රටේ සංස්කෘතිය ලෝකෙටම ගෙනියන මාත්‍රා | Mathra Dance Studio | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 906

  • @shankadarshana294
    @shankadarshana294 2 หลายเดือนก่อน +213

    මගේ ඇස් වලට කඳුළු ආවා bro.. Sir ඔයාට respect...
    දරුවෝ ඔක්කොම හරිම දක්ෂයි. ඉස්සරහට ඔයිට වද දෙයක් බලන්න ආසාවෙන් ඉන්නවා.. ❤️❤️❤️❤️❤️

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤😊

    • @IreshaMayanthi
      @IreshaMayanthi 2 หลายเดือนก่อน +2

      හරිම ලස්සනයි සර්

    • @SeminiSathsarani-u9t
      @SeminiSathsarani-u9t หลายเดือนก่อน

      ❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰 ඇත්තටම මාර ලස්සනයි සුපිරි දක්ශයෝ ටිකක් ❤🥰

    • @kaushalyarajapaksha4056
      @kaushalyarajapaksha4056 หลายเดือนก่อน

      ඇත්තටම ඇස් වලට කදුලු ආවා. මාරම ලස්සනයි ❤❤❤

  • @JanakaKumara-m7r
    @JanakaKumara-m7r 2 หลายเดือนก่อน +120

    පිළුම් නර්තන ශිල්පියා...ඇස් දෙකත් අත් දෙකත් කකුල් දෙකත් ගැට ගහලා එක දිගට පිනුම් 15ක් ගහනවා ඒක මනරම්...අනිත් නර්තන ශිල්පීන්...හතර වටේටම.. ඒක ආශචර්යයක්...ජය වේවා අපේ කොල්ලන්ට

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

  • @indeevarakarunarathna1364
    @indeevarakarunarathna1364 2 หลายเดือนก่อน +377

    දැනට ඇත්තටම Golden Buzzer ගහන්න මට්ටමේ තිබ්බ එකම එක මේක ...

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน +8

      බොහොම ස්තූතියි❤😊

    • @JesikaRFernando-nb7kl
      @JesikaRFernando-nb7kl 2 หลายเดือนก่อน +5

      එකගා...යි

    • @sisirabandara7844
      @sisirabandara7844 2 หลายเดือนก่อน

      @@Radhikaheshani oya natuwada meke?

    • @janandanaChamila
      @janandanaChamila 2 หลายเดือนก่อน +3

      ස්තූතියි ❤

    • @KAVEEACADEMY-j1s
      @KAVEEACADEMY-j1s 2 หลายเดือนก่อน +2

      එකගයි♥බන්

  • @madushanisilva4827
    @madushanisilva4827 2 หลายเดือนก่อน +147

    ❤❤❤❤ marama talent ekk.hari ආඩම්බරයක් ලංකාවෙ සංස්කෘතිය ලෝකෙට පෙන්නනවට ...😘😘😘😘

  • @chamadhisneha4595
    @chamadhisneha4595 2 หลายเดือนก่อน +49

    අපේ රටේ අනන්‍යතාවයලෝකෙට පෙන්වන මේ නර්තනය ඉදිරිපත් කල මාත්‍රා dance team එකට උණුසුම් සුබ පැතුම්, ඔයාලාට ඉදිරියට යාමට සියලු ශක්තිය ලැබේවා ❣️all the best 😃

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 หลายเดือนก่อน +113

    මේකට මෙහෙම නොවුනොත් වැඩකුත් නැහැ අපේ දේ කොච්චර ලස්සනද ලොකු ආඩම්බරයක් හිතට දැනෙනවා මට නම් ජයම වේවා තෙරැවන් සරණයි ❤❤❤

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน

      බොහොම ස්තූත්‍යි❤😊

    • @raveesha773
      @raveesha773 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @samadhianuththara8703
    @samadhianuththara8703 2 หลายเดือนก่อน +98

    ඇගේ හිරිගඩු පිපෙනෝ..❤සුපිරියක්..අපේ කම ලෝකෙටම අරන් යමු මාත්‍රා
    ❤😊

  • @savinduhithsara4759
    @savinduhithsara4759 2 หลายเดือนก่อน +30

    මේක දැකල මට කඳුළු ආවා.මාරම ලස්සනයි🎉❤.අපේ කලාව රැකගමු ❤♥️♥️😍

  • @ruvinimaheshika4328
    @ruvinimaheshika4328 2 หลายเดือนก่อน +56

    ඇත්තටම ලස්සනයි. ඇස් දෙකට කඳුලු ආවා. ජේසුපිහිටයී හැමෝටම

  • @samarasewmini3399
    @samarasewmini3399 2 หลายเดือนก่อน +67

    අපේ කලාව මේ විදිහට ඉදිරියට යනවා දැක්කහම මාර සතුටුයි.මාත්‍රා ජය.නැටුම බලද්දී ඇගේ හිරිගඩු පිපුනා.

  • @ThaveeshaBhagya
    @ThaveeshaBhagya 2 หลายเดือนก่อน +37

    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව නිහතමානීව උපරිමයෙන් කරපු නිර්මාණයක්.ශ්‍රී ලාංකිකබව හා එකමුතුකම දැක්කම හිතට දැනෙන ඒ හැගීම වචනයෙන් කියන්න බෑ.ඔබ සැබෑම ගුරු උතුමෙක්.ඔබටත් ඔබේ දරුවන්ටත් ලෝකයම දිනන්න පුලුවන්.❤❤❤❤

  • @SLHari-d1d8q
    @SLHari-d1d8q 2 หลายเดือนก่อน +25

    නැටුම් කරන අයට අනිවාර්යයෙන්ම මේක දැක්කම කදුලක් එනවා❤... Superb🎉

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 หลายเดือนก่อน +76

    අපේ සංස්කෘතිය ලෝකෙට ගෙනාවට බෙහෙවින්ම ස්තුතියිසියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @YT-bc8ru
    @YT-bc8ru 2 หลายเดือนก่อน +33

    Sri Lanka's Got Talent වේදිකාවේ දැකපු දැනට ඇත්තටම Golden Buzzer එක ‌නොදී බැරි එකම වැඩේ.... ඇග හිරිවැටුනා wooooow 🤩🤩🤩🤩🥰

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤😊

  • @RupikaSamanmali-d5h
    @RupikaSamanmali-d5h 2 หลายเดือนก่อน +12

    Isuru malli.oyanam niyamai oyage daruvo tika supper ...aththatama godak adambarai...hadavathinma adarei oyalata ජයවේවා..මාත්‍රා අපේ දරු දැරියන්ට...ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා.💖💖🎉️

  • @AchindaSilva
    @AchindaSilva 2 หลายเดือนก่อน +17

    අපේ ගම අපේ කොල්ලො කෙල්ලො ටික❤ අලුත්ගම අපේ සෙට් එක, හදවතින්ම සුභ පත්වනවා උබලට. හැමදාම සුපිරිටම aluthgamin අලුත් දේ අරන් ඇවිත් win කරමු ❤❤❤❤

  • @namalicy4039
    @namalicy4039 2 หลายเดือนก่อน +15

    හරිම ආඩම්බරයි හරිම සතුටුයිඒ ළමයින්ට Golden buzzer එක ලැබුණ ගැන හරි සතුටුයි සංගීතා මිස් ඔබට ගොඩක් ස්තුතියි

  • @udayanganeeranasinghe1093
    @udayanganeeranasinghe1093 2 หลายเดือนก่อน +15

    ඇග හිරිවැටෙන නිර්මාණයක්❤🙏පුදුමාකාර ලස්සනට උඩරට පහතරට සංයෝජනය කරලා තියෙනවා.වචන නෑ.ගුරුතුමාට හා සිසු දරුවන් අපේ කම රැකගෙන තව තවත් නිර්මාණ ලෝකයට ගෙනියන්න හැකියාව ලැබේවා..ජය❤

  • @SandyaNawaratne
    @SandyaNawaratne 2 หลายเดือนก่อน +55

    අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය ක්‍රමයෙන් නැති වී යන මේ කාලය වැනි වැලි කතරකට මෙය ජල දහරාවක් ඇද හැලුනා සේය.❤ඔබ සියලු දෙනාට ජය වේවා ❤

  • @KamalChaminda-ku9oz
    @KamalChaminda-ku9oz 2 หลายเดือนก่อน +16

    ඇත්තටම ලස්සනයි
    ඇස් වලට කදුලු ආවා ❤
    ඔයාලට සුභ පැතුම් මාත්‍රා ❤🎉

  • @HirushiNethmini-w9q
    @HirushiNethmini-w9q 2 หลายเดือนก่อน +29

    ඇස් දෙකට කදුලු ආවා මේ performance එකට❤❤❤❤

  • @pemasirigamage4264
    @pemasirigamage4264 2 หลายเดือนก่อน +26

    හරිම ආඩම්බරයක් දකිද්දි ❤අපේ කම දැනෙනවා ❤අපේකම ඇගයීමට සඔගිතා මිස්ට ස්තූතී ❤

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 2 หลายเดือนก่อน +22

    දෑස් කදුලින් තෙත් කරගෙන මේ දර්ශණීය නර්ථනය බැලුවා . හදවතින්ම වින්දා අපේකම 🙏🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @sandamaniweerasinghe9216
    @sandamaniweerasinghe9216 2 หลายเดือนก่อน +64

    ඇස් දෙකට කඳුළු ආවා...ඇත්තටම අපේ කියන කැක්කුම මාර විදිහට දැනුණා....බොහොම ස්තූතියි....

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි❤😊

    • @madarapriyaneth1238
      @madarapriyaneth1238 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව් මටත් ඇඩුන..පපුවත් එක්ක රිදිල ඇඩුනෙ..😢

    • @MaduMaduwanthi-ik3bb
      @MaduMaduwanthi-ik3bb 2 หลายเดือนก่อน +1

      කඳුළක් දෙන්න තරම් ලස්සන නිර්මාණයක්. මගේ රට ගැන මාර ආඩම්බරයි.

    • @MaduMaduwanthi-ik3bb
      @MaduMaduwanthi-ik3bb 2 หลายเดือนก่อน

      කඳුළක් දෙන්න තරම් ලස්සන නිර්මාණයක්. මගේ රට ගැන මාර ආඩම්බරයි.

  • @thashmiladiwyanjali5424
    @thashmiladiwyanjali5424 2 หลายเดือนก่อน +8

    හරිම ආඩම්බරයි.. අපේ ගමේ අපේ කම කියනඑක එක්ක මාර හැගීම්බර සතුටක් ආවෙ මේක බලද්ශි සුබපතනව ටීම් එකටම ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබෙන්නන්කියලා

  • @Shim12370
    @Shim12370 2 หลายเดือนก่อน +61

    දැනට golden buzzer එක හරියටම ගැලපෙන item එක තමයි මේක ❤️❤️

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි❤😊

  • @nanisriywathi9498
    @nanisriywathi9498 2 หลายเดือนก่อน +17

    💖💖💖💖💖❣️❣️❣️❣️🌹🌹🌹🌹🌹🌹හරිම ලස්සනයි අපේ කම විදාහ පනවා සියලු දෙනාටම ගණ්දෙවි නුවන ලැබේවා සරස්වති මැණියන්ගෙ පිහිටයි සැමට

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 หลายเดือนก่อน +9

    EXCELLENT ❤❤❤❤❤ WE ❤ YOU ALL 🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ජැක්සන් මහත්තයා මතක් උනා ගුරුතුමා දැක්කම 👍👍👍👍

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 2 หลายเดือนก่อน +39

    අපේ සංස්කෘතිකය කොච්චර ලස්සනද කියලා අපි අද තමා දැක්කේ හරිම ලස්සනයි ජයවේව

  • @LakshanKaveesh
    @LakshanKaveesh 2 หลายเดือนก่อน +12

    අපේ ගමේ කොල්ලො කෙල්ලො 😍👍 ජය වේවා....!

  • @ThaveeshaBhagya
    @ThaveeshaBhagya 2 หลายเดือนก่อน +6

    සුපිරිම වැඩක්.ඉදිරියටම යන්න ලැබේවා.ජය.❤️❤️❤️

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน +12

    හදවතින්ම ආඩම්බර යි ❤❤ශ්‍රී ලාංකීය ❤අබිමානය❤සියලු දෙනාට ම තෙරුවන්ගේ සරන යි හරිම ආසවෙන් බලන්නේ ලෝකයේ ඉහළින් ම ඉන්න ශ්‍රී ලාංකීය නර්තන ය

  • @HarshaniThushariDSilva
    @HarshaniThushariDSilva 2 หลายเดือนก่อน +9

    Great work ❤ හැම දෙයක්ම තිතට ..
    බෙර හඩ ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙන තරමට අපේ ශරීරය බෙර හඩට කාවැදිලා ....
    Congratulations මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොටම ❤

  • @kantaleapi1673
    @kantaleapi1673 2 หลายเดือนก่อน +5

    දෙපාරම බැලුව මාර ලස්සනයි මේකනම් සුපිරිම පොපෝමන්ස් එකක්

  • @sharadancing
    @sharadancing 2 หลายเดือนก่อน +11

    මේ තමයි අපේ සංස්කෘතිය 😍 කියන්න වචන නෑ perfect ආදරෙයි හැමෝටම ❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 หลายเดือนก่อน +10

    නියම වැඩක්,වෙන කියන්න දෙයක් නෑ Congratulations 🌹

  • @oshandidulanga6035
    @oshandidulanga6035 2 หลายเดือนก่อน +7

    ආයුබෝවන් ඉසුරු අයියෙ😊❤ගොඩක් ලස්සනයි ,මරුවටම තිබ්බා ඒකනම්😊ඔයාටයි ,ඔයාගෙ මාත්‍රා ඩාන්ස් ඇකඩමියේ සියලුම දරුවන්ටයි සුබ පතනවා,තව තවත් ඉස්සරහට යන්න😊❤

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 2 หลายเดือนก่อน +6

    Definitely winners. Our culture n traditions should go to the world. So proud of you all🇱🇰

  • @PreviduPethum
    @PreviduPethum 2 หลายเดือนก่อน +13

    අපේ කලාව තව තවත් බබළවන්ට, මේ වගේ දක්ශයෝ බිහි කරන්න ශක්තිය දහිරිය අපේ සර්ට ලැබේවා ...🙏♥️ ...❤😘

  • @TheekshanaRathnayaka-t2w
    @TheekshanaRathnayaka-t2w 2 หลายเดือนก่อน +13

    Wow මේ තමා sri ලංකාවේ අභිමානය මාත් ශිල්පිනියක් හැටියට මාරම අභිමානයක් දැනෙන්නේ ❤❤❤❤ congratulations

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 2 หลายเดือนก่อน +16

    හරිම ආඩම්බරයි.. මේ ටීම් එක දැක්කහම ❤❤❤❤❤❤❤❤️❤️❤️

  • @deshanmunasingha2249
    @deshanmunasingha2249 2 หลายเดือนก่อน +23

    අපේ දේ අපේ විදියට congratulations මාත්‍රා dance studio ඔයාලාට❤🎉🥳🙏🏻

  • @AnjanaKalhara-l3j
    @AnjanaKalhara-l3j 2 หลายเดือนก่อน +4

    සුපිරි සුපිරි ඵ්ක බලද්දිත් ඇගේ හිරිකටු පිපෙනවා මරු ඉසුරු අයියේ සුපිරි ඵ් ගැම්ම මරු 💗🤩

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน +16

    ආයුබෝවන් 🙏
    ඇසට කදුලු එක්කල නර්තනයක් රටටම ආඩම්බරයි. ගුරු දෙවිදුන් ඇතුළු ඔයාලා සැමටම උතුම් තෙරුවන් සරණයි !
    ජයෙන් ජයම වේවා !

  • @dilanimadhushika5865
    @dilanimadhushika5865 2 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි 🥺♥️ මේක බලද්දි කදුලු ආවා 🥺🥺 මාරම ලස්සනයි....❤ දැකපු සුපිරිම නැටුමක් 🥺♥️

  • @ChethanaLahith
    @ChethanaLahith 2 หลายเดือนก่อน +27

    හැංගිලා යන මේ සංස්කෘතිය ලෝකෙටම පෙන්නනවට ගොඩක් ආඩම්බරයක් දැනෙන්නෙ ❤🙏😘

  • @gamagesanjaya1848
    @gamagesanjaya1848 2 หลายเดือนก่อน +4

    ඇඩෙනව ඒකට නම් ආ
    සුපිරි
    රැකගමු අපේ කම
    ආදරෙයි 💜️💝

  • @JanakaKumara-m7r
    @JanakaKumara-m7r 2 หลายเดือนก่อน +17

    හදවතින්ම සුබපතන්නේ හිතට එකගව අපිත් කලා කරැවෙක් හැටියට ..අලුත්ගමට අරගෙන ආපු ගෞරවය ...බොහොම ආගෙයි ඒක සුපිරියක් මාත්‍රා..ජයෙන් ජය ඉදිරියටම යන්න..

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤😊

  • @ChinthakaWerakkodi
    @ChinthakaWerakkodi 2 หลายเดือนก่อน +18

    මාත්‍රා ඔයාලා දෙවැනි වටයට සබරගමු සම්ප්‍රදාය එක් කරන්න සුබ පැතුම්

  • @chandichandi9509
    @chandichandi9509 2 หลายเดือนก่อน +7

    දැනටම දිනලා ඉවරයි❤❤❤❤අපේ උරුමය ලෝකෙටම පෙන්නන්න තව තවත් ශක්තිය ලැබේවා!

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y 2 หลายเดือนก่อน +17

    ඇත්තටම මගෙ ඇගත් හිරිගඩු පිපුනේ මේක දැකලා හරිම ලස්සනයි පිට රට ඉදන් බලද්දී ඒක හිතට වදිනවා අපේ කම

  • @suhassayumina
    @suhassayumina 2 หลายเดือนก่อน +14

    5:15 මෙන්න මෙතනදි තමා මගේ ඇගට මාරම ගැම්මක් ආවේ මේ ලාංකිකයෝ නේද කියලා.කට්ටියම ලැස්සනට නැටුවා.♥️💐 ආයුබෝවන් හැමෝටම🙏🙏🙏🙏........ 8:16 නර්තන ගුරුවරයා කියන්නේ මටනම් මුලු ලෝකයක් ❤️🥺😇

  • @ThaveeshaBhagya
    @ThaveeshaBhagya 2 หลายเดือนก่อน +5

    Supiriyak ❤..ලන්කාවේ සන්ස්කෘතිය ලොකෙට පෙන්නන්න පුලුවන් වැඩක්❤️❤️... උණුසුම් සුබ පැතුම්❤️❤️🎉🎉

  • @sandamali43
    @sandamali43 2 หลายเดือนก่อน +2

    මේ දරුවන්ගේ හැකියාවන් ලස්සනට එළියට අරං ලස්සන නිර්මාණයක් කරපු ඒ ගුරුතුමා නම් විශිෂ්ඨයෙක්... ගෝලබාල පරම්පරාවට හොදම දේ කියලා දීලා අපේ නර්ථනය ඉදිරියට අරං යන්න තව තවත් අවශ්‍ය ශක්තිය ඔබ සියල්ලන්ටම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඇත්තටම පිනුම් නර්ථන ශිල්පීන් හරිම අලංකාරවත් විදියට කිසිම අඩුපාඩුවක් නැතිව දක්ශ විදියට බයකින් තොරව ඉදිරිපත් කිරීම කළා ඇත්තටම ආඩම්බරයි...❤❤🎉 මාත්‍රා නර්ථන කණ්ඩායමට මගේ සුභ පැතුම්🎉❤ හැබෑම දක්ශයෝ ❤

  • @ANOJATushari
    @ANOJATushari 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සන වැඩසටහනක් ශ්‍රී ලංකා සංස්කෘතියටම ගැලපෙන වැඩසටහනක්❤❤❤❤❤

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 2 หลายเดือนก่อน +8

    හරිම ආඩම්බරයි
    අපේ රටේ දරුවෝ
    ඔහොම යං.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම ලස්සනයි ඇස් දෙකට කදුලු ආවා ඉදිරියටම යන්න සුභ පාතනවා සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤

  • @madhawaprabodith2587
    @madhawaprabodith2587 2 หลายเดือนก่อน +10

    සංගීතා හරිම දේ කරා නියමයි❤❤❤❤❤❤

  • @madushikalakmini7316
    @madushikalakmini7316 2 หลายเดือนก่อน +16

    ලංකාවේ මෙහෙම අය ඉන්න එක ගැන හරිම සතුටුයි ❤
    අපෙ කම ලොකෙටම ගෙනියන්න පුලුවන් ❤❤
    බුදු සරණයි ❤🙏🙏

  • @vineetha-g7p
    @vineetha-g7p 2 หลายเดือนก่อน +10

    කවීශ පුතේ ජගත් පුතේ හරිම ලස්සනයි හැමෝටම බුදු සරනයි

  • @theekshimendis1898
    @theekshimendis1898 2 หลายเดือนก่อน +7

    සිරස වේදිකා තලය රනින් බැබලු මෙම නර්තන ශිල්පීන් වගේම ශිල්පිනියන් මෙතරම් දුරකට මේ කලාවට නව නිර්මාණයක්‌ ලොවට දයාද කරපු ඉසුරු ගුරු නියමුවරයානෙනි ඔබ‍ට තව තවත් නර්තන ශිල්පීන් මේ ලෝ තලයට බිහිකරන්නට නියතින්ම ශක්තිය ලැබේවා ගුරු පියාණෙනි නුබට 🙏🙏🙏😍❤️. සදා ජයවේවා!!! නුබට ❤️👌

  • @minidumanoddya2902
    @minidumanoddya2902 2 หลายเดือนก่อน +7

    “මෙකනම් පිස්සුවක්”🥳 මේක බලද්දි ඇත්තටම හිතට දැනෙන ඒ ගැම්ම …… 🥹❤️

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @Demassina25
    @Demassina25 2 หลายเดือนก่อน +7

    ඇස්වලට සතුටු කදුලක් ආව ඇත්තටම එක එයලාට ලැබේන්න ඔන දෙයක් අනිවරයන්ම....❤❤ සුබ පතනවා අපේ බස්නාහිර කොල්ලෝ කෙල්ලන්ට ජය වෙවා......🎉

  • @chandanakh9476
    @chandanakh9476 2 หลายเดือนก่อน +10

    ❤❤❤❤ රුකා jumping....නියමයි.❤❤❤..................

  • @DinushDinush-n5o
    @DinushDinush-n5o 2 หลายเดือนก่อน +24

    මාත් ඩාන්සින් කරන කෙනෙක් මාරම දක්ශයි❤️ ඇස් වලට කදුලු ආවා❤️❤️

    • @CharukaCJ
      @CharukaCJ 2 หลายเดือนก่อน

      Sirawatama matath awa❤❤

  • @Everything.2024
    @Everything.2024 2 หลายเดือนก่อน +14

    ගොඩක් ආඩම්බරයක් අපට අපේ ගමේ නර්තන කණ්ඩායමක්

  • @Kasun_Darshana_Official
    @Kasun_Darshana_Official 2 หลายเดือนก่อน +6

    Congratulations ළමයි මාරම ලස්සනයි ❤🎉❤🎉❤🎉❤🎉

  • @isharachamodi136
    @isharachamodi136 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් , පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ 😍 හැමදාමත් කියනවා වගේ ඔයා දක්ෂයෙක් දේශූ ඒ දක්ෂතාවයටම හරියන මේ දක්ෂයො ටිකත් එක්ක එකතුවෙලා ඉදිරියෙන් ඉදිරියටම යන්න මාත්‍රා ඔයාලට හැකිවේවා 🙏❤

  • @NiduNilmani
    @NiduNilmani 2 หลายเดือนก่อน +10

    ඇත්තටම මාරම ලස්සනක් තින්නේ එ නැටුමේ 🥹💕

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔබ සියලු දෙනාට ජය වේවා

  • @ramyapriyangani60
    @ramyapriyangani60 2 หลายเดือนก่อน +3

    marama talent ekk අපේ කලාව මෙි විදිහට ඉදිරියට යනවා දැක්කම මාර සතුයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Happycake-mw2vz
    @Happycake-mw2vz 2 หลายเดือนก่อน +12

    ඈස් දෙකට කදුලු ආවා ❤️✨ ඒ ගැම්මට .. මං මේක බලන්න කලින් මේ comment එක දාන්නෙ.. .. ඒ ගැම්ම❤

  • @SriyaniMangalika-uw5xf
    @SriyaniMangalika-uw5xf 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ...අපේ අබිමානය ඉදිරියටම ගෙනියන්න ඔබසැමට දිරිය සක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි ගුරුතුමා ඇතුලු සියලුම දූපුතුන්ට..🙏🙏♥️♥️

  • @mrtiger9125
    @mrtiger9125 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @deepadammika9446
    @deepadammika9446 2 หลายเดือนก่อน +14

    අපේ කම දොරේ ගලා යනවා 👍👌සියලු ම දෙනාට උතුම් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ.රත්නයේ ආශිර්වාදය පිහිට ලැබේවා 🙏🙏🙏💕💕💕💕❤❤❤❤

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි❤😊

  • @dhanadaherath543
    @dhanadaherath543 2 หลายเดือนก่อน +2

    සුපිරි....ජයෙන් ජය... බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏

  • @malindadinesh6313
    @malindadinesh6313 2 หลายเดือนก่อน +7

    බොක්කෙන්ම කියන්නෙ ඇත්තටම සුපිරි සුපිරියක්❤❤❤❤

  • @Warusha_Pansilu
    @Warusha_Pansilu 2 หลายเดือนก่อน +3

    මට මේ Act එක ගැන කියන්න වචන නෑ🤐...සංගීතා මිස් කියුවා වගේ අපේකම,අපේදේ අපිට දැනෙනවා වැඩී😙.. හරිම ලස්සනයි❤️.ඊලග වටේ ඔයාලා😗🤩 මොනවාද කරන්නෙ කියලා බලන්න ආසාවෙන් ඉන්නවා.ජය වේවා!👍

  • @Pawani-s8g
    @Pawani-s8g 2 หลายเดือนก่อน +7

    අපේ කලාව ජාත්‍යන්තරයට ගෙනයාමට තවතවත් වෙනස් කලා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවාcongratulations Mathra❤

  • @NishanDesanayaka-yj1io
    @NishanDesanayaka-yj1io 2 หลายเดือนก่อน +11

    🥰ගොඩාක් ලොකු ආඩම්බරයක් තියෙනව ..අපේ දේ..මෙහෙම දකිද්දි හරිම සතුටුයි .....හැමෝටම තෙරුවන් සරණයි ....😍

  • @SuranjiFernando-qu1ov
    @SuranjiFernando-qu1ov 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. කියන්න වචන නැහැ. රටටම ආඩම්බරයක්. ජයවේවා ...... ❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 หลายเดือนก่อน +2

    නර්තනය හදාරපු කෙනෙක් විදිහට මට මාරම සතුටක් දැනුනෙ .අදටත් අපේ සාම්ප්‍රදායික නර්තන කලාවට මම හරිම ආදරෙයි .මේ නර්තනය ඉවර වෙද්දි මාරම සතුටක් ආවෙ ඒ තරං දක්ෂයි හැමෝම හරිම ලස්සනයි .නර්තනයක ලස්සන අවසානයක් දකින්නනං ලොකු කැපකිරීමක් කරන්න ඕන ඒක නරතන කරන කරපු අය දන්නවා .හදවතින්ම සුභ පතනවා ඉස්සරහටම යන්න ගුරුවරුතුමා ඇතුලු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි .අපේ කලාව රැක ගන්න 🙏❤️

  • @nayanad4782
    @nayanad4782 2 หลายเดือนก่อน +23

    එ්ක මාර අාඩම්බරයක්...අැසේ කදුලකුත් එක්කමයි බැලුවේ..දුකක් දැනෙනවා ලක් අම්මා ගැන..අපි කොතනද ඉන්නේ කියලා

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි❤😊

  • @kumisenevirathna3583
    @kumisenevirathna3583 2 หลายเดือนก่อน +2

    හරිම අපූරුයි.අති විශිෂ්ට යි.ඇත්තටම අපේ කම දැණෙන සාම්ප්‍රදායික නර්තන ය තුළින් කළ විශිෂ්ටතම නිර්මාණාත්මක නර්තනයක්.ගුරුතුමා ඇතුලු දරුවන් හැමෝටම සුබ ප්‍රාර්ථනා එක්කරනවා.ජයග්‍රහණය ලැබේවා ❤❤❤

  • @namalicy4039
    @namalicy4039 2 หลายเดือนก่อน +11

    ඇස් වලට ආවේ සතුටු කඳුළුදරුවනේ ඔබ ගැන හරි ආඩම්බරයි

  • @wineethasunandana383
    @wineethasunandana383 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මාරම ලස්සනයි මේකට Golden Buzzer එක හම්බ උනේ නැත්තම් වැඩක් නැහැ ඇත්තටම මේ Item එක බලන කොට මාරම සතුටක් ආවේ ඔයාලට තවත් මේ වගේ ලස්සනම ලස්සන වැඩ ටිකක් ඉදිරියටත් කරගන්න ලැබේවා කියලා මම හදවතින්ම සුභ පතනවා...ඔයාලා සියලු දෙනාටම ජය වේවා...♥️✨

  • @samanthisamanthi9371
    @samanthisamanthi9371 2 หลายเดือนก่อน +7

    සුපිරි malaya suba anagathayak hemotama❤❤

  • @dulakshijayamini2567
    @dulakshijayamini2567 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි .කොච්චර බැලුවාත් හිතට මදි .බුදු සරණයි දරුවන්ට හා ගුරුතුමාට

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl 2 หลายเดือนก่อน +7

    මෙයාලට ගෝල්ඩන් බසර් එක දුන්නෙ නැත්තං වැඩකුත් නෑ ලස්සනයි ..මාරම ලස්සනයි ..පට්ට...❤

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @bandaraherath8553
    @bandaraherath8553 2 หลายเดือนก่อน +2

    Nicely arranged costumes. It so beautiful. No words. Energy, is so blessed. Finally sangeetha made a correct evaluation. ❤❤❤❤❤

  • @meenanjaliashansa
    @meenanjaliashansa 2 หลายเดือนก่อน +8

    ලාංකීය අභිමානය ලෝකයට අරං යන අපේ ආනාගත පරපුර සුභවේවා ඔබ සියලු දෙනාට❤🙏

  • @deshanisamanthika5965
    @deshanisamanthika5965 2 หลายเดือนก่อน +2

    Eka supirima supiriyak. As walata kaduluth awa e tharam perfect netuma. Marama lassanai hemoma dance kara. Ara pinum shilpiya supiri ane ath kakul as okkoma geta gahala pinum 15 withara gehuwa eka marai. Anith hemomath marama lassanai. Me dance ekata uparima agaima dunnu Sangeetha Weerarathne mista thank you. Congratulations team mathra. Idiriyen idiriyatama jayagrahanaya dakwama yanna lebewa kiyala hadawathinma prarthana karanawa. All the best team mathra ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Radhikaheshani
      @Radhikaheshani 2 หลายเดือนก่อน

      Thanks akke ❤😘

  • @vihangadimantha1454
    @vihangadimantha1454 2 หลายเดือนก่อน +8

    Oh my god this what a spectacular performance 🥹🎉.
    This brought goosebumps for me .
    Just woow. 💪🇱🇰

  • @charithjayan8280
    @charithjayan8280 2 หลายเดือนก่อน +6

    Best act i had seen in this stage...u all done a fantastic job..everyone had there own talents and power for go ahead...wish u all the very best 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sajikaniroshani5364
    @sajikaniroshani5364 2 หลายเดือนก่อน +3

    අපිට අපේ කියල වටින දෙයක් තියන බව හැමෝටම මතක් කරල දුන්න දුවල පුතාලා හැමෝටම දළදා සමිදු පිහිටයි. හැමෝටම වාසනාවන්ත අනාගතයක් උදාවේවා.

  • @NisharaMatharaArachchi
    @NisharaMatharaArachchi 2 หลายเดือนก่อน +2

    අපේ ගමේ ❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 2 หลายเดือนก่อน +3

    ඒක නං මාරයි.මාරම ප්‍රැක්ටීස් එකක්.❤

  • @pathamakumara5
    @pathamakumara5 2 หลายเดือนก่อน +1

    Wow....❤😊 Traditional dance වලින් දැක්ක Superb dance team එකක් .. මේ team එක අනිවාර්යයෙන්ම final enawaa🙏👍🎉 ජයවේවා .. good luck🙂👍

  • @gaminidissanyke5517
    @gaminidissanyke5517 2 หลายเดือนก่อน +3

    මේක තමයි අපේ දේ අපේ හෙල නර්තනය ඇත්තටම ආඩම්බරයි ♥️

  • @samithamihiran3578
    @samithamihiran3578 2 หลายเดือนก่อน +2

    ඇත්තමයි මේකනම් ගොඩක් වටිනවා Golden Buzzer දෙන්නම ඕන ජය වේවා💖