රාවණා රජතුමන්ගේ ස්වස්ථිකය සෙල්ලිපියකින් සොයා ගැනේ | Documentary Program of Dimbulagala mountain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 152

  • @jcprashantha6698
    @jcprashantha6698 4 ปีที่แล้ว +11

    කියන්න කණගාටුයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන ඇත්තටම ශෝචනීයයි මොකද එම ආයතන නමට පමණක් පිහිටුවා ඇති ආයතනයක් ලෙස අපට හැඟී යන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිකන් ඉඳන් පඩිගන්න නිලධාරීන් පිරිසක් ඉන්න තැනක් බවට අද එය පත් වී ඇති බැවිනි. ඇත්තටම මේ අපේ ප්‍රෞඩ ඉතිහාසය මෙලෙස වල් වැදීමට ඉඩ දි ඇස් කන් නෑසෙන උන් සේ බලා සිටින මෙම ආයතනයෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක. මොකද වහාම ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත්තේ තවත් බලා සිටීමට කාලය නැත මොකද මේ ජාතියේ පෞඩත්වය හා අතීත ශ්‍රී විභූතිය මෙලෙස වල් වැදීමට ඉඩ දි බලා සිටීමම අනුවණකමකි ඒ වගේම මේ වසරේදී වත් ඔය ආයතනයට අලුතෙන් තරුණ උගත් වැඩක් කළ හැකි නිලධාරීන් පිරිසක් පත්කර රටට ජාතියට හොර රහසේ වැළලී යන මේ ප්‍රෞඩ ඉතිහාසය රැකගැනීමට හැකිවේ නම් එයයි අප ලබන මහගු ජයග්‍රහණය. ..!!!

  • @thilinanuwan9761
    @thilinanuwan9761 4 ปีที่แล้ว +4

    ඔබ වැනි මිනිසුන් දැකීමට මා පිං කර ඇත....තෙරුවන් සරණයි

  • @wimalp.k7727
    @wimalp.k7727 4 ปีที่แล้ว +3

    ජයවේවා .ඉදිරියටත් මෙවන් තොරතුරු රැගෙන එන්න.

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +6

    හෙළඉතිහාසය සොයායන ඔබ සැමට තෙරුවන්සරණයි

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +4

    මාලිගා පරිශ්‍රයක්

  • @PriyadarshaniJayamaanna
    @PriyadarshaniJayamaanna 4 ปีที่แล้ว +5

    හැකි ඉක්මනින් රාජ්සෝමදේවයන්ට දැනුම් දෙන්න.එතුමා පමනයි මෙවාට වටිනාකමක් දෙන්න්නෙ.

  • @Laskhanpasindu
    @Laskhanpasindu 4 ปีที่แล้ว +11

    ජයරත්න පතිරආරච්චි මහතාගේ දකුණු බුදුසිරිපතුල හා රවන රජුගේ සෙල්ලිපි පොත බලන්න එතුමා ඕක ලොවට එලිකලේ 2002

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +4

    සම්පත් ,ඔබ ඇතුලු සැම
    සුවපත්වෙත්වා 🔑
    අමාශාන්ති

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +4

    හෙළයට ජය !

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 ปีที่แล้ว +3

    සමිපත් සොයුර ඔබ සිටින ස්ථානයේ තවත් බොහෝ, අපගේ ⁣⁣⁣ශ්‍රේෂ්ඨ හෙළ විරුවන්ගේ නිර්මාණ ඇත..

  • @senakasisithagamage3963
    @senakasisithagamage3963 4 ปีที่แล้ว +1

    අදාල බලධාරීන්ගේ අවධානය යොමුවේවා !
    Excellent job sampath.

  • @thilakrathnayaka6869
    @thilakrathnayaka6869 4 ปีที่แล้ว +1

    නියමයි නියමයි... ඔහොම යන්... බුදු සරණයි..

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 2 ปีที่แล้ว +1

    ජයරත්න පතිරඅරාරචි 🙏🙏🙏🙏🙏🙏

  • @chamodi8572
    @chamodi8572 ปีที่แล้ว

    Al history කරන මට මේව ගිඩක් වැදගත්✌️

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +2

    ඔබට ජය

  • @asirisilva172
    @asirisilva172 4 ปีที่แล้ว +9

    🇱🇰 කොඕ.. පුරාවිද්‍යාදෙපාර්තමේන්තුවේ කට්ටිය නිදිද? 🇱🇰 රාවණා නැති කිය කියා ඉන්නවා 🇱🇰 මෙවා ගැන හොයන්න ...🇱🇰 ඔබට බුදුසරණයි ! 🇱🇰 ඔබ සියලුම දෙනාට දිර්ඝඅයු වෙවා ! 🇱🇰

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr ปีที่แล้ว

    Oba siyaluma.danate.Teruwan.saranai.

  • @PriyadarshaniJayamaanna
    @PriyadarshaniJayamaanna 4 ปีที่แล้ว +5

    මෙහි ව්සේශයක් දැනෙනවා.

  • @sadathnakandala2892
    @sadathnakandala2892 4 ปีที่แล้ว +6

    ලංකාවෙ මිනිස්සුන්ගේ අවාසනාවකට ඒ කාලෙ ඉදලම බිහිඋන කාලකන්නි දේශපාලුවන්ට ඕන මේව විනාශ කරල, අපේ ප්‍රව්ඩ අතීතය වලලල එක එක රටවල රූකඩ වෙලා හම්බවෙන ගාන සාක්කුවේ දාගෙන ඉන්න තමයි.

  • @chanakaashan1747
    @chanakaashan1747 4 ปีที่แล้ว +1

    නිදහොරුකියන අවජාතයින් නිසා අපේ වටිනා ඉතිහාසය අපේ අබිමානය විනාස වෙනව මෙව අහන්කොර දකිනකොට හිතට මාර වේදනාවයි සම්පත් මහත්තයෝ.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Yahapathakma wewa...

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว

    ජිවිතේ ටම දැකලා නෑ මේවගේ නටබුන් ඔබට සමිමා සම්බුදු සරණයි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +2

    ඔබ තුමා ගයාන් මහත්තයා හා සම්බන්ධ වෙලා වැඩ කරන්න

  • @dushmanthabandara2333
    @dushmanthabandara2333 4 ปีที่แล้ว

    Rawana rajathuma gana videos dakala thiynwa ananthawath. Aiyage videos mara watinawa. Me wage videos thwa genna. Loku kenekge awadanaya gai kawada hari

  • @thusharaniroshan2278
    @thusharaniroshan2278 2 ปีที่แล้ว +1

    හෙලයන්ට ජය

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +1

    සම්පත් ඔබ සහ ඔබේ කණ්ඩායම කරන දෙයක් ප්‍රවේශමින් කරන්න. ඔබ සැමට දෙවි පිහිටයි!! ❤️

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว

    Sampath Obathumage mema watina wadasatahanata godak Shoothi! Theruwan Sarani!

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 ปีที่แล้ว

    Niyamai aiye

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +12

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හරක් බුදි...😠😠😠😠😠😠😠

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว

    Niyamai thava hoyanna. Me gon sinhalayava danuvath karanna.

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 4 ปีที่แล้ว +1

    Bohoma pin obathuma ta 🙏🙏🙏🙏🙏🙏

  • @dharmadasajayasekara5573
    @dharmadasajayasekara5573 4 ปีที่แล้ว +4

    Sampath oba oya oba inne kimbulwathpura nehrodaramaya pihiti buumiye!

  • @deshawahini
    @deshawahini 4 ปีที่แล้ว

    Very good demonstration . Keep up good work

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +1

    සම්පත් ❤👈

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @udarata5180
    @udarata5180 4 ปีที่แล้ว +4

    ඔය සෙල් ලිපිය දකින්න ලැබෙන අවසන් අවස්තාව මෙය විය හැකිය... මේවා නිසි ක්‍රමවේදයකින් තොරව ප්‍රසිද්ධ කිරීම ඒවාගේ විනාශය ඉක්මන් කරවීමකි...

  • @lahirukahavita723
    @lahirukahavita723 4 ปีที่แล้ว

    Suwapath wewa Sampath mahaththaya
    Sellipiya kiyawanna danna kenek ehi arthaya damanna🙏🏼🙏🏼🙏🏼

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 4 ปีที่แล้ว

    Obata Jaya wawa!

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว

    Good job

  • @tiroshanindika1777
    @tiroshanindika1777 4 ปีที่แล้ว

    great video 👍

  • @kavinduadithya7893
    @kavinduadithya7893 4 ปีที่แล้ว

    Budusaran ee 🙏🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      Hitha gannawath behe thank u me karana kepaweemata api yakkune neda

  • @pelapatha7692
    @pelapatha7692 4 ปีที่แล้ว

    තව තියෙනවා

  • @adithya_nanayakkara
    @adithya_nanayakkara 4 ปีที่แล้ว +5

    1st view
    1st like
    1st comment

    • @prasannarajapakse634
      @prasannarajapakse634 4 ปีที่แล้ว

      meka lagadi kotapu ekak.........dadumonarayath ohoma yanakota hamu wei

  • @Gk-zf5bw
    @Gk-zf5bw 4 ปีที่แล้ว +1

    Theruwan sarani...

  • @KelumDeshapriya-k8x
    @KelumDeshapriya-k8x 11 หลายเดือนก่อน

    🎉

  • @maliliyanarachchifghj310
    @maliliyanarachchifghj310 4 ปีที่แล้ว +1

    Puduma dewal ape rate thiyenne

  • @skkw2356
    @skkw2356 3 ปีที่แล้ว

    rawana yugaye maligawak me itihasaya soyayana oba maha pinwantay

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +2

    Sampath mahathmaya kibulwarh pura rajadaniye natabun athara obe gaweshanaya thulin siwhelaye sathya siyaluma denata awabodawewa...

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +2

    Hitha ganna th behe

  • @sunilshantha1170
    @sunilshantha1170 4 ปีที่แล้ว +1

    ෙමම ස්තානවල සියලු පටිගතකිරිමි සන්රක්තිවඔබත්‍සියලු ෙදනා තබා ගන්න ෙමාකද යමි අතෙලාස්දක් කලු සද්දන් ෙමවා විනාස කෙලාත් අපට ඔප්පු කල හැක්ෙක්ෙමිම පටිගත කල ෙච්වල් වලින් නසා ෙතරැවක් සරනයි

  • @asokaweerasinghe888
    @asokaweerasinghe888 ปีที่แล้ว

    🙏🙏🙏🙏👌🇱🇰

  • @dharmadasajayasekara5573
    @dharmadasajayasekara5573 4 ปีที่แล้ว +5

    Neegrodaramaya lesa niveradi karami.raja maligawa oya aasannaye km.3k durin.!soyanna obata hammba venawa viswasayen yuthuwa yanna!

    • @yyy-ye3ln
      @yyy-ye3ln 4 ปีที่แล้ว

      ධර්මදාස මහතාට,...කරුණාකර කියන්න පුලුවන්ද ඔබ කී තොරතුරු සනාථ කරගත හැකි මාර්ගයක් ගැන.

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 11 หลายเดือนก่อน

    Ravana rajuge kalaya dan tika tika aliyata anava helayanta jaya

  • @acecoachjohn2839
    @acecoachjohn2839 4 ปีที่แล้ว

    මම ඒ පොකුනේ ජලය බීලතියනව 1967 අවුරුද්දෙ

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    අනේ සාධු සාධු සාධු👍

  • @nuwandewarathna8357
    @nuwandewarathna8357 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +3

    කෝ පුරාවිද්‍යාව දොයිද එන්න අධ්‍යක්ෂතුමා අවිත් බලන්න.
    ජයවේවා සම්පත්

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💐

  • @automart8880
    @automart8880 4 ปีที่แล้ว

    Machan mewa puravidyaekata Pennan nadda

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    💜️💜️💜️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @maheshchathuranga6630
    @maheshchathuranga6630 4 ปีที่แล้ว +1

    ❤️🙏

  • @Prasanthi101
    @Prasanthi101 3 ปีที่แล้ว +2

    කරුණාකර ඉතිහාසය රටපුරා ගවේෂණය කල ජයරත්න pathiraarachchi මහතාව සම්බන්ධකර ඉතිහාස වැඩසටහන් කරන්න. එතුමා ඔය ස්ථාන පිළිබඳ හොඳින් අධ්‍යයනය කර ඇත.

  • @BLD_Suranga
    @BLD_Suranga 3 ปีที่แล้ว +2

    ලංකාවේ මෙලෝ දෙයක් හොයලා බලන්නෙ නැති යූ ටියුබ් එකේ විතරක් ඉන්න අයට මේ බොරු හොඳයි ... ඕක ගැන පුරාවිද්‍යාවෙන් පරීක්ෂා කරලා සෙල්ලිපිය පරිවර්තනය කරලත් තියෙන්නේ ...😁😁😁

  • @deepikapiyadarshani5266
    @deepikapiyadarshani5266 4 ปีที่แล้ว

    💖💖💖💖🙏🙏🙏🙏🙏🙏

  • @sumindasuminda6830
    @sumindasuminda6830 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @charithjinendra
    @charithjinendra 4 ปีที่แล้ว +2

    02:14 බෝල ගල් දුනු ප්‍රහාර විදින්න ගල් බෝල වෙන්න බැරිද. 05:55 අනිවාර්යයෙන්ම රාවණ යුගයට අයිති තැනක් බව පැහැදිලියි. සතුරු ප්‍රහාර හේතුවෙන් හෝ කාලයාගේ ඇවෑමෙන් විනාශ වූ බව පැහැදිලියි

  • @EVERYunivers
    @EVERYunivers 4 ปีที่แล้ว +1

    ලේ ටික රත් වෙනව ලංකාවෙ පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ගැන මතක් වෙද්දි. කලු සුද්දන්ට කොහෙද දැනෙන්නෙ මේ රට ගැන කැක්කුමක්.

  • @stefanadithya3344
    @stefanadithya3344 3 ปีที่แล้ว

    Siwhela mahathmaya me sellipiya jayarthna pathiraarchchi mahatha kiyawa visthara karanawa me sambandawa ethuma samaga sakachcha kala nam ehi wadi visthara soyagatha haki bawa mage viswasayai

  • @amithchamara4829
    @amithchamara4829 4 ปีที่แล้ว

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 2 ปีที่แล้ว

    Mr sammapath yaksha goththrayen pawatha ena kenek gana man kiyannam.barathi gurunnanse ethumath bohodewal dannawa..l

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 ปีที่แล้ว

    purawidya ayathanaya kiyanne sudu aliyekda,colobata wela innne nathiwa mewa hoyala sanraksanaya kala uthui,hamadema desapalakaraneeya wela.

  • @yyy-ye3ln
    @yyy-ye3ln 4 ปีที่แล้ว +17

    කාබන් පරීක්ෂාවකට යවන්න ඔබට පෙරමුණ ගත නොහැකිද?රසිකයින් ලෙස අප උදව් කරන්නම්.බුදුන් උපන් රාවණාගෙ රට.කවදා හො ඇත්ත හෙළි වෙවි

    • @dharmadasajayasekara5573
      @dharmadasajayasekara5573 4 ปีที่แล้ว +1

      Geethani Katuwalawaththa thripitakaye mahasamaya ha madupindika suthra balanna.

    • @udarata5180
      @udarata5180 4 ปีที่แล้ว +1

      සෙල්ලිපි කාබන් පරීක්ශණ කල නොහැක...

    • @yyy-ye3ln
      @yyy-ye3ln 4 ปีที่แล้ว

      @@udarata5180 ඔව්.ඒ උනාට ගල්තලාවෙ කොටසකින්නෙ පරීක්ෂණ කරන්නෙ. සෙල් ලිපියට සම්බන්ධ ගල් සාම්පලයකින් කාලය බලාගන්න හැකියි නෙද?ඉන්කාවරුන්ගෙ තොරතුරු තහවුරු කලෙ ගල්පූවරුවල කොටස් ආශ්‍රයෙන් නෙද?ඒ පාශානවල වයස සහ ගල්පුවරුවල සටහන්වල වයස දෙකක් තිබුණෙ.ඔවුන් සිටි කාලය මුලින්ම නිර්ණය වුනෙ එහෙමනෙ

    • @udarata5180
      @udarata5180 4 ปีที่แล้ว +1

      @@yyy-ye3ln
      වැරදී.....

    • @yyy-ye3ln
      @yyy-ye3ln 4 ปีที่แล้ว

      @@udarata5180 😄

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Mahapolowa ayithi kenek innawa.....

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 4 ปีที่แล้ว

    Ara paranavitanaya ko..u kiyala tiyenne rawana itihasayak ne kiyala

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +1

    Gadol niraman ha gal nirmana yuga dekak..anurada pura ,polonnaru gadol nirmana walin pirre etha.eya galyuhayata pasu idiwuuwaya...indiyawen meratata gadol peminunu athatra gal yugaya purwa yugaye ewaya..sakwithi rajawaru ,buduwaru,ipadunu me janbuddepaye ....warathmana lankawe negenhira pradeshaya bawa sathyayai....suwapathwewa......mamada me prdeshaye rajagala thanna ,maduru oya , dibulagala adee predesha yam thatramak narba etha....

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว

    මේවා ඉතින් දේශපාලුවෝන්ට නොවටි.........😫 සත්‍ය සොයනා විමර්ශනශීලි බුද්ධිමතුන්ට පමණක් වටී.......👍කණගාටුව නම් මේ අපේම ප්‍රව්ඩ ඉතිහාසය නේද මේ වල දමා ඇත්තේ😫 ........කාට කියම්දො......😫
    ඉස්තුතියි සම්පත් මහත්තයෝ සුවපත්වේවා 🙏🏻

  • @manjukakb1862
    @manjukakb1862 4 ปีที่แล้ว +2

    ඔබට රාවණා පිහිටයි? මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පේන්නෙ නෑනේ

  • @manjukakb1862
    @manjukakb1862 4 ปีที่แล้ว +1

    දේශයට ආදරය කරන රාවණයන්ට ආදරේ කරන මිනිසුනි. ඔබලාගෙන් රාවණ රජුත් මේ දේශයත් වෙනුවෙන් උදව්වක් බලාපොරොත්තු වෙමු. ලොව මුල්ම 3D ප්‍රතිමාව වන රාවණ ප්‍රතිමාවද අද වන විට අපිට අහිමි වී ඇත. එය දැනට පවතින්නේ බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක වන බැවින් එය යළිත් අප දේශයට ගෙන්වා ගැනීම අරමුණු කර ගෙන online අත්සන් පත්‍රිකාවකට ජනතා අත්සන් ලබා ගනිමු. එය සදහා අත්සන් ලක්ෂ 10 ක් පමණ අවශ්‍ය කර ඇත. ඒ සදහා අපට ඔබලාගේ සහයෝගය අවශ්‍ය කර ඇත. ඔබ වෙනුවෙන් සිටි රාවණයන් වෙනුවෙන් ඔබත් අප හා එක් වන්න. ඔබලාගේ සහය අපිට ලබාදෙන මෙන් ඉල්ලමු... ඉතින් ඒ සදහා පහත සදහන් ලින්ක් එක වෙත ඇතුලත් වී ඔබේ සහයෝගය දේශය වෙනුවෙන් ලබා දෙන්න.
    chng.it/k6v9zhN2
    ඔබ සියලු දෙනාට ජය 🙏🙏🙏 හෙළයට ජය.🙏🙏🙏🙏🙏🙏 රාවුළු රජුට ජය🙏🙏🙏🙏🙏

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Ange mavil kelinwuna dhakkama

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Purawastu patta horu hamadema hanganawa misak atta elekaranda danna para hatta dagalanne api nikanma nikan wanarayo kiyalane un senhalayo kiya ganimin apuwama venasa karanne

  • @agwasnathamamawasantha3615
    @agwasnathamamawasantha3615 3 ปีที่แล้ว

    Ko me pyrawiddya eka කොමසාරිස්වරයා nidida mewa lankawata heli karannadda

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว

    මේ අතීත හෙළ අක්ෂර මගේ මතය අනුව

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 4 ปีที่แล้ว

    Mamanam hithanne aoe kalakanni.minissu iya maha gal walata bora daala kadala thiyenne .nidan hoyanna gihin ekai oya galla kaali bola wage thiyenne owa balana siyalu m8n8ssu saapa karannanona oyawage vinasa krapau ewunge oawul pitin hadigaawila yannan apitanam dukai oyawage vinasa dakinnkota eka nisa manam kiyanne iyawadawalata sambanada qechccha equn ada hetama abba gatahayo wenna ona paw naha .budu saranai

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Purawastu bala daren kiyagattu patta horu heta gehen kiyai mewa kale wahenda arenda kawruth yanda epa kiyala passe tambentai demaluntai horuntai vetarak eda dei gehen one deyak karahalla kiyala oka ne metek vela teyenneth

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 4 ปีที่แล้ว +1

    ජයරත්න පතිරආරච්චි මහතාව ගේන්න

  • @samunugama3012
    @samunugama3012 4 ปีที่แล้ว

    Sellipiya pitapath kara kiyawanna..Mehi wadagathma sakshi anthargatha wannei ehi wiya yuthui

  • @KelumDeshapriya-k8x
    @KelumDeshapriya-k8x 11 หลายเดือนก่อน

    Ma lipya pate raja mahtata danna

  • @prasadkumara4707
    @prasadkumara4707 4 ปีที่แล้ว +1

    මෙම ස්ථානය සිදුහත් කුමරුන්ගේ පියානන්වු සුද්ධෝධන මහ රජුගේ මාලිගය පිහිටි තැන බවටද මතයක් පවතිනවා

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 4 หลายเดือนก่อน

    පූර්ව බ්‍රාහ්මී අක්ෂරයි දකුනේ සිට වමට කියවන්න රාවනා යුගයේ සෙල් ලිපියක්

  • @yosithamihiran
    @yosithamihiran 4 ปีที่แล้ว +4

    ලන්කාවෙ youtubers ලගෙ තුරුම්පුව රාවණා

    • @sunilshantha1170
      @sunilshantha1170 4 ปีที่แล้ว

      ෙමිවා බලලා කතාකරනව නමි ෙහදයි

  • @sandushnawanjana
    @sandushnawanjana 4 ปีที่แล้ว +1

    ඉක්මනින්ම සිසිර මහත්තයාව ගෙන්නලා සෙල්ලිපිය කියවලා තේරුම අපිටත් කියන්ඩ සම්පත් අයියෙ🙏

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 2 ปีที่แล้ว

    ජයරත්න පතිරඅරචි මහතා ඔය කියවල ටියනව

  • @dhanushkajayakeerthi1056
    @dhanushkajayakeerthi1056 4 ปีที่แล้ว

    Sellipiya niwaradiwa video kara pathira arachchi eduruthumanta pennuwanam ethuma niwaradi adahasa laba genimata thibuna neda. Ei me lesa haduna gatha heki sellipi weni mulashra winasa wimata idahara sitinne.

  • @pelapatha7692
    @pelapatha7692 4 ปีที่แล้ว

    පොකුණු විහාරය

  • @හෙලමහාරාවනාපරපුර

    අපේ රටේ වටිනාකම විසාල ඉතිහාසයක් තියෙන බව දැනගත් සුද්දො එ ඉතිහාසය වසාදැමුව නිදන් හොරු තව තවත් එවා විනාශ කරනව අපේ රටේ පාලකයන්ට මේව පෙනෙන්නෙ නෑ.

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Mewa hoyanda kiyanne etehase danafanda ape maha prowdath wayaka ta himikan kiyapu jateyak hateyata lokaya danuwath karandai oba tumanla mewa lokeda denne eth mewa hoyanda balanda yanda kiuwahama kala kanne hatta horakame yanne owai nedan harandane okane awla

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว

    පුලුවන්නං ඕකත් විකුණලා දායි පිටරට මිනිස්සුන්ටඔය දේශපාලුවෝ ටික එකතුවෙලා

  • @enki_220
    @enki_220 4 ปีที่แล้ว

    වැඩිනු මැනවි නැවතත්
    th-cam.com/video/rfyKNFlWG3Q/w-d-xo.html
    දානිගල පර්වතය පිළිබඳ සත්‍ය කතාව
    th-cam.com/video/TyxRK58eJ4w/w-d-xo.html
    මහා කස්ථානය
    th-cam.com/video/pd2V_oMw4gs/w-d-xo.html
    අතීත හෙළයේ නිර්මාණ-1
    th-cam.com/video/ioPM7ZM3oJo/w-d-xo.html
    අතීත හෙළයේ නිර්මාණ-2
    th-cam.com/video/7_XMQURW5mQ/w-d-xo.html
    සීගිරිය පිළිබද ඔබ මෙතෙක් නොඇසූ කතාවක්
    th-cam.com/video/jdmy2-H1fa4/w-d-xo.html

  • @aselacaldera5432
    @aselacaldera5432 4 ปีที่แล้ว

    Rawanage ata deka hoyaganna widiyak nathida..........

  • @athukoralaproject855
    @athukoralaproject855 4 ปีที่แล้ว

    Oya sellipiya kiyawanna puluwan ekama kena jayarathna pathira arachchi mahaththayata pamanai Oya sellipiye akuru wasara dawasaka ganak paranoid ewa