වඳ කෑම කියල රටම ගිනිතියපු ඥානසාර හාමුදුරුවෝ සවුදි තානාපතිගේ කෑම මේසටත් රිංගුවා. - C N B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 325

  • @mrpsson700
    @mrpsson700 2 ปีที่แล้ว +40

    සම්පූර්ණ සත්‍යය කතාවක්, දේශපාලුවන් රට නැතිකළා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +27

    නියම කතාව. බොහොම ස්තුතියි ඔබට මහත්මයා

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 ปีที่แล้ว +25

    සෑහෙන්න වටිනවා සාකච්ඡාව

  • @sudarshanisaki7643
    @sudarshanisaki7643 2 ปีที่แล้ว +8

    අපේ රට පාලනය කරන්ඩ දක්ෂ ශක්තිමත් මොළකාරයෝ ඉන්නකොට,,,, වල පයයි ගොඩ පයයි ඉන්න මේ නාකි රැල්ල ඉඳගෙන පාර්ලිමේන්තුවට වෙලා රට කරා මදිවට තව තවත් අගාධයට ඇදලා දානවා,,,, මොළයක් කියන නාමයක් නැති මීහරක් පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන,,, ඇත්තටම ඔයාලා බොහොම බුද්ධිමත් අපේ රටට බොහොම වටිනා කියන යහපත් මනුස්සයෝ මේ තරුණයන්ට රට බාර දුන්නනං මේ අහිංසක ජනතාව කුස ගින්නේ මේ වගේ බිඳ වන්න ඇත්තටම මේ ජීවිත මීට වැඩිය ගොඩක් වෙනස් වෙනවා කියලා අපිට හොඳටෝම දැනෙනවා!!!!!! තව තවත් ප්‍රඥාව පහළවේවා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබලා මේ වගේ එළියට will ලබු කතා කරල මනුස්සයෝ දැනුවත් කරනවට ♥️

  • @fathimaarusiya1382
    @fathimaarusiya1382 2 ปีที่แล้ว +21

    හලාල් එපා කියපු නාන සාර අරාබි කාරයෝ සමග හලාල් බුරියානි කාපු හැටි 🤣🤣😄😄😄🤣🤣🤣🤣

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +18

    මරු ඩබලක් චමුදිත අද පරාදයි.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 2 ปีที่แล้ว +21

    සහතික ඇත්ත කතාව 👌👌👌👌🥰🥰

  • @අහිංසකහදවත
    @අහිංසකහදවත 2 ปีที่แล้ว +43

    සමිපුර්ණ කථාවම ඇහුවම වටිනවා

  • @wimalasri7065
    @wimalasri7065 2 ปีที่แล้ว +2

    Oba. Jayawawe

  • @citizen3926
    @citizen3926 2 ปีที่แล้ว +4

    Your correct
    Very good speech.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +33

    සහතික ඇත්ත .කතාවනම් සහතික ඇත්ත

  • @mohamedgazzaly1448
    @mohamedgazzaly1448 2 ปีที่แล้ว +6

    Excellent speech
    True angry with love the country

  • @51teb
    @51teb 2 ปีที่แล้ว +1

    අද බෙරිහන් දීමේ තරඟයෙන් චමුදිත පරාදයි.🏆නිලන්තට

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 ปีที่แล้ว +7

    එක ඇත්ත වශයෙන්ම කියන දෙය ඇත

  • @kgsujeewa4420
    @kgsujeewa4420 2 ปีที่แล้ว +1

    👌 👍 ඇත්ත

  • @mohammedrazick123m3
    @mohammedrazick123m3 2 ปีที่แล้ว +6

    Really excellent discuss

  • @ameenmakeem7509
    @ameenmakeem7509 2 ปีที่แล้ว +7

    Great speech sir

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 ปีที่แล้ว +4

    Oba harey

  • @kasstump927
    @kasstump927 2 ปีที่แล้ว +7

    Hats off to you.Excellent speech. There should be a rule to register SPA's in Sri Lanka. The politicians are to blame for not financial crisis.

  • @heavenzisland6872
    @heavenzisland6872 2 ปีที่แล้ว +2

    Well said hats off

  • @yjannosiyajannosiya2373
    @yjannosiyajannosiya2373 2 ปีที่แล้ว +1

    Niyami bro🌷🌷🌷🌷

  • @shanenaizer2842
    @shanenaizer2842 2 ปีที่แล้ว +5

    Well said true brother ur right

  • @mohammadrifty1428
    @mohammadrifty1428 2 ปีที่แล้ว +2

    True speech sir

  • @tuansafu5427
    @tuansafu5427 2 ปีที่แล้ว +6

    100% correct 👍♥️♥️♥️
    Well speech brother 👍

  • @udeshikafaris9906
    @udeshikafaris9906 2 ปีที่แล้ว +3

    Aththa!!

  • @dissanayake4008
    @dissanayake4008 2 ปีที่แล้ว +1

    You are a gred gentileman thank

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว +12

    Ettha kathawa. Exactly correct what this gentleman said.

  • @ffffaaaa7122
    @ffffaaaa7122 2 ปีที่แล้ว +2

    👍super

  • @gayannadeesha4442
    @gayannadeesha4442 2 ปีที่แล้ว +7

    මේක අපේ රට.. හැමෝම තමන්ගේ හඩ අවදි කරන්න ඕන රට වෙනුවෙන්. එක එකාට වහල් වෙලා හිටපු කාලේ ඇති. අපිට ඕන දේ ලැබුනේ නෑ දැං ඉල්ලලා අරගල කරපල්ලා.. ආණ්ඩු පිහිටවන්නේ මිනිස්සු න්ගේ ප්‍රශ්න විසදලා හොද ජීවන තත්වයක් ඇති කරන්න.

  • @mhdrazzaq6666
    @mhdrazzaq6666 2 ปีที่แล้ว +3

    You are absolutely right sir. Gnanasara is responsible person for the position of Sri Lanka.

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 2 ปีที่แล้ว +5

    Patta ! Gospel truth ❤️

  • @amithsuranga2013
    @amithsuranga2013 2 ปีที่แล้ว +34

    සැබෑ දක්ශයෙක්

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +2

    Good one

  • @faznasamathmeedin9657
    @faznasamathmeedin9657 2 ปีที่แล้ว +4

    චමුඩිත ඔබට සහ මෙ මහතාට ස්තුති.නමුත් මොඩයො කියලා සෙට් එකත් එක්ක ඔබ තුමාලාගේ මහන්සිය අපරාදෙ.😊

  • @nalinchampika2277
    @nalinchampika2277 2 ปีที่แล้ว +3

    Nice tokin 👍👍👍👍👍👍👍

  • @farookmohamed1751
    @farookmohamed1751 2 ปีที่แล้ว +15

    Simply the best 👏👏👏

  • @thusithaabenayaka3725
    @thusithaabenayaka3725 2 ปีที่แล้ว +3

    Sahathika aththa kathawa

  • @deenulyaseer5482
    @deenulyaseer5482 2 ปีที่แล้ว +1

    👏👏👏👍👍👍

  • @rock2407
    @rock2407 2 ปีที่แล้ว +2

    👌👍👏eththa kathakaroth ratath rate minissunwath goda ganna puluwan

  • @chandanaherath9163
    @chandanaherath9163 2 ปีที่แล้ว +4

    ම් පුතලම් බුරැවා අහන්නේපර ඇමතිලාගෙන් අහන්න ඔනෙ ප්‍රශ්න

  • @ucfirdhaws6688
    @ucfirdhaws6688 2 ปีที่แล้ว +1

    niyamai kolla

  • @rock2407
    @rock2407 2 ปีที่แล้ว +1

    Chamuditha deng thamai oya hariyata wede karanne niyamai.rata winasa karapu deshadrohilagena pehedili karanda oneh.

  • @fathimasafraza6227
    @fathimasafraza6227 2 ปีที่แล้ว +1

    මෙවෙනි වදදේවල් තිබුණත් පවුල් සංවිධාන බෙහෙත් ඕනෑ නෑ හලාල් කියන්නේ සැමටම හොඳම දේ

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 2 ปีที่แล้ว +7

    Respect for sharing the truth of history of sri lanka

  • @milhanmilhan4486
    @milhanmilhan4486 2 ปีที่แล้ว +10

    මැද පෙරදිග බොහෝ අය ලංකාවට ආවා..දැන් උන් එනවා අඩුයි...

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      මුන්ගේ ජාතිය

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว +2

    Well done CHAMUDITHA. Ohoma yamuu.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +3

    වාචාලයෙත්

  • @nowtysmokio4656
    @nowtysmokio4656 2 ปีที่แล้ว

    Nice ser

  • @අමීන්
    @අමීන් 2 ปีที่แล้ว +5

    ඇත්ත කතා වක් 🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @shiyamashiyama8317
    @shiyamashiyama8317 2 ปีที่แล้ว +3

    👌👌🔥🔥🔥🔥

  • @muhammadrikhaf6382
    @muhammadrikhaf6382 2 ปีที่แล้ว +1

    🔥

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +15

    උන් නිල අල්ලනවා කියලා නොනිල දේවල් අල්ලන්නෙ 😂👍

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      අතේ ගස්සවනවා බඩු යවනවා....😂😂😂🤣🤣🤣

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +12

    A fantastic discussion. 💯
    මම comments ඔක්කොම කියෙව්වා....දුක හිතුනා සම හරක්ගේ comments කියවන කොට. ජාතිවාදය අවුස්සන සහෝදර සහෝදරියනේ.....මුලින්ම දැනුවත් වෙන්න හලාල් tourism කියන්නේ මොකක්ද කියලා. අල්ලාහ් දෙවියන්ටයි ඉස්ලාම් ආගමටයි දොස් නගන්නට මත්තෙන්.....අඩුම තරමින් තමුන්ගෙ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවට හැබැහින් ආදරය කරන පුරවැසියෙක් වෙන්න. මේ වටිනා සංවාදය ගෙන ආවට....නිලන්ත රණසිංහට සහ චමුදිතට බෙහෙවින්ම ස්තුතියි .

    • @rainbowabc3217
      @rainbowabc3217 2 ปีที่แล้ว +1

      👍👍💯💯

    • @අහිංසකහදවත
      @අහිංසකහදවත 2 ปีที่แล้ว +4

      හලාල් යනු සහතිකයක්.. ඒය.. හා ආගම පටලා ගත් රටක් මේක

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      අල්ලගේ වල් ඌරෝ....
      දැක්කේ නැද්ද පකිස්ථානෙ වල් ඌරෝ අපේ ඉංජිනේරු මහත්තයව පණ පිටින්ම ගිනි තිබ්බ හැටි.
      අනික...
      තොපේ නෑදෑ අරාබි තම්බි
      අරාබියේ සේවය කරන ගෘහ සේවිකාවන්ට බලහත්කාරයෙන් ලිංගික අතවර කරන හැටි , නොදකිං.
      මොන හලාලක් වත් නැති සයිප්‍රස් , ග්‍රීසිය , ඉතාලිය කියන රටවලට
      ඔය රස්සාවටම යන කාන්තාවන් සතුටින් , නිදහසේ ජීවත්වෙන්න හැටි බලපන්.
      ඒ රටවල සුදු ජාතිකයන්ට මල් තියල වදින්ඩ ඕන.
      තොපි පිස්සු තද උන අමු සත්තු ජාතියක් , බොල.
      ඒ හින්ද , හලාල් එක පුකේ ගහගෙන ඉක්මනටම අංගොඩට පල.
      GOODBYE

  • @mohamedaakar3537
    @mohamedaakar3537 2 ปีที่แล้ว +1

    💯 true

  • @ardcredit7467
    @ardcredit7467 2 ปีที่แล้ว +2

    සිවුරට ගහල පොරවල් වෙච්ච උන්ට වැඩි ආයුශ නෑ බං. මංගල සමරවීර නැවත මතක කරගන්න.

  • @jayawardananishan4139
    @jayawardananishan4139 2 ปีที่แล้ว +1

    චීනෙන් ද ඉන්දියාවෙන්ද අදාරකල සිවුරු 60.000/මේකා වික්කා ව්කක් 2000/බැගින් චීවරපූජාවක් කියලා මහලොකුවට පින් කමක් කරන මුවාවෙන්..ඕකත් හොරෙක්

  • @malikmarikar9135
    @malikmarikar9135 2 ปีที่แล้ว +2

    👌👍🙏

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +15

    අපේ රටේ කන්සා ටියන් අපි ඉන්දීය වේ kg ගහන ජතියක් යකෝ රටේ සල්ලි එක දවසට මිලියන ගනන් උන්ට පටවන සක්කිලි ජතියක් යකෝ අපි ❤🙏

  • @DMGardening
    @DMGardening 2 ปีที่แล้ว +12

    Very good idea what he is saying to improve tourism.All the bungalows in Nuwaraeliya use as hotels.

  • @sadiquelukman6147
    @sadiquelukman6147 2 ปีที่แล้ว +3

    👌👌👌👌👌🌹🌹

  • @kobro687
    @kobro687 ปีที่แล้ว

    අම්මෝ 😂 ඒකනම් ඇත්ත අපේ ගම්වල ගෑනු පිරිමි දෙකම වටේ යනවා😂🤣

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +6

    බුරියානි කාලා බො ගස් අතු කපපු පර්සි මහෙන්ද්‍රන් රාජපක්ෂ කියන මැලෙ අප්පච්චිලා ගැන මොකද කියන්නෙ!

  • @hmhiasamlike7473
    @hmhiasamlike7473 2 ปีที่แล้ว

    Super

  • @MohamadRauf444
    @MohamadRauf444 2 ปีที่แล้ว

    Super speech

  • @mohamadmusammil9285
    @mohamadmusammil9285 2 ปีที่แล้ว

    full true salutes sir

  • @ismailsview2674
    @ismailsview2674 2 ปีที่แล้ว +5

    He knows very Knowledgeable person, we need like more

  • @tilakberagama844
    @tilakberagama844 2 ปีที่แล้ว +4

    ටුවරිසම් තියනවද නැද්ද කියල කාටත් වඩා හොදින් දන්නෙ අපි .අපි ටුවරිසම් ජුවලරි කරන්නෙ .තවටිකකලකින් සුද්දන්ට ජුවලරි ඇදලා ඩ්‍රොවින් තමයි පෙන්නන්න වෙන්නෙ. අලුතින් කිසිකෙනෙක් ඉගෙන ගන්නෙනෑ.

  • @lankalap2423
    @lankalap2423 2 ปีที่แล้ว +6

    ඥානා පොන්නයා වෙලා ඉවරයි....

  • @Nisha_88888_
    @Nisha_88888_ 2 ปีที่แล้ว

    niyamai ayye Mino kaputo rellanta balan inna be

  • @mohamedjiffrymohamednowfel3715
    @mohamedjiffrymohamednowfel3715 2 ปีที่แล้ว +1

    WELDON SUPER SPEECH

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 ปีที่แล้ว +7

    මතකද? අපේ මිනිස්සු නටපු නාඩගම . නලා කරුවෝ ගොඩක් හිටියා මෝඩ මිනිසුන් ව ගොනාට අන්දන්න . . .

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว +2

    උන්ගේ ඕනෑ එපාකම් හදාගෙන අනාගත

  • @prsdh3902
    @prsdh3902 2 ปีที่แล้ว +7

    අත්තටම නියම උත්තර ටිකක්..චමුදිත පර්ලිමේන්තුවේ ඉන්න එඋන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න වෙන එඋන්ගෙන් අහන්නෙ 🤣

  • @ryooe4964
    @ryooe4964 2 ปีที่แล้ว +2

    night life එකගැන ලගම තියන බෞද්ධ රටක් වන තායිලන්තය ආදර්ශයට ගමු. අපි අපේ රටට අවේනික වූ විදේෂීය සංචාරක ව්‍යාපාරය නවීන තාක්ෂණය සමග දියුණු කරමු. කැසිනෝ වලට විදේශ සංචාරකයෝ එක්කරගෙන ගියාට අපිට ලැබෙන්නේ චොච්චමක් පමණයි.දන්නොදනිති. ලෝකයේ ඕනෙම 💃අපේරටේ දී මිලදී ගැනීමට පුළුවන.

  • @vithu2006
    @vithu2006 2 ปีที่แล้ว +1

    🌱🔥

  • @ingriedludowye4834
    @ingriedludowye4834 2 ปีที่แล้ว

    Chamuditha. This is the best program... This guy is so true

  • @citizen3926
    @citizen3926 2 ปีที่แล้ว +2

    Tea is best cultivation. Your idea is what I thought.

  • @santhajayakody4505
    @santhajayakody4505 2 ปีที่แล้ว +1

    👍🌹🌹❤❤💥💥

  • @zahirmohammad9104
    @zahirmohammad9104 2 ปีที่แล้ว +5

    Sampurna eththa. Me rata kewe kahakadayo set eka thama

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      කහකඩයො කියලා තමයි උබලා වගෙ කල්ලතොනින්ට කියන්න පුළුවන්
      හැබැයි උබලගෙ වෙස බල්ලො බුද්ධ ශාසනය චොර කරන්න හොරෙන් සිවුරු පොරවන් ඉන්න විදිහ දන්නෙ නෑනෙ
      🤮🤣🤣🖕

    • @zahirmohammad9104
      @zahirmohammad9104 2 ปีที่แล้ว

      @@meghanada8922
      Keri wesa ganainta thawa puka diyan

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      @@zahirmohammad9104 🤣🤣🤣🖕 උත්තර දීගන්න බැරුව comment delete කර ගෙන ගියපු උබ වගෙ නපුංසකයො ගැන තව මොන කතාද බං

  • @rfayazahamed5623
    @rfayazahamed5623 2 ปีที่แล้ว +1

    Maru Dabel today Chamuditha File !!! 😅

  • @jayawardananishan4139
    @jayawardananishan4139 2 ปีที่แล้ว +3

    ඔය ගානසාර කියන පොර අපි හිතුවේ හොද පොරක් කියලා චීවරයක් දාගෙන බලුවැඩකරන ඔය සාර කියන හිමියන් පසුගිය කාලේ චීවර 60.000/කියල පින් කමක් කරා අනුරාදපුරේ.මමත් රුපියල් 2000/ක් දීල එකක් පූජකරා ..ඒකට මට පිනක් තියෙයි..ඒත් ඒමුදල් වලට මොකද කරේ මේ ගෝතය.ගෑනුන්ට දෙන්න ඇති..

  • @samhoonhafiz9834
    @samhoonhafiz9834 2 ปีที่แล้ว +1

    Super super super super super

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +5

    කතාව මසුරන් වචනයක් අහකදාන්න නෑ අනුර කියන්නෙත් මේ කතාවම තමා should be system change

  • @harshanifernando6016
    @harshanifernando6016 2 ปีที่แล้ว +3

    දියවන්නාවෙ මැද ඉන්න ගොන් හරක් ටිකට මොන්ටිසෝරියෙ ලමයෙක් ගෙ මොලයක් නැහැ .

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 2 ปีที่แล้ว +4

    Ministers want SriLankan public to be their slaves. Break the system. If you fight as an one united nation this system will continue. Change it. Fight for it. Don't give up. We may not be alive but the future generations will do well in SriLanka. ARAGALAYATE JAYAWEWA 👏

  • @citizen3926
    @citizen3926 2 ปีที่แล้ว +2

    We have to develop our tea business.

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 2 ปีที่แล้ว +3

    ලංකාවේ නයිට් ලයිෆ් එකක් නැත්තෙ එදීනෙදා ජිවිතේ කුලියක් මලික් කරගෙන රැකියා වක් කරගන ගොවි තැනක් සිල්ලර වෙළඳාමක් කරගෙන ජිවත් වෙන අයට විතරයි සල්ලි තියෙන අයට සුපිරි නයිට් ලයිෆ් එකක් තියෙනවා

  • @upaligamage2890
    @upaligamage2890 2 ปีที่แล้ว

    Chamudita.Obatuma.mokut.nodannawa.kata.karanna.apa.poddak.Reawela.kolaba.karana.dewal.Nodannawage.kata.karana.mata.pudumai.Mr.Chamudita

  • @sarathbandara7925
    @sarathbandara7925 2 ปีที่แล้ว

    රටට අළුත් වෙනසක් අනුරට, රාජපක්ෂට, රනිල්ට, චන්ද්‍රිකාට, සජිත්ට වගේම ඕනෑම කෙනෙකුට ඡන්දෙ දෙන්ඩ ඉස්සෙල්ල අපි ඉතාමත් බුද්ධිමත් වෙමු. මෝඩ නොවී එයාලගෙ පරම්පරා 4ක් වත් බලල සිංහල නම් පමණක් ඡන්දෙ දෙමු.
    නැතිනම්
    ඉස්සර රට සමෘද්ධිමත් කල සිංහල රජ පරම්පරාවේ රටට ආදරේ ඇති තීක්ෂණ බුද්ධියක් ඇති, ඕනෑම ගැටළුවක් ක්ෂණිකව විසඳිය හැකි, ඉතාමත් බුද්ධිමත්, ඕනෑම ජාතියක ඕනෑම කෙනෙක් සමඟ ඉතා පහසුවෙන් හා සමඟියෙන් හා සහයෝගයෙන් කටයුතු කළහැකි, කිසිම ගැටුමකින් තොරවකටයුතු කළහැකි, දුටු ගැමුණු රජු වගේ ඉතා නිර්භීත කෙනෙක් ඉන්නව අපි එයාට පමණක් ඡන්දෙ දෙමු.
    ඔහුට රට ඉතා ඉක්මණින්(අවුරුදු 3-4කින් යථා තත්වයට ගෙන වසර10-15කින් ජපානය මෙන් ඉතා දියුණු රටක් හැදිය එැකි නිරෝගී පුද්ගලයෙකි.
    ඔහු කවුද? නම - භාතිය (අනුරාධපුර)

  • @hmadush7082
    @hmadush7082 ปีที่แล้ว

    මෙ මනුෂයා රකින්න ඔන මාර අදහස්

  • @dilumdesilva4476
    @dilumdesilva4476 2 ปีที่แล้ว +3

    Ratama Gini tiyapu okage siura galawala elawanna ona

  • @aishaalam5381
    @aishaalam5381 2 ปีที่แล้ว +5

    Back packers and ganja buggers only in SL, low level thinking

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 2 ปีที่แล้ว +8

    Not only for tourism , for many developmental projects like fish, prawn farming, poultry, cattle, goat and other type of farming is made 'ARAHAN' BY religeons , culture n otherthings with the support of politicians.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว

      During kings period srilanka exported rice like main agriculture product tobfar east india. But no cattle farmingbfish farming or prostitution . Please dont try to promote blood sports killing dumb innocent animals too. Trying to copy evil from west abd east saying it is development cutting throats of dumb innocent helpless animals. Releigeon is not problem actions and tesults and anakysis with wisdom.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      @@raneeranatunga5692 Now we are under a different type of royalty. Even during ancient kings' time animal parts/ products were consumed may be to a different degree. Anyway no mention was made of prostitutes, its only about rearing of animals as a source of food. Human beings will never survive without alternate food sources, specially those who are lower in the food pyramid. People have choices and opinions. My grand parents were medium scale paddy farmers. Now the land is barren due to practical reasons and lack of support.
      Sorry if hv hurt your feelings , non plant agriculture is needed for survival.

    • @damsarasithum597
      @damsarasithum597 2 ปีที่แล้ว

      nilantha kiyanne amu horek oka malayisia wala kollonta job denawa kiyala kollo rata aran gihin atharaman karanawa

  • @missmess7764
    @missmess7764 2 ปีที่แล้ว +1

    Who is this guy...
    Top banana
    Super 👌

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +20

    ඔය කතවේ සමහර දේවල් හරි ..හැබැයි මමත් 1000% එකඟ වන කරුණක් ඇත...එනම් දේශපාලුවන් නෙවෙයි රට හදන්න ඔනේ නම් , අපේ රටෙහි මිනිස්සු වෙනස් වෙන්න ඔනේ කියන කරුනයි..
    . ඒ වාගේම හලාල් ඔනේ නැහැ රට දියුණු කරන්න .ඒකට ..ඔනේ රටට ආදරය කරන මිනිහෙක් ...👍👍👍

    • @mohamedfawzin
      @mohamedfawzin 2 ปีที่แล้ว +5

      Modayek wage katha karanna epa… Tourism kiyala promote karana kota oya enna oya enna epa kiyala kiyanna.. Uro ballo kana Thailand wala halal tourism tiyenawa… Japan tiyenawa London tiyenawa… Dan loke salli tiyenne china gawai Arabin gawai vitharaii..

    • @zahirmohammad9104
      @zahirmohammad9104 2 ปีที่แล้ว +4

      Thopila higa kanne Muslim ratawalwalin. Eka mathaka thiya ganin

    • @tiktomisterious729
      @tiktomisterious729 2 ปีที่แล้ว

      Ela ela sahodharaya ...kanna nethath inna ratak mahi mama dheela thiyanne

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      @@tiktomisterious729 මැලෙ කුරුස අප්පච්චි කරපු දෙයක් නෑ

    • @anurashantha2811
      @anurashantha2811 2 ปีที่แล้ว

      @@mohamedfawzin යකෝ තෝ උගන්නන්න එපා හලාල් ගැන ..අද ලෝකේ එවා නැහැ ..ගොඩක් මුස්ලිම් රටවල් වල ඔවා ඉවත් කරගෙන යන්නේ කියලා දන්නවා ද...🐂

  • @msnilam1565
    @msnilam1565 2 ปีที่แล้ว +5

    ඉස්තුති ඔබ තුමා ඩෙපිරිසට ඔද වෙඩසටඅනක් 👏🤝👍 respect ...

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +1

    සදතරැපිරිවරාගෙනඇතිමහරෑක
    මටබැහැ කියද්දිත් ඇදගෙනගියසේක
    දන්ගෙයිමාවදාගෙන පුක පැලුසේක
    නානසාරයා මට ගල්කැපුසේක .

  • @bestmart2812
    @bestmart2812 2 ปีที่แล้ว +7

    👌👌👌👌👌

  • @samansilva7567
    @samansilva7567 2 ปีที่แล้ว +5

    හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න පැහැදිලි නැහැ චමුදිතත් හරියට පැහැදිලිකරලා දෙන්නැහැනෙ දන් නැති මිනිස්සුන්ට අර නිල නැතුව වෙන මොනවද අල්ලනවා කියන එක පැහැදිලි මදිනෙ 🧐

    • @dionranasinghe1012
      @dionranasinghe1012 2 ปีที่แล้ว

      Oya kiyana spa ekata gihilla oyama danagannakoo😁😁