මහා රෑට පුටු මේස අතුරුදන් කරන ගුරු හොරු - ''15,000ක් දීලා බොල ඉස්කෝලෙට දාන්නේ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @sumuduhewage3695
    @sumuduhewage3695 6 หลายเดือนก่อน +19

    ගුරුවරු හිටියේ එදා, අද ඉන්නේ ගුරුවසුරු ,
    මිනිස්සුන්ට මතක නං කොරෝනා වසංගතය හැකි ඉක්මනින් මර්ධනය කරන්න ගෝඨාභය ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ එකතුකරල දවසකට ඩොලර් මිලියනයක විතර වියදමක් ගිය කොරෝනා මර්ධන යාන්ත්‍රනයක් හැදුවා, ඒක එක රෝගියෙක් මතුවුනත් දින14 බැගින් රටේම ඉස්සරහට ගියා, ⁣ජවිපෙට සහ සීඅයිඒ අසූචි කන මේ ගුරු වසුරු කලේ අවුරුදු තිහකට වඩා පැරනි ගුරු වැටුපක් ඇදං අර වසංගතය බෝකරමින් අධික වියදම් යාන්ත්‍රනය රට බිමට සමතලා වෙනකං ඉදිරියට තල්ලු කල එක, ගුරුවරයා කියන නමට මුවා වුන මුං ගදගහන ගුරුවසුරු,,

  • @dilanislg62
    @dilanislg62 6 หลายเดือนก่อน +77

    කවුරු උනත් කමක් නැහැ ,දෙන්න ඕන උපරිම දඩුවම් ,,කාට උනත් කමක් නැහැ ,,, ස්තුති උකුස්සා ❤❤

    • @DinukaDinukamaddushan
      @DinukaDinukamaddushan 6 หลายเดือนก่อน +2

      Oya koheda dimini

    • @deminjayasinghe4711
      @deminjayasinghe4711 6 หลายเดือนก่อน

      එහෙම කොහොමද? අපේ ස්ටාලින් මහතා මේ ගැන විදිමත් පරීක්ෂණ යක් කරයි. ඔයා කලබල වෙන්න එපා. කොහොමත් ගුරු සංගමයේ කෙනෙක් මොන වරදක් කරත් ඒක අපේ ස්ටාලින් මහත්තයා බලාගනී.

    • @DinukaDinukamaddushan
      @DinukaDinukamaddushan 6 หลายเดือนก่อน

      Kiyannko

    • @Lexfozyx
      @Lexfozyx 6 หลายเดือนก่อน

      @@deminjayasinghe4711 joke ekakde me?

    • @Lankanlife
      @Lankanlife 6 หลายเดือนก่อน +1

      ඔයා පැහෙන් නැතුව ඉන්න 😾

  • @rajiththushara8187
    @rajiththushara8187 6 หลายเดือนก่อน +88

    මීට හොදයි හිගාකාපියව්.. ලමයිනුත් විකුනන් කයි මුන්... පරෙස්සමෙන් දෙමාපියනී...මාත් ගුරුවරියක් ඇත්තටම මාර දුකයි දැන් ඉන්න සමහර ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය..😢හොදට ඉන්න ගුරුවරුන්ටත් මේ වගේ කාලකන්නි නිසා සමාජයෙන් අපහාස විදින්න සිදු වෙනවා... උපරිම දඩුවම් දෙන්න ඕනේ...

    • @SomalathaBH
      @SomalathaBH 6 หลายเดือนก่อน +5

      පඩි වැඩිකරපියව් කිය කිය ළමයින්ගේ අනාගතය ඇපයට තියාගෙන මුදල් හිගාකන අසමත්ජාති කොච්චර ලැබුණත් සෑහීමකට පත්නොවන ගුරු කමටත් නිගාකරණ හිගන ගුරු හොරු ඉන්න රටේ ඔබ වැනි එක්කෙනෙක් හරි ඉදීම සතුටක්, 👌🙏

    • @sunilfernando1816
      @sunilfernando1816 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ..මේවගේ ..වැඩ කරන..හෝරුන්ට..හෝදම..දඩුවන් .දෙන්න..ඔනේ..මුන්..දරුවෝත් ..විකුනගෙන..කයි

    • @dilushiherath9618
      @dilushiherath9618 6 หลายเดือนก่อน

      ​@@SomalathaBHමෙයා ඉස්කෝලේට උගන්වන්න දාලා තියෙන සංවර්ධන නිලධාරී කෙනෙක්.

    • @pradeepjayathilaka8005
      @pradeepjayathilaka8005 6 หลายเดือนก่อน +1

      ගුරුවරු විවේචනය කරපල්ලා ගුරුවරුන්ට නිසි වැටුපේ පිහිටු වනවාට විරුද්ද වෙයල්ලා. දැන් ඉන්න දරුවෝ කීදෙනෙක් ගුරුසේවය එන්න කැමතිද හොයලා බලපල්ලා. කවුරුත් නෑ. ඒ කියනේ තව අවුරුදු කීපයක් ඇතුලේ හොඳ ගුරුවරු කවුරුත් නෑ. එදාට කොහොමත් හොරු ටික විතරයි ඉතුරු වෙන්නනේ. පටු විදියට හිතන්න එපා. මේක සරල දෙයක් නෙවෙයි. මගේ ගුරු යාළුවො බහුතරයක් දැන් රට හැර ගිහින්. වැටුප් නිසි ලෙස නොපිහිටුවොත් මා ඇතුළු තවත් බොහෝ දෙන්නා මේ රැකියාව අත්හැරලා යන්න සුදානම්. රටේ අනාගතේ දැන් උඩුබුරලන විවේචකයෝ බලාගන්න.

  • @Geek_Waves_123
    @Geek_Waves_123 6 หลายเดือนก่อน +24

    ඇයි මනුස්සයා අදාල ගුරාගේ නම කියද්දි sound එක කැපුවේ.... නම නෙමෙයි ඕකුන්ගෙ පින්තූරයක් දාම පෙන්නන ඕනේ

    • @ManikeTahan
      @ManikeTahan 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කාටත් දැනගන්න

    • @prabodhnuwanthaherath421
      @prabodhnuwanthaherath421 6 หลายเดือนก่อน +2

      Sirge nama tharidu

  • @NishanthiJayathunga-r2p
    @NishanthiJayathunga-r2p 6 หลายเดือนก่อน +66

    මේ පැත්තේ ස්කොලේ වලටත් එන්න... පුදුම සල්ලියක් ගන්නේ... අද්‍යාපනය එපා වෙලා තියෙන්නේ ගුරුවරු හින්දා.....

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 6 หลายเดือนก่อน +5

      තව පඩි වැඩිකර පල්ලා

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 6 หลายเดือนก่อน +4

      කොච්චර ගොන්නුද මේ වගේ නිව්ස් වලට කමෙන්ට් කරන උන්. 😂😂

    • @Sahanipawanya
      @Sahanipawanya 6 หลายเดือนก่อน

      ඇයි ඉතින් 15000 දුන්නේ ජාතික පාසල් වලට ලකුණු මට්ටමක් බලනවා ඒ මට්ටම තමන්ගේ දරුවට නැති වුනාම ඔය අසදාරනයි කියලා කෑ ගහන මිනිස්සුමයි ඔය දෙවල් කරන්න්නේ,ඔය school එකේ principal school එක වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු කෙනෙක් school එක ජාතික පාසලක් බවට පත් කරා,maths science වගේ ව්ශයන් මුලින් ම පාසල තුළ ඉගෙන් විමි කටයුතු කරන්න මුලිකත්වයක් ගත්තා,එදා තිබුණු පාසල වෙනුවට දකින කෙනෙක්ට වෙනස්කමක් ඇතිවන ආකාරයට සංවර්ධනය කරා,එත් විදුහල තුළ අවට පාසල ආශ්‍රිතව මත්ද්‍රව්‍ය පාසල තුළ බැහැර කිරිම අමාරු කාර්‍යක් වු බැවින් පොලිස් සහය මත උදව් ලබා ගැනීමට සිදු වීම තුල දරුවන් ගොදුරු කර ගන්න බලාන් ඉන්න රාකුසන්ට ප්‍රශ්නයක් උවාද යන්න සැකයක් පැන නැගෙයි ,කෙසේවෙතත් හොඳ නරක නිතිය අවිනීතිය සමාජ ගත වීම තුලින් මිනිසා විසින් මිනිසා ගේ විනාශය හා ගෞරවය හානිකරනු ලබයි.

  • @NimalJayantha-z7f
    @NimalJayantha-z7f 6 หลายเดือนก่อน +15

    වැස්සටත් ස්කෝලෙ ගිහින් නැති ගුරුවරුන් මුන්ට ලයිට් කනූවල එල්ලා ගල් ගහන්න ඕනා.

    • @barneycasting8331
      @barneycasting8331 6 หลายเดือนก่อน

      තොපිලටම ගිය රට ඔහොම මිනිස්සුන්ට ගහන්න!

  • @piyumigunathilake
    @piyumigunathilake 6 หลายเดือนก่อน +35

    අනේ දෙවියනේ රටකට ගිය කලක්...

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 6 หลายเดือนก่อน +22

    ගුරුවර්වරයයි සිකියුරියයි ගමනුත් එලවන්න

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 6 หลายเดือนก่อน +37

    ළමයින්ගේ ඩෙස් පුටු විකුණන එක හරිම කැතැයි අදාළ අයට දඬුවම් දෙන්න

  • @ahasanuba
    @ahasanuba 6 หลายเดือนก่อน +14

    හැම අවුරුද්දෙම අවසානේ සල්ලි එකතු කරනවා.ඩෙස්ක් පුටු නෑලු .නෑලු.😅😅😅😅😅

  • @gihanfonseka9550
    @gihanfonseka9550 6 หลายเดือนก่อน +7

    ගහන්න එපා කියන ගෝතයට ගහලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්

  • @evopowerbomb3862
    @evopowerbomb3862 6 หลายเดือนก่อน +26

    ඕනිම ක්ශේත්‍රයක දේශපාලන පතිවීම් කියලා තියනවනෙ.එව්වගෙ ප්‍රතිපල තමා මෙ

    • @madushrathnayaka5241
      @madushrathnayaka5241 6 หลายเดือนก่อน +1

      දේසපාලන පත්වීම් කියල ජාතියක් තියනවද එඋන්ගෙ පත්තීමේ පත්වීම් බලදාරිය වසයෙන් අත්සනන් කරල තියෙන්න්නේ දේසපාලකයද මාර පත්තීම්නෙ ඒව බොල

    • @ravee7891
      @ravee7891 6 หลายเดือนก่อน

      ​ඔය අදහස් දක්වපු බක පඬියා ​ගුරු හොරුන්ගෙ වෘත්තීය සමිති පාලනය කරන කාලකන්නි දේශපාලන පක්ෂෙක රෙදි අපුල්ලන්නෙක්.. ඒකයි රිදිලා තියෙන්නෙ. කාලකන්නි..@@madushrathnayaka5241

    • @evopowerbomb3862
      @evopowerbomb3862 6 หลายเดือนก่อน +1

      @@madushrathnayaka5241 දේශපාලකයා නෙවෙ අත්සන් නම් කරන්නෙ.හැබැයි අත්සන් කරපන් කියලා කියන්නෙ දේශපාලකයා

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 6 หลายเดือนก่อน +22

    අර ස්ටාලිං වැඩ වර්ජනයක් කරයි.

  • @subhaamarasinghe6798
    @subhaamarasinghe6798 6 หลายเดือนก่อน +29

    හැම ගුරුවරයෙක් ම
    ඩෙස් පුටු විකුණන්නෙ නෑ සෑම රාජ්‍ය ආයතනයකම හොරු ඉන්නවා.නමූත් හැමොම හොරු නෙවෙයි

    • @chinthakamails2002
      @chinthakamails2002 6 หลายเดือนก่อน +9

      ඩෙස්ක් පුටු නන් හැම එකාම හොරකන් කරන් නෑ. ඒත් ඔය හැම ගුරුහොරාම අහිංසක දෙමාපියන්ගේ සල්ලි නන් හොරා කනවා. ඉස්කෝලෙ ඇවිත් හරියට උගන්වන්නේ කීයෙන් කී දෙනාද. Tution නන් කරනවා. තව පඩිත් වැඩි කරන්නලු. ඔය කාලක්න්නින්ට දෙන ගානත් වැඩී. හොද රස්සාවක් කරන්න ඉගෙන ගන්න බැරි උනාම ඕකට රිංග ගත්ත ගොන් හැත්ත.

    • @alvionplus4520
      @alvionplus4520 6 หลายเดือนก่อน

      කතාව ඇත්ත

    • @ShalikaIndrasena
      @ShalikaIndrasena 6 หลายเดือนก่อน +1

      කියල වැඩක් නෑ කවුද දන්නෙ ඉවත් කරන්න තිබ්බ ඒවද කියල

    • @ShalikaIndrasena
      @ShalikaIndrasena 6 หลายเดือนก่อน

      @@chinthakamails2002ඔයා කියන්නෙ මහත්තය ටියුෂන් කරන් නැතිව මාලු විකුනන්න කියලද ඩොක්ටර්ස්ල ප්‍රයිවට් බෙහිත් දෙන්නෙ නැතිව වෙන මොනාද කරන්නෙ .ඔය මහත්තයගෙ දරුව ටියුශන් කීයකට යනවද ඔය මානසිකත්වෙ කීප දෙනෙක් හිටියම හොෆ්හට රට සංවර්දනය වෙයි

    • @chinthakamails2002
      @chinthakamails2002 6 หลายเดือนก่อน

      @@ShalikaIndrasena මගේ ලමයි යන නිසා තමයි මම දන්නේ ඕකුන් එකෙක්වත් ඉස්කෝලේ උගන්වන්නේ නෑ. තනිකර බොරු කරන්නේ. ඊට පස්සේ හවස tution එක නන් කැප වෙලා කරනවා. දොස්තරලයි මේ බාගෙට වෙන කිසිම් රස්සාවක් කර ගන්න බැරි මට්ටමට ඉගෙන ගත්ත ගුරු හොරුයි සංසන්දනය කරන්න එපා. ඕකුන් මාලු විකුණන්නවත් සුදුසු නෑ .

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 6 หลายเดือนก่อน +4

    මරු සර්

  • @NilminiwasnaPiris
    @NilminiwasnaPiris 6 หลายเดือนก่อน +6

    මුන්ට ළමයි දම්මලා ගහන්න ඕනි කුණු බිත්තර. ළමයි ගැන හිතන්නේ නැති උන් මොකටද අනේ පව් අපේ ළමයි මේ වගේ කාලකන්නි ගුරුවරු හැති කරේ මොකටද

  • @SachithKumara-p2w
    @SachithKumara-p2w 6 หลายเดือนก่อน +18

    අයියෝ සල්ලි😮😮😮

  • @sl8984
    @sl8984 6 หลายเดือนก่อน +11

    2.50 හොරකන් නේ යකෝ මේවා.අහිංසක ලමයින්ගේ පුටුවටත් කෙලිනවා

  • @RajikaSarojani-r5w
    @RajikaSarojani-r5w 6 หลายเดือนก่อน

    මමත් ගුරුවරයෙක්.මේ වගේ කාලකන්නි නිසා අපිට රෙදි නැතිව යන්න වෙන්නේ පාරේ.අනේ විනයක් නැති..හික්මීමක් නැති ගුරුවරු රැකියාවෙන් පන්නා දමන්න.එතකොටවත් ළමයින්ව ගොඩ දාගන්න පුලුවන්

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 6 หลายเดือนก่อน +1

    රජයේ ඉස්කෝලෙකට දාන්න ලක්ශ 3 ක් දෙන්ඩ ඕනෙ. ඇයි ඒ. පොලිසියෙන් ඒව හොයන්නෙ නැත්තෙ ඇයි??

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys 6 หลายเดือนก่อน

    සම්බන්ද ඔක්කොටම ගහන්න ඕන

  • @chandanaroonage7324
    @chandanaroonage7324 6 หลายเดือนก่อน +8

    කෝ මේ ස්ටාලින් ????

  • @ahasanuba
    @ahasanuba 6 หลายเดือนก่อน +3

    රතනපාලයෙත් ඕකම තමයි වෙන්නේ

  • @Hare45
    @Hare45 6 หลายเดือนก่อน +29

    ස්ටාලින්ගෙ ගුරු ජෙප්පො තමයි ඕවා කරන්නේ 😂😂 සෙට් එකක් පඩි මදි කියලා ස්ට්‍රයික්.අනිත් එවුන් ඩෙස් පුටු ටික හොරකම් කරනවා.. රට හදනවා.හොරකම නවත්වනවා කියන ජෙප්පො නේද මේ😂

    • @wikkramaarchchi930
      @wikkramaarchchi930 6 หลายเดือนก่อน +4

      ඔයාට කිව්වද ස්ටාර්ලින්ගෙ ජෙප්පෙක් කියලා.මම හොදටම දන්නව උන් ජන්දෙ දෙන්නෙ කාටද කියලා.ජෙප්පෙක්ද මොකෙක්ද වැඩක් නෑ වැරැද්ද නම් වැරැද්ද එපමනයි.ජෙප්පො කියන්නෙත් උඹල වගේම මිනිස්සු රහතන් වහන්සේලා නෙවෙයි .

    • @aselabuddika
      @aselabuddika 6 หลายเดือนก่อน

      Ammata h........... p..........ya

    • @ravee7891
      @ravee7891 6 หลายเดือนก่อน +4

      ​@@wikkramaarchchi930ඇත්ත කියද්දි සිදෙනව නෙහ්.. 😂😂😂
      කාලකන්නි මාලිමා හැත්ත රට හදන්න ආවට උන් හැදිලා නෑ තාම.. 😂😂

  • @alvionplus4520
    @alvionplus4520 6 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මේක ගුරුවරුන් ගැන සමාජයේ තරහක් ඇති කරන්න කරපු දෙයක් .
    බොරුවක් මේක

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536 6 หลายเดือนก่อน +6

    අයියෝ දුකයි .

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 6 หลายเดือนก่อน +1

    ගුරුවරුන් පත්වෙලා තියෙන තත්වය 😢😢😢😢😢😢😢😢

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 6 หลายเดือนก่อน

    රටකට ගිය කලක්..ආයිත් ඉස්කෝලේ යවන්න ඕන ගුරුතුමා

  • @kadullatv_
    @kadullatv_ 6 หลายเดือนก่อน

    මොන කෙනෙක් උනත් කමක් නැ එයාට දෙන්න ඕන දඩුවම් ලැබෙන්න ඕනේ

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 6 หลายเดือนก่อน

    පඩි වැඩි කරන්න කගහනවා මේවගේ ගුරු හොරුන්ගේ රැකියාව නවත්වන්න. මේවගේ හොරුන්ගෙන් ළමයි මොනවා ඉගෙන ගන්නද.

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 6 หลายเดือนก่อน +4

    අහන්නත් හරිම අප්‍රසන්නයි.
    අැත්තට ම දැන් ඉන්න ගුරුවරු මෙතරම් හිඟමනකට වැටිලද?
    අපි අහල තියෙන හැටියට මාසික වැටුප රු.70 000 කට වැඩියි.

  • @inertia1
    @inertia1 6 หลายเดือนก่อน

    ඊළග දවසේ ඇවිත් බලනකොට නම් ගහගෙන හිටපු desk පුටු නෑ කියලා තේරුණාම😅😅

  • @sarathamarasingha-bh5rq
    @sarathamarasingha-bh5rq 6 หลายเดือนก่อน +6

    අපිත් ගුරැවරැ යකෝ.මෙි වගෙ බල්ලො නිසා රෙදි ඇදන් පාරෙ යන්න බැරි වෙනව.අනිවාරයෙන් නිතිය කිුයාත්මක කඑන්න ඔින

    • @dilushiherath9618
      @dilushiherath9618 6 หลายเดือนก่อน

      මෙයා සංවර්දනය නිලධාරී කෙනෙක්

  • @surangalakmal4187
    @surangalakmal4187 6 หลายเดือนก่อน

    රෑට මේවා දවල්ට උද්ඝෝෂණ පඩි ඉල්ලලා.අපේ ගුරුවරු ඒකට දෙවිවරැ

  • @mahindaherath1971
    @mahindaherath1971 6 หลายเดือนก่อน

    ගුරුවරයට තවදුරටත් හොරකම් කරන්න ඉඩතියෙන්ඩ ඕනෑ නිසාද නම සද්දෙට දාන්නැත්තේ.

  • @breadpitt2475
    @breadpitt2475 6 หลายเดือนก่อน +3

    ජෙපි ගුරුවරු 1000% ශුවර්

  • @LalithJanaka-no1ws
    @LalithJanaka-no1ws 6 หลายเดือนก่อน +15

    මරැ ගුරා

    • @djdhanushka1
      @djdhanushka1 6 หลายเดือนก่อน +2

      Eka thamai salary wadi karala denna kiyanne

    • @Billa792
      @Billa792 6 หลายเดือนก่อน +4

      ​@@djdhanushka1 salary wadi karanna kiyala lamaita thiyena badu horkam karana eka haridha

    • @kumaralanka6735
      @kumaralanka6735 6 หลายเดือนก่อน

      ​@@djdhanushka1puka deepan

    • @djdhanushka1
      @djdhanushka1 6 หลายเดือนก่อน

      @@Billa792 hari unath nathiunath samaharu karnawa

  • @Krishanjaguar
    @Krishanjaguar 6 หลายเดือนก่อน +1

    ඕක මුලු ලන්කාවෙම වෙන දෙයක් හැමදාම පුටු නෑ කියලා සල්ලි ගන්නවා Al ව්ලට එද්දි🖕

  • @barneycasting8331
    @barneycasting8331 6 หลายเดือนก่อน +1

    ඒ ගුරු දෙවියන්ව ඝණ දෙවියෝ රැක දෙත්වා!!!

  • @damdam3883
    @damdam3883 6 หลายเดือนก่อน

    විදුහල්පති හෝ ඕනෑම ආයතන යක ප්‍රධානියා තමන්ගේ රාජකාරි 100% ට 100% ක් නොව 200% කලහොත් පමණි එම ආයතනයක බැබලෙන්නේ
    මමත් අති දක්ෂ විදුහල්පති පති කීපදෙනෙක් යටතේ සේවය කලා සර් කොයි තරම් සුක්ෂම ව අනිත් අය ගේ හැසිරීම් අදික්ෂණ කලාද අවංක සේවය නිසා කිසිම කෙනෙකුට කොන්ද නැව්වෙත් නෑ බයත් නෑ අපිත් සතුටෙන්😮

  • @Slmfilms-u
    @Slmfilms-u 6 หลายเดือนก่อน +2

    ස්ටාලින් අන්කල්😂😂😂 කොහෙද ඔයා

  • @nuwanff66
    @nuwanff66 6 หลายเดือนก่อน

    මරු හැබයි , ඊලගට සීට් ටික බාලා විකුනවා ,මීට වඩා ලාබයි කියලා 😂😂😂😂😂

  • @isurirukshani2306
    @isurirukshani2306 6 หลายเดือนก่อน

    අනේ මන්දා මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 6 หลายเดือนก่อน +10

    හොර කම් කරනවා නම් බිලියන ගනනින් කරන්න ඕන අර්ස් මහ බැන්කුවට සුද්දෙ දුන්නට මහ දවල් හොරකම් කරාට නීතියට අහු වෙනවද?

  • @aselapushpakumara6762
    @aselapushpakumara6762 6 หลายเดือนก่อน

    දැන් ඉන්නෙ ගොඩක් ගුරුවරු දරුවන්ගේ කර මතින් එතෙර වෙයි

  • @smaduraliyanage880
    @smaduraliyanage880 6 หลายเดือนก่อน +11

    මේ දවස්වල යන නාට්ටිය තමයි ගුරුවනරුන්ට මඩ ගහල සමස්ත ගුරු ප්‍රජාවම චාටර් කරන එක.. වඳ කොත්තු වගේ සීන් එකක්...
    ඔයා හොරකම් කරනසමහර ගුරුවරු, පගාව අරන් ළමයි දාන සමහර විදුහල්පති වරු අතීතයේ ඉඳලා හිටිය...

    • @UdayanganiEkanayaka-vf7tp
      @UdayanganiEkanayaka-vf7tp 6 หลายเดือนก่อน +4

      මෙික මඩ ගැහිමක් නොවෙයි ඇත්ත සිදුවමක් මමත් මෙි පාසල ආසන්නයේ ඉන්නේ මෙක ඇත්ත.

    • @chinthakamails2002
      @chinthakamails2002 6 หลายเดือนก่อน

      අමුතුවෙන් චාටර් කරන්න දෙයක් නෑ. ඕකුන් දැන් චාටර් වෙලා ඉවරයි. සල්ලි පස්සේ දුවන කාලකන්නි. strike කර කර ලමයින්ව විනාශ කරන ස්ක්කිලි ඕකුන්. ඉස්කෝලෙ ආවත් උගන්වන් නෑ. Tution එකේ තමයි උගන්වන්නේ. කාලකන්නි

    • @Devil678-j9j
      @Devil678-j9j 6 หลายเดือนก่อน +5

      ගුරු හොරුන්ට ආයෙ අමුතුවෙන් මඩ ගහන්න ඕනිද යකො ස්කෝලෙ ලමය් යන ඕනි එකෙක් දන්නව ඇතුලෙ රජෙ දේපල මාටිය ගහන විදිහ 😂 ලමය් ගන්නෙට් කීයක් ඉදුල් කාලද පොලිස් බල්ලොන්ගෙන් ගුරු හොරුන්ගෙය් වෙනසක් නෑ දැම් 😂

    • @ravee7891
      @ravee7891 6 หลายเดือนก่อน +3

      ළමයින්ගෙ අනාගතේ ඇපේට තියාගෙන පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරන අතරෙ තව හොරා කනවා. බලමු මේ කාලකනනනි වෘත්තීය සමිති කාරයො මොනවා කියයිද කියලා මේ ගැන..

  • @chandana8727
    @chandana8727 6 หลายเดือนก่อน

    හොඳ අය වැඩි දෙනෙක් ඉන්න අතරේ මේ වගේ අවලම් බල්ලන් ඉන්නවා

  • @sachi-3000
    @sachi-3000 6 หลายเดือนก่อน

    ස්ටාලින් දොයි. මේවා පෙන්නේ නෑ. පඩි තමා ඕනේ.

  • @pubblack674
    @pubblack674 6 หลายเดือนก่อน +1

    අපේ කාලෙ ගුරුවරු ඒ දවස් වල පංතියෙ කන්න නැති ලමයින්ට කෑම පවා ගෙනත් දුන්න.. පොත් පත් පවා තමංගෙ වියදමින් අරං දුන්න.. දැං ඉන්න උංට අමු කැවිලද 😢

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 6 หลายเดือนก่อน +1

    මුන් තමයි පාරට බැහැලා ඉල්ලීම් ඉල්ලන්නෙ බලු වැඩ කර කර

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 6 หลายเดือนก่อน +1

    පංතිවලට දාන fan, හයි කරපු tv නැති වෙනවා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 6 หลายเดือนก่อน +1

    ස්ටාලින් ගේ කයිය ඌගේ ගෝලයෝ රැට ඉස්කෝල මංකොල්ල කනවා😅😅😅😅

  • @imashafernando2507
    @imashafernando2507 6 หลายเดือนก่อน

    Lankawa..... Patta😂😂😂😂😂

  • @user-gx6kk4ug7r
    @user-gx6kk4ug7r 6 หลายเดือนก่อน

    පොලොන්නරුවේ ත් ප්‍රසිද්ධ ස්කෝලෙක හැම අවුරුද්දෙම 6වසර ලමයි ඩෙස් පුටු හදන්න ඕනෙ .......කලින් අවුරුදු වල ඩෙස් පුටු ඔක්කොම කැඩෙනවාලු.... මේවත් හොයල බලන්න😢

  • @LalanthaPerera77
    @LalanthaPerera77 6 หลายเดือนก่อน +1

    පට්ට වැඩක් ...

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 6 หลายเดือนก่อน +16

    ආ ආ එන්න අපි රට හදමු.. මීට මහාලු මාව සුවර් 😂😂

    • @dhanukamithila9015
      @dhanukamithila9015 6 หลายเดือนก่อน +3

      මහලු රනිල් නම් එපා. 😂😂😂

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 6 หลายเดือนก่อน

      🤭🤭

    • @Black33369
      @Black33369 6 หลายเดือนก่อน

      @@dhanukamithila9015 aththa

    • @kumaralanka6735
      @kumaralanka6735 6 หลายเดือนก่อน +3

      Josep Stalin pin padiyaa hodaaaai

  • @AndrasGraant
    @AndrasGraant 6 หลายเดือนก่อน +12

    අයාලේ යන රටක් මේක.
    දැං සාමාන්‍ය මිනිස්සුත් දේශපාලුවො ආදර්ශයට අරං තියෙන්නෙ.

  • @nathashadewmini5440
    @nathashadewmini5440 6 หลายเดือนก่อน +3

    ඇයි නම් කපන්නෙ නම් විතරක් නෙවෙයි ඕකුන්ගෙ බෙල්ල කපන්න ඕනේ

  • @sachininimesha8667
    @sachininimesha8667 6 หลายเดือนก่อน +3

    කැකිරාව සෙන්ට්‍රල් ද

  • @ruchirabandara
    @ruchirabandara 6 หลายเดือนก่อน

    ගුරුවරුන්ට දෙන පඩිය මදි. රුපියල් 50000/= මොනවාද කරන්න පුළුවන් ? ගුරු වෘත්තීය තොරා ගන්න එපා.

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 6 หลายเดือนก่อน +1

    ඒ දරුවන්ගේ අනාගතේට උපයෝගි වන ඩෙස් පුටු හොරකම් කරලා පඩි වැඩිකරන්න උද්ගෝසන කරනවා....
    යකෝ හිගා කාපන්....ලේන්සුවක් අරන් ඒක නම්බුයි අහිංසක දරුවන්ගේ අනාගතේ විනාශ නොකර....😌😌😌

  • @kamalkrishantha5846
    @kamalkrishantha5846 6 หลายเดือนก่อน

    බලපන් ඔකා,පඩි මදි කියලා පෙලපාලි ගිය එකේක්ද කියලා😊

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 6 หลายเดือนก่อน

    රටේ ඉහලම පාර්ලිමේන්තුවෙ ඉදල පහලට එනකම්ම හොරු.

  • @HemanthaPerera-um8dk
    @HemanthaPerera-um8dk 6 หลายเดือนก่อน +7

    Kalakanni

  • @kapila870
    @kapila870 6 หลายเดือนก่อน

    තව පඩිත් වැඩි කරන්න කියනවා කාලකන්නි

  • @ManikeTahan
    @ManikeTahan 6 หลายเดือนก่อน

    මම පුන්චි කාලේ ගිය ඉස්කෝලේ අපේ ගමේ ටීච උදලු ටික සේරම ගෙදර ඇද්දා පුටු ඩෙස් ගෙදර පාවිච්චියට තිබුනේ. ඒ උනාට දරුවන්ට ගුණදම් කියල දෙනව මහ ලොකුවට.

  • @nalinisuru464
    @nalinisuru464 6 หลายเดือนก่อน

    පඩි වැඩි කරන්න කිය කිය දගලන උන්ගෙයි මේ වගෙ වැඩ කරන උන්ගෙයි වෙනසක් නෑ ගුරුහොරු..

  • @ShalikaIndrasena
    @ShalikaIndrasena 6 หลายเดือนก่อน

    එක ගුරුවරයෙක් ඒම කලා හෝ නෑ කියල හරියටම නොදැන මෙච්චර් සේවයක් කරන සමස්ත ගුරු පරපුරටම බනින්න එපා .කෝ බලන්න රජය්‍රෙ රෝහලක ඕ පී ඩී එකක ඩොක්ටර් කෙනෙක් විනාඩි 5ක් වත් ඔයාලගෙ රෝගයක් විනිස්චය කරල බේත් දෙනවද මාස්පතා තියන සායන වලින් බේත් නෑ කියල හරවල එවලා ඒව පාමසි වලින් අරන් ඔයාල ගෙදර ඇවිත් නැද්ද සල්ලි එකතු කරනවා ඇති ගුරුවරු ළමයිගෙ පේපර්ස් එහම ගෙන්වන්න මොකද ගුරුවරු ඒව අතින් දාලද කරන්න කියන්නෙ

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 6 หลายเดือนก่อน

    එකෙක් වැරදි කරනකොට අනිත් එවුන් එකතුවෙලා ඌව බේරගන්නවා. නිලධාරි ඔක්කොම එකයි හොඳ අයත් ඉන්නවා. ඒ අයට අපි ගරු කරන්න ඕනේ ඒත් මෝට බයිසිකලින් ඇවිල්ලා කාර් දෙක තුන අරගෙන තට්ටු දෙකේ ගෙවල් දෙක තුන හදන හදන විදුහල්පතිවරු අපි කවුරුත් මැරෙන මිනිස්සු කියලා උන්ට අමතක වෙලා

  • @rugunarathna4186
    @rugunarathna4186 6 หลายเดือนก่อน

    මරන්න එපා ...සමහර පලාත්වල නම් ඕවට කරන්නෙ ඇසිඩ් ගහන එක ...

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 6 หลายเดือนก่อน +3

    අසික්කිතයි. ගුරුවරු නෙමෙයි හොරු . ගොඩක් ස්තුතියි උකුස්සාට

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 6 หลายเดือนก่อน +1

    stanley දැන් පුතේ අ රි යී ගුරු හොරුන්ට

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 6 หลายเดือนก่อน +4

    ගුරැ හොරැ

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 หลายเดือนก่อน

    ❤❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 6 หลายเดือนก่อน +10

    ගුරු හොරුනේ ලෝකයම් හදන්නෙ.ඒකයි මේ.😅😅😅

  • @දඟයා
    @දඟයා 6 หลายเดือนก่อน +1

    මහින්ද ජයසිංහ, ජෝෂෆ් ස්ටාර්ලින් මේ ඔයාලගේ සහෝදරයෙක් ඡන්දෙ තියන්නත් කලින්ම වැඩ අල්ලලා...

  • @ncm442
    @ncm442 6 หลายเดือนก่อน

    අපි ඉතාමත් හොද අදහස්වලින් පිරුන ජාතියක්,,පේනවානේ උදාහරන, ලමයින්ට ඉගෙනගන්න පොත තියන මේස පුටුත් විකුනනවා,,හරිම උදාරයි,,හෙලයිනී,,,උදාරයි😂😂😂

  • @Sithijaonline
    @Sithijaonline 6 หลายเดือนก่อน

    හිගා කාපියව් කන්න නැත්තම්.. එක නම්බුයි.. මේ වගේ දේවල් මුන් කරන්නේ මොන හිතකින්ද?😢

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 6 หลายเดือนก่อน

    මේ මාලිමාවෙ ගුරුවරු කියල එකෙක් හරි නොකිව්වත් බලපල්ලකො..🤣🤣🤣

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 9 วันที่ผ่านมา

    දැඩ් දඩුවම් දීපල්ලා එච්චරටම මේක විනාස වෙලා

  • @chamindijasintha9278
    @chamindijasintha9278 6 หลายเดือนก่อน +5

    මහ උන් මහ පරිමානෙන්. පොඩි උන් උන්ගෙ තරමට

    • @nilunilu4025
      @nilunilu4025 6 หลายเดือนก่อน

      බැට කන්නෙ අපි දුකයි 😢😢😢

  • @harshadayarathna2951
    @harshadayarathna2951 6 หลายเดือนก่อน

    ටියුෂන් කරන ගුරෙක් තමයි වැඩෙි කරන්න ඇත්තේ

  • @rk3337
    @rk3337 6 หลายเดือนก่อน +1

    කෝ බං අර කියන්නේ කමක් නෑ අපි මාලිමාවට කියලා.කෝ පක්කිලි ටික.ඕන්න උඹලගේ ගුරුවරු

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 6 หลายเดือนก่อน +1

    ලංකාවේ වගකිවයුතු අය කියලා ඉන්න අය මෙහෙම nam mokawada විශ්වාස කරන්නේ 225 විතරයි da රටේ දේවල් හෝරා kanne

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 6 หลายเดือนก่อน

    ලංකාවේ ගොඩාක් පාසල් වල මේ දේවල් තමයි වෙන්නේ.. හැම දේටම ළමයින්ගේ සල්ලි එකතු කරනවා. විශේෂයෙන් රත්නපුර නගරයේ රජයේ සියලුම පාසල් වල සල්ලි වලට හැමදේම කරන්න ඕන. එදා වේල කන්න බැරි මිනිස්සු ගේ සල්ලි අරගෙන විදුහ්පති වරු වග කිව යුතුය හොයා බලන්න.. විශේෂයෙන් මිහිදු විදුහල දූෂිත විදුහල්පතිනි ඉන්න පාසලක් 😢😡

  • @Isc8793
    @Isc8793 6 หลายเดือนก่อน +1

    හෙන ගහපන් ඕකුන්ට, ඔව විකුනල කන සල්ලිවලින් ලේබඩ පලයව්

  • @M.M.SBandara
    @M.M.SBandara 6 หลายเดือนก่อน +1

    😂😂😂එ උනාට බලපන්කෝ ජෝශප් ස්ටාලින් රගන රැගිල්ල අවුරුද්දට මාස 3ක් පින් පඩි කෙලලා, එවත් මදි කියලා දරුවෝ අනාතකරනවා,
    ඔකුන් සුදු වැන් වලින් ගෙනියන්න ඔනී

  • @rohanawickramarathne647
    @rohanawickramarathne647 6 หลายเดือนก่อน +1

    ගුරුහොරු

  • @AshaSanjiwani-rb2im
    @AshaSanjiwani-rb2im 2 หลายเดือนก่อน

    මේ වගේ ඉස්කෝල මුර කරන අය රාත්‍රීයට ගෙදර මුර කරන්න යනවා පාසලේ light දාලා

    • @AshaSanjiwani-rb2im
      @AshaSanjiwani-rb2im 2 หลายเดือนก่อน

      පින් පඩියක් ගන්නෙ ගෙදරට වෙලා ගමි වල පසල් වල තමා වැඩි මේවා හොයලා බලන්න

  • @umairmax9181
    @umairmax9181 6 หลายเดือนก่อน

    සර්ට අඩියක් ගහන්න වෙන්න ඇති 😂

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 6 หลายเดือนก่อน

    දැන් ඉන්නෙ ගුරුවරු නෙවෙයි... ගුරුහොරු....

  • @chlfilms
    @chlfilms 6 หลายเดือนก่อน

    ලංකාවේ බහුතරයක් රජයේ පාසල් වල විදුහල්පති, පන් ති ගුරු, අංශ බාර ගුරාලා හා උන්ට සෙට් උන දෙමාපිය කැචර්ලා වසරක් පාසා තින් ත ගාන්න කියා ලක්‍ෂ ගණන් එකතුකරගෙන බෙදා ගන්නවා. උන් ගේ ඉහලම අදායම් මාර් ගය දරුවන් ගෙන් මංකොල්ල කැම​.

  • @chathuralakshan542
    @chathuralakshan542 6 หลายเดือนก่อน +2

    Bye Bye Sir!!🥰🤣

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 6 หลายเดือนก่อน +1

    රෙදි ඉල්ල

  • @NisansalaPriyadarshani-k9i
    @NisansalaPriyadarshani-k9i 6 หลายเดือนก่อน

    හොදට කෑම ටික පිගන් වලට බෙදල දෙන්නනෙ තිබ්බෙ ආයෙ කරන්නෙ නෑ කන්න නැතිව හිටියත්

  • @pahasara-do4rs
    @pahasara-do4rs 6 หลายเดือนก่อน

    තව පඩිත් වැඩි කරන්නලු කාලකන්නි 😂

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 6 หลายเดือนก่อน

    ස්ටාලින්ට ගානක් යනවා ඕකෙන්.

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 6 หลายเดือนก่อน +4

    ඔය.අත්ත.එගෙම අය ඔනතරම්.ඉන්නවා මෙවට අස් අරෙන්න.ඕන.

  • @ishankauchitha8687
    @ishankauchitha8687 6 หลายเดือนก่อน

    ඒ ගුරා කැම්පස් යන කාලෙ පාසල් දරුවන්ගෙ නිදහස් අද්‍යාපනය රැකගන්න උද්ගෝෂණ කරන්නත් ඇති නේද ? 😂

  • @DanuIlangeshwaran
    @DanuIlangeshwaran 6 หลายเดือนก่อน +2

    Padith madi kiyala udgoshana karanawa mhema hora wadath karanawa 😢😢😢