට...පුලුවන ...ගමන්...මාර්ගය ...පෙන්නා...දෙන...ලෙස...ඉල්ලමි.

  • @sankajayanatha8964
    @sankajayanatha8964 3 ปีที่แล้ว +3

    මටත් නම්බරේ දේන්න පුලුවන්ද

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 3 ปีที่แล้ว

    godak watina weda satahanak bohoma istuthi

  • @shamikabro5411
    @shamikabro5411 3 ปีที่แล้ว +7

    Video යටින් නම්බඑක දැම්මනම් වටිනවා.
    මේ ඉල්ලන අයට ගෝඩාක් වටිනවා.

  • @salindasupun380
    @salindasupun380 3 ปีที่แล้ว +4

    ඔබතුමා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න🙏🙏🙏🙏🙏