Derana Nestomalt Kalaagame Avurudu (කලාගමේ අවුරුදු) | Avurudu Special | 13th April 2024
ฝัง
- เผยแพร่เมื่อ 11 เม.ย. 2024
- Derana Nestomalt Kalaagame Avurudu (කලාගමේ අවුරුදු) | Avurudu Special | 13th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #KalaagameAvurudu #Avuruduprogram #Avurudu2024 - บันเทิง
විකට ඇදුම් තරගෙ නම් මරු😂❤
මම බලපු ලස්සනම අවුරුදු උත්සවය❤. පරණ සහ අලුත් නලු නිලියෝ ගෙන්වලා ලස්සනට බලන්න ආස වෙන විදියට ලස්සනට දෙරණ මෙ වැඩේ කලා😘.නිවේදක නිවේදිකාවොත් ලස්සනට එයාලගේ වැඩේ කලා මමනම් මුලු දවසෙම දෙරණ එක්ක තමා හිටියෙ❤😍
කලා ගමේ අවුරුදු මේ සැරේ පට්ටම ලස්සනයි. අනේ අම්මෝ අපේ ලවත්මා ( ලවන් අයියා සහ ගීත්මා අක්කිගේ ) නැටුම මාරම ආකර්ෂණීය යි. මුලු වැඩසටහනම ආලෝකමත් කලා. ඒ නැටුම යද්දි නම් ඇස් අහකට ගන්න හිතුනේ නෑ ඒ තරම් මාරම ලස්සනට ඒ දෙන්නා නැටුවා Naanagha naanum illai සිංදුවට. එයාලා හරිම ලස්සනයි tamil outfits වලට. Tamil couple එකක vibe එකක් එන විදියට ඒ දෙන්නව දකින්න ගොඩක් ආසාවෙන් හිටියා..ඒකත් හරි. A big thank you Tv Derana for adding lavathma dance to kalagama awurudu program and making this program a colourful one. ❤
මිෂෙල් අක්කගෙ, අකිල අයියාගේ නැටුම හරිම ලස්සනයි.😊❤
රවීන් අයියයි දමිත්‍රි අක්කා යි දෙන්න ලස්සනයි❤️ලවන් ගීත්මා දෙන්න ගෙ performance එකත් මරු❤️56.06දිලුම් ඩිලූශි අක්ක ට කරපු වැඩේ නම්..😐😐💔
ලවන් අයියයි❤❤ ගීත්මා අක්කි❤ නිසා මයි බැලුවේ රොශෙල් අක්කි❤❤ මාරම ලස්සනයි ❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
ලවන් ගීත්මා කලාගමේ අවුරුද්ද හැඩකලා හරිම ලස්සනයි ❤❤
අනේ හරිමලස්සනයි
Lavathma love you soo much 😍🥰😘
Raveen ❤ සුබ අලුත් අවුරුද්දක් වේවා දෙරණ ❤
ලවන් ගීත්ම කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි
Comment wala thanikarama Raveen❤ Roshel wgema Lawan❤️ Geethmata thiyena prathichara...digatama eyala ekata inna performance dammoth hemoma maara sathutin adaren balanne 🥺❤️❤️
Ane palayan bn ynna 😂😂😂
රවීන්&දමිත්‍රි දෙන්නත් ලස්සනයි අනේ😘😘
අනේ ලවන් ගීත්මාගේ ලස්සන dance එකක් දුන්නට thanks ❤
Raween ❤ Roshel dennama innawa ne 🥰
ලවන් ♥️ ගීත්මා මාරම ලස්සනක් තියෙන්නේ අනේ ඔය දෙන්නගෙ🌹❤
ලවනුයි ගිත්මගෙයි වෙනස්ම film එකක් ඕනේ ❤️
ගිත්මා අක්කයි ලවන් අයියයි හරිම ලස්සනයි so beautiful❤❤❤❤
වාව් ගොඩක් ලස්සනයි .හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් ගොඩක් ලස්සනට කලා ගමේ අවුරුදු තිබුනා .ඇත්තටම ගොඩක් ලස්සනයි .මන් කැමතිම කලා කරුවෝ තමා ඇවිත් ඉන්නේ .ඒ වගේම ලවන් අබිශේක් අයියා ! ගීත්මා බන්ඩාර අක්කි ඔයාලා දෙන්නාගේ ඩාන්සෙක ගොඩක් ලස්සනයි .නෙත්මි අක්කි,රොශාන් අයියා ,දමිත්‍රි අක්කි,චතුරිකා අක්කි ඔයාලාගෙත් ඩාන්සෙක ගොඩක් ලස්සනයි .ආදරේයි හදවතින්ම ගොඩක් ඔයාලා හැමෝටම ❤❤❤
ලවන් අයියයි, ගිත්මා අක්කියි , ප්‍රමොත් අයියයි, රවීන් අයියයි අද ගොඩක් ලස්සනයි ❤❤❤❤
ලවන් ..ගීත්මා කලාගමෙි අවුරැද්ද බැබලුනේ ඔය දෙන්නානිසා."හැඩකාරී" ගීතය දමිළ තනුවකට අනුව නිර්මාණය කර ,ඔය දෙන්නගේ dance එකනමි Super.හරිම ලස්සනයි.හැමදාමත් මෙවැනි නිර්මාණ බිහිවෙිවා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම බැලුවේ විස්ව ලoකා නීසා
ඔව්... crossover එකක් දාලා එකේත් අපේ ජෝඩුව ට වෙනස්කම් කලා, ඒත් අපේ ලවත්මා නිසා කලාගම බැබලුනා, ගොඩක් අය ඕක බැලුවේ ඒ දෙන්නා නිසා, කොහොම හරි tamil විදියටත් දෙන්නා බැන්දා
@@user-xm7og5bx8m ඔවිනේ.🤨
@@kanthiwinodahewa5031 oya tharahin wage oune kiwe neda, mm kiwe e denna ekata wedding shoot kalane kalin e nisa, ape lawathma mona widiyata andath lassanayne, derane thiyena hema event ehekatama ape lawathma inna oni , 🥰
@@user-xm7og5bx8m අනේ නැහැ .කිසිම තරහක් නැහැ.ඒ දෙන්නට මම හුඟක් ආදරෙයි.ඔයා කියපු දෙය මම තහවුරැ කලා ඒකයි.කොහොමත් ඒ දෙන්නා තිරයේ ලස්සනම ආදරණීයම යුවල.
Lawan❤geethma❤
Lavan❤geethma dance ekah...❤😘😍aththatama eka godak lassanaii...❤
කලා ගමේ ලස්සනයී ලවන් ගීත්මා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි ❤
Lavan❤geethma❤harimalassani❤❤❤❤lawathma❤❤❤❤❤❤❤❤
අනේ ෂෝයි ලවන් සහ ගීත්මා හරිම ලස්සනයි නැටුම
රවීන් දමිත්‍ර නෙස්ටමෝල්ට් ඇඩ් එක 👌
1:07:21 Favvvvvv part lavan and geethma ❤
රවීන් ඉන්නවා වගේ 😍 Nestomalt event එකට රවීන් කොහොමත් නැති වෙන්නෙ නෑනේ 🤭❤️
Nestomalt brand ambassador විදිහට රවීන් මේ පාරත් ලස්සනට වැඩේ කලා 🔥 රවීන් - දමිත්‍රි දෙන්නත් ලස්සන onscreen couple එකක් වෙන්න පුළුවන් couple එකක් ❤
ලවන් & ගීත්මා ඔය දෙන්නගෙ feeling එක ,ඒ actings වෙන කිසිම couple එකකට ගන්න බැ ,screen එකේ ගැලපෙනම ලස්සනම කපල් එක ඔය දෙන්නා ❤❤❤
ඒකනම් ඇත්ත ලවත්මා කියන්නෙම සුපිරි brand එකක් ❤
එක ඇත්ත
Roshel beautiful dance❤
RK🤩
Lawan geethma.❤raween
දිගටම මේ වගේ event වලට ලවන් ගීත්මා dance iteams one
Melo rahak na
අපි ට ඔනේ අපි ආසාවෙන් බැලුවා ❤
ලවන් ගීත්මා හරිම ලස්සනයි ඩාන්ස් එක. සුපිරි ❤️❤️❤️🥰🥰🥰🥰🥰🇱🇰🇦🇪
ලවන් ගිත්මාලස්සනයි❤
රවීන් දමිත්‍රි දෙන්නා එකට ලස්සනයි මැචින් ස්ක්‍රීන් එකට
Lawan❤geethma godak lassanai..kalekin e denna ekata dakke Programm ekaka❤
Ow champion stars gennanneth nhne🥲💔
Geethma lavan dance is the best most beautiful I was waiting to see it very beautiful and machine ❤❤❤❤❤
Definitely
රවීන් & රොශෙල් ❤️😍
Lavan and Geethma super ❤
L❤G
ලවන්&ගීත්මා දෙන්න ගෙ dance එක තමා ලස්සන ම❤❤❤❤😘😘😘
Eka godak lassani
අනිවාරයෙන්ම ❤❤
එකෙන්ම
ගීත්මයි❤❤ලවන් හරීම ලස්සනයි❤❤
Lavan Aiya And Geethma Akki❤❤❤❤❤❤
Lavan geethma lassanai ❤❤❤
roshel akkin innawa...🥰🥰🥰 raween ayyath innawa.....😘😘😘
❤❤❤❤❤
දමිත්‍රි අක්ක රවීන් අයියා දෙන්නම මරු ♥️ screen එකේ මාර matching 🌞
Mechchara Artist la Godak inna program eke Lavathmata tamai Wadima Comments Tiyeene❤ Eth Deranata wath Edirita wath e fanbase eka agayak naaaaa😢
Came here because of Raween & Roshel 😁♥️🌊
1:07:20 *Lavathma❤🥰*
ලවන් ගීත ම ගොඩක් ලස්සන
ලවන් & ගීත්මා brand එකක් ❤
බලන්න ලවත්මා couple එකේ ලස්සන ❤😚
Lavathma Dance eka Wenama upload karanna pleaseee
Raveen❤Roshel one😩❤️
ශක්‍රීයත්වය පදනම් කර ගත් සූර්‍ය සංක්‍රාන්තියේ මලින් හැඩ උන පලින් බර උන මේ පින්බර ලක් දෙරණට සියලු රෝග තුරන් වන තිසරණ ආශිර්වාදයෙන් දිවි මග එකලු කෙරෙන තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ ආනුභාවයෙන් කරන කියන සෑම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන කිරි ඉතිරෙන බත බුලතින් සරු වෙන ලබන්නා වූ අවුරුද්ද සතුට සාමයපීරි ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️
Christmas ekatath lawan geethma ekathu karala program ekak denneko derene ❤❤❤
Lavan Geethma 😩❤️
Mishel, Roshel, Damithri,
3denagema dancing ලස්සනයි ❤
Roshel dance 2:30:31
Raween ❤
Lavan and Geethma super
1:07:21 🥺❤️ Lavathma
lavathma ❤
Here for Lavan & Geethma ❤❤❤
Roshel ඔයා නියමයට dance කරනවා
Lavan ayyiya ❤ Geethma akki
සචිනි, මාධව, ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණින් සුභ ම සුභ අලුත් අව්රුද්දක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ලවන්, ගීත්මා
ඔයාලා නිසාමයි බැලුවේ ❤️❤️❤️
ඒක නම් කියලා වැඩක් නැ, කවුරු ආවත් දෙරණ බැබලෙන්නෙ අපේ ලවත්මා නිසා❤
lavan geethma
ගීත්මා අක්කි❤❤❤
Raween ❤& lawan❤ & roshel ❤හින්දතමයි බැලුවේ
Kochchara senagak mekata avith hitiyath coment baluvama eke inne lavan , geethma & raween roshel vitharai ...
ඒ තරමටම ඒ couple දෙකට fansලා ඉන්නවා ❤
Lavan Aiya❤ Gee Akki kalekin ekata dakke❤
31රැට ඔනේ ආක්ෂාගේයි අනුහස්ගේයි නැටුම්ක්😊😊😊
රොශෙල් අක්කියි,රවීන් අයියයි ඉන්නවා.රොශෙල් අක්කිගේ නැටුනම් මරැ❤❤❤❤❤👌👌👌
Lawathma godak lassanai
Lavathma cuple eka thama lassanama
Lavan ayiyava aka game aka kadi dakka ita passe dakkema na geethma akkiva mn dakkema na game vala
Roshel & Kawindu ❤❤
Lavan aiyya❤❤❤❤😘😘😘😘😘
Hanee ape lavan aiyage laccna❤
Lavathmaaaa❤
දමිත්‍ත්‍රි අක්කගෙ ලස්සන, මලක් වගේ. රොශාන් අය්ය එක්ක කල නැටුමයි, රවීන් අය්ය එක්ක කල ඇඩ් එකයි දෙකම ලස්සනයි ♥️
Lawan geethma harima lassanai
Roshel ලස්සනට dance කරා .dancers ලා ත් එක්ක එයලාට නොදවෙනි නොවෙන්න 🔥😌.
Lavan geethma❤
ලවන් ❤ගීත්මා
Shehani ummmmmah
❤
Raveen aiyai Damithri akkai 😍 ada dakke mama e dennawa ekata screen eke, eka amuthu lassana combination ekak 😍
Lawan ayya ❤❤❤❤
මහී ❤ අසෙනී
නියම❤❤කපල්ඵක ❤❤
Lovely couple ❤
Ape lavan aiyge dance ecnm mru hne❤
Came here for Roshel ❤
Roshel-Kavindu 🔥
Roshel akki සුරංගනාවියක් වගේ ලස්සනයි 🥺💖නැටුමත් මාරම ලස්සනයි 🥺💖🤍
ලවත්මා ❤
ලවන් ❤
ලවන් ගීත්මා නිසාමයි බැලුවේ
Aniwaryen aurudu balanawa lavan geethma inna hinda a denna harima lassanay asama couple aka derane inna aa denna innawa nam ona akak balanawa💖💖💖💖
Lavan geethma wage ape anukshawsth danna thibbe couple dance ekakata 💗😍
Lavathma. 😍❤️
Lavan suba aluth auruddak weva❤❤🎉
Anee Roshel akki Raveen akkai,Lavan aiyai Geethma akkai kiynne brand dekak echcharai 😩❤️