සල්ලි අච්චු ගහන්නේ මෙහෙමයි 💸💰🤑 | How Money Is Made | Modern Money Printing Factory | Salli achchu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සල්ලි අච්චු ගහන්නේ මෙහෙමයි | How Money Is Made | Modern Money Printing Factory | Salli achchu gasana akaraya
    මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න දැන්ම අපිව Subscribe කරන්න.
    ඒ් වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් Like කරලා Comment කරලා යාළුවන්ට බලන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්නත් එපා.
    Make sure to subscribe and hit the bell for new video notifications.
    LIKE, COMMENT & TELL YOUR FRIENDS if it make for your knowledge!!
    ▽ Subscribe for more Videos ► bit.ly/3kNj1U7
    ▽ Find us on Facebook ► bit.ly/2Ui1Df9
    ▽ Follow us on Instagram ► bit.ly/384CPO7
    ▽ Video link ► • සල්ලි අච්චු ගහන්නේ මෙහ...
    Music : www.bensound.c...
    Video Clips : www.pexels.com...
    ---------------------------------------------------------------------
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ---------------------------------------------------------------------
    For copyright related issues, credit addition and deletion please let us know and We will resolve your issue within a few hours.
    ☎ CONTACT US: asirimathlokaya@gmail.com
    How Money Is Made,Money,Money Is Made,'Modern,Printing,Factory,Modern Money,Printing Factory,Money Printing Factory,Money Printing, How to printing money,Salli hadana,සල්ලි අච්චු ගහන හැටි,සල්ලි හැදෙන හැටි

ความคิดเห็น • 129

  • @Asirimathlokaya
    @Asirimathlokaya  ปีที่แล้ว +57

    මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් මේ වීඩියෝ එකට Like එකක් දාගෙන යන්න. ❤❤ Comment එකක් දාලා ඔයාලගේ අදහස් බෙදාගන්නවානම් තවත් වටිනවා. ❤❤

  • @hemapalamanathunga7436
    @hemapalamanathunga7436 ปีที่แล้ว +12

    සල්ලි අච්චු ගහන්න කොච්චර අමාරුයිද. සල්ලි අච්චු ගහන්නත් සල්ලි වියදම් කරන්න ඕන. හොඳ වැදගත් වටිනා පාඩමකි. ඔබට බොහොම ස්තූතියි.

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි. 👍

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    කවදාවත් දැක්කෙ නැ සල්ලි අච්චු ගහනවා .ගොඩක් හොද විඩ්යො එකක් බුදු සරනයි ඔයාට

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      ස්තූතියි බුදුසරණයි

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා දුර්ලභ වීඩියෝවක් ස්තුතියි ...👍

  • @mithumhirusha.
    @mithumhirusha. ปีที่แล้ว +10

    ඇත්තටම මම අද මයි මෙ වගේ දෙයක් දැක්කේ thanks ❤❤

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට ❤️

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +19

    මුදල් නෝට්ටු වක් කියන්නේ නිකං ම කඩදාසි කොලය ක් කියලා කියන අයට මෙම වීඩියෝව බලලා තෙරුම් ගන්න පුළුවන් නෙද? මුදල් නෝට්ටු වක් මොන තරම් වටිනවාද කියලා. ඔබ තුමන්ගේ මෙම වැඩසටහන යටතේ නොදන්නා අය දැනුවත් කලාට ස්තුතියි.

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤️

  • @nokaSir
    @nokaSir ปีที่แล้ว +6

    සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා වගේම මුදල් acchu ගහන්න කොච්චර අමාරුද කියලා අදයි දන්නේ.ස්තුතයි 🙏 .

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +3

    අදමයි"දැක්කෙ"මොනතරම්"මහාන්සියක්ද"දක්ෂතාවයකද"මොලයක්ද"වටිනවද"
    ගොඩාක්"තුති"බුදුසරණයි"

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน +1

    Salli mavannath pudumakara kapavimak karana oyala hamotama budu saranai hamotama yahapathak veva 🙏💯💯💯❤❤❤❤❤

  • @dilshan1213
    @dilshan1213 17 วันที่ผ่านมา +1

    Thank you machn❤exam ekata godak wathagath

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +2

    අඩේ මේක කොච්චර වටිනවද ....අදමයි දැක්කේ මේ වගේ මුදල් අච්චු ගහනෝ....බලන්න ආසාවෙන් හිටපු දෙයක්..කාටවත්ම හොරකන් කරන්න බැරිද ඔයි අන්තිම ටිකේ....අනේ තව නැද්ද මේ වගේ වෙන වෙන අපි බාවිත කරන දේවල් නිශ්පාදනය කරන විදිය....

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      හොරකම් කරන්න බෑ. කැමරා හයි කරලා ආරක්ෂාව උපරිම කරලා තියෙන්නේ. ඊට අමතරව මුද්‍රනය වෙලා එන සල්ලි ඇසුරුම් වෙලා සීල් වෙලාම එන නිසා කාටවත් හොරකම් කරන්න අමාරුයි.

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      තව වීඩියෝ ඉස්සරහට හදලා දාන්නම්. 👍

  • @poojithaindunil2962
    @poojithaindunil2962 ปีที่แล้ว +1

    අද දැන ගත්තෙ සල්ලි අච්චු ගහන විදිහ 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 ❤❤❤

  • @HashaniHashani
    @HashaniHashani 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ආසාවෙන් බැලුව❤

    • @Asirimathlokaya
      @Asirimathlokaya  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @nimalroma
    @nimalroma ปีที่แล้ว +2

    ලංකාවෙ මුදල් මුද්‍රනය ගැනත් වීඩියෝ එකක් දාන්න

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว +2

      ලංකාවෙ මුදල් මුද්‍රනයත් මේ විදිහම තමයි. ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් මම වීඩියෝ එකක් හදලා දාන්න බලන්නම් 👍

  • @piyumigamage881
    @piyumigamage881 ปีที่แล้ว +5

    Important explanation🤗🤗

  • @manushapromodani6695
    @manushapromodani6695 ปีที่แล้ว +3

    මේවා හදන්න කොච්චර අමාරුවෙන්ද. මේවා හදන අයට පින් දෙන්න ඕනි හොදද

  • @user-sb1wz5my8q
    @user-sb1wz5my8q ปีที่แล้ว +5

    Niyama video ekak

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +2

    Dakkamai me wage video ekak obata stuti

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 ปีที่แล้ว +2

    மிகவும் பயனுள்ள தகவல்கள்.நன்றி!

  • @janiyabo
    @janiyabo ปีที่แล้ว +1

    මම දන්නෙ නැති නිසා අහන්නෙ. කොහොමද මේ සල්ලි ජනතාව අතට යන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      මේ සල්ලි කෙලින්ම යන්නේ ඒ ඒ රටවල්වල තියෙන මහ බැංකුවට. ඊට පස්සේ රජයේ වියදම් විදිහට සල්ලි එලියට එනවා. එහෙම නැත්තම් ඒ සල්ලි ටික බැංකුවලට ඇවිත් එතනින් ණය විදිහට ජනතාව අතට යනවා. මේ මම කිව්වේ සරලව. නැත්තං තව තව විදි තියෙනවා.

  • @WishYasho
    @WishYasho หลายเดือนก่อน +2

    watina vedio ekak ❤️ salli achchu gahanakota ona tharam achchu gahanna puluwane ethakota ahema achchu gahanna puluwanda

    • @Asirimathlokaya
      @Asirimathlokaya  หลายเดือนก่อน +2

      Comment ekata thanks. 👍
      Ona tharam salli achchu gahanna puluwan unata ehema achchu gahanna ba. Hama salli kolekama ekata avenika una ankayak print venavane. Ethakota, maha bankuwen nikuth karapu anka pramanayata vitharai achchu gahanna puluwan. Ekama ankaya salli kola dekaka na.

    • @WishYasho
      @WishYasho หลายเดือนก่อน +2

      @@Asirimathlokaya Thanks

    • @Asirimathlokaya
      @Asirimathlokaya  หลายเดือนก่อน +2

      Welcome 👍🙂

  • @kumara2314
    @kumara2314 ปีที่แล้ว +6

    Super

  • @sumiya.6059
    @sumiya.6059 ปีที่แล้ว +3

    රුපියල් සීයක් මුද්‍රණය කරන්න රුපියල් සීයක් යනවා කියලා තමයි අහලා තියෙන්නේ ..සෑම මුදල් නෝට්ටුවකටම ඒ වටිනාකම දීලා තියෙන්නේ එහෙමයි කියනවා ..

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว +2

      දැන් එහෙම නෑ. හැම තිස්සෙම කාසියක හරි නෝට්ටුවකහරි මුහුනතෙහි සදහන් වටිනාකම, ඒ කාසිය හරි නෝට්ටුවහරි නිර්මාණය කරන්න යන පිරිවැය සහ ඒ කාසිය යකඩ වලට හරි නෝට්ටුව කඩදාසිවලට හරි විකිනුවොත් ලැබෙන ගාන කියන දෙකටම වැඩියි.

  • @neeladamayanthi7686
    @neeladamayanthi7686 ปีที่แล้ว +1

    wadagath video ekak ....

  • @user-ev5nc3kc3e
    @user-ev5nc3kc3e ปีที่แล้ว +2

    Oya kole hindane mechchara duakak vidinne

  • @anndaannda2804
    @anndaannda2804 ปีที่แล้ว +1

    Thank you somouch

  • @udayanganie2945
    @udayanganie2945 ปีที่แล้ว +1

    Neyamai harema hoda wadak

  • @sugathpriyantha6417
    @sugathpriyantha6417 ปีที่แล้ว +2

    සුපිරි

  • @chamilapathirana4947
    @chamilapathirana4947 ปีที่แล้ว +1

    Niyama vedio ekak

  • @christinathehooker
    @christinathehooker ปีที่แล้ว +1

    satutui mehema dakinna labeema .me salli nisa kochchara minissu dukwedinawada

  • @ADmax192
    @ADmax192 ปีที่แล้ว +1

    Ammo maru😊

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว +19

    සල්ලි අච්චු ගහන meshin එක හදපු කෙනාට koi තරම් ඔලුවක් තියෙන්ට ඕනෙද මෙහෙම දෙයක් කරන්ට

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +5

      ඇයි කඩදාසි වර්ගය නිපදවා ගැනීම. ඒ කඩදාසි විවෘත වෙළඳ පොලේ විකිණීම තහනම් වෙන්න ඕන. කඩදාසි තීන්ත පහසුවෙන් සුලභව ගන්න තියෙනවනම් කවුරුත් සල්ලි අච්චු ගහන්නපෙලෙඹයි

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl ปีที่แล้ว +1

    Hariii mahansi matanam

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      E moko. Video eka balalada mahansi 😁🙂

  • @aypfilms
    @aypfilms ปีที่แล้ว +1

    නියමයි

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤

  • @indunilhashan8471
    @indunilhashan8471 ปีที่แล้ว +2

    Ma wideyo Aka dapu oyalata godak stute

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    Very good

  • @ak566
    @ak566 ปีที่แล้ว +2

    Lankwai ghana ewa uganada thamai
    Netham para despalanghi account wala
    Aba sarnaai

  • @sanjayasanjaya6143
    @sanjayasanjaya6143 ปีที่แล้ว +1

    offset ekaka math awrudu 6 wadakara oya okkoma dakala thiyenawa

  • @nimeshsdasun2324
    @nimeshsdasun2324 ปีที่แล้ว +1

    nice

  • @anusharathnayake6358
    @anusharathnayake6358 ปีที่แล้ว +1

    සල්ලි ගොඩේ පීනනව කියන එක තේරුම් ගත්තෙ අද

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +2

    Lankawe Sallith oya widihata kapu wage dewal walinda print karanne 😮

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      ඔව්. මේ විදිහටම තමයි. ලොකු වෙනසක් නෑ.

  • @ranipererasatharasinghe5086
    @ranipererasatharasinghe5086 ปีที่แล้ว +1

    Naa..viyadam karana hetinam dakala thiyanawa...

  • @user-kk1fk5gy9u
    @user-kk1fk5gy9u ปีที่แล้ว +1

    🤑🎉😮

  • @nisansalasamarakoon1976
    @nisansalasamarakoon1976 ปีที่แล้ว +1

    👍❤

  • @ayuarana3061
    @ayuarana3061 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @lalkumara6948
    @lalkumara6948 ปีที่แล้ว +2

    S

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 ปีที่แล้ว +1

    Mawath ganiko wadata oke

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว +1

    👌👌👌🙋‍♂️🇶🇦

  • @ak566
    @ak566 ปีที่แล้ว +1

    Monawa ghawath owa yana ena than neh

  • @tonypushpakumara3283
    @tonypushpakumara3283 ปีที่แล้ว +1

    Ma waga dayka Brahma isuthi

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +1

    මට තියන ප්‍රශ්නෙ ලංකාවේ සල්ලි අච්චු ගහපු වැඩ කරපු අය ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක දන්නවා නම් කියන්න 😮🤔😐😕

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      ලංකාවේ සල්ලි අච්චු ගහන්නේ De la rue company එකේ. ඒ company එක රුපියල් විතරක් නෙමෙයි තව සල්ලි වර්ග print කරනවා.

  • @kathugamingff
    @kathugamingff ปีที่แล้ว +1

    Bro password

  • @juwandaragejayarathna338
    @juwandaragejayarathna338 ปีที่แล้ว +1

    7

  • @sameeraweerawardane8507
    @sameeraweerawardane8507 ปีที่แล้ว +1

    Salli na

  • @ireshnuwanhettiarachchi3968
    @ireshnuwanhettiarachchi3968 ปีที่แล้ว +1

    Nobar aka ගහන්න .කවුද .

    • @Asirimathlokaya
      @Asirimathlokaya  ปีที่แล้ว

      ඒක වීඩියෝ එකේ තියෙනවා

  • @nihalfernandofernando2261
    @nihalfernandofernando2261 ปีที่แล้ว +1

    Very good

  • @wasanthakumuduni9241
    @wasanthakumuduni9241 ปีที่แล้ว +1

    නියමයි