💃🏻ඔකදි සමරතුංග සමඟ ගිහාන් | Hiru Super Dancer Season 3 | SUPER 06 | Episode 28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2021
  • 💃🏻ඔකදි සමරතුංග සමඟ ගිහාන් | Hiru Super Dancer Season 3 | SUPER 06 | Episode 28
    ⭕SMS vote - HSD (හිස්තැනක්) OS ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ⭕WEB vote - hirusuperdancer.hirutv.lk/web...
    (සෙනසුරාදා රාත්‍රී 7.30 සිට සදුදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.)
    Web: www.hirutv.lk | www.hirusuperdancer.lk
    Subscribe Now - goo.gl/u2hM32
    #hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru
  • บันเทิง

ความคิดเห็น • 147

  • @pubudiniimashi7676
    @pubudiniimashi7676 ปีที่แล้ว +203

    මගේ ජීවිතේ දැකපු ලස්සනම එක මෙ ඇස් වලට කදුලු එනවා. මටත් කවදාක හරි .ඔය වගේම නටන්න පුලුවන් වෙයි කියලා. ගොඩක් ලස්සනයිනන්ගියො 🥺🌼🌼🌼🌼👍

  • @kalum8014
    @kalum8014 2 ปีที่แล้ว +106

    Season තුනේම හිටපු හොදම traditional dancer

  • @nayominr7825
    @nayominr7825 2 ปีที่แล้ว +56

    වාව් මැණික හරිම ලස්සනයි ..බුදු සරනයි ඔයාට..❤️❤️❤️❤️💐💐

  • @SanjuSanju-bj1yr
    @SanjuSanju-bj1yr ปีที่แล้ว +17

    ඔයත් ලස්සනයි නැටුමත් ලස්සනයී ජිවිතේ දැකපු ලස්සනම නැටුම ❤️😍😘

  • @adithyapeiris524
    @adithyapeiris524 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි.. නර්තය උපතින්ම පිහිටපු දෙන්නෙක්...❤❤

  • @Himashasathsarani9546
    @Himashasathsarani9546 ปีที่แล้ว +17

    ගොඩාක් ලස්සනයි❤️බුදු සරණයි සියලු දෙනාටම❤️🙏

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +50

    වෙලාවක් තියෙන හැම වෙලේම ඔයා ගෙ ඩාන්ස් බලනව කොච්චර බැලුවත් එපා වෙන් නෑ.... තෙරුවන් සරණයි ♥️

  • @binukabinuka6954
    @binukabinuka6954 ปีที่แล้ว +9

    හරි ලස්සනයි මමත් ඔය විදිහට නටන්න අාසයි මම ත් මේ අක්කා වගේ හිරැ super Dancer යන්න🤩😍😋

  • @supunrathnayake7575
    @supunrathnayake7575 2 ปีที่แล้ว +21

    පට්ට එළ කිරි සුපිරි කිරි නැටුම 😘😘😘😘😘😘

  • @duedunulang5174
    @duedunulang5174 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි පුතේ ඉදිඑියටම යන්න ඔනි බුදු සරනයි

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 7 หลายเดือนก่อน +8

    කවදාවත් නර්තනය නවත්වන්නෙපා නංගි..මන් එහෙම කරපු නිසා ගොඩක් පසුතැවෙනවා දැන්...you tube එකේ හරියට ලස්සනට නටන dance එකක් හොයලා හොයලා අන්තිමට මේක දැක්කේ...පුදුම ලස්සනයි ...comment එකක් නොදාඉන්න බැරි උනා..ජය ❤❤❤

    • @sumudupinto540
      @sumudupinto540 หลายเดือนก่อน

      මටත් මේ නැටුම දැකලා ගොඩක් ආස හිතුනා,මොකද මමත් ඉස්කෝලෙ ගිය කාලේ නර්තනය හදාරපු නිසා.අපේ කාලේ නැටුම් පන්ති තිබුනෙත් නෑ, TH-cam තිබුනෙත් නෑ, ඉතින් ඒ ගැන උනන්දුවක් තිබුනෙ නෑ ඉගෙනගන්න.ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් දරුවෙක් පුතේ, එයටම හරියන හොද ගුරුවරයෙක් ඉන්නවා. නැටුම් නවත්වන්න එපා පුතේ, ඉදිරියෙන් ඉදිරියටම යන්න. ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @dewmilachanul5511
    @dewmilachanul5511 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි

  • @lakmal888
    @lakmal888 11 หลายเดือนก่อน +3

    ශා...පට්ට නැටුමක් ඒක....කොල්ලා සුපිරි ...👍👍👍...හිතා ගන්න බෑ කොල්ලෙක් ඒම නටන එක...❤️❤️❤️👍👍👍

  • @kasunviraj99
    @kasunviraj99 ปีที่แล้ว +5

    යකො අහල පහල ගමක එකියක්නේ..ආයෙ සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි ඩාන්ස් එක

  • @dhdjddjjf3440
    @dhdjddjjf3440 2 ปีที่แล้ว +5

    Wow okadi .
    Oyage lassanaa♥️

  • @wasanaprenando8911
    @wasanaprenando8911 ปีที่แล้ว +22

    කවදාවත් හැබෑ නොවන මගෙ හීනේ🙂💔

    • @ranushithesanya1939
      @ranushithesanya1939 4 หลายเดือนก่อน

      Mahansi unoth ona hinayak haba karaganna puluvan 👍

  • @liamaashel7344
    @liamaashel7344 2 ปีที่แล้ว +10

    Wow okadi..your are very beautiful and clever girl...go ahead 😍

  • @nimashatharundi9792
    @nimashatharundi9792 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඒ මූනේ හැගීම් ප්‍රකාශනය නියමයි නැටුමත් සුපිරි

  • @smadhu9465
    @smadhu9465 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ❤️❤️

  • @danushansathiyamoorthi4690
    @danushansathiyamoorthi4690 2 ปีที่แล้ว +16

    Wooow superb Okandhi and gihan.
    You both are dance well.
    Nice coordination. And wish your very all the best for winning this title.
    Another one Congratulations choreographer, I loved this choreography.

  • @nuwannarada953
    @nuwannarada953 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .

  • @SameeraCom-gu5zq
    @SameeraCom-gu5zq 17 วันที่ผ่านมา

    Mage hithe udinma thiyana kawadawak හැබෑවක් නොවෙන එගම හීනෙ🙂❤

  • @krishnarajapaksha1061
    @krishnarajapaksha1061 2 ปีที่แล้ว +9

    ඔයා ගොඩක් දක්ශයි නංගි මිලාන් මල්ලිත් එහෙමයි ඒත් හිරු නම් සල්ලී තමයි.😁

  • @dhakshithsamaraweera
    @dhakshithsamaraweera 2 ปีที่แล้ว +13

    All the very best Okandi & Gihan. A very lovely performance in the low country style. Very impressive....

  • @b.a.p.s.l.r.y.g9600
    @b.a.p.s.l.r.y.g9600 2 ปีที่แล้ว +3

    Harima lassanai menm oya tamai super dancer adarei menikm

  • @thushanikulatunga6962
    @thushanikulatunga6962 2 ปีที่แล้ว +8

    Like everyday your have done your best yesterday also akka..its a very beautiful dance..then the costumes are also very nice..i am wishing you to go for final 5..good luck for you akka....... i am from kadawatha .yenula malli..

  • @s.kumari9700
    @s.kumari9700 2 ปีที่แล้ว +4

    Well done okandi love you so much sister.😚

  • @wnayanilakmalimali5761
    @wnayanilakmalimali5761 2 ปีที่แล้ว +1

    Harima lassanai akkiyooo

  • @gimhanichathurya3425
    @gimhanichathurya3425 2 ปีที่แล้ว +2

    Wow nangiya maru supiri❤️

  • @padminijayawardhana7189
    @padminijayawardhana7189 2 ปีที่แล้ว +4

    Wow duwa good Performance ❤️❤️💐

  • @shamilajayasundara7818
    @shamilajayasundara7818 2 ปีที่แล้ว +5

    Wooow.❤️❤️😍

  • @janathichamodya6555
    @janathichamodya6555 2 ปีที่แล้ว +6

    Lassanai dennama dance kara 💟👍

  • @Shesa02
    @Shesa02 2 ปีที่แล้ว +4

    Wooow best dance... 🥰🥰🥰🥰

  • @praveenpasidu2063
    @praveenpasidu2063 2 ปีที่แล้ว +2

    හරි lassani ජය ❤️❤️😊😊

  • @ranjithliyanage5580
    @ranjithliyanage5580 2 ปีที่แล้ว +2

    wow okadi lassanai godak
    😍

  • @nisansaladilhani440
    @nisansaladilhani440 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට නැටුවා

  • @Chaniyaofficially
    @Chaniyaofficially 2 ปีที่แล้ว +1

    ලස්සන එකතුවක්....

  • @telenahmed6954
    @telenahmed6954 ปีที่แล้ว +1

    හරි ලස්සනයි

  • @samaraweerann6882
    @samaraweerann6882 2 ปีที่แล้ว +2

    Wowwww nangaa..harima lasaanai 😘

  • @jaklinemistika5792
    @jaklinemistika5792 2 ปีที่แล้ว +3

    Godak lassanai nangiyo❤

  • @NethmiKodithuwakku
    @NethmiKodithuwakku ปีที่แล้ว

    Wow so beautiful and acting eka sirge &song &girl 🥰

  • @eshikasonali2594
    @eshikasonali2594 2 ปีที่แล้ว +5

    Wow ❤️‍🔥

  • @ravishanviraj4064
    @ravishanviraj4064 ปีที่แล้ว

    marama lassanayi😘😍😍

  • @pradeepkavinda6437
    @pradeepkavinda6437 2 ปีที่แล้ว +2

    great aiye

  • @himararomindi8392
    @himararomindi8392 2 ปีที่แล้ว +3

    Damn😍❤🔥

  • @rohithajayasiri9310
    @rohithajayasiri9310 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඔකදි අක්කෙ

  • @thilini59
    @thilini59 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි අප්පා 🥺❤️

  • @prabathnanayakkara2728
    @prabathnanayakkara2728 2 ปีที่แล้ว +4

    Hi akki very beautiful dance..💚💚💚💚💚💚.i am buvanaya nangi from kadawatha.

  • @amilasanjeewa986
    @amilasanjeewa986 ปีที่แล้ว +1

    Lassanai nangi ❤

  • @chathumidesilva281
    @chathumidesilva281 2 ปีที่แล้ว +4

    Wow 😻❤️

  • @shehanikavindya
    @shehanikavindya ปีที่แล้ว +1

    Marama lassny🥺🌚😚❤️😍

  • @dissanayakelakshan2269
    @dissanayakelakshan2269 ปีที่แล้ว +1

    Harim lassanai 😘😍

  • @just_me75
    @just_me75 6 หลายเดือนก่อน +1

    දැකපු ලස්සනම item eka 🥺💖

  • @shalikadilhan5053
    @shalikadilhan5053 ปีที่แล้ว +1

    පට්ට ඈ. ☺️☺️☺️☺️

  • @GaneshaBandula-ut6zo
    @GaneshaBandula-ut6zo 5 หลายเดือนก่อน

    Harima lassanai❤

  • @salindaprasanga7985
    @salindaprasanga7985 หลายเดือนก่อน

    Marama lassanai

  • @GayaniNisansala-kc5de
    @GayaniNisansala-kc5de 8 หลายเดือนก่อน

    Harima lassanai oyage dance eka oyath akki bs

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว +1

    Best dancers ever

  • @vinuliandnadeerayoutubechannel
    @vinuliandnadeerayoutubechannel ปีที่แล้ว

    Supiri akke okadhi

  • @user-tz3xs4ft9l
    @user-tz3xs4ft9l ปีที่แล้ว

    නියමයි ❤

  • @malithhashan5840
    @malithhashan5840 ปีที่แล้ว

    සුපිරි

  • @UdaraThilakarathna-mg1yo
    @UdaraThilakarathna-mg1yo 5 หลายเดือนก่อน

    හොඳයි

  • @b.a.p.s.l.r.y.g9600
    @b.a.p.s.l.r.y.g9600 2 ปีที่แล้ว +2

    Hodata karanna Nangi

  • @kalumwasantha4953
    @kalumwasantha4953 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කරන්න අපිත් කරන්නේ නැටුම් තමා ඒ වුනාට ලස්සන කරන්න ඔල්ද බේස්

  • @GitharaKithmini
    @GitharaKithmini 3 หลายเดือนก่อน

    ane akke harima lassanai math asai oya vage lassanata natanna❤❤❤❤

  • @eshikasonali2594
    @eshikasonali2594 2 ปีที่แล้ว +4

    ❤️😍😍❤️

  • @champikapriyadarshani7673
    @champikapriyadarshani7673 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖😘 wow very beautiful 😘

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 5 หลายเดือนก่อน

    Wow❤😊

  • @navodyasathsarani1291
    @navodyasathsarani1291 3 หลายเดือนก่อน

    අපේ කලුතර ගැම්මක්..✌️🤟

  • @chamithriwellalage7793
    @chamithriwellalage7793 2 ปีที่แล้ว +4

    Superb nanga. Amazing performance 😍

  • @buddhistsocietykalutara4698
    @buddhistsocietykalutara4698 หลายเดือนก่อน

    Super ❤❤❤

  • @asanthameddegoda
    @asanthameddegoda 2 ปีที่แล้ว +4

    👌😍

  • @nuwannimsara8097
    @nuwannimsara8097 ปีที่แล้ว

    Woow 👀❤️

  • @nethranilakshi2111
    @nethranilakshi2111 2 ปีที่แล้ว +1

    Attatama lassanao

  • @niroshankumara-cb3me
    @niroshankumara-cb3me ปีที่แล้ว

    ලස්සනයි ඔයාගේ නැටුම් තව හොදට නටන්න

  • @chamindajayasinghe1820
    @chamindajayasinghe1820 ปีที่แล้ว +1

    Wow

  • @duraivalliyappan6351
    @duraivalliyappan6351 8 หลายเดือนก่อน

    Nalla irukku

  • @amaralatha4305
    @amaralatha4305 2 ปีที่แล้ว +2

    Hammoh eekah 💖🙊

  • @chamithriwellalage7793
    @chamithriwellalage7793 2 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @denuwan9479
    @denuwan9479 2 ปีที่แล้ว +3

    💗💗💗💗💗💗

  • @chathuralakmal6882
    @chathuralakmal6882 2 ปีที่แล้ว +37

    සම්ප්‍රදායන් තුනෙන්ම ලස්සනම නර්තන සම්ප්‍රදාය පහතරට

  • @sisuriminupama789
    @sisuriminupama789 2 ปีที่แล้ว +3

    💖💖💖💖

  • @pradeepkavinda6437
    @pradeepkavinda6437 2 ปีที่แล้ว +3

    wwoouu

  • @udayakumara3933
    @udayakumara3933 ปีที่แล้ว

    Super Dance

  • @malindunimsara9507
    @malindunimsara9507 2 ปีที่แล้ว +2

    💕

  • @nethu4280
    @nethu4280 2 ปีที่แล้ว +1

    ❤️🖤

  • @manulawellalage4033
    @manulawellalage4033 2 ปีที่แล้ว +2

    Prefect............. 🖤🖤🖤

  • @Ama5158
    @Ama5158 2 ปีที่แล้ว +1

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g 10 หลายเดือนก่อน

    2:36 wowwwwwww!!!!

  • @prabathnanayakkara2728
    @prabathnanayakkara2728 2 ปีที่แล้ว +3

    Very brautiful dance duwa

  • @sisirakumara8088
    @sisirakumara8088 ปีที่แล้ว +1

    🌟🌟🌟🌟🌟👍

  • @shantakakmal3076
    @shantakakmal3076 8 หลายเดือนก่อน

    Supiry okdiyo

  • @Anuhdyagda
    @Anuhdyagda ปีที่แล้ว

    Ambooo super cool pissu haduna ekatanam

  • @JayasingheJaysinghe
    @JayasingheJaysinghe 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ashidesilva9254
    @ashidesilva9254 หลายเดือนก่อน

    ❤❤❤

  • @akithyanivindi988
    @akithyanivindi988 2 ปีที่แล้ว +1

    හරිම ල😄😄😄😄

  • @padminijayawardhana7189
    @padminijayawardhana7189 2 ปีที่แล้ว +3

    Okadi duwage dance akth duwatj harima lassanai ape diwata oyalath sms karanna

  • @lahiruballsing1733
    @lahiruballsing1733 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nirwansachintha5467
    @nirwansachintha5467 ปีที่แล้ว

    💃🙏🙏

  • @kasunviraj99
    @kasunviraj99 ปีที่แล้ว +1

    එක නම් සුපිරියක් .. ඇගෙ හැඩතල නම් ගන්නව