ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නුවන් මහත්තයා ඔබටත් සෝමදේව සර්ටත් බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම් වලට ඒ වගේම ඔබ තුමාලා දැන් ටික කලකට කලින් කැනීම් කරපු බාදාහේන ගල්ගේ තියෙන බබරගල කන්ද නාය ගිහින් දිවි අහිමි වෙච්චි අයට නිවන් සුව පතමු
3 වෙනි කොටසත් අති විශිෂ්ට පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලට අපේ හෙළ ඉතිහාශය අහන් ඉන්න හරිම ආසයි ❤✊
අති විශිෂ්ට පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලට.ජය..❤💐
රාජ් සෝමදේව මහතාටත් නුවන් මහතට ත් මගේ ඉස්තුතිය වටිනා ඉතිහාස කතා අපට දැනගන්ට ලැබිම වටිනවා 🙏🙏🙏
♥️🤝 අති විශිෂ්ඨ යි
මහාචාර්ය තුමණි,මා හට සෑහෙන්න කාලයක සිට තිබෙන ප්‍රශ්නයක් මේක.අපේ රජවරු ගත්තහම සෑහෙන්න දෙනෙකුට ඉදලා තියෙන්නේ පුත් කුමාරවරු..දූ කුමාරිකාවන් ගැන ලියවිලා තියෙන්නේ ඉතාමත් අඩුවෙන්..මේකේ සත්‍ය තාවය කුමක්ද. ඇත්තටම අපේ රජවරු බොහෝ දෙනෙක්ට දූවරු හිටියෙ නැද්ද එහෙමත් නැත්නම් ඔවුන් ගැන නොලියා සිටියාද?හැකිනම් පැහැදිලි කිරීමක් කරන්නස්තූතියි
විශිෂ්ට පැහැදිලි කිරීමක්.
මට දැන් වයස 30ක්. ඉස්කෝලේ යන කාලේ මන් ආසම නැති විශයක් ඉතිහාසය. හැබැයි මම දැන් ආසම දේ ඉතිහාසය, මාරම ආසාවකින් මම ඉතිහාසය හොයනවා දැන්. දේශීය විදේශීය බෙදයක් නැතුව
සර් මේ අය කතෝලික ආගම අදහපු අයනෙ වෙන්නප්පුව ජෝසප් වාස් පාසල එහෙම ඔය කියන නම් සියල්ල ම කතොලික අය ඒ වන විට සර් අපෙ ඉතිහාසය යට මේ අය විශාල දායකත්වයක් දිල තෘයෙනව. සර් ඔබ දෙපලට තෙරුවන් කෙරෙහි
අගෙයි ..
ප්‍රංශ නමක් වන "ගැස්කොන්" ගෙන් පැවත එන "දස්කොන්" නමින් සිටින උදවිය අදත් යටිනුවර ප්‍රදේශයේ ජීවත්ව සිටිනවා.
පාර්ලිමේන්තු,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ආයතන ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ප්‍රමුඛ කර ගත් උගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියහ.නමුත් ඔවුන් අතර බහුතරයක් සැබෑ මහාජන සේවකයො නොවූහ. ආත්මාර්ථකාමී මෙන්ම ගුණනුවණ හීනයෝ වූහ. එ බැවින් රට බංකොලොත් විය. නමුත් බුදුදහමින් අධ්‍යාත්මය පෝෂණය වූ පරාර්ත්ථකාමී අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව දතයුතුය. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය.........
බුදු සරණයි..🙏🙏🙏
කීරවැල්ලේ පරම්පරාව සහ දළදාවහන්සේගේ භාරකාරීත්වය අතර අතර සම්බන්ධතාවක් තියනවද?
ලංකාවේ ප්‍රකට දස්කොන් අධිකාරම ගැනත් වැඩිදුර ගැන කතා කරනවනම් ප්‍රේක්ෂක අපි කැමතී..
Very interesting and informative
ලෙවැල්ල ගංගාරාම රජමහා විහාරය ,දෙගල්දොරුව රාජමවිහාරය සම්බන්දාව තෝරතුරු කිවහකිද?
Meka ape itihasaya .oba depalata dirgayu wewa.
Excellent work!.
ස්තුතියි ඔබ දෙපලට හොඳයි, මාන්නෙ තියෙන අයට මෙ වැඩ සටහන. එදත් මිශ්‍රයි අද ඊට වැඩියෙන් මිශ්‍ර යි. ❤
ඇහැලේපොල පරපුරේ ආරම්භයත් දෙවන විමලධර්මසූරිය රජුගේ ලෙයකින් බිහිවූ කතාවක් මම අසා තිබෙනවා... එය ගැන යමක් කිව හැකිද.හෙලේනා නමින් බිසවක් විමලධර්මසූරිය රජු විසින් ගත් බවත් ඇයට දාව ඇහැලේපොල දිසාවත් ඔහුට දාව පඩිකාර නිලමෙත් ඔහුට දාව ඇහැලේපොල මහා අධිකාරම් බිහිවූ බවත්..
Obathumanlata puluwan kamak thiyenawanam Wasgomuwa Jathika Udyanaya thula thibena Maliga Thenna nemethi pauranika nagaraya pilibandawath wedasatahanak karanna. 😍 Subapathanawa oba siyalu denata.
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Superb ❤
Thanks 🤗
👍👍👍
👍👍👍🙏🙏🙏👏
ඔකා ඒ වෙලාවේ මලානම් අද ඉතිහාසයේ ගොඩක් තැන් වෙනස්
ඕකා කිව්වෙ කව්ද.
@@kw...chamani9162 කියන්න ඔනි නෑ හිතන්න තියෙන්නේ
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
පොඩි කාලේම මලානම් අද පරාදීන රාජ්‍යක් අපි තාම
මේ කියන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන නෙවෙයි
@@supun731 ඔව් දන්නවා සෙල්ල් නිරිදු 🤣 ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ ගැන කියලා
මහාචාර්‍ය තුමා ඔබ පුරාවිද්‍යා ඥ යෙක් නිසා අහන්නෙ දළදාව සම්බන්ධව කාලනිර්ණය පිලිබද පුරා විද්‍යාත්මක පර්‍යේශනයක් කරලතියෙනවාද? එහෙම කරලා නැත්නම් කලොත් ඉතා කාලෝචිතය් කියලා හිතෙනවා මොකද මේ වස්තුවට ගොඩක් අය ඌරුදතක්, ලබ්බක් කියලා අපහාස කරනඑක නවත්තන්න පුලුවන්වෙය්!
කීරවැල්ලේ පරම්පරාව අදටත් ඉන්නවා.
where?
@@Biologyonline-tf7evමාතලේ. සාමාන්‍ය කාන්තාවන්ටවඩා අමුතුම ලස්සනක් තියන හැඩ උසත් නැති කොටත් නැති කාන්තාවඔ ඉන්න පවුලක්.
කීරවැල්ල රජ පවුල විජයබා කොල්ලය දෙවෙනි කොටස කොලහාලය පටන් අරන් තියෙන්නේ.
කීරවැල්ල රජ පවුල, සිංහල රජ පවුල විනාශ කරන්න හදන පාපතර රජ පවුලක්.
@@kw...chamani9162 විනාශ කරන්න?? සිංහල රජ පවුලක් වර්තමානයේ තියෙනවා ද?
ජැක්සන් ඇන්තනීත් කොන්කානී බමුණෙක් තමයි😁. ජැක්සන්ගෙ වාසගම බලන්න කොන්කානිගේ
He was also a hardcore Christian..@appachchi' is foreign to him..That is how they invaded buddhism.
Kirawella parapura genath kiynna.
කීරවැල්ල රජ පවුල මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවන කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.
❤❤❤❤❤
❤❤❤
නුවන් මහත්තයා ඔබටත් සෝමදේව සර්ටත් බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම් වලට ඒ වගේම ඔබ තුමාලා දැන් ටික කලකට කලින් කැනීම් කරපු බාදාහේන ගල්ගේ තියෙන බබරගල කන්ද නාය ගිහින් දිවි අහිමි වෙච්චි අයට නිවන් සුව පතමු
3 වෙනි කොටසත් අති විශිෂ්ට පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලට අපේ හෙළ ඉතිහාශය අහන් ඉන්න හරිම ආසයි ❤✊
අති විශිෂ්ට පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලට.
ජය..
❤💐
රාජ් සෝමදේව මහතාටත් නුවන් මහතට ත් මගේ ඉස්තුතිය වටිනා ඉතිහාස කතා අපට දැනගන්ට ලැබිම වටිනවා 🙏🙏🙏
♥️🤝 අති විශිෂ්ඨ යි
මහාචාර්ය තුමණි,
මා හට සෑහෙන්න කාලයක සිට තිබෙන ප්‍රශ්නයක් මේක.අපේ රජවරු ගත්තහම සෑහෙන්න දෙනෙකුට ඉදලා තියෙන්නේ පුත් කුමාරවරු..දූ කුමාරිකාවන් ගැන ලියවිලා තියෙන්නේ ඉතාමත් අඩුවෙන්..මේකේ සත්‍ය තාවය කුමක්ද. ඇත්තටම අපේ රජවරු බොහෝ දෙනෙක්ට දූවරු හිටියෙ නැද්ද එහෙමත් නැත්නම් ඔවුන් ගැන නොලියා සිටියාද?හැකිනම් පැහැදිලි කිරීමක් කරන්න
ස්තූතියි
විශිෂ්ට පැහැදිලි කිරීමක්.
මට දැන් වයස 30ක්. ඉස්කෝලේ යන කාලේ මන් ආසම නැති විශයක් ඉතිහාසය. හැබැයි මම දැන් ආසම දේ ඉතිහාසය, මාරම ආසාවකින් මම ඉතිහාසය හොයනවා දැන්. දේශීය විදේශීය බෙදයක් නැතුව
සර් මේ අය කතෝලික ආගම අදහපු අයනෙ වෙන්නප්පුව ජෝසප් වාස් පාසල එහෙම ඔය කියන නම් සියල්ල ම කතොලික අය ඒ වන විට සර් අපෙ ඉතිහාසය යට මේ අය විශාල දායකත්වයක් දිල තෘයෙනව. සර් ඔබ දෙපලට තෙරුවන් කෙරෙහි
අගෙයි ..
ප්‍රංශ නමක් වන "ගැස්කොන්" ගෙන් පැවත එන "දස්කොන්" නමින් සිටින උදවිය අදත් යටිනුවර ප්‍රදේශයේ ජීවත්ව සිටිනවා.
පාර්ලිමේන්තු,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ආයතන ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ප්‍රමුඛ කර ගත් උගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියහ.නමුත් ඔවුන් අතර බහුතරයක් සැබෑ මහාජන සේවකයො නොවූහ. ආත්මාර්ථකාමී මෙන්ම ගුණනුවණ හීනයෝ වූහ. එ බැවින් රට බංකොලොත් විය.
නමුත් බුදුදහමින් අධ්‍යාත්මය පෝෂණය වූ පරාර්ත්ථකාමී අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය.
ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව දතයුතුය.
නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය.........
බුදු සරණයි..🙏🙏🙏
කීරවැල්ලේ පරම්පරාව සහ දළදාවහන්සේගේ භාරකාරීත්වය අතර අතර සම්බන්ධතාවක් තියනවද?
ලංකාවේ ප්‍රකට දස්කොන් අධිකාරම ගැනත් වැඩිදුර ගැන කතා කරනවනම් ප්‍රේක්ෂක අපි කැමතී..
Very interesting and informative
ලෙවැල්ල ගංගාරාම රජමහා විහාරය ,දෙගල්දොරුව රාජමවිහාරය සම්බන්දාව තෝරතුරු කිවහකිද?
Meka ape itihasaya .oba depalata dirgayu wewa.
Excellent work!.
ස්තුතියි ඔබ දෙපලට හොඳයි, මාන්නෙ තියෙන අයට මෙ වැඩ සටහන. එදත් මිශ්‍රයි අද ඊට වැඩියෙන් මිශ්‍ර යි. ❤
ඇහැලේපොල පරපුරේ ආරම්භයත් දෙවන විමලධර්මසූරිය රජුගේ ලෙයකින් බිහිවූ කතාවක් මම අසා තිබෙනවා... එය ගැන යමක් කිව හැකිද.
හෙලේනා නමින් බිසවක් විමලධර්මසූරිය රජු විසින් ගත් බවත් ඇයට දාව ඇහැලේපොල දිසාවත් ඔහුට දාව පඩිකාර නිලමෙත් ඔහුට දාව ඇහැලේපොල මහා අධිකාරම් බිහිවූ බවත්..