බිත්තර කටු දියර පොහොර හා බිත්තර කටු කුඩු පොහොර. How to Make Eggshell Organic Fertilizer.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මෙම වීඞියොවෙහි දැක්වෙන්නේ බිත්තර කටු පොහොරෙහි ඇති වටිනාකමත් එය පොහොරක් ලෙස යොදාගතහැකි ආකාර පිලිබඳවත්ය.
    This video shows the value of the egg fertilizer and how it can be used as a fertilizer

ความคิดเห็น • 371

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 หลายเดือนก่อน +5

    වැදගත් video ekak jayama වේවා

  • @kumdhar
    @kumdhar 2 ปีที่แล้ว +4

    Very useful video.
    Thank you for sharing.

  • @prasanna4723
    @prasanna4723 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා උපදෙස් ටිකක් . විස්තර කිරීම හරිම පැහැදිළියි

  • @jayathilakamenike1462
    @jayathilakamenike1462 2 ปีที่แล้ว +2

    වටිනා video එකක් ඔබට ජය පතමි

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා උපදෙස් ටිකක් . විස්තර කිරීම හරිම පැහැදිළියි . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි . හැකිනම් , මිරිස් ගස්වල කොළ කොඬවීමට සුදුසු මෙවැනි විද්‍යාත්මක ප්‍රතිකාරයක් කරුණාකර කියාදෙන්න .

    • @chandanaudaya9134
      @chandanaudaya9134 2 ปีที่แล้ว

      සුදු ලූනු හා රතු ළූණු පොතු සමව ගෙන එය බෝතලකට දමා තද කර තදවු සීමාව දක්වා ජලය එකතු කර පැය 48 ක් පමණ වසා තබා එම ද්‍රාවණයක බ්ලෙන්ඩ් කර රෙදි කඩකින් පෙරා 1:5 අනුපාතය ට ජලය කලවම් කර දින 3 කට වරක් ගසට සවස් කාලයේදී ස්ප්‍රේ කරන්න

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว +1

    වටිනා විඩියෝ එකක් නියමයි මරෑ හොඳ දැනුමක් ලැබූණා ලස්සනයි

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +5

    Godak watina video ekak. Nodanna dewal godak dengaththa..thank you sir 🙏💐

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      Obatath bohoma sthuthi 🙏🙏🙏

  • @Manolpriyawansha
    @Manolpriyawansha 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ..

  • @wasanthakumara123
    @wasanthakumara123 3 ปีที่แล้ว +2

    නියමයි.කරලා බලන්නම්😊😊

  • @appkappk7051
    @appkappk7051 3 ปีที่แล้ว +2

    Budusaranai obata.kuwet.sita Rani

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว +1

    Godak hodai. Harima watinawa. Thanks 😊

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +3

    Bohoma isstuti godak watinawa api nodanna dea dena genema gena satutui teruwan saranai 👍👍👍👍👍

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @roshanidamayanthi5036
    @roshanidamayanthi5036 3 ปีที่แล้ว +8

    ගොඩාක් ස්‍තූති ඔබට

  • @gothamichalani7533
    @gothamichalani7533 3 ปีที่แล้ว +2

    පට්ට

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +8

    හරිම වැදගත්.ස්තුතියි.

  • @karunaratnebandara2038
    @karunaratnebandara2038 4 ปีที่แล้ว +4

    බොහොම ඉස්තුතියි.අනර්ගයි.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you 👍🙏

  • @prasannasajeewa4054
    @prasannasajeewa4054 3 ปีที่แล้ว +7

    මෙය අපිට හොද වැඩ සටහන ක් ස්තුතියි ඔබ ට

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූති ඔබට.දිගටම අපිත් සමග රැඳිසිටින්න

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 ปีที่แล้ว +1

    bohoma stuti

  • @ramanayakachutti7083
    @ramanayakachutti7083 3 ปีที่แล้ว +1

    Niyamai 👍👍

  • @sashiniisurangani5720
    @sashiniisurangani5720 ปีที่แล้ว

    ලස්සනයි විඩියො එක...

  • @user-ui2ej9uo6m
    @user-ui2ej9uo6m 6 หลายเดือนก่อน

    විස්තර කියලා දූන්නට ස්තූතියි

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว +1

    Godak vatinav thanks 🙋🙂🙂🙂🙂

  • @gunarathnabandarawanninaya5672
    @gunarathnabandarawanninaya5672 4 ปีที่แล้ว +8

    හොද දැනුවත් කිරිමක්.ස්තුතියි.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබටත් 🙏🙏🙏

  • @vgsenevirathne434
    @vgsenevirathne434 3 หลายเดือนก่อน +1

    මේ බිත්තර කටු දියර පොහොර එක හදනකොට විනා කිරි වෙනුවට සීනියි ඊස්ටුයි දාලා තිබ්බත් කමක් නැද්ද?

  • @mallikamuthugala5375
    @mallikamuthugala5375 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +4

    ස්තුතියි දිර්ඝායු වේවා

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 ปีที่แล้ว +4

    Thank you very much!!🧡🙏🙏💛💚💙💜🤎❤🖤🤍💖👍

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබටත් 👍🙏

    • @chamantharajakaruna6667
      @chamantharajakaruna6667 4 ปีที่แล้ว +1

      @@siwdesa403 mama dan obage channel eka subscribe kala. 👍💟 niyamai wade digatama karanna.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      @@chamantharajakaruna6667 දිගටම එකතුවෙලා ඉන්න අපේ චැනල් එකත් එක්ක ❤️❤️🌹🌹👍👍👍

  • @lakrukvindya940
    @lakrukvindya940 7 หลายเดือนก่อน +4

    බිත්තරේට වඩා කට්ටෙනෙ ගුනේ තිබිල තියෙන්නෙ 😮

  • @sugaththenuwara5511
    @sugaththenuwara5511 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +8

    ගොඩාක් වැදගත් පනිවිඩයක්

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට

  • @Goutham4458
    @Goutham4458 2 ปีที่แล้ว +2

    Nimai hodatama pehediliy. Oyage vagaavan diyunuma veva

    • @siwdesa403
      @siwdesa403  2 ปีที่แล้ว +1

      Godak sthui obata 😊😊

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍

  • @deepamangali3638
    @deepamangali3638 2 ปีที่แล้ว +1

    අදමයි බැලුවේ .හරිම වැදගත්

  • @dilrukshilivera9765
    @dilrukshilivera9765 3 ปีที่แล้ว +1

    Thank you very much.

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 3 ปีที่แล้ว +2

    අපරාදේ අපේ ගෙදර බිත්තර මාරම විදියට කනවා.ඔහේ විසික් කරනවා.ඒවා දිරන්න කාලේ යන නිසා වැඩක් නැති නිසා.අද ඉදන් කරලා බලනවා 💕

  • @parapitiya
    @parapitiya 3 ปีที่แล้ว +1

    නියම, ඉතාවැදගත් වීඩියෝවක්. ස්තූතියි.

    • @xavierkoda9531
      @xavierkoda9531 3 ปีที่แล้ว

      You prolly dont care at all but does someone know a method to log back into an Instagram account..?
      I was stupid lost the login password. I appreciate any tricks you can give me.

    • @ikernickolas6940
      @ikernickolas6940 3 ปีที่แล้ว

      @Xavier Koda Instablaster =)

    • @xavierkoda9531
      @xavierkoda9531 3 ปีที่แล้ว

      @Iker Nickolas i really appreciate your reply. I found the site on google and im trying it out atm.
      I see it takes quite some time so I will get back to you later with my results.

    • @xavierkoda9531
      @xavierkoda9531 3 ปีที่แล้ว

      @Iker Nickolas it did the trick and I now got access to my account again. I am so happy:D
      Thanks so much you saved my account :D

    • @ikernickolas6940
      @ikernickolas6940 3 ปีที่แล้ว

      @Xavier Koda You are welcome =)

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 ปีที่แล้ว +1

    Thank.you.so.much

  • @malamunasinha256
    @malamunasinha256 4 ปีที่แล้ว +2

    Satutui thinks sir danuwat kalata

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි

  • @Akarsha99
    @Akarsha99 2 ปีที่แล้ว

    Obata bohoma istui

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว

    Tks for educating !😀

  • @bootpuppy2562
    @bootpuppy2562 2 ปีที่แล้ว

    Hoda wadak thanks 👍

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว +2

    Thanks kuwait sita

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Bohoma sthuthi.dihatama ape video balanna.

  • @sashiniisurangani5720
    @sashiniisurangani5720 ปีที่แล้ว

    Super

  • @susimadona1461
    @susimadona1461 3 ปีที่แล้ว +2

    ඉතා වැදගත්

  • @sarathsalgado112
    @sarathsalgado112 4 ปีที่แล้ว +2

    Very useful .thanks

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you 🙏🙏

  • @gayanisudeepa5885
    @gayanisudeepa5885 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @dinushipriyadarshani7457
    @dinushipriyadarshani7457 4 ปีที่แล้ว +2

    Harima wedagath...

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you 🙏👍

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +4

    Amazing

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Thank you

    • @sachikichi6900
      @sachikichi6900 2 ปีที่แล้ว

      @@siwdesa403 මේවා කොමඩු පැලවලට හොදද

  • @desilvakandy7637
    @desilvakandy7637 3 ปีที่แล้ว

    Very good job

  • @DUSIbrodusibro
    @DUSIbrodusibro 3 ปีที่แล้ว +7

    ලස්සනයි ❤️❤️❤️

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Thank you 🌹🌹🌹

    • @Sachin2380-i2e
      @Sachin2380-i2e 3 ปีที่แล้ว

      @@siwdesa403 mal palawalat hoda nadda me pohora..

  • @samanthisamanthi5103
    @samanthisamanthi5103 3 ปีที่แล้ว

    මෙය ගොඩක් හොඳ දෙයක්

  • @lakkanamandara947
    @lakkanamandara947 4 ปีที่แล้ว +2

    Its good ☺😊

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you 👍🙏

  • @mygarden7149
    @mygarden7149 4 ปีที่แล้ว +3

    Yes yes thanks

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thanks bro 👍👍👍

  • @sashiniisurangani5720
    @sashiniisurangani5720 ปีที่แล้ว

    Waww

  • @kavinduprabath1243
    @kavinduprabath1243 3 ปีที่แล้ว +6

    බිත්තර කටු සහා විනාකිරි එකතු කර සාදනු ලැබූ පොහොර එකේ 3.5ලීටර් වලින් වාර්ශික බෝග පැළයක් සදහා කොපමන ප්‍රමානයක් ලබා දිය යුතුද

  • @Relaxyourself453
    @Relaxyourself453 4 ปีที่แล้ว +1

    Godak sthuthi obata.serama karana ketiyen pahadili kala.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      මේ දෙවල් කරල සරුසාර වගාවක් ඔබේ ගෙවත්තෙත් හදාගන්න. දිගටම රැඳෙන්න මගේ චැනල් එකත් එක්ක.බෙහොම ස්තුතියි ඔබට

  • @DR-sx8vd
    @DR-sx8vd 3 ปีที่แล้ว +4

    නිල් කැට දම් කැට ආදී වෙනත් පොහොර රෝස පදුරට දමා දවස් කීපයකින් මෙම පොහොර භාවිතා කල හැකිද

  • @DUSIbrodusibro
    @DUSIbrodusibro 3 ปีที่แล้ว +2

    Lassanai

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Thank you 🌹🌹

  • @cookbea2783
    @cookbea2783 3 ปีที่แล้ว

    good information

  • @karagodamudaligeajith345
    @karagodamudaligeajith345 2 ปีที่แล้ว

    Thank you so much

  • @kamalwij7232
    @kamalwij7232 2 ปีที่แล้ว

    Thanks

  • @DanushiSewwandi
    @DanushiSewwandi 7 หลายเดือนก่อน

    රතු බිත්තර කටු පමණක් ද මේ සදහා යොදා ගන්නෙ ?...

  • @lifewithanu6618
    @lifewithanu6618 2 ปีที่แล้ว

    Thank you

  • @haneefali5135
    @haneefali5135 หลายเดือนก่อน

    How to care lemon plant

  • @menikedodawaththa5431
    @menikedodawaththa5431 3 ปีที่แล้ว

    Sucessful

  • @indikaranasingha2659
    @indikaranasingha2659 2 ปีที่แล้ว

    Thank you sir

  • @prasannasajeewa4054
    @prasannasajeewa4054 3 ปีที่แล้ว +3

    ⁣මේ පොහොර එක හදුන්වා දුන්නට ස්තුතියි මෙය ගස්වල ට යොදනවානම් දවස් කියෙන් කියට යොදා ගන්නේ. කුඩු සහ දියර පොහොර දෙකම.ඒ ගැන පැහැදිලි කරනවද

  • @Rani4933-b8u
    @Rani4933-b8u 4 ปีที่แล้ว +5

    මෙවැනි විඩියෝ අවශ්‍ය කාලයකයි පලවන්නේ මම වැවිමට හරිම ආසයි ඒත් මම ඉතාලියේ.රස්නෙ කාලයේ දී වවන්න පටන් ගත්තාම ඕනෑම බෝගයක මල්පි පී ගෙන එනකොට ශීතල පටන් ගන්නවා, අනේ එතකොට පැල මැරිලා යනවා ඒත් අව්රුදු 2ක් පෝච්චි වල බැල්කනියේ මිරිස් වගා කලා.ඒ මිරිස් ප්‍රීශර් එකේ දාගෙන අව්රුද්දක් කෑමට ගත්තා. ශිත කාලේදී මැරෙන නිසා මම දැන් වවන්නේ නෑ.හරිම දුකයි 😭

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      සීතල කාලයේදී පැල ආරක්ෂා කරගන්න ක්‍රමයක් භාවිතා කරන්න.කුඩාවට හරි පොලි ටනල් එකක් හදාගත්තනන් ගොඩක්දුරට පැල අරක්ෂා කරගන්න පුළුවන් වෙයි

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      අපේ කාබනික කෘෂිකර්මය group එකට එකතු වෙන්න facebook.com/groups/242725033751443/?ref=share

    • @somasaad7600
      @somasaad7600 4 ปีที่แล้ว

      A

  • @vajiramunasinghe5796
    @vajiramunasinghe5796 3 ปีที่แล้ว +8

    අගනා වීඩියාේවකි. ඔබට ස්තුතියි.

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Bohoma sthuti obathumiyatath

  • @anujashamalee6903
    @anujashamalee6903 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @siththieoumar1088
    @siththieoumar1088 2 ปีที่แล้ว

    Tks

  • @shehanidahanayaka8081
    @shehanidahanayaka8081 3 ปีที่แล้ว +2

    Komarika wagawata yedima sudusuda?

  • @lakminiamaradewa8479
    @lakminiamaradewa8479 3 ปีที่แล้ว +3

    Thank you 🙏

  • @imashimash9844
    @imashimash9844 3 ปีที่แล้ว +1

    Wooooow

  • @divimaga7791
    @divimaga7791 2 ปีที่แล้ว +1

    Me wage video digatama genna

    • @siwdesa403
      @siwdesa403  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @niranjalalakmali8381
    @niranjalalakmali8381 3 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @lakmalilakmali5712
    @lakmalilakmali5712 3 ปีที่แล้ว +5

    ඇන්තූරියම් පැල වලට බිත්තර කටු පොහොර යෙදීම සුදුසු ද

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว +1

      Ow godak hodai

  • @slacademy5521
    @slacademy5521 4 ปีที่แล้ว +3

    Top😘😘😘😘

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว +2

    Sweet voice

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 ปีที่แล้ว +3

    මං අද තමයි ඔබේ විඩියොව දැක එය බැලුවේ අනික තමයි මට තියෙනවා විඩියොව බලන ගමන් කමෙන්ට් බලන පුරුද්දක් ඉතිං එහිදි මන් ලොකු සුවිශේෂී ගුනාංගයක් දැක්කා ඒ තමයි ඔබේන් අහන හැම ප්‍ර්ශ්නයක් සදහාම ඔබ උත්තර දී තිබෙනවා එයට ස්තුතියි 🙏 මට අහන්න තියෙන්නේ මං ඉන්නේ පිට රට මං ගොඩාක් ගස් කොලං වලට ආදරෙයි ඉතිං මං ගේ ඇතුලේ නුග විශේෂයක් සහ රත් මල් පැල දෙකක් ගේ ඇතුලේ සාදමී මට දැන ගන්න ඔනි කොහොමද මන් ඒක රදා පවත්වා ගන්නේ කියා මිරිස් වර්ග එහෙම හදන්න පුලුවන්ද ගේ ඇතුලේ ස්තුතියි

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      ගේ ඇතුලෙ හදන්න පුලුවන් ඔනම පැලයක්. නමුත් ඒ පැල වල නිරෝගී බවට හා වර්ධනයට අවශ්‍ය සාදක ඒ පැල වලට දෙන්න ඕනෙ. ඒ කියන්නෙ විශේෂයෙන් ආලෝකය තමයි ලොකු ගැටලුවක් වෙන්නෙ ගේ ඇතුලෙ හදද්දි. ඒ ඒ ශාක වලට අවශ්‍ය ආලෝක ප්‍රමාණය ලැබෙන විදිහට සාත්තු කරොත් ගේ ඇතුලෙ හදාගන්න පුලුවන්

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තුතියි. මට පුලුවන් විදිහට මං කමෙන්ට් කරන හැමෝටම රිප්ලයි කරනව. සමහර වෙලාවට දවසක් දෙකක් පරක්කු උනත් පස්සෙ වෙලාවක හරි අනිවාර්යයෙන්ම කරනව.

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 4 ปีที่แล้ว +1

    Wow👍👍👍

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you 👍👍👍

  • @rajikamusic5194
    @rajikamusic5194 3 ปีที่แล้ว +2

    ly .

  • @sahamaamararathnayaka9043
    @sahamaamararathnayaka9043 2 ปีที่แล้ว

    Thanks 😃😄😂👌

  • @trxpodda8760
    @trxpodda8760 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @univers271
    @univers271 4 ปีที่แล้ว +2

    Waaaaaw

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you 👍👌🙏

  • @nishadidharmapala8468
    @nishadidharmapala8468 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබට .. අර්තාපල් වගාවට ඕනෑ ආම්ලික පසක් නෙවෙයිද? කරුනාකර පහදා දෙනවාද..?

  • @udarabuddhika5238
    @udarabuddhika5238 6 หลายเดือนก่อน

    නයි මිරිස් වලට හොඳයිද

  • @nobigdreams6459
    @nobigdreams6459 4 ปีที่แล้ว +1

    Wow

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you 🙏🙏

  • @nethmirashmikamadushani844
    @nethmirashmikamadushani844 3 ปีที่แล้ว +1

    Anthuriyam walata demmata prashnayak wenne nedda biththara katu diyara pohora

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 2 ปีที่แล้ว

    Danuwat kirima itha vadagath. Bithara katu kudu diyakimen pasu 2/3 warak pavichi kara katu nawath palayakata dammata kamak nadda?

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +2

    Godak stutiy obata

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Obatath bohoma sthuthi

  • @pathminiperara7658
    @pathminiperara7658 4 ปีที่แล้ว +1

    Godak wadagath video ekk

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට

  • @MediaLifeSL
    @MediaLifeSL 3 ปีที่แล้ว +1

    Thank u

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Welcome 🙏👍🌹

  • @shiraniperera6323
    @shiraniperera6323 4 ปีที่แล้ว +3

    Je suis Sri lankaise. combien de ( dry yeast ) il faut utiliser ?
    shiranie

  • @user-qk5kn7nk5x
    @user-qk5kn7nk5x 6 หลายเดือนก่อน

    තැම්බු බිත්තර කටු පාවිච්චියට හොද නැද්ද

  • @kgsiriyawathi1268
    @kgsiriyawathi1268 2 ปีที่แล้ว

    Tnx

  • @Matheesha2346
    @Matheesha2346 3 ปีที่แล้ว +2

    Thambapu biththara katu gaththata kamak nadda?

  • @sashiniisurangani5720
    @sashiniisurangani5720 ปีที่แล้ว

    🙋🙋🙋

  • @sugeethasirewardana3937
    @sugeethasirewardana3937 3 ปีที่แล้ว +2

    Tea kola phora khomada danne

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +3

    Thank you so much 🌹🌹🌹🌹🌹🙏🙏🙏

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Thank you 🌹🌹