Hiru TV Sasara Sewaneli - බක්මහ අසනිය | EP 57 | 2022-04-16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2022
  • Hiru TV Sasara Sewaneli - බක්මහ අසනිය | EP 57 | 2022-04-16
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #SasaraSewaneli #HiruTV
  • บันเทิง

ความคิดเห็น • 100

  • @slvidiyo7235
    @slvidiyo7235 2 ปีที่แล้ว +20

    Ane ලස්සනයි අන්තිම ටිකට ඇඩුනත් එක්ක

  • @anuanu8169
    @anuanu8169 2 ปีที่แล้ว +12

    ඒක තමයි නියම සහෝදර බැදීම ❤❤❤

  • @yuvindikafernando160
    @yuvindikafernando160 5 หลายเดือนก่อน +5

    කතාවෙන් දෙන්න උත්සාහ කරන අර්ථය ගොඩාක් වටිනවා.. හැබැයි ඉතිං ගෙදර මිනිස්සු ඉන්නෙ ඇඩූ කදුලින් , තමන් උනත් ඉන්නෙ සතුටකින් නෙවේ.. මාසෙට දවසක් දෙකක් හරි ගෙදර යන්න පුලුවන් වෙලත් එහෙම නොයා මෙහෙම සල්ලිම හොයන එකේ කිසිම තේරුමක් නෑ..අනික care giver කෙනෙක් නම් මොන එහෙකටද රස්සාව හංගන්නෙ කොච්චර වටිනවද එහෙම රස්සාවක්... තමන්ට කොච්චර ප්‍රශ්න තිබ්බත් පුලුවන් තරම් සුබවාදීව ලැබෙන විදියට සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෝනෙ... මොකද හෙට දවසක් එනකම් බලන් උන්නොත් ගෙවෙන මේ මොහොත අපිට නැති වෙනවා.. හෙට දවසක් එනවද නැද්ද කියලා අපි කවුරුත් දන්නෙ නෑ..

  • @niroshauaq719
    @niroshauaq719 2 ปีที่แล้ว +32

    මාත් අඬ අඬා බැලුවා හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 🙏👍

  • @kosalapriyadarshani2150
    @kosalapriyadarshani2150 2 ปีที่แล้ว +15

    ලස්සනයි ගොඩක් දුකයි 😭😭😭😭

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +22

    ඒ සහෝදර බැදීම මගේ ඇසට කඳුලක් ඉනුව. ආදරෙයි රංගනය කල හැමෝටම

  • @mudithaperera8714
    @mudithaperera8714 2 ปีที่แล้ว +15

    අනේ ඇත්තටම දුකයි මේවා හොද ආදර්ශයක් සොහොදරියනි,😭😭😭😭😭😭😭😭🙏

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 2 ปีที่แล้ว +10

    අදට ගොඩක් වටිනවා ලස්සනයි

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.

  • @sandunirashikala3914
    @sandunirashikala3914 2 ปีที่แล้ว +22

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤

  • @zainabfahim5920
    @zainabfahim5920 2 ปีที่แล้ว +8

    Harima aadarshamath kathawak,,,,aseta kanduluth aawa,❤️

  • @cricket4890
    @cricket4890 2 ปีที่แล้ว +7

    මුලු රටටම ආදර්ශයක්

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 2 ปีที่แล้ว +7

    ඇස්වල කඳුළු පුරවගෙන ආසාවෙන් බැලුවා...හරිම ලස්සනයි ❤️‍

  • @ahasgawwa9375
    @ahasgawwa9375 ปีที่แล้ว +2

    හරිම ආදර්ශමත් .... මේ රටේ ඉන්න ගොඩක් අය එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නැතිව තමතමන්ගේ යුතුකම් හරියට කරනවානම් මොනතරම් නම් හොදද....?

  • @milansudharsh4540
    @milansudharsh4540 2 ปีที่แล้ว +6

    Aththata andunaa godak lassanai budu saranai

  • @tharumadushi4987
    @tharumadushi4987 2 ปีที่แล้ว +4

    ගොඩක් ආදර්ශමත් කතාවක්..... ❤️🙂🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 ปีที่แล้ว +13

    අදපරපුරට..ලස්සන ආදර්ශමත්..කතාවක්

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන කතාවක්.😍😍😍❤️❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +7

    ලස්සන කතාවක්

  • @saranisara6311
    @saranisara6311 2 ปีที่แล้ว +10

    ලස්සන කතාවක් 💝💝💝💝

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +3

    Lassana drama akak

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @manishadulmini6111
    @manishadulmini6111 2 ปีที่แล้ว +4

    ලස්සනයී 😥

  • @user-bm6yz3hx7k
    @user-bm6yz3hx7k หลายเดือนก่อน

    Ane ammooo ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤😭😭😭😭

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb หลายเดือนก่อน

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤😢😢😢😢😢😢😢

  • @anuththaragunawardana4007
    @anuththaragunawardana4007 2 ปีที่แล้ว +4

    Kiyanna wachana na e tharamata lassana adarsamath kathawak...

  • @buddhikaliyanaarachchi4604
    @buddhikaliyanaarachchi4604 2 ปีที่แล้ว +1

    Me katawa harima lassanayi harima duka hitena katawak adenawat ekka 🤧❤️😪

  • @thusharikumari8434
    @thusharikumari8434 2 ปีที่แล้ว +2

    ලස්සන කතාව ක්

  • @thirak-iy4hz
    @thirak-iy4hz 2 ปีที่แล้ว +2

    Sahodara bedeema kiyanne maha pudumakari deyak e gena wisthara karanna wachana nehe. harima lassana kathawak awasanaye kaduluth awa dannema nethuwa

  • @user-io8zp5wx6i
    @user-io8zp5wx6i 10 วันที่ผ่านมา

    ඇත්තමයි ඇස් වලට කදුලු ආවා සහෝදර බැදීම .

  • @kithsirijayamaha6398
    @kithsirijayamaha6398 2 ปีที่แล้ว +4

    මුලින් දැක්කේ අසිරිය වගේ

  • @gayashanrasanga9239
    @gayashanrasanga9239 2 ปีที่แล้ว +2

    Hoda kathavak dishney akkge mune hodata penav hoda adishtanayak thiyanav kiyla / hoda adareshavath kathva aththama 🙏

  • @sachinisnisansalas7377
    @sachinisnisansalas7377 2 ปีที่แล้ว +3

    Puduma lassana kathawak

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +5

    Lassanai dukai hiruta ma utum pohoya dawasa pinkam godak kara ganna saktiya dahiriya labawa budu saranai

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +7

    ඉතින් අක්කා ඇත්ත කීව නම හරී..care give කියන්න හෝද ජෝබ් ඒකක්

  • @sumithramadagedara406
    @sumithramadagedara406 2 ปีที่แล้ว +2

    අනේ mage as වලින් ගියපු kadulu😭😭😭😭😭😭😭😭😭

  • @MuthuMuthu-mr1hc
    @MuthuMuthu-mr1hc 2 ปีที่แล้ว +1

    Math hodatama aduwa harima dukai

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +3

    Koai taram watina sahodara badimakda 🙏💞💐🙏👍

  • @dinithikavindi547
    @dinithikavindi547 2 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි.. ලස්සනයි..සහොධරියණි

  • @US-zo1hc
    @US-zo1hc 10 หลายเดือนก่อน +1

    මේ සියලුම කතා හරිම ලස්සනයි ස්තුතියි හිරු ❤❤❤❤❤❤❤❤

  • @chamodierandika2739
    @chamodierandika2739 2 ปีที่แล้ว +5

    Superbbbbbbbbbbb 👌👌👏👏

  • @kumarakumara2782
    @kumarakumara2782 2 ปีที่แล้ว +2

    Godak lassana kathawak

  • @vimeshapabodhani3655
    @vimeshapabodhani3655 2 ปีที่แล้ว +3

    දුක් බර කතාවක්

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +4

    Adarshamath katawak sthutiy hiru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 2 ปีที่แล้ว +8

    අඩවන්න එපෝ හිරු 🙏🏼🙏🏼🙏🏼🥰🥰

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 หลายเดือนก่อน

    ආදරණිය සහොදර බැදිම..❤️❤️❤️

  • @chamodmalidu5589
    @chamodmalidu5589 2 ปีที่แล้ว +4

    Lassanai kathawa😼😁💐

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 4 หลายเดือนก่อน

    Ee සහෝදරකම බුදු saranai ......❤

  • @user-tj9ek7sh4u
    @user-tj9ek7sh4u 8 หลายเดือนก่อน

    Harima lassanayi wagema gdk adarshamath kathawak😊

  • @chanakadinesh5066
    @chanakadinesh5066 ปีที่แล้ว +2

    Good

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +2

    අපි ඒනකම් කවුරුත් බලන්. ඉන්න නෑඈ

  • @ananda8192
    @ananda8192 2 ปีที่แล้ว +3

    ඇත්තටම හෙදටම ඇඩුවා

  • @nuwanchamara4333
    @nuwanchamara4333 2 ปีที่แล้ว +2

    Supper story

  • @hasaniathapaththu5083
    @hasaniathapaththu5083 2 ปีที่แล้ว +7

    Swethage wage shakthimath hithak hema kellektama lebenna oni

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 2 หลายเดือนก่อน

    Harima lassanai katawa ❤️❤️❤️

  • @user-eb8md6rx8s
    @user-eb8md6rx8s 28 วันที่ผ่านมา

    පුලුවන්නම් කවුරු හරි අඩන්නැතිව බලන්න

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว +2

    Lassanai

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 2 ปีที่แล้ว +2

    ❤️ 💕 💞

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +2

    Lassni ♥♥♥😥😥😥

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +1

    Me wage sahodarayo labanna pin karanna ona. ❤❤

  • @sasindudilshan7116
    @sasindudilshan7116 2 ปีที่แล้ว +4

    💕💕🙏🙏🙏💕💕

  • @velkopetkov8461
    @velkopetkov8461 2 ปีที่แล้ว +3

    Ammo e kathawatanam mata aduna😭😭

  • @hirusanderpa1918
    @hirusanderpa1918 ปีที่แล้ว +1

    Ammo disny maru Aa

  • @SamanKumara-ip9qn
    @SamanKumara-ip9qn 2 ปีที่แล้ว +3

    godakma watina kathawak nethata kadulak ena kathawak b.s..

  • @asharasaleem7342
    @asharasaleem7342 2 ปีที่แล้ว +2

    🙏

  • @devinadakaushan5667
    @devinadakaushan5667 ปีที่แล้ว +2

    😍😍😍

  • @wayfarercanada9340
    @wayfarercanada9340 2 ปีที่แล้ว +3

    🥺❤️

  • @asokagunawardana2944
    @asokagunawardana2944 2 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.lasani

  • @RedmiRedmi-kp2hj
    @RedmiRedmi-kp2hj 26 นาทีที่ผ่านมา

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว +2

    😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindusampath3773
    @pasindusampath3773 2 ปีที่แล้ว +2

    Hena gon kathawak.

  • @disnakanthi8140
    @disnakanthi8140 2 ปีที่แล้ว +4

    Pissune care giver kenek vidihata wadakaranawa kiyana eka kiyanna lajja wenna onada Anika thamange ammawai sahodareewai Wath balanna yannenathuwa

  • @alwaysbehappy3684
    @alwaysbehappy3684 2 ปีที่แล้ว +2

    Ane😢😢😢

  • @imashasadunipoddi3327
    @imashasadunipoddi3327 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @muj369
    @muj369 9 หลายเดือนก่อน +1

    She thinks that doing a part-time job or being a caregiver is something to be shameful which is not.
    Personality issues or cultural issues or whatever it is , instead of being proud of herself, she feel shame on her.
    Bcos of her her attitude people misunderstand her

  • @user-zc2pr9sr5m
    @user-zc2pr9sr5m 4 หลายเดือนก่อน

    😊😊😊😊❤

  • @SLLAHIRU-lg5eb
    @SLLAHIRU-lg5eb 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sunilgunasekara4404
    @sunilgunasekara4404 ปีที่แล้ว +3

    🤩🤩🤩🤩

  • @milindaakash823
    @milindaakash823 2 ปีที่แล้ว +2

    Sipiri

  • @mhrmadhushika9173
    @mhrmadhushika9173 2 ปีที่แล้ว +2

    🥺

  • @surekadissanayaka224
    @surekadissanayaka224 2 ปีที่แล้ว +1

    Attatma matath aduna...
    ..

  • @vajiradissanayaka7886
    @vajiradissanayaka7886 2 ปีที่แล้ว +3

    👍🙏🙏🙏❤

  • @dilukshiamisha4112
    @dilukshiamisha4112 2 ปีที่แล้ว +2

    Kohomath pitathin balana aya ohoma thamai owa hithanna Hoda na thamange aya viswasa Karanawanam anith aya adalama na

  • @pathminigunasekara9004
    @pathminigunasekara9004 ปีที่แล้ว +1

    Me kata aheney narttay ayi

  • @hirusanderpa1918
    @hirusanderpa1918 ปีที่แล้ว +1

    Yako mu neda 119 eke police karayata inne

  • @asanthiiresha2718
    @asanthiiresha2718 6 หลายเดือนก่อน

    Mage akka wage akka kenek ❤

  • @yousefmohamad1958
    @yousefmohamad1958 2 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @sriyanti6617
    @sriyanti6617 2 ปีที่แล้ว +1

    😪😪

  • @vinodanivinodani3886
    @vinodanivinodani3886 2 ปีที่แล้ว +1

    H of

  • @joypereira5935
    @joypereira5935 2 ปีที่แล้ว +1

    Disney innawa kiyanne ithin kohomath eaka arthawath thamai. Man me kaalw dakapu charithaanga niliyak thamai Disney kiyanne

  • @yuvindikafernando160
    @yuvindikafernando160 5 หลายเดือนก่อน

    Thamange partnerwa hariyata therum ganna bari nm, eya inna thathwe awaboda kara ganna bari nm ehema affair ekakin kisima wadak na

  • @kanchanabandar4168
    @kanchanabandar4168 2 ปีที่แล้ว +3

    මුන් එකෙකුටවත් රඟපාන්න හරිහමන් හැකියාවක් නැහැ.හරිම අතාත්විකය්

  • @nethuprabhasamarawickrama98
    @nethuprabhasamarawickrama98 22 วันที่ผ่านมา

  • @sarafonseka523
    @sarafonseka523 22 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shyamalihus323
    @shyamalihus323 หลายเดือนก่อน

    ❤❤❤❤