Ai me manussayata thank nodenne ekathamai api sinhalunge kawalam le vala gathiya. me me hama kerumekma me manussayata bayai punta lajjai me api borugaman maga gana. Mohukiyana hamadekama harideyak thiyenawa.
Gdk watinwa vedio eka mm methek balapu vedio Wala t wada gdk wadagth watina Mila kranna bri vedio ekk...oka tamai sathtiya ym kalayk evi edat ape rata babalawanna buddasasanya adiypnaya rajuge itihasaya Eli wevi....Corona asirwadyk wevi...oba rajek birida rajiniyaki adarei matitumani...hadawatinnm apen wenna tiyana deyak apit kiynna marenna baya na sathtiyam vitarai Jaya gnne...mm danu unam mm marunath kmk na kiyla dannwa...ow me hama dema wenash wenna oni...api innwa oba wenuwen.teruwansaranai devipihitai...
මා ගරු කරන සත්‍යවාදී ම අවංක ම අතිදක්ශම ඉතිහාසඤයා ඔබයි ඔබගේ සොයාගැනීම් අතිව්ශිශ්ටයි ඔබට අබියෝග කල හැකි කිසිම පුරාවිද්‍යා ඤයෙක් මේ රටේ නොමැත ඔබ කරන ප්‍රකාශ නිර්මලම සත්‍යයි ඒකාන්තයෙන්ම අප රටේ සියලුම ජනතාව මෙතුමා ට නයගැතියි
ජනාදි පති තුමනි ඔබ තුමන්ගේ නෙත ගැටෙවා මෙය
බුදුසරණයි ඹබ තුමාට
ඉතිහාසයත් එක්ක මේ පුරා විද්‍යාකාරයෝ කරන සෙල්ලමෙන් යට යන්නේ අපේ ප්‍රෞඩ ඉතිහාසය .. ජයරතන්න මහත්තයෝ ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා සත්තකින්ම සල්ලි ලැබුණ ගමන් ඔබතුමාගේ මේ සද් ක්‍රියාවට වගකීමෙන් උදව්කරනවා මම
ගොඩක් ස්තූතියි පින් සිද්ද වෙයි!
සිනහවෙන් සතුට පුරවන් සිනාසෙන.. තමන් ඉපදුන රටට නිහඬ සේවයක් කල ඔබ දෙපලට පින්.....
ඔබ තුමා හෙළයට කර ඇති ගරු සේවයේ ආනුභාවයෙන් සියලු පැතුම් ඉෂ්ඨවේවා.
ජයwayවා !
උබලට හෙන ගහනව ..මෙතුමට කරපුදෙවල් වලට බුදු සරනයි
රට ජාතිය ගැන හැඟීමක් කැක්කුම තියෙන උන් ඉන්නවා නම් මෙතුමා හා ඒ මැණියන් රැක ගැනීමට ඉදිරියට වරෙල්ලා.ඔබ දේපලට දීර්ඝායුෂ ලැබේවා.
ඔබට ෙමි ලංකාවම ෙනාසැලකුවත් ස්වභාවදර්මය ඔබට කල යුත්‍ර යුත්‍රකම ඉටුකර් අනිවාර්ෙයන්ම ඉටුකරයි ඔබට ෙබාෙෙහා් පින්
දීර්ඝායුෂ වේවා ජයරත්න පතිර ආරච්චි මැතිතුමනි. ඔබත් රජෙකි ඔටුන්න නැති.....
50:11-50:27 ඇත්තටම මගේ පපුව හෝස් ගාලා ගියා.මේ මනුස්සයගේ හිතේ තියෙන වේදනාව මටත් දැණුනා.මේ කරණ විනාශයන් වල ශාපය මේ රටේ බලයට පත්වෙන හැම නායකයටම වදිනවා ඇති.ඒක තමයි හැම එකාම පිස්සු කෙලින්නේ.
Please go play store by Android 4n and download app Jayarathna Pathriarachchi....then you will realize his comprehensive effort on Lanka History....
ජය
තෙරුවන් සරණයි ජයරත්න පතිරආරචිචි මහත්තයෝ
ඔබතුමාට තෙරුවන් සරණයි.
ඔබතුමාට ජය වේවා ...
තෙරුවන් සරණයි ...
රාවණා සුරිඳු පිහිටයි ...❤❤❤
Jayawewa!!!!
මෙතුමාට තැනක් ලබා දෙන්න .උගත් මිනිසුන් ගෙන් අනාගතය සඳහා ප්‍රයෝජනයක් ගන්න .
ජයරත්න පතිරාජ තුමනි ඔබතුමාට .තෙරුවන් සරනින් දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි අැදුරුතමනි.
සත්‍ය හරිම තිත්තයි. ඒත් පෙලක් අය බොරැ කරල බොරැ පෙන්නල බඩ වඩා ගන්නව.
එහෙම නොවෙන අය මේවගේ අසරන වෙනව.
බුදුසරණ යි දෙවි පිහිටයි දෙයියන්ට බාරයි
තෙරුවන් සරණයි ඔබට !
බුදු සරණයි ඔබට nisetana ලබනවා
බුදු සරණයි
කො බලන්ඩ ඉවර වෙනකන් බලපු අය
අන්තිම විනාඩිය දෙක හරිම වෙනස් රසවත්
මෙතුමාටයි බිරිඳටයි නිදහසේ ජීවත්වෙන්න රජයෙන් නිවසක් ලබාදිය යුතුයි. ඒක රටේ සමස්ත ජනතාවගෙ යුතුකමක්. වගකීමක්. පුද්ගලයෙකුගෙ වටිනාකමට සලකන්න මේ රටේ කිසිම ඇමතියෙකුටවත් හිතුණෙ නැති හැටි.
රුවන්වැලි සැය අබියස දිවුරුම් දුන් ගෝටාභය ජනපතිතුමන්ට පතිරරාච්චි මහතා කියන දේ සවනට යොමු වේවා...........?
Please go play store by Android 4n and download app Jayarathna Pathriarachchi....then you will realize his comprehensive effort on Lanka History....
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට
අන්තිම ටික හරිම ලස්සනයි.. 🤭🤭❤️❤️
ඔහොම ඉන්න අපේ හෙළ ඇදුරුතුමනි..ළගදිම එනවා මම.ඔබතුමා තාම මං ගැන මොකුත් කීවෙ නෑ.අපි මේක විනාශ වෙන්න දෙන්නෙ නෑ.හළඹගලින් එන්නේ මම තමයි අප්පච්චී..
ඔබ තුමාට පින් සිදු වේවා!!! නිදුක් නිරෝගී ව ආයු බොහෝ වේවා!!!
Ai me manussayata thank nodenne ekathamai api sinhalunge kawalam le vala gathiya. me me hama kerumekma me manussayata bayai punta lajjai me api borugaman maga gana. Mohukiyana hamadekama harideyak thiyenawa.
Harima wedagath thorathuru kiyawena sanwadayak, obata jaya jayarathna pathiraarachchi mahathmayanani.
පැය බාගයකට සැම වීඩියොවක්ම කරල දවස පතා හරි සතියට කීපයක් විදියට කොටස් වශයෙන් කතාව දැම්ම නම් මේක ජනගත වෙනවා ඒක ඉදිරියට හොදක් වෙන්නෙ බලන අයට
Please go play store by Android 4n and download app Jayarathna Pathriarachchi....then you will realize his comprehensive effort on Lanka History....
යාලුවනෙ අපි එකතුවෙල යමුද පතිරආරච්චි මහත්තය හම්බවෙල උදව්වක් කරල එන්න ?
ඔබ සියලු දෙනාට යහපතක් ම වේවා!!!
මෙතුමා පිස්සෙක් වාගෙ ලෝකයාට පේන්නෙ මෙතුමා බොහොම හිතේ වෙිදනාවෙන් ඉන්න කෙනෙක් මෙතුමා හෙලබිමෙි සියලුදේ දැක්ක කෙනෙක් මෙතුමා මියගියොත් අපිට තව බොහෝ දේවල් දැනගන්ට ලැබෙන්නේනැ මෙතුමා ආරක්ෂා කරගතයුතුයි අපේ රටෙි සියලු දේ වසා දා ඇත මෙතුමා සමග වහන්නබැ මෙයාට සියල්ල සත්‍යය අවබෝදවෙලා තමයි එලියට ආවෙ මෙයාට බය නැත්තෙ සියලුදේ දැක්ක නිසයි හරිම දුකයි පතිරත්න මහත්තයට මෙි සෑම රජයක්ම කලේ උහුලන්න බැරි අපරාදයක්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා dukganna රාළ කෙනෙක් මයි. එතුමාට හා ඔබ සියලු දෙනාටම ජය වේවා!!!🧘🙏🙏🙏 නිරෝගී ව ආයුබෝ වේවා!!!🤍🤍🤍💐💐💐
Obathumata budu srani.Rawana dewi pihitai.
🌞🇱🇰🙏
Obata pin...!
රැකගත යුතු සුන්දර මිනිසුන්
අනිවාර්යයෙන් මැඩම්
Patta aththa
Obata jaya
Oba tumta dirga ayu lebewa
Helayage urumaya raka dimata oba tuma ganna uthshayata jatiye gawrawaya himiviya uthumaya.obatumata deergausha labewa !
Obathumata tharuwan sarani
you are great sri lankan hero.hats off to you.
You are doing great job sir. I come soon to see you and help you as I can
Obatumata budusaranai
❤❤❤❤❤❤
th-cam.com/video/SAfXpPImDhY/w-d-xo.html සත්‍ය හෙළ ඉතිහාසය ජාත්‍යන්තරවම පිළිගැනෙන ලකුණු
Oba tumata deergayusa
Great....
Live එන්න කලින් එන වෙලාව දැනුම් දෙන්න
ENDING WAS LOVING
🙏🙏🙏🙏🙏
මේ සෙල්ලිපි ව්නාස කරපු උන්ට දඩුවම් දෙන්නෙ කව්ද බන්.. රට කාලා මේ පුරා ව්ද්‍ය කාපාලුවෝ.
Obathumanla ekinekata maragannakam obathumanlata sathya itihasaya elidakwanna nam ba marenakam 👇👇👇
සිගිරියේ ඇතුලේ මාලිගාවක් තියෙනව කියල එතන ඉන්න වයසක සිය කෙනෙක් කියනව එය වසා දමා තිබෙන්නෙ කියල අ සියා කියනව
Rawana Raju pihitai
Down to earth honest person 🙏
Ane manda mewage Buddhimath manussayek ta me wage salakanne,medewal suddek kiwama malmalath dala mahaihalin piligani modayo ,namuth ape helaye kenek nisa ganan ganne na ,obathuma monada novi oya vidiyata Hari minissu danuwath karanna Theruwansaranayi Ravana deviyange pihitayi 🌻🙏🙏🙏
Theruwansarni
බොරැ කාරයින්ගෙ පටි රොල් වෙන තවත් වැඩ සටහනක් මේක.
Hena hathama ghapan purawidayawe inna higana ballo seerama.
Hipatu awalam purawidaya hetha parampra pitinma rten elawannama oni.Meeka hriyannema nee api seerama meekata bhinnama oni.Api meeka kohoma hri goda gannama oni.Apee naa yakunta sadaranyak krannama oni.Meewa krona siyaluma higana heththa panuwo ghala mkabeewiyan.
Theruwan Saranai
Yaluvane api me masussayata udau karamuko kamatida mama kamati
මාලී මඩම් 🥛🥛🥛🥛
🍼
Rajanagee .... lewakapan
Purawidiya go heththa mkabeewiyan.
Kohomda ugath go hrak lankawe pirila.purawasthu lokko go badu nee.Apee muradeewathawo pinbath gilagila bdagoosthree hoyanwa.kalakanni higana panduw higa kaka hora kanawa mutta ghanawa.Mun seerama mee budungee deesayen Rawana deesayen plswa hera pinbima newatha budunta Mha Rawanayanta puujakramu.
Gdk watinwa vedio eka mm methek balapu vedio Wala t wada gdk wadagth watina Mila kranna bri vedio ekk...oka tamai sathtiya ym kalayk evi edat ape rata babalawanna buddasasanya adiypnaya rajuge itihasaya Eli wevi....Corona asirwadyk wevi...oba rajek birida rajiniyaki adarei matitumani...hadawatinnm apen wenna tiyana deyak apit kiynna marenna baya na sathtiyam vitarai Jaya gnne...mm danu unam mm marunath kmk na kiyla dannwa...ow me hama dema wenash wenna oni...api innwa oba wenuwen.teruwansaranai devipihitai...
සෙනරත් දිසානායක මහතා රාවනා පිලිබද ගවේෂණයකට සාක්ශී එකතු කරන්ව. Talk with suzika eke.
Mun go labbek
Mahaa.danaskanda...uda...wada..inna...SIWURU...EMATAY....DAKKADA..ASARARANA....SWAAMEENWAHANSE...KENEKUTA...PIHITAK..WENAWA....SIWURU...SIWRATA..NA...KAMAK..NAA...ME..UGATHA...AMATHAKA..KARALA...PAL..HORUNTA...PIRITH...WADAARAPALLA....
Purawidaya lokkage wun suddata p..dunnu wun.kalakanni higana heththa.
Rawana sanwidane aya wisin mee wuththmayata sadaranyak kla yuthumai.
Please help him. I will do the same
Methuma loku wedanawakin rata jathiya gana kakkumak in Katha karanne
Go pura widiya baĺlo.suddata p.. gas ballo
Me ratee den helayo nee. Inne amuma amu wahallu..
.ekai me kiyana dewal notherenne.
Apee rta kanne ugath go hrak mun go badu
Kalakanni higana hipatu hiwal deesapaluwoo seerama hadigeewilama pla paul itinma.purawidiya hathikareema samaga.
එන්න කියලා කිව්වම කොටි 5ක් ඉල්ලනවා නම් ආයි එන්න කියයිද !
ඇවිල්ලා කියන්න දෙයක් නැති නිසා කෝටි 5ක් ඉල්ලනවා....එතකොට කොහොමත් එන්න කියන්න බෑ නේ. 😅
අන්තිමට කෑගහනවා එන්න කිව්වේ නෑ , ආරාධනා කළේ නෑ බොරු බයිලා ගොඩයි. 😂
රාවණා ඔලුවෙ තියාගත්ත ගොඩක් උන් කරන වැඩක් ඕක. සාක්ෂි ඉල්ලුවම දෙන දෙයක් නෑ නේ. කොහොමහරි shape වෙන්න බලන්නේ. 😅
මොනාද බං මෙ කියන්නෙ
තොරතුරු දත්තවලින් පැහැදිලි කිරීම් නොකර බයිලා කියවනවා.
පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙ උඩ ඉන්න උන් තක්කඩි. මුන් ඊට වඩා තක්කඩි
පාලු ගෙයි වලං බිඳිනවා.
"රාවණා සංවාදයට පිළිතුරු" කියලා title එක දාලා මොනාද මේ කියවන්නේ ?
ඉන්න හැම එකටම මඩ ගහනවා නේ.
🧐 විඩීයෝ එකේ ගන්න තරම් දෙයක් නෑ.
මතයක් තියෙනවා රාවණා නැවත ඉපදිලා තියෙන්නෙ ගෝඨාභය විදිහට කියලා.. ඇත්තද?
@@Citizen1557 ජනාධිපතිවරනෙට කලින් දවස් කීපයෙ ගාල්ලෙ පන්සල් 3ක බෝධිපූජාවලදි හාමුදුරුවෝ කිවුවෙ. බොරුනම් හාමුදුරුවරු තුන් දෙනෙක් එකම කතාව කියයිද
@@MrRamen10000 😂😂😂
යකූ, ඒක ප්ලෑන් එකේ කොටසක් බන්.
අර කැළනියෙන් නයි මතු උනේ... අන්න ඒ ප්ලෑන් එකේ.
උබලත් අහුවෙනවා නේ ඔය ඝනයොන්ගෙ ගැට වලට. 🤦😂
Sabrila issaraha dekata nawena horekta e wage namak gawana ekath paw...
මේ වෙනකොට අවුරුද්දක් පහු වෙලානෙ, දැන් ඔයාට හොඳටම පැහැදිලි ඇතිනෙ ගෝඨාභය සහ රාවණා කියන නම් දෙක අතර ඇති වෙනස නේද ?
@@vadagathlatapata දැන්නං විලිලැජ්ජයි. ගොං පකයෙකුට දුන්නනෙ චන්දෙ රාවණා කියලා.. කට ඇරියොත් හානවා
ඔබතුමාට බුදු සරණයි!
Jaya wewa