මහා රාවණ මාලිගයක් පිහිටි පර්වත මුදුනින් හමුවූ දේ | අභිරහස් කඳු මුදුනට ගිය ගමන | කොටස 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 108

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +2

    ධනුශ් ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි ....!..!..!

  • @tharul8066
    @tharul8066 2 ปีที่แล้ว +1

    ජයධරණි

  • @krishtorathna2774
    @krishtorathna2774 3 ปีที่แล้ว +1

    අපගේ හෙළයට සැමකල් ස්වභාවධර්මයේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබුණා සේම,
    ඉදිරියටත් ලැබේවා!!!
    ධනුෂ් මහත්මාණනි,ඔබතුමන් ඇතුළු සහයවූ සියළු බලවේගයන්ටත් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +3

    ඉතාම වටින වැඩසටහනක් ....
    වචනයෙන් අගය කියන්න බෑ...!!!!
    තෙරුවන් සරණයි ...! ජය ශ්‍රී ...!!!

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +9

    ජයවේවා! ධනුෂ් ඔබට

  • @jiwanthennakoon629
    @jiwanthennakoon629 4 ปีที่แล้ว +3

    දනුෂ් අයියේ ඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ එක එක අයගෙ කතාවලට සැලෙන්න එප ගයාන් අයියාටත් ඔයාටත් තෙරුවන් සරනයි.....

  • @yamunaguruge7852
    @yamunaguruge7852 3 ปีที่แล้ว +1

    Great job highly appreciate, if you can add natural sounds with background music,your music also very matching with the video, keep it up your precious job 🙏❤

  • @sasidulakshan2133
    @sasidulakshan2133 3 ปีที่แล้ว +2

    කිසි දේකට බය වේන්න එපා අපි යක්ක පුතුන්..🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakacath
    @janakacath 4 ปีที่แล้ว

    Hela Budu ithihasaya Rawana ithihasaya mathukarana Oba samata theruwan saranai Rawana Devi pihitai!!!

  • @sajeesamaranayaka1897
    @sajeesamaranayaka1897 4 ปีที่แล้ว +3

    Theruwan saranai siyaluma denata jaya wewaa..

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +4

    ජය වේවා බුදු සරණයි අයියෙ රවණා ආරක්ෂා කරන්න 🙏🙏🙏❤️❤️

  • @thimirasineth
    @thimirasineth 4 ปีที่แล้ว +4

    නියමයි.දිගටම මේ වගේ දෙවල් දෙනවනම් අපිත් ගොඩක් ආසයි....අර චූන් පාන් කතාව නම් ඇත්ත....දනුශ් අයියගෙ වීඩියෝ වලින් 95% කම චූන් පාන් සද්දේ ඇහෙනවම තමයි....

  • @venuraumayanga4783
    @venuraumayanga4783 4 ปีที่แล้ว

    අයියට ජය

  • @kaveendaprabhashana5580
    @kaveendaprabhashana5580 4 ปีที่แล้ว +1

    ජයවේවා ධනුෂ් අයියේ !!💙🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 4 ปีที่แล้ว

    Maha rawanayange arakshva labewa malli

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 ปีที่แล้ว

    Jaya wewa bro

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 4 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝ එකක් එනකම් හිටියේ ස්තුතියි

  • @aselaub
    @aselaub 4 ปีที่แล้ว +1

    Dhanush ඔබ ජයරත්න පතිරාරච්ච් මහතා සමග කෙසේ හො එකතු වි රවනා ඉතිහාසය හා බුදුන් උපන් දේශය පිළිබඳ ඉතිහාස කතාව සමාජ ගත කල යුතුයි.ඉතා විශාල දනුමක් එතුමා සතුයි.(එතුමාගේ යම් යම් කාරණාවලට එකග වි සන්ස්කරණයන් සහිතව හො) කඩිනම් වැඩසටහන් මලාවක් ඉදිරිපත් කරන්න.
    Keep it up your good work.thanks.

    • @dhanukadhananja3258
      @dhanukadhananja3258 4 ปีที่แล้ว

      වැඩක් නැහැ.ධනුෂ් කැමති නැහැ මේක බුදුන් උපන් දේශය කියලා පිලිගන්න .

    • @aselaub
      @aselaub 4 ปีที่แล้ว +1

      Dhanuka Dhananja යම් ගැටලු ඇති.@dhanush volog sl ඔබෙන් මෙයට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam9119 4 ปีที่แล้ว

    Its amazing

  • @nissankagedara9469
    @nissankagedara9469 4 ปีที่แล้ว

    Dhanus aeya pan kallak Kalama wade patan ganna budu sarani oyalata

  • @shavecreation1131
    @shavecreation1131 4 ปีที่แล้ว

    Best of luck aiye

  • @canuxbro5083
    @canuxbro5083 4 ปีที่แล้ว +2

    jaya wewa danush aiye.💪💪👑💪

  • @nilankasrimal029
    @nilankasrimal029 4 ปีที่แล้ว

    පරිස්සමෙන් කට්ටිය

  • @Mahesh-re1hk
    @Mahesh-re1hk 4 ปีที่แล้ว

    Patta nidan godak nee🤔😋😏😂👌

  • @brahmanapunsiriprabath9581
    @brahmanapunsiriprabath9581 4 ปีที่แล้ว

    We are also agreed very proud of history of the sinhalese actually understood and support to you

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว

    ධනුෂ්ක මල්ලි කොහොමද ඔබට බූදු සරණයි දෙවි පිහිටයි

  • @nipunaprawanatha6766
    @nipunaprawanatha6766 4 ปีที่แล้ว

    ජය wawa aiya

  • @mrlocal9226
    @mrlocal9226 4 ปีที่แล้ว

    Handhata giyath choon paan sadhdhe ehei 🤩🤩

  • @dedunurathnayaka3019
    @dedunurathnayaka3019 4 ปีที่แล้ว +4

    හෙල ඉතිහාසය ගොඩ නැගේවා ඔබට බුදුසරණ යි

  • @sanjeewa530
    @sanjeewa530 4 ปีที่แล้ว +2

    එකඟයි මචං

  • @imeshkarunarathna
    @imeshkarunarathna 4 ปีที่แล้ว

    Good 👍

  • @shenuperera4507
    @shenuperera4507 4 ปีที่แล้ว +2

    eththata oya katha baha karana widiyenma mata denenawa obata me ape ravana gena saha ape me natabun gena loku wiswasekin katha karanne kiyala ,obata thawth sakthiya dairaya lebenna ona me wage dewal hoyala apita pennnana👍👍👍

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi4155 4 ปีที่แล้ว

    🌞🌞🌞✌️

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @harshanakrishantha7607
    @harshanakrishantha7607 4 ปีที่แล้ว +7

    පුලුවන් උපරිමයෙන් සහයෝගය දෙන්නම්... දැන්වත් මේව එලියට ගමු... බුදු සරණයි .....

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Dhanush aiye kaurunathath api oyata innawa,oya Hari nihathamani pudhgalayek idhiriyatath mewan dhewal apita pennanna thunuruwange pihita labewa!!!

  • @rashmivihara3203
    @rashmivihara3203 4 ปีที่แล้ว

    Parani itihasaya kochara lassanii da

  • @prasannasilva8452
    @prasannasilva8452 4 ปีที่แล้ว

    Good job👍👍👍👍⚘⚘⚘⚘

  • @r.a.c.wasanthakumara6918
    @r.a.c.wasanthakumara6918 4 ปีที่แล้ว

    සංස්කරනය කල විඩියෝ තියෙන්නේ.බැරිද දාන්න වැරදුන තැනවල විඩියෝ ටිකක් හදලා.එ් වගේ දේවල් බලන්න කැමති කට්ටිය අැති .මමනම් කැමති ටිකක් අමුතුම විඩියෝවලට.

  • @yohanlakshitha2908
    @yohanlakshitha2908 4 ปีที่แล้ว +1

    Meeta kalin api deka nethi deewal kochchara thiyeida tanks oya meewa hoyala apita denawata

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว

    සිව්හෙලය දිනේවා .ජය

  • @chamindakumara6083
    @chamindakumara6083 4 ปีที่แล้ว

    ඩනුශ් සහෝ තව ඉස්සරහට (ලෝක බිහිඌ දවසේ ඉදල වතුරයි කාගෙත් මිතුරා සැමදා)කියලත් ඇහෙයි.
    මොකද කදුකරේ විනාශ කරන්න බෝකරපු ජරා ගස්වර්ගයත් දැක්ක මේ video එකේ.
    ඔබතුමා ඇතුලු සහයක සියලුදෙනාටම සිව්හෙලයන්ගෙම පිහිටයි..🙏👍👍👍👍

  • @explorationofastronomy6466
    @explorationofastronomy6466 4 ปีที่แล้ว +4

    අයියා whatapps or telegram group ekk heduwoth hodi නේද ?

  • @gamingtikka7179
    @gamingtikka7179 4 ปีที่แล้ว +10

    අර කුකුල් අඩිය මායිම් ලකුනක්. ඔය වගෙ තැන් නෙවෙයි පිස්සු හැදෙන තැන් තියෙනවා. ඒත් ඒ දේවල් ලෝකෙට දෙන්න බයයි මොකද ඒ තැන් වල ගොඩක් වටින වස්තු තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් මේ ලන්කාවම උනත් සල්ලි වලින් ගන්න පුලුවන් තරම් වටින වස්තු ඒ තැන් වල තියෙනවා. මොකද ඒ තැන් තවම නොයිදුල්ව මිනිස් වාසයෙන් තොරව හුදෙකලාවේ තියෙනවා. ඔබට ඒ තැන් ගැන දවසක මන් කියන්නම්. නිකම් කලු ගල් නෙවෙයි මිනිස් ස්පර්ශ ලබපු කලු ගල් අදටත් මේ ප්‍රදේශ වල තියෙනවා මහත්තයෝ. ඒත් ඒ තැන් කෝටි ප්‍රකෝටි ගනම් වටින වස්තු වලින් පිරුනු තැන්😍

    • @rumeshrmc3622
      @rumeshrmc3622 4 ปีที่แล้ว +2

      Niyamiiiii අයියා..බුදු සරණයි ඔයාට .සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න keyala man patanawa .

    • @gamingtikka7179
      @gamingtikka7179 4 ปีที่แล้ว

      @@rumeshrmc3622 😍🤝🤝

  • @79ashani
    @79ashani 4 ปีที่แล้ว

    Oya karana sewaya nodanna aya gana salenna epa...idiriyatama yanna...suba pathum!!! Apita hugaak watinawa me videos

  • @gamingv.8
    @gamingv.8 4 ปีที่แล้ว +3

    ඔබ කරන සමාජ සත්කාරයට ස්තුතියි ...එහෙත් ඔබ ඔය හොයන ශක්තියේ සත්‍ය ඇත්තේ බාහිරයේ නොව ඔබ තුලම විය යුතුයි ...තෙරුවන්සරණයි !

    • @prasannakasun2110
      @prasannakasun2110 3 ปีที่แล้ว

      එසේ විය නොහැකිය

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว

    Great Sri Lanka!!!

  • @isira770
    @isira770 4 ปีที่แล้ว +1

    aluth cam ekak ganna kale hari dennam,,,

  • @shameensenanayaka4037
    @shameensenanayaka4037 4 ปีที่แล้ว

    hama maligawakama dorawal arala hamotama balanna puluwan vidiyata salaswaganna one aiya

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 2 ปีที่แล้ว

    මගෙ ගම අංකුබුර මහ නුවර අපේ ගේ ඉස්සරහ කදු මුදුනෙ මාලිගාවක නටබුන් තියනව කාගෙ ඒවද කයල දන් නැ කවුරු ත්ගනන් ගන් ඒ කන්ද මුදුනට ගියාම මාතලේ කන්ද වගේම විසාල පලාතක් පෙනෙනව නයිපෙනෙයක් සහිතහිටිවගලක්ද තියනව

  • @dinumediacreations
    @dinumediacreations 4 ปีที่แล้ว

    Danush ayye mata oyawa cantact karaganna puluwanda

  • @ayeshmihiranga7100
    @ayeshmihiranga7100 3 ปีที่แล้ว

    තැනක් තියනව ඔබතුමාට ෆොටෝස් ඒඅන්න්නම්

  • @lakshenmadusha3215
    @lakshenmadusha3215 4 ปีที่แล้ว

    Muthuwadana nilame ko

  • @prasannakasun2110
    @prasannakasun2110 3 ปีที่แล้ว

    මේ ලොව කිසි මනුශ්‍යයෙක්ට සොයා ගත නොහැක කිසි ලකුනක්වත්.....විශ්ව බලෙන් අනාවැකි කියන්නන් පවා කනින් නිවැරැදි දේ දෙවි වරුන්ගෙන් අසා දැන ගත්තත් කටින් ප්‍රකාශ කිරීමේදී අදාල නොමැති වෙනත් දේවල් කියැවේ...ඒ ස්වභාව යයි...

  • @මහේෂ්ලංකාඒකනායක
    @මහේෂ්ලංකාඒකනායක 4 ปีที่แล้ว

    10.40 kukul adiyakne thiyenne.. oka raja kale salakunak newei.. deyak karaddi hari awabodaykin karanna.. nathnam oya uthsahaya asarthaka wei..bs

  • @pahasaravidumini1330
    @pahasaravidumini1330 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malindapriyashan79
    @malindapriyashan79 4 ปีที่แล้ว

    අර ගලේ තිබුන කොටු ලාන්ජනේ මූහුනක් දැක්කෙ මම විතරද🧐

  • @sandaruherath9512
    @sandaruherath9512 4 ปีที่แล้ว

    Oya wagema plz ekak tiyanawa enawada balanna

  • @hashanvishvajith6446
    @hashanvishvajith6446 4 ปีที่แล้ว

    9.59 what's that sign? looks like warning sign

  • @සුසීමාතෙරණිය
    @සුසීමාතෙරණිය 4 ปีที่แล้ว +2

    මා මුලින්ම සොබාදහම් මාතාවට ස්තූතිවන්ත වෙමි. ඒ මාගේ මෑනියන්ගේ දිවැස එපරදිම ලබා දී ඇති නිසාය. එසේම මා කියනා දේවල් එහෙන් ආ අයට පමණක් වැටහෙන නිසාය. ආශාවෙන් කෑදරකමෙන් කෙළ හල හලා 31තලයේ උන් අප මාතෘභූමිය පෙරේතකම් කරන නව කල්ලියක්ද බිහිවෙමින් පවතී. එවුන් රට විනාශ කළ පාපතරයන්ට එහා ගිය කපටි මොළ කරුවන්ය. උදා. ලෙස අවබොධය ලස්සනට තමන් සියල්ල දත් සේ තර්කයට කියන්න දන්නා කපටීන්ය. මේ අයගේ විශේෂත්වය රාවනාගේ කර මතින්ම ගොස් රාවනා පරපුර දෙකඩ කර සී සීකඩ යැවීමය. ඒ උන් සොබාදහමේ බලය ගැන බිදක්වත් නොදන්නා පව්කාරයන් නිසාය. අපාගාමීන් නිසාය. කිසිදේකට නුඔලා කතා කළ යුතු නැත. නිහඩවීම ඉතා උචිතය. මොකද නියම කළ එළබෙන කළ සොබාදහම එවුන් සියල්ලෝම අහස තරම් ඉහලට අල්ලා උඩ දමා පොලොවේ ගසන නිසාය. එතෙක් නුඔලා බොරුකාරයන් වංචාකාරයන් ලෙස හම ගසනු ඇත. නුඔලා බොරුකාරයන් නම් නුඔලාව සොබාදහම විනාශ කරනු ඇත. එසේ නම් විනාශව යන්නේ කවුරුන්ද කියා සොබාදහම නිසි කළ රටවැසියාට දන්වනු ඇත.**සියල්ල සිදුවෙමින් පවතී.. සොබාදහම හරිම අමුතුය. අවසානය දක්වා මමයි රජා කියා එවුන්ව රවටයි. ඒ නුඔලාට පාරමී පුරාගැනීමටය. මම මේ කියන්නේ මේ ආණ්ඩුවේ අය ගැන නොවේ. ආණ්ඩු කිරීමට සිහින මවන අසහනකාරී පිරිසක් ගැනය. ජනතාවට හදුනාගැනීමට එවුන් පහසුය. කළඑලි බැස්සද කිසිම ප්රියමනාප ගතියක් නැත්තේ කපටීන් නිසාමය. සොබාදහමේ ආශිර්වාද නොලත් නිසාය. රටවාසීන් මෙවුන්ට හසුනොවේමය. මා හට දායාද කර ඇති දිවැස නිසි කළ සොබාදහම් මාතාව අප රටවැසියන්ට තිලිණ කරනු ඇත. ඒ නිසා ඒ කිසිවකට නුඔලා කාලය විඩංගු නොකරන්න. මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි සියල්ල මෙපරිදිම ඉදිරියට කරගෙන යන්න.
    **කෙනෙක් රාවනා ඉතිහාසය සොයා යයි..! එය මුලාවක්ද කියා මම නුඔලාගෙන් අසමි. එසේනම් ගෞතම බුදුන්ට කිසිවෙක් වන්දනා කළ යුතුද නැත. සත්‍ය දහම මෙලොව ස්ථාපිත වුවත් පුද පූජා පවත්වන්නේ ඒ නිසාය. එබැවින් නුඔලා සියලු දෙන එකට එකතුව ගමන යා යුතුය. ඒ තමන්ට පුලුවන් ප්රමාණයට රාවනා බෝධිසත්වයන් වෙනුවෙන් කැපවෙන හෙයිනි. යමෙක් මිත්‍යාදෘෂ්ටියෙන් රාවනා ආත්මය වැලද ගත්තද මා එයද අගය කරමි. ඔහු හද පත්ලෙන්ම අවංක නම් රාවනා ශක්තියට සොබාදහම අවසානයේ එකතුකරවනු ඇත. එනම් සෝතාපන්න කරවනු ඇත. එහෙත් මා අද අධිෂ්ඨානයක් කරමි. රාවනා ශක්තිය සමග සිව්හෙළය වෙනුවෙන් අවංකවම කැපවෙන්නන්ට සොබාදහම් මා⁣තාවෙනි මේ හොර අපාගාමි රාවනා පරපුර හදුනා ගැනීමට දිවැස ලබාදෙනු..!!!
    සියල්ල විසදෙන දින උදාවනුයේ හෙට උදේ දහයට නම් එතෙක් ඔබ මේ තාක් කරගෙන ගිය කාර්යයන් එපරිදිම කරගෙන යාම ඉතාමත් උචිතය. මම සිවුරක් දරාගෙනද මෙපරිදි කරන්නේ මට කවුරු බැන්නද කවුරු හොද කීවද මට දෙකම එකක් නිසාය. මගේ අධ්‍යාත්මයට කිසිවක් නොදැනේනම් මේ ලෝකයම මට ශාප කළද වැදෙන තැනක් නැත. මා අපායෙන් නැගිට ආවෙක්මි. එබැවින් ඔබලාටද ඉදිරියේ දී එලෙස නින්දා අපහාස කරනු ඇත.***කරවනු ඇත. එය එවුන්ගේ ප්රශ්නයකි. එයින්ද සොබාදහමේ ආශිර්වාදය නුඔලාටමය...!
    තව දෙයක් කියමි පර සුද්ධන්ට.... පාපතර යුදෙව්වන්ට... මේ වන විට හිසේ කෙස් ගානට මිනිසුන් මරා ඇත්තේ මිනිසුන් මරමින් සිටිනුවේ බටහිර වෛද්‍ය විද්‍යාවෙනි. එවුන්ද හොරෙන් හොරෙන් රිංගන්නේ හෙළ වෙද නිවෙස්වලටය. එහෙත් යමෙකුගේ කර්ම ශක්තියක් නිසා හෝ එක් අයෙකු සොබාදහමේ ⁣ඔෟෂධයක් විෂ වී මරණයට පත්වුවහොත් ගණන් ගත යුතුම දෙයක් නැත. කීමටද අවශ්‍ය නැත. මිනිසෙකු මා මරණවා නොව නුඔලාගේ ඇස් අැරවීමටම කියමි. මහා රුක්ෂය නුඔලා ඉදිරියේ දිනෙක සිට ගනු ඇත. එදාට ඔය කිසිවෙක් කතා කිරීමටවත් ඉතිරි නොවී නිහඩ වනු ඇත. ගිය ගමන එපරිදිම තව තවත් හෙළයන් එකතුකරගනිමින් ගමින් ගමට ගොස් සන්නද්ධ වන්න. හැමවිටම නුඔලාගේ පයක් ඉදිරියෙන් තබනුයේ නුඔලාගේ විරුද්ධවාදීන්ය. එයයි සොබාදහමේ ආශිර්වාදය...!!!
    th-cam.com/video/3s4tS_plgRE/w-d-xo.html

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว

      මෑණියනි මට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි .හැකිනම් දුරකථන අංකය ලබා දෙන්න.නැතිනම් මේ අංකයට අමතන්න.ඔබට පින් 0775016611

  • @lalithanielsen8583
    @lalithanielsen8583 4 ปีที่แล้ว

    Ape rate ithihasaya , api sinhalayan hatiyata thiyenne puduma adambarayak , jayawewa

  • @prasannaudaya1
    @prasannaudaya1 4 ปีที่แล้ว

    Gayn sandaklum mahaththaya ekka program ekk krnna

  • @nithickfernando9892
    @nithickfernando9892 4 ปีที่แล้ว +3

    ඔය ලොක බලවතුන් කියන් ඉන්න වුන් දැන් කොරොනා නිසා කොරවෙලා තියෙනව.උන් දන් ආවාර කරන්නෙත් හෙල විදිහට.මන් හිතන්නෙ දැන් තමයි කාලය මෙ වස්තු සියල්ල එලියට ගන්න

  • @kumarakumara7672
    @kumarakumara7672 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @senarathkumara4028
    @senarathkumara4028 2 ปีที่แล้ว

    Ape ge is Sarah me gala tiyenne tawa hoda tenta oya gihila ne ata a kovilak pansala tiyenwa tawa pokunak salakunu tiyenwa

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 ปีที่แล้ว

    ඩනූශ්..
    ඔබට මෙහි ඉතිහාසයක් ඇති බවට දැඩි ශාක්සි පෙන්විය හැකිනම් පුරාවිද්‍යා හරහා ඊජිප්තුවේ පිරමීඩ ස්කෑන් කල ස්කෑනරය සමග ඔවුන්ව රජය හරහා ගෙන්වා ගත හැක.. එය පොලවේ මට්ටමේ සිට අඩි 300ක් පමණ යටට පරික්ශා කල හැක.. ඒ වගේම කෙලින් අතට ගල් කඳුද පරික්ශා කල හැක....

  • @mrlocal9226
    @mrlocal9226 4 ปีที่แล้ว

    Vinadi 12 indhala thamai video eka patan ganne

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 4 ปีที่แล้ว

    Wassata kalakata oya paththe yanakota bow gas keepayak piliwelata hitawanna anagathayedee kawada hari baudda nagarayak karanna

  • @nuwanaravinda4332
    @nuwanaravinda4332 4 ปีที่แล้ว

    Siyalu loka wasinge haa swabawadarmayage yahapatha pinisa Ravana shakthiya nawatha me lakmaniyan thula sthapanaya kirimata puluwan nam mage jevithaya unath kapa kirimata kamathi

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +1

    Oba thuma kochchara pin karalada owa dakenna.

  • @pm7389
    @pm7389 4 ปีที่แล้ว

    Ko maligaya athule eva?

  • @thanamalvilamonaragala1943
    @thanamalvilamonaragala1943 4 ปีที่แล้ว

    ධනුෂ් ඔබ ඔය පෙන්වන ලද ගලේ කොටා ඇති කොටුව ඇතුලේ ඇති කුකුල් අඩියෙන් පෙන්වනුයේ පිහිටි මායිම් ගලකි ROCK LANDMARK. එය මායිම් ලකුණු කිරීමට මිනින්දෝරු දෙපාර්ත මේන්තුව දමන ලද්දකි .

    • @dineshmadusanka1254
      @dineshmadusanka1254 4 ปีที่แล้ว

      එය නිදන් සලකුනාක් මචො

  • @rupawathi3144
    @rupawathi3144 3 ปีที่แล้ว

    Oya hatharas kotu ape waththeth thiyana e idam maim wenkaranne ehemai

  • @dammikafernando2154
    @dammikafernando2154 4 ปีที่แล้ว

    Ekmanata atha eleyata ganna

  • @darshanaranathunga
    @darshanaranathunga 4 ปีที่แล้ว +5

    ඔය පෙන්නන තැන රාවණා යුගයට අයිතියි
    කියලා කියන්න අමාරුයි..

  • @yahampathmarambe8879
    @yahampathmarambe8879 4 ปีที่แล้ว

    Oya thiyena box shape gal kutti hadenne rock eke palum ratawa nisa. Joint planes tunak tibbama perpendicular directions walata ema hadenawa, rock eka weather weddi. Eka rock formation ekedi saha later stage waladi ena stressess nisa athiwena deyak. Inne kandy laga kiyala penawa, kandy wala rocks aduma deformation stages 3k, and subdivision ekak gatton deformation stages 8k dakwa visthara karala tiyenawa. Oyawage joint planes enna, and linear features enna hethu una deformation stages gana kiyawanna puluwan geology reserach papers tiyenawa ona tharam lankawe ayama liyapu. Eka thanaka pennana raumata feature ekak tiyena gala spheroidal weathering walata bajanaya wemin tiyenawa. Eka boho welawata charnokite/gneiss wargaye pashanayak. Thawa ricks wala tiyena kuda walawal samahara vita rock forming minerals ain wela hadichcha ewa. Ekata hetuwa thama wenas mineral wala weathering resistance eka wenas weema. Mae vistharaya liweemen janasruthika karana bahara kireeme awashyathawayak nowana bawada salakannna. Thank you !

  • @samadialex1258
    @samadialex1258 4 ปีที่แล้ว

    Mata hithenava othana finesse gas's hitola thiyana nisa, a kale othana thibunu maligave vasthuva Aran maligava gal Bora dala pupuravala nopenenna onavata jara gas hitavannathi para sudda

  • @shameensenanayaka4037
    @shameensenanayaka4037 4 ปีที่แล้ว

    ko diyasan muthuwadana mahaththayaga wedasatahan

  • @dineshmadusanka1254
    @dineshmadusanka1254 4 ปีที่แล้ว +1

    ( මහා රවණ මලිගයාක් තිබු කන්දෙන් හමු උ දේ ) මූ දැන් මොනාද පෙන්නුවේ.මොලයාක් තියන මනුස්සයෙක් නම් තවත් මෙවට රෙවටෙන්න එපා.අහින්සක මිනිස්සු රවට්ටන උබලාට හොදක් නම් සිද්ද වෙන් නෑ පුතේ දෙවියෝම බලා ගනිත්වා🙏🙏🙏🙏🙏

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 ปีที่แล้ว

    Asawen balan inne. Ko den muduwadanayan pennanawa Kiyapu ape maha Rawana Raju. Monataram asawenda hitiye. Ko Wagakimen kiyapuwa. Oken wenne oyath Boru karayek wena aka malli. Mata mekata pilithurak denna.

  • @pathummadushanka1768
    @pathummadushanka1768 4 ปีที่แล้ว

    Ai ada wadiya katha naththe

  • @bathiyashehan9262
    @bathiyashehan9262 4 ปีที่แล้ว

    Me oya video eke thiyana ooom gana sound eka aul aya video dhanakota eka nathuwa dhapan

  • @upekshaprasadi7554
    @upekshaprasadi7554 4 ปีที่แล้ว +10

    ධනුෂ්, ඔබට නොගැලපෙන Comments දාන අය ඉන්නවා. ඒ අයව අත ඇරලා දාන්න. ඉක්මණින් ඒ අයට සත්‍ය වැටහෙයි.

    • @prasannakasun2110
      @prasannakasun2110 3 ปีที่แล้ว

      අතෑරල දාලා බේරීමක් නැත..ලං කරගත යුතුමයි

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว

    Mata ahune o om sabdaya pamanai wishwaye hada

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +2

    මෙ ඔයා පෙන්නනෙ කොටුවක් ඇතුලෙ ඉරි 3 ඒක මායිමක් කොටපු එකක්
    අපි නිතර බලනව

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว

    මට නමී මේව බ ලද්දිත් හතිවැටෙනව ඔයාලට නගිද්දි කොහොම ඇද්ද

  • @lahirufonseka1791
    @lahirufonseka1791 4 ปีที่แล้ว

    Ekatanam kadulu awa😭😭😭😭😭

  • @dhanukadhananja3258
    @dhanukadhananja3258 4 ปีที่แล้ว

    ඇත්තටම මේ වීඩියෝ එකේ ගත යුත්තක් නැහැ.අඩුම ගානේ topic එකේ තිබුල curiosity එකවත් නෑනේ..ගලක් උඩට නැග්ග පමනින්ම ඒක රාවනාගේ මාලිගාවක් කියලා කියන්න පුලුවන්ද .නිවරදි තොරතුරු දැනගෙන මීට වැඩිය විස්තර කියලා මීට වැඩිය හරවත් වීඩියෝ එකක් කරොත් හොද නැද්ද.කැලැ අස්සේ කදු අස්සෙ කොහොමත් මේ වගේ ඒවා නම් අපි ඕන තරම් දැකලා තියනවා.ඔබ රාවනා පිලිබද වීඩි⁣යෝස් කරනවනම් මම දකින දේ තමයි මීට වැඩිය ඔබ රාවනා රජුන් හා ඉතිහාසය පිලිබද අධ්‍යනය කල යුතුයි.ඔබ කුකුල් අඩි කීප සැරයක්ම පෙන්නුවා.ඒවත් රාවනා ඉතිහාසයට දාලා අපිට පෙන්නනවා.ඔබම හිතන්න මෙහි ඔබ සදහන් කල topic එක තරම් ගත යුතු දෙයක් නෑ නේද මෙහි.ගම්මු මොනවා කීවත් ඔබ ඒ ගැන මීට වඩා යමක් අපිට දිය යුතුව තිබුනා.

  • @mytvlk4528
    @mytvlk4528 4 ปีที่แล้ว

    Poi දෙයක් ahanna katha karanna puluwanda

  • @superkot6214
    @superkot6214 4 ปีที่แล้ว

    sahodaraya karunu eli karanna berinam mewa media ekat adanna pa mokada karunu nethuwa api vishwasa karanne henene , indika thotswatta wenna apa bro