Line One Band Live In Maharagama Youth Jana - Adaraye Unusuma Laga Medly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2016
  • lineoneband
    www.shanezing.com
    www.lineone.lk
  • บันเทิง

ความคิดเห็น • 422

  • @mangalagamage1111
    @mangalagamage1111 ปีที่แล้ว +33

    සින්දුව පටන් ගන්නකොට එන මල්ලි කැලුම් මල්ලි .කොරියාවේ දි අපි එකට සෙට් වෙලා තියෙනවා .හරිම හොන්ද කොල්ලෙක්.පිලිකවක් හැදිලා මැරුනා.හරිම දුකයි....

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +31

    ස්ටෙජ් එකට එන්නේ ලිවුකෙමියා තියන රත්තරං කොල්ලෙක් ....ආදරෙයි සියලුම දෙනා සුවපත් වේවා සියලුම දෙවි රැකවරණයි

  • @abiththaya9406
    @abiththaya9406 ปีที่แล้ว +50

    මුලින්ම ඇහුවෙ මට මතක විදියට 2010/2011 වගේ තාමත් අහනවා... එදා ඒ දැනුන හැගීම අදත් ඒ වගේම දැනෙනවා..❤️❤️❤️

    • @chandanirathnayaka1885
      @chandanirathnayaka1885 ปีที่แล้ว

      2013 🙂💔 realese une mulinma ahaddi 1 wasare pissuwak ee kaleth issarha 6 7 iddi oya sinduwa maranawa 💔

    • @sithroostudio5328
      @sithroostudio5328 ปีที่แล้ว +1

      @@chandanirathnayaka1885 bike accident 1k mathakada AX1 ekak

    • @anuruddaperera5496
      @anuruddaperera5496 2 หลายเดือนก่อน

      2007

  • @Dill4425
    @Dill4425 3 ปีที่แล้ว +48

    මුලින්ම ජපන් බයික් ඇක්සිඩන්ට් එකක් ගැන වයිරල් උනේ මේකෙන් මන් දන්න තරමින් ලංකාවේ 😥 පිස්සු හැදෙන සෙට් එකක්❤

    • @Beenu32
      @Beenu32 ปีที่แล้ว +1

      AX1 accident eka 😢

    • @Dill4425
      @Dill4425 ปีที่แล้ว

      @@Beenu32 yah😐

    • @videoworld7034
      @videoworld7034 ปีที่แล้ว +2

      මාත් ඒකෙන් දැක්කෙ තාමත් මේක අහනවා 🖤😍

    • @chanuwa8452
      @chanuwa8452 ปีที่แล้ว

      Kirimetiyagara❤

    • @laka6241
      @laka6241 ปีที่แล้ว +1

      ලංකාවෙ පලවෙනි KDH ඇක්සිඩන්ට් එක මට මතක විදියට. ඒ කාලෙ හිතුවෙ ඒ කොල්ල මේ සින්දුව කියන්නෙ කියල

  • @raptervenrix9646
    @raptervenrix9646 2 ปีที่แล้ว +20

    මේ cover එක අහද්දි අතීතෙට යනවා...
    හදවතට වදින්නම කරපු වැඩක්...
    ආදරෙයි ජනා අයියේ...
    🥺💔🥀

  • @durajrangana9424
    @durajrangana9424 4 ปีที่แล้ว +63

    කොච්චර ඇහුවත් එපා නොවන සිංදු ටිකක්, Jana me set akata අලුත් ජීවිතයක් දුන්නා කියලා හිතෙනවා.❤️❤️

  • @direshpeiris86
    @direshpeiris86 5 ปีที่แล้ว +39

    කියන්න වචන නැහැ ජනෝ...
    ලස්සනයි ලස්සනයි පට්ටයි...
    ශේන් ජනා 👌 ..
    ඔහොම්ම ඉදිරියටම යන්..
    මේ පාර නුවරඑළියේත් පට්ටම ශෝ එකක් කරා... අලුත් දෙයක්...
    කණ්ඩායමේ හැමෝටම බුදු සරණයි ...ජේසු පිහිටයි ..

  • @nadeeraguruge8343
    @nadeeraguruge8343 4 ปีที่แล้ว +27

    අද මිනිසුන්ගේ ජීවන රටාව සහ කාර්යබහුලත්වය උපරිම වෙලා මානසික පීඩනයෙන් සිටින අවස්ථාවක ලංකාවේ ගොඩාක් බෑන්ඩ් ටෙම්පො අඩු ගීත පවා අසන්නට නොහැකි ලෙස ටෙම්පො වැඩි කර වාදනය කිරීමෙන් මිනිසුන්ගේ මානසික පීඩනය තවත් වැඩි කර,ගීතයටද හානි කරයි.එහෙත් Line one band එක තෝරාගෙන තියෙන මේ ටෙම්පො අඩු සහ වැඩි ගීත ටික(තේරුමක් සහිත සාර්ථක ගීත කිහිපය )Low Tempo එකක වාදනය සහ ගායනය කිරීම ඉතා ලස්සනට කරනවා.....ඇත්තටම මිනිසුන්ගේ සිත් වලට මානසික සුවයක් ලබෙන්න ඇති.......ඒ ගැන Comments වලින්ම පෙනී යනවා.....Congratulations....

  • @nishathsadaru7513
    @nishathsadaru7513 ปีที่แล้ว +6

    ඇක්සිඩන්ට් වීඩියෝ එක්කින්.. මේ නන්ස්ටොප් එක එලියට ආපු කාලෙ ඉදලම ආදරෙයි.. අදටත් 2022/12/07 අහනවා.. 🖤🖤🖤🖤

  • @pasindudilshan7210
    @pasindudilshan7210 2 ปีที่แล้ว +6

    අදටත් මං ආසම නන්ස්ටොප් එක අද කමෙන්ට් එකක් දාන්න හිතුන (අදි මාත්‍රා)🖤🥹

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 5 ปีที่แล้ว +106

    ශේන් තව දෙයක් කියන්නම ඕනී ජනාව මෙතනට ගෙනාවට ඔයාට පින්... ශේන් කොහොමත් හරිම නිහතමානී චරිතයක් ...
    ඒකනි අපි ආදරේ ...
    බුදු සරණයි ශේන් ඇතුළු කණ්ඩායමේ හැමෝටම ....
    ආදරෙයි ආදරෙයි ❤💐🎶

    • @buddikaprasanna9566
      @buddikaprasanna9566 5 ปีที่แล้ว +2

      Geethu peiris .attha kathawak kiyala thiyei oya atthatam ow .goodak pin..ela .bs..oyalata adarei ..

    • @sankgf625
      @sankgf625 2 ปีที่แล้ว

      😂😂😂😂 බොරු කියන්න එපා බ්න්😂😂😂

    • @janiya2216
      @janiya2216 2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @udayafantasy1689
    @udayafantasy1689 6 ปีที่แล้ว +57

    ජීවිතේ ඇහුව ලස්සනම lead guitar play කිරීමක් ....❤️ ආදරෙයි LINEONE

    • @loka-golaya
      @loka-golaya 5 ปีที่แล้ว +1

      sirawatama..matath..

  • @oshadhavishwajithyoutubech7254
    @oshadhavishwajithyoutubech7254 4 ปีที่แล้ว +6

    පට්ටම සින්දුව අයියෙ 5වසරෙ සින්දුව දෙපාරයි ඇහුව්වෙ ඔක්කොම මතකයි එ තරමට සින්දුව හිතට වදිනවා ජනා අයියෙ ආදරෙයි ❤️

  • @achiniachini4285
    @achiniachini4285 2 ปีที่แล้ว +5

    ජනා මං ආසම චරිතයක් සියපාරක් විතර ඇහැවා...හැමදාම අහනවා...ඒ විනාඩිගාන අතීතයට යනවා නොදැනිම...ගීතයක වටිනාකම රැදෙන්නෙ මිනිසුන්ගෙ හදවතට කා වදින විදියෙන්..ඔබට ජය වේවා..ආදරනීය ජනා...❤️❤️👌

  • @dilharafernando1027
    @dilharafernando1027 5 ปีที่แล้ว +34

    ඒක ෆට්ට ජනා අයියා ...ඒ කාලේ ඉදලම ඔයා කියන සින්දු වලට ආසයි ❤️

  • @user-ou1di3sc4k
    @user-ou1di3sc4k 5 ปีที่แล้ว +54

    ආදරේයි ජානා අයියා මගෙන් සුභ පැතුම් බුදුසරණයි ජේසු පිහිටයි

  • @hiimood
    @hiimood ปีที่แล้ว +5

    ඒකනම් කටහඬක් නෙවෙයි භාවනවක් 😮😮😮
    THNKS ❤️

  • @arunibhagya4431
    @arunibhagya4431 3 ปีที่แล้ว +6

    අම්මෝ ජනා... අපි තවමත් අහන්න ආසයි මේ සිංඳු ටික.❤️😘 නියමයි

  • @arshadahamad3066
    @arshadahamad3066 6 ปีที่แล้ว +62

    සරලවම කිව්වොත් මාරම වැඩ්ඩො ටිකක්.ඔහොම feel වෙන්න backing දෙන්න sing කරන්න හමෝටම බෑ..keep it up bros..තව ඔනි 😍

  • @uhroshan9120
    @uhroshan9120 ปีที่แล้ว +8

    ජනාගෙ ඒ හඬ.. භාවනාවක් වගේ සිත නිවන සුන්දර හඬක්.

  • @user-gv7qd4kl7f
    @user-gv7qd4kl7f 5 ปีที่แล้ว +64

    අම්මො එ කටහඩට තැනක් දුන්න උන්ට පින් දෙන්න ඔනි බන් ..........උබලගෙ වාදනය ආයේ කටවත් ඔච්චර හොදට play කරන බැ good luck

  • @fiyonamandara1273
    @fiyonamandara1273 4 ปีที่แล้ว +6

    Kohomada line one...mee taram super backing denne....kochchara ahuwath epa wenne nehe,jana you voice is superb...no words to explain that...smoothy...voice,,,,uncommon voice

  • @janasilva3851
    @janasilva3851 2 ปีที่แล้ว +4

    Aderei ❤🙏mage adereneeya oba siyaludenatame❤🎼🙏
    Math ape band ekath,oba siyaludenath, Kalum mallita niwanema🙏❤prarthana karamu ❤🙏

  • @kaif881
    @kaif881 5 ปีที่แล้ว +18

    ආදරෙයි Lashel Malli ❤️... හිතට වැදුණු පට්ටම lead guitar play කිරීමක් ....

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 4 ปีที่แล้ว +3

    මම මුලින්ම මේ ගායකයා දැක්කේ හිරු valentinec concert 2020.
    ලස්සන හඩ.

  • @ranjanahewapathirana9564
    @ranjanahewapathirana9564 4 ปีที่แล้ว +4

    Nice one dear all. Super back and super sing😍😍😍😍😍😍 jana is my favorite singer 😍

  • @ldoshan3
    @ldoshan3 2 ปีที่แล้ว +3

    එපා වෙන්නෙම නැති වොයිස් එකක්. Line one superb

  • @prabashmadushka1792
    @prabashmadushka1792 5 ปีที่แล้ว +27

    oya hadinma චාමර වීරසිංහගේ සිංදු ටිකක් කිවුවොත් කොහොම තියේද💞💞💞

  • @rajithlakmal1720
    @rajithlakmal1720 3 ปีที่แล้ว +4

    කවදාවත් එපා වෙන්නේ නෑ 2020 අහනවා 💟😇

  • @induwara.akalankaakalanka2194
    @induwara.akalankaakalanka2194 5 ปีที่แล้ว +133

    This concert was organized as fund raizing for cancer patient.(who came to the stage upon Jana's call - Thats kalum ayya my csn).by the way now he is not in this wrld.may u attend nibbana kalum ayya...

  • @rukshannimnada
    @rukshannimnada 5 ปีที่แล้ว +12

    හිතට වැදුනා.....😭😭😭😭😭😭❤️

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 5 ปีที่แล้ว +21

    මගේ ජිවිතේ මන් අහපු ලස්සනම කටහඬවල් දෙකක් අද එකම තැනකින්... ෂේන් ජනා...
    ලස්සනයි හරිම ලස්සනයි ...
    ශේන් & ජනා නියමයි ..
    ලස්සනයි ආදරෙයි 💐❤🎶

  • @gemsinsrilank7147
    @gemsinsrilank7147 5 ปีที่แล้ว +14

    Jana Man you have Superb voice. you sing for the Heart, music in allover your Boyd. I don't have any words to say about your voice.

  • @slsaun8577
    @slsaun8577 4 ปีที่แล้ว +12

    *අම්මෝ මන් මැරෙයි ❤️😍😍😍 .!*

  • @dushandissanayake3673
    @dushandissanayake3673 ปีที่แล้ว +1

    Loke kelawara idala adath Jana ubawa ahagana inna mama..❤️🌹 Adareyi palenna ...

  • @shanakash5815
    @shanakash5815 4 ปีที่แล้ว +6

    This’s the best live performance I’ve ever seen.
    Thanks Jana you are number 1
    Thanks Line 1 Thanks Zane ❤️ you amazing!

  • @noone-zl4qe
    @noone-zl4qe 3 ปีที่แล้ว +4

    මේකට ගිය කතාව අහලා ඇඬුවත් එක්ක ඉස්සර

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 ปีที่แล้ว +11

    ජනා වොයිස්..amazing ..❤❤❤

  • @asaasram6034
    @asaasram6034 6 ปีที่แล้ว +17

    හිතට වැදුණු පට්ටම voice eka

  • @shanakadesilva5688
    @shanakadesilva5688 4 ปีที่แล้ว +3

    ශේන් සිං .....ජනා පට්ට ........

  • @sisirakumara2061
    @sisirakumara2061 3 ปีที่แล้ว +3

    ජිවිතේ අහපු ලස්සනම cover එක ♥️😰

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty 5 ปีที่แล้ว +3

    Aththatama harima lassanai (mama lagadi thama meka baluwe dan hamadama ahanawa )all the best brooooooooooo

  • @dulladetraveler
    @dulladetraveler 3 ปีที่แล้ว +1

    Aurudu 5k thisse meka sarin sare awith ahanawa. Jana you have gifted voice. ❤

  • @charithamaduranga9721
    @charithamaduranga9721 3 ปีที่แล้ว +1

    මේ සින්දුව අහම්බෙන් දැක්කෙ , ගොඩාක් ස0වේදී..., මොකද මේක මැදින් එන්නේ මගේ යාලුවෙක්, ආදර "සේරේ..." අපි එක පාසලේ, එකම පන්ති වල , ගම මාතර වැලිගම , පාසල " ශාන්ත තොමසුව " . ලස්සන කොල්ලෙක්, කොරියා ගියා . ආවා . කොල්ලට පිලිකාවක්....😥 නැති උනා.. උබට නිවන් සුව සේරේ...උබ හිටියනම් වයස 37 ක්. .

  • @rashnikaliyange9517
    @rashnikaliyange9517 7 ปีที่แล้ว +13

    no words to say... really heart touching.. its a music therapy

  • @travelofsrilanka3146
    @travelofsrilanka3146 4 ปีที่แล้ว +6

    කවුරැත් මොනදෙවල් කිවුවත් මොනදේ වුනත් මට මේ සින්දු ටික බාවනවක් කියලා කියන්න පුලුවන් තවද වෙනත් සන්ගිත කන්ඩායම් වලට බොහො පලපුරුද්දක් තිබුනත් මෙවන් බාවනාත්මක කටහඩවල් එ වගේම මියුසික් පේලේ කරන වාදකයෝ සියලු දේනාම සoගිතය කියන වචනයේ පරසමාප්තිය හරියටම අවබෝධ කරගෙන ඇතැයි මා හට හැගෙයි

  • @hareendrarathnaweera7877
    @hareendrarathnaweera7877 5 ปีที่แล้ว +6

    Listened to few times. But not enough....It is amazing....Keep it up...Cheers!

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 ปีที่แล้ว +11

    මම හරිම ආසයි මේ ස්ටයිල් එකට....

  • @nirupamaweerasiri9875
    @nirupamaweerasiri9875 7 ปีที่แล้ว +18

    jana.. its a legend... really a music therapy..

    • @danakaoleo
      @danakaoleo 5 ปีที่แล้ว

      Nirupama Weerasiri
      Music therapy.... ohhh yeah absolutely

  • @jeanflores1054
    @jeanflores1054 ปีที่แล้ว +1

    i really dont understand but i really love how he sing the songs im not tired of hearing ur music

  • @oshadhavishwajithyoutubech7254
    @oshadhavishwajithyoutubech7254 4 ปีที่แล้ว +2

    2020 set eka koo ❤ ayeth ahanawa

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +6

    පපුව ගලවලා යනවා 😔😔😔🙏😔😔😔

  • @mdtbikemodification3995
    @mdtbikemodification3995 2 ปีที่แล้ว +1

    මේක පට්ට සෙට් ඕයි... තාම අහනවා

  • @ashanmadurangadaluwakgoda731
    @ashanmadurangadaluwakgoda731 5 ปีที่แล้ว +2

    wow! beautiful! heart touching voice keep it up jana all the best line ones

  • @erandasameerana2958
    @erandasameerana2958 8 ปีที่แล้ว +6

    unbelievable. . music. . fantastic. . good luck my singer. .. well done

  • @taximolly
    @taximolly 4 ปีที่แล้ว +2

    Smooth playing.❤️ well done jana and line one,good luck.

  • @vishvalakshan8088
    @vishvalakshan8088 5 ปีที่แล้ว +6

    Lead guitarist awosome awsome awsome 😍😍

  • @narangammanachanika1529
    @narangammanachanika1529 4 ปีที่แล้ว +3

    Wow nice voice ..❤️❤️ good job brother 👍

  • @harshanirasanjana9777
    @harshanirasanjana9777 7 ปีที่แล้ว +5

    excellent and awesome voice..god bless you jana .

  • @shehaniimalsha4214
    @shehaniimalsha4214 5 ปีที่แล้ว +2

    Oya ei a song aka kiwa nattha doha avith dukkak asawan hitiya aiya

  • @akilaliyanage9931
    @akilaliyanage9931 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි.voice and band

  • @mawbaw14
    @mawbaw14 7 หลายเดือนก่อน +2

    26/12/2023 💔🥺

  • @indraramani9593
    @indraramani9593 2 ปีที่แล้ว +1

    Me tharam lassana katahadak jeewithe ahuwe Palaweni wathawatai

  • @Chananayan
    @Chananayan ปีที่แล้ว +1

    ආසම වොයිස් එකක්... ජනා ❤️❤️❤️

  • @tishanmadusankha5521
    @tishanmadusankha5521 3 ปีที่แล้ว

    මේ සින්දු සෙට් එක මුලින්ම ඇහුවා පොඩි දවස් වල.තිබ්බ පොඩි ෆෝන් කෑලි වල දාගෙන පිස්සුවෙන් වගේ ඇහුවා අදටත් මතකයි. ගිටාර් එක විතරක් play කර කර කිව්වේ.වීඩියෝ එකට තිබ්බේ බයික් එකක් හැප්පුණු 4tos වඟයක්.එදා ඉදල අද වෙනකල් ට්‍රිප් එකක් යනවා නම් වරදින්නේ නැති නන්ස්ටොප් එකක් තමා මේ.❤️❤️
    Music පට්ට ඒ උනාට ඒ නන්ස්ටොප් එකේ ෆීල් එක නම් අමතක වෙන්නේ නෑ.

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 3 ปีที่แล้ว

      Sirawata ❤️

    • @nishathsadaru7513
      @nishathsadaru7513 ปีที่แล้ว

      පොඩි පාටි ලොකු පාටි ට්‍රිප් ඕනි එකක සින්දුවක් කියනවනම් මේ නන්ස්ටොප් එක වරද්දන් නෑ.. එකෙන්ම.. 🖤🖤🌺

  • @VisahvaVisahva
    @VisahvaVisahva 9 วันที่ผ่านมา

    janva othenta ganapu.shangta ..adarei..❤❤❤🎉🎉🎉🎉

  • @fiyonamandara1273
    @fiyonamandara1273 5 ปีที่แล้ว +4

    Super...heart touching,,super backing....

  • @user-fz1po1mt1v
    @user-fz1po1mt1v ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි 🌹

  • @user-yd1yb5il3e
    @user-yd1yb5il3e 7 ปีที่แล้ว +8

    semada duka Semada sepa nometi lokayee....sinaha negei kadulu negei eyai jeeewite

  • @amilaa8024
    @amilaa8024 5 ปีที่แล้ว +3

    🍺😎😍😍😍🔊🔊🔊.....carry on guys...we need always good things...👊👊

  • @jezz6070
    @jezz6070 3 ปีที่แล้ว +3

    Janaaaaaaaaaaaa❤️

  • @dihanlakmina9229
    @dihanlakmina9229 5 ปีที่แล้ว +1

    jana apita ona oka thamai machan uben.............. ela

  • @manishkavi1383
    @manishkavi1383 4 ปีที่แล้ว +1

    Niyamai awankawama ela

  • @lasithathilan7428
    @lasithathilan7428 5 ปีที่แล้ว +2

    Wooow..aeka patta jana

  • @user-wv2gi5ze7g
    @user-wv2gi5ze7g หลายเดือนก่อน

    Adooo patta ආදරෙයි ❤❤❤❤❤❤

  • @fathmathahmed390
    @fathmathahmed390 4 ปีที่แล้ว

    Anee maara nice hadak💯👍 deviyangepihitai sathutu kadhulu enava

  • @nirashasilva4432
    @nirashasilva4432 6 ปีที่แล้ว +7

    Wooooowwwww amazing voice........

  • @hirushmiabisheka1381
    @hirushmiabisheka1381 2 ปีที่แล้ว +1

    කෝ බලන්න 2022 මේක හොයන් අහන අය ❤🌼

  • @pavithrabandara8700
    @pavithrabandara8700 2 ปีที่แล้ว +2

    ජනා ආදරෙයි ලොක්කා❤️❤️🙏

  • @sigithnimsara3374
    @sigithnimsara3374 หลายเดือนก่อน

    එ ගිටාර් සෝලෝ එක....🥰🥰😘

  • @gayanpushpa4967
    @gayanpushpa4967 5 ปีที่แล้ว +3

    🎶🎶🎶💪💪💪 Line one love you breathes..

  • @chathumsasanjana4072
    @chathumsasanjana4072 5 ปีที่แล้ว +1

    jana ayye patta katehadak oyate tiyenne.

  • @sithummaliththa9801
    @sithummaliththa9801 3 ปีที่แล้ว +1

    හිරි වැටෙනවා යකෝ ඇගත් එක්කම ඒ වොයිස් එක..

  • @shamali1455
    @shamali1455 ปีที่แล้ว

    හරී ලස්සනයී හදවතට දැනෙනවා. 👌

  • @nobody8630
    @nobody8630 5 ปีที่แล้ว +1

    Its like a meditation. Wow....please come up with a new song.....if we have music like this no need of stress pills.

  • @LakshanPriyankara-fm4dt
    @LakshanPriyankara-fm4dt 6 หลายเดือนก่อน +2

    2024 ahana aya ko

  • @janakadanawardana582
    @janakadanawardana582 7 ปีที่แล้ว +5

    yes. everybody can feel it...keep it up....................

  • @nipundulantha4103
    @nipundulantha4103 5 ปีที่แล้ว +2

    ජනා😲😲😲😲
    LineOne❤❤❤❤

  • @indikaindika4357
    @indikaindika4357 5 ปีที่แล้ว +2

    Jana.. ... niyamaiii

  • @nipunsandares4897
    @nipunsandares4897 5 ปีที่แล้ว +7

    ජනා ❤️✌️

  • @sandeepajayalath7348
    @sandeepajayalath7348 3 ปีที่แล้ว

    සුපිරි song ek මරු හිතට වැදද හෙනට්ම

  • @gayanprasanna4932
    @gayanprasanna4932 ปีที่แล้ว +1

    සුපිරි ❤️🔥

  • @maxsaboy2246
    @maxsaboy2246 4 ปีที่แล้ว +1

    Ammooo ek bn...

  • @impactplayer7310
    @impactplayer7310 5 ปีที่แล้ว +2

    Patta brother ❤️❤️

  • @mohammeducasim7699
    @mohammeducasim7699 3 ปีที่แล้ว +2

    Good song i liked this super voice good

  • @hirushasilva6749
    @hirushasilva6749 3 ปีที่แล้ว +1

    Amboo....🖤🌾

  • @chathurapeiris3186
    @chathurapeiris3186 8 ปีที่แล้ว +13

    great voice and music backing...keep it up

  • @chamindakamalanath1053
    @chamindakamalanath1053 2 หลายเดือนก่อน

    One of the my ❤ band

  • @voicehuntuk2644
    @voicehuntuk2644 2 ปีที่แล้ว +2

    Beautiful singing Jana ❤️

  • @sampathabeywardana2915
    @sampathabeywardana2915 4 ปีที่แล้ว +1

    නිහඬ ගීතයේ අරුත