කොරියන් සේවා අංශයට අයත් වන රැකියා මොනවාද? |What jobs belong to the Korean service sector?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කොරියාවට එන්න ඉන්න ඔයාට අලුතින් එකතු උනු සේවා අංශයේ රැකියා මොනවාද?
    සේවා අංශයට රැකියා ලැබෙයිද?
    ලැබෙන ජොබ් මොනවාද?
    අද අපි කතා කරමු විවියෝ එක ඉවර වෙනකන් බලන්න..ඔයාට ගොඩක් වැදගත් වෙයි..
    දිගටම මගේ එකතු වෙලා ඉන්න
    Salary increase in Korea 2025| කොරියාවේ 2025 පැයක වැටුප් වැඩි වීම #korea #salary #2025 @Chingu78
    • Salary increase in Kor...
    මහා රෑ කොරියාවේ දී කාපු රසම රස හෙජංකුක් | Korean Food 해장국 #Korenlife
    • මහා රෑ කොරියාවේ දී කාප...
    Is the price of alcohol in Korea lower than in Sri Lanka? කොරියාවේ මත් පැන්වල මිල මෙචර අඩු ද? #korea
    • Is the price of alcoho...
    The beautiful experience korea කොරියාවේ වැඩ ලොකයෙන් පිට ගත්ත සුන්දර අත්දැකීම #sacheon #koreantravel
    • The beautiful experien...
    Self-service coffee shop in Korea ( මහා රෑ දෙකට කවුරුත් නැති Coffee shop එකකින් Coffee බොමූ
    • Self-service coffee sh...
    Essential Tips For Riding Buses In Korea.කොරියාවේ Busරථවල ගමන් කිරිමෙදි දැනගත යුතු දේවල් #bus#korea
    • Essential Tips For Rid...
    Korean service job
    korean padiya 2025
    korean job sinhala
    korean hotel jobs
    korean nishpadana anshaya
    korean agriculture jobs sinhala
    korean company
    korean company jobs
    korean job categories service
    korean job vacancy
    korean job sri lanka girl
    කොරියන් ජොබ් වර්ග
    කොරියන් සේවා අංශයේ job වර්ග
    korean idikirim rakiya
    කොරියන් සේවා අංශයේ 01
    කොරියන් සේවා අංශයේ 02
    Korean service job 2025
    ඉක්මනින් කොරියාවට එන්නේ කොහොමද
    කොරියන් නිෂ්පාදන අංශයේ රැකියා
    දකුණු කොරියාවේ රැකියා
    දකුණු කොරියාවේ වැඩ
    දකුණු කොරියාවේ ගැහැණු ලමයිට ජොබ් මොනවාද
    korean girl job
    job visa
    koriya
    koriya rekiya
    කොරියාවේ රැකියා අවස්ථා
    EPS TOPIK JOB
    EPS 2025
    EPS TOPIK Service job
    Eps topik visa
    E9
    E9 visa

ความคิดเห็น • 58

  • @Eshan26363
    @Eshan26363 2 หลายเดือนก่อน +8

    වචන පැටලෙනව නේ බන් ❤ ගනම් ගන්න එපා ඕක හරියාවි මාත් ඉස්සර ප්‍රසිද්දියේ කතා කරද්දි ඔහොමයි තව video 3,4 kin hariyawi goodluck ගේමක් ගහමු කොල්ලො 1K gahamu Sub ❤

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน

      Ow ow ඔවා හරියයි 😍

  • @astudio2380
    @astudio2380 2 หลายเดือนก่อน +3

    Gamee komlekneee.. Digatama wadee krn yamu brother..❤❤❤❤❤

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🥳🥳

  • @ishanrashmika6046
    @ishanrashmika6046 2 หลายเดือนก่อน +10

    අයියා සාමාන්‍යයෙන් කියන වචනේ ගොඩ වතාවක් කියනවා 😒 video එක හොදයි දිගටම channel එක කරන් යන්න ජය වේවා

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +5

      ආදරෙයි 🥰😍

  • @Ashinimadusha95
    @Ashinimadusha95 27 วันที่ผ่านมา +2

    Sewa anshaye salary eka keeyak wage wenawadha , nishpadana anshaye keeyk wgedha, me wage tawath vedio godak krnna ❤️

    • @Chingu78
      @Chingu78  22 วันที่ผ่านมา

      වෙනස් විමක්නම් වෙන්නේ නෑ නොදොම්බු පඩියම ගෙවනවා වෙනස් විමක් දැනගත්තොත් Video එකක් ගේන්නම්

  • @ChithraKumari-zo1dz
    @ChithraKumari-zo1dz 9 วันที่ผ่านมา

    Nishpsdsna anshaye danne Nathi deyak thibboth purudune karanawada

  • @AnuraPriyanthakumara-pl8eg
    @AnuraPriyanthakumara-pl8eg 8 วันที่ผ่านมา

    සාමාන්‍යයෙන් මචං වචන ටික හදාගමු සාමාන්‍යයෙන්

  • @banukadilshan776
    @banukadilshan776 24 วันที่ผ่านมา +1

    Video eke kathawa lokuwata adagena yanne nathuwa uwamana de witharak kiyala video eka short karahan...

    • @Chingu78
      @Chingu78  22 วันที่ผ่านมา

      ඔව් එක ඇත්ත 🥰

  • @anupushpakumara36
    @anupushpakumara36 2 หลายเดือนก่อน +9

    Video එක කොච්චර වැදගත් උනත් බලන්න බෑ බං.සාමාන්‍යයෙන් කියන වචනෙම අහල ඔලුව රිදෙන්න ගන්නවා

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน

      පලවෙනි Video එක ඉසරහට අවුලක් නැතිවෙයි ✌

    • @anupushpakumara36
      @anupushpakumara36 2 หลายเดือนก่อน +1

      @@Chingu78 නියමයි.👍💐

    • @ShashiniWeerasinghe-s4l
      @ShashiniWeerasinghe-s4l 2 หลายเดือนก่อน +1

      Sirawata. Mata skip karanna una godakma

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +1

      @@ShashiniWeerasinghe-s4l ඉදිරිය වැරදි හදාගෙන ලොකු ගමනක් යනෝ ✌🙃

  • @ruwankweerasinghe3636
    @ruwankweerasinghe3636 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන්

    • @Chingu78
      @Chingu78  หลายเดือนก่อน

      😅😅

  • @MR_Apex_Tm
    @MR_Apex_Tm 2 หลายเดือนก่อน +1

    අසාමාන්‍ය ලෙස සාමාන්‍යයෙන් කියනවචනය බාවිතා කරනවනෙ කොල්ලො .ඒක පොඩ්ඩක් හදාගත්තනම් සුපිරි🙂

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน

      හරි සහොදරයා Thanks 😇

    • @MR_Apex_Tm
      @MR_Apex_Tm 2 หลายเดือนก่อน

      @@Chingu78 නිශ්පාදන අන්ශෙ නෝමල් ගන්න පුලුවන් සැලරි කීයක් විතරද බ්‍රො

  • @hasanthalakmal6085
    @hasanthalakmal6085 2 หลายเดือนก่อน +1

    අයියා ❤ ම්න්

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน

      🤟🇰🇷

  • @ChathuraGamage-cr1de
    @ChathuraGamage-cr1de หลายเดือนก่อน +1

    මල්ලි vidio hoai. සාමාන්යෙන් වචන ය කියෙවෙනවා wedi

    • @Chingu78
      @Chingu78  หลายเดือนก่อน

      Thanks 🥰

  • @chathuralakshan7647
    @chathuralakshan7647 24 วันที่ผ่านมา +1

    සමාන්‍යෙම් සේවා අන්ශෙයෙම් කරියන් යන්න ගොඩක් කල් යනවද 💗

    • @Chingu78
      @Chingu78  22 วันที่ผ่านมา

      අනිත් ඒවට තියන විදියම තමයි වෙනසක් වෙන්නේ නෑ

  • @ayeshkavinda5761
    @ayeshkavinda5761 19 วันที่ผ่านมา +1

    ♥️♥️♥️

    • @Chingu78
      @Chingu78  19 วันที่ผ่านมา

      ❤️

  • @HimashaMadumali
    @HimashaMadumali หลายเดือนก่อน +1

    Basic kiyada rs vlin

  • @apenona514
    @apenona514 10 วันที่ผ่านมา

    සේවා අංශයෙ සත්තු මරන්න දෙනවද

  • @esalavishwajith247
    @esalavishwajith247 หลายเดือนก่อน +1

    සාමාන්‍ය කියන්න එපා මචං 😁

  • @ShanakaNuwan-n9v
    @ShanakaNuwan-n9v 2 หลายเดือนก่อน +1

    පිට රටක ඉදලා කොරියන් විභාගයට අයදුම් කරන්න පුලුවන් ද

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน

      හොයලා බලලා කියන්නම්

  • @ShashiniWeerasinghe-s4l
    @ShashiniWeerasinghe-s4l 2 หลายเดือนก่อน +1

    Vedio ekedi loku warnana anawashya vidiyata kiyanna kale ganna epa bn. Tika tika hadaganin.

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ✌🥰

  • @Mr_editz-c3h
    @Mr_editz-c3h 2 หลายเดือนก่อน +2

    සේවා වල salary ekt besic eka denwd danne na aiye..මාන් 209 ක් නේද බේසික් එක..එක දෙනවද නිශ්පාදන වල වගේ?

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +2

      ඔව් නොදොම්බු පඩිය ගෙවනෝ 🥳🤟

  • @deshani1997
    @deshani1997 2 หลายเดือนก่อน +1

    අය්යේ සේවා වලට ඇග්‍රීමන්ට් එයි නේද

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +1

      එනවා එන්නේ නැති වෙන්නේ නෑ

  • @newgeneration6677
    @newgeneration6677 2 หลายเดือนก่อน +4

    2025හෙ ලියන අයට සේවා ඉල්ලන්න පුලුවන් ද කොහොමද
    2024සේවා වලට යැව්වාද

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +2

      තාම කට්ටිය යැව්වේ නෑ Exam තියන්වා. 2025 සේවා Category එක තිබ්බිත් අනිවාර්යයෙන් දන්න පුලුවන් 🤟❤️

  • @ChamaraRathnayake-qd3qw
    @ChamaraRathnayake-qd3qw 2 หลายเดือนก่อน +2

    Korean hotel busy wenne සෙනසුරාදා .ඉරිදා ta nisa ot wadiyen karanna puluwan service wala

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +2

      ඔව් එත් මෙයාලා time වලට අනිවාර්යයෙන් කඩ වහනවා. පැය 24 ම කරනවා අඩුයි

  • @pkd983
    @pkd983 2 หลายเดือนก่อน +2

    සේවා අංශයේ ඇග්‍ර්මට්‍ර් එනවා ද චන්ස් තියෙයිද.??

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +1

      බොහෝ විට එන්න අවස්ථා තියෙයි මොකද මෙයාලට ඔන නිසානේ ඒ Category එක දැම්මේ.

  • @SiriJayabandara
    @SiriJayabandara หลายเดือนก่อน +1

    සාමාන්‍ය කියන්න එපා මල්ලි

    • @Chingu78
      @Chingu78  หลายเดือนก่อน

      ඔව් එක නිතර කියවෙනවා එක හදාගන්න ඔනී 😣

  • @subashdananjaya1962
    @subashdananjaya1962 2 หลายเดือนก่อน +3

    Cutoff eka kiyk wge yaid

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +4

      හරියටම කියන්න අමාරුයි හැබැයි අඩුවෙනම ලකුණු බලන එකකුත් නෑ 🇰🇷

    • @subashdananjaya1962
      @subashdananjaya1962 2 หลายเดือนก่อน +2

      @@Chingu78 120 panida

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +1

      @@subashdananjaya1962 හරියටම කියන්න බෑ සමහර විට 120/130 වෙයි

  • @chamaraisuru1995
    @chamaraisuru1995 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉදන් 150000 ක් වගේ ගන්නෝ නම් කොරියා එන එකේ තේරුමක් නෑ නේද

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +1

      තමන්ට සැලරි එක ඇතිනම් කොරියන් එන්න අවශ්‍ය නෑ 😌

    • @chamaraisuru1995
      @chamaraisuru1995 2 หลายเดือนก่อน +2

      @@Chingu78 ඔව් ඒක හරි ඒත් ලංකාවේ වාහන මිල වැඩි ගන්න බැරි තරමටම

  • @NiwarthanaYapa
    @NiwarthanaYapa 2 หลายเดือนก่อน +2

    Aiye apita Cooking thiynawada

    • @Chingu78
      @Chingu78  2 หลายเดือนก่อน +1

      මුලදි හම්බ වෙන එකක් නෑ. මෙයාලගේ කෑම අපි දන්නේ නෑනේ අපි එවා අල්ල ගත්තොත් ඉතින් අපිට හම්බෙන්න චාන්ස් එක වැඩී 🤟