නියම පදමට රසට කිරිය හදමුද😀 | kiri kali sinhala | kiriya recipe sinhala | kiri kali | kiriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 337

  • @donranasinghe7639
    @donranasinghe7639 2 ปีที่แล้ว +28

    මමත් ආසම කෑමක්, හදන්න දන්නේ නැතුවයි හිටියේ. ස්තුතියි කියලා දුන්නට. ඔබ‍ට ජය!

  • @na-ra8701
    @na-ra8701 2 ปีที่แล้ว +43

    අක්කේ මං ආසම කෑමක්..සත්පත්තිනි කිරිදාන වලට එහෙම හදනවනේ ඔය රසකැවිල්ල විශේෂයෙන්ම.මමත් හදල බලනව..thank you recipe එක දුන්නට❤🦋

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว +50

    ඔයාගෙ උයන්න ගන්න භාජන හරිම පිරිසිදුයි.මන් ඒවාගෙ හදන නිසා තමා බලන්නෙත්..අනික කෑම හරිම පිරිසිදු පාටයි.. හදන විදිහට ආස හිතෙනවා ඒ කෑම කන්න සහ හදලා බලන්න..

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali4174 2 ปีที่แล้ว +7

    ඔයා කියලා දෙන විදිහට තමයි ආස හිතෙන්නේ . මමත් ආස කෑමක් ඕවා කන්න ලැබෙන්නේ කලාතුරකින් නේ දැන් ගෙදරම හදාගත්ත හැකි thank

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +41

    මමනම් හෙන ආසයි මේවා කන්න

  • @AyeshaDilrukshi-yd7uz
    @AyeshaDilrukshi-yd7uz หลายเดือนก่อน

    මන් අද හැදුවා අක්කෙ මරම රසයි
    හදලා පිජ් එකෙ දැම්මා❤️❤️
    ඇත්තටම හිතුවෙ මෙවා හදන්න අමරුයි කියලා එත් එම නැ මරම ලෙසි
    ටැන්කියු අක්කියො ඔයට ❤️❤️❤️
    තවත් මෙ වගෙ ලෙසි කැම වර්ග හදන්න අපිට කියා දෙන්න
    බුදු සරනයි!!!
    ❤️❤️❤️❤️🌸🌸

  • @phedipikajayalath8801
    @phedipikajayalath8801 2 ปีที่แล้ว +49

    ආසම කැම තමා❤️😋

  • @indranidevadurage510
    @indranidevadurage510 2 ปีที่แล้ว +1

    මගේ ආසම කෑමක් කිරියා.ඔයාට ස්තුතියි.

  • @ShalaniLore
    @ShalaniLore 7 หลายเดือนก่อน +1

    ආසම කෑමක් ගොඩක් ස්තුතියි ❤💐

  • @sadamalidilrukshi5786
    @sadamalidilrukshi5786 2 ปีที่แล้ว +3

    අද හැදුවා...හරිම රසයි...බොහෝම ස්තුතියි

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 ปีที่แล้ว +21

    මගේ ආසම කෑමක් . Thanks කියලා දුන්නාට

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 2 หลายเดือนก่อน +1

    ❤rasa ethi.duwe.oyata.sthuthi
    Mamath.hadanawa.❤

  • @fathimasharmila71
    @fathimasharmila71 2 ปีที่แล้ว +1

    Math arima asama kamak thank you so mach kiyala dunnata 👌👌👌👌💓💓💓💓💓

  • @shaneshide
    @shaneshide 2 ปีที่แล้ว

    පට්ට කෑමක් ගැම්මක් තමයි........!

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว

    Harimaaa rasa pataaiiii. Aniwaryenma hadanwaa.
    isthuthiiiii. 👍🌹 🙏

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +1

    හදන්න ,ඔනෙ.හරිම ලෙසී වගෙයි .thank you

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +3

    Hadana kota aasa hithuna apee paththe kiri daana walata witharai hadanne kanna aasai hadana hati baluwa ඔයාට ගොඩාක් ස්තුති 🌷🌷

  • @talkie8349
    @talkie8349 9 หลายเดือนก่อน

    මේක හැදුවා ❤

  • @ssckginawansha5620
    @ssckginawansha5620 2 ปีที่แล้ว

    Harima lassanai Nangi voice eka

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +1

    Thank you very much oyata ආසම කෑමක්

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +5

    ඔයා හොඳට කියල දෙනව අක්කෙ.. ගොඩාක් ස්තූතියි ඔයාට 🙃🙃🙃🙃🙃🙃🙃

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +4

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @shiranidesilva7376
    @shiranidesilva7376 2 ปีที่แล้ว

    Mamath harima aasa kaamak. Oyata godak thanks.

  • @2009xviduboy
    @2009xviduboy 2 ปีที่แล้ว

    Mamath test karala baluva harima rasai thank you🙂

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 ปีที่แล้ว +13

    අද තමයි මම එකතු උනේ ඔබත් සමඟ බුදු සරණයි

  • @dandtpringani5304
    @dandtpringani5304 2 ปีที่แล้ว +1

    Thanks.me widihata hadala balanna onee. Harima rasa patai eka😋😋😋😋❤️❤️

  • @nilminidepanjali9290
    @nilminidepanjali9290 2 ปีที่แล้ว

    Oyage ath deka harima lassanai akke.😁😁🙊🙊

  • @gamingpasiyayt8965
    @gamingpasiyayt8965 2 ปีที่แล้ว +10

    නියමයි ජයවේවා🙂❤️

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว

    sha...niyamai asama කෑමක් .tnx

  • @KrishanthiSilva-v3v
    @KrishanthiSilva-v3v 10 หลายเดือนก่อน

    හොය හොයා හිටියේ බොහොම ස්තුතියි 😂

  • @pathumchamara5603
    @pathumchamara5603 2 ปีที่แล้ว +1

    Niyamai

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    ෂා හරිම අපූරුයි බොහොම ස්තූතියි ඔයාට හරිම ආස කෑමක් සුවපත් දිවියක් වේවා

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +4

    මම ආසම කෑමක් .අනිවාර්යයෙන්ම හදනවා 👍👍

    • @lasquadras2637
      @lasquadras2637 2 ปีที่แล้ว +1

      Kiripeni kiyanne mevata meda

  • @dayanimudunpita804
    @dayanimudunpita804 2 ปีที่แล้ว +2

    Oya kiya deepu widiyata mama ada kiriya haduwa. Hodatama lassanata rasata harigiya .thankyou miss.

    • @TheAmmi51
      @TheAmmi51 2 ปีที่แล้ว

      Please tell the amount of coconut milk in millilitres (ml)or cups . A cup is 250ml.

    • @dayanimudunpita804
      @dayanimudunpita804 2 ปีที่แล้ว

      Two cups .

  • @kumarasinghedassanayaka5919
    @kumarasinghedassanayaka5919 2 ปีที่แล้ว +40

    නංගිි හොඳමදේතමයි කිරිසමග පිටිකලවමිකර පැනිඑකටදානඑක

    • @Methun999
      @Methun999 ปีที่แล้ว

      Ponnayek 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

  • @ridmadammi3864
    @ridmadammi3864 2 ปีที่แล้ว +4

    Thank you. ඔයාගෙ අත් දෙක හරි ලස්සනයි. God bless you

  • @gamagenihala1040
    @gamagenihala1040 8 หลายเดือนก่อน

    godak rasai.0yata thanks

  • @Nilanka-i5x
    @Nilanka-i5x ปีที่แล้ว

    Oyata godaakma pin
    Oyage me kiriya recipe eka wagema Hedi keuwm recipe ekat 1st time try Karla hodatoma hadagatta
    Man itakalin kawadawat e wage kema hadala ne
    Oyata pin sidawena Ada man mage ath dekenma ewa taniyama hadala nawagamu dewaleta Kiri barayak opu Kala mage chuti patiya wenuwen
    E pin oyatat anumodan weewa 🙏

  • @nadinipriyadarshani4521
    @nadinipriyadarshani4521 2 ปีที่แล้ว

    ස්තුති යි කිරියා රෙෂපි එක දැමීමට

  • @tgunathilakagunathilaka.5554
    @tgunathilakagunathilaka.5554 2 ปีที่แล้ว +1

    Wow nice kiriya ,nice voice

  • @kanthivithanage2418
    @kanthivithanage2418 2 ปีที่แล้ว

    Budhu saranayi oyaata🙏❤️

  • @ruwanmendis1815
    @ruwanmendis1815 2 ปีที่แล้ว +1

    Harima rahai

  • @sandamalimoragammana8319
    @sandamalimoragammana8319 2 ปีที่แล้ว

    මමත් ආසම කෑමක් ඉක්මනින්ම හදලා බලනවා thanks

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +15

    මාත් හදන්න ඔනී thank you අක්කි ❤️✨️

  • @sanjanadinudi7036
    @sanjanadinudi7036 2 ปีที่แล้ว

    Mama kamathima kamak ♥️♥️

  • @kaveeshanathmini678
    @kaveeshanathmini678 2 ปีที่แล้ว

    Niyamai akke .❤️❤️❤️

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 ปีที่แล้ว

    Sha marune😍

  • @SUPERGAEMINGPLEYER
    @SUPERGAEMINGPLEYER ปีที่แล้ว

    Than hadhanna yanne❤❤

  • @Anu-ul8mi
    @Anu-ul8mi ปีที่แล้ว

    Mamath haduwa hariyata awa oyata thanks

  • @dilkianuthtthara6668
    @dilkianuthtthara6668 2 ปีที่แล้ว

    Akki man kanna asama kema oyata thanks you

  • @_Pasindu_
    @_Pasindu_ 2 ปีที่แล้ว +2

    Nice…good luck ❤️

  • @niminiweerasinghe8363
    @niminiweerasinghe8363 2 ปีที่แล้ว +1

    මමත් ආසම කැම කිරි කැලි

  • @chamilasubani8341
    @chamilasubani8341 2 ปีที่แล้ว

    Thanks math haduwa rasama rasai thanks😍

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 2 ปีที่แล้ว +2

    මමත් හදන්න හිතාගෙන හිටියට වේලාවක් නැහැ ඒත් දැන් නම් හදන්න ඕනේ,අපි පිට රට පදිංච් අය නිසා අපිට කන්න ලැබෙන්නේ නැහැ අපි නම් ඔය පරන ම්ත්‍ය මත ව්ශ්වාස කරන්නේ නැහැ,මොකද නැකත් බලලා නේමයි අපි බාබාලාට නම් දැම්මේ ඒවා මේහෙනේ කර කර ඉන්න වේලා නැ .

  • @dhonisaj478
    @dhonisaj478 2 ปีที่แล้ว

    Wow. Supiri

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි

  • @chamilasubani8341
    @chamilasubani8341 2 ปีที่แล้ว

    Thanks mechchara ahuwe asama kemak nisa 😍😍😍😍

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට .👍

  • @kumudugajaman4625
    @kumudugajaman4625 2 ปีที่แล้ว

    මම ආසම කැමක් කියලා දුන්නට ස්තුතියි

  • @withcrafts6251
    @withcrafts6251 2 ปีที่แล้ว

    Aasama කෑමක්

  • @rayanrayan3966
    @rayanrayan3966 2 ปีที่แล้ว

    Mamath haduwa hodata awa 😊😊

  • @Ima2325
    @Ima2325 2 ปีที่แล้ว +1

    මගේ ආසම කෑමක් ❤😍

  • @anandaweer7215
    @anandaweer7215 2 ปีที่แล้ว

    Thank uu very mutch for the recipie
    God bless you❤️

  • @kavishaherath887
    @kavishaherath887 2 ปีที่แล้ว

    Akkiyo danayak nathiwa kiriya haduwata kmk nadda 😕
    Video ekata thanks hamoma wage godaaakma asa kamak ne me ada thamai videos baluwe aththatama asa hithenawa thanks ❤️

  • @khairathmarketing3645
    @khairathmarketing3645 2 ปีที่แล้ว

    Mang heduwa hodata awa, thank you very much, එකක් අහන්න ඕනේ, මෙක බාගන්න පදමට ආවහම චුට්ටක් ghee demmanag හොඳ nedhda අක්කේ

  • @marinaroslima7823
    @marinaroslima7823 2 ปีที่แล้ว

    Hari wati!awa

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 ปีที่แล้ว

    හරිම කැමති කෑමක්...thanks

  • @emaneman7890
    @emaneman7890 2 ปีที่แล้ว

    Wow delicious 😋 thank you so much god bless you

  • @dayanirotamba3069
    @dayanirotamba3069 2 ปีที่แล้ว +1

    ආසම කෑමක් කියල දුන්නට ගොඩක්ම ස්තූතියි

  • @namalkumara3595
    @namalkumara3595 2 ปีที่แล้ว +12

    මමත් ආසම කෑමක්,,,කැම හදන්න කලින් එකට එන රෙසපිය වෙනම පෙන්වන්න පුළුවන් ද

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 ปีที่แล้ว

      අන්න ඒක වැදගත්ම

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 2 ปีที่แล้ว

    Mamath hari.a asay Thank you miss

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt ปีที่แล้ว

    ස්තුතියි

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Uwamana pramana nahane kohanada hadanne pramanawal danna oyata thank u

  • @SUPERGAEMINGPLEYER
    @SUPERGAEMINGPLEYER ปีที่แล้ว

    🎉🎉

  • @raheemrisna2114
    @raheemrisna2114 2 ปีที่แล้ว +1

    My favorite

  • @sachinthaanjana1677
    @sachinthaanjana1677 ปีที่แล้ว

    Superb

  • @royjayasingha2725
    @royjayasingha2725 2 ปีที่แล้ว +2

    niyamai thanks ♥️

  • @sanirafernando6450
    @sanirafernando6450 2 ปีที่แล้ว

    Oya hadana widihata kalu dodol recipe ekath kiyala dennako.

  • @vinodhineekumaravelu9847
    @vinodhineekumaravelu9847 2 ปีที่แล้ว

    I really like to make this sweet. Thanks for sharing❤️❤️❤️

  • @kasunlakshan9146
    @kasunlakshan9146 2 ปีที่แล้ว

    ammoo ekh😋😋😋

  • @amalimenakaneththasingha4656
    @amalimenakaneththasingha4656 2 ปีที่แล้ว

    Niyamai nanga👍👍🌹🌹

  • @Dinu472
    @Dinu472 2 ปีที่แล้ว

    මං ආසම කෑමක්

  • @ravindumadushan7998
    @ravindumadushan7998 8 หลายเดือนก่อน

  • @lakmalfernando6141
    @lakmalfernando6141 2 ปีที่แล้ว

    Supper👍

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว

    mage kemathima kemak meka hetama hadala balanwa 😄😄

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en 2 ปีที่แล้ว +2

    Meva kiri daneta vitharada nikm gevalvala hadnna hoda nedda kiyannko

  • @priyanthifernando6747
    @priyanthifernando6747 2 ปีที่แล้ว +1

    Thanks. One of our favourites.

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 ปีที่แล้ว

    Wow jelly wge...ewa kiridne nethuw gewlwl hdnn hod ne kiynwne

  • @malkyfashion9559
    @malkyfashion9559 2 ปีที่แล้ว

    Super 💕💕💕

  • @kumaraguesthouse7758
    @kumaraguesthouse7758 2 ปีที่แล้ว

    Thank you akkii hrima rasa patai 😍😍👍

  • @manjalisankalpana1017
    @manjalisankalpana1017 2 ปีที่แล้ว

    Akki thankiu so match me vage kamak lesiyen hadanna kiyala dunnata

  • @vimalshaniruwanmali7372
    @vimalshaniruwanmali7372 2 ปีที่แล้ว

    Godak asa kemak oya mewa dankota time eka awshaya dewal kochara gnwada kiyala dna eka godak watinwa thanks

  • @hirushankavishka9880
    @hirushankavishka9880 2 ปีที่แล้ว

    Pol nethuwa piti kiri dala adanda puluwanda

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว

    Harima lesi stutiy❤

  • @gpreminee2222
    @gpreminee2222 2 ปีที่แล้ว

    Pol kiri pramanaya cup ekakda not sure about it. Please reply. Thank you

  • @p.mdilshani1299
    @p.mdilshani1299 2 ปีที่แล้ว

    Waw 😍😍

  • @Manojmanoj-g9t
    @Manojmanoj-g9t 4 หลายเดือนก่อน

    😊

  • @AyeshaDilrukshi-yd7uz
    @AyeshaDilrukshi-yd7uz หลายเดือนก่อน +2

    මන් අද හැදුවා අක්කෙ මරම රසයි
    හදලා පිජ් එකෙ දැම්මා❤️❤️
    ඇත්තටම හිතුවෙ මෙවා හදන්න අමරුයි කියලා එත් එම නැ මරම ලෙසි
    ටැන්කියු අක්කියො ඔයට ❤️❤️❤️
    තවත් මෙ වගෙ ලෙසි කැම වර්ග හදන්න අපිට කියා දෙන්න
    බුදු සරනයි!!!
    ❤️❤️❤️❤️🌸🌸

  • @nilushagagani3018
    @nilushagagani3018 2 ปีที่แล้ว

    Ane kochchara pramanayan ganna onada?

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 2 ปีที่แล้ว

    Anee matath godkkk godkk aasai kiriya hadala knna.eth kiri amma daaneta withrk kiriya hadanawa kiyla mn ahala thiyenwa ..e nisa knna aasa unth hadanna wenne naa akki.