ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු 20කටත් කලින් අහපු සිංදු.. සිංදුත් එක්ක අපිත් වයසට ගිහින්. 😢😢😢
මාව පිස්සෙක් කරා මේ සින්දුව. අනේ දුකත් හිතෙනව අද කලේ කොල්ලො කෙල්ලො අහන සින්දු දැක්කාම.මේ වගේ සින්දු අහන්න පින නෑ
Aniwa bro. Damma Dissanayake like peoples lyrics , simplicity , deep music arrangements won't hear you again from this generation
"ඉසුරු කොදෙව්වෙ" ජගත් වික්‍රමසිංහ ගේ අහලා බලන්න නියමයි
සත්තකින්ම ඔව්
@@indunilpriyankara4933 අනිවාර්යයෙන්
Hmmmmm dr
මේ සින්දුවලින් හිත් වලට ලබාදෙන නිවීමෙන් අංශුමාත්රයක් නව පරපුරේ ගීත වලින් ලැබෙන්නෙ නැති හැටියක්.
ඇත්ත
මට අවුරුදු 24යි අපෙ අම්මලගෙ තාත්තලගෙ කාලෙ සින්දු මේ..හරි ආසාවෙන් අහන්නෙ දැනුත්.. 2024 හැදෙන ගීත වලට හැරෙන්නවත් බෑ මේ ගායකයන්ගෙ ගීත එක්ක.. ඒ කාලෙ මේ වගේ ගීත නිර්මාණය කරන්න වචනෙකින් හරි උදවු කල සියලු දෙනාටම පින් ❤❤
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්. ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා.
Thanks bomka ❤❤.attamada mee😮
@@gimhansaranga2528 අඩො ඒක නං ගින්දර... 🔥🔥🔥 අන්න ආයි එනව බලපං... රත්තරනින් හැදුව වගේ ...
පාරක් අහගන්න ඇවිත් තියෙන්නේ ඒ කෙල්ල. මේ අය කියලා තියෙන්නේ වැරදි පාරක්, කෙල්ල ගැන සිහියෙන් හිටපු නිසා. ආපහු හරි පාර අහගන්න තමයි ඒ කෙල්ල දෙවෙනි වතාවට එන්නේ ❤
හදවතෙහි ගායකයානනී ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත්❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐
@@asithasampath6579අපරාදේ ඇය ගැන මේ තරුණයෝ විස්තර නොසොයා හිටපු එක.එදා handphone ,wattsapp,face book නෑනේ.🤗
Bass ගහන අයියට දෙවි පිහිටයි ❤️
Yes😊
Keerthi pasqual hari maheen pasqual hari oke bass thibbe
සිරාවට ❤
මේ පැටන් එක කියලා දෙන්නකෝ😮
කිත්සිරි මහත්මාගේ හඬ භාවනාවක්. හිත නිවෙනවා . අැහුවටඑපා වෙන්නැති පුදුම ලස්සන වචන❤❤.
ඒ bass loop එක 😍 bass guitar ගැන පිස්සුවක් ඇති කරපු සින්දුව ❤️
Podi podi lead part yanawa harmony type ❤❤
බේස් ගහනව මැවෙනව. ❤🎉 අනිවාර්යයෙන් බ්‍රෝ
Adee supiri ne loop eka❤
Mara chord progression ekak🔥
Pissu hedenawa bass ekata.mee song eka man school iddi western band ekata dagena gehuwa.ekale trumpet play kale man.patta song eka.trumpet eken gahanawa meka supiri ekatama.
මේ සිදු වීම වෙලා තියෙන්නේ මහරගම ගුරු විදුහලේ. මේ ගීත රචකයන් එහි වැඩමුළුවකට සහබාගී වෙමින් සිටි අතර ඔවුන් සිටි ශාලාවේ දොරටුව දෙපාරක්ම විවර්ත කරමින් මේ කියන යුවතිය වැරදීමකින් දොර විවර්ත කර ඇත. ඒ අවස්තාව හරිම ලස්සනට දක්ෂව ගීතයක් නිර්මාණය කරලා.
ලිෆ්ට් එකේ
හැම සිංදුවකම මුලට එක එක මල් ජාති දාලා සිංදු එන්න කලින් සිංදුවක මුලට ඉස්සරහට එකතු උන අමුතුම මල ගිණි මලක්, මාරම ලස්සන සිංදුවක් අපිට ඉදලා ඉදලා තමයී අහන්න හම්බවෙන්නේ 📻 එකේ හරී TV එකක හරී ඇහුනොත් තමයී ඒ කාලේට යන්න ඇත්නම්
පොඩි කාලේ අහපුවා...තාම අහනවා!!!!!
පරණ ගීත වල රූප රචනා හරිම ලස්සනයි
මාත් අහන්නේ පරණ සින්දු ඇත්තටම හිතට වදින හොද තේරුමක් තියෙන සින්දු
ඒ කාලෙ මතක් වෙනවා අහද්දි ලස්සනයි ගොඩක් ❤️
කොහොම bass පාර ❤️
Sangeeth Wickramasinghe
මට දැන් අවුරුදු 28.අහම්බෙන් මේ සින්දුව දැක්කේ.අපි පොඩි කාලෙ tv එකේ නිතරම දැකපුවා.ඒ කාලෙ කිසිම තේරුමක් නැතුව හරිම ආසාවෙන් රසවින්දා.මේ රූප රාමු දකිද්දි දැනෙන ඒ අතීත හැඟීම හරිම සුන්දරයි.දැන් කාලෙ හැදෙන සින්දුවක් අම්මලා තාත්තලා ඉන්න තැනක බලන්න තියා අහන්නවත් බෑ.ඒ අතින් අපි හරිම වාසනාවන්තයි 😌😌😌♥️♥️♥️♥️♥️♥️
මටත් ❤
Mama ma dan balanawa❤
අද කාලෙ සිංදු වගේද.. හදවතේ දුක නිවෙන.. අතිතයන්...මතක් කරන...සුමිහිරි...සිංදු
ධම්ම සර්ගෙයි කීර්ති සර්ගෙයි ආදරණී වශියක් ♥️❤️
ජීවිතේ මතකයන් එක්ක ජීවත් වෙන ගීත තමයි මේ, ඇත්තටම දැන් මොනාද රසවිඳින්න තියෙන්නෙ 🤔😢
ඒ කාලේ සිංදුවට වගේම හිත ගියා චීඩියෝ එකේ තියෙන ස්කුටරයට
❤️පොඩි කලේ ඇහුන සිංදුවක් ,අදට ත් අහනවා
හැමදාම. රස විඳින්න පුලුවන් ගීතය ක් ගායන යක් සුපිරි යි
පොඩි කාලේ tv එකෙන් ඇහිච්ච ලස්සන සින්දු ❤😍✌️
ආයි මොනාද ගිනි මලක් මයි❤️❤️🌹🌹
Ammo wastuwe
ගොඩක් කල් ඔර්ජිනල් එක හෙව්වා,ස්තුතියි 🙏
Bass punch එක 💙💙
ගෙනගියා අප අනන්තය වෙත...🔥✌
සින්දුවක් කියලා හිතට දැනුන පලවෙනි සින්දුව මගෙ❤
ගෙනගියා අප අනන්තය වෙත❤️
old is always gold 😃🥰
Lyrics ඕන අයට 😌👇(සින්දුව අහන ගමන් කියන්න)ගිණි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්සඳක් සේ දිළිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක්ගිණි මලක්...මදහසක් දිළිසීය මුව අගනිමේෂයකට කඩ ඉමක් ඇදනමුදු ඒ හස කඩා කඩ ඉම් ගෙනගියා අප අනන්තය වෙත//ගිණි මලක්...දුටිමු අප ඇගෙ ඇසිපියන් යට දෙසිත් කැළඹූ නිල් උපුල් යුගදැවි දැවී සැනසුනා අප සිත්තැබී ඈ තව පියවරක් දුර//ගිණි මලක්...
Tamath ahana ape podi kale ahuna sindu. ❤Mewwa ahune ape podi kaledi.. Adatath lassanai.. 😊❤❤❤🎉🎉🎉
මමත් කැමතිම සින්දුවක්
ඇගේ හිරිගඩුපිපෙන සංගීතය්, වචන ❤ දරා ගන්න බෑ බරයි . පුදුම ලස්සනක්
රන්ඩු කෙක්ක , පිපුනාද දුර ඈත 2021 න් එහා නෑ. මේ සිoදු සිoහල මේ ලොකේ තියන තුරාවටම ❤
සිරාවටම 😒 ඒව මොන ගූ සින්දුද 😂 මෙන්න සින්දු පුදුම ලස්සනක් තියෙන්නෙ melody එකේ 😍😍😍
අපිත් අහනවා එද අද කියලා වෙනසක් නැ ❤
ගිනි මලක් 🔥👌
දන්න විදිහට මේ සින්දුවේ කියන්නේ ගීත රචකයෝ දෙන්නා හිටපු කන්තෝරු කාමරයට හදිස්සියෙන් ආපු ගැහැණු ළමයෙකු ගැන දෙන්න හිතපු විදිය ගැන.
Discreption eke thiyanawa wisthare 👍🏻
na campus yana kalee
Pissu cmpus kale
Boru kiynna epaa bn.
ඒ දවස් වල මීවිත පත්තරේ තිබුනේ එහෙම කියලා තමයි.
මගේ ගිණි මල. මගේ තරින්දා සඳ..හොඳින් ඉන්න හැමදාම
Godak sthuthuyi sinduwa dammata.hariyata therum ganna bari unath goda asawen widina maha pudumagithayak
අද 2024/11/10..මම පොඩි කාලෙ ඉඳලම අහන සින්දුවක් ❤️❤️
❤
Album-Gini MalakLabel -Torana Music Box,ColomboReleased-1998
1993 newida????
@@chanakasenarath5680 1993 thamai
ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සදක් සේ දිලිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක්❣️❣️❣️❣️❣️❣️
බේස් පාර 😍😍😍
ගිනි මලක්..🔥❤️😍
කීර්ති සර් ධම්ම සර් ❣️❣️
godak lassanai
ආසම ගීතයක්.. ❤❤
Dayasiri මන්ත්‍රී තුමාගේ aiya කිත්සිරි ජයසේකර mahatha
ලස්සන.....
I love song ❤thanks
Niyama sinduwak.
2024 අහන්නෙ..මට වයස 25යි.ම්🙂❤️දැනුයි..මියුසික් ගැන තේරෙන්නෙ මෙව්වගේ බේස් ලයින්..ඩ්‍රම්ස් එහෙම ඇහෙද්දි...ම්
I love this song ❤
Kithsiri, mona tharam lassana Adaraneeya katahandakda obata thibenne. Mona kehemmalakatada Canada wata giye?? 😢
This is my childhood ❤️❤️
Thanx brother 👍🏻👍🏻👍🏻
Patta
Anurage raliyen passe ahana mama 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Kohomada issara campus fun ❤❤❤❤❤❤❤❤❤❤❤
කැම්පස් එකේ අතීතයක් මතක් වුණා සිංදුව අහනකොට😂😂😂
Asama sinduwak essara pissek wage ahuwa❤
Maru 😘😘😘
16.07.024 thama ahanawa..🍻❤️🖤💪
Ammo ban meka!!!
❤️👍
විලක්කු පන්දමකට ගිනි මලක් ලෙස උපමා කර ඇත.
Wow
Thanks for the valuable description
Damma bro you rocks
Adat ahuwa 2021: 02 : 16
2024/9/6 time....15.52 .adata 2ahuwa ath ape wanna nathi sindu....
Ape athithayata ayema yanawa
මම මේ සිංදුව අහනවා දැකලා 6වසරෙ කොල්ලෙක් හිනා වෙලා මොනවද ඔය සිංදු කියලා ඇහුවා. මම දුකයි පුතා ඔයා ගැන කියල නිකං හිටියා😮😅
උන්ට මරි මොංගල් බම් ,
16.10.2022...👍👍👍
ගිනි මලක් පිපිලා දොරකඩ
Me sinduwe theruma pahadili karannako kauruhari
Video eke description eke thiyenawa wistharaya..sathya siduweemak
මේ සින්දුවෙ තේරුම කියන්නකෝ
2022-05-30
වීඩියෝ එකේ description එකේ තියෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️
Super song ❤❤❤❤
චේතක් ස්කුටර් මාකර්ට් කරපු සින්දුව.. තාම මතකයි 98 නැත්නම් 99 වෙන්න ඕනේ.
96 හෝ 97 නේද ?
2023.07.04 adatath ahanwa
🥰🥰😍
මේ බේස් පාර්ට් එක ප්ලේ කරන්නේ කවුද??
දන්නෙ නෑ හරියට.සමහර විට තිලක් ඩයස් වෙන්න පුලුවන්.මොකද ඔය කාලෙ ගොඩක් ආටිස්ට්ලගෙ රෙකෝඩින් වලට බේස් ගිටාර් ප්ලේ කරේ තිලක් ඩයස්.අප්‍රසිද්ධ අති දක්ශ වාදකයෙක්.
@@kusalravika6483කවුරු උනත් වැඩ්ඩෙක්❤️
😊
Anyone in 2023♥️
Which year is this?
I think 1996/1997
@@gaveensamarage2046 2001/2002
1993
Godak Ayata sinduwa ahaddiwath eke theruma therum ganna ba E sinduwe Gaburu ytharthyak thiyanawa වලක් කපන් වැලලියන් දන්නෙ නෑ නම්
දන්නව නම් කියපන්කො පොන්න පැටියෝ 😂
ඇයි උඹ අංගසම්පූර්ණ එකෙක් කියලාද හිතන්නෙ, අනෙ නිකන් පලයං නිඝන්ටයො යන්න
Oya teruma.dannw nm..wal baila type nokara sinduwe teruma type krann.Danne nati minissu etkot dana gani. Teruma dannw kiyl pampori gahana ekek novi anik untath teruma kiypn kuhaka Novi
@@Harsha.Dhananjaya පල පොන්නයා 😂😂
@@thilinaprabashwara5682 අවුරුද්දකට කලින් දාපු කොමෙන්ට් එකකට රිප්ලයි එකක් දාලා😂😂🤝
lily, will you marry me?
gini mala kiyanne mokakda bn
Iratath kiyanawaMeke kiyanne hadissiye dutu girl kenek ganada koheda
කොහොමත් දැන් එන සින්දු වල වගෙ නෙවෙ ඉස්සර සින්දු වල ගැඹුරු අර්ථ තියෙන්නෙ🤔
ගිනි මල කියන්නෙ හිත ක්ෂණිකව රාගයෙන් පුරවන්න සමත් යන්න පිළිබිඹු කරන්නක් කියලයි හිතෙන්නෙ. 💪
💗
අවුරුදු 20කටත් කලින් අහපු සිංදු.. සිංදුත් එක්ක අපිත් වයසට ගිහින්. 😢😢😢
මාව පිස්සෙක් කරා මේ සින්දුව. අනේ දුකත් හිතෙනව අද කලේ කොල්ලො කෙල්ලො අහන සින්දු දැක්කාම.මේ වගේ සින්දු අහන්න පින නෑ
Aniwa bro. Damma Dissanayake like peoples lyrics , simplicity , deep music arrangements won't hear you again from this generation
"ඉසුරු කොදෙව්වෙ" ජගත් වික්‍රමසිංහ ගේ අහලා බලන්න නියමයි
සත්තකින්ම ඔව්
@@indunilpriyankara4933 අනිවාර්යයෙන්
Hmmmmm dr
මේ සින්දුවලින් හිත් වලට ලබාදෙන නිවීමෙන් අංශුමාත්රයක් නව පරපුරේ ගීත වලින් ලැබෙන්නෙ නැති හැටියක්.
ඇත්ත
මට අවුරුදු 24යි අපෙ අම්මලගෙ තාත්තලගෙ කාලෙ සින්දු මේ..හරි ආසාවෙන් අහන්නෙ දැනුත්.. 2024 හැදෙන ගීත වලට හැරෙන්නවත් බෑ මේ ගායකයන්ගෙ ගීත එක්ක.. ඒ කාලෙ මේ වගේ ගීත නිර්මාණය කරන්න වචනෙකින් හරි උදවු කල සියලු දෙනාටම පින් ❤❤
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්. ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා.
Thanks bomka ❤❤.attamada mee😮
@@gimhansaranga2528 අඩො ඒක නං ගින්දර... 🔥🔥🔥 අන්න ආයි එනව බලපං... රත්තරනින් හැදුව වගේ ...
පාරක් අහගන්න ඇවිත් තියෙන්නේ ඒ කෙල්ල. මේ අය කියලා තියෙන්නේ වැරදි පාරක්, කෙල්ල ගැන සිහියෙන් හිටපු නිසා. ආපහු හරි පාර අහගන්න තමයි ඒ කෙල්ල දෙවෙනි වතාවට එන්නේ ❤
හදවතෙහි ගායකයානනී ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත්❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐
@@asithasampath6579අපරාදේ ඇය ගැන මේ තරුණයෝ විස්තර නොසොයා හිටපු එක.
එදා handphone ,wattsapp,face book නෑනේ.🤗
Bass ගහන අයියට දෙවි පිහිටයි ❤️
Yes😊
Keerthi pasqual hari maheen pasqual hari oke bass thibbe
සිරාවට ❤
මේ පැටන් එක කියලා දෙන්නකෝ😮
කිත්සිරි මහත්මාගේ හඬ භාවනාවක්. හිත නිවෙනවා . අැහුවට
එපා වෙන්නැති පුදුම ලස්සන වචන❤❤.
ඒ bass loop එක 😍 bass guitar ගැන පිස්සුවක් ඇති කරපු සින්දුව ❤️
Podi podi lead part yanawa harmony type ❤❤
බේස් ගහනව මැවෙනව. ❤🎉 අනිවාර්යයෙන් බ්‍රෝ
Adee supiri ne loop eka❤
Mara chord progression ekak🔥
Pissu hedenawa bass ekata.mee song eka man school iddi western band ekata dagena gehuwa.ekale trumpet play kale man.patta song eka.trumpet eken gahanawa meka supiri ekatama.
මේ සිදු වීම වෙලා තියෙන්නේ මහරගම ගුරු විදුහලේ. මේ ගීත රචකයන් එහි වැඩමුළුවකට සහබාගී වෙමින් සිටි අතර ඔවුන් සිටි ශාලාවේ දොරටුව දෙපාරක්ම විවර්ත කරමින් මේ කියන යුවතිය වැරදීමකින් දොර විවර්ත කර ඇත. ඒ අවස්තාව හරිම ලස්සනට දක්ෂව ගීතයක් නිර්මාණය කරලා.
ලිෆ්ට් එකේ
හැම සිංදුවකම මුලට එක එක මල් ජාති දාලා සිංදු එන්න කලින් සිංදුවක මුලට ඉස්සරහට එකතු උන අමුතුම මල
ගිණි මලක්, මාරම ලස්සන සිංදුවක් අපිට ඉදලා ඉදලා තමයී අහන්න හම්බවෙන්නේ
📻 එකේ හරී TV එකක හරී ඇහුනොත් තමයී
ඒ කාලේට යන්න ඇත්නම්
පොඩි කාලේ අහපුවා...තාම අහනවා!!!!!
පරණ ගීත වල රූප රචනා හරිම ලස්සනයි
මාත් අහන්නේ පරණ සින්දු ඇත්තටම හිතට වදින හොද තේරුමක් තියෙන සින්දු
ඒ කාලෙ මතක් වෙනවා අහද්දි ලස්සනයි ගොඩක් ❤️
කොහොම bass පාර ❤️
Sangeeth Wickramasinghe
මට දැන් අවුරුදු 28.අහම්බෙන් මේ සින්දුව දැක්කේ.අපි පොඩි කාලෙ tv එකේ නිතරම දැකපුවා.ඒ කාලෙ කිසිම තේරුමක් නැතුව හරිම ආසාවෙන් රසවින්දා.මේ රූප රාමු දකිද්දි දැනෙන ඒ අතීත හැඟීම හරිම සුන්දරයි.දැන් කාලෙ හැදෙන සින්දුවක් අම්මලා තාත්තලා ඉන්න තැනක බලන්න තියා අහන්නවත් බෑ.ඒ අතින් අපි හරිම වාසනාවන්තයි 😌😌😌♥️♥️♥️♥️♥️♥️
මටත් ❤
Mama ma dan balanawa❤
අද කාලෙ සිංදු වගේද.. හදවතේ දුක නිවෙන.. අතිතයන්...මතක් කරන...සුමිහිරි...සිංදු
ධම්ම සර්ගෙයි කීර්ති සර්ගෙයි ආදරණී වශියක් ♥️❤️
ජීවිතේ මතකයන් එක්ක ජීවත් වෙන ගීත තමයි මේ, ඇත්තටම දැන් මොනාද රසවිඳින්න තියෙන්නෙ 🤔😢
ඒ කාලේ සිංදුවට වගේම හිත ගියා චීඩියෝ එකේ තියෙන ස්කුටරයට
❤️පොඩි කලේ ඇහුන සිංදුවක් ,අදට ත් අහනවා
හැමදාම. රස විඳින්න පුලුවන් ගීතය ක් ගායන යක් සුපිරි යි
පොඩි කාලේ tv එකෙන් ඇහිච්ච ලස්සන සින්දු ❤😍✌️
ආයි මොනාද ගිනි මලක් මයි❤️❤️🌹🌹
Ammo wastuwe
ගොඩක් කල් ඔර්ජිනල් එක හෙව්වා,ස්තුතියි 🙏
Bass punch එක 💙💙
ගෙනගියා අප අනන්තය වෙත...🔥✌
සින්දුවක් කියලා හිතට දැනුන පලවෙනි සින්දුව මගෙ❤
ගෙනගියා අප අනන්තය වෙත❤️
old is always gold 😃🥰
Lyrics ඕන අයට 😌👇
(සින්දුව අහන ගමන් කියන්න)
ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්
ගිණි මලක්...
මදහසක් දිළිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇද
නමුදු ඒ හස කඩා කඩ ඉම්
ගෙනගියා අප අනන්තය වෙත//
ගිණි මලක්...
දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර//
ගිණි මලක්...
Tamath ahana ape podi kale ahuna sindu. ❤
Mewwa ahune ape podi kaledi.. Adatath lassanai.. 😊❤❤❤🎉🎉🎉
මමත් කැමතිම සින්දුවක්
ඇගේ හිරිගඩුපිපෙන සංගීතය්, වචන ❤ දරා ගන්න බෑ බරයි . පුදුම ලස්සනක්
රන්ඩු කෙක්ක , පිපුනාද දුර ඈත 2021 න් එහා නෑ. මේ සිoදු සිoහල මේ ලොකේ තියන තුරාවටම ❤
සිරාවටම 😒 ඒව මොන ගූ සින්දුද 😂 මෙන්න සින්දු පුදුම ලස්සනක් තියෙන්නෙ melody එකේ 😍😍😍
අපිත් අහනවා එද අද කියලා වෙනසක් නැ ❤
ගිනි මලක් 🔥👌
දන්න විදිහට මේ සින්දුවේ කියන්නේ ගීත රචකයෝ දෙන්නා හිටපු කන්තෝරු කාමරයට හදිස්සියෙන් ආපු ගැහැණු ළමයෙකු ගැන දෙන්න හිතපු විදිය ගැන.
Discreption eke thiyanawa wisthare 👍🏻
na campus yana kalee
Pissu cmpus kale
Boru kiynna epaa bn.
ඒ දවස් වල මීවිත පත්තරේ තිබුනේ එහෙම කියලා තමයි.
මගේ ගිණි මල.
මගේ තරින්දා සඳ..
හොඳින් ඉන්න හැමදාම
Godak sthuthuyi sinduwa dammata.hariyata therum ganna bari unath goda asawen widina maha pudumagithayak
අද 2024/11/10..මම පොඩි කාලෙ ඉඳලම අහන සින්දුවක් ❤️❤️
❤
Album-Gini Malak
Label -Torana Music Box,Colombo
Released-1998
1993 newida????
@@chanakasenarath5680 1993 thamai
ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සදක් සේ දිලිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක්❣️❣️❣️❣️❣️❣️
බේස් පාර 😍😍😍
ගිනි මලක්..🔥❤️😍
කීර්ති සර් ධම්ම සර් ❣️❣️
godak lassanai
ආසම ගීතයක්.. ❤❤
Dayasiri මන්ත්‍රී තුමාගේ aiya කිත්සිරි ජයසේකර mahatha
ලස්සන.....
I love song ❤thanks
Niyama sinduwak.
2024 අහන්නෙ..මට වයස 25යි.ම්🙂❤️දැනුයි..මියුසික් ගැන තේරෙන්නෙ මෙව්වගේ බේස් ලයින්..ඩ්‍රම්ස් එහෙම ඇහෙද්දි...ම්
I love this song ❤
Kithsiri, mona tharam lassana Adaraneeya katahandakda obata thibenne. Mona kehemmalakatada Canada wata giye?? 😢
This is my childhood ❤️❤️
Thanx brother 👍🏻👍🏻👍🏻
Patta
Anurage raliyen passe ahana mama 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Kohomada issara campus fun ❤❤❤❤❤❤❤❤❤❤❤
කැම්පස් එකේ අතීතයක් මතක් වුණා සිංදුව අහනකොට😂😂😂
Asama sinduwak essara pissek wage ahuwa❤
Maru 😘😘😘
16.07.024 thama ahanawa..🍻❤️🖤💪
Ammo ban meka!!!
❤️👍
විලක්කු පන්දමකට ගිනි මලක් ලෙස උපමා කර ඇත.
Wow
Thanks for the valuable description
Damma bro you rocks
Adat ahuwa 2021: 02 : 16
2024/9/6 time....15.52 .adata 2ahuwa ath ape wanna nathi sindu....
Ape athithayata ayema yanawa
මම මේ සිංදුව අහනවා දැකලා 6වසරෙ කොල්ලෙක් හිනා වෙලා මොනවද ඔය සිංදු කියලා ඇහුවා. මම දුකයි පුතා ඔයා ගැන කියල නිකං හිටියා😮😅
උන්ට මරි මොංගල් බම් ,
16.10.2022...👍👍👍
ගිනි මලක් පිපිලා දොරකඩ
Me sinduwe theruma pahadili karannako kauruhari
Video eke description eke thiyenawa wistharaya..sathya siduweemak
මේ සින්දුවෙ තේරුම කියන්නකෝ
2022-05-30
වීඩියෝ එකේ description එකේ තියෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️
Super song ❤❤❤❤
චේතක් ස්කුටර් මාකර්ට් කරපු සින්දුව.. තාම මතකයි 98 නැත්නම් 99 වෙන්න ඕනේ.
96 හෝ 97 නේද ?
2023.07.04 adatath ahanwa
🥰🥰😍
මේ බේස් පාර්ට් එක ප්ලේ කරන්නේ කවුද??
දන්නෙ නෑ හරියට.සමහර විට තිලක් ඩයස් වෙන්න පුලුවන්.මොකද ඔය කාලෙ ගොඩක් ආටිස්ට්ලගෙ රෙකෝඩින් වලට බේස් ගිටාර් ප්ලේ කරේ තිලක් ඩයස්.අප්‍රසිද්ධ අති දක්ශ වාදකයෙක්.
@@kusalravika6483කවුරු උනත් වැඩ්ඩෙක්❤️
😊
Anyone in 2023♥️
Which year is this?
I think 1996/1997
@@gaveensamarage2046 2001/2002
1993
Godak Ayata sinduwa ahaddiwath eke theruma therum ganna ba E sinduwe Gaburu ytharthyak thiyanawa වලක් කපන් වැලලියන් දන්නෙ නෑ නම්
දන්නව නම් කියපන්කො පොන්න පැටියෝ 😂
ඇයි උඹ අංගසම්පූර්ණ එකෙක් කියලාද හිතන්නෙ, අනෙ නිකන් පලයං නිඝන්ටයො යන්න
Oya teruma.dannw nm..wal baila type nokara sinduwe teruma type krann.
Danne nati minissu etkot dana gani. Teruma dannw kiyl pampori gahana ekek novi anik untath teruma kiypn kuhaka Novi
@@Harsha.Dhananjaya පල පොන්නයා 😂😂
@@thilinaprabashwara5682 අවුරුද්දකට කලින් දාපු කොමෙන්ට් එකකට රිප්ලයි එකක් දාලා😂😂🤝
lily, will you marry me?
gini mala kiyanne mokakda bn
Iratath kiyanawa
Meke kiyanne hadissiye dutu girl kenek ganada koheda