මියගිය ධීවරයන්ගේ දේහ රැගත් 'ඩෙවොන් 5' තංගල්ලට "මගේ රත්තරන්ව තාත්තා දාලා ගියා..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 166

  • @kumudukumari6773
    @kumudukumari6773 29 วันที่ผ่านมา +78

    මේ මිනිසුන්ගේ ජීවිත නැතිවෙලා තියෙන්නේ එක දුක දැනෙන්නේ පවුලේ සාමාජිකයන් ට අපිට මේ එක නිව්ස් එකක් විතරයි ඒ නිසා පුළුවන් නම් නිවන් සුව පතමු නැත්නම් කට වහගෙන ඉමු මට අහන්න තියෙන්නේ
    කතා හදන තෝපි සේරම බෝසත් ද කියලා තමයි
    මියගිය අයගේ පවුල් වලට ශෝකය ප්‍රකාශ කරනවා
    මියගිය ගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 29 วันที่ผ่านมา +1

      KUMUDU AE OHCARA AMANA

    • @kumudukumari6773
      @kumudukumari6773 29 วันที่ผ่านมา

      @@nissankanissanka2551 තේරුණේ නැහැ

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 29 วันที่ผ่านมา +3

      මෙයාලාටනිවන්පැතුවත්වැඩක්නැ මත්ද්‍රවියපනයකර සතුන්මැරිමනිරතවෙලා

    • @kumaralanka6735
      @kumaralanka6735 29 วันที่ผ่านมา

      Hodaaaaiiii

    • @abeyalion2891
      @abeyalion2891 29 วันที่ผ่านมา +4

      බෝසත් නෙවෙයි හැබැයි අරවගේ ජරාව බොන්නේ නෑ 😌😅

  • @DasunViraj
    @DasunViraj 29 วันที่ผ่านมา +81

    අනේ අහිංසක දරුවෝ පව් මේ හැමදේටම වඩා මුන්ට බේබදුකම ලොකු උන

    • @linalll1646
      @linalll1646 29 วันที่ผ่านมา +2

      මහ.මෝඩයෝ.වගයක්..

    • @viruhash8740
      @viruhash8740 29 วันที่ผ่านมา +3

      Meka bebadu kama pilibada prashnayak newei modakamai higanakamai 😂 munta nikan hambenawanam ona guu godak karagahan minissu wela 😐 mewata hina welath ba adalath ba puduma kalakirimak enne

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 29 วันที่ผ่านมา

      හරක් මොලෙ නෑ

  • @SankaMahee
    @SankaMahee 29 วันที่ผ่านมา +10

    හරි වැරදි මොනවා උනත් අපි ශෝකය වෙන්න ඕනේ වෙලවට ශෝකය පැලකල යුතුයි 🙏🙏🙏🙏 නිවන් සුව ලැබේවා

  • @user-lv6lt1ry5d
    @user-lv6lt1ry5d 29 วันที่ผ่านมา +4

    මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා

  • @nalen1589
    @nalen1589 29 วันที่ผ่านมา +3

    අපේ ආයුෂ ඉවර වුණාම අපි යන්න ඕනේ බොතලේ එන්න ඇත්තේ 5 දෙනාගේ මාරයා වෙන්න ඇති නිවන් සුවය ලැබේවා 5 දෙනාටම

  • @beetanandani243
    @beetanandani243 29 วันที่ผ่านมา +30

    මේ සිද්ධිය ගැන බලන හැම දවසකම දකින්න ලැබෙන්නේ මේජීවිතය අහිමිවූ මිනිසුන්ටනින්දා අපහාස කරන එකමතමයි
    මෙහෙමත් දුෂ්ට මිනිස්සු
    කිසිදු බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ඔබට❤❤❤❤❤❤❤

    • @milanmilan8010
      @milanmilan8010 29 วันที่ผ่านมา +1

      p

    • @shellybsooriya
      @shellybsooriya 29 วันที่ผ่านมา +1

      මිනිස්සු බනින්නේ නිකන්ද උන්ගෙ තියෙන බේබදු කමට😂 දැන් ඉතින් අසරන වෙන්නේ මැරුනු උන් නෙම් ජිවත් වෙලා ඉන්න පව්ලෙ එවුන්

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 29 วันที่ผ่านมา

      මේකා ගොනා නෙවේද පුතා

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 29 วันที่ผ่านมา +7

    මිය ගිය සියලු දෙනාටම මතුඅත් භවයක මෙවන් විපතක් සිදුනොවෙිවා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 29 วันที่ผ่านมา +3

    මොනව වුනත පවුලේ අයට ලොකු පඩුවක් වුනේ හිතන්නේ නැති අපි කරන සමහර දේවල් වලින් මෙවන් දේ සිදුවිය හැකිය මිය ගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා රෝගීව සිටින අයටද ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @nalen1589
    @nalen1589 29 วันที่ผ่านมา +1

    නිවන් සුවය ලැබේවා සියලුම දෙනාට

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 29 วันที่ผ่านมา +36

    ඩෙවෝන් පුතා 5 ...😢😢😢 ඒක දැන් හොල්මන් බෝට්ටුවක් උනා...😮😮

    • @Widumina-fj3dp
      @Widumina-fj3dp 29 วันที่ผ่านมา +3

      හොල්මන් පුතා කියලා නම දැම්මාම හරි

    • @Sadunlanka
      @Sadunlanka 29 วันที่ผ่านมา

      Ghost ship

  • @M.m.chanel.
    @M.m.chanel. 29 วันที่ผ่านมา +44

    යාකෝ මුන් පුදුම ජාතියක්නේ...වදුරෝ වගේ අහුවේන අහුවේන එක කන.😊

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 29 วันที่ผ่านมา +6

      වඳුරන් කන්නෙත් සෝදිසියෙන්

    • @chutichuti9803
      @chutichuti9803 29 วันที่ผ่านมา +2

      කියා වැඩක් නැහැ පොඩි ළමයි වගේ

    • @lakibaba1043
      @lakibaba1043 29 วันที่ผ่านมา +2

      වඳුරන් හොඳයි 😂😂😂😂😂

    • @kasungeeth1231
      @kasungeeth1231 29 วันที่ผ่านมา

      වදුරො හොදින් ඉන්නවා. මුන් මැරෙනවා.

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 29 วันที่ผ่านมา

      Aranhiya mini ganapu aisgoda tibuna malu waladapolata dannai lastiya awa siyalla vinasakala utui

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl 29 วันที่ผ่านมา +3

    නිවන්සුව ලැබේවා !!!!

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 29 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 29 วันที่ผ่านมา +4

    මියගිය සියලුම denata නිවන් සුව lbewa රෝහල්ගත සිටින sahodaryata ඉක්මන් සුව lbewa

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา +1

      බීලා මලාම කෝමද බං නිවන් සුව ලැබෙන්නේ.😂

  • @LakshaniNawodya
    @LakshaniNawodya 29 วันที่ผ่านมา +20

    හරියට ඇමට අහූඋන මාලු වගේම නැති උනා😢 නිවන්සුව ලැබේවා

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา +1

      බීලා මලාම කෝමද බං නිවන් සුව ලැබෙන්නේ.😂

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 29 วันที่ผ่านมา +5

    නොසැලකිලිමත් කම නිසා කරගත් විනාශයක් අහිංසක දරැපවුල් අනාතයි ඉතිං හැමෝටම හොද පාඩමක්

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 29 วันที่ผ่านมา +1

    මෙය අය අනූවන නම් නිසාම මරණ ය ඉක්මන් කරගෙන පව් අහිංසක දරුවන් හා බිරියන් REST IN PEACE 😢

  • @sureshkumara2774
    @sureshkumara2774 29 วันที่ผ่านมา +1

    නිවන්සුව ලැබේවා

  • @user-kh9hn7ij8k
    @user-kh9hn7ij8k 29 วันที่ผ่านมา +3

    Niwan suwaya lebewaa

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 29 วันที่ผ่านมา +1

    මියගිය සියළු දෙනාටම නිවන්සුව !

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 29 วันที่ผ่านมา +8

    මහන්සි wedi kamata bonna ethi.pau ahinsaka jivitha.niwansuwa ලැබේවා සැමටම

  • @FILMlanthe-f2i
    @FILMlanthe-f2i 29 วันที่ผ่านมา +1

    බොන්න තියනන පෙරේත කම හැමෝම බිිල එකෙක්වත් කට පරිස්සමි කරගෙන නැහැ.බෙිබද්දො ටිකක් .හැමෝටම නිවන් සුව.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 29 วันที่ผ่านมา +2

    😢😢😢harima dukai

  • @ranjithkumara3748
    @ranjithkumara3748 29 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා .

  • @enlightenedShoebill
    @enlightenedShoebill 29 วันที่ผ่านมา +2

    පව් දරු පවුල්. මේ ලංකාවේ නිවුස් ලෝකෙට කියන්නත් ලැජ්ජායි.
    මිනිස් ජිවිතේ වටිනාකම පවුලකට අපිව වටිනා තරම අපි වටහා ගත යුතුයි
    මනස සිත දියුණුම කෙනා අපිනම් ඇයි ගැබුරින් නොසිතන්නේ 😊

  • @sudu3601
    @sudu3601 29 วันที่ผ่านมา +1

    Niwana suwa labewa🥺🙏🏻🙏🏻🙏🏻

  • @mariyanchantany6110
    @mariyanchantany6110 29 วันที่ผ่านมา

    Rest in peace 🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 29 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබෙිවා

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา

      බීලා මලාම කෝමද බං නිවන් සුව ලැබෙන්නේ.😂

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา

      බීලා මලාම කෝමද බං නිවන් සුව ලැබෙන්නේ.😂

  • @jagaja444
    @jagaja444 29 วันที่ผ่านมา +17

    පාවෙන සියල්ලම කසිප්පු නොවේ ..

    • @user-rp4rn4sn1n
      @user-rp4rn4sn1n 29 วันที่ผ่านมา +5

      හිනා වෙන්ඩ හොද නෑ..හැබැය් හිනා ගියා..😢

    • @linalll1646
      @linalll1646 29 วันที่ผ่านมา

      @@jagaja444 මටත්.එහෙමයි.හිනා.ගියා.බේබද්දේ.ලමයි..පවු

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 29 วันที่ผ่านมา +5

    රසායනික ද්‍රව්‍ය රැගෙන ගිය නැවක් ගිලුන.............ඒකෙ තිබුණ දේවළුත් අරන් ගියා............පාරෙ යන කොට සත පනහක් වැටිල තිබුණත් අහුලනව...........ඒක ලංකාවෙ මිනිසුන්ගෙ හැටි!!!

    • @viruhash8740
      @viruhash8740 29 วันที่ผ่านมา +2

      Salli ahulana ekai me wela thiyena wadei dekak

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 29 วันที่ผ่านมา

    Niwansuwaua labewaa

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 29 วันที่ผ่านมา +1

    .. 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @user-kh9hn7ij8k
    @user-kh9hn7ij8k 29 วันที่ผ่านมา +4

    Anith.ayatha.hoda.padamak

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 29 วันที่ผ่านมา

    😢😢😢

  • @piyasooriyapatabandi9436
    @piyasooriyapatabandi9436 29 วันที่ผ่านมา

    Harima kanagartuye. Jeewath wennada arpu aryusha. Nodanuwath kamin miyagiya. Samatama niwan suwa

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 29 วันที่ผ่านมา +1

    මියගිය සැමටම නිත්‍ය සැනසිම දුනමැනව ජේසුනි

  • @saliyapushpakumara-do4rs
    @saliyapushpakumara-do4rs 29 วันที่ผ่านมา +6

    මිනීටික කරවල වෙලා ඇතී. මාලූ මේක බලලා හිනාවෙනවත් ඇති මෙක තමා කර්මය 😊

    • @EmaLara-sq9sh
      @EmaLara-sq9sh 29 วันที่ผ่านมา

      අල්ලන මාලුත් කරවල වෙනවද😂

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา

      ​@@EmaLara-sq9shකරවල කරන්නෙත් අල්ලපු මාලු තමයි

    • @EmaLara-sq9sh
      @EmaLara-sq9sh 29 วันที่ผ่านมา

      @@dilshanadikari21 මූ කියල තියෙන්නේ මිනී කරවල වෙලා ඇති කියලා.මම අහුවෙ අල්ලන මාලුත් ගොඩට ගේනකොට කරවල වෙනවද කියල. ඇයි ඉතින් ඔයා මැදින් පුක දෙන්නේ

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา +1

      @@EmaLara-sq9sh මේ වගේ බේබද්දන්ව කරවල වෙන්න ඕන තමයි.🤣 පෙරේත බේබද්දන්ට වස වැඩේ උනේ.🤣 පවුලේ කෙනෙක්නම් සොරි..🤣

    • @EmaLara-sq9sh
      @EmaLara-sq9sh 29 วันที่ผ่านมา

      @@dilshanadikari21 ඔයා වැරදියට තේරුම් අරන්.දැන් බොරුවට කියවනවා

  • @paultyga4153
    @paultyga4153 29 วันที่ผ่านมา +12

    Bebadu kamei malaperetha kamei adeenawa.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 29 วันที่ผ่านมา +4

    Dheewarayan wu Bebaddho ... Film ekakata maru kathawa.

  • @chamindasampath1854
    @chamindasampath1854 29 วันที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @mariyanchantany6110
    @mariyanchantany6110 29 วันที่ผ่านมา

    Meya Hoda padamak siyaluma denata🙏

  • @Chanu-ns9ke
    @Chanu-ns9ke 29 วันที่ผ่านมา

    Niwan suwa😢😢😢

  • @svngjk
    @svngjk 29 วันที่ผ่านมา

    උන්ගෙ පෙරේතකම නිසා අර අසරන පවුලෙ උන් තනි උනා...😢 පට්ටම දුකයි

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 29 วันที่ผ่านมา

    😢😢😢😢😢

  • @user-mb9my5kp2g
    @user-mb9my5kp2g 29 วันที่ผ่านมา +1

    එතකොට නාවික හමුදාවෙන් යවපු යාත්‍රාව කෝ..😮😮බොරුවක්ද ඒක..

  • @juhidissanayake675
    @juhidissanayake675 29 วันที่ผ่านมา

    නිවන්සුව ප්‍රාර්ථනා කලාට එයාලාට එහෙම නිවන්සුව ලැබේන්නේ නැහැ .ප්‍රාර්ථනා කරනවා මතු උපදින කුමන ආත්මයක උනත් මේවැනි මෝඩ මරණයක් සිදු නොවේවා කියලා .

  • @udayangaSupun-bk1xy
    @udayangaSupun-bk1xy 29 วันที่ผ่านมา

    බෙබදු කම තරමට තියා ගන්න ඔනි කියන්නේ එක තමයි

  • @Ruweesew
    @Ruweesew 29 วันที่ผ่านมา +6

    මෝඩ කමක් තමයි මෙයාලා කරේ.ඒත් ඉතින් මේ මිනිස්සුන්ට බැන්න මදිද. දැන්..තමන්ගෙ කෙනෙක්ට ඔහොම උනොත් කොහොමද දැනෙන්නෙ..

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 29 วันที่ผ่านมา +1

      මම කියන්නේ මේ වෙනකම් මේ මිනිස්සුන්නට බැන්න හැම එකාටම හෝ උගේ පව්ලේ කාට හරි මේ වගේම අකල් මරනයක් වෙන්න ඕනා.අනිවාර්යයෙන් ම වෙන්න ඕනා

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา +1

      ​@@prageethdesilva-uu1pq මැරිච්ච උන් වගේ නූගත් උන් හැම තැනම නෑ.😂 මේ වගේ මරන වෙන්නේ උඹලා වගේ නූගත් උන්ගේ පවුල් වලට තමයි.😂

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 29 วันที่ผ่านมา

      @@dilshanadikari21 උගත්ද නූගත්ද කියලා අපි දන්නවා පකෝ.තොගේ උගත්කම පේනවා මේවගෙන්ම 🤣🤣🤣

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 29 วันที่ผ่านมา +2

    අවාසනාව..................... එක දිය රලකින් ඔය බෝතලේ යට කරල දාන්න තිබුණෙ නැද්ද???

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 29 วันที่ผ่านมา

    බේබදුකම හොඳ දෙයක් නෙවෙයි අන්තිමට අමාරුවේ වැටුනෙ දෙමව්පියන් සහ පවුලේ ළගම අයයි

  • @shentvbollywood
    @shentvbollywood 29 วันที่ผ่านมา

    දිළිසෙන සියල්ල රත්තරන් නොවේ පාවෙන සියල්ල කෂිප්පු නොවේ

  • @magicstitchcanada
    @magicstitchcanada 29 วันที่ผ่านมา +1

    මාලු මුදලාලි දීපු කසිප්පු වස වෙලා.. බොරුවට පාවෙලා අප්පු බෝතලයක් කියලා මුදලාලියාව බේරනවා... ඇත්ත කියපල්ලා

  • @user-ch7vo7st1k
    @user-ch7vo7st1k 29 วันที่ผ่านมา +1

    Innakam maragannawa merunama raththaranlu

  • @ShamalkaPerera
    @ShamalkaPerera 29 วันที่ผ่านมา +1

    ලන්කාවේ අරක්කු මිල අඩුකරපල්ලා...මිනිස්සු අහුවෙන හැම ජරාවම කටේ හලාගන්නවා..කාලකන්නි ...ගෙවල්වල ඉන්න ගැනු දරුවෝ පවු....😅😅😅

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 29 วันที่ผ่านมา +2

    Wal pahare hatte marilawath munta hodak kiwa hakida bebadukema oluweta gahala ganu daruwanta wada bebadu wrsige puthala

  • @shakuniakarsha2322
    @shakuniakarsha2322 29 วันที่ผ่านมา +1

    A minissu bera ganna thibba rajayata munta a bottuwe kudu thibba kiuwanm peyak yanna kalin a bottuwa langata yavi.....oka newaka amathi kenekta muhuda meda unanam balanna thibba yana heti baninna nemei ada a minissunta heta apita wenna puluwan .....samanya manussayo gena ganak nethi kama ...chopar akak yeuwanm adama genna thibba ne ada ahenam thawa akkenek hari jiwath weno ...diwara amathi okata henama gahapan pau ahinsaka paule aya a minissunge

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 29 วันที่ผ่านมา +5

    Bebadukame loku uname onne wene wada balaganilla

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 29 วันที่ผ่านมา +1

    Malu kanna apa una

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna3576 29 วันที่ผ่านมา

    අද ලංකාවේ තියෙන්නේ සාමාන්‍ය මිනිහෙකුට වැඩ කරලා මහන්සියට ඉස්සර වගේ අරක්කු ටිකක්වත් බොන්න පුලුවන් ආර්තිකයක් වත් මිල ගනන්වත් නෙමේ. සමහරවිට මේ විස ඇල්කොහොල් වල දිය කර තිබූ දෙයක් වෙන්න පුලුවන්. මත්පැන් ගද එන්න ඇති. ඒ සැර දැනෙන්න ඇති. එම නිසා බොන්න පෙලඹුනා වෙන්න පුලුවන් .

  • @jagaja444
    @jagaja444 29 วันที่ผ่านมา

    පුදුමයි ඒ බොතලය ගත්ත විදිහ, දාන පාටිය, බෝතලය වීඩියෝ කරල ඇෆ්.බී යට මුදාහැරල නැති එකට.

  • @wjesundarasv1426
    @wjesundarasv1426 28 วันที่ผ่านมา

    මේ සිදුවීම් අදින් අමහක කරන මිනිස්සු ඉන්න රටක් ආයිත් මේ මෝඩ වැරදි කරනවා ජිවත් වෙලා ඉන්න මිනිස්සු ගැන බලන්නෙ කවුද.. රජට දොස් කියාන්න ත් බැ ආතල් ගන්න තප්පරෙ ඇති දරුපැටව් ගැන හිතන්න.

  • @user-fs4tt7df3y
    @user-fs4tt7df3y 29 วันที่ผ่านมา

    මිනී ගෙනාවේ මාලු දාන් ටැංකි වලද අයිස් දාලා ගෙන්න ඇත්තෙ 🙄

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 29 วันที่ผ่านมา +1

    Pou monavakarannada .API kohomanam maraeda kohomada dannae...miyagiya ayata nivansuvayama labaevaa...hamooma .hodeinda.mathaka thiyagana Mae sidhiya .jeevithae gaeniyanna..aavata giyaata wadakaranna apaa kanna bonna apaa.

  • @CH6097-g2p
    @CH6097-g2p 29 วันที่ผ่านมา +1

    Mun kasippu vath peralada danne na.. beepu bothalayak vath na ne den?

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 29 วันที่ผ่านมา

    Upadina athmaya me wage vipsthak noewewa nivanin sanasea

  • @sahanpradeep1377
    @sahanpradeep1377 29 วันที่ผ่านมา +1

    තාත්තා බොද්දි මුකුත් කිව්වෙ නෑනෙ. නරක පුරුදු

  • @premakalupage5744
    @premakalupage5744 29 วันที่ผ่านมา +1

    හොදවැඩෙිපෙරේතකමටබෙිත්නැහැගදනැත්තමිගුත්කයිපවිකියන්නනරකයිකරැමෙි.....!!!!!!😊

  • @nipunihansika9964
    @nipunihansika9964 29 วันที่ผ่านมา +3

    Bonna ochchara කෑදර

  • @eliecell2463
    @eliecell2463 29 วันที่ผ่านมา

    Ane dewiyane kaatawat mehema dukak wenna apa niwan suwa siyalu denaatama

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 29 วันที่ผ่านมา

    Awa ape dannawa daen vestara keyanna

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u 29 วันที่ผ่านมา

    Ban.meeka.okkoma.dan.dannewa.ketiyen.kiyapankoo

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 29 วันที่ผ่านมา

    Bonna kalin gada suvada danun nadda danna

  • @shaniypereraz2392
    @shaniypereraz2392 29 วันที่ผ่านมา

    Ghost 5 harim seka sahithai

  • @RuwanKumara-eb2xi
    @RuwanKumara-eb2xi 29 วันที่ผ่านมา

    Peretha kama thiyena bimata hodawade therei anith untath gewal wala minissu pau

  • @madukarajaguru
    @madukarajaguru 29 วันที่ผ่านมา

    Miyagiya siyaluma denata nivan suva labeva

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 29 วันที่ผ่านมา

    අම්මපා මුන් ඔක්කොම බේබද්දො රැලක් උනානෙ..
    මොලයක් නැද්ද මෙහෙම අහුවෙන ඒව බිව්වෙ..
    එකෙක් බීල ඒකට වෙන්නෙ මොනවද කියල වත් බලන්න බැරි බේබද්දො නෙ.
    දැන් හරි .. පවුල් පහක් අනාතයි..
    මරනය වලකන්නට බැහැ .
    පාවෙලා ආපු මාරය ඒ කට්ටියම අරන් ගියා ..
    අඩු ආයුශ.. ඒකත් පවක්..
    ලෝකයෙ තියෙන බීම වර්ග සේරම වහ තමයි .. ඒව ලෝකයෙ න්ම අයින් කල යුතුයි . පිරිමි ඒව බීල බේබද්දො වෙලා මැරෙනවා .
    ලංකාවේ බාර්වල තියෙන්නේ මොනවද තනිකර වහ. මුන් සල්ලි දීල වහ බොනව ..
    දැන් මොනවද කරන්නෙ . වන්දියක් වත් ගන්න බැහැ . ඇයි ඉතින් උන් වහබීලා නෙ..
    වෙන කරදරයක් උනා නම් වන්දියක් වත් ඉල්ලන්න තිබුන .
    ධීවර ඇමැති ට කියන්න තියෙන්නේ මෙච්චර යි.
    බේබද්දො මුහුදු යවන්න එපා . බේබද්දො නොවන අය විතරක් ඒවට යොදවන්න.

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 29 วันที่ผ่านมา

    Wuna da gana apaga balaeat kanagatuwa nhabai oya bottu tunama malu wha vinasa kalautui

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 29 วันที่ผ่านมา +2

    Bedaddo rate salli jathi naya විනාශ karala ගියේ

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 29 วันที่ผ่านมา

    Pererha kama nisa unu akaratebbayak

  • @MR.Amizing
    @MR.Amizing 29 วันที่ผ่านมา

    bebdu kama nisa blhn unw bergnn wiyadma kalkkni

  • @sanjeewagunatilaka1821
    @sanjeewagunatilaka1821 29 วันที่ผ่านมา

    දරැවන් බිරිඳ අනාතයි බෙබදුකම නිසා

  • @kasungeeth1231
    @kasungeeth1231 29 วันที่ผ่านมา +1

    බේබදුකම.

  • @padeepsuranga2261
    @padeepsuranga2261 29 วันที่ผ่านมา +5

    ලංකාවේ ඉන්න ලොකුම මෝඩ මිනිස්සු ඉන්නෙ තංගල්ලේ වෙන්න ඕන...😮

    • @nissankanissanka2551
      @nissankanissanka2551 29 วันที่ผ่านมา +1

      LANKAWAE LOKUMA BORU KARAEYO MODAYO EINNAE TABUTTAE GAMA BAN 😁😁

    • @padeepsuranga2261
      @padeepsuranga2261 29 วันที่ผ่านมา

      @@nissankanissanka2551 නෑ බං.. තංගල්ලේ.

  • @upul1684
    @upul1684 29 วันที่ผ่านมา +1

    අපේ කාලකන්නි මල පෙරේතයි බීමට..මුංට පව් කියන්න හොඳ නෑ..

  • @suddaofficial217
    @suddaofficial217 29 วันที่ผ่านมา +1

    අනෙ ඕක මොකද්ද මාලු කොච්චර නම් මරල ඇතිද ඔය අය 😊

    • @amilahemachandra2619
      @amilahemachandra2619 29 วันที่ผ่านมา

      මේ මාලු කාපු නැති එකෙක් වෙන්න ඇති 😂

    • @keshanravindu419
      @keshanravindu419 29 วันที่ผ่านมา

      Obalaa malu kanne nadda 🤣🤣

  • @prageethdesilva-uu1pq
    @prageethdesilva-uu1pq 29 วันที่ผ่านมา +2

    මේ වෙනකම් මේ මියගිය මිනිසුන්ට බැන්න හැම එකාටම හෝ උන්ගේ පව්ලේ කාට හරි මේ වගේම අකල් මරනයක් වෙන්නම ඕනා.මිනිස්සු වෙලා ඔය තරම් තිරිසන්නු වෙන්න එපා.😡😡😡😡😡

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา +1

      මේ වගේ බේබද්දන්නට ඔහොම තමයි වෙන්න ඕන. මැරුන බේබද්දෝ උඹේ පවුල් වල උන්ද.😂

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 29 วันที่ผ่านมา

      @@dilshanadikari21 ඔව් පකෝ ඇයි උබට පුකද

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 29 วันที่ผ่านมา

      @@dilshanadikari21 උබට වෙන්නේ ඔයිට වඩා අන්ත මරනයක් 🤣🤣🤣🤣.බලන් ඉඳපන්

    • @dilshanadikari21
      @dilshanadikari21 29 วันที่ผ่านมา +1

      @@prageethdesilva-uu1pq ⁣ශුවර් එකටම උඹ මේ බේබද්දන්ගේ පවුගේ එකෙක්.🤣 තොට වෙන්නෙත් මේ වගේ බල්ලෝ වගේ මැරිලා යන්න බේබද්දෝ.🤣 එසේම වේවා.🤣🤣

    • @prageethdesilva-uu1pq
      @prageethdesilva-uu1pq 29 วันที่ผ่านมา

      @@dilshanadikari21 වරෙන් පකෝ පෙන්නන්න

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 29 วันที่ผ่านมา +2

    තව ධීවර යාත්‍රාවක් ගියේ මළ සිරුරු එක්ක තිබුණු මාළු ටික ෂේප් එකේ දාගෙන එන්නද? මාළු කන්නේ පරිස්සමින්. දැන් ඉතින් ඩෙවෝන් 5 Ghost 5 වෙයි😂😂😂😂😂😂😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 29 วันที่ผ่านมา

      😱🤬

    • @rohinimadurawala7957
      @rohinimadurawala7957 29 วันที่ผ่านมา +6

      වැරදි විදියටම හැමදේම හිතන්න එපා ,ඒ මිනිස්සු අසරන වෙලා ඉන්නේ,හිතුනත් මේ වෙලාවේ එවැනි දේ කියන්න එපා,අපි මිනිසත් බවින් හැසිරෙමු

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 29 วันที่ผ่านมา

      @@rohinimadurawala7957 💖

  • @kumuduwickramage-hr3gq
    @kumuduwickramage-hr3gq 29 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා

  • @sajithpriyashantha4601
    @sajithpriyashantha4601 29 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා