ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද මමත් හැදුවා,බබලා හමිබවෙන්න ඉන්න අමිමෙක්ට දෙන්න.වෙනත් රෙසපි වලින් රසට,හරියට අාවේ නැ.මේක නමි නියමයි රෙසපි එක.ස්තුතියි ඔබට
හරිම පැහැදිලිව කියල දෙනවා
ස්තූතියි අක්කේ ♥️♥️♥️
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Matath dakinna lebune ahamben godak asa kemak Thank you miss
දැන් මේක හදල comment එකක් දෙන්න ආවෙ... සුපිරියටම ආවා ගෙදර අය රසයි කියල කෑවා... ස්තූතියි ඔයාගෙ රෙසිපි එකට... 😊
❤️❤️💐💐💐
dawas kiyak withara thiyaganna puluwanda
Mamath haduwa harima lesi e wagema rasaiii❤❤❤❤
❤️❤️❤️
good
Oyata godariyak sthuthi ada mage nendammayi mamayi me widiyata kiriya heduwa rasatama awa mage mahaththayath godak rasayi kiwva oyata thankyou Idri gamanata subapathanava❤❤❤❤
❤️❤️🥰
💞💞💞
❤
Like 🎀📣🔔
♥️♥️♥️♥️
Na😆😆😆👍👍👍👍👍👍👍
ඉදි ආප්ප පිටි වලින් බැරිද
Oyage kalu dodol heduwa haryatama awa rasama rasai.kapu hemoma rasai supiri kiwwa. Oyata godak godak pin
Niya. Y
අක්කේ සුපුරි😊😊😊❤
Thanks ❤️❤️
කිතුල් පැණි වලින් හදනවා නම් පැණි කොච්චරක් දානවද
ලස්සනයි හරිම හොදයි
Thetha hal piti hada ganne kohomada
කැකුලු හාල් පැය 4 විතර පෙගෙන්න දාලා වතුර පෙරලා අරගෙන කොටලා හලා ගන්න හාල් පිටි තමයි තෙත හල් පිටි
Thank u
Very good. THANKS
පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්න බැරිද,මම රට ඉන්නෙ...
හරි රස එන්න නම් පොල්කිරි දාන්න ඕනී.පිටිකල පොල්කිරි දාන්න
කැකුළු හාල් මද ගන්න ඕනෙ,
නැහැ ඕනිම හාල් පිටි වර්ගයක්
Thanks
තෙත හාල් පිටිම ඕනද 😳
කිරියා වලට දොදොල් වලට සාමාන්‍යයෙන් ගන්නෙ තෙත හාල් පිටි
තෙත හාල් පිටි හදාගන්නෙ කොහොමද
කැකුලු හාල් පැය හයක් විතර පෙගෙන්න දාලා වතුර පෙරලා හාල් ටික කොටාගෙන හලලා ගන්න
පොල්කිරිද දාන්නේ
ඔව් dr
පොල් ගෙඩි කීයක කිරිද
හොඳට පැහුනු එක පොල් ගෙඩියක් ඇති
අපි නිතර හදනවා හාල් කිරි.
රතුහාල් පිටි නම් ගොඩක් හොදයි පැණි පාට වැඩි වෙන නිසා.
ඔව් පාට වැඩිනෙ එතකොට
Me widiyata hadala kiri danekata haduwata kamak nedda mata mekata riply karanna plz keli 7 gane dewaleta denabarekata hadanna ahuwe❤
අනේ පුලුවන් ඔය කිරි දානවලට හදන කිරියා තමයි.ඉඳුල් කරන්නෙ නැතිව හදන්න