Aura Lanka සම්මාන | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 73

  • @asanthisilva1073
    @asanthisilva1073 ปีที่แล้ว +19

    හරි නිහතමානී නලුවෙක් ඔබට ජයම වෙිවා ජේසු පිහිටයි 🌹🌹🙏

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว +16

    Aru Lanka සම්මානය වගේම ජනතා සම්මානයට පාත්‍ර වුනු හිත හොඳ මිනිහෙක්.. ආදරෙයි ඔබතුමාට හැමදාමත් අපි

  • @punya5115
    @punya5115 ปีที่แล้ว +1

    විජය ගෙන් පස්සෙ නිහතමානී ජනප්ප්‍රිය සුන්දරම ඉතාමත් කාරුණික නලුවෙක්...රන්ජන් .❤❤❤❤❤❤❤

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +7

    ඔය නිහතමානී කමට.තමයි මිනිස්සු ආදරේ❤

  • @rangakavindu6619
    @rangakavindu6619 ปีที่แล้ว +8

    හදවතේ ගැමිම රන්ජා 🙏🙏🙏

  • @awsugak3766
    @awsugak3766 ปีที่แล้ว +2

    රංජන් මැතිදුනි ඔබ තුමා දෙදහස් විසි තුනේ අවුරුද්දේ දෙරණ නාලිකාවේ සිගිති අවුරුදු කුමරිය ට අපේ නංගි ගෙ දුව තුන්වන ස්ථානය ට තේරුනේ අපි දැක්කා ලයික් කරලා තිබුණා ඔබ තුමාට අපි ගොඩාක් ආදරෙයි බුදු සරණයි සියලු දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @roshank.f2744
    @roshank.f2744 ปีที่แล้ว +5

    ජය වේවා රන්ජන් අයියා ❤️ සූබ පැතුම් රන්ජන් අයියා ❤️🎊 සතුටුයි රන්ජන් අයියා ❤️🎊🎊👊 ජය වේවා ❤️

  • @deepikadeepika7679
    @deepikadeepika7679 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත් ජයම වේවා රන්ජන් මහාත්තයෝ..

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y หลายเดือนก่อน

    රන්ජන් ඔබතුමා උත්සවවලට යන්නේ පුවෙිසමෙන්

  • @annekurera9100
    @annekurera9100 ปีที่แล้ว +3

    අපේ ගැමිම රන්ජන් අයියා
    ඔයට ජය ජේසු පිහිටයි ❤❤🙏🙏💙😘😘

  • @nalakalasanth7023
    @nalakalasanth7023 ปีที่แล้ว +2

    Sathutin inna nihathmani kamata hamoma ආදරෙයි බුදුසරණ ජයවෙිවා

  • @ereshaalochani
    @ereshaalochani ปีที่แล้ว +1

    ආදරෙයි ඔබ තුමාට ජේසු පිහිටයි

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +5

    රන්ජට මිනිස්සු කොයිතරම් ආදරේ කරනවද❤❤❤

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว

    අවන්ක හදවතක් තියෙනෙ රන්ජන් රාමනායක මැතිතුමා ට පමනයි හැමදාම අපි ආදරෙයි ඔබතුමා ට ❤❤❤ ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or ปีที่แล้ว

    Oye nihatamani kamata tamai Api kamati ranja Hamadamat adarei..❤❤🙏🙏

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 ปีที่แล้ว +1

    හදවතේ නලුවා සුභ පැතුම් රන්ජන් අයියා 🙏❤️

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +3

    බුදු සරණයි රන්ජන් අය්යෙ .සතුටින් ඉන්න .❤❤❤

  • @CHALANI143
    @CHALANI143 ปีที่แล้ว +3

    ආදරණීය චරිතය රංජන් අයියා❤❤❤

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว +2

    Superb quality

  • @renukaramanayaka7692
    @renukaramanayaka7692 ปีที่แล้ว

    හදවතේ gasma Ranjan Aiyea .ජයවේවා budusarani jesus පිහිටයි parisamin enna .❤️❤️❤️❤️❤️❤️

  • @ivonpeiris4178
    @ivonpeiris4178 ปีที่แล้ว +3

    ඒ ආදරේනම් පිස්සුවක්,ජේසු පිහිටයි ලොක්කා ❤️🌹

  • @costavalentine9051
    @costavalentine9051 ปีที่แล้ว +3

    Indyan s, r, khan. Srilankan r, r. Vary close to people. Great artist

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +1

    ජයවේවා

  • @nilminikren7843
    @nilminikren7843 ปีที่แล้ว +1

    Congratulations God bless you

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +4

    අව්වුරා ලංකා ...💪💪💪💪💪👌👌👌👌👌💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs ปีที่แล้ว +2

    Nice to see you.

  • @devi.manual280
    @devi.manual280 ปีที่แล้ว +5

    Kauru මොනවා කිව්වත් ජනතාවගෙ නළුවා තවමත් ❤❤❤❤❤❤❤

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว +2

    Congratulations god blessed you dear❤❤❤🎉

  • @user-mh5oy8nk9z
    @user-mh5oy8nk9z ปีที่แล้ว

    රන්ජන් මහාත්තයා ලාන්කාවට අවාද ඔබ තුමාගේ විඩියෝ නාම් බලනවා ඒත් කමට් ඒකාක් දාන්න විදිහාක් නැ මේ මාඩ වාගුරකට වැටුනානේ මාව අපි හැමදාම ඔබ තුමා ඒක්ක යින්නවා කාරදරයකදි අනිවාරේන්ම ඔබ තුමා ඒක්ක යින්නවා ජාය වේවා ඔබතුමාට

  • @madumalithilakarathna8155
    @madumalithilakarathna8155 ปีที่แล้ว +2

    Jayaweewa ranjan aiye. Onna palaweni comment eka magen

  • @shanthapeiris4594
    @shanthapeiris4594 ปีที่แล้ว +2

    Ranjan is the most popular and famous person in Sri lanka now. Can win any election. Good luck.👍👍👍

  • @mallikamallika4714
    @mallikamallika4714 ปีที่แล้ว +1

    Budusaranaei

  • @ayomaperera7932
    @ayomaperera7932 ปีที่แล้ว +2

    God bless you

  • @anuhasmavinda2253
    @anuhasmavinda2253 ปีที่แล้ว +1

    🎉❤❤❤❤තෙරුවන්.සරණ යි

  • @saduni-se8bg
    @saduni-se8bg ปีที่แล้ว

    Jaya wewa ranjan aiya
    Hadawathinm adarei Oya nerahankara kamata
    Jasu pihitai

  • @amilasampath9673
    @amilasampath9673 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว

    හැමදාම ❤❤❤❤අපෙ ❤❤ හදවතෙ❤❤ ඉන්නෙ ❤❤ ඔබතුමා ❤❤ ජේසු ❤❤ පිහිටයි 🙏❤️🙏🙏❤🙏🙏

  • @dnmmagret7506
    @dnmmagret7506 5 หลายเดือนก่อน

    Suba Anagathayak Jayawewa❤❤

  • @smartengineers541
    @smartengineers541 ปีที่แล้ว +2

    Horu samaga heluwen

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +11

    විජේ කුමාරනතුංගත් ඔය වගේමයි මිනිස්සුන්ට ලඟයි...

  • @nevilrodrigo8412
    @nevilrodrigo8412 ปีที่แล้ว

    obta jayawewa jesu pihitai ranjan mahathmayo

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว

    R A N J O O O. Our future Leader.

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +1

    Obata jayen jaya

  • @joicepillai3311
    @joicepillai3311 ปีที่แล้ว +2

    Oyata Honda Heart ❤ Meh mage ❤Ashirwada karanawa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆🏇🏿🏇🏿🏇🏿🏇🏿🏄🏿‍♀️🏆🌅🌅🌅

  • @dinushaperera6580
    @dinushaperera6580 ปีที่แล้ว

    Congratulations

  • @dipikathushari6990
    @dipikathushari6990 ปีที่แล้ว +2

    රන්ජන් අයියේ ❤❤❤❤❤❤❤❤

  • @rajithagamage-xw5pl
    @rajithagamage-xw5pl ปีที่แล้ว +1

    💚💚

  • @sumuduprigsis5560
    @sumuduprigsis5560 ปีที่แล้ว +2

    ❤️❤❤❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +2

    ❤️

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว

    හිත හොද රංජන්, රනිල් ආන්ඩුව බයයි මේ ආදරයට.

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว

    සර් මුලින්ම සුබ පතනවා ඔයාට. අනේ සර් අපිට ආර්ථික අපහසුතාවයක්
    තියෙනෙව හැකිනම් මෙයට රිප්ලයි කරන්න.

  • @kumudikarashini5500
    @kumudikarashini5500 ปีที่แล้ว

    Teruwan saranai obatumaya

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +1

    රංජා .💪💪💪💪💪💪💪👌👌👌👌👌👌💐💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦

  • @dilshanjeju7414
    @dilshanjeju7414 ปีที่แล้ว +1

    Adarei

  • @priyankachandra4533
    @priyankachandra4533 ปีที่แล้ว

    Great man

  • @telethiraya
    @telethiraya ปีที่แล้ว

    Congratulations ❤

  • @maheshchaminda1834
    @maheshchaminda1834 ปีที่แล้ว

    අම්බලන්ගොඩටත් එන්න,

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว

    Adarei ranjan. ❤❤😊

  • @d-7498h
    @d-7498h ปีที่แล้ว +2

    රන්ජන් අන්න රාජාන්ගනේ හාමුරැවෝ මොනවද කියනවා චැනල් එකේ 😂

    • @AkRc-cu7eu
      @AkRc-cu7eu ปีที่แล้ว +1

      Math awe eka dakala meya 😂😂😂

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +1

    මාර වැඩෙි කියන්නේ රංජගේ කටට ඉබිබෙක් දැමිමනේ කස්ටිය එකතුවෙලා .

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Yako ranja labapu lokuma sammane jampare ban.horakam .Jada Kam karala nemeyi .aeththa Katha karAla gaththa sammanayak.aka watinawa godak.

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude ปีที่แล้ว +1

    රන්ජන් අන්කල් ඔයා මගෙ දෙමව්පියන් හදපු ටෙලිඩ්‍රාමා එකේ ඇක්ට් කලා අම්මිත් එක්ක

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +4

    දවසකටවත් ලංකාව දාලා යන්න එපා රන්ජන් අය්යෙ .❤

  • @samanrathnayake985
    @samanrathnayake985 ปีที่แล้ว

    💞💕💕💞💚💙💕💕💞💕💕💞💚💙💙💕💕💞💞💕💙💕💕💕💙💞💞💓💓💞💕💕💕💕💕👍

  • @georgeperera8365
    @georgeperera8365 ปีที่แล้ว

    ඔන්න ඕක තමයි අපේ රටේ තත්වය. තාවකාලිකව පුසිද්දිය ලබන අයට විශේෂ සැලකිලි...මොන මනුෂ්‍යාටත් එකම සැලකිල්ලක් කරන්න බැරිකම
    ඉස්කෝලේ ඉදලම මිනිසුන්ව හදන්න වෙනවා....ලොකුකියලා හිතන අපේ ආයතන වල මිනිසුන් ගේ දුර්වලකම හොදටම දැනගත්තා....පේනවානේද ඉස්පිරිතාලේ සැලකිල්ල 😂😂😂😂

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว

    මෙය රන්ජන් රජන්ගනයෙ ෂඩ්ඩාරතන ලොකු හාමුදුරුවෝ න්ට බලු වඩක් කර අත් අපින්සුගෙ හටිද

  • @sameeramm
    @sameeramm ปีที่แล้ว

    රන්ජාගෙ බඩ උඩ නිතරම, හිටිය කට්ටිය තමය් ..සන්ගීතා කියන්නේ !!😂😂

  • @nethuslvlogs5777
    @nethuslvlogs5777 ปีที่แล้ว

    Aura lanka aththatama mokakda?

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว

    මානවහිතවාදියෙක් වෙන්න හැමෝටම බෑ, ඒ වගේම මානවහිතවාදියාට මජර කාලකණ්නි දේශපාලුවො බයයි, එතකොට බැරිවෙලා හරි මානවහිතවාදියෙක් රටක නායකයෙක් උනොත් ඒ රටවල් කොහොම ගොඩයයිද, ඒකයි මෙතුමගෙ තටු කපල එලියට දැම්මෙ, මම හිතන්නෑ මෙතුමාගෙ ජීවිත කාලයටම මොන ආන්ඩුව මාරු උනත් ප්‍රජා අයිතිය නම් ලැබෙන එකක් නෑ. ඒ තමයි මේ කාලකන්නි ක්‍රමයෙ හැටි.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    ❤❤❤❤❤