ලෝකයේ එක එක රටවල්වල මුදල් අච්චු ගහන හැටි මෙන්න. | How Do Different Countries Print Money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සල්ලි අපි කාටත් ගොඩක් වටින දෙයක්. හැබැයි මේ අපේ අතට එන සල්ලි කොහෙද හදන්නෙ කියලා ඔබ දැනගන්න කැමතිද? මේ වීඩියෝ එක බලලා ලෝකයේ එක එක රටවල්වල මුදල් අච්චු ගහන හැටි දැනගන්න.
    money is valuable for all of us. So how countries print money in their factories? in this video I'm going to explain you about How Do Different Countries Print Money. Lets get started.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    #Money
    #සල්ලි
    #මුදල්
    #HowMoneyMade

ความคิดเห็น • 910

  • @WishwaGaweshaka
    @WishwaGaweshaka  3 ปีที่แล้ว +380

    Live එක ඉක්මනට එනවා. මේ දවස්වල සංචරණ සීමා දාපු හින්දා වැඩ ගොඩක් කරගන්න බැරිවෙලා හිරවෙලා ඉන්නේ.. ඒ නිසා යාළුවො තරහා නෑනෙ තත්වය තේරුමගන්න පුළුවන්නේ.. මම live එන්න දවස් කිහිපයකට කලින්ම අනිවාර්යයෙන් කියන්නම්.. ඊට පස්සෙ හම්බෙලා කතා කරමු අපි..💙🙈😍😍😍

  • @trinco2086
    @trinco2086 3 ปีที่แล้ว +53

    බලන්නත් කලින් අන්ලයික් කරන කුහක ජාතියක් ඉන්නවනේ යකෝ ..බලන්න බැරිනම් නිකන් හිටහල්ලා... කවුරු මොනව කරත් කිව්වත් මං හැමදාමත් විශ්ව ගවේශක සමග...පරිස්සමින් ඉන්න බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤❤❤

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +2

      Eka button ekak bn unlike nathi video me loke kohewath na anika unlike tikata ochchara natanna on na ne like wadi unlike adui echcharai unlike bala bala TH-cam karanna giyoth wena wadak nathi wenawa🤣

    • @ucbro...7759
      @ucbro...7759 2 ปีที่แล้ว

      Unlike karana ayata un like karnnane buton ekk enne...yaluwa...

  • @isurujeewa5892
    @isurujeewa5892 3 ปีที่แล้ว +19

    ලංකාවේ සල්ලි නිපදවන්නේත් එංගලන්තයේ තෝමස් ඩිලාරෑ ආයතනය විසින්මයි එම ආයතනයේ ශාඛාවක් බියගම වේලද කලාපයේ පිහිටා තිබේ

  • @navijanethdula5025
    @navijanethdula5025 3 ปีที่แล้ว +115

    විශ්ව ගවේෂක අයියාට සහ වීඩියෝ එක බලපු අයට සුභ වෙසක් පුන් පොහෝ දිනයක් වේවා.

  • @ben10sinhaladubbing-sinhal20
    @ben10sinhaladubbing-sinhal20 3 ปีที่แล้ว +17

    ඔන්න අද පලවෙනියටම බැලුවා

  • @musicpassofficial
    @musicpassofficial 3 ปีที่แล้ว +266

    ඩොලර් 1 වත් අල්ලලා නැති අය කෝ බලන්න💚💙💜❤️😍❤️💜💙💚

    • @musicpassofficial
      @musicpassofficial 3 ปีที่แล้ว +5

      @@TheGhostDuck. හොදයි හොදයි

    • @BLACKWHITE-fz3bl
      @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +5

      මං ගාවත් රටවල් 20 ඒවා තියනවා ඩොලර් 1කේ කොලේ කුත් තීනව

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว +8

      අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍

    • @musicpassofficial
      @musicpassofficial 3 ปีที่แล้ว +3

      @@BLACKWHITE-fz3bl හා💚💙💜❤️😍❤️💜💙💚

    • @musicpassofficial
      @musicpassofficial 3 ปีที่แล้ว +2

      @@gayathtv1847 අපි දීලා තියෙන්නේ

  • @nethminiamarasinghe909
    @nethminiamarasinghe909 3 ปีที่แล้ว +27

    ආසාවෙන් බලපු වැදගත් Video එකක් ❤️🔥

    • @user-wj4bc1ko1g
      @user-wj4bc1ko1g ปีที่แล้ว +1

      අපිත් සල්ලි අච්චු ගහමුද

  • @vimeshanjana8625
    @vimeshanjana8625 3 ปีที่แล้ว +19

    ලන්කාවෙ සල්ලි අච්චුගහන්නෙ චීනෙ කියල දන්නෙත් අද..😅😅👌🖤

    • @haritha9472
      @haritha9472 2 ปีที่แล้ว +2

      මමත් අද දන්නේ

    • @withdaniya5705
      @withdaniya5705 2 ปีที่แล้ว +1

      ලංකාවේ සල්ලි ලංකාවේ අච්චු ගහන්නේ Delarue එකේ

  • @Thimi_bro.2
    @Thimi_bro.2 3 ปีที่แล้ว +156

    Ane mata කවදාවත් like 30 ක් වත් hambela ne.....😐😞😞mata like danna .....mama comment 2 දැම්මා ......

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +9

      mata sahayogaya denna please oyaata pin

    • @bluesky8976
      @bluesky8976 3 ปีที่แล้ว +6

      කෝ ඔයා cenal එකක් කරන්නේ නෑ නේ
      11 මගෙන්

    • @Noblesensei
      @Noblesensei 3 ปีที่แล้ว +2

      Onna like 37k

    • @Thimi_bro.2
      @Thimi_bro.2 3 ปีที่แล้ว +2

      @@bluesky8976 Thank you

    • @Thimi_bro.2
      @Thimi_bro.2 3 ปีที่แล้ว +2

      @@bluesky8976 Thank you

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 3 ปีที่แล้ว +13

    අපේ රටේ තමා කොස් කොළ වගේ සීමාවක් අගක් මුලක් අනාගතයක් නොසිතාම අච්චු ගසන්නේ. ලෝකයේ මේවගේ අමුතු ඇටයක් නෙත දකින්නට ලැබීම ඉමහත් වාසනාවකි. රාජපක්ෂලාට ජයෙන් ජයම වේවා.

  • @kavindulakshitha2296
    @kavindulakshitha2296 3 ปีที่แล้ว +76

    සුපිරි video එකක්. ලොකු කුතුහලයක් තිබුන මාතෘකාවක්

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +12

      ස්තූතියි යාළුවා 💙💙

    • @pasindusandakalum8624
      @pasindusandakalum8624 3 ปีที่แล้ว +2

      Aniwa

    • @chinthka1415
      @chinthka1415 2 ปีที่แล้ว +3

      @i මොකක්ද ඒ මම උදව් කරනව ඕනම කෙනෙක්ට 💖👍😊

    • @rnproductions6240
      @rnproductions6240 2 ปีที่แล้ว +1

      ඔව් මටත් කුතුහලයක් තිබුණ

    • @rnproductions6240
      @rnproductions6240 2 ปีที่แล้ว +1

      @@chinthka1415 matath udavvak karnavada

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo 3 ปีที่แล้ว +46

    ඉන්දියාවේ රු.200 නෝට්ටුත් තියනවයි කියල අද දැන ගත්ත මන් වගේ අය සටීද. 😊😊

    • @user-hl2zr7he9x
      @user-hl2zr7he9x 3 ปีที่แล้ว +6

      අපෙත් තිබ්බා දෙසීයේ නොට්ටුවක්.....දළදා පෙරහැර තිබ්බේ ඒකෙ

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +10

    නියමයි අයියා වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️
    මේ හොර සල්ලි ගැනත් මොනාහරි වීඩියෝ එකක් ගේන්නකෝ

  • @roshanimalkanthi4344
    @roshanimalkanthi4344 3 ปีที่แล้ว +11

    ශ්‍රී ලන්කාවේ මුදල් අච්චු ගහන හැටි දාන්නකෝ

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 3 ปีที่แล้ว +19

    හුඟක් වටිනා video 1ක්, නැත්තං කවදා දකින්නද මේවා, හුඟක් ස්තූතියි මල්ලි 😊❣️👈

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj 3 ปีที่แล้ว +40

    ගොඩක් වටිනවා.මමත් අද දැනගත්තෙ👌👌😘💵💵

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 3 ปีที่แล้ว +9

    ලංකාවේ මුදල් මුද්‍රණය කරන ආයතනය බියගමයි පිහිටල තියෙන්නේ. මං හරිද දන්නෙ නැහ "Bradbury Wilkinson සහ De La Rue"

    • @thilinathineth21
      @thilinathineth21 ปีที่แล้ว

      De La Rue නේද.මුදල් නෝට්ටු වල පිටිපස්සෙ ගහලා තියෙයි දකුණු පැත්තෙ යට පොඩියට

  • @janakaravindra7889
    @janakaravindra7889 3 ปีที่แล้ว +8

    ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එක 😎😎😎

  • @ComputerShortKeyShow-410
    @ComputerShortKeyShow-410 2 ปีที่แล้ว +5

    "සුපිරිම සුපිරියි" අපිට තවත් සල්ලි අච්චු ගහන රටවල් වීඩියෝ එකක් දාන්නකො "කොන්දේසි සහිතයි"රටවල් 20ක වත් තියෙන්න ඕන

  • @lakmalgaming6706
    @lakmalgaming6706 3 ปีที่แล้ว +6

    විශ්ව ගවේශක අයියේ ඔයා කොහොමද මේවා හොයාගන්නේ ලගට ගිහින් වීඩියෝ කරනවද🥺🥺😄

  • @ridhipuragaming6281
    @ridhipuragaming6281 3 ปีที่แล้ว +15

    වැඩෙ ලස්සනයි දිගටම යන්න අපි හැම වීඩියොඑකක්ම බැලුවා ලන්කාවෙ එක්කුත් ඔන

  • @HyperTechLk
    @HyperTechLk 3 ปีที่แล้ว +14

    අයියා use කරන මයික්‍රෆෝන් එක මොකක්ද රිප්ලයි ඕනේ❤️❤️❤️🤗🤗

  • @dilshan4586
    @dilshan4586 3 ปีที่แล้ว +10

    අද නම් වටින විඩියෝ එකක් 👌🤩🖤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

    • @dilshan4586
      @dilshan4586 3 ปีที่แล้ว +3

      @NN BRO මොකෙක්ද කොල්ලා උදව්ව සල්ලි හදිස්සියක්ද ✨️

  • @bluesky8976
    @bluesky8976 3 ปีที่แล้ว +34

    371 වැනි like එක මගෙන්.
    මරු දැනුම ලැබෙන එකක්
    මොකද අයියේ ඊයේ කමෙන්ට් off කරේ 😍

    • @duleshdhanusekera4334
      @duleshdhanusekera4334 3 ปีที่แล้ว +3

      හොදනැති හින්දනේ ඕයි 😁😁😂😂😂

    • @bluesky8976
      @bluesky8976 3 ปีที่แล้ว +1

      @@duleshdhanusekera4334 මුලදී එහෙම තිබ්බේ නෑ

    • @bluesky8976
      @bluesky8976 3 ปีที่แล้ว +2

      @NN BRO අනිවා aye මං කලින් දුන්නේ

    • @dilatsl7116
      @dilatsl7116 3 ปีที่แล้ว

      @NN BRO 👍

  • @dumidulakshan15
    @dumidulakshan15 3 ปีที่แล้ว +7

    මමනම් කැමති ඇමරිකාවෙ මුදල් අච්චුගහන එකට. තව පොඩි උදව්වක් කරන්නකො ඇමරිකාවට යන්න ඔන්න ක්‍රමය ගැන මොනවද ඕන සහතික අන්න ඒ ගැන පුලුවන්නම් වීඩියෝ එකක් දාන්නකො...... ආදරෙයී විශ්ව ගවේෂක❤️❤️❤️

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොදයී ...අයියේ උගන්ඩාවේ බ්ස්නස් සහ ඒ රටේ දේසපාලුවෝ ගැන වීඩියෝ එකක් ඕන.. පුලුවන්ද ...

  • @shehanihimasha1165
    @shehanihimasha1165 3 ปีที่แล้ว +11

    ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි අයියේ 😊😊😊😊😊

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 ปีที่แล้ว +5

    මේක නම් ගොඩක් වටිනව.....superb......💪💪❤

  • @SNNDS
    @SNNDS 3 ปีที่แล้ว +25

    කවදද අයියා ලයිව් එක එන්නේ?🤔🤔🤔🤔🤔

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +2

    Woooooow 🤑 පට්ටනේ ගොඩාක් වටින වීඩියෝ එකක් 😍👌👍 ලංකාවේ සල්ලි අච්චු ගහන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අයියේ...? 🤔 ඒක නීති විරෝධි ද..?

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +1

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,

  • @lahirulakshan8762
    @lahirulakshan8762 3 ปีที่แล้ว +8

    වැදගත් වීඩියෝ එකක් ❤️❤️❤️👍

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +7

    සෑහෙන වටින vedio එකක් ❤️

  • @Maneth61
    @Maneth61 3 ปีที่แล้ว +7

    Correction- ලංකාවෙ සල්ලි හදන්නෙ චීනෙ නෙමේ.... එංගලන්තෙ.... ලංකාවෙ සල්ලි කොලේ තියනව DE LA RUE කියලා

    • @GAYAN2548
      @GAYAN2548 3 ปีที่แล้ว +1

      De la ru එක තියෙන්නෙ ලංකාවෙ. බියගම zone එකේ. එංගලන්තයේ නෙවෙයි හදන්නෙ

    • @Maneth61
      @Maneth61 3 ปีที่แล้ว

      @@GAYAN2548 එතකොට විශ්ව ගවේෂක කියන්නෙ DE LA RUE කියන්නෙ එංගලන්ත සමාගමක් කියලා

  • @perro3516
    @perro3516 3 ปีที่แล้ว +6

    දෙයියංගෙ මල්ලි💰💰

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 3 ปีที่แล้ว +4

    අද නම් එලම වීඩීයෝ එකක්😁😁කුතුහලෙන් බලපු අය කෝ😔😔🥰🥺

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @chamaraudagedara3486
      @chamaraudagedara3486 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    • @chamaraudagedara3486
      @chamaraudagedara3486 3 ปีที่แล้ว

      @NN BRO වයි

  • @shiranjayanath8716
    @shiranjayanath8716 3 ปีที่แล้ว +1

    Wishwa gaweshakata සහ අනිත් හැමෝටම Good Night😴😴😴🤗🤗🤗

  • @pcwmuthukumarana9371
    @pcwmuthukumarana9371 3 ปีที่แล้ว +1

    Bohoma sthuuti.. Mm meka adamai dakke mm godak aasawen hitiye salli achcu gahanna hathi balanna 🙏🙏🙏🙏😍😍😍😘😘😘😘😘😘😜😘😜😜😜😜😘😘😜😜😜😜😜😜😜😜😜😜😜😜😜

  • @SNNDS
    @SNNDS 3 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක සුපිරි කියන අය කෝ?
    👇

    • @thunderixdragon4639
      @thunderixdragon4639 3 ปีที่แล้ว

      හැමදාම හොඳයි බං , අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ බං 😒

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @sithumprabashana3932
    @sithumprabashana3932 3 ปีที่แล้ว +4

    පට්ට අයියේ වීඩියෝ එක.. 😍

  • @PoornaSemasinghe
    @PoornaSemasinghe 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 😎💪 thank you..

  • @mrmillieyt2659
    @mrmillieyt2659 3 ปีที่แล้ว +1

    1 st view🌸
    1st like❤

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එකක් යාලුවා. නියමයි 👍❤💚💚😍🥰🥰🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka 🥰🥰

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +11

    විශ්ව ගවේෂක ඇයි බොරු පොරොන්දු දෙන්නේ ලයිව් එනවා කියලා.😁

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +1

      mata sahayogaya denna please oyaata pin

    • @RVCreationsOfficial
      @RVCreationsOfficial 3 ปีที่แล้ว +1

      @@LIVECLIPSFF ane matath

    • @bluesky8976
      @bluesky8976 3 ปีที่แล้ว +2

      Eeka ඇත්ත දැන් කවද ඉඩන්ද බලන් ඉන්නේ
      Good night අක්කා

    • @user-wh6fv2oi5v
      @user-wh6fv2oi5v 3 ปีที่แล้ว

      @@bluesky8976 good night 😴

    • @user-wh6fv2oi5v
      @user-wh6fv2oi5v 3 ปีที่แล้ว

      @@LIVECLIPSFF 530 👍

  • @hirushahansana1857
    @hirushahansana1857 3 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්

  • @official3243
    @official3243 3 ปีที่แล้ว +4

    ලංකාවේ මුදල් අච්චු ගහන විදිය කිව්වේ නෑ නේ 😔

  • @ns-ee8sm
    @ns-ee8sm 3 ปีที่แล้ว +62

    ඔයාගේ මූණ පෙන්නනවකෝ,..................... 😑

    • @yenukabandara9175
      @yenukabandara9175 3 ปีที่แล้ว +2

      Ai 100k video eke pennuwa

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +4

      @@yenukabandara9175 mata sahayogaya denna please oyaata pin please

    • @tharindadamsara7341
      @tharindadamsara7341 3 ปีที่แล้ว +3

      @@LIVECLIPSFF eke nama mokakda?

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +25

      Live එනවා ඉක්මනින්ම 🙈💙

    • @bluesky8976
      @bluesky8976 3 ปีที่แล้ว +9

      @@WishwaGaweshaka බොරු බෑ ඔන්න

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 ปีที่แล้ว

    ආසවේන් බලන්න you tube චැනල් අතර සුපිරිම චැනල් එකක් ආදරේයි❤️.🙏

  • @sadewperera5735
    @sadewperera5735 3 ปีที่แล้ว +1

    මේක බලලා ඉවර උනාම සල්ලි කොලයක් අල්ලා බලපු අය කෝ

  • @visalvismitha2638
    @visalvismitha2638 3 ปีที่แล้ว +4

    සුපිරි එල සුභ රාත්‍රියක්

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 3 ปีที่แล้ว +4

    ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ වැඩසටහනක් කරන්න ..

  • @sanasumsugeeshwara3851
    @sanasumsugeeshwara3851 ปีที่แล้ว

    ඩොලර් මුද්‍රණය කරනව දැකල තමයි හිත ගත්තේ.මං ගාවත් ඩොලර් විස්සේ කොලයක් තියෙනවා .

  • @maalumiris1335
    @maalumiris1335 3 ปีที่แล้ว +9

    1000 ට තව චුට්ටයි යාලුවනේ 🙏

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +3

      mata sahayogaya denna please oyaata pin

    • @bluesky8976
      @bluesky8976 3 ปีที่แล้ว

      ඊළග විඩීයෝ එක එන්නේ කවදද 😁

    • @maalumiris1335
      @maalumiris1335 3 ปีที่แล้ว

      @@bluesky8976 හෙට

    • @maalumiris1335
      @maalumiris1335 3 ปีที่แล้ว

      @@bluesky8976 හැබැයි ඔයා අකමැති කරියක්,බිත්තර කරියක්

    • @SNNDS
      @SNNDS 3 ปีที่แล้ว

      දෙන්නම් යාලුවා

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 3 ปีที่แล้ว +6

    ලංකාවේ මුදල් බියගම පිහිටි තොමස් සන්ස් එකෙ සල්ලි මුද්‍රණය කරනවා නේද? මතක හැටියට

    • @tharangasamaraweera401
      @tharangasamaraweera401 3 ปีที่แล้ว

      ඔව් මගෙ අක්කගෙ දුවත් වැඩට යනවා. නීති ගොඩායි

    • @kasunmadusanka6757
      @kasunmadusanka6757 3 ปีที่แล้ว

      Usd ඒවත් ප්‍රින්ට් කරනව හැබැයි කොලෙන් 60%ක් විතරයි අපේ කොල්ලෙකුත් වැඩ්ට යන්ව නීතී මාරම තදයි

  • @mohomadsafras7608
    @mohomadsafras7608 3 ปีที่แล้ว +11

    ඔය මැශින් එකක් වෙන කොහෙවත් ගන්ඩ නැද්ද 🤣🤣🤣

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +4

      Ain karala yakadawalata dapuwa us wala ganna tiyanawa

  • @ashenthilina2664
    @ashenthilina2664 3 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එක bro !!!

  • @GAYAN2548
    @GAYAN2548 3 ปีที่แล้ว +1

    ලංකාවෙ මුදල් මුද්‍රණය කරන්නෙ බියගම zone එකේ තියන thomas de la rue එකේ

  • @EASYMASTOR
    @EASYMASTOR 3 ปีที่แล้ว +12

    ඔයා පට්ටෙට හඩ කවනවනෙ

  • @slroom4431
    @slroom4431 3 ปีที่แล้ว +2

    ඉතිං ඔය සමාගම් වල වැඩ කරන වුන් සල්ලි මාටියගහන්නේ නැද්ද 🤔🤔🤔

  • @omithanimanjith1296
    @omithanimanjith1296 3 ปีที่แล้ว +1

    Hamadama meee wage supiri video danna ayye❤

  • @bn4439
    @bn4439 3 ปีที่แล้ว +4

    උතුරු කොරියාවෙ හොර සල්ලි අච්චු ගහන්නෙ කොහොමද

  • @prasannaweerasiri1922
    @prasannaweerasiri1922 3 ปีที่แล้ว +5

    කමන් නෑ චීලංකාවත් දැන් චීනෙම කොටසක්නෙ🙂💔

    • @kalpanimadhushani4135
      @kalpanimadhushani4135 3 ปีที่แล้ว

      👍👍

    • @BLACKWHITE-fz3bl
      @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +2

      ඉස්සර ශ්‍රී ලංකාව
      දැන් චී ලංකාව

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว

    හිතාගෙන හිටියේ අපේ කොල එන්ගලන්තෙන් ගහනවා ,කාසී මෙහෙම ගහනවා,,,

  • @hemalathasriyani526
    @hemalathasriyani526 3 ปีที่แล้ว +2

    ඉතින් යකු ඇයි අපි පිට රටියන්ට නයවෙන්නේ අපි acchugahala naya ගෙවමුකෝ 😄😄😄😄🤣🤣

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen 3 ปีที่แล้ว +4

    නියම විඩි‍යෝ එක අය්යා
    🤗

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💙

  • @abcdabcd-no4rs
    @abcdabcd-no4rs 3 ปีที่แล้ว +8

    අයියේ ඔයා live එක එන්නේ කවද්ද 🤩

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      mata sahayogaya denna please oyaata pin

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      එන්න කලින් කියන්නම් මල්ලි 💙

    • @abcdabcd-no4rs
      @abcdabcd-no4rs 3 ปีที่แล้ว

      @@LIVECLIPSFF ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා Bro 🤗🤗🤗

  • @malithmadhusanka2351
    @malithmadhusanka2351 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් අයියේ නොදන්නා ම දෙයක් ඔයාට ගොඩක් පින්තූර

  • @sasininavodya555
    @sasininavodya555 3 ปีที่แล้ว +1

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට

  • @nsgamingyt9152
    @nsgamingyt9152 3 ปีที่แล้ว +4

    මමයි පලවෙනිකෙනා 😀

  • @luthikadassanayake1814
    @luthikadassanayake1814 3 ปีที่แล้ว +4

    විශ්ව අයියා ❤️ මන් චැනල් එක පටන් ගන්නද දැන් නම් මාව මතක නැතුවා ඇති

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      mata sahayogaya denna please oyaata pin please

    • @janithmadushan9042
      @janithmadushan9042 3 ปีที่แล้ว

      මම අනිවා සහයෝගයක් දෙන්නම් මලෝ

  • @Bathiyawijekoon
    @Bathiyawijekoon 3 ปีที่แล้ว +1

    හොඳ video එකක් යහළුවා
    අපේ රටේ නෝට්ටු අච්චු ගහන්නේ England සමාගමක් (dE LA rue)

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +1

    WISHWA GAWESHAKA......super....

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @maheshmapa9471
    @maheshmapa9471 3 ปีที่แล้ว +5

    Gaming channel එකක් එහෙම කරන්න අදහසක් නැද්ද

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +1

    අද සල්ලි අච්චු ගහන හැටි දැකපු අය කො බලන්න 😎

  • @boyka875
    @boyka875 3 ปีที่แล้ว +1

    Notyficashion enne na oi ai danne na naththan first mn oyage godak video walata first comment dala thiyenawa supiri bn hama video ekakm balala thiyenne gmail account 4 rakin sub karala thiyenne

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +3

    ඉරෙන සල්ලී කොල නිසා
    නහින මිනිස්සු අපි.. 🤑.
    සල්ලි පස්සේම යන්නේ නැතිව ගුණ දර්ම ප්‍රගුන කලා නම් අපේ රට මීට වඩා ලස්සනයී
    ඇබැයි රුපියලේ අගය වැඩි උනානම් තවත් රට ලස්සන වෙයි 🙌😊

  • @zewmyyy
    @zewmyyy 3 ปีที่แล้ว +3

    අයියේ කොරියාවේ මුදල් මුද්‍රණය කරන විදිහ පෙන්නන්නකෝ

  • @grubi6581
    @grubi6581 3 ปีที่แล้ว

    අද video එකනම් මරු කම්මැලි නතුව බැලුවා .

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +1

    වැඩිම බය හිතුණේ ලංකාවෙි මුදල් මුද්‍රනය කරන හැටි දැකලා

  • @dilash688
    @dilash688 3 ปีที่แล้ว +6

    අනෙ මට සියටවත් යන්න උදව්වක් දෙන්නකො

  • @denethakash8584
    @denethakash8584 3 ปีที่แล้ว +3

    නියම video එකක් ❤️

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 ปีที่แล้ว

    Godak watina deval eganagattha.thankyou.good night.god bless you 💛

  • @adheeshkaushika6259
    @adheeshkaushika6259 3 ปีที่แล้ว +2

    නියම වැඩක් . කරගෙන යන්. 😁😁😁

  • @smileinpain2406
    @smileinpain2406 3 ปีที่แล้ว +4

    හොර සල්ලි අච්චු ගහන්නෙ කෝමද අයියෙ 😌🙏

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      Laser colore printers walin

    • @smileinpain2406
      @smileinpain2406 3 ปีที่แล้ว +1

      @NN BRO මොකක්ද

    • @smileinpain2406
      @smileinpain2406 3 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716 කරන විදිය පියවරෙන් පියවර 🤣

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@smileinpain2406 ewa hoyapan ban google eke athi

    • @smileinpain2406
      @smileinpain2406 3 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716 මන් කලර්ප්‍රින්ට් කරගත්ත 😌 A4 කොළවල....

  • @abcdabcd-no4rs
    @abcdabcd-no4rs 3 ปีที่แล้ว +7

    ඊයෙ comment දාන්න ඇවිල්ලා බැරි වෙච්ච කට්ටිය තව ඉන්නවාද 😪😪

    • @Life-Lens105
      @Life-Lens105 3 ปีที่แล้ว +1

      Hmm..😒😒

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +1

      මම නම් කලින්ම ආපු නිසා දාගත්තා.😍🤩😎🙏👍

    • @abcdabcd-no4rs
      @abcdabcd-no4rs 3 ปีที่แล้ว +1

      @@yohandilshan9581 ඒත් ඊයෙ කමෙන්ට් බ්ලොක් කරලනේ තිබ්බේ

    • @Life-Lens105
      @Life-Lens105 3 ปีที่แล้ว +1

      ඊයෙ කමෙන්ට් අවුල් ඇති ඒ නිසා එකපාරම බොලොක් කරන්න ඇති

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      අද දැම්මනේ..🙈🙈💙💙💙💙

  • @ruvikanchana2057
    @ruvikanchana2057 3 ปีที่แล้ว +2

    අපි නොදන්න දේ දැනගත්තා ස්තුතියි

  • @Deadpool-nd2lj
    @Deadpool-nd2lj 3 ปีที่แล้ว +2

    මාත් ගන්නව ඔය ජාතියෙ මැසිමක්

  • @mihi8529
    @mihi8529 3 ปีที่แล้ว +3

    නියමයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @tharushasandeep84
    @tharushasandeep84 3 ปีที่แล้ว +3

    පිට රට ඒව දාල වැඩක් නෑ තමන්ගෙ රටේ එක නැත්නම්

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว

    🤩🤩1 st ada

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි 💙💙

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +1

    ලංකාවෙ මුදල් ගැනත් ඕනි 😊😊

  • @kaushika9
    @kaushika9 3 ปีที่แล้ว +3

    එංගලන්තේ සල්ලි හදන විදිහ කලින් "You tube" එකේ දැකල තියන මම වගේ ය ඉනවද

  • @himasaranibogoda
    @himasaranibogoda 3 ปีที่แล้ว +1

    කොරියාව ගැන වීඩිඕ එකක් දෙන්න පුලුවන්ද 😀😀

  • @Thimi_bro.2
    @Thimi_bro.2 3 ปีที่แล้ว +2

    මුලින්ම wage balapu aya me කොණට
    👇

    • @bluesky8976
      @bluesky8976 3 ปีที่แล้ว +1

      මං බැලුවේ 9.00 ත

  • @bhanunisasala97
    @bhanunisasala97 3 ปีที่แล้ว +4

    කෝ යකෝ ලංකාවේ🇱🇰🇱🇰 මුදල් මුද්‍රණය කරන හැටි 😡😡

  • @chameesha8765
    @chameesha8765 3 ปีที่แล้ว +4

    🔥🔥💗

  • @newsriderlanka3733
    @newsriderlanka3733 2 ปีที่แล้ว +1

    ලන්කාවෙ සල්ලි නිපදවන්නෙ එන්ගලන්ත තාක්ෂණය හරහා අනික කාසි හැර අනිත් කොල ඔක්කොම නිපදවන්නෙ ලන්කාවෙමයි ඩිලාරෝ එකෙ. වීඩියෝ එකේ එතන වැරදියි සම්පූරනයෙන්ම අනිත් හරය නොදන්න නිසා කියන්න බැහැ ඒ තැන් වල කොච්චර වැරදි තියෙනවද කියල.

  • @hellomachan9995
    @hellomachan9995 3 ปีที่แล้ว +5

    @විශ්ව ගවේශක , ඇයි යකෝ ප්‍රශ්නයක් ඇහුවාම කොමෙන්ට් එක ඩිලීට් කරන්නෙ. උබට වැරැද්දක් පෙන්නලා දුන්නම අපිව හතුරො වගේද පේන්නෙ කියපන් 😕

    • @BLACKWHITE-fz3bl
      @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว

      ඇයි මොකක්ද වුනේ එහෙම වෙන කෙනෙක්ට ඔයාදාන ඒව delete කරන්න පුලුවන් ද

    • @hellomachan9995
      @hellomachan9995 3 ปีที่แล้ว +3

      @@BLACKWHITE-fz3bl නෑ මචං, වෙසක් පෝය දවසේ වැදගත් කම දැන දැනත් මෙයා බලන උන්ගෙ කාමය, රාග සිතුවිලි ඇවිස්සෙන විදියට " චිත්‍රපටි වල ඇත්තටම ලිංගිකව හැසිරුන නළු නිළියො" කියලා වීඩියෝ එකක් අප්ලෝඩ් කලා කොමෙන්ට් ඕෆ් කරලා. සම්බුදු තෙමඟුල සිදු වුන උතුම් වෙසක් පෝය දවසේ මේ වීඩියෝ එක දාලා මෙයා බලාපොරොත්තු උනේ මොකක්ද කියලයි මං කොමෙන්ට් කරල ඇහුවෙ. අහපු දේට උත්තර දෙනවා වෙනුවට මූ ඒක ඩිලීට් කරල.😕😠

    • @BLACKWHITE-fz3bl
      @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +1

      @@hellomachan9995 මටත් ඔය එදා සීන් එකට ටිකක් තරහ ගියා

    • @methulidahamya3912
      @methulidahamya3912 3 ปีที่แล้ว +3

      @@hellomachan9995 😳??එහෙම අපි දාපු comment වෙන කෙනෙකුට delete කරන්න පෞලුවන්ද??අඩ්මින්ට එක කරන්න පුලුවන්ද..👀❗ comment off කරලනම් ඔයා කොහොමද comment එකක් 🙃දැම්මේඑත් එය කරපු වැඩේ නම් වැරදි තමයි වෙන එකකට තොරතුරු හොයාගන්න බරිඋනනම් එදාට vedio එකක් නොදා ඉන්න තිබුණා..😒😶

    • @hellomachan9995
      @hellomachan9995 3 ปีที่แล้ว +3

      @@methulidahamya3912 එදා ඒ වීඩියෝ එකේ කොමෙන්ට් ඕෆ් කරල අප්ලෝඩ් කරලා තිබ්බ නිසා ඉවසගෙන හිටිය මූ ඊලග දවසෙ වීඩියෝ එකක් දානකන් ඔය වැරැද්ද පෙන්නලා දෙන්න. මේ වීඩියෝ එක දාපු නොටිෆිකේශන් එක ආපු ගමන් මන් මූ කලින් දවසෙ දැන දැනම ඇයි මෙහෙම වීඩියෝ එකක් අප්ලෝඩ් කලේ කියලා කොමෙන්ට් කලා. මන් හිතුවෙ මූ නිහතමානීව රිප්ලයි කරල ඇති කියලා. පස්සෙ බලද්දී කොමෙන්ට් එක නෑ .😠 ඒකයි ආපහු කොමෙන්ට් කලේ.😕

  • @heshansandeep2032
    @heshansandeep2032 3 ปีที่แล้ว +3

    ලංකාවේ කලු සල්ලි පුතා

  • @senethlakmal4284
    @senethlakmal4284 3 ปีที่แล้ว

    අයියා ගේම් ගැන viedio එකක් ගේන්නකෝ free fire ,cod ,pubj වගේ ඒව ගැන ♥