උමංදාව Special Food Review | කෑම විසි කලොත් රු.500ක් දඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • The Umandawa Global Buddhist Village provides a variety of modules that can be applied to the improvement of society. These modules can also be used to prepare your mind for innovation and spiritual guidance through the practice of "Living in presence."
    Everything is organic at Umandawa, and no artificial fertilizer is used in the cultivation of fresh produce or paddy. There is lush greenery, and abundance of fruits, vegetables and flowers. Spice gardens and fields of ginger are also a part of the landscape.
    Google Maps: goo.gl/maps/Bo...
    Address: Melsiripura, Madahapola
    Open Hours: 08.00pm to 05.00pm (Closed on Mondays)
    Web: umandawa.com/
    Hotline: 077 544 0888
    #umandawa #srilankanfood #buddhism
    ------------------------------------------------
    Special Notes ⚠️️
    ➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, don't hesitate to get in touch with the restaurant directly.
    ➡️ Due to the current situation prices will change without prior notice.
    Parking ✅
    ‌Card Payments ❎
    ‌Delivery ❎
    ‌Seating ✅ 200+ People
    ‌Air Condition ❎
    ‌BYOB ❎
    ‌Staff: 100+ Members
    ‌Halal Certified: ✅
    ------------------------------------------------
    CONTACT US ✉️
    lankatraveltoday@gmail.com
    OUR SOCIAL MEDIA 👥
    Facebook: / traveltodaysl
    Instagram: / traveltodaysl
    CAST
    Executive Producer: Lasith Weerakoon
    Host : Sandaru Bandara Weerasekara
    Producer: Nisitha Nawanjana
    Assistant Producer: Damith Shane

ความคิดเห็น • 1.2K

  • @traveltodaysl
    @traveltodaysl  ปีที่แล้ว +66

    🔔 ⁣වැඩි විස්තර දැනගන්න අපේ Instagram Profile එකට එකතුවෙන්න.. ➡️ instagram.com/traveltodaysl

    • @hiphopdancevideo5369
      @hiphopdancevideo5369 ปีที่แล้ว +1

      Moda ganaya 😂😂😂

    • @magehithasundarai9931
      @magehithasundarai9931 ปีที่แล้ว

      රටට හෙණ ගැහුවත් කමක් නෑ මට සල්ලි ඇවිත් මගේ ජීවිතේ ගොඩ යනවා නම් හොඳයි කියල හිතන මිනිහෙක් වෙන්න එපා ඔබ..ඔබ බඩ පැලෙන්න කන්න කතා කරද්දි ගම්වල කන්න තියා ලෙවකන්න වත් විදියක් නැති පොඩිම එවුනුත් එන්නවා.උන්ගෙ ජීවිත තවත් අපායක් කරන මෙවැනි ස්ථාන ඔබ promote කරන්නෙ කියල තේරෙන්නෙ නැත්තෙ බඩ ගැන හිතලම මොළේට අවබෝධය නොලැබෙන නිසාද කියල අහන්න වෙනවා. බුද්ධිමත් වෙන්න රටට මිනිසුන්ට ආදරේ නම්..

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +3

      @@magehithasundarai9931 උමන්දාවත් එක්ක තියෙන පෞද්ගලික ඉරිසියාව තරහාව නිසා අනික් අයගේ කැමැත්ත අයිතිය ගැන වද වෙන්න එපා

    • @magehithasundarai9931
      @magehithasundarai9931 ปีที่แล้ว

      @@bluecaptraining9889 පුද්ගල සංදර්භ එකතු වෙලා තමයි සමස්ථ සංදර්භය හැදෙන්නෙ. පක්ෂවලට කඩේ යන වහල්ලුත් ඔය බොළඳ කතාවමනෙ කියන්නෙ. අවසානෙදි වැරදුනාම පුද්ගලිකව කඩේ යන කවුරුත් මහා සමාජයට තමන්ගෙන් වෙන හිංසනයට වග වෙන්නෙ නෑ.සමාජ මාධ්‍ය තුල බණ්ඩා නොවේ ඔබ මම වුනත් පිස්සුවක් නටනවා නම් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා 100%ක් ග්‍රාහකයාට..අසභ්‍ය නොවන ශිෂ්ට ක්‍රමයක් ඇතුලේ..

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +2

      @@magehithasundarai9931 ලංකාවේ කාටවත් නැති අව්ලක් ඔයාට තියෙන්නේ හොඳට කමන්ට් කියවලා බලන්න ඔයා අනිත් අය මොනවද කියලා තියෙන්නේ කියලා, කවුරුත් මෙතන පිස්සු නටනවානම් පේන්නේ නෑ ඔයාගේ බුද්දියේ දැක්මට පේන කෝනය අවුල් ඒකයී එහෙම පේනවා ඇත්තේ, අනුන්ට පුලුවන් අනුන් ලඟ තියෙන තමන්ට බැරි තමන් ලඟ නැති දේ වෙනුවෙන් දුක් වෙන්නෙපා ඒක තමයී කරුමේ

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 ปีที่แล้ว +37

    උන්දාවෙන් මේ ස්වාමින්වහන්සේ රටට කරන සේවය නම් කියලා වැඩක් නැ ඉක්මනින්ම මෙතනට එන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. රටපුරාම මෙක ව්‍යාපෘතියක් වගේ කරනවා නම් අපේ රට ඔය කිසිම රටකට බාල්දු වෙන්නෙ නැ. අනිත් ස්වාමීන්වහනසේලාටත් හොද ආදර්ශයක්. 🙏

  • @relaxinguncommonvideos9884
    @relaxinguncommonvideos9884 ปีที่แล้ว +288

    සමන්තභද්‍ර ස්වාමින් වහන්සේට Srilankan Airline catering එක දෙන්න ඕන, සුද්දෝ පිස්සූ හැදේයි , ලංකාවට එද්දීම ❤

  • @rashmika.t.ranaweera1471
    @rashmika.t.ranaweera1471 ปีที่แล้ว +371

    මම දැකපු පට්ටම ආර්තික දැනුමක් තියන හාමුදුරුනමක් මිනිස්සු මොනා කිව්වත් හොද ම්අතයක් දරන ස්වාමීන්වහන්සේ නමක් ❤️🙏

    • @volarerecords211
      @volarerecords211 ปีที่แล้ว +2

      @N.imantha de silva h hi hohihihihihihihihhihihiihi

    • @volarerecords211
      @volarerecords211 ปีที่แล้ว

      @@SLSATTI hhiohihihihihhihihhihihihhihihihihihihihihihihihhihi

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +2

      එක ඇත්ත බන්

    • @sealpubg235
      @sealpubg235 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම .. ඔය ප්‍රොජෙක්ට් එක තේරෙන්න තව කාලයක් යනව උබලට එතකොට වැඩක් නෑ ඉතින් 😂

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 ปีที่แล้ว

      ඇත්තට 😂😂😂

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +160

    ශ්‍රී ලංකාවට අවශ්‍ය මෙවැනි වස විසෙන් තොර දෑය...මේක තමා අපේ රටේ නියම සෞභාග්‍ය. සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා! ! ! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! ! ! තෙරුවන් සරණයි! ! !

    • @thisarukalpana4910
      @thisarukalpana4910 ปีที่แล้ว +1

      ඇත්තටම උමන්දාව බලන්න යන්න තෙරුවන් සරණයි😂

    • @niroshapriyani8617
      @niroshapriyani8617 ปีที่แล้ว

      Umandawa koheda 😩 tiyenne

  • @dubaimKCricket
    @dubaimKCricket ปีที่แล้ว +308

    හැමදාම වස විස කන බණ්ඩට හොද දඩුවම අද.. ගුණ කෑම විතරයි. දර්මයේ සමහර තැන් නොගැලපුමාට මේ දැක්ම පුදුමාකාරයි අපේ හාමුදුරුවෝ ❤

    • @harshanabandara9860
      @harshanabandara9860 ปีที่แล้ว +12

      ධර්මය තේරෙන්නේ නැති අයට උන්වහන්සේ කන්න දෙනවා...... අපි උන්වහන්සේගෙන් ධර්මාවබෝධය ලබනවා ...... ඔබලාගේ බඩ පිරෙනවා ..... අපේ හිත පිරෙනවා ........

    • @chamaldissanayaka5782
      @chamaldissanayaka5782 ปีที่แล้ว +4

      අවුරුදු සිය ගානක් පොත් වල පරණ උන දැනුමක් වෙනුවට ස්වාමීන් වහන්සේ දේශානා කරන්නෙ තමන් අවබෝධ කරගත් දැනුමක්. ඒකයි නොගැලපෙනවා වගේ දැනෙන්නේ සමහරුන්ට .

    • @malindaranganarangana7569
      @malindaranganarangana7569 ปีที่แล้ว +3

      නොදකින් ලංකාවේ මිනිස්සු .මුන්ට ඩොලර් හොයා ගන්න මේවා ..එදා වේල කන්න බැරි මිනිස්සු හොයලා දීයන් එහෙම කරන්න බැරී උන්ගෙ පංපෝරී සමන්ත බද්ද😁😁😁😁😁😁බොලාටම හොදා

    • @ishanchamika2057
      @ishanchamika2057 ปีที่แล้ว +3

      ​@@malindaranganarangana7569 🚽

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +10

      මටත් මෙයාගෙ ධර්මය සම්බන්ධ නම් ගැටලුවක් තියනවා.. ඒත් මේ බිස්නස් මයින්ඩ් එක නම් සුපිරියි

  • @Dalton.1111
    @Dalton.1111 ปีที่แล้ว +113

    ලොකයටම ලොකු වැදගත් ආදර්ශයක් දෙන එකම තැන මෙක ❤🇱🇰🇱🇰

    • @siriyawathieselenchiyalage5056
      @siriyawathieselenchiyalage5056 ปีที่แล้ว +2

      Eththa mama pita rataka inne mehe minissu polkiri nikan bonne. Ai apita beri

    • @onlineyoutube1114
      @onlineyoutube1114 10 หลายเดือนก่อน +2

      රාජපක්ෂගෙ හොර සල්ලි පොම්ප කරල මේ වගේ දෙයක් කරන එකත් ලොකු දෙයක්..
      අවුල තියෙන්නෙ මූ හිතන් ඉන්නේ ගොවීන්ටත් පිනට දෙන්න වුන් ඉන්නව කියල..
      මූට වගේ ඒ මිනිස්සුන්ටත් කලු සල්ලි ලැබෙනවා නම් නොකර ඉදී...

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 ปีที่แล้ว +122

    ආහාර visi නොකරන , visi කිරීමට දඩ අය කිරීම ඉතාම හොඳ දෙයක්.. ඉතාලිය වගේ රටවල දැනටත් kriyaathmakai

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +1

      Muslim agamey keyma beyda gaththq nam serma khala iwara khannama one 🇦🇪🇱🇰☺

    • @anuruddhikasenevirathna5825
      @anuruddhikasenevirathna5825 ปีที่แล้ว

      ​@@ayeshamissayesha7909respect

    • @twistedracer961
      @twistedracer961 4 หลายเดือนก่อน

      ඇත්ත අපේ මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න ඕනෙමයි හරියට ඉන්න

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 ปีที่แล้ว +39

    බණ දිරෝගන්න බැරි අයට මුන්වහන්සේගේ ව්‍යවසායකත්ව හැඩය හොද ආදර්ශයක් ..🙏

    • @onlineyoutube1114
      @onlineyoutube1114 10 หลายเดือนก่อน +1

      රාජපක්ෂගෙ හොර සල්ලි පොම්ප කරල මේ වගේ දෙයක් කරන එකත් ලොකු දෙයක්..
      අවුල තියෙන්නෙ මූ හිතන් ඉන්නේ ගොවීන්ටත් පිනට දෙන්න වුන් ඉන්නව කියල..
      මූට වගේ ඒ මිනිස්සුන්ටත් කලු සල්ලි ලැබෙනවා නම් නොකර ඉදී...

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 10 หลายเดือนก่อน

      @@onlineyoutube1114 ජේවීපී එකටත් කප්පම් සල්ලි යැව්වනම් ඔය ගොඩාක් ප්‍රශ්න විසදෙනවා..😁

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว +110

    කවුරු මොනවා කිවත් මෙක තමා අපි හොයන මිහිපිට දිවියලෝකෙ

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +36

    අපේ හමුදුරුවන්ට බැනපු උන්ට ඇඩේන්න ධර්මේන් හා නුවනේන් දූන්නා පාඩමක්🙏🙏🙏

  • @chayanawagamuwage3211
    @chayanawagamuwage3211 ปีที่แล้ว +52

    Banda ගේ හොදම food review video එක මේක තමයි 🙏👍

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว +2

      මටත්

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 ปีที่แล้ว +10

    පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.

  • @gadgetspodda
    @gadgetspodda ปีที่แล้ว +276

    ධර්ම කරුණු වල ගැටලු නොගැලපෙන තැන් තිබුණට මේ කරණ වැඩේ නම් බොහොම අගෙයි 😊

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +17

      ධර්ම කරුණුවල කිසිම නොගැලපෙන දෙයක් නෑ , තියෙන එකම අවුල මිනිස්සුන්ට කතාකරන විදිහ සහ දේශපාලන ඇසුර. නැතුව උන්වහන්සේගේ තර්ක මරු 👌

    • @achinakasandaruwan3642
      @achinakasandaruwan3642 ปีที่แล้ว

      oyata thiyena gataluva kiyanna balanna...

    • @gadgetspodda
      @gadgetspodda ปีที่แล้ว +12

      @@achinakasandaruwan3642 මගේ ගැටලු වලට පිළිතුරු දෙන්න කලින් කියන්න...උන්වහන්සේ බුදු වෙලා කියනවා ඔබ ඒක ගැන මොකක්ද හිතන්නේ ...😌

    • @kaveenathula5094
      @kaveenathula5094 ปีที่แล้ว +2

      ​@@gadgetspoddaඅන්න topic එක.

    • @achinakasandaruwan3642
      @achinakasandaruwan3642 ปีที่แล้ว +1

      @@gadgetspodda anunge gatalu valata uttara hoyanna kalin thamange gatalu valata uttara hoyan inna.budu vela kiyala kohedida kiyanne.

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට බැනබැන ඇවිදින උන් ඇවිත් බලපියව් මේව .තෙරැවන්සරණයි ඔබ වහන්සේට රටම උමන්දාවක් කරන්න ශක්තිය ලැබෙවා ...

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +52

    බන්ඩා අයියා ආපු දවසේ මමත් ඇවිදිං හිටියා උමන්දාවට මම අයියා එක්ක එකට පොටෝ එකකුත් ගත්තා හරිම හොඳ කෙනෙක්,,, එක වීඩියෝ එකක් හදන්න සෑහෙන මහන්සි වෙනවා ඒගොල්ලෝ අගේ කරන්න ඕන ඒක ඇත්තටම❤

    • @madushanianuradha2578
      @madushanianuradha2578 ปีที่แล้ว +1

      උමංදාව කොහෙද තියන්නේ

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +2

      @@madushanianuradha2578 මැල්සිරිපුර,, කුරුනෑගල ඉඳලා කිලෝමීටර් 30ක් වගේ දඹුල්ල පාරේ යනකොට මැල්සිරිපුර ටවුන් එක පහු වෙනව එක්කම තියෙනව වම් අත පැත්තට පාරක් උමන්දාව බෞද්ද විශ්ව ගම්මානය කියලා ගහලා ඒකෙන් කිලෝමීටර් 4ක් වගේ යන්නෝන

    • @nilushkadissanayaka5834
      @nilushkadissanayaka5834 ปีที่แล้ว +1

      @@bluecaptraining9889 umandawa balanta onama dawasaka yanta puluwanda,

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว

      @@nilushkadissanayaka5834 ou puluvann

  • @spyidy0707
    @spyidy0707 ปีที่แล้ว +17

    Meee concept එක මාරයි ඇත්තටම මන් කියන්නෙ මේක මුළු රටේම ව්‍යාප්ත වෙන්න ඕනේ❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +10

    මීට ගොඩක් කාලෙකට කලින් මම බණ්ඩට කිව්ව වෙනසකට උමංදාවෙ වීඩියෝ එකක් කරන්න කියල.ඒක මරු👍👍👍

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 ปีที่แล้ว +21

    කොස් වඩේනම් අපෙ අම්මත් හදනව සුපිරිම කෑමක් හැමෝම කන්න ඕනි කෑම ජාතියක

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +61

    දඩේ 500/= බොහොම හොඳ යි . 💐🙏🙏🙏

  • @hk6549
    @hk6549 ปีที่แล้ว +43

    කෙහෙල් බඩ උයලා නම් මාර රසයි😋

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +27

    නියම වීඩියෝ එකක් බන්ඩා..අපේ කෑම ගැන ආසාවක් ආසාවක් ඇති උනා..මේවා මුලු ලංකාවෙම වියාප්ත වෙන්න ඔනේ..

  • @sithumnirmala9976
    @sithumnirmala9976 ปีที่แล้ว +44

    කවුරු බැන්නත් උමන්දාවට අපි ආදරෙයි

    • @Wonderworld0515
      @Wonderworld0515 ปีที่แล้ว +1

      බනින්නේ ආදරෙටනේ මැට්ටො

    • @Wonderworld0515
      @Wonderworld0515 ปีที่แล้ว

      @@twistedracer961 🤣🤣

    • @Shakkyagamage12
      @Shakkyagamage12 ปีที่แล้ว

      ​@@twistedracer961😂😂

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +15

    හොද වැඩසටහනක් හැබැයි අර රවී කරුණානායක කියන රට කපු අපත්‍ය දැක්කම මේක එපා උන උමන්දාවට අපි ආදරෙයි and Banda we love you

    • @tektok6630
      @tektok6630 ปีที่แล้ว

      සිරා වට 😂

    • @FactTube10-e8l
      @FactTube10-e8l ปีที่แล้ว

      බන්ඩා ඌව දැක්කෙ නෑ වගේ පාඩුවෙ හිටියා 😎❤️

  • @vajira35956
    @vajira35956 ปีที่แล้ว +12

    උමන්දාව ගැන ගොඩක් video බලලා තියෙනවා . ඔය තමයි first time food package ගැන කිව්වෙ thanks බණ්ඩා😊❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 ปีที่แล้ว +10

    ලංකාව වෙනස් වෙය් හැම ආගමික නායකයෙක්ම මේ විදියට හිතපුදාට 🙏

  • @anushkalakchani365
    @anushkalakchani365 ปีที่แล้ว +43

    මටත් යන්න ආස හිතුනා මේ වීඩීයෝ එක දැකලා ❤

  • @SLIslanders
    @SLIslanders ปีที่แล้ว +43

    ඊලගට අපිත් එනවා උමංදාව පැත්තෙ review එකකට 😍😍😍

  • @travelwithmsthero
    @travelwithmsthero ปีที่แล้ว +25

    කෑම විසිකලොත් 500ක් දඩ
    අපේ මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවද මේවගේ අලුත් දේ පෙන්නන්න ඔබටත් චැනල් එකටත් යහාපතක් වේවා තෙරුවන් සරණයි

  • @dulakzha
    @dulakzha ปีที่แล้ว +16

    ගොඩක් අය දාලා දර්මය නොගැලපුනාට මේ දැක්ම මරු කියලා.. එහෙම නෑ ලංකාවෙ සාමජ මාද්‍ය වල දකින්න ඉන්න එකම හාමුදුරුවො මෙයා, දර්මය තාර්කිකව කියල දෙන, ගස් ගල් වලට වදින අන්ද බක්තිය කොහොමද නිමල බුදු දහම වෙන්නෙ? හැම දේටම රෙස්පෙක්ට්❤

    • @nuwanweerasinghe5698
      @nuwanweerasinghe5698 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @maheeshikalakmali8949
      @maheeshikalakmali8949 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අනික ඔය කියන කෑම ඇත්තෙත් නෑලු නඩයක් ගිහින් බැන බැන ආව

    • @dulakzha
      @dulakzha ปีที่แล้ว

      @@maheeshikalakmali8949 තේරුන්නෑ

  • @naflannafaz4565
    @naflannafaz4565 ปีที่แล้ว +982

    Can muslims go and try out these foods? Looks so healthy

  • @SenimaInvesting
    @SenimaInvesting ปีที่แล้ว +77

    උමංදාව කියන්නේ පට්ට වැඩක් 🙂👍

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +3

    බන්ඩා අයියගෙ වීඩියෝ එකක් ස්කිප් නොකර බැලුවමයි.මන් උමන්ඩදාව චැනල් එකේ වීඩියෝ හැමදාම බලනවා ඒත් විනාඩි දහයක් විතර කරන්නෙ මදි එව්වා.මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට මිනිස්සු බැන්නට මේ ස්වාමීන්වහන්සේ කරන ශාසනික සේවය අමිලයි❤❤❤දැන් මුලු ලන්කාවම උන්වහන්සේට ගොඩාක් ආදරෙයි බුදුසරණයි අපේ ස්වාමීන්වහන්සේට🙏🙏🙏

    • @MininduEkanayakeSLYSF
      @MininduEkanayakeSLYSF ปีที่แล้ว

      Shashanika sewayaknam karana paatak nah. Habai honda entrepreneur kenek

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 ปีที่แล้ว +15

    ඇත්තටම හොඳ වැඩසටහනක් බන්ඩෝ ❤ තැනට ගැලපෙන විදිහට ලස්සන ට වැඩසටහන කරා නියමයි බන්ඬෝ❤

  • @rusithjayamanna
    @rusithjayamanna ปีที่แล้ว +27

    Thank you banda for showing us this unique foods. Joining from saudi arabia. Always proud of mother land sri lanka❤️🇱🇰

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz ปีที่แล้ว +18

    ගොඩක් වටිනව අයියෙ..දේශීය දේට තැනක් දුන්න එක ලොකු දෙයක් 🤘❤️🙏

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +62

    තොප්පිය නැතුව බන්ඩා සුපිරි ❤

  • @skabyrathna2984
    @skabyrathna2984 ปีที่แล้ว +5

    ඔන චරිතයකින් තමන්ගේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවනම් එ දෙවල් විතරක් ගන්න එකයි වටින්නේ මම නම් උමන්දාවෙ චින්තනයට කැමතියි දේශපාලනික ව මොනා උනත්

  • @madhu6173
    @madhu6173 ปีที่แล้ว +42

    හිතුවෙම නෑ මේ තැනට යයි කියල 😍😍

  • @user-fy6hj6zo7f
    @user-fy6hj6zo7f ปีที่แล้ว +69

    හාමුදුරුවෝ තමයි හාමුදුරුවෝ ❤️‍🔥

  • @සිරයිගුරයි
    @සිරයිගුරයි ปีที่แล้ว +8

    අඩෙි සුපිරි වැඩක්....
    ඒ අස්සෙ හො⁣රුත් පැනලා..
    කැමරාව ඉස්සරහට....

  • @dinumedagedara2478
    @dinumedagedara2478 ปีที่แล้ว +6

    පැලයක් හිටවගන්නවත් දැනුමක් නැති කෘෂිකර්ම ඇමතිලා ඉන්න අපේ රටට වැදගත් මේ වගේ දැනුම තියෙන ස්වාමින්වහන්සේ නමක්. උන්වහන්සේගෙ චරිත ස්වාභාවය කෙසේ උවත් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන මේ කන්සෙප්ට් එකනම් අගය කල යුතුමය.

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 ปีที่แล้ว +41

    රවී කරුණානායක මූණ පෙන්න ගන්න කැමරාවට එබෙනවා ඉවරයක් නෑ😅

  • @slbussong536
    @slbussong536 ปีที่แล้ว +1

    පිටිදුව සිරිධමිම හාමුදුරුවන්ට අධි මානසිකත්වයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් බව හොඳින්ම වැටහෙනවා උන්වහන්සේට මෙි වෙනස කරන්න දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත.උන්වහන්සේට මෙි වෙනස කිරීමෙි උවමනාව නිසා වෙන්න ඇති කාලයක් නිහඬව සිටින්න ඇත්තෙ ගාල්ලෙ හාමුදුරු නමක් වීම අපිටත් ආඩමිබරයක් තෙරුවන් සරණයි !මස් මාංශ නැතුවම මෙි උමන්දාවෙ ආහාර නිපදවෙනවා නමි තව තවත් හොඳ බවත් තව තවත් බොහෝ දියුණුවට පත්වෙි්යයිි මට සිතෙනවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @champikaru5260
    @champikaru5260 ปีที่แล้ว +12

    මගෙ ගෙදර දූරියන් ගහක් තිබුනා..මල් කාලෙට මුලු පොලොවම වැහිල උදේට මල් හැලිල. අපෙ ආච්ච් ඒ මල් ඉව්වා කෙසෙල් මුව වගෙ . හරිම රසයි

  • @dineshwellawa4872
    @dineshwellawa4872 2 วันที่ผ่านมา

    බුදු වුණා
    අනුබුදු වුණා
    රහත් වුණා
    දැන්
    Chef
    ඉස්සර මන් ඔහුගේ තාර්කික් දර්මදෙෂනාවන් ඇහුම් කන් දුන්නා ! එකට ඔබට පින් .. එච්චරයි .

  • @lasithaliyanage9899
    @lasithaliyanage9899 ปีที่แล้ว +9

    රවී කරුණානයක කැමරාවට පේන්න මැදට වෙලා ඉන්න සීං එකනම් මරු..

  • @nileendushmantha8921
    @nileendushmantha8921 ปีที่แล้ว +476

    රවීයව එහා පැත්තේ තියාගෙන රට හදන හැටි කියන ටික තමා පට්ට 🤣🤣🤣

  • @kaviii02
    @kaviii02 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ❤

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว +9

    We appreciate Samantha thero s innovative food products and the opportunities thero has given to the sri lankans to take srilanka to the world without criticising....really really appreciate this good job and people who have contributed to a worthy cause.....

  • @kavinduprabath1243
    @kavinduprabath1243 ปีที่แล้ว +3

    ගහන ගල් වලින් මලිගා හදන්න ඕනි කියලා අහලා තිබුනට අද තමයි හරියටම දැක්කෙ 😍

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว +15

    We can develop the country only from chocolates if we try. You are a real hero of our motherland

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 ปีที่แล้ว +6

    බන්ඩා කතාකරන්න කිප සැරයක් හැදුවා එත් හමුදුරුවෝ කතාකරන එක නැවැත්තුවෙ නැ 😄😁❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත බඩේගානට බෙදාගන්න ආහාර පාන අපතේ දමන්න එපා . අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹විශ්වයේ සියලුම යහපත් ශක්තීන් අපේ ශ්‍රී ලංකාව wata ලැබී ශ්‍රී ලංකාව 🌎 ලෝකයේ දියුනුම රට වේවා 🙏 🌹 ❤ 🙏 🌹හැම ගමකටම උමන්දාවක් බිහිවේවා සාදු සාදු සාදු 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +20

    ජාතියේ පිනට පහාලවු ස්වාමීන් වාහාන්ස.ජාතිය ගොඩ නගන්න කරන කැපවීම අතිමහත්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.

    • @malindaranganarangana7569
      @malindaranganarangana7569 ปีที่แล้ว +1

      හොදා වෙන නැත්නම් ඩොලර් පේරේත හැත්තක් ..තූ තූ තු තූ තූ🤑🤑🤮🤮🤮🤮🤮🤮

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว

      කුහක කම ඇතැහැරපල්ලා.ඊ රිසියාව ඇත හැරපල්ලා.හාමුදුරුවෝ රටට කරන සේවය දිහාබලලා සතුටු වෙයල්ලා.

    • @danielandrino5239
      @danielandrino5239 ปีที่แล้ว

      @@thilakchandrasirijayanthiw2082අනිවාර්‍යෙන් මහින්ද මැතිතුමා නැවත අවශ්‍ය යි

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      Banda tawa mhat wei ohoma Kala 😬😬😬😬

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +33

    උමංදාවෙන් හැමදාම කනව නම් ආයෙ ඉතින් ජිම් යන්න සප්ලිමන්ට් ඕනෙ ම නැහැ 😋❤️

    • @ashenkanchuka5906
      @ashenkanchuka5906 ปีที่แล้ว +2

      Uba wasskatawath gym gihin thiynwdohom kiynne😂😂👋👋

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      @@ashenkanchuka5906 uba gym yanawada

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว

      @@user-oi3deshan u gym giyath nogiyath gon modayek kiyla nm sure bn 🤣🤣.mn umandawe kema agaya karala dapu comment ekath u serious aran soththi petiya 🤣🤣

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      @@Glowacki-Francis kaama gana kiyaddi mala panainawanam hitha ganinko uge manasika mattama 😂😂😂

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 ปีที่แล้ว +22

    මිනිහෙක් ට හැදෙනවනම් එකම තැනක්..❤️❤️

  • @nishadaperera2231
    @nishadaperera2231 ปีที่แล้ว +21

    අපේ රටේ දේශීය ආහාර විදේශ රටවලට හඳුන්වා දීම සඳහා Sri Lankan Airlines Catering එකට ආහාර සැපයීම සඳහා සමන්ත භද්‍ර හිමියන්ට අවස්ථාව ලබා දෙන්න.

  • @prasadb4842
    @prasadb4842 ปีที่แล้ว +37

    Finally Banda had done a review on healthy foods 😂

  • @ZameerRizni
    @ZameerRizni ปีที่แล้ว +6

    I recommend everyone to go try these foods. Most of them are halal but make sure you inquire before you try sausage buns, cupcakes and such kinda food.

  • @Niru2014
    @Niru2014 ปีที่แล้ว +16

    මමත් ගිහින් තියෙනවා. කෑම වගේම ලස්සන පන්සලක්. ❤

  • @D.s-q2z
    @D.s-q2z ปีที่แล้ว +3

    අල්පේච්ඡ ශාන්ත නිර්මල බුදු දහමෙන් නම් හුඟක් ඈතයි. ඒත් ඉතින් බුද්ධාගම දැන් අවුරුදු 2500 ක් පරණයින. මේවා බලාපොරොත්තු වෙන්න ඕනෙ.

  • @mayura7624
    @mayura7624 ปีที่แล้ว +20

    බන්ඩා දවසක චොකලට් විතරක් review එකක් ගේන්නකෝ 😊

    • @imalimaithripala735
      @imalimaithripala735 ปีที่แล้ว +2

      ඔයාම යන්න ගිහින් බලන්න.ගන්නකොට පොඩි චොක්ලට් එකක් මුලින්ම අරන් කාල බලල පස්සෙ කැමතිනම් අනිත් එවා ගන්න.මොකද මෙයාල ඇත්තමද කියන්නෙ කියලා ඔයාට ඒ වෙලාවට තේරෙයි

  • @vlogandflora1891
    @vlogandflora1891 ปีที่แล้ว +5

    මගෙ අම්මෝ යකාගෙ කෑමක් .ඔහොමත් කනවද ඈ😀😀😀

  • @asankalena93
    @asankalena93 ปีที่แล้ว +6

    හැමදාම නිරෝගීව සතුටින් ඉන්න අයියේ❤❤❤❤❤

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว +12

    තව අව්රුදු 5කින් විතර මාත් retourant එකක් දානවා බන්ඩත් එන්නම ඕනෙ.

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +11

    මමනම් කියන්නේ අපේ හාමුදුරුවෝ තමයි ඔය හැමෝම කියන දියසෙන්

  • @sandy_j
    @sandy_j ปีที่แล้ว +30

    පන්සලකට බල්ලෙක් ගියාම පන්සල බලු වෙනවද නෑනේ..මෙතන අරමුණ මේ වගේ දේවල් අනිත් අය අතිණුත් නිෂ්පාධනය කරවන එකනේ..බල්ලෙක් දෑක්ක පලියට අන්න බල්ලෙක් ගගා comment දදා රඟන්නේ නැතුව ඉන්න බලන්න..ඒත් ඕකේ තියෙන කෑම රහද..දැක්කම හිතෙන්නේ නෑ..

    • @imankabhagya1367
      @imankabhagya1367 ปีที่แล้ว

      🤣🤢🤢

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      පෙනුම කැත උනාට රසයි.එක පාරක් ගිහින් කාල බලන්න.කෑවට පස්සෙ උනත් මාර සැහැල්ලුයි.උගුර බඩ දන්නෙ නෑ

    • @harsathukor6840
      @harsathukor6840 ปีที่แล้ว +1

      බලු කතාවට එකගයි

  • @togetherforever634
    @togetherforever634 ปีที่แล้ว +60

    හමුදුරැවො ලස්සනට ගමන යනවා. 😂එදා ඉදන් විවෙචනය කරපු එවුන් අද තුන්වෙල කන්න නැතුව රේද්දෙ රේවිලා ඉන්නවා .

    • @opmr2696
      @opmr2696 ปีที่แล้ว +1

      Diyunu wenna balapam anun gana hoya hoya inne natuwa😹

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว

      සිරාවට

    • @udaradinuranga979
      @udaradinuranga979 ปีที่แล้ว +1

      ​@@opmr2696 ගොනෙක් උබ නම් 🤣

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      ​@@opmr2696 උඹ අනුන්ව විවේචනය කර කර ඉන්නේ නැතුව තමන්ට වැඩක් කරගනින්.😂

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      business ekata nemei wiwechanaya karanne darmayata apahasa karana ekata yako 😂

  • @nomanvideo
    @nomanvideo 6 หลายเดือนก่อน +1

    උමන්දාවෙ රාවනා කතුකාගාරයක් හදන්න සමන්ත භද්‍ර හිමියන් ට යෝජනා කරන්න අවසරයි..
    එහෙම උනොත් ඒකලෝකෙ එකම හා විශාල ම රාවණා කවුතුකාගාරයවෙවි....( මේ සදහා මා නාඅවේ හිමියන් හා තිලක් කන්දෙගම වැනි උගතුන්ද සම්භන්ද කරගන්නා මෙන් ඉල්ලා සිටිමි)
    තෙරුවන් සරනයි ....
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +26

    මොනව උනත් මේ හාමුදුරුවන්ට මේ රට පාලනය කරන්න දුන්නොත් රටේ මිනිස්සු මොනව නැතත් හොදට කාල බීලා ඉදී,හාමතේ ඉන්න එකක් නෑ කවුරුවත්ම

    • @adithya9112
      @adithya9112 ปีที่แล้ว

      කාලා බීලා ඉන්න එකද රටක දියුණුව කියන්නෙ 😂😂😂

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +1

      @@adithya9112 නෑ පාරෙ උද්ගෝශන කරලා වැලලෙන්නත් ඕන.😁😀

    • @adithya9112
      @adithya9112 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 මොකක්ද උද්ඝෝෂණය කරා කියන්නෙ අරගලයද ඔය කියන්නෙ 😂😂

    • @imalimaithripala735
      @imalimaithripala735 ปีที่แล้ว +1

      මෙහෙ කෑම කාලම comment කරන්නකෝ. මුලින්ම comment කරන්න හදිස්සි වෙන්න එපා.මුලින්ම 250/= කෑම එක කාල ඊට පස්සෙ අනිත් කෑම ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.ඊට පස්සෙ comment කරන්න

    • @piyadhasapathirana
      @piyadhasapathirana 2 หลายเดือนก่อน

      ලෞකික යයි,ලෝකෝත්තරයයි,පටලාගෙන,ලංකාවම,ඔලමොරොන්දම්,වෙලා​@@adithya9112

  • @twistedracer961
    @twistedracer961 4 หลายเดือนก่อน +1

    මේක තමා නියම ලංකාව.හාමුදුරුවෝ කියාන සියලුම කතාවන් ඇත්ත

  • @udaradinuranga979
    @udaradinuranga979 ปีที่แล้ว +9

    දිව්‍යලෝකයක් මචන් ඒක ❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +1

    travel today please answer this comment ..අපි ඉන්නෙ හම්බන්තොට .. අපි train ආවොත් රෑවෙනවා.. ඉන්න පහසු කම් දෙනවද..?? කෑම වලට වියදම් ගන්නවද..?? අපිට ඒ ස්තානය පුරාම ඇවිදින්න පුලුවන්ද..?? කුටි නොමිලේ ලැබෙනවද රාත්‍රි ගත කරන්න.. එය එසේනම් කුටියක් මොන වගේ ගනනක්ද..අපි පිරිසක් එන්න හිතා ගෙනයි මේ අහන්නෙ..ඒ වගේම TP නො දෙන්න .. ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරනයි ..🙏🙏

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +15

    මෙච්චර කල් කාපු කෑමවල වසවිස ටිකක් හරි ඔය කෑම කාපු එකෙන් ඇඟෙන් පිටවෙලා යන්නැති...🙃

  • @GraphiX_Official
    @GraphiX_Official ปีที่แล้ว +16

    Ape හාමුදුරුවෝ kiyl ccooking channel එකක් හැදුනම අපිටත් ගෙදර ඉදලා හදන්න පුළුවන් 😎❤️

  • @imashahansani6590
    @imashahansani6590 ปีที่แล้ว +34

    ජාතියේ පිනට පහල උන ස්වාමීන් වහන්සේ නමක් 🙏

  • @vikumshiwantha1817
    @vikumshiwantha1817 ปีที่แล้ว +85

    දේශීය කෑම වලට අලුත්ම පාරක් පෙන්නන තැන උමංදාව

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +6

    ආයේ දවසක පෝය නැතුව සාමාන්‍ය දවසක ගිහින් පුළුවන් නම් ඔය නිල් කටරොලු කෑම ජාති ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🙏

  • @skruchiranga
    @skruchiranga ปีที่แล้ว +12

    Umandawa loke hoda brand ekak wenawa kawada hari❤❤

  • @rumeshkodippili
    @rumeshkodippili ปีที่แล้ว +22

    අර පොඩි උන් ටික ඉන්නෙත් cap එක දාගෙන කන්නෙත් cap එක දාගෙන. හාමුදුරුවොත් ඉන්නව ඒත් ගානක් නෑ. අපි පොඩි කාලෙ හිටියනම් එහෙම ටොක්ක හම්බ වෙන්නෙ on the spot. 😂😂 23:02

    • @daytraderexpert9999
      @daytraderexpert9999 ปีที่แล้ว +1

      උමන්දාව නිදහස් තැනක්... සෙරෙප්පු ...තොප්පි දාන්න පුලුවන්...

    • @rumeshkodippili
      @rumeshkodippili ปีที่แล้ว +2

      @@daytraderexpert9999 ඔව් හෙලුවෙන් ගියත් ප්‍රශ්නයක් නෑ මචං. ඒ උනාට personal discipline එකක් තියෙන්න ඕන යන උන්ගෙ. ඒක උගන්නන්න ඕනෙ පොඩි කාලෙ ඉඳලම.

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +1

      @@rumeshkodippili That's true bb

  • @PereraAjith
    @PereraAjith ปีที่แล้ว +5

    මේ වගේ යතිවරයාණන් වහන්සේ කෙනෙක් වෙනත් ආගමක හිටියා නම් , ඒ මිනිස්සු කරේ තියාගෙන අදහන්නේ . අපේ එවුන්ට තියෙන්නේ විවේචන විතරයි . උන්වහන්සේ කරන්නේ අළුත් දේවල් උගන්වන එක . අපේ තියෙන සම්පත් දිහා වෙනස් ව බලලා නිර්මානශිලිව මිනිසුන් අතරට ගෙනියන හැටි කියලා දෙන එක . අපේ ගොන්නුන්ට මේ අගය තේරුම් ගන්න බැහැ .

  • @DinukaNaveen
    @DinukaNaveen 11 หลายเดือนก่อน +1

    Good job aiye supiri kollek ජය වේවා

  • @平田学-p9k
    @平田学-p9k ปีที่แล้ว +10

    まさか上記の動画の25:45以降のシーンで白と赤のライスの他にも『青いライス』が提供されるとは想像も付きませんでしたよ。私はこれまでありとあらゆるスリランカ料理を食べた事が有りますが、青いライスと青いデザートはまだ未経験なので、いずれはそれらのスリランカ料理も味わってみたいです。

    • @sumithishan9815
      @sumithishan9815 ปีที่แล้ว +1

      この寺院は私たちの家の近くにあります

    • @twistedracer961
      @twistedracer961 4 หลายเดือนก่อน

      You can come to our country and try it ❤

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 24 วันที่ผ่านมา

    රටට වටින ස්වාමින් වහන්සෙ නමක් ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @swarnaperera5929
    @swarnaperera5929 ปีที่แล้ว +7

    It will be really useful if Swaminwahanse try to produce sugar free chocolates, as it is very difficult to get them in Sri Lanka.

  • @RohiniPerera-d9s
    @RohiniPerera-d9s 8 หลายเดือนก่อน

    While living in Canada l had a strong feeling that I would visit Umandawa and see to my own eyes this wonderful place. My husband and my sister from Australia joined me.
    We booked our accommodation and planned to stay 2 nights hoping to cover everything we had seen on TH-cam.
    Sadly we weren't impressed but very disappointed. We had to find our own way around asking people the way. Later we found out that there are special days that Umandawa showcases its food displays. Even the accommodation was different to what was advertised and said. Sad

  • @confusedungabunga1918
    @confusedungabunga1918 ปีที่แล้ว +42

    බණ්ඩා ඔය ගුණ කෑමක් කෑවමද කොහෙදො 🙄

    • @ashen-b6w
      @ashen-b6w ปีที่แล้ว

      උබට විතරද තරුනෙ බන්

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว +1

      😀😀😀😀

    • @anuruddaperera5496
      @anuruddaperera5496 ปีที่แล้ว

      යකෝ ඒක 😃

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว +1

    Lokenma ape rate tamai dan denneth ...kema wedipurama wisikaranneth.. kema අපතේ yawanne ne anith ratawala ..swaminwahanse hamadama th ආදර්ශයකි .thunuruwan saranai .🙏🙏🙏👍👍

  • @sajithnagoor8318
    @sajithnagoor8318 ปีที่แล้ว +8

    im a muslim if i go to there no any issue right ? bcoz i want try all this product its looks real healthy

  • @slraju3874
    @slraju3874 ปีที่แล้ว +8

    ලංකාවේ මෙහෙම පුනරැදයක් උනාමයි කාලෙකට පස්සෙ,..ඉහල දැක්මක් තියන හාමුදුරැ නමක්

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +95

    මේව රටපුරා ජනගත කළ යුතුයි.අපේ කෑම දෙසීය දෙවල්

    • @kanchanaChamal
      @kanchanaChamal ปีที่แล้ว +2

      මොනාද 'දෙසීය දෙවල්' කියන්නේ...?

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว +2

      නෑ මේ තුන්සීය දේවල්😂

    • @donalgamage5849
      @donalgamage5849 ปีที่แล้ว +1

      හැම එකම ඒ ගානට දෙන්න අමාරුයි 😂

    • @malshanpramodya
      @malshanpramodya ปีที่แล้ว +1

      දෙයි දෙසීයට😂

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว

      @@donalgamage5849 oi oi 😂😂😂💔💔

  • @tknuwan
    @tknuwan ปีที่แล้ว +1

    නියමයි කොල්ල ඔහොම යන්. විඩියෝ එක නියමයි.

  • @GossipMeee
    @GossipMeee ปีที่แล้ว +32

    හොඳ දේ විතරක් ගනිල්ලා මොඩ යක්කුනෙ 😂

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +3

    මේ රට දියුණු කරන්න කීවා පුලුවන් එක දවසකි...ඒකට හැමෝම බහින්න ඕන..ඒත් මේ රටේ මිනිස්සු ගොඩක් සල්ලී වලට ආසයි..ඔන්න ඔය දේ ඔලුවේ තිබෙනකල් රටක් ගොඩ දාන්න බෑ...හැබැයි තමයි ගොඩ යනවා

  • @TIGER_3145
    @TIGER_3145 ปีที่แล้ว +3

    1 st coment කුපිරි..........🖤

  • @Family.Srilanka
    @Family.Srilanka 11 หลายเดือนก่อน +1

    වැඩසටහන නම් ඉතා වටිනවා

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +10

    pitipasse hora wesige puthek ennawa.wesa ballo 225 marila palayan

  • @udarichathurika2990
    @udarichathurika2990 10 หลายเดือนก่อน +1

    කවුරු මොනා කීවත් අපෙ හාමුදුරැවො කියල දෙන්න හදන දේ පටිට වටිනව

  • @fernoclips4231
    @fernoclips4231 ปีที่แล้ว +6

    I have seen tons of hate thrown in this Thero's way. He is revolutionizing the Sri Lanka market and people are showing a blind eye to his creation. We have to break from the imported slave system and join the exports. Great video