✔බිරියානි හදන ලේසිම රෙසපි එක|chicken kabsa biriyani| kabsa biriyani💓M.R KITCHEN💓
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #Biriyani#easybiriyanirecipe#mrkitchen#
මාෂ්මෙලෝ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ හදමු👇👇
• ✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙ...
අමුද්‍රව්‍ය 2න් සුපිරි පුඩින් එකක්👇👇
• ✔අමුද්‍රව්‍ය 2න් සුපිර...
අමුද්‍රව්‍ය 3යි විනාඩි 2න් ගෙදරදි ලේසියෙන්ම මයිලෝ හදමු👇👇
• ✔අමුද්‍රව්‍ය 3යි විනාඩ...
අද අපි හදලා කෑවා..හරිම රසයි..දැන් ඉතින් ආයේ හදන්නේ මෙහෙමම තමා 🤗
අපි හැදුව හරිම රසයි ❤
මං හැදුවා කඩේ රසම ආව, පුතා ආසාවෙන් කෑව, ගොඩක් ස්තූතියි ❤
ෂා නියමයි 😁. මම හැදුවා දැන්ම . Video එක දැකලා ඉක්මනට බලලා හැදුවෙ 😘. ඔයාලත් හදන්න මාරම රසයි 🖤. දවල්ට හදන්න දෙයක් නැතිව හිටියෙ . ගොඩාරියක් ස්තූතියි ඔයාට 😍
මේ ඔයා ඒක් නිකන් නෝන්ඩියට වගෙද කිව්වෙ 🤔..මට එහෙම හිතුනා ඒකයි ඇහුවෙ ..මේ අක්කිගෙ කෑම අපි හදනවා ඇත්තටම ගොඩක් රසයී ලෙහෙසියී❤❤ ..
Pooooo
Ow thank you
කජු ඕනමද
දැක්කම කෙලත් ගිලෙනවා🥺😋අනිවා හදල බලන්න ඕන
මන් මේක අද හැදුවා..හරිම රසට ආවා .❤️❤️
නියමයි.
ඔයාගෙ කෑම නිතරම හදනවා .ඇත්තටම නොදන්නා දේ ඉගෙන ගන්නවා ..ස්තුතියි..ජය වේවා !!!
තෙරැවන් සරණයි !!!
ඔයා තමා අපි අාසම ලේසියෙන් පහසුවෙන් කෑම හදන්න කියා දෙන කෙනා 💜️💜️💜️💜️💜️
Aka aththa... 👌👌👌👌 mmt haduwa niyametama awa tnx...
හදලා බලන්න ඔ්න....... රසයි වගේ... මේ වගේ රෙසිපි කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි........
මාත් හැදුවා මාරම රසයි... තැන්ක්ස් MR kitchen ❤️❤️
Thanks kalin biriyani කීප සැරයක් ma හැදුවා රසට awa.. mekath hadanawa.. ❤
රසයි මාත් හදනව
Math ada biriyani aka haduwa aththatama hari rasai akki oyata thank kiyala dunnata
මං මේ recipe 1 හැදුවා. නියමයි.. රසට තිබුනා. Thank u.. mr kitchen..
නියමයි ඇ🎉🎉
Thank you akki oya godak biriyani recipe kiyala dunna 👍
😋😋😋 අපිත් හැදුවා පට්ටම පට්ට රසයි.werry werry thanks see you I❤you
I❤you
Wooowwww
මාර රසයි
මරුනේ.
ලේසියට බිරියානි හදන්න පුළුවන් recipe එකක් හොය හොය හිටියේ.
ඇත්තටම ගොඩක් රසයි. අපිත් හැදුවා ගොඩක් රසයි. Thank you මේ වගේ recipe කියලා දෙනවට ❤️❤️
මමත් හැදුවා හරි ම රසයි
ශා නියමයි Good girl ගොඩක් රසයි අක්කි ❤️❤️ ඔයාට ගොඩක් ස්තූතියි මමත් හැදුවා අක්කි ඔයාට තවත් කෑම හදන්න පුලුවන් වෙන්න ඕනි❤️❤️❤️
මමත් හැදුවා මේ විදියට පට්ටම රහයි 👌👌
Maath heduwa harima rasai.oya kiyala dena vidihata therenawa.
නියමයි 😋
dakkama kanna hituna 😋😋😋😍
Harima rasayi😘😘😘
Supri akiei oua
අදත් ඔයා vatina video akak ganave.thanku.
Biryani rasayi
ඔයාගේ කෑම වර්ග හදලා තියෙනවා .ගොඩක් රසයි
හරි ම රසයි මමත් හැදුව
මම කිප සැරයක් හැදුවා හරිම රසයි
මාත් හැදුවා දැන් බලපු ගමන්...godak rasai❤️ ekki thankyou
බොහොම ස්තූති අක්කේ මම හදලා බලන්නම්
ඔව් අක්කේ මමත් හදලා බලන්නම්
Niyamai. Aththatama oyage kema mn hadanawa .harima lesi pahasui ewagema rasai . Waradhinne niyametama enawa hadana kema
Ane shoke akka...mn hadannna asawen unnu kemak ....bohoma sthuthi ....💕💕💐💐😍😍
Woow oya shooi
pahadiliwa kiyala Denawa Akka ... B.s .. Oyata Godak pin . .. me,wage Dewal kiyala denawata ...
ගොඩක් ම ස්තූතියි ..රසකාරක නැති ව හදන්න මෙහෙම එකක් හොයහොයා හිටියේ ...👍
එන්න ඉන්න බබාටත් ඔයාට ත් සත්පත්තිනි අම්මා ගේ පිහිට යි බුදු සරනයි පරෙස්සමින් ඉන්න
Harima rasai mama haduva
රසයි,හදාගන්න ගොඩක් පහසුයි...
අපිත් හැදුවා හරිම රස රෙසිපියක්
හරිම රසයි නංගී ඔන්න මමත් හැදුවා
supere yaktamai
Super recipe😋👌 thanks නංගි ❤️
අනේහ් 😍😋 ලේසියි ගොඩක් ඔයාගෙ චැනල් එක මරු ... අද දැක්කෙ මං... මට කිව්වෙ අපේ නංගි
Bohoma sthuthi budusarani 💗💗🇦🇪
Super ❤
Supiri akke
Oyage recipe godak mn hadala thiyannava.podak vath varadinne na. Tanks akke
Niyamai math haduwa
මම අද හැදුවා ගොඩක් රසයි.බොහෝම ස්තුතියි
1st comment 1st like
Mama haduva rasata ava.tikak duburu patata ave.mama hitanny Kara Madi venna ethi.minchi sambileth oya kalin vedio eke thibba vidihata haduva.rasata thibba.thanks for knowledge sharing 😍😍
Superb easy
api haduwa deparakma. hari rasai. oyata thanks. new recipes thawa danna.
Niyamai oya hodata kiyala denawa
මමත් හැදුවා හරි මං රසයි👌👌👌👌👌👌
Akke mamth heduwa marama rasayi me wage lesi resepi danna thank you 🙏 apita rasa kema resepy danawata.. 🙏🙏🙏
Apith haduva harima rasayi...lassanata ava ..thank you oyata
Parippuwakwath dennata rasata hadaganna beriwa idapu man dan 50kata unath hodata rasata adupaduwak nathiwa.adu wiyadamin nasthi nathiwa madi wenneth nathuwa kema hadanne mr.kitchen nisa .thank you akki❤❤❤
Akki math haduva harima rasai
Api iye haduwa aththatama rasai akke😋😋😋😋.akka thamai harima recipe denne youtube eke
Oyage recipe mama godak asai harima saralai biryani pkt kaden ganna oneth na niyamai keep it up
හරිම ලේසියි අක්කෙ.👍🙏
Apith ada haduwa niyamai
Heta api hadanawa thank you
So yummy 😋😊
Delicious 😋😋
oyage wada nam harima lassanai akke...balan innath asai..
😛😛😛😛😛wow
හරිම රසයි akki
Woow akki meka 😘 adath mama thama issellama like ekai comment ekai view ekai damme onna 😁
Godak hodai mamath ada haduwa harima rasai. Kaden gaththa ekak wage 😍❤️💕. Thank you
Ammoo eak niyamayi akki Thank akki
මමත්හැදුවාරසයි ස්තූතියි
සුපිරි අප්පා 😍👏
Meknm hadnn watina recipe ekak thank akkee
Niyamaii
Me dn hadala kewe hari rasay 😍😘
Mamath hadanwa heta aniwarenma ❤
Mat hadanwa 😋😋😋😋😋
Super resipi...
අනෝමා ගෑනී වගේ ඔයා පවුලේ විස්තර කියන්නේ නෑ .ඔයාගේ වීඩියෝ නියමයි
ඇන්ටි කියා දුන්න විදියටම ආවා😊😊🔥🔥
alle ane mth oyage video balala try krl hadnw meew..woow woow woow nothing to say.ane plz mt chiken soup hdn hti dnnko video ekk...ane plzz
Harima soi ane oyage vidio hemadama balanawa rasama rasai mamath hadala balanawa paressamin inna theruwan saranai mama saudi Arabia
Harima rasai thank you....
Math haduwa harima rasaei
Niymi akke 👍🌟🌸😇😋😋😋😋MN hadanawami Oka❤️😋
8:10 හව්ව්ව්ව්ව්ව්😋😋
Oyanam niyamai akki..Jaya weawa.....🤗🤗🤗🤗
Apith haduwa rasai
Math haduwa akki.supiriyata awa.mn yought tea spoon dekk dmma rasa wadi una
Api haduwa hodata awa thank you ❤️❤️
Mama me biriyani bath eka haduwa.harima rasai.hadanna harima lesi.Thank you very much!!♥️♥️♥️💐💐💐👌💗💝
හදල බලන්නම් රසට ඇති සෝයා සෝස් හදන විදිය කියල දෙන්න තෙරැවන් සරනයි. ඉදිරියට යන්න සුබ පතනවා
Soya sauce hadana vidiha video ekak dala thiyenawa
th-cam.com/video/In1MwKCTAdc/w-d-xo.html (me thyenn link eka)
Very nice 👌👍