රස දෙකක් තට්ටු දෙකට චිකන් චීස් කොත්තු Friday night Dinner 03 - Episode 1150 Chicken Cheese Koththu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 124

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 7 หลายเดือนก่อน +41

    දැන් ආන්ටි නිසා ම friday dinner එක ගැන හැමෝම concern❤❤මම කලින් රෙසිපි දෙකම try කළා,හරියට ම ආවා,රසට තිබුණා,ගෙදර හැමෝම එක්ක කියලා ආන්ටි ව මතක් කළා,ස්තුතිවන්ත උනා❤❤මං මුළු හිතින්ම ආන්ටිට ස්තූතියි කියනවා හැමදාම මම ආන්ටිගෙන් ඉගෙන ගත්ත,සහ තාමත් ඉගෙන ගන්න හැමදේටම❤❤ආන්ටිට නිදුක් නීරෝගී බව ලැබේවා ! ❤❤තවත් ප්‍රියමනාප වේවා !

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි දුව ❤

    • @ChandaniGamage-u9q
      @ChandaniGamage-u9q 7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @kaushalyamanawadu
    @kaushalyamanawadu 7 หลายเดือนก่อน +14

    කොත්තු lovers ලට හොදයි .❤ මමත් හදනවා ..❤ගොඩාක් රස ඇති..බොහොම ස්තුතියි මිස් .🙏🙏මම ඔබ තුමියගේ vedio එකක් දාපු ගමන් බලනවා..

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 7 หลายเดือนก่อน +8

    සුභ උදෑසනක් වේවා ,අනෝමා ,අදත් රසවත් කෑමක් හදලා ,බොහොම ස්තූති ,ලේසියි කොච්චර උයන්න දැනගෙන හිටියත් ඔයාගේ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ,ආදරෙයි අනෝමා ,

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. ❤

  • @christinefernando1964
    @christinefernando1964 7 หลายเดือนก่อน +2

    අනොමා මහත්මිය ඔයා වීඩියෝ බලන්න ආසයි. මමත් ඔයගෙ වයසට ආසන්න අම්මා කෙනෙක්. කතා කරනකොට අහගෙන ඉන්නත් ආසයි . ඔයාට ජේසු පිහිටයි !

  • @DilkiNadeesha-ow4wt
    @DilkiNadeesha-ow4wt 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒක හරිම වටින රෙසිපි එකක්, බොහොම ස්තූතියි❤

  • @silmi1284
    @silmi1284 7 หลายเดือนก่อน +3

    I would like to thank you Mrs.Anoma, I made cofee soufle yesterday. It perfectly came out. My visitors admired me. So I would like to extend my appreciation to you sister ❤❤❤

  • @tharanga2686
    @tharanga2686 7 หลายเดือนก่อน +7

    බලන්නත් කලින් හැමදාම ලයික් දාන්නේ ආන්ටිගේ වීඩියෝ වලට විතරයි ❤

  • @lionplayzfan4628
    @lionplayzfan4628 7 หลายเดือนก่อน

    කබ්සා එකයි ඉදිආප්ප පාලව් එකයි දෙකම හැදුවා මම හරිම රසයි.බොහාම ස්තුතියි❤️❤️

  • @kalpaniwickramasinghe8588
    @kalpaniwickramasinghe8588 6 หลายเดือนก่อน +1

    අපි හැමෝටම අම්මා කෙනෙක් වගේ කියලා දෙන නිසා ස්තූතිය ... 🥰

  • @MalaniRanawaka
    @MalaniRanawaka 6 หลายเดือนก่อน +1

    Thanks sister...🌹🌹🌹

  • @LakmalCommerce
    @LakmalCommerce 7 หลายเดือนก่อน +8

    Ayyo. පිඟන් walata bedanakan balan hitiye mam.

  • @maliekanayake1499
    @maliekanayake1499 7 หลายเดือนก่อน

    Harima lassanai ..godak rasa athi api hadanawa ...thanks ...🎉🎉🎉🎉🎉

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 7 หลายเดือนก่อน +2

    Wow what a tempting dish dear Anoma so nice nd looks attractive too!
    Will try it. Thanks dear so much😊

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 7 หลายเดือนก่อน +6

    හැමදාම
    හැමකෙනාගෙන්ම ඉගෙන ගන්න ඕන තමයි.ඒත් අක්කා ඔයාගෙන් ඉගෙන ගන්න හරිම ලේසියි...වගේම හරිම
    ආසයි අනෝමා අක්කියෝ....❤

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน

      අනේ....ඇත්තද? Thank you ❤

  • @apsaraperera9344
    @apsaraperera9344 7 หลายเดือนก่อน +1

    Mamath haduva. Hari rasi. Thank you so much Anoma.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 หลายเดือนก่อน +1

    Harrima kemeththen beluwa godark rasa. ethi hitha piruna😊 godark godark sthuthi obathumiyata ❤❤❤

  • @ishanianuruddhika348
    @ishanianuruddhika348 7 หลายเดือนก่อน

    මම හැදුවා ඊයේ. පුදුම රසයි ඒක නම්❤ තෑන්ක් යූ ආන්ටි❤ ආදරෙයි ❤❤❤

  • @oshanidoris8117
    @oshanidoris8117 7 หลายเดือนก่อน

    Wow may be very delicious
    Thanks for sharing with people
    I just wanted to know pancake mixture we store in defreeze or normal please update me.
    Thanks

  • @nilanimalwathugoda1281
    @nilanimalwathugoda1281 6 หลายเดือนก่อน

    Ane aunty oyage vedio balana hamdma mt hithenne oya jeewamana una nam waysata noya kiyala.oya laga tiyana e eka eka kama wala danuma issara ugawala ayatath watinwa ecchrma watina kenek oya adarei❤

  • @chandranidealwis6555
    @chandranidealwis6555 7 หลายเดือนก่อน

    Thank u, Anoma🙏 for these creative recipes. It is truly wonderful to watch these videos with your beautiful smile.
    May God bless you !
    P.S.
    Shouldn’t we oil the dish or does it come out easily when taken out?

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 7 หลายเดือนก่อน +1

    WOOOW ADATH RASA KAMAK ,THANKS ANOMA MIS❤❤❤❤

  • @champiy5006
    @champiy5006 7 หลายเดือนก่อน

    Looks great! 👌 very true about the color of the food. My husband always says that. Thanks for sharing. 💐👍❤️🇺🇸

  • @sriyanisilva9838
    @sriyanisilva9838 2 หลายเดือนก่อน

    Thanku vere much 💓 💖

  • @hirushiandriya2915
    @hirushiandriya2915 5 หลายเดือนก่อน

    Thank you very much l will also try this at home

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 7 หลายเดือนก่อน +1

    Friday ඒන තූරැ බලාගෙන ඉන්න මම.😊from USA 🇺🇸

  • @nirmalaherath6166
    @nirmalaherath6166 6 หลายเดือนก่อน

    thank you so much lady. We appreciate you always. You are pleasant and always in a happy mood . this dish must be tasty

  • @maheshihulugalla806
    @maheshihulugalla806 7 หลายเดือนก่อน +2

    Looks so delicious aunty ❤ thank you for this recipe ♥️♥️♥️

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 7 หลายเดือนก่อน +3

    Thank you so mush dear👍👍💙💙❤❤❤👑👑

  • @fathimanooriya2267
    @fathimanooriya2267 7 หลายเดือนก่อน

    Wow that's amazing thank you for your creativity ❤

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 7 หลายเดือนก่อน +1

    Anti apitah chees tikak danawada thank you

  • @uththaraerandi5011
    @uththaraerandi5011 7 หลายเดือนก่อน

    Aunty bone broth hadaganna widiya kiyala denna. Simmering karana widiya kiyala denna

  • @suranthidesilva7709
    @suranthidesilva7709 7 หลายเดือนก่อน

    Mamath kalin recipes 2ma kala, hemoma happy una, mekath try karanawa♥️🥰😘
    Aunty Anoma, thank you apita aluth ideas denawata❤

  • @asokavithana8286
    @asokavithana8286 7 หลายเดือนก่อน

    Wow that looks so delicious and yummy something new to thank you for sharing your recipe with us 💐💐💐

  • @warunirupasinghe8666
    @warunirupasinghe8666 6 หลายเดือนก่อน

    Love this recipe.. now i always bake my cheese koththu with some cheese and my husband loves it..

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 23 วันที่ผ่านมา

    Oya gen godak dewal igena. Gattha. Uyannama. Neweii. Jivitheta. Watinama. Dewal❤❤❤

  • @ramanijjipunchihetti2443
    @ramanijjipunchihetti2443 7 หลายเดือนก่อน +1

    Thank you anoma I will try

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน

    Wow absolutely super sonic fantastic yummy meal its so rich & grand Thank U so much Dear 🙏👌👍🤩😋🤗

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 7 หลายเดือนก่อน +1

    ම්ම්ම්ම්... රස පාටයි unty... ❤❤❤

  • @indranidesilva6644
    @indranidesilva6644 หลายเดือนก่อน

    Can't this be baked in a microwave oven?

  • @RinozaAzhar
    @RinozaAzhar 7 หลายเดือนก่อน

    What a great idea ma'am...👌 koththu has gone to the next level 😊😊

  • @buviandniki2207
    @buviandniki2207 7 หลายเดือนก่อน

    Auntyge recipe ekak balanna phone eka gatta witaraii. Long life to you dear aunty. ❤

  • @dushwee23
    @dushwee23 7 หลายเดือนก่อน

    Anoma, I absolutely adore the new name of the 'Chicken Cheese Koththu Gratain'. It's amazing how you have elevated the traditional Koththu to a more sophisticated level. I'm definitely eager to give it a try. Lastly, I thoroughly enjoy the way you present the program and the messages you aim to convey.

  • @niroshaperera6547
    @niroshaperera6547 7 หลายเดือนก่อน

    Fresh milk venuvata cooking cream use karanna puluwanda

  • @remonaelders8997
    @remonaelders8997 7 หลายเดือนก่อน

    Thank you so much for your delious recipe, surely I will try this tomorrow, thanks for sharing

  • @mereenadias9528
    @mereenadias9528 7 หลายเดือนก่อน +1

    අනොමාගෙ කොත්තුව හදලා බලනවා

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 7 หลายเดือนก่อน

    ❤🎉 Thank you very much, my children loves to eat koththu. You are the best. Budusaranai

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 7 หลายเดือนก่อน

    Hi Anoma....without doing 2 layers can v do it all in one go...without the spicy layer....

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 2 หลายเดือนก่อน

    Looks delicious 🌹🇱🇰🇺🇸

  • @sanduskitchen8131
    @sanduskitchen8131 7 หลายเดือนก่อน

    මේකනං හදන්නම ඕන ආන්ටි❤❤❤

  • @dilwickrama
    @dilwickrama 7 หลายเดือนก่อน +1

    This is a great new level aunty ❤. It's great how you level up the game of Kottu ❤

  • @ShereenFernando-pz5en
    @ShereenFernando-pz5en 7 หลายเดือนก่อน +3

    Thank you anoma

  • @hasiniudugampala3263
    @hasiniudugampala3263 7 หลายเดือนก่อน +1

    ඒක නම් අද රෑට හදනවා❤

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 7 หลายเดือนก่อน

    ස්තුතියි මමත් ඔහොම තමයි හදන්නෙ කොත්තු කියන්නෙ රස කෑමක් හරියට හැදුවොත් ඒත් ගොඩක් තියෙන්නෙ අදික මිරිස් තෙල් දාපු කෑවම බඩේ අමාරු හැදෙන කෑම මෙහෙම හැදුවම හරි මෘදු රස ගුන තියෙන කෑමක් සුවදයි රසයි ලස්සනයි

    • @lakmaljayaranga1717
      @lakmaljayaranga1717 7 หลายเดือนก่อน

      උඩ ලේයර් එකට English herbs දැම්ම නම් ගොඩක් හොදයි ....

  • @roshanaradassanayake1844
    @roshanaradassanayake1844 7 หลายเดือนก่อน

    Must try this. Waiting for a food for the soul episode aunty.

  • @chandrikasugathapala1262
    @chandrikasugathapala1262 7 หลายเดือนก่อน +1

    Thanks Anoma ...❤❤❤

  • @punyajayasundara1437
    @punyajayasundara1437 7 หลายเดือนก่อน

    Good morning අදම හදනවා හරිම රසඇති❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน +1

      Good morning Punya❤
      ඔව් හරිම රසයි හදන්න.

  • @shamenperera102
    @shamenperera102 7 หลายเดือนก่อน

    Thank you anoma anty ❤❤❤anty Nisha math Dan hoda chief kenek❤❤❤

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 7 หลายเดือนก่อน

    අනෝමා අම්මේ ඔයාගේ ගොඩාක් කෑම වර්ග මම හැදුවා. හරියටම ආවා. ගොඩාක් කෑම වලට චීස් දැම්මම ගොඩාක් රසයි. ඒ හින්දා අපිට චීස් ගෙදර හදන හැටි කියලා දෙන්න. Cream cheese මේ කෑම වලට දාන්න පුළුවන් ද? මොකද අනෝමා අම්මා cream චීස් හදන හැටි කියලා දුන්නනේ.

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 7 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

  • @dushikahatapitiya4650
    @dushikahatapitiya4650 7 หลายเดือนก่อน +1

    Thank u very much 😊

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 7 หลายเดือนก่อน

    Thank you anoma aunty..😘.aunty kaalama penwai kiyalaa balaagena hitiyaa. Gedara hamoma godak asa wei mee recipe ekata. Hetama hadanawa aunty..adarei godaaaak..Ummmmma.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +1

    රස පාටයි

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 7 หลายเดือนก่อน +1

    Auntyyy superb❤❤❤

  • @muthuvithanage5519
    @muthuvithanage5519 7 หลายเดือนก่อน

    රස පාටයි ❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 หลายเดือนก่อน

    Wow nice recipe .Enjoy in Friday thanks ❤

  • @bubblefuzz
    @bubblefuzz 7 หลายเดือนก่อน

    Very nice

  • @btk9841
    @btk9841 6 หลายเดือนก่อน

    Thank you for that

  • @fathimarisviya1972
    @fathimarisviya1972 7 หลายเดือนก่อน +1

    Sooooper dish

  • @UpulakshiMarashighe
    @UpulakshiMarashighe 7 หลายเดือนก่อน

    මෙකට හොදයි බෙක් කොත්තු කියලා නම තියන්න ❤️❤️😋😋❤️

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 7 หลายเดือนก่อน

    I'm making this today. As I have kottu roti ❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 7 หลายเดือนก่อน +1

    Thanks a lot

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 7 หลายเดือนก่อน

    cheese fridge eke kochchara kal thiyaganna puluwanda

  • @Rizi-rz8yi
    @Rizi-rz8yi 7 หลายเดือนก่อน +1

    Superb

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 7 หลายเดือนก่อน

    Anty kotthu eka enrich krla thinn ❤❤❤❤

  • @PunsaraIshini
    @PunsaraIshini 7 หลายเดือนก่อน +1

    වාව් රස පාටයි❤

  • @niroshiniperera7993
    @niroshiniperera7993 7 หลายเดือนก่อน

    Thank you so much 🎉❤

  • @welakumara9637
    @welakumara9637 7 หลายเดือนก่อน

    Ammooo rasa.patai.aniwaryan.senasurada.api.hadanawa
    Oba.tumiyata.godak pin .❤️❤️❤️

  • @dinesharandeny8136
    @dinesharandeny8136 7 หลายเดือนก่อน +1

    Perfect ❤

  • @shereenjaleel3103
    @shereenjaleel3103 7 หลายเดือนก่อน

    Yum yum❤

  • @lakminipriyadarshani6935
    @lakminipriyadarshani6935 7 หลายเดือนก่อน +2

    ඔව්,ආන්ටි,උයානකොට ආදරෙන් උයන්න ඕනි......

  • @Nadeeranishani87
    @Nadeeranishani87 7 หลายเดือนก่อน

    Anoma anty mata oyage duwa hambuna onegalle face mall eke . Mama anty ge fan kenek kiyala kiuwa duwata . Anty wagema harima nihatamaani duwek ❤anty th enna dawasaka mall ekata .❤

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน

      අනේ ඔව් දුව, මට කිව්වා මම ලඟදීම එනවා ඔයාව බලන්න.❤

    • @Nadeeranishani87
      @Nadeeranishani87 7 หลายเดือนก่อน

      @@AnomasKitchen 💐💐💐💐💐

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 7 หลายเดือนก่อน

    මට තියෙන්නේ අවන් එකේ දාන රවුම් හැඩැති පිගානක්.චීස් නැතුව කොත්තුව අවන් එකේ දාල ගන්න පුලුවන් ද

  • @udayangarathnayake246
    @udayangarathnayake246 5 หลายเดือนก่อน

    දන් හැම දාම friday විශේෂ දෙයක් හදනවා දරුවනුත් ආසාවෙන් බලන් ඉන්නෙ. Thanks ❤❤❤❤❤

  • @WasanthiKumudini-be9cv
    @WasanthiKumudini-be9cv 3 หลายเดือนก่อน

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 7 หลายเดือนก่อน

    Say cheese🎉❤

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ wow

  • @kaveenperera7113
    @kaveenperera7113 7 หลายเดือนก่อน

    😍😍

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍😍

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChamAmunuthuduwa
    @ChamAmunuthuduwa 7 หลายเดือนก่อน

    ❤️

  • @SajeewaniKahandawaarachchi
    @SajeewaniKahandawaarachchi 7 หลายเดือนก่อน

    ❤️🍲❤️🍲❤️

  • @malanikumari5773
    @malanikumari5773 7 หลายเดือนก่อน

    චීස් නැතුව හදන කෑම කියලා දෙන්න . චීස් මිළ අධිකයි

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 7 หลายเดือนก่อน

    👍💐🌹❤️❤️❤️❤️

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujeewaSusanthi-rv5kb
    @SujeewaSusanthi-rv5kb 3 หลายเดือนก่อน

    ඕක මැදපෙරදිග රටවල හදනව

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 7 หลายเดือนก่อน

    🙏🙏🙏❤️😍❤️✝️✝️✝️

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 2 หลายเดือนก่อน

    ඇයි එක පාරම කොත්තුව හදාගන්නේ නැත්තෙ .

  • @happynrelax5404
    @happynrelax5404 7 หลายเดือนก่อน

  • @irushimadushani5704
    @irushimadushani5704 7 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @inokafernando340
    @inokafernando340 7 หลายเดือนก่อน

    ❤️😘😘