Asirimath Lokaya - අසිරිමත් ලෝකය
Asirimath Lokaya - අසිරිමත් ලෝකය
  • 42
  • 756 451
ඒ කාලේ ටීවී එකේ ගිය අපේ හිත ඇදගත්ත රසවත්ම ඇඩ්ස් | famous old Sri Lankan advertisements | පරන ඇඩ් ads
ඒ කාලේ ටීවී එකේ ගිය අපේ හිත ඇදගත්ත රසවත්ම පරන ඇඩ්ස් ආයෙත් බලමු | famous-old-sri-Lankan -advertisements
පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනියේ ඉඳන් වර්තමානයේ අපි භාවිතා කරන සමාජ මාධ්‍ය වලත් ප්‍රදාන ආදායම් මාර්ගය වෙන්නේ වෙළඳ දැන්වීම්. මේ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීම සදහාම ආරම්බකරපු වගේම අත්දෑකීම් බහුල ආයතනත් විශාල ප්‍රමානයක් අපිට දකින්න පුළුවන්. මේ ආයතන වලින් නිර්මානය කරන සමහර වෙලද දැන්වීම් අවුරුදු ගානක් ගියත් අමතක නොවෙන විදිහට අපේ හිතේ තැන්පත් වෙලා තියෙන්න සමත් වුනා. ඉතිං අද අපි මේ වීඩියෝ එකෙන් කතාකරන්න හිතුවා ඒ වගේ අපේ හිතේ රැඳිච්ච වෙළෙඳ දැන්වීම් කීපයක් ගැන.
Advertisements are the source of income from newspapers, radio, television and social media that we use nowadays. We can see a large number of organizations that have started to create these advertisements. Some of the commercials created by these institutions managed to remain in our minds in an unforgettable way even after years passed. So today we thought to talk in this video about some advertisements that stuck in our mind.
☀ Script and Video:- Chathuranga sameera ☀
## මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න දැන්ම අපිව Subscribe කරන්න.
## ඒ් වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් Like කරලා Comment කරලා යාළුවන්ට බලන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්නත් එපා.
## Make sure to subscribe and hit the bell for new video notifications.
## LIKE, COMMENT & TELL YOUR FRIENDS if it make for your knowledge!!
▽ Subscribe for more Videos ► bit.ly/3kNj1U7
▽ Find us on Facebook ► bit.ly/2Ui1Df9
▽ Follow us on Instagram ► bit.ly/384CPO7
▽ Video link ► th-cam.com/video/6dUDRjbzJVg/w-d-xo.html
Music : www.bensound.com/royalty-free-music
Video Clips : www.pexels.com/freevideos
---------------------------------------------------------------------
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
---------------------------------------------------------------------
For copyright related issues, credit addition and deletion please let us know and We will resolve your issue within a few hours.
☎ CONTACT US: asirimathlokaya@gmail.com
#Paranaads #පරනටීවීඇඩ් #අසිරිමත් ලෝකය
sri lanka tv advertisement,සිංහල පැරණි වෙළෙඳ දැන්වීම්,වෙළෙඳ දැක්වීම්,Tv advertisement,Tv ads,celinco life,ape rate anagathe punchi api thamai,අපේ රටේ අනාගතේ,ninja ad,dialog old advertisement,penadol advertisement,gold mari,tikiri mari,metsui siment,ciment advertisement,sri lanka tv,anarkali akarsha,anarkali duminda silva,samahan advertisement,bodima,lux advertisement,dilhani ekanayaka,පරණ ඇඩ්Sri lankan old tv commercials,silankan old tv advertisements,අපේ පරන ටීවි ඇඩ්,Srilanka parana tv ads,Orange barly old advertisements,Polo old advertisement,Kandos old ad,පරන වෙළද දැන්වීම්පුංචි ලෝකය,punchi lokaya,sri lankan ads,old tv ads sri lanka,sinhala,top 10 commercials 2023,famous ads,famous ads 2022,අපේ පරන ටීවි ඇඩ්,old sri lankan advertisements,funny ads,top 10 srilankan old and funny tv advertisements,tv ads funny videoපුංචි ලෝකය,punchi lokaya,sri lankan ads,old tv ads sinhala,old tv ads sri,old tv ads sri lanka,top 10 commercials 2023,sinhala,sri lanka,famous ads,famous ads 2022,අපේ පරන ටීවි ඇඩ්,sinhala old ads,old tv commercials sri lanka,funny ads,fun ads,top 10 srilankan old and funny tv advertisements,tv ads funny videosri lankan old tv commercials,sri lanka,ad,silankan old tv advertisements,අපේ පරන ටීවි ඇඩ්,srilanka parana tv ads,sinhala tv advertisments,old sinhala advertisement,old sinhala ads,old sinhala add,old sinhala advertisments,old sinhala ad,old sinhala tv ads,old sinhala tv programs,old sinhala tv series,sri lanka old advertisements,sri lanka old ads,sri lanka old adveristments in 1990,best tv commercials in sri lanka,sunlight addSrilankan old ads,Lankawe parana tv ads,Issara add,ඉස්සර ඇඩ්,පරන ටීවි ඇඩ්,Old tv commercials in srilankachenu vlogs,sri lankan old tv advertisements,sinhala ads,sri lankan old tv ads,sri lanka commercials,tv ads,old ads,sri lanka ads,ads,sri lankan old television ads,advertisement,90s tv ads,funny ads,sinhala funny ads,old advertisements in sri lanka,fun ads,emotional ads,sinhala advertisement,best ads sinhala,sri lanka best ads,television advertisement,sri lanka advertisement,old advertisement sri lanka,lk ads,sl ads,sri lanka old ads,lanka adsSinhala gossip,Gossip sinhala,Opadupa,Oopadupa,Nadagamkarayo,nadagamkarayo,NADAGAMKARAYO,නාඩගම්කාරයෝ,හිත ඉල්ලන තරු,Hitha illana tharu,Hitha illana tharu rangana,Snap lasat episode,Snap,Swarnawahini,Tik tok,Tik tok sinhala,Sinhala tik tok,Sinhala hot tik tok,Hot tik tok,Hot news sinhala,Hot gossip sinhala,Sinhala sindu,Banned tv commercial,Banned tv commercial in srilanka,Derana dream star,Srilankan voice sirasa tv,Para dige,Stamino,Prithi,Condom sinhala,Lk
มุมมอง: 1 356

วีดีโอ

පුංචි පුංචි වැරදි වලට දීපු ලොකු ලොකු දඩුවම් | Harshest Punishments For The Smallest Crimes
มุมมอง 3.5Kปีที่แล้ว
පුංචි පුංචි වැරදි වලට දීපු ලොකු ලොකු දඩුවම් | Harshest Punishments For The Smallest Crimes මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න දැන්ම අපිව Subscribe කරන්න. ඒ් වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් Like කරලා Comment කරලා යාළුවන්ට බලන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්නත් එපා. Make sure to subscribe and hit the bell for new video notifications. LIKE, COMMENT & TELL YOUR FRIENDS if it make for your know...
මේ දේවල් ඔබ දකින්නේ සහ දැනගන්නගන්නේ ජීවිතයේ පළමු වරට වෙන්න පුළුවන්
มุมมอง 1.2Kปีที่แล้ว
මේ දේවල් ඔබ දකින්නේ සහ දැනගන්නගන්නේ ජීවිතයේ පළමු වරට වෙන්න පුළුවන් මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න දැන්ම අපිව Subscribe කරන්න. ඒ් වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් Like කරලා Comment කරලා යාළුවන්ට බලන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්නත් එපා. Make sure to subscribe and hit the bell for new video notifications. LIKE, COMMENT & TELL YOUR FRIENDS if it make for your knowledge!! ▽ Subscribe for ...
සල්ලි අච්චු ගහන්නේ මෙහෙමයි 💸💰🤑 | How Money Is Made | Modern Money Printing Factory | Salli achchu
มุมมอง 214K2 ปีที่แล้ว
සල්ලි අච්චු ගහන්නේ මෙහෙමයි | How Money Is Made | Modern Money Printing Factory | Salli achchu gasana akaraya මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න දැන්ම අපිව Subscribe කරන්න. ඒ් වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් Like කරලා Comment කරලා යාළුවන්ට බලන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්නත් එපා. Make sure to subscribe and hit the bell for new video notifications. LIKE, COMMENT & TELL YOUR FRIENDS if it ...
මැරෙන්න කලින් ගිහිං බලන්න වටින ජාත්‍යන්තර සැනකෙලි | Amazing Festivals to Experience in the World
มุมมอง 3652 ปีที่แล้ว
මැරෙන්න කලින් ගිහිං බලන්න වටින ජාත්‍යන්තර සැනකෙලි 10 | Amazing Festivals to Experience in the World මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න දැන්ම අපිව Subscribe කරන්න. ඒ් වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් Like කරලා Comment කරලා යාළුවන්ට බලන්නත් එක්ක Share කරන්නත් අමතක කරන්නත් එපා. Make sure to subscribe and hit the bell for new video notifications. LIKE, COMMENT & TELL YOUR FRIENDS if it make for ...
මේක බැලුවොත් ආයේ සුපිරි හෝටල් වලට යන්න හිතන්නේවත් නෑ | Most expensive luxury hotels in the world
มุมมอง 6922 ปีที่แล้ว
ජීවිතය කියන්නේ සල්ලිම නෙමෙයි ඒක ඇත්ත. ඒවගේම බොහෝ දෙනෙක් කියනවා සතුට කියන දෙය සල්ලි වලට ගන්න බෑ කියලා. හැබැයි එහෙම කිවුවට ‌බොහෝවිට සතුට කියන දේ සල්ලි තියෙනවනම් ලබාගන්න පුළුවන් කියලා මම කියනවා. උදාහරනයක් විදිහට මේ ලෝකේ තියෙන සුපිරිම හෝටලයක දවසක් ගත කරන එක, එහෙම නැත්තම් ඒවගේ සුපිරි හෝටලයකින් ආහාර වේලක් ලබාගැනිම වගේ දෙයක් ගන්න පුළුවන්. සල්ලි නැත්තම් ඒ සතුට ගන්න අමාරුයි. අද මම මේ වීඩියෝ එකෙන් කියන්න...
පළිගැනීමේ කලාව අලුත් මානයකට ‌අරගෙන ගිය මිනිස්සු | Homeowners Who Spent A Fortune Just for Revenge
มุมมอง 4.3K2 ปีที่แล้ว
අසල්වැසියන් එක්ක රන්ඩුවෙලා සිත්රිදවාගැනීම් ඇතිකරගෙන වැටවල් ගැසීම ගස්කැපීම වගේ දේවල් එහෙමත් නැත්තම් පෙම්වතා හෝ පෙම්වතිය එක්ක තරහා වෙලා කතානොකර සිටීම දුරකතන අංක බ්ලොක් කිරීම වගේ දේවල් සාමානයෙන් එදිනෙදා ජීවිතයේදී අපිට අහන්න දකින්න ලැබෙන දේවල්. ඒ වගේම තමයි බොහෝ වෙලාවට මේ තරහා මරහා තියෙන්නේ ටික කාලයයි. හැබැයි සමහර වෙලාවට ඉන්නවා තවත් කෙනෙක් කරපු හෝ කියපු දෙයක් නිසා ඒ අදාල පුද්ගලයාගෙන් පලිගන්නවමයි කිය...
ගුවන් තොටුපල ආරක්‍ෂක අංශ විසින් සොයා ගන්නා ලද පිස්සුම දේවල් | Craziest Things Found Airport Security
มุมมอง 10K2 ปีที่แล้ว
කිසියම් පුද්ගලයෙක් ගුවන්යානයකින් තවත් රටකට ගමන් කරද්දි ඔහුට අවශය කරන සහ ඔහු කැමති බඩු භාහිරාදියත් රැගෙන යනවා අපිට සුලබවම දකින්න පුළුවන්. හැබැයි මේ කොහොම උනත් සෑම පුද්ගලයයෙක්ටම තමන්ට අවශය එහෙම නැත්තම් තමන් කැමති සියළුම දේවල් රැගෙනයාමට අවසර හිමිවන්නේ නෑ. සමහර බඩු බාහිරාදිය රැගෙනයාම සම්පූර්නයෙන්ම තහනම් වීම සහ තවත් සමහර දේවල් රැගෙනයාමට අවශය ලිපිලේකන සකස්කරීමට විශාල මුදලක් වැයවීම නිසා හෝ ලිපිලේකන සක...
ලෝකේ ලස්සනම මිනිස්සුන් ඉන්න රටවල් 10ක් | Top 10 Countries With The Most Beautiful People
มุมมอง 9782 ปีที่แล้ว
ලෝකේ ලස්සනම මිනිස්සුන් ඉන්න රටවල් 10ක් | Top 10 Countries With The Most Beautiful People ඇත්තම කතාව කියනවනම් මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ටම ආවේනිකවුන ලස්සනක් තියෙනවා. ඒක නිසා කවුරුවත් කැතයි කියලා කියන්න බෑ. හැබැයි සමහර රටවල්වල ඉන්න ජනතාව දිහා බැලුවම ඒඅය තුල අනෙත් රටවල්වල ඉන්න ජනතාවට වඩා කැපී පෙනෙන සිත් ඇදගන්නා සුළු ලස්සනක් දැකගන්න පුළුවන්. ඉතින් ඒ ලස්සන පෙනුම අපිව වසග කරගන්න සමත් වෙනවා වගේම තමයි...
ඉතාමත් දුප්පත් විදිහට ජීවත් වෙන බිලියනපති සල්ලිකාරයෝ | Extremely Rich People Who Live as Poor
มุมมอง 2.3K2 ปีที่แล้ว
ඉතාමත් දුප්පත් විදිහට ජීවත් වෙන බිලියනපති සල්ලිකාරයෝ | Extremely Rich People Who Live as Poor විශාල ධනස්කන්දයක් සමග අති සුඛෝපබෝගී ජීවිතයක් ගතකරන්න අපි හැමෝම කුඩාකාලයෙදී හෝ සිහින මවලා තියෙනවා. අපි ඒ හීන මවපු ජීවිතයම ගතකරන්න බැරිවුනත් අඩුම තරමින් තියෙන මුදලින් හෝ සැපවත් ජීවිතයක් ගතකරන්න අපි කව්රුත් කැමතියි. ඒවගේම වර්තමානය වෙනකොට සමහර පුද්ගලයන් තමන්ගේ මූලික අවශයතා සපුරාගන්න තරම්වත් ප්‍රමානවත් මුදල...
උතුරු කොරියානු නායකයාගේ බිරිදට පනවලා තියෙන කෘර නීති | Strict Rules Kim Jong-un Makes His Wife Follow
มุมมอง 1.3K2 ปีที่แล้ว
මුළු ලෝකය අතරම ඉතාමත් ප්‍රසිද්දියක් දරන වඩාත් දරුනු පාලකයෙක් වෙන උතුරු කොරියාවේ ජනාදිපති කිම් ජොන් උන් කියන්නේ කවුද කියලානම් ඔයත් හොදටම දන්නවා ඇති. හැබැයි මොහුගේ බිරිද වන රී සොල් ජ ගැන තොරතුරුනම් ලෝකය පුරා එතරම්ම ප්‍රසිද්ද නෑ. ඒකට හේතුව වෙන්නේ කිම් ජොන් වුන්ගේ දැඩි පාලනය කියලා කියන්න පුළුවන්. කිම් ජොන් උන් උතුරු කොරියාව දැඩි නීති රීති යටතේ පාලනය කරනවා වගේම තමයි ඒ සියලුම නීති රීති ඔහුගේ බිරිදටත්...
ලක්ෂගනන් පඩිගෙවන, ලෝකේ තියෙන අමුතුම රැකියාවල් මෙන්න | Weird Jobs that Pay Extremely Well Money
มุมมอง 9K3 ปีที่แล้ว
මේ ලෝකයේ ගොඩක් අය විවිධ ව රැකියාවල් කරනවා. ඒ වගේම තමයි සමහරු තමන්ට ගැලපෙන රස්සාවක් හොයාගන්න බැරුව දුක් වෙවී ඉන්නවා. තවත් සමහරුන්ට අධ්‍යාපනය අතින් මොනතරම් ඉහලට ගියත් සුලු මුදලක වැටුපකට, හිතේ අකමැත්තෙන් යන්න වෙලා තියෙනවා. මේ කොහොම උනත් අපි ජීවිතේටවත් හිතලා නැති, ඇහුවම පුදුම හිතෙන රැකියාවල් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. මේ වීඩියෝ ඒක ඒවගේ රැකියාවල් 10ක් ගැන. මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න දැන්ම අපිව Subs...
විනිවිද පෙනෙන සහ අපිට එකපාරම දකින්න අමාරු සතුන් 10 ක් | MOST TRANSPARENT And INVISIBLE Animals
มุมมอง 5873 ปีที่แล้ว
මේ ලෝකයේ ජීවත්වෙන සමහර සතුන් ඔව්න්ටම අවේනික වුන විවිද දීප්තිමත් වර්නයන්ගෙන් සමන්විත ශරීරවලට උරුමකම් කියනවා වගේම සමහර සතුන්ට ඔව්න් ජීවත්වෙන පරිසරයට අනුව තමන්ගේ ශරීරයේ පැහැය වෙනස් කරගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් සමහර සතුන් වඩාත් විනිවිද පේන ශරීරයකින් එහෙම නැත්තං පරිසරයේ ඉන්නකොට මුලුමනින්ම නොපෙනෙන ආකාරයේ ශරීරයකින් සමන්විත වෙනවා. මේ වගේ විනිවිද පේන එහෙම නැත්තං මුලුමනින්ම නොපෙනෙන සත...
ආරක්ෂක කැමරාවල සටහන් වුන ඇගේ මයිල් කෙලින් වෙන අත්බූතම සිද්දි 10ක් | Scary things caught on cameras
มุมมอง 10K3 ปีที่แล้ว
අද වෙද්දි හැම තැනම CCTV කැමරා හයි කරලා තියෙනවා කියන එක අමුතුවෙන්ම කියන්න දෙයක් නෑ අපි හැමෝම ඒක දන්නවා. ගොඩක්ම වෙලාවට මේ කැමරා හයි කරන්නේ මොකක් හරි දේපලක හෝ ස්ථානයක ආරක්ෂාවට. හැබැයි මේ කැමරාවල පටිගත වෙන දේවල් අතරේ සාමානය දේවල් වලට අමතරව ඉතාමත්ම අත්බූත සිද්දීන් වුනත් පටිගත වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ අන්න ඒවගේ කැමරාවල පටිගත වෙලා තිබුන ඉතාමත්ම අත්බූත සිදුවීම් 10ක්. It'...
විවිද සතුන් ඔවුන්ගේ ඇස් වලින් මේ ලෝකය දකින ආකාරය | How animals see this world with their own eyes
มุมมอง 4.3K3 ปีที่แล้ว
මිනිසුන් විදිහට අපි හිතනවා සතුන්ටත් අපිට වගේම වටපිටාව පරිසරය පේනවා ඇති කියලා. ඒත් ඇත්තටම අපි හිතනවා වැරදියි. මොකද ඔවුන් ලෝකය දකින්නේ අපි හිතනවට වඩා ගොඩක්ම වෙනස් ආකාරයට. ඒක හින්දා අද අපි හිතුවා මේ වීඩියෝ එකෙන් විවිද සතුන් මේ ලෝකය දකින ආකාරය ගැන කතාකරන්න. As humans, we think that animals can see the environment just as we do. But really we think wrong. Because they see the world in a very differe...
පෘතුවියේ තියෙන, ගුරුත්වාකර්ශනය ක්‍රියාත්මක නොවෙන සැබෑ ස්ථාන 5 | Places Where Gravity Doesn't Work
มุมมอง 6343 ปีที่แล้ว
පෘතුවියේ තියෙන, ගුරුත්වාකර්ශනය ක්‍රියාත්මක නොවෙන සැබෑ ස්ථාන 5 | Places Where Gravity Doesn't Work
විද්‍යාත්මකව තිබිය නොහැකි උනත් පෘථිවියේ තියෙන සැබෑ ස්ථාන | Places on Earth Scientifically Impossible
มุมมอง 7733 ปีที่แล้ว
විද්‍යාත්මකව තිබිය නොහැකි උනත් පෘථිවියේ තියෙන සැබෑ ස්ථාන | Places on Earth Scientifically Impossible
ආදරය අන්ද බව පසක් කල හිතාගන්නවත් බැරි අඹුසැමි යුවලවල් | Unusual couples proving that love is blind
มุมมอง 13K3 ปีที่แล้ว
ආදරය අන්ද බව පසක් කල හිතාගන්නවත් බැරි අඹුසැමි යුවලවල් | Unusual couples proving that love is blind
ඔබ තරණය නොකල යුතු භයානකම පාලම් | Most Terrifying Bridges You Don't Want to Cross | Asirimath lokaya
มุมมอง 5813 ปีที่แล้ว
ඔබ තරණය නොකල යුතු භයානකම පාලම් | Most Terrifying Bridges You Don't Want to Cross | Asirimath lokaya
මේ ලෝකයේ තියෙනවා කියලා සිතීමට පවා නොහැකි අමුතුම ප්‍රතිමා නිර්මාණ | Cool Sculptures You Won't Believe
มุมมอง 1.6K3 ปีที่แล้ว
මේ ලෝකයේ තියෙනවා කියලා සිතීමට පවා නොහැකි අමුතුම ප්‍රතිමා නිර්මාණ | Cool Sculptures You Won't Believe
ජපානයේ පමණක් සිදුවන පිස්සු දේවල් 5ක් | 5 Crazy Things That Happen Only In Japan | Asirimath lokaya
มุมมอง 3.2K3 ปีที่แล้ว
ජපානයේ පමණක් සිදුවන පිස්සු දේවල් 5ක් | 5 Crazy Things That Happen Only In Japan | Asirimath lokaya
ශරීර සෞඛ්‍යයට හොද අපි කරන ජරා වැඩ 8ක් | Bad habits that are actually good | Nadagamkarayo today
มุมมอง 1.5K3 ปีที่แล้ว
ශරීර සෞඛ්‍යයට හොද අපි කරන ජරා වැඩ 8ක් | Bad habits that are actually good | Nadagamkarayo today
ලොව වඩාත්ම භයානක පිහිණුම් තටාක මෙන්න | Scariest Swimming Pools In The World | asirimath lokaya
มุมมอง 4353 ปีที่แล้ว
ලොව වඩාත්ම භයානක පිහිණුම් තටාක මෙන්න | Scariest Swimming Pools In The World | asirimath lokaya
ගුවන් සමාගම් සහ සේවිකාවන් ඔබෙන් සඟවන රහස් | Secrets Flight Attendants Never Tell Passengers
มุมมอง 2.2K3 ปีที่แล้ว
ගුවන් සමාගම් සහ සේවිකාවන් ඔබෙන් සඟවන රහස් | Secrets Flight Attendants Never Tell Passengers
ලප කැළැල් රහිත සුපැහැදිලි සුදු සමක් ලබාගන්නා ලස්සන රහස් - How to Get Crystal Clear Glowing Skin
มุมมอง 3043 ปีที่แล้ว
ලප කැළැල් රහිත සුපැහැදිලි සුදු සමක් ලබාගන්නා ලස්සන රහස් - How to Get Crystal Clear Glowing Skin
ඔබ නිදාගන්නා ආකාරය අනුව හෙලිවෙන ඔබේ පෞර්ෂත්ව ගතිලක්ෂන | What your sleep position says about you
มุมมอง 5503 ปีที่แล้ว
ඔබ නිදාගන්නා ආකාරය අනුව හෙලිවෙන ඔබේ පෞර්ෂත්ව ගතිලක්ෂන | What your sleep position says about you
රටකින් රටකට විදේශ ගමන් බලපත්‍රයේ පාට වෙනස් වෙන හැටි | How passport change from country to country
มุมมอง 1263 ปีที่แล้ว
රටකින් රටකට විදේශ ගමන් බලපත්‍රයේ පාට වෙනස් වෙන හැටි | How passport change from country to country
ලෝකේ සතුටින්ම ජීවත්වෙන මිනිසුන් සිටින රටවල් 10 ය | 10 happiest countries in the world ranked 2021
มุมมอง 4.5K3 ปีที่แล้ว
ලෝකේ සතුටින්ම ජීවත්වෙන මිනිසුන් සිටින රටවල් 10 ය | 10 happiest countries in the world ranked 2021
ලෝකෙ තියෙන අමුතුම ආකාරයේ අවන්හල් 10ක් | Most Unusual Restaurants Around The World | Amuthu awanhal
มุมมอง 26K3 ปีที่แล้ว
ලෝකෙ තියෙන අමුතුම ආකාරයේ අවන්හල් 10ක් | Most Unusual Restaurants Around The World | Amuthu awanhal
ස්වෝත්සාහයෙන් නැගීසිටි ලොව ලාබාලතම බිලියනපතිනිය | planet's youngest self-made billionaire - kylie
มุมมอง 2.1K3 ปีที่แล้ว
ස්වෝත්සාහයෙන් නැගීසිටි ලොව ලාබාලතම බිලියනපතිනිය | planet's youngest self-made billionaire - kylie

ความคิดเห็น

  • @LittleMyART
    @LittleMyART 7 ชั่วโมงที่ผ่านมา

    Salli print Karai, munisunhe kalaya print karanna ba

    • @Asirimathlokaya
      @Asirimathlokaya 7 ชั่วโมงที่ผ่านมา

      Eka aththa 💚

  • @Motivate_Moment
    @Motivate_Moment 19 วันที่ผ่านมา

    De la rue

  • @Lakshi-m7b
    @Lakshi-m7b หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanachala-c7c
    @gayanachala-c7c หลายเดือนก่อน

    හරි ලස්සනයි

    • @Asirimathlokaya
      @Asirimathlokaya 18 วันที่ผ่านมา

      ස්තූතියි

  • @WishYasho
    @WishYasho 3 หลายเดือนก่อน

    watina vedio ekak ❤️ salli achchu gahanakota ona tharam achchu gahanna puluwane ethakota ahema achchu gahanna puluwanda

    • @Asirimathlokaya
      @Asirimathlokaya 3 หลายเดือนก่อน

      Comment ekata thanks. 👍 Ona tharam salli achchu gahanna puluwan unata ehema achchu gahanna ba. Hama salli kolekama ekata avenika una ankayak print venavane. Ethakota, maha bankuwen nikuth karapu anka pramanayata vitharai achchu gahanna puluwan. Ekama ankaya salli kola dekaka na.

    • @WishYasho
      @WishYasho 3 หลายเดือนก่อน

      @@Asirimathlokaya Thanks

    • @Asirimathlokaya
      @Asirimathlokaya 3 หลายเดือนก่อน

      Welcome 👍🙂

  • @Asirimathlokaya
    @Asirimathlokaya 4 หลายเดือนก่อน

    🙂🙂🙂🙂

  • @ChatumiHarshika-rf2vx
    @ChatumiHarshika-rf2vx 4 หลายเดือนก่อน

    ඔයා කිව්ව සමහරක් ඵ්‍වා බොරැ

    • @Asirimathlokaya
      @Asirimathlokaya 4 หลายเดือนก่อน

      මම කියපු දේවල් 99%ක් දෙනාට හරි උනාට 1%ක විතර පිරිසකට වැරදි වෙන්න පුළුවන්. මොකද සමහර ලප, උපන් ලප වගේ පෙනුනට ඒවා ඇත්තටම උපන් ලප නොවෙන්න පුළුවන්. ඒවගේම තමයි සමහර වෙලාවට ඇත්තටම උපන්ලප තිබුනත් කිහිප දෙනෙක්ට මම කියපු විදිහම නොවෙන්න පුළුවන්.

  • @inokapriyadarshani3484
    @inokapriyadarshani3484 7 หลายเดือนก่อน

    Thanks for doing such videos ! ❤

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 7 หลายเดือนก่อน

    මෙක attha

  • @HashaniHashani
    @HashaniHashani 9 หลายเดือนก่อน

    ගොඩාක් ආසාවෙන් බැලුව❤

    • @Asirimathlokaya
      @Asirimathlokaya 9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @_amazing_808
    @_amazing_808 10 หลายเดือนก่อน

    Ayye Oyage Whatsapp nombare dennako

    • @Asirimathlokaya
      @Asirimathlokaya 10 หลายเดือนก่อน

      Dennam. Mata email ekak danna bro. 👍

    • @_amazing_808
      @_amazing_808 10 หลายเดือนก่อน

      @@Asirimathlokaya ( sasindudenuwan29 @gmail. com ) mekata oyage Whatsapp nombare massage ekak danna

    • @Asirimathlokaya
      @Asirimathlokaya 10 หลายเดือนก่อน

      👍

    • @_amazing_808
      @_amazing_808 10 หลายเดือนก่อน

      @@Asirimathlokaya dammada

  • @Asirimathlokaya
    @Asirimathlokaya 10 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක හොදයි කියලා හිතෙනවනම් මේ වීඩියෝ එකට Like එකක් දාලා ඔයාගේ යාලුවන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා. ❤🤗

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน

    Salli mavannath pudumakara kapavimak karana oyala hamotama budu saranai hamotama yahapathak veva 🙏💯💯💯❤❤❤❤❤

  • @NiroshaDamayanthi-c5e
    @NiroshaDamayanthi-c5e 11 หลายเดือนก่อน

    ❤❤

  • @RuwanthiWijerathna-ld7tk
    @RuwanthiWijerathna-ld7tk ปีที่แล้ว

    Thank you

  • @kamanisamarasinghe8561
    @kamanisamarasinghe8561 ปีที่แล้ว

    Muune.. Kate vam patte thola laga e kiynne chuutk pllehin.. Thola lgama vgee thiynvnm..

  • @christinathehooker
    @christinathehooker ปีที่แล้ว

    satutui mehema dakinna labeema .me salli nisa kochchara minissu dukwedinawada

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว

    අඩේ මේක කොච්චර වටිනවද ....අදමයි දැක්කේ මේ වගේ මුදල් අච්චු ගහනෝ....බලන්න ආසාවෙන් හිටපු දෙයක්..කාටවත්ම හොරකන් කරන්න බැරිද ඔයි අන්තිම ටිකේ....අනේ තව නැද්ද මේ වගේ වෙන වෙන අපි බාවිත කරන දේවල් නිශ්පාදනය කරන විදිය....

    • @Asirimathlokaya
      @Asirimathlokaya ปีที่แล้ว

      හොරකම් කරන්න බෑ. කැමරා හයි කරලා ආරක්ෂාව උපරිම කරලා තියෙන්නේ. ඊට අමතරව මුද්‍රනය වෙලා එන සල්ලි ඇසුරුම් වෙලා සීල් වෙලාම එන නිසා කාටවත් හොරකම් කරන්න අමාරුයි.

    • @Asirimathlokaya
      @Asirimathlokaya ปีที่แล้ว

      තව වීඩියෝ ඉස්සරහට හදලා දාන්නම්. 👍

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 ปีที่แล้ว

    Mawath ganiko wadata oke

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว

    👌👌👌

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว

    Oya kole hindane mechchara duakak vidinne

  • @manushapromodani6695
    @manushapromodani6695 ปีที่แล้ว

    මේවා හදන්න කොච්චර අමාරුවෙන්ද. මේවා හදන අයට පින් දෙන්න ඕනි හොදද

  • @surangasampath6599
    @surangasampath6599 ปีที่แล้ว

    Thankyou

  • @RuwanGunarathna-b6e
    @RuwanGunarathna-b6e ปีที่แล้ว

    🤑🎉😮

  • @janiyabo
    @janiyabo ปีที่แล้ว

    මම දන්නෙ නැති නිසා අහන්නෙ. කොහොමද මේ සල්ලි ජනතාව අතට යන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න

    • @Asirimathlokaya
      @Asirimathlokaya ปีที่แล้ว

      මේ සල්ලි කෙලින්ම යන්නේ ඒ ඒ රටවල්වල තියෙන මහ බැංකුවට. ඊට පස්සේ රජයේ වියදම් විදිහට සල්ලි එලියට එනවා. එහෙම නැත්තම් ඒ සල්ලි ටික බැංකුවලට ඇවිත් එතනින් ණය විදිහට ජනතාව අතට යනවා. මේ මම කිව්වේ සරලව. නැත්තං තව තව විදි තියෙනවා.

  • @ADmax192
    @ADmax192 ปีที่แล้ว

    Ammo maru😊

  • @poojithaindunil2962
    @poojithaindunil2962 ปีที่แล้ว

    අද දැන ගත්තෙ සල්ලි අච්චු ගහන විදිහ 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 ❤❤❤

  • @ranipererasatharasinghe5086
    @ranipererasatharasinghe5086 ปีที่แล้ว

    Naa..viyadam karana hetinam dakala thiyanawa...

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl ปีที่แล้ว

    Hariii mahansi matanam

    • @Asirimathlokaya
      @Asirimathlokaya ปีที่แล้ว

      E moko. Video eka balalada mahansi 😁🙂

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว

    අදමයි"දැක්කෙ"මොනතරම්"මහාන්සියක්ද"දක්ෂතාවයකද"මොලයක්ද"වටිනවද" ගොඩාක්"තුති"බුදුසරණයි"

  • @nimalroma
    @nimalroma ปีที่แล้ว

    ලංකාවෙ මුදල් මුද්‍රනය ගැනත් වීඩියෝ එකක් දාන්න

    • @Asirimathlokaya
      @Asirimathlokaya ปีที่แล้ว

      ලංකාවෙ මුදල් මුද්‍රනයත් මේ විදිහම තමයි. ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් මම වීඩියෝ එකක් හදලා දාන්න බලන්නම් 👍

  • @anusharathnayake6358
    @anusharathnayake6358 ปีที่แล้ว

    සල්ලි ගොඩේ පීනනව කියන එක තේරුම් ගත්තෙ අද

  • @neeladamayanthi7686
    @neeladamayanthi7686 ปีที่แล้ว

    wadagath video ekak ....

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    කවදාවත් දැක්කෙ නැ සල්ලි අච්චු ගහනවා .ගොඩක් හොද විඩ්යො එකක් බුදු සරනයි ඔයාට

    • @Asirimathlokaya
      @Asirimathlokaya ปีที่แล้ว

      ස්තූතියි බුදුසරණයි

  • @iroshadamayanthi8158
    @iroshadamayanthi8158 ปีที่แล้ว

    Hamadaama evanna

  • @sanjayasanjaya6143
    @sanjayasanjaya6143 ปีที่แล้ว

    offset ekaka math awrudu 6 wadakara oya okkoma dakala thiyenawa

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    මට තියන ප්‍රශ්නෙ ලංකාවේ සල්ලි අච්චු ගහපු වැඩ කරපු අය ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක දන්නවා නම් කියන්න 😮🤔😐😕

    • @Asirimathlokaya
      @Asirimathlokaya ปีที่แล้ว

      ලංකාවේ සල්ලි අච්චු ගහන්නේ De la rue company එකේ. ඒ company එක රුපියල් විතරක් නෙමෙයි තව සල්ලි වර්ග print කරනවා.

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Dakkamai me wage video ekak obata stuti

  • @chamilapathirana4947
    @chamilapathirana4947 ปีที่แล้ว

    Niyama vedio ekak

  • @indunilhashan8471
    @indunilhashan8471 ปีที่แล้ว

    Ma wideyo Aka dapu oyalata godak stute

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 ปีที่แล้ว

    மிகவும் பயனுள்ள தகவல்கள்.நன்றி!

  • @anndaannda2804
    @anndaannda2804 ปีที่แล้ว

    Thank you somouch

  • @nokaSir
    @nokaSir ปีที่แล้ว

    සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා වගේම මුදල් acchu ගහන්න කොච්චර අමාරුද කියලා අදයි දන්නේ.ස්තුතයි 🙏 .

  • @lingeswaranmuthusamy3917
    @lingeswaranmuthusamy3917 ปีที่แล้ว

    Macha meka dekala minusun gevalvalin achchu gannethuva indaona

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Very good

  • @juwandaragejayarathna338
    @juwandaragejayarathna338 ปีที่แล้ว

    7

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දුර්ලභ වීඩියෝවක් ස්තුතියි ...👍

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว

    👌👌👌🙋‍♂️🇶🇦

  • @nihalfernandofernando2261
    @nihalfernandofernando2261 ปีที่แล้ว

    Very good

  • @nimeshsdasun2324
    @nimeshsdasun2324 ปีที่แล้ว

    nice