රාවණයන් ආයුධ සැඟවූ වේරම්භ වාතයයේ සහ නාලන්දා ගෙඩිගේ තුල පිටසක්වල පිලිමයේ අබිරහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 209

  • @ransika_4158
    @ransika_4158 5 ปีที่แล้ว +94

    රටට වටිනා සම්පතක් මේ, රත්තරන් උල්පතක්, දැනුම් සාගරයක්, ජාතික වස්තුවක්, නිල් මැණිකක්, නිධානයක් මේ මහත්මයා ධීගායු වේවා!

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 ปีที่แล้ว +25

    Unlike 100 කාලකන්නී ඉන්න කාලේක මේ දේවල් පවසන මෙතුමා දෙවියෙක්. ආරක්ෂා කල යුතුම ඇදුරුතුමෙක්. තෙරුවන් සරණයී ඔබට 🙏

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 4 ปีที่แล้ว +5

    මේ දැනුම මෙහෙම හරි අහන්න , යට සටහන් තැබූ හැමදෙනමත් මින් ඉහළට සටහන් තබන හැම දෙනමත්.... "මමත් "වාසනාවන්ත උනේ ඔබ යම් ලේ පරපුරකින් ඇවිත් නම් අපද එයට නෑ කම් කියන නිසා විය හැකියි.
    ස්තූතියි

  • @samankumari7064
    @samankumari7064 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහොම පින් අපි නොදන්න අපේ හෙළ ඉතිහාසය එළි කරනවාට. පොත් පත් ලියල හරි මේව අනාගත පරපුරට ඉතිරි කරදෙන්න බුදු බව ලැබේවා! ඔබ තුමාට.

  • @hashenvimukthi4
    @hashenvimukthi4 3 ปีที่แล้ว +4

    කන්දේගම ගුරුතුමනි..ඔබතුමාට මේ දැනුම කෙසේ බාගත වෙන්නේද යන්න මට ගැටලුවක් නොවේ..ඒත් ඔබතුමාගේ කටහඩින් මේ කියන්නා වූ දැනුම මගේ සවනට වැටෙන විට ඇග කිළිපොලා රෝමකූප දැඩිව සංවේදී වන්නෙ ඇයිදැයි මට මහත් ගැටලුවකි..ඔබතුමාටත් සියලුම යක්ඛයින්ටත් දීර්ඝායුෂ වේවා..

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +4

    ව්ශ්මිත දැනුමක් දෙන ඔබ තුමා තනිව සොයා සපයා මතු කරගන්නා වූ මේ දැනුම නොමසුරුව සුවහසක් වු දනන් කෙරෙහි ලබා දෙන ආකාරය පුදුමයි කිසිම වෙහෙසක් නොපෙන්වා සතුටින් කියාදෙන අයුරු අනර්ඝයි.ඔබ නම් ඍෂි කෙනෙක්මයි.

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 5 ปีที่แล้ว +23

    මේ තමයි මහාසිංහලේ වංසකථාව දීර්ගායු වේවා ඔබ තුමාට

    • @TvLANKA-xt3jv
      @TvLANKA-xt3jv 5 ปีที่แล้ว +1

      quolity priduct international ආයුබෝවන් ඔබ තුමා වචන වල ශක්තිය දන් නැතිව කතා කරන්නෙ ආයුබෝවන් සංකල්පය අයින් කරලා ගුඩ් මෝනින් ගුඩ් ආප්ටනූන් ගුඩ් නයිට් කියපු අපිට වුනු දේ ගැන ඔබ තුමාට වැටහීමක් නෑ විවාදයට එන්න ප්‍රරසිදියේ මම සූදානම් ඔබට දීර්ගායු වෙවා

    • @heshanperera1805
      @heshanperera1805 4 ปีที่แล้ว +1

      @@බුද්ධිකමාතරආරච්චි ponnayekda

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 5 ปีที่แล้ว +80

    අහන් ඉන්නත් ආසයි.. එක එක විකාර කරන මිනිස්සුන්ව ගෙන්වන්නේ නැතුව මේ වගේ වැදගත් අය ගෙන්වන්න.. ස්තුතියි

  • @malimthasampath4911
    @malimthasampath4911 5 ปีที่แล้ว +12

    දීර්ඝායු වේවා තිලක් කන්දේගම මහතානෙනි.. අපි සාදා ණය ගැති ඔබ කරනා මේ සේවයට.. තව තවත් මෙවැනි විඩියෝ හරහා අපට දැනුම ලබාදෙනමෙන් ඉලලා සිටිමි

  • @slyt7519
    @slyt7519 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි .මේවගේ වැඩසටහන් කරනව ට.

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 5 ปีที่แล้ว +11

    අායුබොවන් තෙරැවන් සරනයි ,,,මහත්කයෝ ඔබතුමා ජාතියට සම්පතක් 🌏🌏🌏🇱🇰🇱🇰🇱🇰👼👼👼✌✌✌ සැම වැඩසටහනක් මම ඉතාමත් සතුටින් 😃 අහනවා,ඉතින් දැන්වත් මේ ඇත්ත අැයි තවම රටේ පිලිගත් ඉතිහාසය බවට පත් කරගන බැරි දැන් සියල්ල ඉස්මතු කරගන අනාගතේ දරැවන්නට දියයුතුමයි,👼👼👼✌✌✌

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +29

    මෙලොවට බිහිකල දෙමවු පියන් ඔබගේ මාර්ගපලවලට පත්ව අමාමහ නිවන් දකිත්වා

  • @sldilhan7447
    @sldilhan7447 3 ปีที่แล้ว +6

    රටක් වටින මනුෂ්‍යයෙක් රටට ඔබතුමා මහා සම්පතක් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 ปีที่แล้ว +31

    නියමයි ඕව අහන්ඩ අපි පින් කරල තියෙනවා ඒක තේරුම් ගන්ඩ කන්දෙගම මහත්තයාගේ දුරකථන අංකය ලාභා දෙන්ඩ තෙරුවන් සරණයි

    • @sunigamage2699
      @sunigamage2699 4 ปีที่แล้ว

      මට මෙතුමාගේ phone number 1 දෙන්න පුළුවන් ද ස්තූතියි 🙏

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 ปีที่แล้ว

      හබ උනාද හලො

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      @@sunigamage2699 අහගන ඉන්න මොනතරම් අසහිතෙනවඩ මෙ වගෙ මිනිස්සු අඩහන්න වත් බෙහෙ වසනවන්

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 ปีที่แล้ว +22

    දීර්ඝායුෂ වේවා ඔබ තුමාට ...

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +21

    මගේ සිව් හෙලේ පිනට උපන් අපේ කාලේ තවත් සම්පතක්. හැමදාටම මහා පවුරක් වෙන්ට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි. දළඳා සමිදුන්ගේ පිහිටයි🙏🙏🙏

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 5 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

  • @charithakumari3720
    @charithakumari3720 4 ปีที่แล้ว +30

    මට පිස්සුවගේ... මේවා මාර දේවල්නේ..... මොකද්ද කරන්නෙ කියලා හිතාගන්නත් බැරි අමාරු තැනකට වැටුණා...

  • @senagalapatha3074
    @senagalapatha3074 5 ปีที่แล้ว +4

    හරිම asai අහන්න බලන්න teruvan saranai hamuduruvo දන්නා බණ ගැනත් දුකයි

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @dammekadammeka9777
    @dammekadammeka9777 4 ปีที่แล้ว +4

    ආයුබෝ වේවා තිලක් කන්දේගම මහතාට රටට සම්පතක් බුදුන්ගේ සරණයි ජය වේවා.

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 2 ปีที่แล้ว +3

    වටිනා ඉතිහාසයක් අවධි කළාට ගොඩක් ආදරෙයි 🙏🙏🙏

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว +1

    අැත්තටම.කන්දේගම.මැතිතුමනි.ඔබට.නීරෝගී.තිරජීවනය.දීර්ඝායුශ.ලැබවී.අායුබෝ.වේවා.

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +11

    කන්දේගම සර්ගෙ කතා අහගෙන ඉන්න ආසයි ජයවේවා

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว +1

      හිරිවඩුන්න බුදු වෙලා නෑ බුදුන් නාලන්දා ගිඩිගෙයි බුදු වෙලා තියෙන්නෙ පතිරාජආරච්ච් හරි හිරිවඩුන්න බුදුන් සත් සතිය ගත කරා කියල තමයි කියන්නෙ.මේක තමා මධ්‍යය ලක්ෂය.

    • @muthudilhani4530
      @muthudilhani4530 3 ปีที่แล้ว +1

      @@maheshdasanayake2641 hari yaaluwa💕🙏

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว +1

      @@muthudilhani4530 අර පතිරාජආරච්ච් කියන ඒව හරි ඉස්සර රජවරු වන්දනාවෙ රුවන් වැලි සෑයටයි නුවරටයි වජිර පබ්බත එහෙමලු ඉන්දියාවෙ ගිහින් නෑ එතනින් පේනව බුදුන්ගෙ සිද්ධස්ථාන මෙහේ තිබුන බව.

    • @muthudilhani4530
      @muthudilhani4530 3 ปีที่แล้ว

      @@maheshdasanayake2641 oya hari..wajira pabbatha koheda thiyenne ethakota ai budun wahanse upan madya mandalaye sri maha bodin wahanse naththe

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว +1

      @@muthudilhani4530 මධ්‍යය මණ්ඩලය නාලන්දා ගිඩිගෙය තමයි හිරිවඩුන්න නෙවේ ශ්‍රී ලංකාව දඹදිව නම් එතන මැද තමා බුදු වෙන්ඩ අධිෂ්ඨානය හට ගන්නෙ එතන (නාලන්දා ගෙඩිගෙයි ) ඉදල ටිකකින් හිරිවඩුන්නට එන්ඩ ආරාධනා කරාලු එතන දවස් හතක් ඉදල කියනව ඉපදුනේ තෙල්දෙණියෙ ලංකාවෙ කවුරුත් රජවරු ඉන්දියාවෙ වන්දනා ගිහින් නෑ ඉන්දියාවෙ පාර්ශ්වයට කතා කරන අයගෙන් ඇහුවම උත්තර නෑ ඒවට එහෙනම් ඉන්දියාවට යන්ඩ රජ කාලෙ ඉදන්ම නඩ හදාගෙන යන්ඩ ඕන එහෙම වදින්ඩ ගියා කියල වාරථාවල් නෑ.

  • @goonadoomix6824
    @goonadoomix6824 4 ปีที่แล้ว +3

    ඔබතුමාගේ දැනුම පාවිච්චි කරලා පොතක් ලියලා තියන්න කවදා හරි අතීතය හොයන අයට ඕන වෙයි..

  • @nilubandara4948
    @nilubandara4948 5 ปีที่แล้ว +3

    රාවණා පුරාවුර්තිය නොයෙක් විකුර්ති මුහුණුවරින් ඇසීම දැකීම හේතුවෙන් මා ඇතුළු බොහෝ දෙනා දැනටමත් චකිතයකින් සිටින මොහොතක තර්කාණුකූලව බුද්ධිමත්ව ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීම් මත .,බලාපොරොතුවක් නැවත හදවත් තුල පනගන්වමින් සිටී.තෙරුවන්සරණයි.🙏🙏🙏🙏.

  • @srilankanwomenactivityproj9701
    @srilankanwomenactivityproj9701 5 ปีที่แล้ว +14

    මට ඔබතුමා ව හමු වීමට අවශ්‍යයි කරුණාකරලා දුරකථන අංකයක් ලබා දුන්නොත් බොහොම පින්

    • @Rathna-788
      @Rathna-788 4 ปีที่แล้ว

      පින් කියන්නේ සතුට

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage4445 5 ปีที่แล้ว +17

    තිලක් කන්දේගම මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න. දිගටම මෙතුමාව සම්බන්ධ කර ගෙන video කරන්න. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @heratht3098
    @heratht3098 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ කතාවට සුලු පැහැදිලි කරීමක් කරන්න අවසරයි. .
    EPF ; ETF සහ වෙනත් අයිතිවාසිකම් සේවකයකුට ලැබෙන්නේ නොකඩවා
    මාස 6 ක් සේවය කලොත් පමණයි. රෝස ලන්දේසි නීතියේ නොගැලපීම් පෙන්වීම සඳහා වෙන උදාහරණයක් ගන්න තිබුනා.
    මේ වටිනා දේශනයේ සුලු දෝශයක් හෝ නොතිබිය යුතු නිසය් සඳහන් කලේ. විවේචනය කිරීමක් ලෙස සලකන්න එපා.
    ස්තුතිය්.

  • @malkanthigajanayake7793
    @malkanthigajanayake7793 4 ปีที่แล้ว +1

    We are very lucky to have an opportunity to hear you. The most valuable discussions we had these days thankful to Vishvakarma. I wish you a long life to educate the community.

  • @heratht3098
    @heratht3098 2 ปีที่แล้ว +1

    කන්දේගම මහතා හා සාකච්චාකල දැනුමැති නිවේදක මහතාට තුති. ඹබතුමාගේ තර්කානුකූල බුද්ධිමත් ප්රශ්න සඳහා දීර්ග වටිනා පිලිතුරු ලැබුනා. එහෙත් කුවේණි කුමරිය සම්බන්ධයෙන් කල විමසුමට පිලිතුර මඟහැරීගියා.

  • @දිසානායකගාමිණී
    @දිසානායකගාමිණී 5 ปีที่แล้ว +7

    බොහෝ පිං ඔබට ජයවේවා බුදු සරණයි

  • @WorldFamousvideos3204
    @WorldFamousvideos3204 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාටත් ඔබ සැමටත්🇱🇰❤️

  • @udariwasana1483
    @udariwasana1483 4 ปีที่แล้ว +2

    මම තිලක් මහත්මයාගේ වීඩියෝ ආසාවෙන් බලන කෙනෙක්. තවදුරටත් බ්‍රහ්ම පාදය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.......

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 5 ปีที่แล้ว +9

    රටක් වටින සම්පතක්..🙏🙏

  • @nuwanchathuranga7226
    @nuwanchathuranga7226 4 ปีที่แล้ว +3

    Oba thumata deergayusha pathanwa, digatama apita atheetha urumaya kiya denna. Theruwan Saranai

  • @sachiniliyanage4838
    @sachiniliyanage4838 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට

  • @mohamedousman8861
    @mohamedousman8861 4 ปีที่แล้ว +2

    නියමයි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +2

    කවදත් වගේ අදත් ආසාවෙන් ඇහුවා

  • @manjulaprasa7746
    @manjulaprasa7746 4 ปีที่แล้ว +2

    මෙතුමාගෙන් වස්තුව විද්‍යාව ගැන විස්තරයක් ගන්න තියේනම් වගේම ජෝතිෂ්‍ය පිළිබද ඔබ‍ට පුළුවන් නම් ඒ දේ අපිට දෙන්න මේ මිත්‍යාමතෙන් මිනිස්සු ගලවන්න ❤❤❤

  • @kushangeeth2853
    @kushangeeth2853 3 ปีที่แล้ว +1

    thanks .... bs dp jaya wewa... ❤️💪🙏

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි🙏

  • @pawaniabrew5592
    @pawaniabrew5592 4 ปีที่แล้ว +1

    Jesu pihitai oba thumata. Oba thumage eka programme ekak baluwath poth 10k kiyewwa ha samanai. ❤️🙏 Methumage danumen ape rata, ape watina ithihasaya araksha karaganna udaw karanna janadipathi tumani.

  • @sujeewasunimal
    @sujeewasunimal ปีที่แล้ว +1

    කන්දෙගම මහත්තයා කාල තරනය ගැන වැඩ සටහනක් කරන්න

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 ปีที่แล้ว +1

    මහා හෙළය! ඔබගේ අරමුණු සඵල වේවා!

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 ปีที่แล้ว

    ape sir ta deergau wewa. rate sampatha. ape sampatha obaii piyanenei

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 ปีที่แล้ว +3

    මේ අපේ රාවනා යි

  • @prasanthadesilvafromjeddah1729
    @prasanthadesilvafromjeddah1729 4 ปีที่แล้ว +3

    You are the most talented person about my mother land. I'm really proud of you. Budusaranai obata

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 5 ปีที่แล้ว +4

    බුදුවරු පහළවන ,සක්විති රජවරු පහළවන මේ හෙළබිමේ සිටින්නෝ අතිශයින්ම බුද්ධීමත් ඇත්තෝය, අද පර සුද්දන් විසින් බටහිර දැනුම අපේ ඔළුගෙඩි වලට පුරවා අපගේ දැනුම විකෘ ති කර ඇත.මේ හෙළබිමේ ශ්‍රී විභූතිය නැවතත් ඉස්මතු වන කාලයකි මේ පැමිණ තිබෙන්නේ....

  • @maxtv9639
    @maxtv9639 5 ปีที่แล้ว +10

    විග්‍රයගී 🙏

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    Obathumaa me hela dipayata godaak watinaa kenek . oba thumaa siyalu dewiyo rakiwaa ❤️❤️❤️❤️❤️

  • @arunapeiris9066
    @arunapeiris9066 4 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දන්නවා

  • @roshanchanaka9566
    @roshanchanaka9566 3 ปีที่แล้ว +2

    ඇවිදින පුස්තකාලයක්

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    රෝම ලන්දේසි මොඩලය ඒ ආකාරයෙන්ම පිලිගත නොහැකි වුවත් කම්කරුවාට භාණ්ඩ වලින් හෝ යුතු කොටස ලැබිය යුතුයි නේද?

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว

    Thanks u

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 2 ปีที่แล้ว

    obathumage kathawa sathyamai harima aasawen ahagena hitiya mewa apata kiyadenna aawa aduru thumek .....harima sathutuy degau wewaaa.!

  • @leenafernando5305
    @leenafernando5305 5 ปีที่แล้ว +1

    Ahan inna asai...obalatha stutei....teruwan saranai...deergau labewa obathumatha...

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕

  • @BADDEGAMASRILANKA
    @BADDEGAMASRILANKA 4 ปีที่แล้ว +4

    එතකොට හිටපු ජනපතිත් යකෙක් ද හිටං😀😀😀😀

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว +2

    Mid knight newei Black knight satellite , ai eke sameepa chaayarupa naththe ?

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว

    අනේ මහත්තයෝ මේ හෙළය කවදාද යහමගට එන්නෙ ඔබට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවා

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว +1

    මොනතරමි දැනුමක්ද ඔබ තුමාට තියෙන්නෙ...

  • @asherath7518
    @asherath7518 5 ปีที่แล้ว +1

    Very informative! Good job

  • @mallikathisera6941
    @mallikathisera6941 4 ปีที่แล้ว +3

    ඔබ මේ හෙලයට දෙන අදහස් තව දුරටත් ලබා දෙන්න

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 ปีที่แล้ว

    Obatuma danum සම්භාරයක් . Ratata ලෝකයට itama watina minisek. Obata deergausa ලැබේවා

  • @dulinapremarathne5086
    @dulinapremarathne5086 3 ปีที่แล้ว +1

    තිලක් කන්දේගම මහත්මා සමග රාවණා රජු ගැන කතා කරන විඩියෝ දාන්න පුලුවන්ද?

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 ปีที่แล้ว

    කන්දේගම මහතානෙනි! නුගේගොඩ මංසන්දියේ 1960 ගණන් අවසානය වන තෙක් හොඳ තත්වයේ අම්බලමක් තිබුණා. ඇතුල්කෝට්ටේ ආසන්නයේ මහින්දරාම පාර මං සන්දියේ තිබුණා මැටි අම්බලම. ඒක 1977 ආ රජය කඩා දැම්මා. දැන් එතන පවුද්ගලික ඉඩමක්, පිටකෝට්ටේ ගල් අම්බලම විතරයි ඉතිරි. එකට අයත් පිටුපස ඉඩමට එදා දේශ පාලුවන් පිහිටෙන් අයිති කාරයෝ ආපු නිසා, මාර්ගය සංවර්ධනය දි ගලවා පසුපස ට ගන්න බැරිව තාම පාර මැද්දේ තියෙනවා.

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว

    Thunuruwan.saranai Deergau.weva. obathumata

  • @japiyasena8220
    @japiyasena8220 7 หลายเดือนก่อน

    තිලක් කන්දේගම යනු මගේවැටහීම අනුවනම් දර්මය පිළිඹඳව ඒවගේම හෙල ඉතිහාසය සොබාදහම පිළිඹඳව විෂ්වකෝසයක් වැනි බුද්දිමත් මිනිසෙකුබවයි එහෙත් කනගාටුවට කරුනනම් මොහුට පහර ගසන මේ දැනුමට ගරහන අදමිටුවන් ගේ නොමනා වදන්වලට ප්‍රතිචාරවසයෙන් සිහල ඉතිහාසය ගැන දැනගැනීමට අවැසි අය මෙවැනි අඳබාලයන් හෙලාදකිමු...කන්දේ ගම මහතානනි ඔබ්ව චිරාත් කාලයක් දැනුම බෙදාදීමට නිදුක් නිරෝගී වේවා මගේ අවංක පැතුම එයයි.

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 3 ปีที่แล้ว +1

    Aththatama mewan wedasatahan thamai wedagath anith vikarawalata wada wishwa karma nalikawatah bohoma pin wikara minissu nethiwa methumawage ayage wedasatahan eseemata lebeema sathutak nodanna noesuu boho de denagatha heki kandegama methithumatath deergau thawath mewan perani dewal ligament

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว +2

    ඔබ වැන්නන්ගෙන් මෙවැනි දැනුම් සම්භාරයක් අසා දැනගැනීම මාගේ පිනක් කොට සලකමී. ඔබ සැම තිස්තුන්කෝටියක් දේවියෝ රකිත්වා... පිරිහුනු අය පිරිහෙන්න කියන කතා අසා කුලල් කා ගන්නා සමාජයක ඉන්නා අපිට අමා වතුර වාගේ මේ කතා වස්තූන්..

  • @sanathekanayake296
    @sanathekanayake296 2 ปีที่แล้ว +1

    මෙතුමා කිව්ව බ්ලැක් නයිට් කියලා හඳුන්වා ඇති අභ්‍යවකාශ වස්තුව අවුරුදු දහස් ගානක් පරණ බව හොයාගෙන තියෙනවා.ඒ ගැන අධ්‍යනය කල දාක ලෝක ඉතිහාසය වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 4 ปีที่แล้ว +1

    How we can learn Seppatawijja

  • @geethbatepola
    @geethbatepola 2 ปีที่แล้ว

    Grate

  • @mrf4disback406
    @mrf4disback406 3 ปีที่แล้ว +2

    AYYE PULUWANNAM OHUGEN PHOTO ILLAGENA VIDEO EKA PATHTHAKIN DHANNAKO ASAY BALANNA 😁❤️

  • @ranilpabakra372
    @ranilpabakra372 4 ปีที่แล้ว +1

    Kandegama mahatanani obata budu saranai

  • @rajasinghesgdl1168
    @rajasinghesgdl1168 4 ปีที่แล้ว +1

    Aththamai mewa adaha ganna ba

  • @lesliemawatha7685
    @lesliemawatha7685 5 ปีที่แล้ว +4

    ඔබත් අපේ දේශිය දේවිවරු
    කී ඩර්මය ඉවත දමා සේරම
    පිලිතුරු ඉන්දියාවේ ඉතිහාසයෙන්
    ගෙන දක්වන්නෙ
    ඔං

  • @hchandrsekarachanddraseksr1072
    @hchandrsekarachanddraseksr1072 3 ปีที่แล้ว +1

    Matharam adaraniniya minisun innawa api dannathi day kochchara.

  • @Dananja
    @Dananja 4 ปีที่แล้ว +1

    කන්දෙගම මහත්මයාගෙන් නම් රාවනාට වඩා දෙයක් දැන ගන්න පුළුවන්..💜️

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว +2

    හිටං

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 3 ปีที่แล้ว +2

    මේ දැනුම ඇත්තද බොරුද දන්නෑ, නමුත් ඉදිරි පරම්පාවට මෙය ලබා දෙන්න් ක්‍රමයක් හැදුවොත් හොදයි.

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว +1

    Kaveni from devel nation. So it in the history.

  • @wasanakelum367
    @wasanakelum367 5 ปีที่แล้ว +1

    Obatumage danumata mage namaskaraya obatat mage namas karaya

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 ปีที่แล้ว

    Hmmm hoda dayak mahathaya mta kiyala danawada makara kambili husma halanawa thama itakota a rawanaga dawal rakina nada

  • @orikalkon
    @orikalkon 5 ปีที่แล้ว +1

    Oya pitasakwala jeevinge foto danna barida?

    • @cruzebow7784
      @cruzebow7784 4 ปีที่แล้ว

      orikalkon - mirror ekak issrahata ghin balapan

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว +1

    KING RAVANA IS KAVENI S GRATE GRATE GRANDFATHER IT WAS IN A BOOK

  • @sridharansheela2917
    @sridharansheela2917 4 ปีที่แล้ว +2

    Sinhala people believe without thinking anything.

  • @Thilak.sanjeewa0728
    @Thilak.sanjeewa0728 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @hchandrsekarachanddraseksr1072
    @hchandrsekarachanddraseksr1072 3 ปีที่แล้ว

    Mathumata deerga ausha wawa

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว +1

    Ethihasaya walalanna purawasthu mokolla kana mee deesapalana heththamath bdagoosthara purawasthu departhameenthu lokko paul pitinma mkabeewiyan.

  • @sampathlalkumarasiri9167
    @sampathlalkumarasiri9167 4 ปีที่แล้ว

    Maru kiyawanawa monada me viedio mecharakata modai kiyala hitanawada lankawe minissu mongal thilak kandegama

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +1

    Thilak Kandegama Mahathaneni Obata Digasiri!

  • @nilushadilshan6325
    @nilushadilshan6325 4 ปีที่แล้ว +1

    Hithan kiyana wachana sirisena janadipathi tumath kiyanawa nada a'kiyanna hitan janadipati tuma yakkayekda🤔🤔🤔🤔...

  • @ssbro-gb9rj
    @ssbro-gb9rj 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 5 ปีที่แล้ว +1

    Othana mathale parani gedige thibuna thanada nathinam aluthin idikarapu thanada ??? Man danna vidiyatanam parani gedige viharaya kaduwane mahawali ye wada nisa 70 dasakaye . Ape kalakanni palakayo suddage lanu kanawa ne sudda ape rate ithihasaya apita wada igena gena nathi karannema ape hadawath wani than ea gana samata warahewa

  • @dameprasa4614
    @dameprasa4614 8 หลายเดือนก่อน

    මෙයා එක එක වෙලාවට එක එක දේවල් කියනවා ඔයිට කලින් වැඩසටහන්වලදී මෙයා කිව්වේ රාවණා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි තනතුරක් කියලා තනිකර බයිලා කන්දක්😅

  • @lalanisrimali1443
    @lalanisrimali1443 3 ปีที่แล้ว

    Aneman danna matath pissu wage mewani moloke mewage mola thiyanawada maha rajanani oba wahanseta deegayu

  • @monikageethanjani9133
    @monikageethanjani9133 5 ปีที่แล้ว +1

    Ape rata gana aththatama dukai

  • @Karma-p4u
    @Karma-p4u 3 ปีที่แล้ว +1

    Technically a Tamil Hindu king is ravanan