අපි පයින් ගිය ගමන🏃 | ඇවිදින එක ඇඟට හොඳයි🔥 | our journey on foot 🦶 | Full Vlog♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Kalum Sri | duli Fernando | sri arya dasis

ความคิดเห็น • 440

  • @shashikalathushani2324
    @shashikalathushani2324 ปีที่แล้ว +249

    ලොකු ලොකු දේවල් නැති උනත් තියෙන දේවල් වලින් සතුටු වෙලා ලස්සනට ජිවත් වෙනවා නේ හැමදාම සතුටින් ඉන්න ඔයාලා 3 දෙනා 😍

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +225

    ආර්ය බබා අප්පච්චි වගේමයි..හුරතල් කොලු පැටියා...ඇස්වහක් නන් වදින්න එපා ආර්ය බබාට...😘😘😘😘😘

  • @Rashifan4061
    @Rashifan4061 ปีที่แล้ว +99

    බබා හරිම හුරතල් කැලුම් අයිය වගේ මයි සතුටින් ඉන්න බුදු සරනයි තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashiniyara3965
    @rashiniyara3965 ปีที่แล้ว +24

    ගොඩාක් අය දැන ගන්නත් කලින් මං අදුරන්නේ දුලිව ඇත්තටම හරිම නිහතමානී කෙනෙක් කැලුම් අයියාත් එහෙමයි නිහතමානී කමට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️

  • @priyadilrukshi1654
    @priyadilrukshi1654 ปีที่แล้ว +101

    මං ආසම family එක 😍 ආර්ය බබා හරිම හුරතල් ශෝයි කොලු පැටියෙක් 😘😘 අද වීඩීයෝ එකත් හරිම ලස්සනයි අක්කේ .පරිස්සමින් සතුටින් ඉන්න ආදරේයි ♥️

    • @ayeshasanjiwani4155
      @ayeshasanjiwani4155 ปีที่แล้ว

      ආදරෙයි ඔයාගේ පවුලේ හැමෝටම සතුටින් ඉන්න

  • @sujanishashikala9714
    @sujanishashikala9714 ปีที่แล้ว +62

    මම අද තමා ඔයාලගේ විඩියෝ එකක් ඉස්සෙල්ලම බැලුවෙ..ඇත්තටම ගොඩක් චාම් විදියට ඉන්නව එහෙම තමා ඉන්න ඔනී...ගොඩක් සතුටින් ඉන්න අක්කි අයියා ආර්යා බබා..ඔයාලට සමන් දෙවි පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න ඕනී...❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +22

    හරිම ආදරණීය ජිවිතයක්.පොලවෙ පයගහල ඉන්න දෙන්න සෝබන නෑ. කැලුම්ගෙ නොන පොඩිත්ත හරිම හොද නිහතමානි බිරිදක්. ඇත්තටම චුටි පැටියත් අම්ම තාත්ත වගෙමයි. පරිස්සමෙන් ගොඩක් ආදරෙයි

  • @oshiro3464
    @oshiro3464 ปีที่แล้ว +68

    අනේ ආර්යට මාර ආදරේ .....සතුටින් ඉන්න හැමදාම චෝයී ඔයාලා3දෙනා අනේ....❤️😍 ආදරේ

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +256

    ඔයා රෙද්ද ඇදගෙන සන්වරව පාරෙ ආවා. අගය කරනවා ඒ විදියට ආපු එක. තුන්දෙනාටම දලදා සමිදු පිහිටයි . 😍😍😍

  • @user-ri2nf5ei6n
    @user-ri2nf5ei6n ปีที่แล้ว +5

    ඔය තුන් දෙනා free දවස් වල ගෙදර මොකද කරන්නෙ කියලා විඩියෝ එකක් ඔනී අක්කියෝ..❤.මන් ආසම family එකක් හරිම ලස්සනයි ඔයගොල්ලො.බබා නම් හරිම ශෝයී❤ ඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි 3 න් දෙනාටම ආදරෙයි ❤❤❤❤❤

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara ปีที่แล้ว +66

    මන් අද තමා ඉස්සෙල්ලාම ඔයාලගේ විඩියෝ එකක් බැලුවේ...හරිම ලස්සන,චාම් පව්ලක්...බබා නම් හරිම cute🥰❤️

  • @roshangunawardena6353
    @roshangunawardena6353 ปีที่แล้ว +26

    මම බලපු you tube channels වලින් කිසිම ලොකුකමක් නැතුව තමන්ගෙ ගරුත්වයත් තියාගෙන කරන එකම channel එක. බොරු ශෝ දාන්නෙ නැතුව සාමාන්‍ය විදිහටම කරනවා. good luck

  • @pevindutharushka5389
    @pevindutharushka5389 ปีที่แล้ว +21

    බාබා හරියට සිද්දාර්ත කුමාර යා❤❤❤❤ වගේ cute anee

  • @dinithipraboda5875
    @dinithipraboda5875 ปีที่แล้ว +17

    අනේ අද මන් මුලින්ම ඔයාලගේ වීඩියෝ එකක් බැලුවේ sweet family අක්කි.බබා හරිම cute.හැම්දාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක්

  • @asangisithara7752
    @asangisithara7752 ปีที่แล้ว +38

    අක්කා බබාට හරිම ආදරෙයි... එකට හරි ආදරේ හිතුනා.... අම්මලා එහෙම තමා ඉන්න ඔනේ....❤️🌸🌸👼

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +27

    අනේ චූටී මැනික..හරිම හුරතල්...තුන් දෙනාටම තෙරුවන් සරනයි...❤️❤️❤️❤️

  • @poornimamadhubashini5259
    @poornimamadhubashini5259 ปีที่แล้ว +17

    අනේ ශෝයී...අක්කිලා free වෙන වෙලාවට අපිට වීඩියෝ ඕනී.....සතුටින් ඉන්න තුන් දෙනාම....ඔයාලගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයී......අදරෙයී ආර්ය පැටියට...❤️❤️😍😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +9

    මම අවේ ආර්යා බලන්න එයා මරු 😍😍😍😍😍😍 අස හිතෙනවා ඔයාලා තුන්දෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 ปีที่แล้ว +19

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ආර්ය. බබා හරිම සුරනල් බුදුසරණයි ❤️

  • @vimukthiupadya9766
    @vimukthiupadya9766 ปีที่แล้ว +12

    බුදු සරණයි... දුලී... ඔයාටත් මල්ලිටත් චූටි පැටියටත්... ඔයා හරි ආදරනීය බිරිඳක් දුලී... සතුටින් ඉන්න සත් පත්තිනි අම්මගෙ පිහිටයි....

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +18

    ලස්සනයි ආර්ය බබා හින්දා තවත් ලස්සනයි..සුබ පැතුම් කැළුම් අයියේ..........සතුටින් inna හැමදාම තුන් දෙනාම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕b

  • @nethmisansala2101
    @nethmisansala2101 ปีที่แล้ว +17

    චූටි පුතා නම් හරිම ෂොක්
    තුන්දෙනාටම තෙරුවන් ☸️☸️ සරණයි සමිමා සමිබුදු 🙏🙏🙏 සරණයි ජෙසු✝️✝️ පිහිටයි

  • @amalinidabare4133
    @amalinidabare4133 ปีที่แล้ว +3

    හරි ආසයි. තුන් දෙනා එකතු වෙලා පයින් යන ගමන්. නෙල්ලි ගස් මග දෙපස. ඒවගේම සුන්දර පරිසරයක්‌.

  • @samsunggalaxyf42samsunggal21
    @samsunggalaxyf42samsunggal21 ปีที่แล้ว +10

    අඩේ කැලුම් අයියා married කියලා දන්නේ අදනෙ මං 🤨🥰 එල එල සුපිරි family එකක් 🥰🤘

  • @ruhitheekshara6939
    @ruhitheekshara6939 ปีที่แล้ว +7

    Mara humble family ekk.. Lokukmk n kisima😘.. Hrim simple duli akki & Aiy.. 😊💞
    Chuti patiy arya bby love u so much😘🌹❤️

  • @sanduninimashika7294
    @sanduninimashika7294 ปีที่แล้ว +10

    හරි හුරතල් පැටියෙක්. තුන්දෙනාම ලස්සනයි.වීඩියෝ තව දාන්න. ආදරෙයි

  • @chamilechamile5038
    @chamilechamile5038 ปีที่แล้ว +5

    හරිම නිහත මානි ෆැම්ලි එකක් බුදුසරණයි ආදරෙයි ගොඩාක් තුන්දෙනා එක්ක තව ඩාන්ස් එකක් දෙනවද

  • @Radeeshsahansa
    @Radeeshsahansa ปีที่แล้ว +17

    මත් දවසක මේ වගේ චූටි පැටව් දෙන්නෙක් ගේනවා🙈 🤗
    එයා මට ගෙනත් දෙයි 🤗🤗😚😚🌹

  • @apsarabasnayake5957
    @apsarabasnayake5957 ปีที่แล้ว +24

    ඔයාලා ඉන්නෙ කොහෙද අක්කි🥺ඒ location හරි ලස්සනයි ❤️family එකත් ලස්සනයි ❤️ ආදරෙයි ❤️🥰

  • @n.rathnayake5577
    @n.rathnayake5577 ปีที่แล้ว +8

    හරීම ශෝක් සතුටින් ඉන්න බුදු සරනයි . දරුවෝ පොඩි දෙයක් කියන්නද ඔයාලගෙ බුදු පිලිමෙ ඔයාලගේ හිසට උඩින් වෙන්න තියන්න. අපේ උසට වඩා පහතින් බුදුපිලිම තියන්නේ නෑ. අමනාප වෙන්න එපා.

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +31

    චුටි පුතානමි කැලුමි පුතාට දෙවෙිනි නැහැ අාදරෙයි තුන්දෙනාටම❤❤❤

    • @nimalnimal6678
      @nimalnimal6678 ปีที่แล้ว

      හරිම ලස්සලයි තුන්දෙනාම

  • @highiqplay4179
    @highiqplay4179 ปีที่แล้ว +4

    දිගටම වීඩියෝ දාන්න අයියේ.. stress ekath adu Una oyalage vidio baladdi ☺️. budusaranai oyala 3denatama 🤍

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +4

    අක්කිගෙ කටහඩ මරු රේඩියෝ programs වලට..😍

  • @chamiladevika8052
    @chamiladevika8052 ปีที่แล้ว +37

    අනේ ෂෝයි ඔයාලාට බුදු සරණයි දළදා සමිදු පිහිටයි

  • @Induupeksha
    @Induupeksha ปีที่แล้ว +6

    අනේ තුන්දෙනාම හැමදාම සතුටින් ඉන්න..ගොඩක් ආදරෙයි♥️

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 ปีที่แล้ว +19

    දුලී ගොඩක් ආඩම්බරයි කියලා හිතන් හිටියෙ.. හැබැයි ඇත්තටම එහෙම නෑ වගේ

  • @chanikamadumali7210
    @chanikamadumali7210 ปีที่แล้ว +4

    අම්මෝ මේ චුටි මැනිකගේ කෝලම් ❤️❤️🌹🌹 shoyi අනේ අක්කියෝ මෙයා... හැමදාම මේ විදිහට video දාන්නකෝ මේ කෝලමගේ

  • @surangadayananda4940
    @surangadayananda4940 ปีที่แล้ว +27

    අනේ ආර්ය බබා හරිම ශෝයි .තුන් දෙනා හැමදාම සතුටින් ඉන්න .

  • @shashinidimalka8331
    @shashinidimalka8331 ปีที่แล้ว +17

    අනේ ෂෝයී....ඔයාල තුන්දෙනාට බුදු සරණයි 💕💕

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි විඩියෝස් අක්කි ❤️😍 ආර්ය බාබාගෙ හුරතල්නමි හරිම ෂෝක් ❤️😍 ❤️😍 ❤️😍 ඔයාල හැමොටම බුදු සරණයි .

  • @padmaliyanage7131
    @padmaliyanage7131 6 หลายเดือนก่อน

    මොනතරම් ජනප්‍රිය උනත් දරුවන් බිරිදට දෙන ආදරය හොද ආටිස් කෙනෙකුගෙ හොද පුරුද්දක් කැලුම් හොදකෙනෙක් බුදුසරනයි ඔයාලට

  • @pradeepchamila2894
    @pradeepchamila2894 ปีที่แล้ว +4

    Mm hithuwe akki adambarai kyl eth nene.katahada nm lassanaii..arya bbth shoiiii...lv y family

  • @divyajayalath4680
    @divyajayalath4680 ปีที่แล้ว +1

    මන් අද තමයි මුලින්ම ඔයාලගේ විඩියෝ 1ක් බැලුවේ.ඔයාල හරි ෆ්‍රී ඉන්නවා,සෝබන කතා නෑ..ආසාවෙන් බැලුවා...ඒ වගේම අද ඉදන් ඉස්සරහටත් බලනවා.good luck

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි චුටි පුතා .තාත්තා වගෙමයි ලස්සනයි තෙරුවන් සරණියි 🇱🇰🏆️🙏

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +8

    ආර්ය මැණික ❤️😘 තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 😘

  • @MaxMax-pj4sf
    @MaxMax-pj4sf ปีที่แล้ว +1

    Mageth asama family ekak.oyala thun denatama budu saranayi.hamadama sathutin inna.

  • @silva38.7
    @silva38.7 ปีที่แล้ว +15

    ආර්ය බබා රාජ කුමාරයෙක් වගේ ❤️

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +9

    අනේ අක්කියෝ බබාගේ නමේ තෙරුම කියන්නකෝ අනේ🥺 ජේසූ පිහිටයි මේ වගේ හැමදාම සතුට්න් ඉන්න❤🌻

  • @madu9570
    @madu9570 ปีที่แล้ว +4

    අනේ බබා ශෝක් අනෙ කතා කරන විදියට ආදරෙ හිතෙනවා 😍😍♥️

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +17

    මමත් පොඩිකාලෙ වතුරට හෙන බයයි අපේ තාත්තා මට නහයි අතින් අල්ලගන්න කියලා වතුර යටට ගිහිල්ලා උඩ ආවා කීපපාරක්ම ඊටපස්සේ හරිගියා😁

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 ปีที่แล้ว +8

    දුලී ඔයාටයි ඔයාගෙ පව්ලටයි තෙරුවන් සරනයි

  • @nalindahowpe5816
    @nalindahowpe5816 ปีที่แล้ว +6

    හරිම ලස්සන. පවුලක් සතුටින්
    ඉන්න ඔනේ තෙරැවන් සරනයි

  • @sajinimadhuwanthi6530
    @sajinimadhuwanthi6530 ปีที่แล้ว +3

    අනේ පුතු පැටියා ශෝයි.... ආදරෙයි ♥️😍 බුදුසරණයි තුන් දෙනාටම

  • @L.o.v.e.L.a.u.g.h.L.i.v.e
    @L.o.v.e.L.a.u.g.h.L.i.v.e ปีที่แล้ว +12

    අනේ ඔයාලා හරි cute..❤ තව vedios ඕනේ..❤🥺

  • @ayoperera2489
    @ayoperera2489 ปีที่แล้ว +3

    ඔයාලගේ family එක ශෝක් අනේ....බුදුසරණයි...

  • @nadeekaniroshani1266
    @nadeekaniroshani1266 ปีที่แล้ว +12

    ආර්ය බබාටත් ඔයාලා දෙන්නටත් බුදු සරනයි

  • @silviakanthi9773
    @silviakanthi9773 ปีที่แล้ว +15

    ඩින්ස්සි හිටියා නම් ඉන්ග්‍රිසි මරලා ඔතන පඩශෝ ගොඩයි මේ 3න් දෙනා ලස්සනයි

    • @Sana-vq2zl
      @Sana-vq2zl 11 หลายเดือนก่อน

      Eka nam eththa

  • @tharushinikeshala1910
    @tharushinikeshala1910 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා හරිම ෂෝක්...❤පැටියට ඇස්වහක් නම් වදින්න එපා 🙏😍

  • @asini00
    @asini00 ปีที่แล้ว +23

    තාත්තා ගේ කපාපූ පලුව ❤

  • @dinindusanchi4808
    @dinindusanchi4808 ปีที่แล้ว +9

    🥰 අනේ බබා හරිම හුරතල් ..🥰

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +7

    Anee shook hemadama sathutin Inna ♥️pencha shooii adarei 🥰

  • @nimashasilva6068
    @nimashasilva6068 ปีที่แล้ว +2

    Baba inadiya we babek wage cute ane, hari hurathal. Lama film wala raga panath shoi ane. Harima hurathal babek ane Araya baba. 😘😘😘😘

  • @Mastercolla1
    @Mastercolla1 ปีที่แล้ว +2

    අනේ ඔයාගේ වොයිස් එක ලස්සනයි නංගි ,ආර්ය බබා ශෝක් අනේ ,ලස්සන ෆැමිලි එකක්

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +3

    Shoi ane kolu patiya asa hithuna Aththatm 1st time vi baluwe Akkiyo budusarani thun denatam ❤❤😂🤣 baba krn wada walat hinath giya 😍❤

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +7

    චුට් පුතා හරිම හුරතල් .බුදු සරන ඉ

  • @tharukasandamali3850
    @tharukasandamali3850 ปีที่แล้ว +2

    Adareii arya patiyooo. Harima hurathal Oya. Oya daga mallakkk. Parissamen enna budu saranaii manika.❤❤❤

  • @amaragamage7709
    @amaragamage7709 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සන ජීවිතයක් ගතකරනවා තිදෙනාටම තුනුරවන් සරණයි

  • @oshi1635
    @oshi1635 ปีที่แล้ว +6

    acterslage bbalgen mn dakpu lassanama bba🥺🥰

  • @sweetprincess5231
    @sweetprincess5231 ปีที่แล้ว +4

    අනේ චුට්ටන් පැට්ටා..😘😘 තෙරුවන් සරනයි තුන්දෙනාටම

  • @nipunigallage5674
    @nipunigallage5674 ปีที่แล้ว +1

    English walin katha kara kara lokukan pennanna hadanna anith ayata wada oyalage family aka harima nihathamani dekkama asa hithenawa sathutin inna adrei godak arya petiyo ❤️😍

  • @sandalitharaka3167
    @sandalitharaka3167 ปีที่แล้ว +2

    Akkiyat adaree hithenwa ..chooty bab nm shok ane ❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +2

    Theruwan saranai oyalata Anee,patiya kiyona ewa epa yawana.asai ahagena inna.🇱🇰🙏🇮🇹❤️💐👏👏.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +5

    ලස්සනයි හැමදාම සතුටින් ආදරේන් ඉන්න තුන්දෙනාම ❤️❤️❤️❤️❤️

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +1

    ජුම්බ චිකා ...ජුම්බ චිකා...තමා වැඩේ.😂😂😘😘😘❤️❤️❤️❤️❤️තාත්තියි අම්මියි වගේම dance කරන්න තමා හිත..

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +8

    එක හොදයි නන්ගි අගේ කරනවා.ඔයා ශොල් එක ගැට ගහගත්තු එක.එක ලස්නයි .ඇත්තටම එක මරැ

  • @lakmalilakmali2621
    @lakmalilakmali2621 ปีที่แล้ว +6

    Baba harima shock!!! Budu saranai

  • @shanigunasinghe4692
    @shanigunasinghe4692 ปีที่แล้ว +6

    Please upload more videos.. it is a pleasure to see you all.. Love your Putha soo much..😍😘❤

  • @ajithhemantha7991
    @ajithhemantha7991 ปีที่แล้ว +3

    Aneeee sooo beautiful family adrei හැමදාමත්

  • @ayeshadisanayaka9678
    @ayeshadisanayaka9678 ปีที่แล้ว +5

    අනේ ආර්ය මැනික ආදරෙයි ගොඩාක් 😘😘😘😍

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว +1

    godak hodai puthe ahemaadina aka sathutin inna budusaranai

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +12

    අනේ බබා හරිම ශෝක් 💖😍

  • @user-il1cg6me3u
    @user-il1cg6me3u ปีที่แล้ว +6

    දුලි අක්කි ශොයි🤭🤗

  • @dilmianjana1547
    @dilmianjana1547 ปีที่แล้ว +11

    ශෝයි දරු පැටියා 😚

  • @pramudilakshika9024
    @pramudilakshika9024 ปีที่แล้ว +8

    අනේ චූටි කැලුම් 🥰🥰🥰

  • @yr-rp3tw
    @yr-rp3tw 3 หลายเดือนก่อน

    ආසම පවූලක්..ඒ ආදරේ හරිම ස්භාවිකයි❤

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +9

    අනෙ මගෙ ආර්ය බබා හරිම ශෝයි 🥺🥰❤️😘 ආදරෙයි පැටියෝ 😍😘

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 ปีที่แล้ว +8

    බුදු සරනයි ඔයාල ට පරිිස්සමට ඉන්න

  • @chethanadulari3365
    @chethanadulari3365 ปีที่แล้ว +2

    English walin kata kara kara boruwata ragapana samaharak minissu atare boru posh natiwa jiwath wena adaraniya lassana family ekak hamadama satutin inna 😍❤

  • @lakmali1928
    @lakmali1928 ปีที่แล้ว +2

    Love you so cute family ❤️🌹💖arrya babita nangiyek genda kale hari wage neda duli sathutin inda hamadama🌹💖

  • @tharushiprathapasinghe7905
    @tharushiprathapasinghe7905 ปีที่แล้ว +2

    Shoii family ekk..bba shoima shoii..eya lku weddi handsome boy knek weii 😀💖..

  • @ishiniramanayaka2942
    @ishiniramanayaka2942 ปีที่แล้ว +6

    Diga video thawa genna akkiyooo

  • @shiromisamidra7201
    @shiromisamidra7201 ปีที่แล้ว +1

    බොරු ශෝභන නැති පවුලක් ආදරේ ආර්ය බාබා. බුදු සරණයි

  • @chamilathushari4947
    @chamilathushari4947 ปีที่แล้ว +1

    Kalum Sri harima nihathamani kenek Suba pathanawa oyala dennatath Chuty babatath

  • @gee_mee178
    @gee_mee178 ปีที่แล้ว +3

    මම ආසම ආර්‍යගේ දග වැඩ බලන්න❤❤❤

  • @pramivishmika9180
    @pramivishmika9180 ปีที่แล้ว +5

    godak lassana Family ekak. 😗😗

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 ปีที่แล้ว +1

    Aiya .akka. Putha adarei godak ❤️ ❤️ ❤️ 😍😍😍😍😘😘😘😘💜💜💜💜💖💖💖💖Budu saranai parissmata inna

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว +5

    Beautiful family.

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +4

    බුදු පහනයි ගණදෙවි පහනයි එකම මට්⁣ටමෙන් තියලා ඇයි ..🥺

  • @nadinadiya8746
    @nadinadiya8746 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න adarai..♥️.one nangi subscribe kara hode..💐

  • @fnuslasajal5692
    @fnuslasajal5692 ปีที่แล้ว +5

    Cute family ❤️ God bless you &ur family 😘