ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලක්ෂ 75 අරගෙන NZඑන්න දීලා තිබුණෙ හොර Visaඑකක්|Jobඑකට,ඉගෙන ගන්න NZ යන ඔබ බැලියයුතු video එකක් th-cam.com/video/t1a-C5W_L3c/w-d-xo.html
චතූ රාජපක්ෂ ❤️ මුලින්ම දැක්කේ 'ඇය' ටෙලිනාට්‍යය හරහා..ඔබ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්. කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියටම යාමට ඔබට සුබ පතනවා.
Queen teledrama eke mulin hitiye....
ඒකටනම් මාර තරහයි නේද
චතු ආදර්ශමත් නිළියක් බිරිදක්. පොළවෙ පය ගහලා ජීවත් වෙන චරිතයක් ❤
ගෑනු ලමයෙක් උනාම සීනි බෝල වගේ ශරිතයක් වෙන්න නරකයි. ඕනම දේකට හිත හයිය කර ගෙන මුහුන දෙන්න තරම් ශක්තිමත් වෙන්න ඕන...ඇත්තටම අක්කි ඔයාගේ චරිතෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා ❤️
😂😂😂😂 අම්මෝ අම්මෝ මෙව්වා ඇත්ත කියලා හිතන අයත් ඉන්නවනේ
මම අක්කිව මුලින්ම දකින්නෙ "ඇය " ටෙලිනාට්‍ය හරහා ❤ ඇත්තටම ගොඩක් ලස්සන ට රගපාන නිළියක් ❤ අක්කිගෙ අවංක කමට ,පරාර්ථකාමී ගතිගුණ වලට, මං මාරම ගරු කරනවා ❤❤❤ මෙ විඩියෝ එකෙන් ගන්න ගොඩක් ගන්න දෙවල් තියෙනවා ❤ අක්කිගෙ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤😊
සුපිරි චරිතයක් ....ලස්සනත් ඒ වගේමයි ......දකෂකමත් 👍👍👍
චතූ ආදරෙයි ගොඩාක් ,ඔයා ගොඩාක් දක්ශ රංගන ශිල්පිනියක්,ජයෙන් ජයම වේවා !බුදු සරනයි !❤️💐
Ah namki capac gamuthe?
❤
චතූ අම්ම රට ගිය එකට දීපු අදහස රටටම ආදර්ශයක්,ඇය ඒව කිව්වෙ දුක තද කරගෙන බව හොඳට තේරැණා අව්රැදු 13ක් කියන්නෙ ලොකු කාලයක්.
ලංකාවේ ඉන්න ලස්සනම පෙනුමක් තියන actress
මම ගොඩක් ආදරෙයි චතුට එයාගේ හැම විඩියෝ එකක් ම බලනවා කතා කරන්නත් හරිම ආසයි ලහිරැ ඔයත් ඒ වගේම චරිතයක් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා
මන් ආසම චරිතයක්...ආදරෙයි අක්කේ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!❤️ පරිස්සමෙන් ඉන්න... බුදු සරනයි !!!🙏
අනේ කියලා වැඩක් නැහැ අක්කි.මමත් ඔය ටික ඔය විදිහටම හිතන කෙනෙක්.මමත් marry කරල අවුරුද්දයි.ඉතුරු මිනිසුන්ට පුදුම අමාරුවක් අපිට බබාලා නැද්ද කියන එක.අපි දෙන්නටනම් මාර happy ඒ වගෙ අයට ආතල් දෙන එක.🤣🤣🤣🤣🤣
Nimali tawama babala nedda?
thawama lamayek haduwe nadda
අවංකව කතා කරපු හොද නිලියක් 😘😘😘
චතූ ආසම චරිතයක් ❤️🥰❤️
තෙරුවන් සරණයි! හැමදාමත් සතුටින් ඉන්න ❤
සිරසේ ප්‍රවෘත්තිවල නැතුවම බැරි කෙනෙක් අපේ චතූ රාජපක්ෂ අක්කා❤😊❤
බොරු පොශ් නැති,පඩ ශෝ නැති,මහ පොලොවේ ජීවත් වන ලස්සනම නිලිය❤
I proud of you Chathu..oya Hari Adarshamath kellek hema geheniyekutama
ආදරේයි දළදා සම්දුගෙ පිහිටයි
Chathu nangi oya denna hondin Inna.oyalata daruwek ona nethnam lokayata kudha gaha ganna kiyala oya denna jeevithe vidinna.budu saranaiii
Proud of you. Like your ideas.Hope you practise what you speak.Go ahead with confidence. All the best !
Mama asama kellek adarei chatu
චතුට සුබ පැතුම්. කලා තරැ tv සුබ පැතුම්
ගොඩාක් තරු හදපු තැන සිරස.. 😍
මම ගොඩක් අසා කරන චරිතයක් හිත හොද කෙල්ලක් .
Godak sanwara kenek adarshamath ada inna niliyanta....kathawa harima lassanai ahan inna asai... oyage Family life eka ohommama lassanata thiyaganna....proud of you❤
😂😂😂😂
දේශපාලකයන්ට රැවටෙන්නෙත් අපේ කට්ටිය මේ වගේ තමයි 😂
❤❤❤❤budusaranai
E athin piumi hansamali great
Eka aththa akki mahaththayata sawan denna ona aththatama samahara dawasata kiyana ewa terenna.eth man hari asawen ahan innawa.....🙂
Hi
God bless you Chatu❤
මං අස එයා කතා කරන විදිහට
Hatu ilike you very much and i love you ❤❤
God bless you akki... ❤🙏 love u 😍
Kisima manussayek ekka face 2 face katha karata aththa ganna amarui,, eeka comment beluwama therenawa,, ayata puthek innawa nm ayath puthata karanneh ayage ammala ayata kara kiyala kiyana dewalma thamai ❤
Yes ek athth . Pau e druwa
එහෙම තමයි ඉතින් දැන් දිට්ටදම්මවේදනීය කර්මය පල දීලා තියෙන්නේ,ළමයි තනි කරලා බොරුවෙන් ජීවත් වෙන්න හැදුවට ඒවා පල දෙනවා
She has great personality
හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ෆෙස්කට් තියෙන්නේ 🥰
Adarei chathu akki
කොහොමත් නරකදේ කරන අයටයි රගපෑමවැඩ්
සුභ පැතුම්
GR8 Person !! 🌹 GR8 Show !! 👍Love You Both !! 🌹❤️❤️
Wageesha Salgadu ගෙන්වන්නකෝ🙏❤️
චතු❤
Asama චරිතයක් 😍😍😍
ආසම නිළියක් බලපු කතා දෙකම හොදටම කරා ❤️ ඇය . Clik 🔥🔥
She is so beautiful. Godak pin karala ati!
Adrei chathu akke❤️
මැනික ඔයා බිබිලෙ කොහෙද මමත් බිබිලෙ මම ගොඩ ගොඩාරියක්ම ආදරෙයි මැනික ඔයාට
කොයි දේවල් ඇත්ත වුනත් නිලියො, model ලා බඳින්නෙ නන් සල්ලි තියන උන් ම තමා 😁
ඔය කියන ඒවත් බොරු හැබැයි 😂😂😂
Oya hari honda gunayahapath kenekne daruwo hama paththama hondata hithanawa oyata waradinne na digatama janathawa atharata gunathmaka nirmanawalin enna
Mama awankawama hugak kamathi kenek, Aya ithama daksa uthshawantha adaraniya kenek.EWagema Aya nitharama piramanapa sinamusu muhunakin situna sundara kanthawak❤
Me eka eka gennanne nathiwa loketa wadak thiyena kenek gennala program karanna.meya katha karanne meyage family eka hari hodai kiyala thathawa dakkama eka penawa
Niyamai chathu kelin කථාකරන නිළියක්
chathu akka ktha krana vidiyata hari ma asai viswa aiya genna ko
❤❤❤ ලස්සනයි
Ane mn asama kenek ❤
කෙලින් කතා කරන බය නැති අවංක නිහාතමනි කෙනෙක් ❤
හිතන් ඉන්න විදිහ තමයි 😂😂
සරලව කියන්නම්” ඇත්තටම කාන්තාවන් කැමති තමන්ගෙ පිරිමියා බඩු කාරයෙක් කියලා චූටි හරි වචනයක් සමාජය තලු තියන එකටනෙ ( මේ රටේ කාන්තා හිතක ස්භාවය කවුරු හරි නැ කියලා මාත් එක්ක තර්ක කරන්න ඕනාම කෙනෙක්ට අවස්ථාව දෙනවා ) හැබැයි පිරිමියා කාන්තාව බඩුවක් කියන මතය තබා ගෙන කිසිම දීර්ඝ කාලීනව ගමනක් ඇයක් සමග real පිරිමි හිතක් සහිත පුද්ගලයෙක් ඉන්නැ” එතකොට කාන්තාවම තමා තවත් කාන්තාවක් සහිත අද්දැකීම් විදලා එන අයව welcome කරන්නෙ “ අන්න ඒ නිසාමයි කාන්තාව කියන චරිතයට පිරිමි න්ට වැඩිය දෙයක් සිදු වුනාම නොදැනුවත්වම සමාජය පිලිකුල් කරන්නෙ”!!! වරද තමා අතම තමා “ !!! ඒකයි වර්තමාන සමාජය තුල ද ඉතිහාසය තුද පීතෘ මූලික සමාජය ට කිසිම අයෙක් වෙනස් කිරීමට අතපොවන් නැත්තෙ!” මොකද කාන්තා සිතේ වෙනස්වන ස්භාවය හරියටම නොව සඅලුවෙන් දැනගත් සංස්කෘත පඩිවරුන් කියපු දෑ හොදට අධ්‍යනය කරන්න !!! එහෙව් එකේ ඔය හිත් ගැන හරියටම අධ්‍යනය කල අයට අමුතු අටුවා ටීකා අනවශ්‍යයි “!!! මේ රටේ කිසිම ක්ශෙත්‍රයක කාන්තාවකට ( තමන්ගෙ සැබෑ කාන්තාවක් ගොඩනැගීමට ඇති සියලුම අහු මුලු වර්තමාන කාමාතුරයන්ගෙ ග්‍රහනයට වී අවසන් )ඒ පිරිමි නෙවෙයි”!!! අද පංසලකටවත් හරිහැටි දන්න දෙමව්පියෙක් තමන්ගෙ දියනියක් තනිව අරින් නැති එකේ අනික් රාජ්‍ය සහ මේ රටේ අනෙක් බහුතරයක් තැන් ගැන කවර කතාද’ ඒ නිසා මේ රටේ අනාගත පරපුර ලොකූ අවදානකම දැන් ඉන්නෙ”!!! ඒකට මේ වගෙ අද්දැකීම් සහිත මනා තරුණ නිලියන් හෝ නලුවන්ට හෝ නිවෙදක නිවෙදිකාවන්ට ලොකු හැකියාවක් වගේම ලොකු වගකීමක් තියෙනවා සහ මේ වගේ අයට හොද විභවයක් තියනවා ඒ වෙනුවෙන් දායක වීමට !!!” ඒ නිසා “ ඇතිතටම මෙවන් චරිත මේ රටට ලොකු වටිනාකමක්මයි!!! මොකද ඔය ක්ශෙත්‍රයේ අධ්‍යක්ෂක නෙවෙයි ලයිට් උස්න් දුවන කෙනත් ඔය track එකෙන්ම තමා නිලියක් දැක්කත් අවසන් goal එක හදාගන්නෙ !!! ඒ නිසා” එය අනාගතයේ තමන්ගෙ පහල පරම්පරාද ඔය ආත්ම නැති පාපතරයන්ගෙන් බේරගන්න කරන එකම හෝ අදහසට ආත්ම ගානක ආයෝජනයක්මයි වනුයේ “!!! Good Luck!!!”
Pinvantha sadak pivithuru dasunak piyasalana belmak meth sisila dore galanava suba anagathayak pathami Cathu mis oyata
කොහොමත් සොසල්මීඩියා හොඩඩෙයක් බලන අය අඩුයි නරකඩෙයක් අඩුම් නැතුව පෙන්නුවත් බලවී අපේරටේ මොඩයො නෙ ඉන්නෙ
මොකඩ සින්හළ ටෛප් වෙන්නෙ නැතිදේ උයා ඩෙමලදේ?
@@binupabandusena6590😂
❤❤❤❤❤❤
Oya..daksa..niyak..manika ❤❤❤❤❤...adaeri oyata 🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻
lovely character 💗💗💗
Ahana deta neme uththara denne, kiyanna dewal tikak hithagenama awilla ohe kiyanawa
1st 😍😍
❤❤
💯 agree❤
❤❤💐🙏
Bibile kellek ❤
💝
Asama charithayak harima nihathamani 😍
Mamath bibile kellek..adambarai nangiyo
Mn asai roshan pilipitiya ktha krnawa ahnnJanith wickramgeBimal jayakodiChanna perera.Menn meyl jiwithe gana monhri dnnw wage..wisheshyen janith ekk tibb programme ekk mn me lagadi bluwa..ek bluwam mta theruna hriyta bawanawak wage...hitha hodtm niwuna
hapoi chathu..ai ohoma boruwen jeewathwenne..
ඇයි මොනාද බොරු එයා කියන
Oya Honda duwek Honda brindak hondata nihitha Mani rangana shilpiniyak me widihatama shakthimathwa idiriyata yanna duwe balagena Enna ayata thamai apita nathi prashna penne ahema hithanna Aya anunge dewal hithala windawanakota oya oyage samiya Akka sathutin jeewithaya windina duwe oyage hithe haiya editharakama oyage jeewithaya sarthaka wenna mulika hethuwai oyalage jeewitha thawa thawath sarthaka wewa kiyala Amma kenek hatiyata mama prarthana karanawa duwe
මිනිස්සු කතා කරන්න අකමැති දේවල් ගැන කතා කරන්න හොඳ නැහැ.
🇱🇰😊❤👍
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👌👌👌👌👌
Amma rata hitiyata AI wedding Enna beri une.a gena nam podi dukak denuna.
එයා වෙන කෙනෙක් බැදලා ඉන්නෙ එහෙ
Who is this? Bring someone important?
මොකාද ඔකාඩ්‍රාම ර් රයිටෙර්
චතූට මගෙත් එක්ක ඉන්න වෙනවා ❤
@@gaminiwijemanna1310 උයාට මොකටද අනේ ඒවා
@@binupabandusena6590 ok sorry
Pissuda oi
Ginger wath gennanna
සෙක්සි හිනාව
Kawda bn meh
මෙයාව නොදන්න අයට හොදයි😂😂😂
Aiyo AI ehema
@@dulakshiruwasha8089 😮 amn asama actor kenek..meya married kenekda kalin
ගොං බඩු පත්තිනි අම්මලා වෙන්න යන එක තමයි කාලා ඉන්න බැරි 🤣
@@dulakshiruwasha8089ඒ හස්බන් නැද්ද
@@kivindi487 ඉන්නවා.
meyat puthek innawad😣
X
පිච්ච මල් කැකුළක්.😂😂
ඇයි ඔයා දැකල තියනවද.. නිකන් නොදන්නෙ ගෑනුන්ට උපහාස නොකර හිටපන් පොන්නයෝ😂
@@Oshada-colo මෙන්න තවත් වටේ යන ගොන් බඩුවකට රිදිලා..හේ....යි...පට්ට පඳුරි..🤣🤣🤣
පිච්ච මලක්නම් නෙවෙයි හැබැයි ,කලින් කසාදෙ ළමයත් දාලා ඇවිත් ඉන්නෙ ඔය 😂😂😂
@@Wish472 🤣🤣🤣අර උඩ ඵකා පව්..
Bandana charitheta godaak kemathi
ඔව් ඔව් දැන්වාත් සවන් දිපාන් අනෙ කලින් මිනිහා ඔයිට වැඩිය එකා හොදයි තොපි පොන්නයෙක් බැදලා ඉන්නෙ දැන්
උබ බිබිලේද😂
ඇයි තොට ජෙලස්ද
*කබ්බෝ ෆෝම් කරන්න එපා බං ගෑණි වද නං සක්කරයටත් බෑ ඉතිං 😁😁😁😁*
නොදකින් ගොබ්බය යකෝ දරුවෝ නැති මිනිස්සු විදින දුක දන්නැද්ද බුරුවො තොපි නම් සාපයක් මනුස්සයෙක් හොදින් ඉන්නවා නම් සතුටු වෙයන්. ගොබ්බ කතා කිය කියා වලලෙන්නේ නැතුව 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@@NiranjaDesilva-we3jwmeyata puthek innawa mahiyanganaye. Borukara ganiyek
@@tharushisanjana6425 තමන් ගේ පුතා ගැන කියන්නේ නැත්තං අම්මා ගැන හිතාගන්න පුළුවන් නේ ගමේ ඉන්න කාලේ පරන ලව් එකක ප්‍රතිඵල යක් වෙන්න ඇති පුතා ලැජ්ජා වට වසන් කරනවා😁😁😁😁😂
ප්‍රබුද්ධ කියන නමටවත් ගැලපෙන්නැති ගොං කතාවක් කිව්වෙ, මතක් තියා ගන්න අද වපුරන දේ තමයි ඔයාට අස්වැන්න විදියට අනාගතේ ලැබෙන්නෙ
@@tharushisanjana6425ඔව් ඔව් මලින් උපන් කුමාරි වගේ කතාව 😂😂, ලමයි අතරමං කරාම ඔහොම වෙනවා ඉතින්
❤️❤️❤️❤️❤️❤️❤️
♥️♥️♥️
♥️♥️♥️♥️
❤❤❤
❤️
❤❤❤❤❤
❤❤❤❤
ලක්ෂ 75 අරගෙන NZඑන්න දීලා තිබුණෙ හොර Visaඑකක්|Jobඑකට,ඉගෙන ගන්න NZ යන ඔබ බැලියයුතු video එකක් th-cam.com/video/t1a-C5W_L3c/w-d-xo.html
චතූ රාජපක්ෂ ❤️ මුලින්ම දැක්කේ 'ඇය' ටෙලිනාට්‍යය හරහා..ඔබ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්. කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියටම යාමට ඔබට සුබ පතනවා.
Queen teledrama eke mulin hitiye....
ඒකටනම් මාර තරහයි නේද
චතු ආදර්ශමත් නිළියක් බිරිදක්. පොළවෙ පය ගහලා ජීවත් වෙන චරිතයක් ❤
ගෑනු ලමයෙක් උනාම සීනි බෝල වගේ ශරිතයක් වෙන්න නරකයි. ඕනම දේකට හිත හයිය කර ගෙන මුහුන දෙන්න තරම් ශක්තිමත් වෙන්න ඕන...ඇත්තටම අක්කි ඔයාගේ චරිතෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා ❤️
😂😂😂😂 අම්මෝ අම්මෝ මෙව්වා ඇත්ත කියලා හිතන අයත් ඉන්නවනේ
මම අක්කිව මුලින්ම දකින්නෙ "ඇය " ටෙලිනාට්‍ය හරහා ❤ ඇත්තටම ගොඩක් ලස්සන ට රගපාන නිළියක් ❤ අක්කිගෙ අවංක කමට ,පරාර්ථකාමී ගතිගුණ වලට, මං මාරම ගරු කරනවා ❤❤❤ මෙ විඩියෝ එකෙන් ගන්න ගොඩක් ගන්න දෙවල් තියෙනවා ❤ අක්කිගෙ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤😊
සුපිරි චරිතයක් ....ලස්සනත් ඒ වගේමයි ......දකෂකමත් 👍👍👍
චතූ ආදරෙයි ගොඩාක් ,ඔයා ගොඩාක් දක්ශ රංගන ශිල්පිනියක්,ජයෙන් ජයම වේවා !බුදු සරනයි !❤️💐
Ah namki capac gamuthe?
❤
චතූ අම්ම රට ගිය එකට දීපු අදහස රටටම ආදර්ශයක්,ඇය ඒව කිව්වෙ දුක තද කරගෙන බව හොඳට තේරැණා අව්රැදු 13ක් කියන්නෙ ලොකු කාලයක්.
ලංකාවේ ඉන්න ලස්සනම පෙනුමක් තියන actress
මම ගොඩක් ආදරෙයි චතුට එයාගේ හැම විඩියෝ එකක් ම බලනවා කතා කරන්නත් හරිම ආසයි ලහිරැ ඔයත් ඒ වගේම චරිතයක් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා
මන් ආසම චරිතයක්...ආදරෙයි අක්කේ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!❤️ පරිස්සමෙන් ඉන්න... බුදු සරනයි !!!🙏
අනේ කියලා වැඩක් නැහැ අක්කි.මමත් ඔය ටික ඔය විදිහටම හිතන කෙනෙක්.මමත් marry කරල අවුරුද්දයි.ඉතුරු මිනිසුන්ට පුදුම අමාරුවක් අපිට බබාලා නැද්ද කියන එක.අපි දෙන්නටනම් මාර happy ඒ වගෙ අයට ආතල් දෙන එක.🤣🤣🤣🤣🤣
Nimali tawama babala nedda?
thawama lamayek haduwe nadda
අවංකව කතා කරපු හොද නිලියක් 😘😘😘
චතූ ආසම චරිතයක් ❤️🥰❤️
තෙරුවන් සරණයි! හැමදාමත් සතුටින් ඉන්න ❤
සිරසේ ප්‍රවෘත්තිවල නැතුවම බැරි කෙනෙක් අපේ චතූ රාජපක්ෂ අක්කා❤😊❤
බොරු පොශ් නැති,පඩ ශෝ නැති,මහ පොලොවේ ජීවත් වන ලස්සනම නිලිය❤
I proud of you Chathu..oya Hari Adarshamath kellek hema geheniyekutama
ආදරේයි දළදා සම්දුගෙ පිහිටයි
Chathu nangi oya denna hondin Inna.oyalata daruwek ona nethnam lokayata kudha gaha ganna kiyala oya denna jeevithe vidinna.budu saranaiii
Proud of you. Like your ideas.Hope you practise what you speak.Go ahead with confidence. All the best !
Mama asama kellek adarei chatu
චතුට සුබ පැතුම්. කලා තරැ tv සුබ පැතුම්
ගොඩාක් තරු හදපු තැන සිරස.. 😍
මම ගොඩක් අසා කරන චරිතයක් හිත හොද කෙල්ලක් .
Godak sanwara kenek adarshamath ada inna niliyanta....kathawa harima lassanai ahan inna asai... oyage Family life eka ohommama lassanata thiyaganna....proud of you❤
😂😂😂😂
දේශපාලකයන්ට රැවටෙන්නෙත් අපේ කට්ටිය මේ වගේ තමයි 😂
❤❤❤❤budusaranai
E athin piumi hansamali great
Eka aththa akki mahaththayata sawan denna ona aththatama samahara dawasata kiyana ewa terenna.eth man hari asawen ahan innawa.....🙂
Hi
God bless you Chatu❤
මං අස එයා කතා කරන විදිහට
Hatu ilike you very much and i love you ❤❤
God bless you akki... ❤🙏 love u 😍
Kisima manussayek ekka face 2 face katha karata aththa ganna amarui,, eeka comment beluwama therenawa,, ayata puthek innawa nm ayath puthata karanneh ayage ammala ayata kara kiyala kiyana dewalma thamai ❤
Yes ek athth . Pau e druwa
එහෙම තමයි ඉතින් දැන් දිට්ටදම්මවේදනීය කර්මය පල දීලා තියෙන්නේ,ළමයි තනි කරලා බොරුවෙන් ජීවත් වෙන්න හැදුවට ඒවා පල දෙනවා
She has great personality
හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ෆෙස්කට් තියෙන්නේ 🥰
Adarei chathu akki
කොහොමත් නරකදේ කරන අයටයි රගපෑමවැඩ්
සුභ පැතුම්
GR8 Person !! 🌹 GR8 Show !! 👍
Love You Both !! 🌹❤️❤️
Wageesha Salgadu ගෙන්වන්නකෝ🙏❤️
චතු❤
Asama චරිතයක් 😍😍😍
ආසම නිළියක් බලපු කතා දෙකම හොදටම කරා ❤️ ඇය . Clik 🔥🔥
She is so beautiful. Godak pin karala ati!
Adrei chathu akke❤️
මැනික ඔයා බිබිලෙ කොහෙද මමත් බිබිලෙ මම ගොඩ ගොඩාරියක්ම ආදරෙයි මැනික ඔයාට
කොයි දේවල් ඇත්ත වුනත් නිලියො, model ලා බඳින්නෙ නන් සල්ලි තියන උන් ම තමා 😁
ඔය කියන ඒවත් බොරු හැබැයි 😂😂😂
Oya hari honda gunayahapath kenekne daruwo hama paththama hondata hithanawa oyata waradinne na digatama janathawa atharata gunathmaka nirmanawalin enna
Mama awankawama hugak kamathi kenek,
Aya ithama daksa uthshawantha adaraniya kenek.
EWagema Aya nitharama piramanapa sinamusu muhunakin situna sundara kanthawak❤
Me eka eka gennanne nathiwa loketa wadak thiyena kenek gennala program karanna.meya katha karanne meyage family eka hari hodai kiyala thathawa dakkama eka penawa
Niyamai chathu kelin කථාකරන නිළියක්
chathu akka ktha krana vidiyata hari ma asai viswa aiya genna ko
❤❤❤ ලස්සනයි
Ane mn asama kenek ❤
Hi
කෙලින් කතා කරන බය නැති අවංක නිහාතමනි කෙනෙක් ❤
හිතන් ඉන්න විදිහ තමයි 😂😂
සරලව කියන්නම්” ඇත්තටම කාන්තාවන් කැමති තමන්ගෙ පිරිමියා බඩු කාරයෙක් කියලා චූටි හරි වචනයක් සමාජය තලු තියන එකටනෙ ( මේ රටේ කාන්තා හිතක ස්භාවය කවුරු හරි නැ කියලා මාත් එක්ක තර්ක කරන්න ඕනාම කෙනෙක්ට අවස්ථාව දෙනවා ) හැබැයි පිරිමියා කාන්තාව බඩුවක් කියන මතය තබා ගෙන කිසිම දීර්ඝ කාලීනව ගමනක් ඇයක් සමග real පිරිමි හිතක් සහිත පුද්ගලයෙක් ඉන්නැ”
එතකොට කාන්තාවම තමා තවත් කාන්තාවක් සහිත අද්දැකීම් විදලා එන අයව welcome කරන්නෙ “
අන්න ඒ නිසාමයි කාන්තාව කියන චරිතයට පිරිමි න්ට වැඩිය දෙයක් සිදු වුනාම නොදැනුවත්වම සමාජය පිලිකුල් කරන්නෙ”!!!
වරද තමා අතම තමා “ !!!
ඒකයි වර්තමාන සමාජය තුල ද ඉතිහාසය තුද පීතෘ මූලික සමාජය ට කිසිම අයෙක් වෙනස් කිරීමට අතපොවන් නැත්තෙ!”
මොකද කාන්තා සිතේ වෙනස්වන ස්භාවය හරියටම නොව සඅලුවෙන් දැනගත් සංස්කෘත පඩිවරුන් කියපු දෑ හොදට අධ්‍යනය කරන්න !!!
එහෙව් එකේ ඔය හිත් ගැන හරියටම අධ්‍යනය කල අයට අමුතු අටුවා ටීකා අනවශ්‍යයි “!!!
මේ රටේ කිසිම ක්ශෙත්‍රයක කාන්තාවකට ( තමන්ගෙ සැබෑ කාන්තාවක් ගොඩනැගීමට ඇති සියලුම අහු මුලු වර්තමාන කාමාතුරයන්ගෙ ග්‍රහනයට වී අවසන් )
ඒ පිරිමි නෙවෙයි”!!! අද පංසලකටවත් හරිහැටි දන්න දෙමව්පියෙක් තමන්ගෙ දියනියක් තනිව අරින් නැති එකේ
අනික් රාජ්‍ය සහ මේ රටේ අනෙක් බහුතරයක් තැන් ගැන කවර කතාද’
ඒ නිසා මේ රටේ අනාගත පරපුර ලොකූ අවදානකම දැන් ඉන්නෙ”!!!
ඒකට මේ වගෙ අද්දැකීම් සහිත මනා තරුණ නිලියන් හෝ නලුවන්ට හෝ නිවෙදක නිවෙදිකාවන්ට ලොකු හැකියාවක් වගේම ලොකු වගකීමක් තියෙනවා සහ මේ වගේ අයට හොද විභවයක් තියනවා ඒ වෙනුවෙන් දායක වීමට !!!”
ඒ නිසා “ ඇතිතටම මෙවන් චරිත මේ රටට ලොකු වටිනාකමක්මයි!!!
මොකද ඔය ක්ශෙත්‍රයේ අධ්‍යක්ෂක නෙවෙයි ලයිට් උස්න් දුවන කෙනත් ඔය track එකෙන්ම තමා නිලියක් දැක්කත් අවසන් goal එක හදාගන්නෙ !!!
ඒ නිසා” එය අනාගතයේ තමන්ගෙ පහල පරම්පරාද ඔය ආත්ම නැති පාපතරයන්ගෙන් බේරගන්න කරන එකම හෝ අදහසට ආත්ම ගානක ආයෝජනයක්මයි වනුයේ “!!!
Good Luck!!!”
Pinvantha sadak pivithuru dasunak piyasalana belmak meth sisila dore galanava suba anagathayak pathami Cathu mis oyata
කොහොමත් සොසල්මීඩියා හොඩඩෙයක් බලන අය අඩුයි නරකඩෙයක් අඩුම් නැතුව පෙන්නුවත් බලවී අපේරටේ මොඩයො නෙ ඉන්නෙ
මොකඩ සින්හළ ටෛප් වෙන්නෙ නැතිදේ උයා ඩෙමලදේ?
@@binupabandusena6590😂
❤❤❤❤❤❤
Oya..daksa..niyak..manika ❤❤❤❤❤...adaeri oyata 🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻
lovely character 💗💗💗
Ahana deta neme uththara denne, kiyanna dewal tikak hithagenama awilla ohe kiyanawa
1st 😍😍
❤❤
💯 agree❤
❤❤💐🙏
Bibile kellek ❤
💝
Asama charithayak harima nihathamani 😍
Mamath bibile kellek..adambarai nangiyo
Mn asai roshan pilipitiya ktha krnawa ahnn
Janith wickramge
Bimal jayakodi
Channa perera.
Menn meyl jiwithe gana monhri dnnw wage..wisheshyen janith ekk tibb programme ekk mn me lagadi bluwa..ek bluwam mta theruna hriyta bawanawak wage...hitha hodtm niwuna