බඹරගල රජමහා විහාරයේ නොඇසු කතාව # Jayarathna Pathiraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 110

  • @jayarathnapathiraarachchi9341
    @jayarathnapathiraarachchi9341  4 ปีที่แล้ว +17

    R.M .Bandara Manike
    79840713
    BOC Bank Horana Branch
    එතුමාගේ බිරිඳ ගේ ගිණුම.

    • @lalithviloge1527
      @lalithviloge1527 4 ปีที่แล้ว +8

      මෙි යුටියුබි නාලිකාවෙින් හොයන සල්ලි වලින් මෙි මහත්තයට ගානක් දෙන්න .මෙි මනුස්සයා වටෙි යවලා හිගන්නෙක් කරන්නේ නැතිව .මම හිතන්නේ ඒක ඹබගේ යුතුකමක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      බණ්ඩාර මැණිකේ....
      මේ ඇහුනැයි
      ඔය මනුස්සයාව ඉක්මනින් මානසික වෛද්‍යවරයකුට පෙන්වන්න.

    • @ayeshmadhusanka8208
      @ayeshmadhusanka8208 21 วันที่ผ่านมา

      ​@@Sandakathmini01 පවු අනේ ඔයා... මේව තේරුම්ගන්න තරම් මොලේ නෑ ඔයාගෙ 😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 21 วันที่ผ่านมา

      @ayeshmadhusanka8208 ඔව් අනේ....!
      ජම්බුකයන්ගේ මොළේ තියෙන්නේ
      පු......

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว +42

    පතිරආරච්චි මහතානනි,පලමුව ඔබට නිරෝගිසුවය හා දීර්ගායුශ පතමි..ඔබගේ වටිනාකම නොදත් ,කෙලෙහිගුන නොදත් සින්හලයා..කෙදිනක හෝ ඔබව අගයන දවසක් ඒවි..කාලය ගෙවිගොස් තියෙවි.ඔබ පවසන සත්‍ය මතුවේවි.එදිනට බහුතරයක් සන්වේගයට පත්වේවි..ඒ සින්හලයාගේ හැටිය..අස්සයා එලියට ගියපසු දොරවැසිම සින්හලයාගේ සිරිතය..එහෙයින් ඔබ වැනි වටිනාමිනිසුන්ගෙ අගය තාවම තෙරුම් ගොස් නැත..

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว +7

    ඔබ තුමා කරන මේ සේවයට අපි ගෞරව කරමු. ඔබ තුමා කල මෙහෙවර අපි අගය කරමු. ඔබ තුමාට තව තවත් අපේ රටට හෙළ ඉතිහාසයට සේවය කරන්න ලැබේවා..b.s

  • @jayanchathuranga136
    @jayanchathuranga136 3 ปีที่แล้ว +10

    ඔබ තුමාට නිදුක් නිරොගි සුව ...

  • @nadunkasturiratna2178
    @nadunkasturiratna2178 4 ปีที่แล้ว +25

    ඔබට නිරෝගී සුවය පතමි.තෙරැවණ් සරණයි පතිආරව්වි මහත්මයා....!!!

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 4 ปีที่แล้ว +42

    ඔබතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබේවා ලැබෙනවා ...

  • @dhammikaperera4685
    @dhammikaperera4685 4 ปีที่แล้ว +27

    එතුමන්ට ඒවායේ ගෞරවය විශේෂයෙන් හිමි විය යුතුය නිතරගයෙන් .යම් කෙනෙක් ඉන්නවා නම් එතුමන්ට පිහිට උනොත් මහා කුසලයක්ම වේවී.කරුනාවෙන් කියන්නෙ .අපි හෙලයෙක් විදියට එතුමන්ට මාගේ ආශිර්වාදය ලැබේවා !

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔබ තුමාට

  • @samanbandara3213
    @samanbandara3213 4 ปีที่แล้ว +17

    මගේ ජීවිතයේ හමු උනු සතුටුදායාම දවස් වලින් එකක් මේ දවස, මේ මහත්මයාගේ වීඩියෝ යූටියුබ් එක්වෙ ඕනෙ තරම් තියෙනවා ඒවා බාගෙට බලන්නේ නැතුව හොදින් බලලා අවබෝධ කර ගන්න..... බුදුසරණයී..

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 22 วันที่ผ่านมา

      Harema,,pau,,harehaman,,wahkamak,,nahewa,,neyama,,halaurumaya,janahawata,,asaravemama,,penkamak,,mahumatasobadahaman,,labuna,,dayadayak,,asanepa,,hahwayak,,suwakaraganna,,mahak,,nadda

  • @sameerasamarathunga1440
    @sameerasamarathunga1440 4 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි මහත්මයාණෙනි !

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +9

    ඔබට නිරෝගී සුවය පතමි.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 22 วันที่ผ่านมา

      Makamahapuduma,,ratak,,wanaratakanam,,,,mahumata,,,menesun,,daveyakuta,,waga,,salakanna,,,mahaloku,,buddagam,,karayo,,rata,,horakannai,,gamgahanna,,hamai,,Enna,,uhumwadakata,,dayakavemak,,naha

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 ปีที่แล้ว +11

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.හෙළ ඉතිහාසය ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.ඉන්දියාවට බුදූ දහම් පාවා දෙන අයගෙ ඇස් විවර වෙවා.

  • @praneethbandara5113
    @praneethbandara5113 4 ปีที่แล้ว +18

    දීර්ගායුස ලැබේවා සර්ට

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +20

    තෙරැවන් සරණයි පතිරආරචිචි මහත්තයෝ ඔබතුමා මෙි රටට අවස්ශ්‍යම මහා විද්වත් උතුම් මහත්මයෙක් උපදින සැම ආත්මයක්ම මිනිස් වෙසින් මෙි ලක්දෙරෙනෙම උපදිවා තෙරුවන් සරණයි දිරඝායුස ලැබෙිවා

    • @k.v.d.okaravita2663
      @k.v.d.okaravita2663 3 ปีที่แล้ว

      තව කොච්චර ඉපදුනත් වැඩක් නෑ...මන් විතරයි දන්නෙ කියල පන්පෝරි ගහ ගහ ඉදියි...

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว +10

    ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා..!!!

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @indikaperera6754
    @indikaperera6754 4 ปีที่แล้ว +11

    දීර්ඝ ආයු ලැබේවා ඔබතුමාට ... වගකිව යුත්තන් දැක ඔබතුමාට ලැබිය යුතු ගෞරවයත් මේ ඉතිහාසය එලිකරනවනම්

  • @rumeshthushara3236
    @rumeshthushara3236 4 ปีที่แล้ว +15

    දිරිඝ ආයුෂ ලැබේවා🙏🙏

  • @maheshmanjula9509
    @maheshmanjula9509 4 ปีที่แล้ว +5

    ඔබ මෙ දැයට සම්පතක්. ඔබගේ අගය නොදත් මෙ සිංහල සමහර මුර්ගයන් ඔබට කරන අපහස ,ඔබගේ දැනුම හෝරකන්කරන මුර්ගයන් වැනසේවි මේ ඔබ අදරය කරන දේරනේන. ඔබට මෙ මොහොතෙ වටිනාදෙ මට තෙරෙනවා මමුත් මා ඔබට දිර්ගයුෂ පතමි.
    බුදු සරනයි

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 ปีที่แล้ว +21

    හෙලයේ මහා ඇදුරානනි ඔබ තම සියලු දේ දන්දි මතු බුදු විමට දැන් (අද දවසේ සි⁣ට) පෙරුම් පුරනබව සතයි මොකද සියලු තොරතුරු ලොවට හෙලිකරබැවින් නමුත් සෙල් ලිපි ගල් ලිපි ටැන්ලිපි අපට වැඩක් නැත සත්‍ය කතන්දරය දැන මෙවැනි තැන් බලා අපගේ සිත් පහන් වි ඒ ආනුභාවයෙන් ඔබට ඉතා ඉක්මනින් මතු සසරෙ භව තරනය කිරිමට අපගේ පහන්සිතුවිලි ආශිර්වාදද හෙතුවාසනා වේවා වේවා වේවා නිදුක් නීරෝගී දිර්ඝායු .

  • @ravibenaragama6616
    @ravibenaragama6616 ปีที่แล้ว +1

    God bless you .බුදු සරනයි දෙවිපිහිටයි ඔබතූමාට .

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 ปีที่แล้ว +2

    සුවපත් වෙවා 🙏🏻🙏🏻🙏🏻

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +30

    ඇයි මේ පතිරාරච්චි මහත්තයට අවස්තාවක් නොදෙන්නෙ කියල හිතෙද්දි දැනෙන්නෙ මාර දුකක්.
    පුරාවිද්‍යාවට ගැලපෙනම.කෙනා නෙවෙයිද මේ ඉන්නෙ 🙏

  • @umangaekanayake49
    @umangaekanayake49 4 ปีที่แล้ว +6

    Obathumata sada Jaya!!! Siyaluma dewidewathawun wahanselage arakshawa rakawaranaya shakthiya pihita adaraya labewa!!! Budusaranai!!!🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏 Mawubime jiwathwena siyaluma Dena obata nayagathi nisawen owunge Ash penetwa! Nuwana padewa! Me siyalumade asethwa!!!

  • @indraniperera2983
    @indraniperera2983 ปีที่แล้ว +1

    පව් පතිරත්න මහතා වයසටගියාම එකතැන ඉන්න කොට කෑම් බිම් අඩු පාඩු ඇති ඔබතුමාගෙ වට්නාකම හෙලයන්ට දැනෙන්නෙ නැති කාලෙක දිර්ගායු වෙවා ස්තුතියි

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 10 หลายเดือนก่อน

    දීර්ඝආයු වේවා මැතිදුනි

  • @jayasinhaupul5127
    @jayasinhaupul5127 3 ปีที่แล้ว +6

    ජයරත්න mattayata udaw කරන්න mama kamati etumage t.p no labadenna

  • @sampaththushi4019
    @sampaththushi4019 4 ปีที่แล้ว +8

    බුදු සරනයි

  • @ajithedirisinghe.9473
    @ajithedirisinghe.9473 4 ปีที่แล้ว +26

    කොච්චර වටිනා මිනිසෙක් ද මේ විදියට ඉන්නේ ...

  • @kasunranga2497
    @kasunranga2497 4 ปีที่แล้ว +4

    බලාගෙන ඉන්නවා ඉදිරියටම ....

  • @chamithanimnethu2534
    @chamithanimnethu2534 4 ปีที่แล้ว +4

    Ai ඔබතුමන්ගේ දැනුම ලබා නොගෙන ඔබතුමා me wdhata ain කරලා තියෙන්නේ දීර්ඝායුස වේවා ඔබතුමාට ...

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 29 วันที่ผ่านมา

    🌷🌷Teruwansaranai🌷🌷🌷🌷🌷

  • @harshatharanga1783
    @harshatharanga1783 4 ปีที่แล้ว +5

    ඔබට දීගායු

  • @asuraravana890
    @asuraravana890 4 ปีที่แล้ว +14

    ජයම ⁣ලොක්කා තවත් විඩියෝ ඔනේ

  • @nevergiveupuntilend1488
    @nevergiveupuntilend1488 4 ปีที่แล้ว +11

    "සවස්ති සිද්ධම්"

  • @asuraravana890
    @asuraravana890 4 ปีที่แล้ว +2

    ජය ජය

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 ปีที่แล้ว +1

    Theruwan saranayi obathumanta 🙏

  • @abihansi5458
    @abihansi5458 4 ปีที่แล้ว +1

    budusaranai appachchi .oba thuman kelehi guna naty me smajeta nawatha awith helayan wana apa yahapatha wenuwen me ganna uthsahayata gdk pin.appachchitath a ammatath niduk nirogi suwa pathanawa .budu saranai rawana suridu pihitai .

  • @inocharukasamaraweera4532
    @inocharukasamaraweera4532 4 ปีที่แล้ว +2

    Niyamai sir

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 4 ปีที่แล้ว +3

    ආයූබෝ වේවා....

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว +2

    Mee uththamayata sadaranyak etuweewa.

  • @samanlasantha9820
    @samanlasantha9820 3 ปีที่แล้ว +7

    ජාතිය නැගිට්ටවන්න ආපු දෙව්‍ යෙක් කනා දනීද මැනිකේ අගේ

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 ปีที่แล้ว

    Mage ththata wage aadarei.mage ratatath aadarei.mage budupiyaanan wahanseeta wandana katanawa. Ane appachchi oba inne koheeda.siyalu dewiyoo aarkcha karathwaa.

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 4 ปีที่แล้ว +6

    mewa kawada hari heliwenakota oba thumage agaya therei. oba thumata budu saranai....

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว +4

    Budusrani RWana dewi pihitai obathumata.

  • @ajithkumara9588
    @ajithkumara9588 4 ปีที่แล้ว +13

    ජයරත්න පතිආරච්චි මහතා දැනට ප්‍රකාශයට පත්කරපු පොත් වල නම් මොනවාද? දැනට මොන book shop වලින්ද මිලදී ගත හැක්කේ.

  • @chaleepaea3939
    @chaleepaea3939 4 ปีที่แล้ว +6

    Oba thumata niduk nirogi ayusampat labewa

  • @wasanajanith1143
    @wasanajanith1143 4 ปีที่แล้ว +3

    Budu saranay

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +29

    කව්ද කැමති මෙතුමාට උදව් කරන්න. අපි එකතුවෙලා මෙතුමාගේ ආවතේව් කටයුතු සදහා කෙනෙක් මාස් පඩියට සම්බන්ධ කරලා දෙමු. ඒක ගොඩාක් පිං සිද්ද වෙන දෙයක්. මම ඔබතුමා ට මම උපයන වැටුපෙන් මාස්පතා රුපියල් 5000ක් ලබාදෙන්න කැමතියි. ඔබතුමාගේ Account number එක දෙන්න.

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว +3

      @@sudatharambewela එතකොට සහෝ ධනූශ් අයියා දාලා තිබුන account number එක මෙතුමාගේ බිරිඳ ගේ. ඒක නෙමෙයි අපිට ඕන මෙතුමාගේ account number එක. අනික ගෙදරට එළවලු,පලතුරු කෑම උයා ගන්න කුලුබඩු එහෙම අපිට Currier කරන්න පුලුවන්.නමුත් කිසිම දුරකතන අංකයක් වත් දාලා නෑ.

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341  4 ปีที่แล้ว +1

      @@sudatharambewela 0703902835

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341  4 ปีที่แล้ว

      @@nuwanjayawardana1272 0703902835

    • @sudatharambewela
      @sudatharambewela 4 ปีที่แล้ว +1

      @@jayarathnapathiraarachchi9341 ආයුබොහොවෙවා සුබ උදෑසනක්. අපි ඔබ සමග සිටින ශ්‍රී ලාංකික යන්න. බුදු සරණයි දෙවි පිහිටයි දෙයියන්ට බාරයි

    • @lenindesilva3496
      @lenindesilva3496 4 ปีที่แล้ว +1

      මෙතුමාගේ මෑත video එක්ක හරිම පැහැදිලිව මෙතුමා පැහැදිලි කරනවා ඔහුගේ ගූගල් account එකේ ඔහුගේ බැංකු අංකය ,දුරකථන අංකය සහ ගෙදරට එන පාර සදහන් කර ඇතිබව. එම නිසා ඔහු දී ඇති දුරකථන අංකයට කථා කිරීම තුල කෙලින්ම ඔහු හා සම්බන්ධ වීමටත් පුළුවන් කම තිබෙනවා. මම ඒ video හරහා නිවැරිදිව තේරුම් ගත්තනම්, ඔහුගේ බැංකු ගිණුම බිරිද සමග ඇති joint account බව තමයි වැටහුනේ.

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 4 ปีที่แล้ว +5

    thearuvan saranai oba thumata

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 4 ปีที่แล้ว +18

    ලංකාවෙ මාධ්‍ය ආයතනවල මෙතුමාට තැනක් නොදෙන්නේ ඇයි?මේ නියම පුරාවිද්‍යා සක්විති නේද

    • @k.v.d.okaravita2663
      @k.v.d.okaravita2663 3 ปีที่แล้ว

      තැනක්දෙන්නෙ කොහොමද පන්පෝරි කාරයෙක්ට...දන්නවනම් ගිහින් පෙන්නපන්කො...

  • @anandalalith1885
    @anandalalith1885 4 ปีที่แล้ว +2

    ලන්කාවෙ ඉතිහසය සාරය සෙයා ගන් ඹබට බුද්‍ර සරනය්

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว

    ඔබ තුමා ට බුදු සරන ය් ජය වෙවා ! Hmoma එක muthu වෙලා වැඩකටයුතු කරන්න rata ta me sthya තහවුරු karagnna පුළුවන් න්ම වටිනාකම නිම කරන්න be

  • @worldmysteryofhistory4421
    @worldmysteryofhistory4421 11 หลายเดือนก่อน

    😊Pp😊😊

  • @LiTSPORT-e3o
    @LiTSPORT-e3o ปีที่แล้ว

    Mechchara watina manussayekgen apita nodanna aththa danaganna labuna meka thamai aththa kiyala watahenawa

  • @Nature_Advnt
    @Nature_Advnt ปีที่แล้ว

    Inscription of Ceylon volumn 1 _ No 816.

  • @radhikadevendra3665
    @radhikadevendra3665 4 ปีที่แล้ว +1

    Oba thuma ta niduk nirogi suwa labewa..!
    Oba thuma ta godak pin apiwa danuwath kalata..!
    Oba thuma mona tharam watina helayek da...
    Apita dana ganna aithi ape urumaya
    Ai apita dana ganna palakayo ida nodenne... Eka Mona tharam pawak da.. Mona aparadayakda..
    Mee thamai ape urumaya... Ithihasaya...
    Mm pin Kala meya ahanna...
    Oba thuma ta Deergau labewaa..!

  • @akilahansamali7311
    @akilahansamali7311 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 9 หลายเดือนก่อน

    ජයරහ්න මහතා ඇත්ත වසන් කර වහෙන් ඔරෝ බාශාවෙන් කතා කරපු නිසා පිස්සු කෙලියා මීට පස්සේ වත් ඇත්ත කතා කරන්න පසුබට වෙන්න එපා . පිස්සු තද වෙයි. නියම සින්හලයේක් වෙන්න . එවිට රටම ගරු කරයි. ආදරෙයි ඔබට. සුවපත් වේවා !

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +1

    කරුණාකරලා අපිට ඔබතුමාගේ නිවසේ පදිංචි ලිපිනය සදහන් කරන්න.

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +1

    Oba thuma kiyana de therum ganna bari maha kalakanni tikak ihalata wela inna nisai apita ape ithihasaya thamath hari hati niwaradi kara ganna bari wela thibenne. Oba thuma ta chiran jayathu mathuthumani . Theruwansaranai siyalu devipihitayi Ravana devipihitayi obata .

  • @neranjadesilva4126
    @neranjadesilva4126 4 ปีที่แล้ว +4

    Why can't Ellawala Thaero join this Pathiraarachchi. Thanks

  • @gihanchathurangaathanagoad1113
    @gihanchathurangaathanagoad1113 4 ปีที่แล้ว +5

    elaa bokka❤

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 ปีที่แล้ว

    Oba thumata pin ....!

  • @Nature_Advnt
    @Nature_Advnt ปีที่แล้ว

    Inscription of Ceylon -No 814

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว +1

    Ahinsaka minussungen yaoena mun apee ahinsaka minussunwa andana andilllta kawada hri seeratama widawanna wenwamai.kwada hri minussu munwa ginibath kranwa niyathai.

  • @Allthingseverywhere1
    @Allthingseverywhere1 4 ปีที่แล้ว +4

    BUDUSARANAI

  • @unique-marketer66
    @unique-marketer66 ปีที่แล้ว

    ඔය සිදුහත් උපත සිදුවීම් සම්බන්ධ බඹරගල කතාව වෙනත් බුදුවරයෙකු අරබයා ඉතිරි වන සාධකයක් වියහැකියැයි ද පචින රජු කසුප් බුදුකල වූ රජෙක් විය නොහැකිද..?

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว

    මෙතුමා ගේ නිවස කොහෙද තියෙන්නේ .

  • @PrasannaSenarathna-q3s
    @PrasannaSenarathna-q3s ปีที่แล้ว

    Jatika wastuwak rakagenima apisatui

  • @sarathguruge9707
    @sarathguruge9707 3 ปีที่แล้ว +2

    Obatumage pot Kiya wanna asai

  • @kosalasandaruwan7086
    @kosalasandaruwan7086 4 ปีที่แล้ว +2

    Yako patta danumak ne 👏❤️

  • @k.v.d.okaravita2663
    @k.v.d.okaravita2663 3 ปีที่แล้ว +3

    ඔය කියනදේවල් ඇත්තනම් ගිහින් පෙන්නපල්ලකො...මන් විතරයි දන්නෙ කියල පන්පෝරි ගහන්නෙ නැතුව...ඒකෙනනුත් සල්ලි හම්බකරන්න බලාගෙන ඉන්නෙ නැතුව

    • @unique-marketer66
      @unique-marketer66 ปีที่แล้ว

      පිස්සා ගිහින් බලලා කියන ඒවා උඹලත් ගිහින් බලපල්ලා..කාටද පිස්සු කියලා දැනෙයි

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 9 หลายเดือนก่อน

      😅😅😅 එතුමා දැනුම හොරා කන්නද

  • @Ootharana
    @Ootharana 4 ปีที่แล้ว

    එතකොට වෙසමුනි රජතුමා කොහිද රජකම් කලේ ?
    එතකොට ඉන්ද්‍රකුමාර කුමාරය කෝ?

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Obatumata dergaausa leabeawa

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 4 ปีที่แล้ว

    Sanrakshanaya kalayuthu pudhgalayek.Rate vagakiwayuththange asarewa

  • @nirmalakannangara3749
    @nirmalakannangara3749 4 ปีที่แล้ว

    Niduk niroogee wevaa

  • @sisirapererahettiaratchige4405
    @sisirapererahettiaratchige4405 4 ปีที่แล้ว

    Teuwan sarnai

  • @eishasandamali1524
    @eishasandamali1524 4 ปีที่แล้ว

    ඔබතුමාගේ 070 390 2835 දුරකථනය වැඩ කරන්නේ නැහැ

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว

    Meewa ahla apita pawu pirenwa ena keenthiyata.Aoee urumya Apee puranya wlalama awjathaka ballo pirila.

    • @comingtolighting8677
      @comingtolighting8677 2 ปีที่แล้ว

      කට කට අද මෙය සත්‍යයක් වී අවසන්

  • @janakacath
    @janakacath 4 ปีที่แล้ว

    Ellawala hamuduruwo dan wena kathawak kiyanne ai?

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +1

    Yam..deyak..kiyanawaa..thamay......mole..wikaaray....wage....methumaage..prashnaya...handunaagena...wisaduwoth...molayen...wada..gatha..haki..wey....

  • @upalireality7347
    @upalireality7347 4 ปีที่แล้ว +14

    දීර්ඝායුෂ ලැබේවා..........

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @asuraravana890
    @asuraravana890 4 ปีที่แล้ว +6

    ජයම ⁣ලොක්කා තවත් විඩියෝ ඔනේ