ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම යාන්තම් සින්දු අහන්න පටන් ගත්ත චූටිම කාලෙ ඉඳන් ආස සින්දුවක් .වෙනස්ම සින්දුවක්..Night,cold,nature and romantic vibe එක mix උන හරිම unique පදමාලාවක් වගේම melody එකක්.අමරසිරි පීරිස් මහත්මයාගෙ කටහඬත් එක්ක ගොඩාක් ෆීල් වෙන්වා..මීට කලින් මෙහෙම සින්දුවක් ඇවිත් නෑ.ඒ වගේම මීට පස්සෙ ආයෙ ආවෙත් නෑ..හරිම ලස්සනයි..හැමදාමත් ගොඩාක් ආදරෙන් ආසාවෙන අහන සින්දුවක්❤️
සිරාවටම මචන් ❤️ ජීවිතේට අමතක වෙන්නැති සින්දුවක්. කොතනකදි ඇහුනත් ඒ ෆීලින් එකත් එක්ක අමුතු ලෝකෙකට යනව ❤️❤️
me visual eka kiyanna therenne na e tharam supiri
පොඩි කාලේත් ආසාවෙන් අහපු දැනටත් ආසාවෙන් අහන ලස්සන සිංදුවක්....හොය හොය හිටපු විශුවල් එකක්.
සින්දුවට මේ තරම් ගැලපෙන visual එකක් තියෙන නිර්මාණයක් ආයෙ හැදෙන එකක් නැති වෙයි. Lyrics , Visual එක , ඒ matching couple එක ඒ ඔක්කොම එකතු උන මේ නිර්මාණය විස්තර කරන්න බැරි තරම් තැනකට මාව ගෙනියනව. මම මේ visual එක එක්ක මේ සින්දුව මුලින්ම බැලුවෙ මට අවුරුදු 6 දි වගේ ඒ කාලෙත් මගෙ ආසම සින්දුව මේක. දැන් මට 26 ක් අදටත් මගෙ ආසම සින්දුව මේක. කියන්න තේරෙන්නෙ නෑ ඒත් මේ සින්දුවත් එක්කම වෙනම ලෝකෙකට යනව. කෙටියෙන්ම කිව්වොත් මේ සින්දුව ඇතුලෙ ජීවත් වෙනව මේ සින්දුව ඇහෙද්දි ❤. 2024 / 1 / 28 23: 50 p.m.
මේ visual එක මම හොයපු තරමක් 🥺 පොඩී කාලේ tv එකේ දැක්කට පස්සෙ ❤️
මේ සින්දුව ආපු කාලේ මේ video එකට ගොඩක් ආස කලා. මේ සින්දුව ඉස්සර පිස්සුවක් 🎉🎉🎉😢😢😢
සින්දුවයී මේ visual එක මුලින්ම දකිනකොට යාන්තන් අවු 2ක් 3ක් ඇතී එත් අදටත් ආදරණියයී ඒ මතකය
Ow sirawatama..habai thwmth ahnw..😘😘
😯😯😯.
2006 විතර මං ඉස්සෙල්ලම ඇහුවේ....❤️❤️❤️❤️මං 2වසර
මොන අවුරුද්දේ ද ආවේ මේක්
@@මැඩම්චම්පා2002දි
එ විශුවලෙක හෙව්වා හැමතැනම. අම්මෝ හම්බුනා.. ලස්සන ගෑනුලමයෙක්❤❤❤❤
2024 වෙලත් තාම මේ සින්දුව අහනවා😊💗
🙂emthee
@@sandalisaumya3821 ow ai mokatheee😏
Mamath
Awrudu 22k paranai song eka2002❤❤
සින්දුව අහනකොට ජීවිතේ ගොඩක් දෙවල් මතක් උනා ගොඩක් අතීතෙට හිත ගියා
ගොඩක් කල් ඉදන් මේ වීඩියෝ එක හෙව්වේ.. සින්දුව තිබ්බත් මේ විෂුවල් එකත් එක්කම අහද්දි සින්දුව අහපු පොඩි කාලෙට යනව.. පොඩි කාලෙ අහද්දි තේරැමක් දන් නැති උනත් ආයෙත් ඒ කාලෙට ඒ පොඩි මනසට අතීතෙට හිත යනව... ඒ වවන ඒ මියුසික් එක ඒ විෂුවල් එක දකිද්දි හිතට මාරම රිලෑක්ස් මේ වගේ සින්දුවක් තාම බිහි වෙලා නෑ බොහෝ දුරට බිහි වෙන්නෙත් නැති වෙයි.. පොඩි කාලෙ අහපු හැමෝටම එකම හැගීමම දැනෙන එක හරිම පුදුමයි
Eka tamai godak aya podi kale Tama meka ahala tiyenne mamath ehemai me sinduwa harima lassanai e kale idanma harima asai
Eka thama..maath podi kale ahala issara apple gediyak kapaddith me sinduwa kiyanawalu...hamotama e memory eka thiynw comments baladdi❤
Ow eeka ඇත්ත අතීතයට ගියා ආයෙත් ❤
2003/2004 😊❤ane chuti kale Kate tyennema me sinduwa....old is gold 🪙
ස්තූතී මේක වෙනුවෙන් කාලෙක ඉදන් හෙව්වේ
Ane ow
මමත් එහෙමයි
ක්‍රෙඩිට් එක කොටසක් ජාතික රූපවාහිනියටත්...❤️❤️ විශුවල් එක හෙව්ව හැමතැනම.. 👆😍🎧
Sirawata bn 2014 idn hoyala hoyala ada thamai hmbune❤
මමත් හෙව්වා ආසම වීඩියෝ එකක්
අනේ මේක හෙව්වා මම ❤️ පිස්සෙක් වෙලා හිටියෙ මේ සිංදුවට ඒ කාලේ. ❤️
මේ විසුවල් එක මං ගොඩක් කල් හෙව්වා, මාරම ෆීල් එකක් එනවා සිංදුවක් එක්ක❤
මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. දැන් මේ කෙල්ලයි කොල්ලයි දෙන්නම uncle කෙනෙකුයි anty කෙනෙකුයි. දැන් කොහොම හිටියත් වයසට යනවමනේ....
ශට පට සත්තපඩි 👊 👊👊
🤣🤣🤣🤣
Nipul inne meh version eke bung th-cam.com/video/9VTCrJWeNM8/w-d-xo.html
I was looking for this original video for years ❤️
Athi yantham video aka thiyanawa.me video aka kochchara hewwada.....😘
2024 ට මේ සින්දුවට අවුරුදු විසිතුනක්.
I also was looking for this video last years, even i asked one of friend in Jathika Rupawahini, Thanks for all..
Nipul I'm gonna catch up this one *සට පට සත්තපඩි* 😌
සින්දුව ගොඩක් කල් හෙව්වා මේ විඩියො එක එක්ක✨️🥺❤️🩹 ෆට්ට ලස්සනයි
Me sinduwa godak kal hewwa ❤ harima lassani
ස්තුතියි මේක දැම්මට... ❤👍
Me wage geethayak ayeth en ekak ne Amarasiri mahathmayage handa monatharam apuruda
මේ ඉන්නේ නිපුල් තෙවරප්පෙරුම නෙවෙයි. ෆේස්බුක් එකේ ස'ච් කරන්න. හරි එක්කෙනාගේ ප්‍රොෆයිල් එක තියෙනවා. මේ සිංදුවට ස්වර්ණවාහිනියෙන් කරපු විෂුවල් එකේ ඉන්නේ නිපුල්. 2000 - 2001 කාලේ 'රෝමියෝ ජුලියට්' කියලා කතාවක් ගියා රූපවාහිනියේ, ඒකේ හිටිය කොල්ලා නිපුල්. සත්තපඩි
😁😁
Fill t බොරු කියන්නෙ
ඒ විශුවල් එක මාරම ලස්සනයි
මේ vedio එකේ ඉන්න actorwa දන්නවද?
This music lyrics and voice along with original music video are something else. So heavenly. A mesmerizing feeling that can't be described in words. ❤❤
Thank you for sharing the original music video ☺️.
මේක අහපු මුල්ම කාලෙ මතක් වෙන්වා...
මටනම් මතක ස්වර්නවාහිනියෙ ගියපු Pizza කොල්ලගෙ Visual එක ❤ඒ කාලෙ යන්තන් මතක අමතක කාලෙ.දැනට අවුරුදු 23ක් වගේ වෙනවලු මේ සින්දුවටත්.තවමත් ආදරේ කරන සින්දුවක් ❤❤
Thank you very much for sharing this❤
Fill t කියපු නිපුල් මෙයා නෙවෙයි. ස්වර්ණවාහිනී logo එකත් එක්ක තව Video එකක් තියෙනවා මේ සිංදුවට.ඒකෙ ඉන්න කොල්ලා තමා නිපුල්
Mmth awe uda kiyala balnna😑
Thawa podden dannawa shoutout to Nipul kiyala 😂😂
සිරාවටම බලන්ඩමයි ආවෙ😂
ඔබට අපගේ ප්‍රණාමය!
th-cam.com/video/srFtvW_Mrlc/w-d-xo.html
Ape podikale ❤
Original video එක ගොඩාක් හෙව්වා😍 ගොඩාක් කාලෙකින් බැලුවේ...😍 බොහොම ස්තූතියි ❤
අනේ ඔව් මමත් එහෙමයි ඔරිජිනල් වීඩියෝ එක මමත් හෙව්වා
මමත්
මේක මුලින්ම ඇහුවෙ 2002දි. මේ විසුවල් එකේ ඉන්න ගර්ල් මාධවී කියල මතකයි. එයා ටෙලිනාට්‍ය එකකත් හිටිය.
ඒ කාලේ ආදරය සුන්දරයි 🥰
Fill-T ge video එකෙන් පස්සේ ආවේ 😂
Thank you for this original video
ගොඩක් ස්තූතියි මේක දැම්මට .....❤️❤️👍
Adatath harima adarya krna sinduwak bawanwk wage harima lassnai ❤️❤️
Mama asama sinduwak ha visual ekak...❤❤❤❤❤
මාර ලස්සන සින්දුවක්❤
නියමයි 🙆🙆🙆
අද හොඳට නින්ද යයි මට ❤
මේ විශුවල් එක කරපු location eka කොහෙද ??? ලස්සනයි ඒක
Legend Fill T brings me here
Dawasata 10 wathawakata wadiya ahanawa e tharam marama lassana sinduwak❤️❤️❤️❤️❤️❤️
One of my fav ❤ song really missing those days, my first fav Sinhala song 😍
මම මේ ආවේ ෆිල්-ටී ගේ "සට පට සත්ටපඩි" නිපුල් තෙවරප්පෙරුම බලන්න
th-cam.com/video/srFtvW_Mrlc/w-d-xo.htmlae meya newe. anith video eka balanna
😂
Mage asama sinduwa. Me wage sindu widinna hamotama ba.
European rataka April month wala wagey vibe ekak me sinduwe thiyenne.
2024 still feels fresh ❤❤❤
Fill T කිව්ව හින්දා මේ විශුවල් එක ආයේ බලන්න ආපු උන් ඉන්නවද? 😂🤭
ඉන්නවා 🙋😂😂✌
Anoooh bn
ඕකේ නෙවෙයි bn ඉන්නෙ
@@nilupulshadhitha7997 ස්වර්ණවාහිනියෙන් කරපු වීඩියෝ එකේ නේද ? මං ඒක පස්සෙ දැක්කෙ.
@@naveensilva7671 ඔව් ඒක තමා 😀 ඒක තමා original එක නිපුල් ඉන්නෙ
Me vd ek hoya hoya hitiye
1k ganna bro
Childhood memories ❤
බොක්කෙන් ලවු කරපු කාලේ අහපු සින්දු (2012)❤
Wow
Good 💯👍👍👍👍
ඉස්සර මතකයක්
කො බලන්න නිපුල්ව හොයන් ආව උන්😂
ෆිලාගේ සීන් එකෙන් පස්සේ නිපුන්ව බලන්න ආපු උන් ඉන්නවනම්
ශට පට සත්තපඩි ඇපල් මලක් එකේ නිපුල් බලන්න ආවේ යකෝඕඕඕ😂😂😂😂😂
මේ ගෑණු ළමයට මං මාර ලව් පොඩි කාලෙ❤
මේ සින්දුව මොන අවුරුද්දේ ද ආවේ
Dan nm eya wayasata gihin athi
Ayage Nama ruwani da
2001
Mama thami e ganu lamaya 😀
Lassanai
Old school favourite
Old is gold❤❤❤
අම්මාහ් නිපුන
My favourite song 🎵 ❤ ever
2022ත් අහනවා❤️❤️❤️❤️
Almost 20 years
Gammak thamai. Tatta♥️
Pissuwak ❤
2001 ❤
Me original video eka nemei. Me nupunath newei. Swarnawahiniyen video ekak kala 2000 awurudde aga. Eke tamai nipunaya inne.
නිපුල් තෙවරප්පෙරුම හොයන් ආපු එවුන් ඉන්නවදෝ😂😂
❤❤❤
Fill t ගෙ නිකොල මල්ලිද මේ 😂😂😂
Me sinduwa tv ake yanakota man grade 5 wage.mage a kale edanma dream boy me visual ake enna boy. Ane ayage nama mokakda man taama ayawa hoyanawa...❤️
Filt කියපු නිපුණ හොයාගෙන ආවේ
Fii T කිව්ව ඇපල් මලක් සිංදුවෙ නිපුල් තෙවරප්පෙරුම ✌️😄
Naha ae wena kenek. Oya sinduwata thiyenawa thawa video ekakth-cam.com/video/srFtvW_Mrlc/w-d-xo.html
😍❤️
මේ සිංදුවයි Fill T අතර තියෙන කේස් එක මොකද්ද කියලා දන්න කෙනෙක් කියන්නකො..
මේක නෙමේ ඒක
අවුරුදු 7 යි මේක දකිද්දි 😂.. ඒත් මොකක්දෝ මතකයක් හිතේ තිබ්බා
මට ඊටත් අඩුයි හැබැයි හරි ආසාවෙන් ඇහුවා ඔයා කිව්වා වගේ ඒ වයසින් මොකද්දෝ එකක් හිතේ තිබ්බා😂❤
අවුරුදු 4 දි වගේ යන්තමට මතකයි 🥺❣️
2001 ආව එකක් වෙන්න ඕන❤
Math mulinma beluwe 2001
Me.sinduwa.mama.mulinma.ahuwe.dedahaye.mulkale
Kochchara ahuwath athi wenne ne a tharam sumihiriy
Nostalgia ✨️
This song was written by a person who was amazed by beautiful looks of a woman named Nazeena that worked in Mbc media networks in Pannipitiya
Filtige අර වීඩියෝ එක දැකලා නිපුණ කියන්නේ කවුද කියලා බලන්න ආපූ මම 😝😝
❤️❤️❤️❤️
Me video eke inna dennage nam dannawada kawruhari?
Tharanga ayachana weerabahu
❤❤❤🎉🎉🎉🌈️🌈️🌈️💐💐💐✨️✨️✨️
සට පට සත්තපඩි නිපුල මේ ඉන්නේ😂😂
මෙයා නෙවෙයි. ස්වර්ණවාහිනී logo එකත් එක්ක වෙන video එකක් තියෙනවා youtube. ඒකෙ ඉන්න කොල්ලා නිපුල්.
Apal mala beti nam gediyak gahaganin pake
Podi kale 1st time balapu music vedeo eka...
Thanks 🌺🥀
❤
මම යාන්තම් සින්දු අහන්න පටන් ගත්ත චූටිම කාලෙ ඉඳන් ආස සින්දුවක් .වෙනස්ම සින්දුවක්..Night,cold,nature and romantic vibe එක mix උන හරිම unique පදමාලාවක් වගේම melody එකක්.අමරසිරි පීරිස් මහත්මයාගෙ කටහඬත් එක්ක ගොඩාක් ෆීල් වෙන්වා..මීට කලින් මෙහෙම සින්දුවක් ඇවිත් නෑ.ඒ වගේම මීට පස්සෙ ආයෙ ආවෙත් නෑ..හරිම ලස්සනයි..හැමදාමත් ගොඩාක් ආදරෙන් ආසාවෙන අහන සින්දුවක්❤️
සිරාවටම මචන් ❤️ ජීවිතේට අමතක වෙන්නැති සින්දුවක්. කොතනකදි ඇහුනත් ඒ ෆීලින් එකත් එක්ක අමුතු ලෝකෙකට යනව ❤️❤️
me visual eka kiyanna therenne na e tharam supiri
පොඩි කාලේත් ආසාවෙන් අහපු දැනටත් ආසාවෙන් අහන ලස්සන සිංදුවක්....හොය හොය හිටපු විශුවල් එකක්.
සින්දුවට මේ තරම් ගැලපෙන visual එකක් තියෙන නිර්මාණයක් ආයෙ හැදෙන එකක් නැති වෙයි. Lyrics , Visual එක , ඒ matching couple එක ඒ ඔක්කොම එකතු උන මේ නිර්මාණය විස්තර කරන්න බැරි තරම් තැනකට මාව ගෙනියනව. මම මේ visual එක එක්ක මේ සින්දුව මුලින්ම බැලුවෙ මට අවුරුදු 6 දි වගේ ඒ කාලෙත් මගෙ ආසම සින්දුව මේක. දැන් මට 26 ක් අදටත් මගෙ ආසම සින්දුව මේක. කියන්න තේරෙන්නෙ නෑ ඒත් මේ සින්දුවත් එක්කම වෙනම ලෝකෙකට යනව. කෙටියෙන්ම කිව්වොත් මේ සින්දුව ඇතුලෙ ජීවත් වෙනව මේ සින්දුව ඇහෙද්දි ❤. 2024 / 1 / 28
23: 50 p.m.
මේ visual එක මම හොයපු තරමක් 🥺 පොඩී කාලේ tv එකේ දැක්කට පස්සෙ ❤️
මේ සින්දුව ආපු කාලේ මේ video එකට ගොඩක් ආස කලා. මේ සින්දුව ඉස්සර පිස්සුවක් 🎉🎉🎉😢😢😢
සින්දුවයී මේ visual එක මුලින්ම දකිනකොට යාන්තන් අවු 2ක් 3ක් ඇතී එත් අදටත් ආදරණියයී ඒ මතකය
Ow sirawatama..habai thwmth ahnw..😘😘
😯😯😯.
2006 විතර මං ඉස්සෙල්ලම ඇහුවේ....❤️❤️❤️❤️මං 2වසර
මොන අවුරුද්දේ ද ආවේ මේක්
@@මැඩම්චම්පා2002දි
එ විශුවලෙක හෙව්වා හැමතැනම. අම්මෝ හම්බුනා.. ලස්සන ගෑනුලමයෙක්❤❤❤❤
2024 වෙලත් තාම මේ සින්දුව අහනවා😊💗
🙂emthee
@@sandalisaumya3821 ow ai mokatheee😏
Mamath
Awrudu 22k paranai song eka
2002❤❤
සින්දුව අහනකොට ජීවිතේ ගොඩක් දෙවල් මතක් උනා ගොඩක් අතීතෙට හිත ගියා
ගොඩක් කල් ඉදන් මේ වීඩියෝ එක හෙව්වේ.. සින්දුව තිබ්බත් මේ විෂුවල් එකත් එක්කම අහද්දි සින්දුව අහපු පොඩි කාලෙට යනව.. පොඩි කාලෙ අහද්දි තේරැමක් දන් නැති උනත් ආයෙත් ඒ කාලෙට ඒ පොඩි මනසට අතීතෙට හිත යනව... ඒ වවන ඒ මියුසික් එක ඒ විෂුවල් එක දකිද්දි හිතට මාරම රිලෑක්ස් මේ වගේ සින්දුවක් තාම බිහි වෙලා නෑ බොහෝ දුරට බිහි වෙන්නෙත් නැති වෙයි.. පොඩි කාලෙ අහපු හැමෝටම එකම හැගීමම දැනෙන එක හරිම පුදුමයි
Eka tamai godak aya podi kale Tama meka ahala tiyenne mamath ehemai me sinduwa harima lassanai e kale idanma harima asai
Eka thama..maath podi kale ahala issara apple gediyak kapaddith me sinduwa kiyanawalu...hamotama e memory eka thiynw comments baladdi❤
Ow eeka ඇත්ත
අතීතයට ගියා ආයෙත් ❤
2003/2004 😊❤ane chuti kale Kate tyennema me sinduwa....old is gold 🪙
ස්තූතී මේක වෙනුවෙන් කාලෙක ඉදන් හෙව්වේ
Ane ow
මමත් එහෙමයි
ක්‍රෙඩිට් එක කොටසක් ජාතික රූපවාහිනියටත්...❤️❤️ විශුවල් එක හෙව්ව හැමතැනම.. 👆😍🎧
Sirawata bn 2014 idn hoyala hoyala ada thamai hmbune❤
මමත් හෙව්වා ආසම වීඩියෝ එකක්
අනේ මේක හෙව්වා මම ❤️ පිස්සෙක් වෙලා හිටියෙ මේ සිංදුවට ඒ කාලේ. ❤️
මේ විසුවල් එක මං ගොඩක් කල් හෙව්වා, මාරම ෆීල් එකක් එනවා සිංදුවක් එක්ක❤
මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. දැන් මේ කෙල්ලයි කොල්ලයි දෙන්නම uncle කෙනෙකුයි anty කෙනෙකුයි. දැන් කොහොම හිටියත් වයසට යනවමනේ....
ශට පට සත්තපඩි 👊 👊👊
🤣🤣🤣🤣
Nipul inne meh version eke bung th-cam.com/video/9VTCrJWeNM8/w-d-xo.html
I was looking for this original video for years ❤️
Athi yantham video aka thiyanawa.me video aka kochchara hewwada.....😘
2024 ට මේ සින්දුවට අවුරුදු විසිතුනක්.
I also was looking for this video last years, even i asked one of friend in Jathika Rupawahini, Thanks for all..
Nipul I'm gonna catch up this one *සට පට සත්තපඩි* 😌
සින්දුව ගොඩක් කල් හෙව්වා මේ විඩියො එක එක්ක✨️🥺❤️🩹 ෆට්ට ලස්සනයි
Me sinduwa godak kal hewwa ❤ harima lassani
ස්තුතියි මේක දැම්මට... ❤👍
Me wage geethayak ayeth en ekak ne Amarasiri mahathmayage handa monatharam apuruda
මේ ඉන්නේ නිපුල් තෙවරප්පෙරුම නෙවෙයි. ෆේස්බුක් එකේ ස'ච් කරන්න. හරි එක්කෙනාගේ ප්‍රොෆයිල් එක තියෙනවා. මේ සිංදුවට ස්වර්ණවාහිනියෙන් කරපු විෂුවල් එකේ ඉන්නේ නිපුල්. 2000 - 2001 කාලේ 'රෝමියෝ ජුලියට්' කියලා කතාවක් ගියා රූපවාහිනියේ, ඒකේ හිටිය කොල්ලා නිපුල්. සත්තපඩි
😁😁
Fill t බොරු කියන්නෙ
ඒ විශුවල් එක මාරම ලස්සනයි
මේ vedio එකේ ඉන්න actorwa දන්නවද?
This music lyrics and voice along with original music video are something else. So heavenly. A mesmerizing feeling that can't be described in words. ❤❤
Thank you for sharing the original music video ☺️.
මේක අහපු මුල්ම කාලෙ මතක් වෙන්වා...
මටනම් මතක ස්වර්නවාහිනියෙ ගියපු Pizza කොල්ලගෙ Visual එක ❤
ඒ කාලෙ යන්තන් මතක අමතක කාලෙ.දැනට අවුරුදු 23ක් වගේ වෙනවලු මේ සින්දුවටත්.තවමත් ආදරේ කරන සින්දුවක් ❤❤
Thank you very much for sharing this❤
Fill t කියපු නිපුල් මෙයා නෙවෙයි. ස්වර්ණවාහිනී logo එකත් එක්ක තව Video එකක් තියෙනවා මේ සිංදුවට.ඒකෙ ඉන්න කොල්ලා තමා නිපුල්
Mmth awe uda kiyala balnna😑
Thawa podden dannawa shoutout to Nipul kiyala 😂😂
සිරාවටම බලන්ඩමයි ආවෙ😂
ඔබට අපගේ ප්‍රණාමය!
th-cam.com/video/srFtvW_Mrlc/w-d-xo.html
Ape podikale ❤
Original video එක ගොඩාක් හෙව්වා😍 ගොඩාක් කාලෙකින් බැලුවේ...😍 බොහොම ස්තූතියි ❤
අනේ ඔව් මමත් එහෙමයි ඔරිජිනල් වීඩියෝ එක මමත් හෙව්වා
මමත්
Mamath
මේක මුලින්ම ඇහුවෙ 2002දි. මේ විසුවල් එකේ ඉන්න ගර්ල් මාධවී කියල මතකයි. එයා ටෙලිනාට්‍ය එකකත් හිටිය.
ඒ කාලේ ආදරය සුන්දරයි 🥰
Fill-T ge video එකෙන් පස්සේ ආවේ 😂
Thank you for this original video
ගොඩක් ස්තූතියි මේක දැම්මට .....❤️❤️👍
Adatath harima adarya krna sinduwak bawanwk wage harima lassnai ❤️❤️
Mama asama sinduwak ha visual ekak...❤❤❤❤❤
මාර ලස්සන සින්දුවක්❤
නියමයි 🙆🙆🙆
අද හොඳට නින්ද යයි මට ❤
මේ විශුවල් එක කරපු location eka කොහෙද ??? ලස්සනයි ඒක
Legend Fill T brings me here
Dawasata 10 wathawakata wadiya ahanawa e tharam marama lassana sinduwak❤️❤️❤️❤️❤️❤️
One of my fav ❤ song really missing those days, my first fav Sinhala song 😍
මම මේ ආවේ ෆිල්-ටී ගේ "සට පට සත්ටපඩි" නිපුල් තෙවරප්පෙරුම බලන්න
th-cam.com/video/srFtvW_Mrlc/w-d-xo.html
ae meya newe. anith video eka balanna
😂
Mage asama sinduwa. Me wage sindu widinna hamotama ba.
European rataka April month wala wagey vibe ekak me sinduwe thiyenne.
2024 still feels fresh ❤❤❤
Fill T කිව්ව හින්දා මේ විශුවල් එක ආයේ බලන්න ආපු උන් ඉන්නවද? 😂🤭
ඉන්නවා 🙋😂😂✌
Anoooh bn
ඕකේ නෙවෙයි bn ඉන්නෙ
@@nilupulshadhitha7997 ස්වර්ණවාහිනියෙන් කරපු වීඩියෝ එකේ නේද ? මං ඒක පස්සෙ දැක්කෙ.
@@naveensilva7671 ඔව් ඒක තමා 😀 ඒක තමා original එක නිපුල් ඉන්නෙ
Me vd ek hoya hoya hitiye
1k ganna bro
Childhood memories ❤
බොක්කෙන් ලවු කරපු කාලේ අහපු සින්දු (2012)❤
Wow
Good 💯👍👍👍👍
ඉස්සර මතකයක්
කො බලන්න නිපුල්ව හොයන් ආව උන්😂
ෆිලාගේ සීන් එකෙන් පස්සේ නිපුන්ව බලන්න ආපු උන් ඉන්නවනම්
ශට පට සත්තපඩි ඇපල් මලක් එකේ නිපුල් බලන්න ආවේ යකෝඕඕඕ😂😂😂😂😂
මේ ගෑණු ළමයට මං මාර ලව් පොඩි කාලෙ❤
මේ සින්දුව මොන අවුරුද්දේ ද ආවේ
Dan nm eya wayasata gihin athi
Ayage Nama ruwani da
2001
Mama thami e ganu lamaya 😀
Lassanai
Old school favourite
Old is gold
❤❤❤
අම්මාහ් නිපුන
My favourite song 🎵 ❤ ever
2022ත් අහනවා❤️❤️❤️❤️
Almost 20 years
Gammak thamai. Tatta♥️
Pissuwak ❤
2001 ❤
Me original video eka nemei. Me nupunath newei. Swarnawahiniyen video ekak kala 2000 awurudde aga. Eke tamai nipunaya inne.
නිපුල් තෙවරප්පෙරුම හොයන් ආපු එවුන් ඉන්නවදෝ😂😂
❤❤❤
Fill t ගෙ නිකොල මල්ලිද මේ 😂😂😂
Me sinduwa tv ake yanakota man grade 5 wage.mage a kale edanma dream boy me visual ake enna boy. Ane ayage nama mokakda man taama ayawa hoyanawa...❤️
Filt කියපු නිපුණ හොයාගෙන ආවේ
Fii T කිව්ව ඇපල් මලක් සිංදුවෙ නිපුල් තෙවරප්පෙරුම ✌️😄
Naha ae wena kenek. Oya sinduwata thiyenawa thawa video ekak