රන්ජන් එකතු වෙන අලුත් දේශපාලන පක්ෂය හෙළිකරයි | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2022
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ----------------------------------------------------------------

ความคิดเห็น • 353

  • @geethmasenuri6077
    @geethmasenuri6077 ปีที่แล้ว +72

    ජනතාවගේ ඳුක වේදනාව හඳුනා ගත් සැබෑ මිනිසා රන්ජන් අයියා .❤👌

  • @vipulavipula3109
    @vipulavipula3109 ปีที่แล้ว +75

    කලාකරුවෙක් විදියටත් දේශපාලනඥයෙක් විදිහටත් ජනතාවගේ ආදරයට පාත්‍ර වුණු එකම මිනිසා රංජන් රාමනායක හදවතින්ම ආදරෙයි රන්ජා

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว +19

    අපේ මානව හිතවාදියා රංඡන් මල්ලි .තෙරුවන් සරණයි .

  • @user-xe7zv1vf6q
    @user-xe7zv1vf6q ปีที่แล้ว +51

    දැක්කහමත් මාර සතුටක් දැනෙන්නේ පුලුවන් හැම වෙලාවෙම ආසිර්වාද කරා ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබෙන්න කියලා ඒ වගේම අද අපි සතුටු වෙනවා ඔබතුමන්ගෙ සතුට දැකලා 😘 සෙල්ලිපි නැති උනත් ලගකදි හැබැහින් දකින්න ලැබෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා රංජන් අයියේ ඒ තරම් ආදරෙ යි අපෙ හිත් ගත් කලාකරුවනි ජයවේවා 🌺 අපෙ ගම් දුස්කරයි 😭 ඒ නිසා එන්නෑ කවදාවත් මේ පැත්තටනම් 😪

  • @zeenafarouque8977
    @zeenafarouque8977 ปีที่แล้ว +14

    ඔක්කොම යාලුවො මල්ලි ජය වේවා ❤ හදවතින් අප ඔබ සමගයි ❤️🇱🇰🇨🇦🙏

  • @oshadioshadi6634
    @oshadioshadi6634 ปีที่แล้ว +20

    රන්ජන් අයියේ ජනප්‍රියතාවය යනු පෙර කල පිනකි ප්‍රවේශමින් එය රැක ගන්න

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +28

    දුප්පතාගේ හිතවතා අපේ රන්ජන් සහෝදරයා. දැක්කමත් සන්තොසය,

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +12

    මාර ආදරයක් නෙ මිනිස්සු එවගෙම කොල්ලෙක්ටත් වඩා ලස්සනයි රන්ජන් අයියා 🙏🙏❤❤❤

  • @nalakaanuruddha6254
    @nalakaanuruddha6254 ปีที่แล้ว +115

    ජනාධිපතිවරණයකදී ස්වාධීන ඉල්ලුවත් එකෙන්ම ගොඩ ලංකාවේ අති බහුතරයක් පක්ෂ භේදයකින් තොරව ආදරෙයි....❤️❤️❤️❤️❤️

  • @anushapushpakanthi9808
    @anushapushpakanthi9808 ปีที่แล้ว +35

    අපි හැමදාම ඔයාට ආදරේ ජනතාවගේ හිතවතා රන්ජන් අය්යේ ඔබ‍ට දෙව් පිහිටයි

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว +55

    සතුටුයි සැහැල්ලුවෙන් ඉන්නව දැක්කම අනාගත රජ කුමාරය ........ ......

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 ปีที่แล้ว +24

    රන්ජන් රාමනායගේ

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +19

    කොහෙ ගියත් මිනිසුන්ට ඔබව වටිනව ..පේනවනේ වට කරන් ඉන්න ලස්සන

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +84

    මොන මගුලක් කලත් මිනිස්සුන්ගෙ තියන ආදරයෙන් ඇත්කරන්න බැරි ඒකම චරිතය. 🌋👍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි හැමදාම ඔය වගේ ඉන්න ප්‍රාර්ථනා කරන්න ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +13

    ජනතාවගේ මහජන නියෝජිතයා obai ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි

  • @janakirathanayaka9050
    @janakirathanayaka9050 ปีที่แล้ว +24

    ජයවේවා ජයවේවා ජයවේවා. දෙවියන් ගේ පිහිට ලැබේ වා

  • @kumarikwt9907
    @kumarikwt9907 ปีที่แล้ว +8

    රංජන් අයියේ ඔයාගේ නිහත මනි කමට මර ආද⁣රයක් තියෙන්නේ ඔයාට දිර්ග ආයුවෙිවා

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +13

    හැම කාලාකරුවෙක්ම ඔහොම නෑ අප්පා...රංජන් සිංහල සිනමාවේ දර්ශනය ක් කියුවොත් නිවැරදි.ඔහුගේ දේශපාලන ච්ත්‍රපටි කතා ලංකාව තුල ජනප්‍රිය යි..❤️❤️❤️🙏

  • @siduvlogs3740
    @siduvlogs3740 ปีที่แล้ว +11

    🇱🇰Sri lankan super star" රන්ජන් රාමනායක " 🇱🇰 එදත් අදත් රසික ජනතාවගේ ඔබ කෙරෙහි ඇති ආදරය ඒ වගේමයි 💗 👊